ලාල්කාන්තලා නුවර නාමයෝජනා බාර දෙයි.මෙන්න ලිස්ට් එකේ සංයුතිය.ජගත් මනුවර්ණ වැඩේ වෙන හැටි කියයි

  Рет қаралды 64,028

The Life Traveler

The Life Traveler

Күн бұрын

ලාල්කාන්තලා නුවර නාමයෝජනා බාර දෙයි. මෙන්න ලිස්ට් එකේ සංයුතිය.ජගත් මනුවර්ණ වැඩේ වෙන හැටි කියයි
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 498
@nandanidisa1031
@nandanidisa1031 2 сағат бұрын
මම නුවර සියලුම දෙනාගෙන් ඉල්ලන්නෙ පාර්ලිමෙන්තුව සම්පුර්න කරමු මාලිමාවෙන්
@arlynmathiasz7088
@arlynmathiasz7088 28 минут бұрын
නුවර අපි මාලීමාවට ❤මාලීමාවට 150කට වඩා පාර්ලිමේන්තුවට පත් කරමු ගැම්මෙන්ම.මාලීමාවට ජයවේවා මාලීමාවට ජයවේවා මාලීමාවට ජයවේවා මාලීමාවට ජයවේවා
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h 4 сағат бұрын
සුබපැතුම් කුරුණෑගලින්.අපිත් කුරුණෑගලින් හොදම කණ්ඩායම පාර්ලිමේන්තු වට යවනවා.මාලිමාවෙන්.
@IndikaShamali-n7t
@IndikaShamali-n7t 3 сағат бұрын
අනිවාර්යයෙන්ම
@amilasandaruwan705
@amilasandaruwan705 2 сағат бұрын
Kurunegala list eka thiyenawanam daanna
@stelladias5040
@stelladias5040 4 сағат бұрын
ව්ශිශ්ට කන්ඩායමක්❤ ජගත් මනුවර්නයනන සිටියම යුතු කෙනෙක්. ආඩම්බරයි මාලිමාවට ජයෙන් ජයම වෙවා තෙරුවන් සරණයි ❤❤❤
@arthurmall4688
@arthurmall4688 Сағат бұрын
Jagath should be there.
@zense6444
@zense6444 29 минут бұрын
Yes its true ❤jagath❤
@Okkthi
@Okkthi 4 сағат бұрын
මේ පාර එන්නේ උඩින් උඩින් නුවර🎉
@IndikaShamali-n7t
@IndikaShamali-n7t 3 сағат бұрын
අහන්නත් සතුටුයි
@jayantharillagodage3637
@jayantharillagodage3637 29 минут бұрын
සුබ පැතුම් ගාල්ලෙන් ❤️❤️💪💪💪. ආසන 12 දිනා ගැනීමට හැකිවේවා ලාල් සහෝදරයා. ජයවේවා ❤️❤️❤️💪💪💪
@samanbatagoda185
@samanbatagoda185 3 сағат бұрын
ජගත් මනුවර්ණ සහෝදරයා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයෙකි.නලුවෙකුට එහා ගිය බුද්ධිමත් අයෙකි .
@raveenaranathunga4509
@raveenaranathunga4509 58 минут бұрын
ජයවේවා ආදරණීය ලාල් සහෝදරයා තනුර මල්ලි තුෂාරි චූලා රවිඳු මල්ලි ජගත් මනුවර්න මල්ලි ඇතුලු අපේ සියලුම සහෝදර සහෝදරියන් හට අලුත් රටක් හදන්න දියවන්නාව තරනයට මාලිමාවෙන් පුරවමු ❤ 🌹❤️🌹❤️
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 3 сағат бұрын
ස්තූතියි ලාල්, ජගා ඇතුළත් ජයග්‍රාහී කණ්ඩායමට. November 14 Parliament එකට මාලිමාවෙන් 150 ක් යැවීමට පෙළ ගැසෙමු.
