🔴පාස්කු ගැන රවී සෙනවිරත්නට සහ ශානිට චෝදනා ගොනු කරනවද??-විජිත අවසන් උත්තරය දෙයි.

  Рет қаралды 12,769

The Life Traveler

The Life Traveler

Күн бұрын

🔴පාස්කු ගැන රවී සෙනවිරත්නට සහ ශානිට චෝදනා ගොනු කරනවද??-විජිත අවසන් උත්තරය දෙයි.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 142
@pushpajay6701
@pushpajay6701 Сағат бұрын
විජිත මහතා, ඉතාමත්ම ස්තුතියි ඔබගේ ඍජු උත්තරයට. මේ මාධ්‍යවේදියා මෙතැනට පැමිණීමට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, රවි සහ ශානි යන අවංක නිලධාරීන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කල ආකාරය අධ්‍යනය කලානම් උත්තරය තමුන්ටම සොයා ගැනීමේ හැකියාව තිබුනා යන්නයි මගේනම් අදහස.
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 2 сағат бұрын
මේ මාද්‍ය වේදියා තනිකරම වහලෙක් කාගෙහරි,නියමයි විජිත හේරත් සර් ❤️🫡
@udaidunil9372
@udaidunil9372 3 сағат бұрын
උදය ගම්මන්පිල දේශපාලන පිංපියෙක්
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 Сағат бұрын
හරි විදිහට අපි ඉදිරියටම යමු විජිත සහෝදරයා.රට හරි තැනට ගන්න බාධක ගොඩකට අපිට මුහුණ දෙන්න වෙනවා.බාධක බිදගෙන යා යුතුමයි.ජනතාව ඔබතුමන්ලා සමගයි.පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරගෙනම අපි මේ රට හරි මගට ගමු.නිවැරදි විය යුතු තැන් බොහෝමයි කියලා හැමෝම හොදින් තේරුම් ගෙන අවසන්.
@shanthaamarasinghe4665
@shanthaamarasinghe4665 53 минут бұрын
නොමේරූ මාධ්‍යවේදියෙකු සමග.... විශිෂ්ඨ පැහැදිළි කිරීමක් කාටත් පේනවා පාහරයෙක් බව
@arunaprasad3030
@arunaprasad3030 Сағат бұрын
සුපිරි සහෝදරයා ගම්මන්පිලගේ සැබෑ තත්වය රටට හෙලි කරනවට👍
@sirajunmuneera413
@sirajunmuneera413 3 сағат бұрын
ජනතාවට විශ්වාසයි මාළිමාවේ පාලනයක් යටතේ මිලේජ්ජ පාෂ්කු ප්‍රහාරයේ වින්දිත අයට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා
@rangasw6
@rangasw6 Сағат бұрын
පාස්කු ප්‍රහාරයට බෝම්බ සප්ලයි කරේ 2015 ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවෙ අංක 11 ට හිටපු මොහොමඩ් ඊබ්‍රහිම් සහ දැන් සාපරාධී නොසලකා හැරීම පිලිබඳ අපරාධ චෝදනා නගන්න කියල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු නිර්දේශ කරලා තියෙන්නෙ මාලිමා ආණ්ඩුවෙ අභ්‍යන්තර කටයුතු ලේකම් රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකරට....ඒක නිසා ඔය කියන සාදාරණය ලැබෙයි කියලා උඩ බලාගෙන ඉන්න..බලන්නකො වෙනද උඩ පැනන් කෑ ගහපුවා ගැන දැන් උත්තර දෙන සංයමය..
@d.m.s.disanayaka8792
@d.m.s.disanayaka8792 2 сағат бұрын
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි... මාලිමාවට ආසන 150 ට වැඩියි....
@h7y3n8
@h7y3n8 2 сағат бұрын
ඔය ප්‍රශ්න කරන මාද්‍යවේදියා දෙරණේ..දෙරණ අයිති දිලිත්ට,දිලිත්ගෙ පක්ෂෙ තමා ගම්මන්පිල..😉
@fazmym7937
@fazmym7937 Сағат бұрын
දැන් මාධ්‍යවේදීයෝ නෑ ඉන්නේ කඩේ යන කොල්ලෝ.
