නිලන්තිගේ කතාව ගැන අමිල සිය මතය කියයි.වටගල කියූ සුබාරංචිය

  Рет қаралды 68,005

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 340
@hbfernando9936
@hbfernando9936 2 күн бұрын
අමිල මහාතා පහත දෑ අවධානය පිණිසයි නිති ගාස්තු පාලනය ක්‍රමය වෛද්‍ය ගාස්තු පාලනය බස් කප්පම් මැඩ්ම පූද්ගලික රොහල් ගාස්තු පා.ලනනය
@hiranthidalpadado5840
@hiranthidalpadado5840 2 күн бұрын
Absolutely!! Good request.
@sujatharatnayake9900
@sujatharatnayake9900 2 күн бұрын
Yes, very necessary. Thanks for reminding.❤
@jayanthakumara6470
@jayanthakumara6470 Күн бұрын
Okkoma kelinne ape bath pathatane yako
@sajeewaperera2034
@sajeewaperera2034 2 күн бұрын
ගොඩක් ස්තුතියි මේ වැඩසටහන් දිගටම කරගෙන යන්න අපේ නීති සංගමයට ජයවේවා❤❤
@precildafernando6614
@precildafernando6614 2 күн бұрын
අමිල සහ මනෝජ් දෙපලටම බොහොම ස්තුතිවන්ත වෙනවා, සත්තය ලොවට ප්‍රකාශ කිරීම ගැන. අපිට ලොකුම හයියක් ඔබ දෙදෙනා . ආදරෙයි ❤
@pasansilva-h2p
@pasansilva-h2p 2 күн бұрын
sathya wedikawala neme dan horu allanna next chndetath okama kiyana eka sadarana na
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Күн бұрын
අනිවාර්යයෙන්ම ඔබලා සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා 🎉❤🎉
@MuduMaduwanthi
@MuduMaduwanthi 2 күн бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතා වටිනවා..❤❤❤
@dammikaw9050
@dammikaw9050 2 күн бұрын
රෙස්පෙක්ට් කරන්න පුළුවන් දෙන්නෙක් තමයි අමිල සර් සහ මනෝජ් සර් ඔබ දෙපළ ලොකු සේවයක් කරනවා මහජනතාවට ඇත්ත ඇති සැටියෙන් හැමෝම දැනුවත් කරනවා ආඩම්බරයි බුදුසරණයි ❤️❤️❤️❤️
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi 2 күн бұрын
අමිල මහත්මයා බුද්ධිමත් සත්‍ය වෙනුවෙන් හඩ නගන තරුණ නායකයෙක්.මාලිමා රජයට ජනාධිපති තුමාට දිරිය ශක්තිය ලබා දෙන ඔබ තුමාට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 2 күн бұрын
Superb ...අමිල සර්.මනෝජ් සර්...කිවයුත්ත කෙලින්ම කීවා..🎉🎉🎉🎉🎉🎉
@udaperera9945
@udaperera9945 2 күн бұрын
ඇත්තටම ඔබේ අදහස් දැක්වීම අමිලයි.අමිල.....❤
@priyanthathennakoon9439
@priyanthathennakoon9439 2 күн бұрын
අමිල මහත්තය ඔහොම යං, ඇත්ත යුක්තිය වෙනුවෙන් ඔය වගේම දිගටම ඉන්න, අරගලයේ වගේම අපිත් ඉන්නව ඔබ වෙනුවෙන්, ජයවේවා!!!
@MahendraThilakarathna-u7d
@MahendraThilakarathna-u7d 2 күн бұрын
Tu ummbba
@gananaabeysinghe1251
@gananaabeysinghe1251 Күн бұрын
බොහොම හොදයි පුතා ඇත්ත ඔබ කතා කරන්නේ තෙරුවන් සරණයි තනතුරු වල වගකීමක් තිබිය යුතුයි
@Tryandreams
@Tryandreams 2 күн бұрын
අමිල සර් මනොජ් සර් ස්තුති ස්තුති මේ දෙන ශක්තියට ආන්ඩුවට ❤
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv 2 күн бұрын
අමිල පුතා මනෝජ් පුතා ඔබලා දෙදෙනා ටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මාලිමාව හරි හරියටම ගැලපෙන දේ කෙටියෙන් කියල දෙනවා නියම බුද්ධිමත් දරුවෙක් ඔයා නම් දැනුම ගබඩා වක් බුදු සරණයි දෙදෙනා ටම. 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👪👪👪👪👪👪👪👪👪👪👪👪👪👪👪👪👪💦💦💦🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸❌❌❌❌❌❌❌🌸🌸🌸🌸🌸🌸🌸🧭🧭🧭🧭🧭🧭🧭👑👑👑
@NandawathiA.v.g.