@hsndkb5945
@hsndkb5945 3 сағат бұрын
Definitely
@chathuradhanushkabandarako2161
@chathuradhanushkabandarako2161 3 сағат бұрын
අදි තක්සේරුවෙන් ඉන්නේ නැතුව ටිකක් මහන්සි වෙන්න වෙයි.ජනාදිපතිවරනයේදිත් ආසන 4ක් පැරදී.ඒවට මූලිකත්වය දෙන්න ඕනේ
@sujatharatnayake9900
@sujatharatnayake9900 Сағат бұрын
අනිවාර්යයෙන්ම.
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 4 сағат бұрын
නොවැම්බර් 14 වෙනකන් ඉන්න බෑ ඔක්තෝබර් 14 තියන්ඩ බැරිද ඒ තරමට හදිසි😂😂😂😂😂😂 මාලිමාවට ජය
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 4 сағат бұрын
👍👍👍👍👍
@upalislk6553
@upalislk6553 3 сағат бұрын
😂ow ow masayak inne kohomada kiyala hitanne.. 😂😂💪💪💪
@JP19455
@JP19455 3 сағат бұрын
ඔව්, සත්තකින්ම.. 😁👍🏻💖💖💖🧭🧭🧭🧭🧭
@hsndkb5945
@hsndkb5945 3 сағат бұрын
Yes definitely ❤❤❤❤❤❤❤
@vidushaakash9061
@vidushaakash9061 3 сағат бұрын
Atha kathawa bro..💪💪💪💪💪💪
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km Сағат бұрын
මාලිමාවට ජයවෙිවා මහනුවරින් මාලිමාව දිනවමු ඔබ සැමට දළදා සමිදුගේ පිහිටයි
@Ravi56774
@Ravi56774 55 минут бұрын
ජයවේවා පාර්ලිමේන්තුවේ ඉන්න ම ඕනෑ කෙනෙක් ලාල්කාන්ත සහෝ , ජයවේවා
@user-vf4zw4py7s
@user-vf4zw4py7s 3 сағат бұрын
කොඩි ගහ යට කියන ලන්කාවෙ දේශපාලනේ අඳුරු පැති පෙන්නපු ටෙලිනාට්‍යය හදිසියේම ඉක්මනින්ම නතර උනා. එය අද්‍යක්ශනය කළ ජගත් මනුවර්න කියනවා මේ ටෙලි නාට්‍ය මන් අද ඉවර කරේ නැත්තන් මගේ ජීවිතය ඉවර වෙන්න තිබ්බා කියලා. ජගත් මනුවර්න ජය වේවා. ඔහු අසාධාරණයට එරෙහිව වැඩ කරන අයෙක්
@dammikasilva2798
@dammikasilva2798 4 сағат бұрын
ජගත් මනුවරණ නූගත් පුද්ගලයෙක් නෙවෙයි . තරුණයෝ මාලිමාව නියෝජනයවීම උවමනාමයි .
@hpp6673
@hpp6673 4 сағат бұрын
ඔහු ඒගොල්ලෝ කැම්පස් ගිහිල්ලා කැම්පස් එකේ දේශපාලනය කරපු කට්ටිය
@pramodbhagya686
@pramodbhagya686 4 сағат бұрын
ජගත් මනුවර්ණ ඔබේ යහළුවා අරගලයෙන් පස්සේ පාර්ලිමේන්තුවේදී මුණ ගැහෙයි නේද ??
@DulanDewage
@DulanDewage 3 сағат бұрын
ජගත්ගෙ කලාවත් දේශපානලයත් දෙකක් නෙවේ එකක්.. ඒක තමා ⁣ජගත්, කැටපේ වගේ අයගෙ ජීවිතේ.
@bh3873
@bh3873 3 сағат бұрын
මහනුවර සිලුමආසන ජාතික ජනබලවේගය මාලිමාවෙ අපේක්ශකයන්ට ලබාදෙන්න පක්ශබේද ඉවතලා සියලුම ජනතාව මාලිමාව වටා එකතුවෙමින් සිටිනවා මෙවර අතිවිශිස්ට ජයක් ලැබෙනවා මහනුවර දිස්ත්‍රික්කයෙන්. ✌💪👌🚩👍🇱🇰❤️ජයවේවා.