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 3 сағат бұрын
නියමයි , විජිත සහෝදරයා. ❤❤❤
@goergegt905
@goergegt905 3 сағат бұрын
අපේ රට බේරගත්තු ජනපති මහින්ද රාජපක්ෂ ආරක්ෂා වැඩි කළ යුතුයි අනිවාර්යෙන් අපි ඔහුව ජනපති කරනවා මහින්ද මහත්තයාට ජයවේවා
@janithchathuranga2621
@janithchathuranga2621 3 сағат бұрын
@@goergegt905😂😂😂
@k.v.sarathkumarasiri4875
@k.v.sarathkumarasiri4875 2 сағат бұрын
​​@@goergegt905 උබ.. මානසික ප්‍රතිකාර ලබාගනිම්...😅
@susantha9353
@susantha9353 2 сағат бұрын
​@@goergegt905පිස්සුද
@WasanthiKw
@WasanthiKw Сағат бұрын
​@@goergegt905 oya gihin arakssa karanna
@dhammmikathissera8772
@dhammmikathissera8772 2 сағат бұрын
අාන්ඩුවට අපි කියන්නේ හැම වෙලාවෙම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්න.
@bandulavithanage7059
@bandulavithanage7059 2 сағат бұрын
අයියෝ ගම්මන්පිලට වෙච්ච දේ
@srikanthidabarera8048
@srikanthidabarera8048 2 сағат бұрын
Great ! 👍👍👍
@heshanibimanya6599
@heshanibimanya6599 2 сағат бұрын
Great speech ❤❤
@HmchanthanaBandara
@HmchanthanaBandara 3 сағат бұрын
ඔය මාධ්‍යවේදියාට සිංහල තේරෙන්නේ නැද්ද කියලා අහන්න
@balawalapemi
@balawalapemi 2 сағат бұрын
මූ හිතන් ඉන්නෙ හෙන පොර කියලා 😂
@smgsethunga3068
@smgsethunga3068 3 сағат бұрын
Good job Vijitha,,,,, Npp Jayawewa.....💜️💜️💜️💜️💜️💜️💜️👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️
@danmikabandara1778
@danmikabandara1778 Сағат бұрын
ගොම්මප්පිල කියන්නේ රටට සාපයක්....මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤අපි ඔබ සමග❤❤❤❤❤❤❤
@goergegt905
@goergegt905 3 сағат бұрын
අනිවාර්යෙන්ම දේශපාලන මැදිහත්වීමක් රවි සෙනෙවිරත්නව වළක්වන්නට ඇති දැන් එයාට තියෙන්නෙ ඒ සත්‍ය කරුණු මාධ්‍යයට ඇවිත් කියන්න.
@rangasw6
@rangasw6 Сағат бұрын
එතකොට හරිද..?
@Yasas_Madhushan
@Yasas_Madhushan Сағат бұрын
එයාල එයාලට ඒ විදියට වුණ දේවල් ගැන අදහස් දක්වලා තියෙනව දැනට ම.. බලන්නකො පොඩ්ඩක් search කරල..
@thusharihemanthika3959
@thusharihemanthika3959 2 сағат бұрын
Well explain wijitha sahodaraya❤❤❤❤❤
@boysonwheelsnz
@boysonwheelsnz 2 сағат бұрын
Salute 🫡 well said
@Wajiradissanayaka-b5q
@Wajiradissanayaka-b5q 2 сағат бұрын
එතුමන්ලා වැරදි ද කියා 🙏ගරුඅධිකරනය,තීරනේ, කරයි ගම්මන්,පිලට, එහෙම අයිතියක්නැ,
@rangasw6
@rangasw6 Сағат бұрын
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරු තමයි නිර්දේශ කරලා තියෙන්නෙ..
@thalathawickramasinghe4906
@thalathawickramasinghe4906 Сағат бұрын
This retired judge was disciplined and was used by Ranil !
@ChandimaD-zj8ne
@ChandimaD-zj8ne 7 минут бұрын
​@@rangasw6😂😂😂
@asKumari64
@asKumari64 2 сағат бұрын
නියමය්,හරියටහරි.
