🔴අනුර ආවෙ නැත්තම් අදත් මේවා පාරෙ දුවනවා!! - රටම කතාවෙන වාහන තොගය ලඟට ගිහින් වසන්ත වටේටම අමතයි

  Рет қаралды 206,229

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 1 200
@shanthajm
@shanthajm Ай бұрын
ආඩම්බරයි දැක්කම මෙවර දුන්නු ඡන්දය තමයි මාගේ ජීවිතයේ ලබා දුන්නු ශ්‍රේෂ්ඨතම ඡන්දය
@prasannapremarathna7192
@prasannapremarathna7192 Ай бұрын
ඔව්
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
අනිවාර්‍යෙන්.❤​@@prasannapremarathna7192
@antonjoseph5678
@antonjoseph5678 Ай бұрын
Ov aththa thama ... Kiyapu the keruva anura sir ❤
@dilhanijayawardana4272
@dilhanijayawardana4272 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤
@PinidiGunawardhana
@PinidiGunawardhana Ай бұрын
Matat adambarai sahodaraya ❤
@LochanaAnueuddhaPhotograpy
@LochanaAnueuddhaPhotograpy Ай бұрын
මේක බලද්දි ඇඩුන. මාර සතුටක් දැනුනෙ මටනම් ආඩම්බරයි මේ පාර චන්දෙ හරි විදිහට පාවිච්චි කරපු එක ගැන🙏🙏🙏🧭🧭🧭❤❤❤❤
@godofgodseyes
@godofgodseyes Ай бұрын
පෙන්නපු ප්‍රශ්නය පැහැදිලියි. ජනතාවට සිදු වූ පාඩුවට, විසඳුම පෙන්වන්න. පරමාධිපත්‍ය හිමි ජනතාව 👑
@kumuduthushara3725
@kumuduthushara3725 Ай бұрын
ජිවිතේ පලමු වතාවට දැක්කා නියම ආන්ඩුවක්🙏🙏🙏🙏විශ්වයේ සියලු ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@Ghrafa4
@Ghrafa4 Ай бұрын
මේ දේවල් දෙමළ මාධ්‍යට යවන්න.. උතුර නැගෙනහිර කඳුරට මිනිස්සුන්ට තේරෙන්න යවන්න..😊
@Aleezachichi
@Aleezachichi Ай бұрын
Tamil wlain mewath kkyana
@prasannapremarathna7192
@prasannapremarathna7192 Ай бұрын
Yes , Very good advice
@jisooatejiminsjams5651
@jisooatejiminsjams5651 Ай бұрын
​@@RuvinduSuwahasඋඔ පලයන් හරකා.
@MohamedOsama-hp4qq
@MohamedOsama-hp4qq Ай бұрын
රෑපවාහිනියට.හිරැට.
@RuvinduSuwahas
@RuvinduSuwahas Ай бұрын
@@jisooatejiminsjams5651 ☝️🤭😁🤮
@derrickdias3471
@derrickdias3471 Ай бұрын
වසන්ත මාත්තයො නියමයි දන් ජනතාව ට තෙරුම් ගන්න පුළුවන් මාලිමාව කරගෙන යන වැඩ පිලිවෙල ගැන ආඩම්බරයි ස්තුති ඔබතුමා ට
@jisooatejiminsjams5651
@jisooatejiminsjams5651 Ай бұрын
ැනේ...ංඔය බල්ලගෙ කතාව උඔල වගේ අයට ආඩම්බරයක්.
@dhanushkasamarasinghe5139
@dhanushkasamarasinghe5139 Ай бұрын
​@@jisooatejiminsjams5651 උබ වගේ වේසිගෙ පුතෙක්ට වඩා ඒ බල්ල අපිට වටිනවා
@gaminimendis6124
@gaminimendis6124 Ай бұрын
මේවා අවභාවිතා කල අයගෙන් ඊට අදාල දඩ මුදල් පොලියත් සමඟ අය කරගත යුතුයි.
@DilshanRodrigo-cv4fl
@DilshanRodrigo-cv4fl Ай бұрын
ඒගොල්ලො සංධානගත වුනාට අපි මාලිමාව උඩින්ම දිනවනවා. මාලිමාවට ජය.
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
රට ගැන ඇත්තටම හැඟීමක් ආවෙ අනුර සහෝදරයා ජනාධිපති වුනාට පස්සෙ. කොහම හරි රාජපක්ෂලගේ සජිත් ලගෙ පාර්ශ්වයට එන්න දෙන්න හොඳ නෑ පාර්ලිමේන්තුවට.
@sunilaperera6491
@sunilaperera6491 Ай бұрын
සහතික ඇත්ත කතාව. ආයිමත් මුන්ව පාර්ලිමේන්තුවට යවන්න එපා. මුන් තනියෙන් එන්න බැරි නිසා දැන් සන්ධානගත වෙලා එන්න හදනවා .ජනතාවට කියනවා දෙන්න එපා කසිප්පු ජොනියා වම්බොට්ටා ,මුන් අමුතු නැගිටීමක් දැන් නටනවා .පේනවාද මුන් ගේ රටට කරපු අපරාධ. ඉඩ දෙන්න එපා මුන්ට පාර්ලිමේන්තුවට එන්න. මොන සන්ධානගත වුනත් මහ මැතිවරනයෙන් පන්නලා දාමු.