@vishwasathya9368
@vishwasathya9368 3 сағат бұрын
උගත්කමයි මැරකමයි කියන්නේ දෙකක්. කැම්පස් වල මැරකම් කරන්නේ නූගත්තු නෙමෙයිනේ.
@JayaKandy
@JayaKandy 3 сағат бұрын
එන්න නුවර හෙවහැට ආසනය පුරාම ලල්කන්ත ඇතුළු අපේ නළුවා මනුවර්ණ, වෙනස් කරන්න ඕනෑම ආසනයක් 👌🏿
@chanika6235
@chanika6235 30 минут бұрын
චූලා කුමුදුනි අබේගුණ වර්ධන අපේ කථිකාචාර්යතුමියට අපගේ ප්‍රණාමය ජය වේවා! සුදුස්සාට සුදුසු තැන ලැබී ඇත තෙරුවන් සරණයි! ජය නියතයි!❤
@dild3732
@dild3732 22 минут бұрын
පළවෙනි මනාපය අනිවාර්යෙන් ලාල්කාන්තට දෙන්න... 3% අමාරු කාලයේ ඉඳලා පක්ෂය ඇදගෙන ගිය අපේ නියමුවා ලාල්කාන්ත අයියා ...නීති සම්පාදන ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්..
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 3 сағат бұрын
ජගා පාර්ලිමේන්තු යවන්න හැකි උපරිමය කරනවා
@ranilam8778
@ranilam8778 3 сағат бұрын
😂😂
@dichiisc
@dichiisc 3 сағат бұрын
​@@ranilam8778With God, All things are possible. Let's stand for the right thing as how bible teaches. OK Ranil?
@ashokajayasingha4135
@ashokajayasingha4135 2 сағат бұрын
හොරු පන්නමු ,පන්නනවා කීවට ශිෂ්‍යත්ව ගැටලුව තාම බැරි උනා විසදන්න.මාලිමාවට නම් ජය වේවා
@radical1455
@radical1455 Сағат бұрын
තෙරුවන් සරණයි! සියළු දෙව් රැකවරණයි,, මගේ රටට,,අහිංසක අසරණ පොදු මහ ජනතාවට ජයම වේවා!❤️❤️❤️🙏❤️❤️❤️
@amkbathapaththu3653
@amkbathapaththu3653 2 сағат бұрын
ලාල් සහෝදරයා ,මනුවර්න පුතා ඇතුලු කන්ඩායමටම අපේ සුබ පැතුම් විශිශ්ට ජයක් ලැබේවා❤මාලිමාවට ජයවේවා
@rashikagunarathna4677
@rashikagunarathna4677 4 сағат бұрын
ලාල් කාන්ත මහන්තයෝ ගොඩක් නෙවෙ චුට්ටක් මහන්සි වෙන්න වෙයි.නුවර හොරු වැඩි
@hsndkb5945
@hsndkb5945 3 сағат бұрын
Yes❤❤❤❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 сағат бұрын
ඔවු කිරි ඇල්ල මහා හොරා ගෙ දෝනියන්ද තාත්තා ට ගෙදර ඉන්න කියලා දෝනියන්ද හොරු එක්ක එනවා ..