@SudeshChandra-o3k
@SudeshChandra-o3k 2 сағат бұрын
Well done excellent explain thank you very much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshithahh60
@lakshithahh60 12 минут бұрын
Great ❤🎉
@hiranthe5723
@hiranthe5723 2 сағат бұрын
ගම්මන්පිල = නාමල් කුමාර . දෙන්නම කරන්නේ / කලේ හරියට කරන පරීක්ෂණ වෙනත් දිසාවකට හරවන්න මාධ්‍ය සංදර්ශන පවත්වපු එකයි . බංකොලොත් නරියෝ මම මෙච්චර කල උඹගේ WhatsApp අංකයත් save කරගෙන communicate කළා . ඒක දැන් disconnect කරනවා. ලංකා මාතාවට ජයවේවා , මාලිමාවට මුළු කොළඹ ආසන සියල්ල ලැබේවා . මුන්ට ගෙදරම යන්න වේවා .
@PremalalRohini
@PremalalRohini 2 сағат бұрын
Adda aha gattha Malimavata kotiyai 💯
@marikarmubarak9172
@marikarmubarak9172 2 сағат бұрын
Excellent reply, sir, Gammampilla must be punished with the help of our judiciary system
@travagomelbourneandsrilank2869
@travagomelbourneandsrilank2869 Сағат бұрын
Niyamai npp ekta jaya wewa. Budusarani 🎉❤❤😢
@BandarHerath
@BandarHerath 2 сағат бұрын
නියමයි අන්න එහෙමයි රජයක් කෙලින් තීරණ ගන්න ඕනේ.ඔය ගම්මන්පිලයා කියන්නේ මොකෙක්ද?
@KAMAKAMALA-f2y
@KAMAKAMALA-f2y 2 сағат бұрын
Super katawath baya nethuwa rajayak unama thirana ganna one respect NPP❤❤❤❤
@MerinJayathilaka
@MerinJayathilaka 58 минут бұрын
❤❤❤niyamai wijitha sahodaraya gamman pilala hadannaee janathawatawa boru begal kiyala mee dewal yata gahanna owata minissu ahuwen nehe malimawa dinawamu ❤❤❤❤eka thamai hodhama uththaraya ❤❤❤❤❤
@tgcprasanna1029
@tgcprasanna1029 19 минут бұрын
විජිත මහත්තයෝ දුන්න නේද ඇට්ටි හැලෙන්න. නියමායි....🙏🏻🙏🏻🙏🏻
@susanthasamarakoon5617
@susanthasamarakoon5617 Сағат бұрын
Well said...😊
@niranjanperera8934
@niranjanperera8934 Сағат бұрын
❤ Jaeawawa Jaeawawa 👍
@thalathawickramasinghe4906
@thalathawickramasinghe4906 Сағат бұрын
Great reply about Easter attack by the minister! Ranil’s dirty work !
@VictorYaddehige
@VictorYaddehige Сағат бұрын
Jayawewa brother npp 💪
@kavisharashmika8163
@kavisharashmika8163 17 минут бұрын
niyamai vijitha sahodaraya anna ahema kelin kiyana dewal kiyanna one ridennama
@mihindukulasooriya2807
@mihindukulasooriya2807 3 минут бұрын
විෂිශ්ඨයි!
@JayanthaService
@JayanthaService Сағат бұрын
Great
@milaniaperera830
@milaniaperera830 Сағат бұрын
මාලිමාවටජයේන්ජයඅනිවාරයේපිරිසිදුආන්ඩුවකරනදේහරියටඅපේනැතිඋනඅතපයකැඩුනඅයටජනනායකයාහරියටඑනඩුවවිසදගනිවිකලබලනොවිඉන්නබුදුසරනයි❤❤🙏🙏🙏👏👏👏👍👍👍👍👍👍
@NiramalaMatarage
@NiramalaMatarage Сағат бұрын
ඇයි ඓදා හිටපු ජනාධිපතිවරයා ගෙන් ඔය විදියට ප්‍රශ්න නොකලෙ..????