@NandawathiA.v.g. 2 күн бұрын
ඔබතුමා ට ජය වේවා.ඔබලාගෙ. සහයෝගය රජයට දිගින් දිගටම අවශ්‍යයි . තෙරුවන් සරණයි.
@AnandaWeerasekara-j4n
@AnandaWeerasekara-j4n 2 күн бұрын
ඔබතුමා ට ගොඩක් ස්තුති පැහැදිලි වම් කිව කතාව හරි මුළුමහත් ජනතාවගේ අදහස් තමයි ඔබතුමා කිව්වේ. ඔයල ඉන්න කල් මහජනතාව වසයෙන් අපට අභිමානයක් ස්තුතියි.
@gwickrag
@gwickrag 2 күн бұрын
ඔබතුමාට අපේ ආචාර්ය...අපි දහසක් බලාපොරොත්තු මැද මාලිමාව පත් කර ගත්තේ....එය නිවැරදි මාර්ගය කරාගෙන යාමට ඔබතුමා දරන කැපකිරීම ඉතා අගය කොට සලකමි, කිසිදා මාලිමාව හැර නොයන්න.
@GunarathnaPuwakdandawenarayana
@GunarathnaPuwakdandawenarayana Күн бұрын
ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත. මමත් පව්ලේ අයත් එක පක්ෂයකටවත් ගැති නොවෙච්ච මිනිස්සු. රටට යමක් කරයි කියල හිතෙන කෙනාට මනාපෙ දෙන අය. පහුගිය ආන්ඩුවල අම්බරු රැළ කරපු දේවල් අප්පිරිය නිසා.මාලිමාවෙ අයගෙ යම් විනයක් තියනව කියන හැගීම නිසා ඒ අයට මනාපෙ දුන්නෙ. විරුද්ධ පක්ෂවලට වැඩකරපු උං අපිට කෝචොක් කරණකොට තොපේ මාලිමාවෙ උං හරමයි මෙහෙමයි කියල. අපිට කං පාත්කරගෙන ඉන්නවෙලා තියනව. විනය නීතිය ගැන පුරසාරං දොඩවනව වගේම. මාලිමා ආණ්ඩුවේ නොහිතා හෝ හිතා මතාම අසූචි ගාන අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න පක්ෂ නායකත්වය ක්‍රියාකලයුතුමයි. මටනම් පේන්නෙ ඒ දේවල් කාලයත් සමග අමතක වෙනකං කරබාගෙන ඉන්න හැඩක්.
@SamarawickramaHerath
@SamarawickramaHerath 2 күн бұрын
නියමයි කොල්ලෝ ,නියමයි, කොල්ලෝ කිව්වේ ආදරේට හොදේ.පැහැදිලි කිරීම ඉතා වටිනවා,
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 2 күн бұрын
යහපත් රටක් වෙනුවෙන් කැපවීමම සොබාදහමින්පවා ඔබ දෙපලට ආශිර්වාද ලැබේවී තෙරුවන් සරනයි🙏
@ranjithwickramasinghe618
@ranjithwickramasinghe618 2 күн бұрын
ඔබතුමාගෙ අදහස් වලට අපිත් එකඟයි.
@m.srathnasiri1954
@m.srathnasiri1954 2 күн бұрын
නියමයි ඔබතුමාට ජනතාවග්‍ෙ පුණාමය ❤❤❤❤❤❤❤❤❤❤
@ShayamalRathnasiri
@ShayamalRathnasiri 2 күн бұрын
නියමයි.👍 .අමිල..සහොදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShyamaKariyawasam-we5kf
@ShyamaKariyawasam-we5kf 2 күн бұрын
ඔබ වැනි පුතුන් ලක් මවට ආශිර්වාදයක්..!!