@sujatharatnayake9900
@sujatharatnayake9900 Сағат бұрын
ඔව්. අපි easy ගන්න හොඳ නැහැ. කලිනුත් මාලිමාවට කෝටියක් කියාගෙන හිටියෙ. ඒක නිසා අනේ please ටිකක් මහන්සි වෙලා වැඩ කරනවනම් ඉතා හොඳයි.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 3 сағат бұрын
ඉෂ්ඨ කණ්ඩායමක් ජගත් වර්ණ වගේ තරුණයෝ ඉන්නම ඕන පාර්ලිමේන්තුවේ අපි ඔවුන්ට සුබ පතනවා 🧭💖💖
@BadraniFernando
@BadraniFernando 2 сағат бұрын
Jayawewa
@RadDs-fr3pl
@RadDs-fr3pl 4 сағат бұрын
අපි.මහනුවර.මාලිමාවට.ජය.වේවා❤❤❤❤
@priyanganiamarasingha9310
@priyanganiamarasingha9310 3 сағат бұрын
මැතිවරණය ට campaign එක අත්‍යවශ්‍යයි.අනුර කුමාර දිසානායක මහතා ට තද ආකර්ෂණයක් තිබිලත් ගත් ප්‍රථිශතය ගැන හිතලා කරුණාකර මැතිවරණ ව්‍යාපාරය කරන්න
@yuhansaperera6383
@yuhansaperera6383 4 сағат бұрын
කදුරටින් පාර්ලිමේන්තුවට වැඩිපිරිසක් යවමු🎉🎉🎉🎉❤❤❤ව්❤
@SiripalaBambaranda
@SiripalaBambaranda 3 сағат бұрын
දකුනේ ගාල්ලේ අක්මීමනින් කන්ද උඩරට මාලිමාවේ සහෝදරයන්ට සුබ පැතුම්.
@dilaniperera7509
@dilaniperera7509 3 сағат бұрын
සිරියාවයි මනහාරයි කන්ද උඩරටේ ඇත්තටම මාර ගැම්මක් තමයි. . දැන් මම නුවර දිනලා ඉවරයි මාර ලිස්ට් එකක් අලුත් මූනු ටිකක් .බොක්කෙන්ම වැඩ කරන්න පුලුවන් සෙට් එකක් සිනහවෙන් හෝ කතාවෙන් බාහිර රූපයෙන් මිනිසෙක් මනින්න බෑ සිත පිරිසිදු මනුස්ස ගති ඇති නැනවත් වගේම ගුනවත් කමයි අවශ්‍ය මෙවැනි මිනිසුන් තමයි රටට වැඩ කරන්නේ .ජනතාවට වැඩකරන්නේ ජනතාවත් සමගමහිටිය මිනිසුන්නේ මේ දොස්තරල නීතිග්නවරු වැඩකරන ජනතාව මේ ඉන්නෙ අවන්කයි දැක්කනෙලොකුමිනිස්සු කියාගන්නා අයත් ගිය පාර චන්දෙ ඉල්ලල කරපු වින්නැහිය මදැයි රටට ඔබ සැමට ජයවේවා කන්ද උඩරට ජනතාවට ජයවේවා. මාලිමාවට කෝටියක් ❤️🌷👍
@PalItha-v4l
@PalItha-v4l 2 сағат бұрын
මාලිමාව දිනවමු හොරු පන්නමු මාලිමාවට ජයවේවා
@anilmahinda8275
@anilmahinda8275 3 сағат бұрын
නුවර සියලුම ජනතාව මාලිමාවෙන් වැඩිපුර පාර්ලිමේන්තුවට යවමු
@IndikaKumara-cg4sy
@IndikaKumara-cg4sy Сағат бұрын
සතුටු යි ❤️❤️❤️
@sunethrak.a.9079
@sunethrak.a.9079 4 сағат бұрын
අපි කවුරුත් me වෙලාවෙ .එකට එකතු වෙලා .රටට sethtak කරමු 🙏🙏🙏🙏🙏
@ssdissanayaka8049
@ssdissanayaka8049 4 сағат бұрын
නුවර ටීම් එක. ❤ හිතුවට වඩා ලොකු වෙනසක් කරා ජනාධිපතිවරණයේදී. 🙏🙏
@MadagedaraNissanka
@MadagedaraNissanka Сағат бұрын
Malimawata ජයවේවා ❤❤❤❤❤
@thanksjesus153
@thanksjesus153 4 сағат бұрын
මාලිමාවට ජය වේවා... නුවර ජනතාව ආසන 12ම මාලිමාවට ලබා දීමට කටයුතු කරන්න...
