විපක්ෂේ ඔලමොට්ටයෝ-චමීර ගුටිදෙයි-මධ්‍යවලට පාඩමක්.රංවලගේ ප්‍රශ්නයට කළයුතුව තිබුණදේ

  Рет қаралды 1,885

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 28
@shanda9165
@shanda9165 48 минут бұрын
OBt .pen ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා budusaranaiy 🎉🎉❤❤❤❤❤❤❤❤
@khmkarunaratne6934
@khmkarunaratne6934 2 сағат бұрын
විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.අති විශිෂ්ඨයි සහෝදරයා.ඔබට පිං.
@susilayupala2959
@susilayupala2959 2 сағат бұрын
Niyamai pahedilikirimak Obata jayawewa 👍🙏✊👏✝️🏆🏆🏆
@shanshan8873
@shanshan8873 53 минут бұрын
superi speech verry good
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP
@shanshan8873
@shanshan8873 Сағат бұрын
neeyamai
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 2 сағат бұрын
සහෝදරයා.ඔබට ස්තුත්යි.මම හිතුවෙ ලාල් ඔයිට වැඩිය ඇඩ්වාන්ස් උත්තරයක් දේවි කියල.ඇත්තටම මට ඒ වැඩෙන් පස්සෙ ලාල් එපා වුණා
@sandyakumari4172
@sandyakumari4172 2 сағат бұрын
Excellent explanation ❤❤❤
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 2 сағат бұрын
අනුර කරැණාකර මේ පරිසර විනාශය නවතා දෙන්න
@MariyenFernando
@MariyenFernando Сағат бұрын
හාල් වල මිල තිරනය කරන්ඩ ඕනේ මෝල් කාරයෝ ගොවියගෙන් වි ගත්තු මිල දිහා බලලා නේද වුනේ එහෙම නෙමෙයි නේද
@NelumKahandawa
@NelumKahandawa 2 сағат бұрын
රිලා ගැටලුවට ඔබ විසදුම කියන්න,කියන්න ,කියන්න,
@sysche2025
@sysche2025 2 сағат бұрын
අනේ අනේ චමීර රිලව්109ක් ඉන්නවා මා පිය කැපකරු වෙනවද පීස්.
@chitraabeywardena8974
@chitraabeywardena8974 46 минут бұрын
Super 👌
@ThulithMadubashana-g3m
@ThulithMadubashana-g3m 4 сағат бұрын
Protect the innocent.❤
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 3 сағат бұрын
චමීර මහත්මයා , 1.රිලා, වදුරු කැල මඩොල්දූව වැනි ලන්කාවෙන් වෙන් උන දූපතකට ගෙන ගියොත් ? 2. බුද්දිමතුන් පාර්ලිමේන්තුවට අවශ්‍යයි . ඔවුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි . 3. හිටපු කතා නායක වැරදි සුදුසුකම් ඔහුගේ වාසියට ඔහු හා පක්ෂයේ කවුරුන් හෝ යොදා ගත්තානම් එය වැරදියි . එවිට එය වන්චාවක් නිසා මෙහිදී නීතිය පසෙක ලා වන්චා කරුවන් පාර්ලිමේන්තුවෙන්ම අයින් කල යුතුයි. එයයි අප මාලිමාවෙන් බලාපොරොත්තු වන ගෞරවනීය භාවය අවන්ක භාවය හා විනිවිද භාවය . එය පක්ෂ භේදයකින් තොරව හැමට ක්‍රියාත්මක වීම මෙවැනි ආදර්ශමත් ආන්ඩුවක් යටතේ අප බලාපොරොත්තු වෙනවා. 4. සියලුම ලාන්කික උපාධි ,සම්මාන උපාධි ලබාගත් හේතු හා ආයතන වැනි අත්‍යවශ්‍ය කරුනු, අදාල පුද්ගල නාම සමග වෙබ් එකට දාන්න. මගේ සිහිනයක් තියනවා. ලන්කාව ලෝකයේම පිලිගන්නා රාජ්‍යයක් බවට පත් කරයි කියා. පොලිසිය තාම අක්‍රමිකතා කරනවා. නඩු ඇසීමේදී අපට අසන්නට ලැබෙන්නේ හොඳ දේවල් නොවේ. පාර්ලිමේන්තුවෙත් එගෙම වෙයිද ? මෙච්චර කල් බැටකාපු අපේ අපේක්ෂා බොද වෙයිද ? අනුරට තනියෙන් මේක කරන්න වෙයිද ? තාම අපි රාජපක්ෂ රනිල් අවිනිශ්චිත භාවය තුල ජීවත් වෙනවා. ඔබතුමාගේ අවදානයට
@ThulithMadubashana-g3m
@ThulithMadubashana-g3m 4 сағат бұрын
👏👏👏. 💯
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 2 сағат бұрын
ජවිපෙ කාඩරයන් පතපු ලොවද මේ
@nandeswarynandeswary5692
@nandeswarynandeswary5692 3 сағат бұрын
This speaker matter was brought forwarf by mahinda desapriyas comment on a vedio. why didnt put any comment to dyana dual citizen during his service period . he only accepted dynas nomination when he was in service . the main role player is that thath viritha mahinda in this matter. Anura should ignore these burgers.thath wiriththa .
@sarathkumara7899
@sarathkumara7899 48 минут бұрын
යකෝ මිනිස්සු පාලනය කරනවනේ මේකා කියන්නේ මේ එකපාර ඔක්කොම කරන්න කියලද
@TharinduDillshan
@TharinduDillshan Сағат бұрын
umba kiyapanko karana vidhiha.palayan pakaya. thopi giya andu kale thopi hitiye natta kakul dheka asset gahagena
@AjanthaDoluweera
@AjanthaDoluweera 2 сағат бұрын
Wadak Nathiwata kagahanna Mike katek. Elowatath na melowatath na.
@thesinguudayakumar1500
@thesinguudayakumar1500 3 сағат бұрын
No mate, you are wrong on this rice matter. We have to wait and see, this has been explained very clearly earlier.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,5 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 687 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,5 МЛН