@sajeewaperera2034
@sajeewaperera2034 2 күн бұрын
සර් ළඟ හැම වැඩසටහනක්ම බලනවා සර්ලා සර්ලා කරන සාකච්ඡා ගොඩාක් හොඳයි මේ වැඩසටහන හැම කෙනෙක්ම බලන්න
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e 2 күн бұрын
රටේ පාලනයට එක් කරගත යුතු විශිෂ්ටතම මහත්වරුන් දෙපලක්❤❤❤
@udaperera9945
@udaperera9945 2 күн бұрын
පුදුම සතුටක්.ඔබ ලොකු සවියක් මාලිමාව ට.❤❤❤❤❤❤❤❤❤❤❤
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 2 күн бұрын
Thank you for your great comments young lawyer Mr.Amila😊
@pushpajay6701
@pushpajay6701 Күн бұрын
ඉතාමත්ම සතුටුයි මෙම කාරනා කිසිම පැකිලීමකින් තොරව ඔබතුමා විසින් චෝදනාත්මක ආකාරයෙන් ඉදිරිපත් කිරීම ගැන.
@danudesilva9634
@danudesilva9634 2 күн бұрын
මාලීමා රජය දිරිමත් කරමින් දැනුවත් කරමින් දෙන්නා වු සහායෝගය නිසා ගොඩාක්ම ස්තුතියි...✔👍❤
@IromaHyacinth
@IromaHyacinth 2 күн бұрын
අමිල මහත්මයා ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම ගැන ස්තුතියි.
@MahendraThilakarathna-u7d
@MahendraThilakarathna-u7d 2 күн бұрын
Tu awajataka ballo
@MahendraThilakarathna-u7d
@MahendraThilakarathna-u7d 2 күн бұрын
Gamanam gama karan batala natuwa karala panwapiyaw
@MalaMangalika-c5e
@MalaMangalika-c5e 2 күн бұрын
@@MahendraThilakarathna-u7d ඔයාගෙ ජාතකය ගැන ඉස්සල්ලා හොයලා බලන්න
@nimaldadallage8759
@nimaldadallage8759 2 күн бұрын
නාමල් කුමාරය,යනු,ගූ හොරෙක්,තක්කඩියෙක්, කොටින්ම සල්ලිවලට වැදූ අම්මගෙ පියවුරුවලට වුනත් පිහියෙන් අනින නරුමයෙක්,ඔබේ පැහැදිලිකෙරීමට ගොඩාක් ස්තුතියි ජයවේවා ❤❤❤❤❤❤
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 2 күн бұрын
පුතේ ...මම ඔයාට මාරම ආදරෙයි ❤ මහත්තයෝ ...❤💞
@ChandrikaNiroshini
@ChandrikaNiroshini 2 күн бұрын
ඇත්තටම ඔබේ අදහස් දැක්ව්ම අමිලයි අමිල සර් බුදු සරනයි ඇත්ත වටහාල දෙනවට ❤❤❤❤❤❤❤❤❤❤❤
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 2 күн бұрын
වර්තමානයේ දේශපාලන චෝදනා සම්බන්ධයෙන් කළ කතාව අති විශිෂ්ටයි.වරද කවුරු කළත් වරදක් මයි.ඔබට ස්තූතියි පුතා.
@AnuraSomachandra
@AnuraSomachandra 2 күн бұрын
ඔබ තුමාගෙ විවෙචනයට මමත් එකෙන්ම එකගයි
@anuraabearathna4675
@anuraabearathna4675 2 күн бұрын
ඔබ සමග අපි එකගයි .කෝටිටහචිචි ගැන ජනපතිගේ තීන්දුව ගැන අපිදැඩි ඔනෑකමින් බලා සිටිමු .