@nalakanalaka3650
@nalakanalaka3650 Сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට 150
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 2 сағат бұрын
ලාල් සහෝදරයාගේ නායකත්වය සමග මාලිමාවේ මහනුවර කන්ඩායම ඉහළ ජයග්‍රහණයක් සමඟ 12 දෙනෙකු පාර්ලිමේන්තුවට ෂුවර්
@nishanthaweerasinghe6891
@nishanthaweerasinghe6891 3 сағат бұрын
සුපිරි කණ්ඩායමක්, නියමයි ජයම වේවා !!!
@naomiperera1859
@naomiperera1859 4 сағат бұрын
ජයවේවා මාලිමාවට ❤❤❤
@anomaharisinghe9673
@anomaharisinghe9673 3 сағат бұрын
ජගත් සහෝදරයාව අනිවාර්යෙන්ම එවන්න ජයවේවා
@MunasingheNadika
@MunasingheNadika 4 сағат бұрын
ජයෙන් ජයම වේවා, මගේ රටට, රටේ මිනිස්සුන්ට හොද කල දවසක් උදා වේවා,
@nuwanherath7101
@nuwanherath7101 3 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා සියලුම සහෝදරවරුන්ට සහ සහෝදරියන්ට ..රටට ජයවේවා .මහනුවර කට්ටිය මාලිමාවට උපරිමයෙන් සහයෝගය දෙන්න ජයවේවා
@sunilaperera6491
@sunilaperera6491 4 сағат бұрын
හරිම ආඩම්බරයි.ඔබලාගේ තේරීම් විශිෂ්ඨයි. පාර්ලිමේන්තුවට ගිහින් රට වෙනුවෙන් තම යුතුකම් ඉෂ්ට කරන්න.
@rangiherath6382
@rangiherath6382 Сағат бұрын
පුරවැසියන්ගේ හඬ මේ ජාතියේ බලයයි, අපේ අනාගතයේ අභිවෘද්ධිය සඳහා අපේ ජාතිය සංවර්ධනය කිරීමට NPP සමඟ එක්වෙමු ❤️🇱🇰
@PathamaNagoda
@PathamaNagoda 3 сағат бұрын
ජයවේවා. මාලිමාවට
@thusharauduwake2219
@thusharauduwake2219 3 сағат бұрын
ජගත් මනුවර්ණ එදා ඉඳලා හිටියා මෙි ළඟදිි බස් එකේදි දැක්කා අපි නුවර ජය වෙිවා 🦾
@kumaridasanayake523
@kumaridasanayake523 3 сағат бұрын
ජාතික ජන බලවේගයේ මහනුවර කණ්ඩායමට ජයවේවා.
@nayanalakshitha9910
@nayanalakshitha9910 3 сағат бұрын
නුවර ජනතාවගේ ඔබට බාරයි මාලි මාව.😅දොළහම පාර්ලිමේන්තු යවමු
@priyangahansamali3322
@priyangahansamali3322 2 сағат бұрын
Aniwaryen❤
@priyanthajayarathna2643
@priyanthajayarathna2643 4 сағат бұрын
මාලිමාවට මෙදා පාර ඓතිහාසික ජයක් ඒකාන්තයි
@ramisha3270
@ramisha3270 2 сағат бұрын
ජයවේවා නුවර npp
@Yatawara1966
@Yatawara1966 3 сағат бұрын
Jaya wewa
@user-ig7rd6bb6l
@user-ig7rd6bb6l 4 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@madhuwanthithennakoon3958
@madhuwanthithennakoon3958 2 сағат бұрын
ජයවෙිවා ❤
@lankacool9116
@lankacool9116 Сағат бұрын
ඔබ සැමට ජයවෙිවා නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි
@rathnayakesumanarathna8198
@rathnayakesumanarathna8198 4 сағат бұрын
දුප්පත් minissu nta ජයෙන් ජය..
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 4 сағат бұрын
මණුවර්න හොද කෙනෙක්😊😊😊
@LasanthaMunasingha
@LasanthaMunasingha 4 сағат бұрын
අනිවා දිනුම් ❤❤❤❤ ලාල් සහෝ , මනු වර්ණ සහෝ නම් සැක නැත එකෙන්ම පාර්ලිමේන්තු එනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayanthabandara6562
@jayanthabandara6562 3 сағат бұрын
ඉතාමත් හොද කන්ඩායම ක් ජය වෙිවා දේව කරැනාව ලැබෙිවා ජේසු පිහිටයි ,⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
@bh3873
@bh3873 3 сағат бұрын
ජගත මනුවරණ සහෝදරයා අනිවාරයෙන් පාර්ලිමේන්තුවට යවනවා.💪✌
@geethanthirimanna6107
@geethanthirimanna6107 Сағат бұрын
මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා
@udenikumarihamy5345
@udenikumarihamy5345 4 сағат бұрын
බත් කන සියලු දෙනා මාලිමාව සමග එක්වෙන්න
@depaaniuditha9779
@depaaniuditha9779 Сағат бұрын
ජයවේවා
@AjithKumara-f4i
@AjithKumara-f4i 2 сағат бұрын
Jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@FFවැඩ්ඩා-g6x
@FFවැඩ්ඩා-g6x 2 сағат бұрын
කුරුණෑගල මේපාර ආසන 13 ම මාලිමාවට
@anurabandara9803
@anurabandara9803 4 сағат бұрын
කදු රටින් දියවන්නාවට............. එන්න එක ම්ටට එක්ව මාලිමාව දිනවමු...............
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 2 сағат бұрын
ජය වේවා ...❤❤❤
@calistafernando1713
@calistafernando1713 3 сағат бұрын
අපේ විශිෂ්ට රංගන ශිල්පීයා ජගත් මනුවර්ණ ආදරණීය මිනිසා මාලි මාව වෙන් පාර්ලිමේන්තු වට ස්ථිර යි 🙏🙏🙏🙏💪🙏💪🙏💪🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞💪💪💪💪💪💪💪💪💪💪🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@XtX-g9z
@XtX-g9z 3 сағат бұрын
Kodigahayata vade manageable eine ❤❤❤❤❤❤
@XtX-g9z
@XtX-g9z 3 сағат бұрын
Vade danagena enne
@YogaKulasekera
@YogaKulasekera Сағат бұрын
අපි උපරිම මන්ත්‍රී ගණනක් යවමු.❤
@nalinmeepegamage4295
@nalinmeepegamage4295 16 минут бұрын
ජයවේවා !❤
@deepaniajantha1570
@deepaniajantha1570 3 сағат бұрын
අපේ ජගා යවන්නම ඕන❤ඕන .ඔහු බුද්ධිමත් ,දක්ෂ,අසධාරණයට එරෙහි වන සහෝදරයෙක්
@namal8843
@namal8843 3 сағат бұрын
එහෙම හිතාගෙන නම් ඉන්න එපා. මැතිවරණ ප්‍රවර්ධන කටයුතු අනිවාර්යයෙන්ම ආරම්භ කරන්න ඕනි. අධි ගණනයෙන් ඉන්න එපා. නැත්නම් අතට ගත්ත දේ කටේ දාගන්න බැරි වෙනවා
@pgpremathilaka78
@pgpremathilaka78 Сағат бұрын
මමත් ඡන්දය දෙන්නේ මාලිමාවට තමා ! වැඩි පඩි ඉල්ලලා වැඩ වර්ජන සංවිධාන කරපු වෘත්තීය සමිති මාපියාවේ කිසිම එකෙක්ට නම් මනාප දෙන්නේ නෑ!! රට බංකොලොත් වෙලා හොම්බෙන් යැවීමට දූෂිත වෘත්තීය සමිති දූෂිත දේසපාලුවන් තරම්ම වග කිවයුතුයි!!! ලාල්කාන්ත ඒ දූෂිත මාෆියාවේ ඉදිරිපෙළ එකෙක්
@Saranga-fe2ks
@Saranga-fe2ks Сағат бұрын
මෝල් 🧲 කාන්ත සහෝදරයා ප්‍රමුඛ මාලිමාවේ නුවර සෙට් එකට, මාලිමාවට 52%ක පරම බහුතරය දකුණෙන් දුන්න දකුණේ අපේ සුබපැතුම් 🌹✌
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 3 сағат бұрын
නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️
@BuddikaDarsana-mz6vf
@BuddikaDarsana-mz6vf Сағат бұрын
ජය වේවා 💌🌹💟
@lalithMadugoda
@lalithMadugoda 3 сағат бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@wijewardana8439
@wijewardana8439 2 сағат бұрын
සුබපැතුම් 🎉❤
@crlgood4759
@crlgood4759 2 сағат бұрын
මුලු නුවරම මාලිමාවට මනුවරට නුවරම
@jasminehathiramani2141
@jasminehathiramani2141 4 сағат бұрын
මනුවරන සහෝ නුවරින්❤ එහෙමයි කියලා කැන්වස් නොකිරීමෙන් හානියක්
@MestrMestrm
@MestrMestrm 2 сағат бұрын
ලාල් සහෝදරයා,,ජගත් සහෝදරයා,,අපි ඔබ අංක 01 "න්ම පිලිගන්නවා,, api kandy,, malimawata jaya
@antonykulathunga6725
@antonykulathunga6725 2 сағат бұрын
ජගත් මනුවරන අපේ අනාගත ඇමති තුමා අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක ඉක්මනින් කරලා දෙන්ඩ හොඳේ. ඔබ සැමට ජය වේවා.
@pgpremathilaka78
@pgpremathilaka78 Сағат бұрын
මූ තමා සජිත්ට අරගල භූමියේදී ගැහැව්වේ මේ ඒ මැරවරකමට ලැබුන කප්පම අප්පිරියයි
@chandiherath-hs4zm
@chandiherath-hs4zm 2 сағат бұрын
ජය වේවා ❤🙏 මාලිමාවට අනිවාර්යයෙන් දිනනවා හැබැයි රටේ මිනිසුන්ගේ බාලාපොරොත්තු ඉටුකරමු හොදේ...රටට බොරු කරන්න නම් එපා ..ජය නියතයි අනුර ජනාධිපතිතුමන්ට සහායෝගය අවශ්‍යය මොහොතක්..💐🙏💐
@nishanthimalalasooriyage3525
@nishanthimalalasooriyage3525 3 сағат бұрын
ජයවේවා නුවර api
@monaperera8017
@monaperera8017 4 сағат бұрын
මහනුවරට ජයවේවා ❤
@kumarijayarathna3552
@kumarijayarathna3552 55 минут бұрын
ගම්පහ හා අත්තනගල්ල අපෙන් සුභ පැතුම් මාලිමාවට ජය වේවා මාලිමාවට කතිර ගසා හොඳ පාර්ලිමේන්තුව ක් හදන්න අපේ සහයෝගය ජය වේවා
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx 3 сағат бұрын
ජගත් මනුවර්ණ අවශ්‍ය ම කෙනෙක් ජයවේවා සහෝදරයා👏👏👏👏👏👏👏👏👏👏👏🫡🫡🫡🫡🫡🫡
@P.G.S741
@P.G.S741 2 сағат бұрын
165 මාලිමවට ජයවෙිවා
@PradeepSandaradura-oj4qg
@PradeepSandaradura-oj4qg 2 сағат бұрын
කොඩිගහ යට ජය කොඩිය...❤❤
@anulabandara3632
@anulabandara3632 3 сағат бұрын
Jayawewa Jayawewa Jayawewa malimawata jayawewa...
@HubbunNabiGroup
@HubbunNabiGroup 4 сағат бұрын
කවුරු කාට මනාපෙ දැම්මත්, එක් මනාපයක් කණ්ඩායම් නායකට දාන්න . මොකද , නායකයා ලොකු ඡන්ද ප්‍රමාණයක් ලැබීම ගැම්මක්
@princijayatunga6201
@princijayatunga6201 3 сағат бұрын
හරියටම හරි
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 сағат бұрын
ඒ ගැන නොදන්න අය ගොඩක් ඉන්නවා දැනුවත් කළා නම් ලොකු දෙයක්. විශේෂයෙන් වැඩි හිටි අය.
@MekhalaRanwala
@MekhalaRanwala 3 сағат бұрын
Manapa danne ne neda malimawe
@HubbunNabiGroup
@HubbunNabiGroup 2 сағат бұрын
@@MekhalaRanwala මනාපෙ දාන්නෙ නැතිව නෙවෙයි. මාලිමාවෙ අනිත් අය වගේ තමන් ඇතුලෙ රණ්ඩුකර ගන්නෙ නෑ. ඡන්ද කොමසාරිස් කොහොම වුනත් පත් කරන්නෙ වැඩි මනාපෙ තියන අයයි. එතකොට කණ්ඩයම් නායකයාට අනිත් අයට වඩා තිබීම තමයි ගැම්ම. කොහොමත් ලාල් කාන්ත ගොඩක් මනාප ගනියි. ඒත් ඒක අපි ලක්ෂ ගණන් කරව ගන්න ඕන. නැත්නම් අනිත් පක්ෂවල උන් කියයි මට ලක්ෂ ගණන් හම්බවුනා ඔයාට එච්චර නෑ කියල
@sameerasameera3149
@sameerasameera3149 2 сағат бұрын
මනාප දෙන්න එපා මාලිමාවට කතිරේ ගහන්න
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s Сағат бұрын
ජයවේවා ජය නියතයි 🧭🧭🧭🧭🧭🇱🇰🇦🇪
@RanyaFashion
@RanyaFashion 18 минут бұрын
අපි මාලිමාවට ජය වේවා ♥️♥️♥️👌
@faithhealingministries.4975
@faithhealingministries.4975 3 сағат бұрын
මහනුවර සියලුම ආසන දිනා ගෙන ජයග්‍රහණය කළ යුතු බවයි අපගේ පැතුම
@kolombageprasantha4899
@kolombageprasantha4899 4 сағат бұрын
සියලුමදෙනාටම ජයවේවා 🎉🎉🎉🎉🎉🎉
@KushanKarunakalage
@KushanKarunakalage 2 сағат бұрын
Good luck
@IndikaDarmasena-i3m
@IndikaDarmasena-i3m 2 сағат бұрын
ලාල් කාන්ත හොඳ න් කරපියො ජයපිට ජය
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 40 минут бұрын
ජයවෙවා මාලිමාව ට ප්‍රර්ලිමෙන්ත්තුව් මාලිමාවෙන් පුරොවමු,,
@Kamalajayanthi
@Kamalajayanthi 4 сағат бұрын
අපි කොලබින් හොදම කාන්ඩායම පාර්ලිමේන්තුව ට යවනවා ජය වේවා❤
@ranilam8778
@ranilam8778 3 сағат бұрын
අඩේ බලපන්කෝ මූ😂
@sameerasameera3149
@sameerasameera3149 3 сағат бұрын
ජයවේවා ජගත් ලාල් ඉන්නම ඕනේ
@dinushanuwan2239
@dinushanuwan2239 3 сағат бұрын
මාලිමාවට ජයවෙිවා
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 8 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
DaMus
Рет қаралды 1,4 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 101 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 96 МЛН
කළුතර අපේක්ෂක ලයිස්තුව ජාතික ජනබලවේගය
11:52
Ape binthenna අපේ බිංතැන්න
Рет қаралды 4 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 8 МЛН