@ChandimaDilhani-u3t
@ChandimaDilhani-u3t Ай бұрын
Aniwsryenma,
@jisooatejiminsjams5651
@jisooatejiminsjams5651 Ай бұрын
ජේප්පොන්ගෙ සංදර්ශන.කතාව විතරයි.වැඩ නෑ...වැඩ බෑ.මුන්ට පුලුවන් පිකටින් විතරයි🐕‍🦺🐕‍🦺🐂🐂🐂
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 Ай бұрын
​@@jisooatejiminsjams5651උබට මොනවද පුලුවන් පක
@dilipchathuranga2979
@dilipchathuranga2979 Ай бұрын
සජියට,රනිලට,නාමල්ට ඡන්දෙ දුන්න උන් දැන්වත් තේරුම් ගනියව්...අපි මාලිමාවට දුන්නෙ මේව වෙනස් කරන්න තමයි..අපේ සල්ලි යකෝ මේ...
@Snehaneha-mr4ep
@Snehaneha-mr4ep Ай бұрын
පුදුම කේන්තියක් එන්නේ මේවා දකිනකොට. මුන් මොනතරම් සුර සැපවිදලද. තවත් හොරුන්ගේ පස්සෙන් යන වහල්ලු මේවා බලාපල්ලා
@DineshaSandamali-ni5bx
@DineshaSandamali-ni5bx Ай бұрын
Ow ethamai dan therenawa😢
@ruviniwickramasinghe4223
@ruviniwickramasinghe4223 Ай бұрын
මාලිමාවට චන්දය නොදුන් ජනතාවට මේව පෙන්වා සත්‍ය අවබෝධ කරවීමේ පිළිවෙළක් හදන්න
@shashika-kq1hv
@shashika-kq1hv Ай бұрын
ඒක නම් හීනෙන් තමා උන්ට මොලේ පිහිටලම නෑ වගේ ඉන්නෙ ගොඩක් අය
@kanti7069
@kanti7069 Ай бұрын
Eka nam sahatheka attha ❤
@pathiranasir.
@pathiranasir. Ай бұрын
පල පල යන්න
@SabitaGalmangodaguruge
@SabitaGalmangodaguruge Ай бұрын
Ai oyata Oni nadda ape daruwanta hodai ratak
@savinduperera111
@savinduperera111 Ай бұрын
​@@pathiranasir.මෙන්න kari biyyek
@Pqrs1914
@Pqrs1914 Ай бұрын
සමාජ මාධ්‍ය පරිශීලනය නොකරන ජනතාවට බලන්න මේවා රූපවාහිනි තුළ පෙන්නන්න
@nasaladnivar7218
@nasaladnivar7218 Ай бұрын
අද අධ්‍යක්ෂ ක ලා පත් කරා රූපවාහිනී සහ ගුවන් විදුලියට,අද ඉඳන් දායි
@bawanthajayalath6959
@bawanthajayalath6959 Ай бұрын
Ow ✊
@rasikarajapakshe2042
@rasikarajapakshe2042 Ай бұрын
සජිත් දින්නා නම් මේ වාහන ගෙනැත් දෙන්නේ නෑ....
@AH_DPP
@AH_DPP Ай бұрын
තවත් වාහන අරගන්න එයි.ඒක තමයි හොරුන්ට කඩේ යන පාලකයන්ගෙ හා අවංක රටට ආදරේ ඇති පාලකයෙකුගෙ වෙනස.
@LimitlessPotential884
@LimitlessPotential884 Ай бұрын
ඔව් මොකද උන් ටිකමනෙ ඉන්මෙ😂
@kanti7069
@kanti7069 Ай бұрын
Loweth ne eya puthanone
@YasiruViduth
@YasiruViduth Ай бұрын
Mt aurudu 40k.mechara Kal ekata mehema wahana Bara dunna dakkamai. Pagugiya kale nila niwasa wualin eliyata giye ne paradilath. Okunta apahu Parliament enna denna epa
@chrishanpramuditha
@chrishanpramuditha Ай бұрын
සජිත් ට රනිල් ට නාමල් ට ඡන්දෙ දුන්නු අපේ රටේ ගව සම්පත් මේව දකීවා.... මහ මැතිවරණයේ දී වත් මේ දේ තේරුම් අරන් තම ඡන්දය හරියට භාවිතා කරන්න......🙏🙏🙏
@disanayakakumari4809
@disanayakakumari4809 Ай бұрын
Aniwaryen sajith ta namala ta ranil horunta chandi dunna harak ta denna apa thanakola punnakku wath awth hoda wadi unta😂😂😂
@KahandugodaManage
@KahandugodaManage Ай бұрын
Unta penenne nehe owa. Merate minissu deviyange sapeta lawela thiyenne. Unta sathye therenne nahe. Anura Mathithuma mesapeye nimakeranne hakiwewa.
@chamikajayasara3177
@chamikajayasara3177 Ай бұрын
Aniwarenma 😓
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
මයිත්‍රීපාල හොරුන් අල්ලනවා කියල චන්දේ අරන් මෙච්චර දෙයක් වත් කලේ නෑනේ 😂😂😂😂😂
@KahandugodaManage
@KahandugodaManage Ай бұрын
@@smithrajapaksa7820 thoge puke arinna owna thoge ammate uneganenna. Gon thadiya.
@SrimathiFrena
@SrimathiFrena Ай бұрын
අනුර දෙයි මුන්ට නිල් වෙන්නම...ජය වේවා මාලිමාවට .
@nimalbandara2759
@nimalbandara2759 Ай бұрын
මම දුන්නු චන්දය පිලිබඳව ආඩම්බරයි වසන්ත සහෝදරයා අපි සූදානම් මහා මැතිවරණයට අපි සුද්ද කරනවා පාර්ලිමේන්තුව ජයවේවා !
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Ай бұрын
APITA..ADAMBARAEI...ALA ❤❤❤❤A.K.D ❤❤❤🎉🎉🎉❤❤❤
@nimaliperera9457
@nimaliperera9457 Ай бұрын
ප්‍රසන්න රණතුංග බනියි.. තනකොල මැරුන කියලා ....😮😮😮 ස්තූතියි ..AKD...
@Brandz23
@Brandz23 Ай бұрын
😂😂😂 ඔව් ඒකට මාර අමාරුවක් තිබ්බනෙ ඒ කාලෙ...
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 Ай бұрын
ලංකාවේ පූජනීයම පක්ෂය ඒ පූජනීයත්ව තව තවත් වැඩිකරමින් මේ රට සරුසාර රටක් බවට පත්කිරීමට සියලු ශක්තිය ලැබේවා
@hemaw1657
@hemaw1657 Ай бұрын
මාලිමාවේ සහෝදරවරුනි, කරුණාකර මේ වාහන ගැන සියලු විස්තර "බදුගෙවන ජනතාවට" දන්වන්න. ස්තුතියි!!!
@disanayakakumari4809
@disanayakakumari4809 Ай бұрын
@@hemaw1657 samahara game menessu danne ne mokada ayata dana ganna krmayak ne aka a ayawa danuwath karanna
@DARKDREAMS2
@DARKDREAMS2 Ай бұрын
අනුර සහෝදරයගෙ ආරක්ෂාව වැඩි කරන්න වෙයි දැන්නම්.... අනිත් මන්ත්‍රීලා,ඇමැතිවරු දැන් සෑහෙන්න කේන්තියකින් ඇත්තෙ.... කලින් රටට හොඳක් කරන්න ආව කට්ටියත් නිකන් හේතුවක්වත් හොයා ගන්න බැරිව මැරිලා ගියා වගේ මේ ජනාධිපතිටත් ඒම වෙන්න දෙන්න බෑ😢
@Bimsarabro
@Bimsarabro Ай бұрын
එක නම් ඇත්ත හොද මිනිස්සුන්ට නෙ හැම දෙයක්ම වෙන්නෙ
@hasinihewage7018
@hasinihewage7018 Ай бұрын
Ammo ow janadipati sahodarayawa ratata hugak watina kenek.❤❤
@sujaniinuki418
@sujaniinuki418 Ай бұрын
Ow,ජනාධිපති tumata ආරක්ෂාව වැඩි කරන්න.
@mohamednijad9196
@mohamednijad9196 Ай бұрын
💯
@damayanthiwn1553
@damayanthiwn1553 Ай бұрын
අපිට ඔන්න ඔය ටික තමා ඕනෙ තෙරුවන් සරණයි ඔයාල ට
@Nimali-sz7bc
@Nimali-sz7bc Ай бұрын
තුබස තැනු වේයන්ටයි තුබසේ අයිතිය ගෝර සතුන් පලවා හැරිය යුතු කාලය එලබ ඇත.සියලු දෙනාගෙ දෙසවන් ඇසේවා,දෙනෙතට පෙනේවා .රට ගැන සිතන්න අනාගතේ ගැන සිතන්න පාට පක්ෂ අමතක කරන්න එකතු වෙන්න .අපේ අතිගරු ජනාධිපති තුමාව රැකගෙන මේ රට ඉදිරියට ගෙනයන්න එකතු වෙමු .එක මිටකට රට අනුරට අපි සේරම එකතු වෙමු.
@thilinathusith5675
@thilinathusith5675 Ай бұрын
කොහොම හරි මේ පාර ඡන්දෙන් මාලිමාවට 2/3 අරන් දෙන්න අපි ඔක්කොම පෙළ ගැහෙමු
@nalinthamel8402
@nalinthamel8402 Ай бұрын
මහ මැතිවරණයෙන් අරුන් හෝදලා පැරදෙන්නේ අනුර සහෝදරයා කිව්වා හරි කලාවැවේ සොරොව්ව ඇරියා වගේ 😂😂😂. සමාවෙන්න ජනාධිපති තුමා. ජයවේවා.
@Kushan865
@Kushan865 Ай бұрын
ජනාධිපති තුමා නෙවයි බන්. 😂 අන්රයියා..
@Tryandreams
@Tryandreams Ай бұрын
ජය වෙවා මගෙ රටට 🙏🙏🙏
@dumi430
@dumi430 Ай бұрын
ඇත්තටම මේව දකිනකොට හරිම වේදනාවක් දැනෙන්නේ. මේ ජනාධිපති වර්ණයේදී සජිත්ට රනිල්ට චන්දෙ දුන්න අයට මේ වේදනාව දැනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජනතාවනි වෙනස් වෙන්න,මේ රට වෙනස් කරනවා🎉
@adsalahakoon5136
@adsalahakoon5136 Ай бұрын
සියලුම අමතිලා දිය යුත්තේ cab මිස jeep නොවන බව මගේ හගීමය් 😮
@vajiranilanthi448
@vajiranilanthi448 Ай бұрын
ජය වේවා මගේ රටට
@vishadibhardwaj5802
@vishadibhardwaj5802 Ай бұрын
අනුරකුමර ජනාධිපතිතුමනි ඔබ අපිව බෙරගන්න ආපු දෙවිකෙනෙක් දීර්ගයුශ වෙවා ඔබතුමට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BeverlyAmuhengoda
@BeverlyAmuhengoda Ай бұрын
නියමයි , මාලිමාවට ජයවේවා . ❤👍🙏❤👍🙏❤👍🙏
@ireshachandani2442
@ireshachandani2442 Ай бұрын
මේවා දැක්කම ඇඩෙනවා යකෝ.මේ කාලකණ්ණි හැත්තට හෙන හතක නෙමෙයි මූන්ගේ පවුල් වලට ඉඳලා හෙන 14ක් වදින්න ඕනා.මුන්ගේ මුහුණ දැක්කත් අපිට තරහා යනවා.කාලකණ්ණි හැත්ත.අපේ අනුර කුමාර ජනාධිපතිවරයාට ජය වේවා!!!!❤ දීර්ඝ ආයුෂ ලැබේවා!!!!!!
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf Ай бұрын
මෙි කියන කතා සමිපුර්ණ ඇත්ත
@nammuni83
@nammuni83 Ай бұрын
චන්දෙ හොරුන්ට දුන් ගොබ්බයොන්ට දැන්වත් තේරෙයිද..
@sureshmadusanka8700
@sureshmadusanka8700 Ай бұрын
Respect
@blackpanthar2959
@blackpanthar2959 Ай бұрын
Un mewa daka daka thawath un hodai kiyanawa.wahallu.
@keerthidissanayaka2374
@keerthidissanayaka2374 Ай бұрын
අපොයි ඔවු...😂ඊයෙ ඉදලම උන් වැඩ අරබල ගෙවල් වෙල ඇවිදිනව...උන් පැරදුනේ නැතිලු..බලාපොරොත්තු අතහරින්න එපාලු... ආයෙ ආණ්ඩුව ගන්නවලු...
@kraranaraja9911
@kraranaraja9911 Ай бұрын
නියමයි වසන්ත සහෝදරයා❤
@ErandaHansamal
@ErandaHansamal Ай бұрын
දෙන එක දෙනවා. ඒ විතරක් නෙවේ..ගමේම කැන්වසින් යනවා..මාලිමාවට ජය.
@knowledgeshare205
@knowledgeshare205 Ай бұрын
Elakiri bokka
@nandalalani3484
@nandalalani3484 Ай бұрын
,ජයවේවා ආදරෙයි රට හද‌පන් පුතා ඔව්න්ට ශාපවේවා අපේ ජන්දයටත් විශාල වටිනා නමක් ආවදින ගානන් ප්‍රදර්ශන ය කරන්න වටිනව
@MangalaFonseka
@MangalaFonseka Ай бұрын
තව වාහන හංගලා ඇති ඕකුන්ගේ ගෙවල් වල.. ඒවත් හොයාගමු.
@majulasanjeewa7299
@majulasanjeewa7299 Ай бұрын
Ha
@maheshiperera8772
@maheshiperera8772 Ай бұрын
එවා රජය විසින්.ලස්සනට කරයි....සාමාන්‍ය ජනතාවට තියෙන්නේ බලන් ඉන්න...නැත්තන් අයේ 88-89 අවා කියයි
@heshanthiwanka5211
@heshanthiwanka5211 Ай бұрын
​@@maheshiperera8772ehema wenne na bro 😂 anduwe balaya jvp tane dan ..e kale sajiyage thathane bale hitiye 😂 dan oya hora nakinta apath na 😂
@jayanthabandara6562
@jayanthabandara6562 Ай бұрын
ඉස්තුති යි වෙනස කියන්නේ මෙක තමයි ජය වෙිවා දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏
@shanalwis1
@shanalwis1 Ай бұрын
❤❤❤❤❤
@slchinthaka6465
@slchinthaka6465 Ай бұрын
වෙන ආන්ඩවක් ආවනම් මේවා හොයන්නවත් හම්බවෙයීද මෙච්චර කල් තිබ්බා වගේ මුන් සැප ගනියී.අනුර සහෝදරයා නිහතමානීව ස්තුතිය පුද කරනවා ❤
@lasanthasenevirathna5548
@lasanthasenevirathna5548 Ай бұрын
ජයම වේවා සහෝදරයිනි අපේ පවුලේ සියලුම දෙනාට දැනෙන සතුට..සියවස් ගනනක සිහිනය..ජයගත්තා
@slchinthaka6465
@slchinthaka6465 Ай бұрын
වසන්ත සහෝදරයා අපිට දැනගන්න ඕන මේ අවබාවිතය කරපු උන් කවුද කියලා නිසැකවම ❤
@hazzahasan2068
@hazzahasan2068 Ай бұрын
Yes
@lathap4045
@lathap4045 Ай бұрын
රට හදන්න සහොදර ජනාධිපති 1:48 තුමනි.මැතිවරනයට බිමි මටිටමින් පෙල ගැසෙමු..
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
හැගීම් වලට පාට පක්‍ෂ වලට වහල්වී සිටින තාක් මේ රට ගොඩනගන්න බෑ
@yokinrajapaksa2722
@yokinrajapaksa2722 Ай бұрын
ජයවේවා මට දැන් සතුටු වෙන්න පුළුවන් ❤❤❤❤❤❤
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 Ай бұрын
මාලිමා රජය නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්න.රටම ජාතික ජනබලවේගය එක්ක එකතුවෙමු.❤
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Ай бұрын
වහාම එල්ලුම් ගහ නීතිගත කරල මේ වගේ අපරාධ කරපු උන්ව ප්‍රසිද්ධියේ ගල් ගහල එල්ලල මැරිය යුතුයි
@abimanadanumsayura
@abimanadanumsayura Ай бұрын
agree
@menwjayasekera
@menwjayasekera Ай бұрын
අනුර පත්කලේ කාවත් මරන්න නෙවෙයි සහෝදරයා! රට නිවැරසි මාවත ගෙනයන්නයි, සොරකම් කල ධනය පවරා ගන්නයි, භාවිතා කල රජයේ වාහන නැවත පවරා ගෙන වෙන්දේසි කරන්නයි, අවශ්‍ය තන්හිදී නඩු පවරන්නයි මිස ඝාතනය කිරීමට නොවේ. බෞද්ධයන් වශයෙන් රටේ හිංසාව පිටු දකිමු! වැරදිකරුවන් හොඳ මිනිසුන් කිරීමට ද උක්සාහ දරමු!❤️
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
මයිත්‍රීපාල හොරුන් අල්ලනවා කියල චන්දේ අරන් මෙච්චර දෙයක් වත් කලේ නෑනේ 😂😂😂😂😂
@user-catbookscat
@user-catbookscat Ай бұрын
Agreed.
@Bipun.
@Bipun. Ай бұрын
@@smithrajapaksa7820 itin ai dan oka methana kiyanne
@lakshikashammutuwadige4172
@lakshikashammutuwadige4172 Ай бұрын
අනුර ඔබට ජය වේවා ❤නියමයි 🧭🧭🧭🧭🧭🧭🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🧭❤️❤️❤️💚💚💚👍👍🙏
@KandyanCrystal-jp9qi
@KandyanCrystal-jp9qi Ай бұрын
මේවගෙ නොම්මර ප්‍රකාශයට පත් කරන්න . ජනතාව තොරතුරුදේවි මේවා පාවිච්චි කල අය ගැන...
@piyalyasarathna7207
@piyalyasarathna7207 Ай бұрын
කොහොමද වැඩේ මේ වගේ කවමදාකවත් වාහන ගෙනත් දානවා ද රටට ගැලපෙන සැබැ පලනයක් ඇති විය
@srilankan9106
@srilankan9106 Ай бұрын
අර රනිල් වික්‍රමසිංහ මොකක්ද කලේ?? මොනවද රනිල්ගේ කලමනාකරනය????
@RTJEDTZ
@RTJEDTZ Ай бұрын
Ranil Pal Hora
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Ай бұрын
BATALANDA...PAKA...AKELAYAGE....KATE..
@arunanadun1461
@arunanadun1461 Ай бұрын
අපේ මේ ජනාධිපතිවරයා මේ හොඳ නිසා මේ අපි මේ ඉන්නවා නැත්නම් මුන්ට ගහලා එලවන්න ඕනේ ඕනේ ඕනේ මේ කරපු අපරාද වලට
@tharkanilanthi9592
@tharkanilanthi9592 Ай бұрын
Ow ape janapathi tumava adarseta aran apith ivasan balan imu.
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Ай бұрын
WENA..KAUDA...RATA..KARAPU...PAKKU...WEANA..KAUDA..
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Ай бұрын
❤❤❤❤ බත් කන හරක් මෙවා තෙරුන් ගෙන් පාර්ලිමේන්තුව ශක්ති මත් කරපල්ලා
@jisooatejiminsjams5651
@jisooatejiminsjams5651 Ай бұрын
උඔ වෙන්නැති හරකා
@BosbaAlbosba
@BosbaAlbosba Ай бұрын
මෙවා ගම් වල ඉන්න වයසක අයට පෙන්නන්න ඔනා මෙවා මහජනතාවට. ප්‍රදර්ශනය කරන්න ඔනා
@mohamednijad9196
@mohamednijad9196 Ай бұрын
💯
@gemathboyvgi5993
@gemathboyvgi5993 Ай бұрын
දෙවියනේ මෙව්ව තෙරැමි නොගන්න කොටසකුත් ඉන්නවා මෙය අපේ සල්ලි දරැවොන්ට කන්න නැ පවුල් පිටින් අසරනයි මෙය මහා බල සමිපන්න හොරැ රැල මජර හොරැ රැල බහිර හොරැ රැල මුන් මෙය දුප්පත් ජනතාව රවටිටමින් බොරැ කිය කියා රට හදනවා කිය කියා අපරාධකරැවන් මුන්ට චන්දය ඉල්ලන ඒන කොට ගහනපියවි මාලිමාවට හදවතින්ම ජය❤🎉
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Ай бұрын
SEEYALU...DENA...MEWA...DES..AERA...BALANDA....❤
@A.V.P.VITHANAGE
@A.V.P.VITHANAGE Ай бұрын
තව army eke නිළධාරින්ගේ wifelata dila tiyena වාහන ඒවත් එකතු කරගත යුතුයි
@branded9282
@branded9282 Ай бұрын
මේපාර කාලකණ්නි නැත්තටම නැතිකරන්න.අපි ඒකාමෙන් ඒකතුවෙමූ. ❤
@nasaladnivar7218
@nasaladnivar7218 Ай бұрын
ගෝල් ෆේස් එකේම ප්‍රසිද්ධියේ වෙඩි තියල මරන්න ඕන හොරු ටික
@adsalahakoon5136
@adsalahakoon5136 Ай бұрын
Lee va in කලේ එයයි 😮
@chandragodakumbura3366
@chandragodakumbura3366 Ай бұрын
අනේ සහෝදරයා ඔහොම ඇවිදින්න එපා අපිට බය හිතෙනවා.ආරක්ෂාව ගැන හිතන්න.බුදු සරණයි.
@AmeeerJoey
@AmeeerJoey Ай бұрын
මම ඉන්නෙ රට අපි දකිනවා මේ රටවල සංවිධානය දිනෙන් දින දියුනු කරනවා මේරටවල පාලකයොඅපේ රටේ වගේ හොරකම් කලේ නැහැ මේ පාලකයො රට දියුණු කලා මේව දැක මම ජනාධිපති චන්දනයේදි අපේ පවුල්ලේ චන්ද 28 අනුරකුමාර සහොදරයාට දෙන්න කිවා ඒ චන්ද 28 ටම එතුමාට ලබාදි තිබුනා අද මට ඉමහත් සතුටක් තියෙනවා රනිල ඇතුළු කාලකන්නි පාහර හොර නඩය ගෙදර ඇරිමට ⁣මගේ පවුලේ 28 දෙනා සහබාගිවිම ගැන .
@8bit_BuildYourAudience
@8bit_BuildYourAudience Ай бұрын
ජය වෙිවා
@renukapriyangani2031
@renukapriyangani2031 Ай бұрын
බුදුසරණයි 🙏🙏🙏ඇත්තටම.අනුර මාමාට පිං.මෙසක්කලි පටිට හොරැ රැලම එලවලා දන්න ඔනේ .රටෙි ජනතාව මෙචරඅගාදයට එදලා දලා තියෙන්නේ .මුං සැප අරගෙන.අපේ මුදල් වලිං සැප විදිනවා නුගත් දෙශපාලුවෝ තොපි .හිතන්න එපා.අයේත් බලයට එන්න .හිනයක්.ඔය වහාන පවුලේ අය බුත්ති තමා විදලා තියෙන්නේ .බිරිදැවරැ.දරැවෝ පවුලේ අය .ජයවෙිවා අනුර මාමාට .🥰🥰🥰🥰🥰🥰🥰🥰
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Ай бұрын
ANURA..OYA..AWE..NETHAN...MUN...APIWA....WEIKUNNAWA...OYA....ALA....❤❤❤❤❤A.K.D ❤❤❤❤❤❤❤..N.P.P.❤
@athulaperera6209
@athulaperera6209 Ай бұрын
නියමයි
@SirimaSenarathna
@SirimaSenarathna Ай бұрын
එකෙක් කියනවා ඊලඟ පාර ගෙඩිපිටින් දෙනවා කියලා..... ඇත්තටම ඒක තමා වෙන්ඩෝනෙ🩷🩷🩷🩷🧭❌
@ude3333
@ude3333 Ай бұрын
තව ගෙනාපු නැති වාහන ඇති. වහාම ඒවාත් අල්ලන්න.
@asitharanjan8177
@asitharanjan8177 Ай бұрын
වාසනාවන් හැමෝටම ජයමවෙිවා
@DiasPrashan
@DiasPrashan Ай бұрын
දේශපාලුවො මෙපාර මුන්සේරම පරද්දන්න ඔනි මාලිමාවට ජය❤❤❤❤❤❤
@vipulshirantha6290
@vipulshirantha6290 Ай бұрын
මාලිමාවට ජයවේවා ❤
@AravindaAIH
@AravindaAIH Ай бұрын
ජනාධිපතිතුමනි මුන්ට ඉක්මනින් දඩුවම් දෙන්න
@siranisiromi9709
@siranisiromi9709 Ай бұрын
ඕවට රෑට ඇවිත් ගිනි තියලා යයි ආරක්ෂා කරන්න
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez Ай бұрын
මගේ ප්ලවෙනි ජන්දේ මාලිමාවට දීම ගැන මට ආඩම්බරයි.❤
@mohamedasath3921
@mohamedasath3921 Ай бұрын
අපේ මුදල් මුන් සැප ගත්තා.පර දෙශපාලුවන්ට සාප වේවා..
@kavirathnafelix8948
@kavirathnafelix8948 Ай бұрын
පුළුවන් නම් දවසෙ කුලිය හදලා අවුරුදු ගානෙම සල්ලි අය කරගන්න එක තමයි කරන්න ඔනා හොදම දෙ..👊👊👊👍 අපෙ ජනාධිපති සහොදරයාට දෙවියන්ගේ පිහිටයි" ❤🙏🙏🙏
@Chathura_Gunasekara
@Chathura_Gunasekara Ай бұрын
මාලිමාවට එකතු වෙන්න.හොරු රැල ආයේ වැඩ පටන් අරන්.බොරු මතවාද,සමාජ ගත කරමින් සිටියි.බුද්ධිමත් ඔබ එයට හසු නොවන්න ❤️😌
@jayalathkumara2170
@jayalathkumara2170 Ай бұрын
👍👊💪👏💐❤️🇱🇰
@jisooatejiminsjams5651
@jisooatejiminsjams5651 Ай бұрын
මුන්ගෙ සංදර්ශන .... මේව පෙන්නල චන්දෙ වැඩිකර ගන්න ⁣හදන ජේප්පො.🐂🐂🐂
@NiroshBaba
@NiroshBaba Ай бұрын
​@@jisooatejiminsjams5651thopi wage gonnu innakan lankawa hadanna be
@Chathura_Gunasekara
@Chathura_Gunasekara Ай бұрын
@@jayalathkumara2170 ❤️
@Chathura_Gunasekara
@Chathura_Gunasekara Ай бұрын
@@jisooatejiminsjams5651 චන්දේ ඉවරයි.තරහා මරා අත්හරිමු.රට දියුණු කරන්න වෙමු ❤️😌
@nilanthasaman9437
@nilanthasaman9437 Ай бұрын
මෙිවා මෙහෙම හිතු හිතු තැන්වල දාල යන්න බැ ඒවා නිත්‍යානුකූලව භාරදිය යුතුයි මෙි ගැන සොයා බලා වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුය ජයවේවා සහොදරයා.
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Ай бұрын
අනුර ජනාධිපතිට මොකක් හරි කරොත් ඔය හොරු එකෙක් නෑර අපි ජනතාව විදියට හොය හොයා මරන්නෙ තොපි සසියලුම ජනතාව හොරු එක්ක කිපිල ඉන්නෙ තොපි අපෙ රට විනාස කරා වල් පරයො අනුර නීතිය ක්‍රියාත්මක කරපන් නාමල් හොරා කුට්ටියා ජොනී පට්ට හොරු සේරම මරපන් ප්‍රසිද්දිදියෙ එල්ලල නැත්නම් මේ රට හදන්ඩ බෑ අනුර අනුර ජනාධිපතිට විපතක් කරොත් හොරු ඔක්කොම මරල බේරෙ වැවට දානව අපි ජනතාව යකෝ කියන්නේ මේ අරගලේ මතකනෙ තොපි ඉවරයක් කරනව අනුර ජනාධිපතිට මොකක් හරි කරොත් රටේම මහ ජනතාව විදියට අපි එච්චරයි
@AmalAmbulugala
@AmalAmbulugala Ай бұрын
සූපිරි bro🎉🎉🎉🎉
@nipundilshan6081
@nipundilshan6081 Ай бұрын
බය වෙන්න දෙයක් නෑ බොසා සුපිරි ඩයල් දෙකක් දාලා ඉන්නේ ඒ නිසා ආරක්ෂාව ගැන අබමල් රේණුවක බය වෙන්න එපා ❤
@TheGampaha
@TheGampaha Ай бұрын
එකෙන්ම 💪💪💪
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
මයිත්‍රීපාල හොරුන් අල්ලනවා කියල චන්දේ අරන් මෙච්චර දෙයක් වත් කලේ නෑනේ 😂😂😂😂😂
@harshakumara2258
@harshakumara2258 Ай бұрын
අපි දීපු චන්දෙ වටිනාකම ......කෝටි කීයක්ද? අඩම්බරයි සහෝදරයා .....❤❤❤
@nelsonappuhami2246
@nelsonappuhami2246 Ай бұрын
මේවා උතුරේ දෙමළ ජනතාවට පෙන්නන්න ඕනා
@kolombageprasantha4899
@kolombageprasantha4899 Ай бұрын
ඔකුන් අනීතිකව ගත්ත ඇම්දේම රජයට බාරගන්න🎉🎉
@nandagaladeni1390
@nandagaladeni1390 Ай бұрын
තව සෙල්ලම් ඉදිරියේදී පෙන්වයි.මේ ආණ්ඩුව ට මාස 6 යි .කිව්ව මජරයන්ට පෙනේවි ජනතාවාදී පාලනය ක වටිනාකම .ජාතික ජන බලවේගයේ සියලු දෙනා ටම තෙරුවන් සරණ යි .
@ishankeshan2428
@ishankeshan2428 Ай бұрын
සජිත්ට චන්දෙ දුන්න අය මේ විනාසය අනුමත කල අය.....තවත් හොරකම දුශනයට උදව් කරපු අය.....
@sunilaperera6491
@sunilaperera6491 Ай бұрын
සහතික ඇත්ත කතාව.
@hvithanagen1903
@hvithanagen1903 Ай бұрын
මෙවර මහ මැතිවරණය හයෙන් පහක බලයක් ඇතුව ජයග්‍රහණය කරවාමයි.
@priyanthadissanayake-ih3cc
@priyanthadissanayake-ih3cc Ай бұрын
NPP ජයවේවා Ape rata සංවර්ධනය කිරීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා
@NilminiSamarasekara-iq8et
@NilminiSamarasekara-iq8et Ай бұрын
නියමයි. ❤ ජය වේවා!!!
@iroshsamantha2886
@iroshsamantha2886 Ай бұрын
මේ වාහන අවබාවිතා කල අයත් ගෝල් පේස් එකට ගෙනල්ලා ප්‍රදර්ශනය කරන්න
@dis2442
@dis2442 Ай бұрын
නියමයි. මමදීපු චන්දය ගැන මටම ආඞම්‍බරයි. Jayawewa jayawewa jayawewa 🎉🎉🎉🎉
@thusharirajapaksha2152
@thusharirajapaksha2152 Ай бұрын
මෙවා දකිනකොට අපේ රටේ ජනතාව ගැන පුදුම දුකක් දැනෙන්නේ. රටේ ජනතාව හරියට තුන්වේල පිරිමහගන්න විදින දුක දකිනකොට අහනකොට හරිම වේදනීයයි. මේවා සහගහන අපරාධ, වෙන එකක් නිසා නෙමේ රටේ අහිංසක ජනතාව මේ තරම් දුකට අසරණ තාවයට පත් කරලා මේ රටේ දේශපාලකයෝ කොයි තරම් සුර සැප විදලද ජනතාවගෙ මුදලින්. මම ප්‍රාර්ථනා කරනවා ඇස් පෙනි පෙනි අන්ධයෝ වගේ තවමත් පාට පක්ෂ අතගාන සියළු දෙනාටම දැන් වත් ඇස් හොදින් ඇරලා බලන්න කියලා, හිතට වහල් නොවී හරි දේ හරි විදිහට දැකලා වැරදී දේ වැරදී කියලා අවබෝධ කරගන්න මහන්සි ගන්න කියලා
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Ай бұрын
OYA...ALA..❤...
@charithaudayanga4669
@charithaudayanga4669 Ай бұрын
ජයවේවා ❤
@Kavirobot
@Kavirobot Ай бұрын
මගෙ අමිමෙි මුං කරලතියන බලුවැඩ අපිට පාත්වන්නැහ
@anusuros
@anusuros Ай бұрын
මෙකට තමයි අනුරට කුමන්ත්‍රණය කරල බොල බස්සල පරදන්න හැදුවෙ. දැන් පෙනවා නෙද හොර දුෂිතයනාගෙ හෙලුව 😢😢
@nalinbandara8644
@nalinbandara8644 Ай бұрын
අ.ේඅනුරජනාධිපතිතැමාජය.ෙවිවා
@PriyanthaGunawardhane
@PriyanthaGunawardhane Ай бұрын
❤❤❤❤❤❤❤Wasantha සහෝදරයා දීර්ඝ au
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu Ай бұрын
මේව දකින කොට මහමැතිවරණය දා කාටද ජන්දය දෙන්නෙ . ? බලමු .
@liyanagerajitharajutha5464
@liyanagerajitharajutha5464 Ай бұрын
Jaya wewa
@mohamedzahar271
@mohamedzahar271 Ай бұрын
අපිට ලොකු වගකීමක් ඉතිරි වෙලා තියෙනවා තව ටිකක් මහන්සි වෙලා sathya අවබෝධ කරලා දීලා අනිත් අයව එකතු karagamu
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Ай бұрын
තව එකක් එල්ලුම්ගහ නීතිගත කරන්න අනුර මුන් වගෙ හොරු නැත්නම් තවත් මේ පොලවෙ හැදෙනව පිනට කන්ඩ
@suminda
@suminda Ай бұрын
🙏🙏🙏🙏♥️♥️♥️♥️ ආඩම්බරයි අපේ නායක තුමාට ශක්තිය ලැබේවා
@lalaniwijesinghe5272
@lalaniwijesinghe5272 Ай бұрын
නියමයි සහෝදරයා ජනතාවගේ මුදල් කන හොරු ජනතා ඡන්දයෙන් පැන්නිය යුතුයි . ජනතාව ත් මේවා තේරුම් ගෙන ඡන්දය නොදිය යුතුයි.
@vihagadon8115
@vihagadon8115 Ай бұрын
Niyamai sahodaraya owa balalawat ape rate ranilata sajeyata chande dunnu tana kola kana harak tika okunta danwat mole padenna kiyala ma prarthana karanawa 🙏🙏
@weeraketiyedammalankarathe2831
@weeraketiyedammalankarathe2831 Ай бұрын
අපේ මිනිස්සු මේවා දැකලවත් හැදුනොත් ඇති...දෙයියනේ මේවට දවසකට තෙල් කොචිචර ගහනවද?..
@sherniewijesinghe8869
@sherniewijesinghe8869 Ай бұрын
මේ දවස් 2, 3,ට කොච්චර තෙල් , සල්ලි ඉතුරු උනාද අපේ දරුවන්ට උගන්වන්න තිබුන සල්ලි දෙමාපියන් කොච්චර දුක් විදිනවාද දරුවන්ට උගන්වන්න
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Ай бұрын
OYA..ALA..MEWA..TERUNE...NEDHA...PAKA YALATA...HA
@isharalahirujayawewamanjua8810
@isharalahirujayawewamanjua8810 Ай бұрын
Adareiiiiiii ජයවේවා
@tenishashyamali7615
@tenishashyamali7615 Ай бұрын
එතකොට වාහනවල keys, remotes, documents නැතුවද මුන් වාහන දාල ගිහින් තියෙන්නෙ. රාජ්‍ය දේපල අවිධිමත් ලෙස පරිහරණය කිරීම ගැන නීතිය ක්‍රියාත්මක කරන්න
@rehansayaf6254
@rehansayaf6254 Ай бұрын
ඔව් මේවා ජනාධිපති කාර්යාලය නමින් පුද්ගලිකව පාවිච්චි කරපු ඒවා., නමක් ගමක් මාට්ටු වෙයි කියන බයට මේ දාලා යන්නේ.,😜😜
@tenishashyamali7615
@tenishashyamali7615 Ай бұрын
@@rehansayaf6254 මේවට නොමිලේම තෙල් ගහන්න අපි විඳපු දුකක්. මාලිමාවේ සියලුම නායකයන්ට සාමාජිකයන්ට බොහොම පින්. මාලිමා රජය දිගුකල් දිනේවා
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 58 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 3,1 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 58 МЛН