@olaola4451
@olaola4451 Күн бұрын
අමිල මහතාගේ පැහැදිලි කිරීම හරීම වටිනවා ❤මාලිමාව අපේ පක්ෂය ආරක්ෂා කරගත යුතුයි. මෙවැනි පදනම් විරහිත කථා ඉදිරිපත් කිරීම පිලිබඳව වගකීම භාරගත නොහැකි නිලන්ති නෙරපා දැමිය යුතුමයි
@user2671-b7t
@user2671-b7t 2 күн бұрын
විශේෂයෙන් පොලිසිය ඇතුළු රාජ්‍ය සේවකයන්ට, ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා ධනාත්මක චින්තනය සහ 5S වැනි වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම හරහා ඔවුන් රටට වැඩදායි පුද්ගලයන් බවට පත් කිරීමේ ක්‍රියාවලියක් ගොඩ නැගෙන්නේ නම් ඉතා යහපත් යයි සිතමි .
@SarojaPerera
@SarojaPerera 2 күн бұрын
ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීම් ගැන ඔබ වැනි එඩිතර බුද්දිමත් පුද්ගලයන් රටට සම්පතක් වගේ ❤❤❤
@SumanadasaHewawitharana
@SumanadasaHewawitharana 2 күн бұрын
සෑම පොලිස්ථානකටම අධීක්ෂණ නිලධාරි වරයෙක් පත්කරල පොලිසියේ ක්‍රියාවලිය ගැන වගකීම ඔහුට පැවරුවනම් හොඳයි.
@gayanrathnayake6220
@gayanrathnayake6220 2 күн бұрын
අනිවාරයෙන්ම අමිල සහෝ,මේ ආන්ඩුවට 159 දීලා විදායක ව්‍යවස්ථාවේ බලය දීලා තියනවා ,ඒත් නාමල් කුමාර කියන පරයෝ ,පාස්කු මිනී මරුවා තාමත් රගනනවා, මුන්ට නීතිය ක්‍රියත්මක කරන්න බැරි නම්,මේ ආන්ඩුවේ එඋන් ඔක්කොම යවන්න ඕන සුදුසුම තැන අබේවෙලට ගව පට්ටියම තමා,මෙච්චර ශාක්ශි තිබිලත් මුන් ඩෝසර් කරන්න කොන්දක් නැති නම් ,මොකටද මේ පාන්ඩුව,😪😪😪😪😪😪
@jenetteweliwita825
@jenetteweliwita825 2 күн бұрын
Kalabala wenna epa
@jayanthanalini371
@jayanthanalini371 2 күн бұрын
රට .හරිමගට.ගන්න....ජනපති ටඋදව්.කරන්න ❤❤❤❤❤
@PiyasenaKaluarachchi
@PiyasenaKaluarachchi Күн бұрын
අමිල මහතාට මගේ ප්‍රනාමය,ඔබට සුභ නව වසරක් වේවා ❤❤❤
@shirleyabeysinghe8276
@shirleyabeysinghe8276 2 күн бұрын
❤🎉Thanks excellent program
@sudanapoli6016
@sudanapoli6016 Күн бұрын
Good news Malli budusaranai srilanka ❤❤❤❤
@noelrodrigo8745
@noelrodrigo8745 2 күн бұрын
අනිවාර්යයෙන්. නීතිය ක්‍රියාත්මක කරන්න NPP ආණ්ඩුව
@Archi_007
@Archi_007 2 күн бұрын
අපි ප්‍රර්ථනා කරනවා අපේ රට සෞභාග්‍යමත් ලස්සන පොහොසත් රටක් වේවා කියා,
@upalinamadawewa9415
@upalinamadawewa9415 2 күн бұрын
ඇයි බොරු ප්‍රචාරය කරන අයට නීතිය ක්‍රියාත්මක නොවන්නේ,
@SirilJaya
@SirilJaya 2 күн бұрын
ඔබට ගොඩක් ස්තූතියි.🎉🎉🎉🎉
@MOHAMEDASMATH-u4d
@MOHAMEDASMATH-u4d Күн бұрын
එක නම් මරු කතාව. හිස නාවා ආචාර කරමි.
@sunilpremathilaka361
@sunilpremathilaka361 2 күн бұрын
කොට්ටච්චි මන්ත්‍රී වරිය ගේ කතාව හොදින් අහන්න එයා ඉතාමත් නිවරදය ලෙස එමකතාව කිව්වා මාද්‍යයේ අයයි එය විකුර්ති කලේ මටහිතෙන විදියට
@rohanindranath3636
@rohanindranath3636 2 күн бұрын
ළාබාල කටකාර නීතිඥ තුමිය අනවශ්ය තර්කයක් නේ ඉදිරිපත් කළේ. හරි වැරැද්ද කෙසේ වෙතත්. බොහෝ දුර ගමනක් ගිය හැකි කෙනෙක් බව අපට පෙනෙනවා.