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 2 сағат бұрын
දැන් තියෙන හොදම දේ තමයි රවි සෙනවිරත්න හා ශානි තමුන්ට ආවයි කියන දේශපාලන බලපෑම හා ඒ දේශපාලන බලපෑම් කල පුද්ගලයින් කවුද කියලා රටට කියන්ඩ මේ පාස්කු ඉරිදා,බෝම්බ ප්‍රහාරය පිලිබඳ ප්‍රශ්නය තවත් රජයකට බාර නොදි මාලිමාව රජයෙන් මේක කම්මුතු කර වින්දිතයින්ට් සාධාරණයක් ඉටුකර සම්බන්ධවු සියලු පුද්ගලයින්ට දඩුවම් කල යුතුමයි
@mltbox
@mltbox Сағат бұрын
රවී සෙනෙවිරත්න සහ ශනි අබේසේකර කියන්නේ ශ්‍රීලංකා පොලිසියේ දේශපාලකයන්ට කඩේ නොගිය අවංක අති දක්ෂ නිලධාරීන් දෙන්නක්. පාස්කු ප්‍රහාරය සම්බන්ද වැ යෙන් වැරදි කරුවන් ඔවුන්ගේ පරීක්ෂණ වලින් අනාවරණය වෙන්න පටන් ගත්ත තැන සිට දේශපාලක යන් ඒ දෙන්න එකෙන් අයින් කරන්න කටයුතු කලා. එදා පටන් ඔවුන් ගෙන් පලි ගන්න කටයුතු කලා. මුලික පරීක්ෂණ කල ඔවුන් දෙන්නා ගෙන් තොරව ඔය පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු වන් අල්ලන්න වෙන කාටවත් බෑ. ඒ දේ කරන්න තමයි ගොම්මන්පිලලා ට ඕනවෙලා තියෙන්නේ.
@chamindaniroshan1237
@chamindaniroshan1237 3 сағат бұрын
NPP POWER... 🎉❤
@Samfernando9621
@Samfernando9621 Сағат бұрын
CID should undertake further investigation and tracking of Gammanpila in connection with the Easter attack.
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 2 сағат бұрын
මෙතන මේ ප්‍රශ්න අහන්නේ රාජපක්ෂලගේ බෙට්ටක්ද
@kumariwijekoon5945
@kumariwijekoon5945 2 сағат бұрын
Ow modayek muu
@marknethan9929
@marknethan9929 2 сағат бұрын
Very well explanation minister…no need any reports or explanation from anyone…they had enough time to do the investigation…Shani or Ravi will continue the investigation….final result can see after 14th November….where were this media people….did they question Mahinda or Ranil…bulshit…
@vipularathnayake1569
@vipularathnayake1569 Сағат бұрын
මාලිමාව ජය වේවා
@h7y3n8
@h7y3n8 2 сағат бұрын
ගම්මන්පිල මහලොකුවට එලියට දාපු වාර්තාව හදපු සභාපති විෂමාචාර චෝදනාවකට ලක් වෙච්ච කෙනෙක්ද?..ඊයා..ගම්මන්පිල ලැජ්ජාවෙ බෑ..🤭
@innocentfernando715
@innocentfernando715 3 сағат бұрын
Garu Wijitha Methitumani, Gonmanpilliyage Padikkam Kata Wahanna Katauthu Karanna. Ravi Seneverathna SHANE Wijesekara Methithumanlata Weruddawa Boru Chodana Karanawa. Minimaru Horakapu Maina Gobbaya. Kaputa Appaya Pina Den Dannawa Gas Naginna Wena Bawa. Wijitha Methitumani, Oya Mankolla Sakkili Ballata Mahaththaya Kiyanna EPA.. Okage Mahathma Gathiyak NEHE ...
@dhammikamillawitiya6427
@dhammikamillawitiya6427 2 сағат бұрын
කවුද මේ දුෂ්ට මාධ්‍යයවේදියා??
@kumariwijekoon5945
@kumariwijekoon5945 2 сағат бұрын
Buruwek
@jayanishashipraba6298
@jayanishashipraba6298 2 сағат бұрын
Gonmanpila marunuminisun thawath maranawa
@Herath-p2c
@Herath-p2c 2 сағат бұрын
❤❤❤❤❤❤
@chamindaniroshan1237
@chamindaniroshan1237 3 сағат бұрын
GON man PILA.....🐺😈🐃
@k.v.sarathkumarasiri4875
@k.v.sarathkumarasiri4875 2 сағат бұрын
😂❤
@UsbsbsVsjabsb
@UsbsbsVsjabsb 2 сағат бұрын
👍👍👍👍👍 npp
@nalinpriyantha7158
@nalinpriyantha7158 Сағат бұрын
Grade 🎉🎉🎉🎉
@ShiranganiKotuwegoda
@ShiranganiKotuwegoda Сағат бұрын
රටේ ජනතාව ගරු ජනාධිපතිතුමා අගමැතිනිය ප්‍රමුඛ මාලිමා රජය පිලිබඳ දැඩි විශ්වාසයකින් තමයි මේ රජය පාලනය ට ගෙනාවේ.එමනිසා රටේ මිනිස්සුන් නොමග යවන ගම්මන්පිල මහතා සදහා අවශ්‍ය නීතිය ක්‍රියාත්මක වියයුතු නොවේද?
@k.dsriyani6154
@k.dsriyani6154 2 сағат бұрын
sathya jaya ganee. Gombanpila wartha janathawa piliganne naha. pissu ballo kagahauwata kadu path karanna baha. samahara madya wediyo pasugiya rajayanta kade yanawa neda. Apita Malimawa karanade hari kiyala watahenawa. Api aluten path kala warthawa labadena thuru iwaseemen imu. Malimawata jayawewa. Malimawata Jayama wewa.
@nihalembuldeniya5285
@nihalembuldeniya5285 3 сағат бұрын
Batalande mini marum gana hoyanna patan ganna
@pererad8416
@pererad8416 Сағат бұрын
5/6 malimawata, apine chande denne,
@yashomiudamini
@yashomiudamini 2 сағат бұрын
❤❤❤
@buchandralatha6046
@buchandralatha6046 Сағат бұрын
madya wediyage pitipassen balal athak thiyenawa hondatama danenawa....
@silvag9383
@silvag9383 2 сағат бұрын
NPP only hope ❤❤❤❤❤❤
@silvag9383
@silvag9383 2 сағат бұрын
We believe NPP only 🧭❤️1️⃣
@ajithwarnasuriya54
@ajithwarnasuriya54 Сағат бұрын
Hariyata hari sahodaraya kelin pilithuru deema gana Suprem court ekata wada ihala thanak na. Ethana nam sandahan novee duushitha komisamaka nam sandakan weema ema niladarin iwath karanna hethuwak nowe Oya prasna ahanneth gommanpilayagema awatharayak wage
@M.VSarathWijenayake
@M.VSarathWijenayake 2 сағат бұрын
Gommanpilliaath ivaraai....
@ThanuraSilva
@ThanuraSilva 2 сағат бұрын
NPP❤
@YamunaKumari-ei5rr
@YamunaKumari-ei5rr Сағат бұрын
Rate janathawa anyra sahota chande deela thiyenne wadi chande pramanayak ewa wisaday gommamila kata wahan hitapan me sakkiki madya wediya mokekda moota ranilgen ahanna barida dan adinne
@kamalperera8770
@kamalperera8770 3 сағат бұрын
Udaya avit mulin soma hamuduruwanta sadhrane karapan pinpiya.
@ChandiChandralatha
@ChandiChandralatha 2 сағат бұрын
ගොමිමන්පිල
@antonfernando7588
@antonfernando7588 Сағат бұрын
අවුරුදු 5 ක් යනකම් මධ්‍ය වේදියෝ තොපි කොහෙද හිටියේ ??
@premalalkumarasiri4314
@premalalkumarasiri4314 2 сағат бұрын
Shanee laga thiyenwa gammanpilata weruddawa osi kenek karapu paminillak eka balaya yodawa yata gahagena inne eka nawatha wimarshanaya karannka
@YamunaKumari-ei5rr
@YamunaKumari-ei5rr Сағат бұрын
Shani rawi kiyanne hoda niladharin dedenek gommanpilage awathayak madyawediya katawahagana hitu thoge paskuwen kawuruth marunada eke wedanawa maruna ayage pawulwala aya shani rawi thamay danne pareekshana katayuthu thopi kawuda madyawediya ewa malima aanduwa wisaday katawan hiapiya thopi kekara gaanathiwa sakkiky mineemaruwo hodannariwa hitapiya malimawata jayawewa
@malanisamaraweera6333
@malanisamaraweera6333 Сағат бұрын
Muuta. Kana palenna. Denna hitenawa mata madhya wediya
@ruwanperera3968
@ruwanperera3968 2 сағат бұрын
e kale nokara dan karanna kiyanne ayi.
@NiramalaMatarage
@NiramalaMatarage Сағат бұрын
අහෝ ගොම්මන් පිල....
@MadukaJayalath
@MadukaJayalath 2 сағат бұрын
සහරාන්ගේ ෆෝන් එක FBI එකට දුන්නේ කවුද? ඒක අස්ථාන ගත උනේ කොහොමද?
@isurulakshan8218
@isurulakshan8218 2 сағат бұрын
මට හිතෙන්නේ මාද්‍ය්වේදියත් කාවහරි බේරන්න හදනව වගේ,පොඩ්ඩක් ඩයල් එකේ අම්මයි තාත්තයි හෙව්වනම් හොදයි
@sarathwickremasinghe5127
@sarathwickremasinghe5127 13 минут бұрын
Derana. Gommanpila jande illaneth derana aithikaruge paksen.
@munirathnejayatilake5284
@munirathnejayatilake5284 2 сағат бұрын
❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏅🏅🏅🏅🏅🏅💐💐💐💐💐💐
@kavisharashmika8163
@kavisharashmika8163 18 минут бұрын
me madyawediya nm hoda gottek gotage meka balana ona ekekta penawa
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 сағат бұрын
Madyawediya 😂😂😂😂 aiyo,, rotiyageda nethnm gommanpilyageda,, tiyena baya,,,😂
@YamunaKumari-ei5rr
@YamunaKumari-ei5rr Сағат бұрын
Me madyawediya yata adum adinnathi gimmanpilage gobbayekda me wage prasna ahanna
@kumaraupali714
@kumaraupali714 2 сағат бұрын
අහගත්තද බන්ලා
@Etoile576
@Etoile576 Сағат бұрын
දැං ඔය දෙරණේ ගොම්මංපිලගේ අසූචි රෙදි හෝදන ඊනියා මාද්‍යකාරයාට තේරුණා ද?
@heshanibimanya6599
@heshanibimanya6599 2 сағат бұрын
ග්
@kalanaprabhathkariyasekara9305
@kalanaprabhathkariyasekara9305 Сағат бұрын
මේ මාධ්‍යවේදියා මොන මාධ්‍ය ආයතනය නියෝජනය කරනවා ඇත්ද?
@sarathwickremasinghe5127
@sarathwickremasinghe5127 21 минут бұрын
Derana. Gommanpila jande illaneth derana aithikaruvana dilithge paksen.
@chandanasamaraweera8703
@chandanasamaraweera8703 2 сағат бұрын
අනුන්ගෙ මලු ලිහන්න ගියහම ඔහොම වෙනවා
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql 18 минут бұрын
😂😂😂 ගැරඩින්ට භූමිතෙල් ගෑවිල
@jeyarajasinhamlakshmekanda1384
@jeyarajasinhamlakshmekanda1384 56 минут бұрын
Udaya gampanpilla just parliament joker, don't takes seriously, his face telling he don't know political don't worry, 😁😁😁😁
@pererad8416
@pererad8416 Сағат бұрын
Mokada me prasna ahana buruwa,yako thopita ea dennawa iwath karanna ona unata janathwa apita ehema one ne.
@sanjaya0000
@sanjaya0000 2 сағат бұрын
අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න යටත් විජිත
@heshanibimanya6599
@heshanibimanya6599 2 сағат бұрын
Great speech ❤❤
@champikadarshani3462
@champikadarshani3462 2 сағат бұрын
❤❤❤❤
@shamildias3355
@shamildias3355 2 сағат бұрын
@smarthousejayasekara1292
@smarthousejayasekara1292 Сағат бұрын
මාලිමාවට ජයවේවා
@smarthousejayasekara1292
@smarthousejayasekara1292 Сағат бұрын
මේ මාධ්‍ය වේදියා කාගේ හරි ගොට්ටක් අල්ලනවා වාගේ අපට දැනෙනවා
@shashinkamendis101
@shashinkamendis101 Сағат бұрын
NPP❤
@SarathLanka-h8t
@SarathLanka-h8t 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 936 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 40 МЛН
විපක්ෂයක් ඕනෑකර තිබේ
45:01
Bharatha Thennakoon
Рет қаралды 23 М.
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 936 М.