@MOHAMEDASMATH-u4d
@MOHAMEDASMATH-u4d Күн бұрын
අනේ අපොයි තව දුරටත් කිය කියා ඉන්න එපා ඔය බොරු අමිල මහතා කියපු දේ හරි ඔය කතාව වෙනස් කළා නම් කොට්ටහච්චි නිකං ඉදිද ඔය කොට්ටි .
@MOHAMEDASMATH-u4d
@MOHAMEDASMATH-u4d Күн бұрын
පුක තමා එහෙම වෙනස් කළා නම් අධිකරණය තියෙන්නේ වහල් වෙනවා කියන්නේ ඕකට.😢 ආන්න එකට අමිල මහතා කියපු දේ හරි
@deepaniwarnakula5272
@deepaniwarnakula5272 2 күн бұрын
ස්තුතිවන්ත වෙනව මෙි රට වෙනුවෙන් මෙි කල කතාව.මට හරි සතුටුයි ඔබතුමාගෙ කතාව ගැන.❤❤❤❤
@dayanisamranayka2975
@dayanisamranayka2975 2 күн бұрын
ජයවේවා ❤❤❤❤
@DayaseeliMalalpola
@DayaseeliMalalpola 2 күн бұрын
ඔබලා වගකීමෙන් වැඩකරන කතාකරන මහත්වරු දෙන්නෙක් ඔබලා කියන දෙය.හරි ආණ්ඩුව මේ කතාව වලට ඇහුම්කන්දීම වැදගත්
@wajirapanijayawardena3123
@wajirapanijayawardena3123 Күн бұрын
Thanks putha for your great comments for senior citizens Theruwansaranai
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h Күн бұрын
සුපිරියි වීඩියෝ එක 👍👍❤❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤👍
@seamanrenuka6563
@seamanrenuka6563 Күн бұрын
සුභම සුභ නවවසරක් වේවා ඔබතුමාට බුදුසරණයි
@subasvijayantha6252
@subasvijayantha6252 2 күн бұрын
great speech.👌👌👍👍 AMILA NITHIPATHI THUMATA APAGE GAWRAVADARAYA PUDA KARANAVA.🙏🙏 JAYAMAVEWA!!❤❤❤❤❤❤❤❤
@DayaseeliMalalpola
@DayaseeliMalalpola 2 күн бұрын
මනෝඡ් අමිල නීතිඥ මහත්වරුනි ඔබලාගේ මෙහෙය අතිවිශිෂ්ටයි.
@NimalA-pg5gz
@NimalA-pg5gz Күн бұрын
කොටිටචිචි කථා කිරීමේදී මීටවඩා සංවර හා සැලකිලිමත්,විය යුතුයි
@SuhailSallay
@SuhailSallay 2 күн бұрын
Great explanation. Respect you sir. We wish you happy New year
@rmrathnayake9518
@rmrathnayake9518 2 күн бұрын
අම්ල වැදගත් කරැනු ඉදිරිපත් කිරිම්,අවු,60 හික්මවු අය ගේ fixd deposit පොලිය යම් පුමානයක්වැඩ්කල යුතුය,
@kusumarambewatta7483
@kusumarambewatta7483 2 күн бұрын
අමිල ඔබ නැවතත් නිලන්තිගේ කතාව ආයෙත් හොදින් අසන්න. එ විට ඔබ යමක් දැනේවි.
@chamilachandraratne-kh3tv
@chamilachandraratne-kh3tv 2 күн бұрын
ඔබේ අදහස් ඉතා වැදගත් උසස්. මේ හොරුන් ට දඬුවම් දෙන්න කටයුතු කරන්න. ඔබේ කටයුතු සාර්ථක වේවා
@WellegeGamini
@WellegeGamini 2 күн бұрын
එක කිසිම විරුද්ද පක්ෂයක් අද පාර්ලිමෙන්තුවේ නැ.අපි චන්දේ දුන්නේ අවුරුදු පහක් ඉවසලා බලා ඉවසිමෙන් ඉන්න අපි දුන්න චන්දය අපි විස්වාස කරනවා ජනාධිපති තුමා හා 159 මන්ත්‍රීතුමන්ලා.බලන්නකෝ අවසානය ලස්සනයි.මහත්තයා හරි ,ඔහොම දැනුවත් කරන්න තව අවුරුද්දක් ගෙවෙන තුරාවට.ලංකාවේ අපිට මේ දේසපාලනයෙන් වැටිචිිච රට ටිකක් හරි ගොඩ එන්නේ ගන්න පුලුවන් වෙන්නේ තව අවුරුද්දකින්.එ් තරමට විනාස කර අැති බව ලංකාවේ බහුතරයක් තේරුමි අරන් .අපි මෙ පත් කල රජය කාටවත් නැති කල නොහැකියි.මොකා මොන කතා කීවත් මේක බහුතර මහජන මතය.නිවැරැදි වැඩ කලයුතු මතය.
@MOHAMEDASMATH-u4d
@MOHAMEDASMATH-u4d Күн бұрын
වැරදි නම් වැරදි ඒ නිසා ගොටත් 69ඉ අනුර 69ඉ ඔවා දැන්ම හදා නොගත්තොත් ඉරණම කාටත් පොදුයි අරගල ඉබේ හට ගන්නේ 🎉😅😢😂❤
@nandanaganegoda8020
@nandanaganegoda8020 2 күн бұрын
අමිල සහ මනෝජ් දෙපලටම බොහොම ස්තුතිවන්ත වෙනවා
@chanuniranjan1347
@chanuniranjan1347 2 күн бұрын
යම් වරද්දක් වුනනම් එ වරද්ද හදගෙ යන්න ඔවුට අවස්තවක් දෙන්න ඔන තරුන අය වයස මුහුකුර යද්දි ඔව හරියයි කොට්ටච්චි ජනපිය නිසාම තමයි ඔබගන මෙතරම් හොයන්නෙ එ නිස දහසක් නෙත ඔබ වෙත යොමු වෙල එ නිස පරීස්සමින් ගමන යන්න ඔබ මෙක ගඩගන්න දරදිය අද්ද හටි අපි දක්කා නිකම්ම හිටපු අයට මෙකෙ බර තෙරෙන්නෙ නහ
@MOHAMEDASMATH-u4d
@MOHAMEDASMATH-u4d Күн бұрын
අනේ කොට්ටිගේ ඔය එක නෙවෙයි උගන්ඩා සල්ලි කතාව ආය කොටු පැනපු එක.ඒ නිසා ජනයාගේ පැත්තේ ඉඳන් ජනාධිපති කෙලින් වැඩ කරන්න කියලා පෙන්නා දෙන්න ඕ නැ මේකට දර දිය ඇද්දා කියලා හිතුවොත් ඊළග පොඩි ඡන්දෙ පරාදයි 😢 හොදෙ
@nihalseneviratne6146
@nihalseneviratne6146 Күн бұрын
Your explanation is very clear and important Thank you
@kbt3831
@kbt3831 2 күн бұрын
ස්තුතියි අමිල
@GeethadeSilva-i2s
@GeethadeSilva-i2s 2 күн бұрын
Ever so grateful fr speaking up on behalf of the senior citizen's in distress over this issue.❤❤❤Gid bless you and your family!
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 2 күн бұрын
අපේ ජනපතිතුමා ගැන ජනතාවට ඉහළම විස්වාසයක් තියෙනවා. මැති ඇමතිවරුත් මාලිමාවට ඡන්දය දුන් ජනතාවගෙ ගෞරවය රකින්නම ඕන. එහෙම බැරි කෙනෙක් වේනම් ගෞරවාන්විතව ඉවත් වෙන්න
@nandani123-jj4ci
@nandani123-jj4ci 2 күн бұрын
ඔබේ කතාව අගේ කරනවා
@eigochat
@eigochat 2 күн бұрын
Well done comrades!!! Stay blessed forever
@AriyadasaMamamperi
@AriyadasaMamamperi 2 күн бұрын
බැංකුවේ තිබෙන සියළුම ස්ථිර තැන්පතුවල පොලියෙන් 10% ක් අය නොකර මාසික පොලිය රුපියල් 1,50,000/= ක්, හෝ ඊට වැඩි පොලී ලබන අයට පමණක් සීමා කිරීම ඉතා කාලෝචිත වේ. මේ පිළිබඳව ජනාධිපති තුමාගේ අවධානය යොමුවේවා .
@padmapriyajayasinghe4748
@padmapriyajayasinghe4748 2 күн бұрын
You are great person great Lawyler i always respectful to you and your other lawyer ❤️🙏❤️
@kagmanike9343
@kagmanike9343 2 күн бұрын
රජයේ සේවය ජීවිත කාලයම රැකියාව කරල ලැබෙන පොඩි මුදල අසනීප යකට ගන්න. ඒකෙන්නම් බදු ගන්නඑක හරිනෑ
@georgelakshmandehiwalagepe2855
@georgelakshmandehiwalagepe2855 2 күн бұрын
කොට්ටච්චි හිතාගෙන ඉන්නෙ ගිරවි වගේ කතා කෙරුවාම ඒකි වැඩ්ඩෙක් කියලා..
@MahindaWelikanna
@MahindaWelikanna 2 күн бұрын
අමිල ,මනෝජ් ඹබ දෙදෙනා ටම ගොඩක් ස්තැතියි ,අපේ එවුන්ගේ දැනුම් තේරැමිි කර දිිම ගැන දිගටම ඔහොම තමයි යන්න ඔිිනේ ,..
@noelineranaweera5187
@noelineranaweera5187 2 күн бұрын
Thank u for speaking on behalf of the pensioners ....re. 10 % Withholding tax .
@padmapriyajayasinghe4748
@padmapriyajayasinghe4748 2 күн бұрын
You are always respectful person, please understand he is asset our mother land, i don’t have words to say ❤️🙏❤️
@SisiraWijesundara-m1j
@SisiraWijesundara-m1j 2 күн бұрын
මම විදේශගත ශ්‍රීලාංකීයෙක්. කාන්තාවන් මෙච්චර දරුණු හිංසනයට අවලාදයට ලක් කරන රටක් මම දැක්කෙ නෑ. ඒ අතින් ශ්‍රීලාංකීය ජාතිය මහ පහත් ජාතියක් ලෙස ජාත්‍යන්තරය විසින් සලකන එක වළක්ව ගන්න බැරි වෙයි
@disanayaka4048
@disanayaka4048 2 күн бұрын
ඈත්ත ඈති සටියේන් කථා කරන ඔබට ජය වේවා ❤මාලිමාවට ජය වේවා ❤❤❤
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 күн бұрын
ස්තුතියී🙏🙏🙏
@upalikumarasiri9677
@upalikumarasiri9677 2 күн бұрын
Lawyer Amila ,we appreciated your logical exposure of where the delayed occurred and needed to speed up the matters as a matter of priority.
@MOHAMEDASMATH-u4d
@MOHAMEDASMATH-u4d Күн бұрын
අමිල මහතා දැන් ආන්ඩුවේ වැරදි පෙන්නා හරි මගට ගන්න.ඒ දේවල් නොකර ආණ්ඩුවට හොඳ කිය කියා බොරුවට ඉන්නවාට වැඩිය.අනික ඔවා නොකර හිටයොත් ආණ්ඩුව පුංචි ඡන්දෙ පරාදයි හොඳද. ඔයා හරි දේ කළොත් ජනතාව ඔයාව පත්කරයි ඊ ලගට ලොකු පුටුවට🎉
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 2 күн бұрын
හිරුනිකාගේ දමිතගේ එ වාගේ රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ මැරයෝ කරාපු අරගල නඩු අයින් කරන්න එපා කරුනාකරලා
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 күн бұрын
සිංගප්පූරුවේ ඉඳලා ගෙනා ලැසීව කළුකෝඩ්කාර පන්නලා තියෙන්නේ රටකට උන් ගැන හොයන්න උනුත් අල්ලස් අරන් තමා උන් ව ඹ රටින් පිටුවහල් කරන්න ඇත්තේ උන් ගැනත් විමර්ශනයක් කරන්න
@v235255
@v235255 2 күн бұрын
Hats off for your dedication and effort
@sepalajayasekara363
@sepalajayasekara363 2 күн бұрын
ඉතාමත් නිවැරදි අදහස් දැක්වීමක්. අමිල මහත්මයාට ස්තුතියි.
@baymathiya4581
@baymathiya4581 2 күн бұрын
Good suggestion.
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m 2 күн бұрын
ඔබතුමා සහ මනොජ් මැතිතුමා මෙම රට වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා ජනතාව වෙනුවෙන් කරන කැපවීම ක් අතිවිශිෂ්ට යි
@ritaadikarama2464
@ritaadikarama2464 2 күн бұрын
අනේ ඒක නම් ඇත්ත . අපිට ලක්ෂ 1 1/2ක් පොලියක් ලැබෙනෙ නැහැ .,ඉතින් ඔය රදවා ගැනීම බද්ද නැවත ලබගන්න ඔය රදවා ගැනීමේ බද්ද ටඩා මුදලක් වැයකර න්න වෙන වා.ඒ නිසා ඒ ගැන නැවත සලකා බැ ලීමක් කලොත් තමා හොඳ .
@shehanishehani8834
@shehanishehani8834 2 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 2 күн бұрын
නියමයි අපි කාගෙවත් වහල්ලු නෙමේ මාලිමා ආන්ඩුව හදන්න පුළුවන් විදිහට උදවි කලා කිසිම පුද්ගලික වාසියට නෙමේ පොදු වේ රටට ජනතාවට වාසි වෙනව නමි ඒ ඇති ඇත්තටම මේ ආන්ඩුව හොදයි අඩු පාඩු තියනව අවුරුදු ගානක් හොරා කාපු රටක් බංකොළොත් කරපු රටක් අනුර ල භාර ගත්තේ කාලය ඕනේ අවුරුද්ද ක් දෙකක් යනකොට ප්‍රථිඵල එයි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල හා හිගය තවම තියනව විශේෂයෙන්ම ආහාර පොදූවේ නිතිය සමානව යනව පොලීසිය ස්වාධීන යි ඇත්තටම හොදයි මහත්තය මේ ආන්ඩුව වටිටිට මිනීමරුවන් හොර හැත්තෑට ආයේ රට දෙන්න හදන කාලකන්ණි ඉන්නව අනුර කුමාර දිසානායක සහෝදරය ය දැඩි තිරන අරගන්න පල් හොර හැත්ත ට
@LalithFernando-e7t
@LalithFernando-e7t 2 күн бұрын
නාමල් කුමාර පාස්ක ප්‍රහාරයට සම්බන්ධයි.
@nilmifernando6439
@nilmifernando6439 2 күн бұрын
.ඇත්තටම අරගලය වෙනුවෙන් හඩ නැගූ අසාධාරණ ලෙසෙ හිරේ විලංගුවෙ ඉන්න අපේ කොල්ලො කෙල්ලො ටික නිදහස් කර්න්න ඕන. ජනාධිපතිතුමනි. එය ඔබගෙ පොදු සමාවක් ලෙස ඔවුන් නිදහස් කරන්න.
@aaronjay4475
@aaronjay4475 2 күн бұрын
Brother ! Pls. See Nilanthi Kottahachchi's Speech Carefully ! Speech was Correct Exactly .
@royfonseka5123
@royfonseka5123 2 күн бұрын
Thank you mr.amila and life channel 🙏 ❤️
@amithaabeysinghagunawarden412
@amithaabeysinghagunawarden412 23 сағат бұрын
Grazie mille Dottore. Tantissimi auguroni 🙏🙏🙏
@LuckySirimanna
@LuckySirimanna 2 күн бұрын
කාදිනල් තුමාට අපගේ නමස්කාය.හොරුන්ගෙන් රට බේරාගමු.
@sujithkumarajeewa4241
@sujithkumarajeewa4241 2 күн бұрын
නියමයි 👍
@priyanthawickramaratne3898
@priyanthawickramaratne3898 2 күн бұрын
ඇයි නාමල් කුමාරට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නෙ නැත්තෙ
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН