No video

මේ පාරනම් තොටත් බඩුම තමයි රජෝ-අනුරටත් රහට වැදුණු පුරෝහිතගේ සිනා සාගරේ

  Рет қаралды 1,266,035

The Life Traveler

The Life Traveler

Күн бұрын

මේ පාර නම් තොටත් බඩුම තමයි රජෝ-අනුරටත්.රහට වැදුණු පුරෝහිතගේ සිනා සාගරේ
Subscribe to us for the latest video updates :
www.youtube.co...
Join us whats app
chat.whatsapp....
Life Traveler Telegram Channel
t.me/lifetrave...
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetravel...
Browse More videos:
/ thelifetraveler
#srilankanews #srilanka #360 #live #fblive #facebooklive #News0955pm #News0655pm #lka #truthatallcosts #gossip #travelsrilanka #srilankapolitics #newstoday #newsfromsrilanka #srilankaeconomy #gossipsrilanka #Srilankaentertainment #newssrilanka #Breakingnewssrilanka #livestreaming #sportsnews #srilankatourism #srikankatrending #srilanlanteledrama #sinhalateledrama #swarnavahiniteledrama #npplive #jvpsrilanka #anurakumaradisanayaka #tvnews #newstoday #news7 #comedyvideosrilanka #srilankancomedy #trending #trending01 #ස්වර්ණවාහිනී #swarnavahiniTeledramas #newdrama #srilankatele #newhittrending #todayepisode #leak #සිංහලනාට්‍ය #swarnavahinidrama #jvpsrilanka #jvpmedia #npp #hittopsinhaladrama #anurakumaradissanayake #itn # itnsrilanka #itndigital #jaanu #divyadari #hithuwakkari #NEWSAT655 #srilankacricket #hiru #srilanka
#srilanka #ranilwickremesinghe #ranilwickremesingha #kolamkuttama #akshi #neelapabalu #SalliPokuru #SidadiyeSamanaliyo #සිදාදියේසමනලියෝ #swarnavahini #අක්ෂි #akshi #mekathamaijeewithe #newteledrama #Episode #hirutvlk #hirutvsrilanka #24x7live #1onTrending #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #sansarini #සංසාරිණී #uddikapremarathna #UDDIKA #PREMARATHNA #FLASHBACK #RAINI #RAYNI #RAINY

Пікірлер: 1 100
@gehankaushitha8249
@gehankaushitha8249 7 ай бұрын
හොරකම නතර නොකරන තුරු මේ රට ගෙඩදැමිය නොහැක☺️❤️
@sureshmunasinghe8143
@sureshmunasinghe8143 4 ай бұрын
පලමුව දේශපාලකයින් හා ඔවුන් හා සම්බන්ද අය හොරකම නතරකල යුතුයි දෙවනුව රාජය නිලධාරින්ගේ හොරකම නතර කල යුතුයි… පලමු එක නතර කලහොත් දෙවැනි එක නිකම්ම නතර කල හැකියි… මේ 225 ටත් වඩා හොරකම බහුල රාජය සේවයේ..෴🥸
@user-wy4xy4wm9t
@user-wy4xy4wm9t 3 күн бұрын
අනේ ඔය හුත්ත රට කරන්න බැහැ
@user-ug9je7fj9t
@user-ug9je7fj9t 5 ай бұрын
අනුරට පුලුහන් මේ රට අනිත් පැත්ත පෙරලලා ,මේ අපේ ලක් දෙරණ සිංගප්පුරුවටත් එහා ගියා රටක් හදන්න අනුරට පුලුහන් එකෙන්ම කෙලින් කතා කරන එකම නයකයා අනුර සහොදරයා ජයයෙන් ජය මාලිමාවට ❤️✊
@LasanthaKelum-ft5lq
@LasanthaKelum-ft5lq 2 ай бұрын
අත්තමයි
@manjulaprabath2679
@manjulaprabath2679 6 күн бұрын
ඔව් ඔව් පුලුවන්. අපි උබලා බෝංලීයෙ යමු
@ravindulakshitha9179
@ravindulakshitha9179 5 күн бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤❤
@user-ye7un5it8i
@user-ye7un5it8i Ай бұрын
අපට රටත් ජාතියත් ආගමත් නැතිකල නරුමයන්‍ට නැවත කතිරය නොදී අනුරට දීල බලමු ජය වේවා
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z Ай бұрын
Aniwa..anurata deela balamu...kohomat tolangi wela tiyenne rata..ekko hedei nettam makabewilama yai
@දගයා-ත9හ
@දගයා-ත9හ 12 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@akilanisal09
@akilanisal09 7 күн бұрын
උබ හරි බන්
@aselajayampathi2513
@aselajayampathi2513 6 күн бұрын
@@user-ye7un5it8i bambuwa thamai moo yanne V8 eken namuth kathawanam paing yanne. Moda wenna epa oyala.
@pradeepanimali1544
@pradeepanimali1544 5 күн бұрын
Aniwaaryenma ... api me paara ganna theeranen ratak witharak nemei... apita apiwath ithuru wenawa... wishwaasen inna...❤❤❤
@user-vo9cr7og1i
@user-vo9cr7og1i 4 ай бұрын
කවුරු මොනමන අදහස් ප්‍රකාශ කරත් මට නම් ලොකු විශ්වාසයක් තියෙනවා අනුර සහෝදරය ඇතුළු ජාතික ජන බලවේගය මේ රට අනිවාර්යයෙන්ම දියුණු කරනවා කියලා මොකද ජාතික ජන බලවේගය කියන්නේ එක පක්ෂයක් නෙවෙයි ජාතික ව්‍යාපාරයක් රට ගැන අනාගත දැක්මක් ඔවුන්ට තියෙනවා ජය වේවා මාලිමාවට
@KbAriyapala
@KbAriyapala 2 ай бұрын
Ape sawoma malemwata
@chandimalayoni4080
@chandimalayoni4080 Ай бұрын
Jaya wewa❤❤
@bonnyspulle2833
@bonnyspulle2833 29 күн бұрын
We too.
@AriyawanshaRodrigu
@AriyawanshaRodrigu 28 күн бұрын
API SERAMA.... APE PAUL GAHAMA.... MEWARA MALIMAWATA
@sherinewijeyeratne4574
@sherinewijeyeratne4574 15 күн бұрын
අනිවාර්යයෙන්ම අනුර අැතුලු රටට ජයම වෙනවෙමයි
@bandulasenarathne7449
@bandulasenarathne7449 4 ай бұрын
අනියමාර්තයේ අසම්භාව්‍ය ව්ශ්වාසයෙන් තොරව,උපරිම ව්ශ්වාසයකින් යුතුව අනුර සහෝදරයා බලයට ගෙන ඒමට අපි හැමෝම එක් සිත්ව අදිටන් කරගනිමු.
@nadesgajayskodi6863
@nadesgajayskodi6863 3 күн бұрын
අනුර සහෝදරයාට ජයවේවා
@manularashmika991
@manularashmika991 6 ай бұрын
අනුර සහෝදරයාට ජය💪❤
@prasansaniamarasinghe5755
@prasansaniamarasinghe5755 6 ай бұрын
මෙි පාරවත් ජනතාවට ජය වෙිවා.
@kqs646
@kqs646 19 күн бұрын
අපිට පුලුවම් අපි රට හදමු 2024 අපිට පුලුවම් ලන්කාවම වෙනස් කරන්න🙏🙏
@sagarikakumari4040
@sagarikakumari4040 13 күн бұрын
මාළිමාවට ජය වේවා .!!තෙරුවන් සරණයි .
@chanimadhusha7666
@chanimadhusha7666 18 күн бұрын
❤❤❤මාලිමාවට ජය වේවා...💗💗💗
@user-ws6pn2de8f
@user-ws6pn2de8f 4 ай бұрын
ජය නියතයි.
@thilinadanushka-hx7oz
@thilinadanushka-hx7oz Ай бұрын
මගේ පලවෙනිම චන්දේ දුන්නේ එවකට ජනතා විමුක්ති පෙරමුනට එදා සිට මේ දක්වා පැවති හැම මැතිවරනයකදීම මගේ මනාපය මා ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුනට නැතිනම් ජාතික ජන බලවේගෙට හැබැයි අපේ ආසනේ කිසිම කෙනෙක් ප්‍රාදේශිය සබාවට පත් ඒ පක්ශයෙන් තේරී පත් උනේ නෑ හැබැයි එහෙම කියලා මං මගේ මනාපය වෙනස් කලේ නෑ මොකද මං විශ්වාස කරනවා කවදා හරි දවසක මේ රටට වසන්තය උදාවෙනවා කියලා ඒක කරන්න පුළුවන් ජාතික ජනබලවේගෙට කියලත් මං විශ්වාස කරනවා එදාට මට සතුටුවෙන්න පුළුවන් මගේ පලමු චන්දේ ඉදලම මේ රට ගොඩනගන්න පොඩි හරි සහයෝගයක් දෙන්න පුළුවන් උන එකට මාලිමාවට ජය
@chamilakarunarathne8341
@chamilakarunarathne8341 10 күн бұрын
මං වගේ තවත් කෙනෙක් 🎉
@user-tu9vp6cs6n
@user-tu9vp6cs6n 10 күн бұрын
Adambarayi sahoo.
@shalees
@shalees 9 күн бұрын
මමත් හැමදාම එහෙමයි
@user-os3zh1cq1s
@user-os3zh1cq1s 9 күн бұрын
අනිවාර්යයෙන් .
@RTFR-world_84
@RTFR-world_84 7 күн бұрын
ඔබේ අනාගත බලාපොරොත්තුව ඉටු වෙන්නයි යන්නේ....69 ලක්ශේ ගොන්නු අපිත් දැන් මාලිමාවට තමයි....කෝටියක් ෂුවර් මේ පාර...👨‍❤‍
@DineshMadushanka-ht4bq
@DineshMadushanka-ht4bq 18 күн бұрын
අනුර කුමාර සහෝදරයාට ජයවේවා 👍👍👍👍
@asokanalani3940
@asokanalani3940 11 ай бұрын
අවුරුදු තිහක, යුද්ධය නතර කරා නම්,, ඇයි බැරි ලංකාවේ කුඩු මත් ද්‍ර විය, සහා අලි මිනිස් යුද්දේ නවත් වන්න, පුළුවන්,, යහපත් නායකයෝ බිහි වේවා... 🙏🙏කුවේට් රටේ අවුරුදු 😭,33 😂ක්‌ යුද්දේ තිබුනා... නායකයෝ හොද නිසා ලෝකේ හොදම රට‍ වෙලා අපේ රටේ අවුරුදු, 74,,75.. පුරාවට‍ම තිස්සෙම, පාලකයෝ හොරා කෑවා..රාජ්‍ය ආයතනවල ඉහල සිට පහල දක්වා හොරු,,, අපේ ගම් වල ඊට සාක්ෂි තියනවා.. කොරෝනා වලදී අපේ රට‍ වැටුනා අනිත් රටවල් නැගිට්ටා ඇයි,, අපේ රට‍ වැටුනේ හොරා කන නිසා.. දැන්වත් අපි හැදෙමු රට‍ හදමු, දරුවන්ට රටක් රටට හෙටක් ❤❤❤❤❤
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 10 ай бұрын
පුංචි දරුවෙකුට ඉතාමත්ම කුඩා කාලයේදී තමාට, ගුණ යහපත්කම නැති සොරකම් කරන මව් පියා ලැබෙන්නේ ඒ කුඩා දරුවා , වාසනාවන්ත නිසා ද පෙර පිං නිසා ද ඔබගේ පිළිතුර කුමක් වුවත් මගේ පිළිතුර ඒ කුඩා දරුවා පෙර භව සංසාරේ පව් කළ නිසා තමයි තමන් ගේ දෙමාපියන් මෙම ජීවිතයේ දී සොරකම් කරන්නට සිත් පෙලබවීම බලපාන්නේ තදබල ලෙස තම කුඩා දරුවා ට නොවේ ද ? එසේම තමයි, ජනතාව වැඩිමනත් අයට පෙර භව සංසාරේ දී පිං කුසල් බලවත් නම්, එයම හේතුවක් වෙනවා , රටක නායකයා, ධාර්මික වීමට "රාජාභවතු ධම්මිකෝ" ජනතාව තුළ රාග ද්වේශ මෝහ , අකුසල් මුල් දුරු වෙලා තියෙන්න ඕන, ද්වේශ සිත කාටවත් ජයග්‍රහණය ලබා දෙන්නේ නෑ (වෛරයෙන්ට අවෛරය ජයග්‍රහණය කරයි) එදා රජ දවස සොරකම් කල අයට අතපය කපන දඩුවම් ලබාදුන්නත්, ඒ බව දැන දැනත් නැවත නැවතත් සොරකම් කළේ ඇයි, දඩුවම් වලින් සොරකම් නවත්වන්න එදා රජතුමා ට බැරි දේ මානවහිමිකම් තියෙන කාලයකදී දඩුවම් ලබාදිම තුළින් ම පමණක් සොරකම් නවත්වන්න පුළුවන් ද ? සොරසිත මිස සොරෙක් නෑ සොරසිත අඩු වැඩි වශයෙන්, උගත් නුගත් දුප්පත් පොහොසත් පක්ෂ ආගම් ආදී භේදයකින් තොරව කාටත් තියනවා සොරසිත හරියටම නැත්තටම නැතිවෙලා යන්නේ රහතන් වහන්සේලා ට පමණයි එතෙක් කාටත් අඩු වැඩි වශයෙන් පවතිනවා
@WEERASEKARAWEMCSK-cg3ky
@WEERASEKARAWEMCSK-cg3ky 8 ай бұрын
ඇයි රාජ්‍ය දේපළ ගිනි බත් කල බල්ලා ට ජන්දය දි පිය
@malanijayasinghe9438
@malanijayasinghe9438 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍
@yenukasangeeth8075
@yenukasangeeth8075 8 ай бұрын
මාලිමාවට උනත් මේරට ගොඩදාන්න අමාරුයි . ඒත් මං කතිරෙනම් මාලිමාවට ගහනවා ඕනැඑකක් වෙයන් කියල.
@ThushinDusa
@ThushinDusa 8 ай бұрын
වැරදි විදේශ සබඳතා නිසා ත්මයි ගොඩක් රට කරගන්න බැරි. විශෙශයෙන්ම චීනෙට රට විකුනපු එක😂
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n 8 ай бұрын
පාඩුලබපු සමූපටික ගොඩදැම්මානේද සහෝ. එහෙනම් අපි රටක්විදියට එකතුවෙලා වලෙන් ගොඩටගමුනේද. අමාරුම අවස්‍තාවකතමා අපිට සුක්කානම හම්බවෙන්නෙ. ඒත් මේ අත්නොහලහැකි වගකීමක්. අපි එය බාරගන්නෙමු
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n 8 ай бұрын
​@@ThushinDusaඉන්දියන් සාගරේ දකුනු ආසියාවෙ තනි රාජ්‍යක්වහිටිය අපිට, පෝර්ට්සිටියක් චීනෙටදීලා නමවිතරක් වෙනස්කරපු චීනයක් පදින්චිකරගත්තා. පෝර්ට්සිටි ඉදලා ට්‍රින්කොවෙනජන් රටමැද highway එකක් access වෙනවා. මේ අවනඩු කාටදබන් කියන්නෙ
@ThushinDusa
@ThushinDusa 8 ай бұрын
@@user-lu7sk5lu3n මේ වගේ ගොබ්බ විදේශ ප්‍රතිපත්ති නිසා npp එකට අමාරුයි. චීන්නු කොහොමත් කොමිස් වලට රාජ්‍ය පාලකයෝ හුරු කරන්වා. එකෙන් බෙරෙන්න බැරි කරන්වා.
@OKpaint
@OKpaint 8 ай бұрын
දෙන්ඩ එපා හුත්තො
@user-pq7wr5wy7p
@user-pq7wr5wy7p 5 ай бұрын
මාත් මාලිමාවට චන්දේ දෙනවා
@poorni880
@poorni880 Ай бұрын
ලෝකයටම ආහාර නිශ්පාදනය කරන නිශ්පාදනගාරයක් කරමු ලක්මව කෘෂිකර්මයට උපරිම තාක්ෂණය ගේමු ලෝකයේ මිනිස්සුන්ට ඉස්සො වැනි නිෂ්පාදන කර්මාන්තෂාලා බිහිකර අහාර වලින් ස්වයං පෝෂිත රටක් කරමු
@NilukaShamni
@NilukaShamni 6 ай бұрын
හොර රැල එලවමු අනුරට ජය වේවා අමාරුයි ගොඩදාමූ❤❤❤❤❤❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾
@just1minute460
@just1minute460 Ай бұрын
@@Guglhupf-yd9kp horu rele Anurath eka horek tamai
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 Ай бұрын
Aiyo ogollan ochchara booruwanda? Anura, balayata enna hithalawath nathi, 2004 Di pavaa salli gahuwa Chandrika rajayay krushikarma amathi hatiyata innakota. Ada kohomada, Anura? Manthri vatupa pakshayata dena, akka ekka kumburu akkara 2 1/2 k vaga karana duppath Anura, and innay branded andum. Podi vayasaydi, jangiyak vath hariyata andinna thibunay nathi Anura than andinnay branded andum. May vagay hora thakkadiyek,
@WhgeeH
@WhgeeH 9 ай бұрын
ජය වේවා. අනේ මිනිසුනේ මේ පාරවත් අනාගත පරපුර ගැන හිතලා පරණ තරහ මරහා අමතක කරලා රට වෙනස් කරමු. දැන් නම් හොදටම ඇති
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 8 ай бұрын
ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න හදනවා වෙනුවට තම තමන්ගේ නොහැකියාවට ආණ්ඩුවෙන් නිකං කන්න දෙනකං බලාගෙන ඉන්න හාල්පාරු ඔලු ගෙඩි ටිකක් පුරවගෙන පාළු ගෙයි වළං බිඳින කුහක ජෙප්පන්ගේ ‘විද්වත් වේදිකාව’. 😂 නෙද්දකිං විතරක්!
@thoshinidesilva9937
@thoshinidesilva9937 7 ай бұрын
ආසම බුද්දිමත් ම තාත්වික රගපෑම්
@PiyaseelaNawarathna
@PiyaseelaNawarathna 11 ай бұрын
ජයවේවා .. පුරෝහිත
@user-qw9jg2oq1b
@user-qw9jg2oq1b 17 күн бұрын
අපේ අනාගත නායකයාටත් හිනා
@krishanthimunagama4931
@krishanthimunagama4931 4 ай бұрын
❤ජයවේවා අනුරංඔබයි අපේ අනාගතේ මාලිමාවට ජයවේවා පලමු දඩුවම් හොරැන්ට දෙන්න දෙවනුව රට හදන්න ඔබතුමා ට ලොකු වොහසක් ලොකු සටනක් දරන්න වේවි කමක් නැහැ හරිගියා හෝ වැරදුනා අපේ ගමන අපියමු ජයවේවා මාලිමාවට❤❤❤❤❤
@andra6969
@andra6969 13 күн бұрын
ජය ජය 🎉❤මාලීමාවට
@UdeniNilantha
@UdeniNilantha 4 ай бұрын
මාලිමාව ට‍ රට ගොඩ දන්න අපි දීලා බලමු
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj Ай бұрын
අනිවාර්යයෙන්ම
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 11 ай бұрын
Niyami Niyamai JAYAVEVA NPP EKATA JAYAVEVA JAYAVEVA
@priyanthakumarakoralage9587
@priyanthakumarakoralage9587 2 ай бұрын
ජයවේවා malimawa ❤️❤️❤️❤️❤️my vote is for you 💯💯
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 10 ай бұрын
ඇත්තටම හරිම දුකයි ඔබ කලාවෙන් කිවිව දේ කාලකන්නි බයියන්ට තේරුම් ගන්න බෑ පුදුම රටක් රටක් හදන්න මොලය තියන මිනිස්සු නෑ එකයි දුක
@kehanachethaki1103
@kehanachethaki1103 18 күн бұрын
Anura jaya niyatai.habei nitiya akurata karanna.harima nitiya kirithmaka kaloth maha jathawa obath samagai.❤❤❤❤ maraniya dandanaya niyama kaloth mage rata besanayen tora sri lankawak wena wenawamai.mama saudiye nitiya ath dekimen kiyanne.horu dusana pathala kisiwak nowe.attha ekai.ehema nunoth mage mawbimata deviyange pihita tamai.nitiya akurata kaloth hamadeyma hari.ape rAtata awasaya maraniya dandanayai.mamath baudda .eunath .ekkenekuta e daduwama dunnannam ebetama bayatama weradi weda nawati.meka tamai attha.oba ganna tiranaya obama ganna.api balaporothtu wanne rate samaya.anura obata jaya.teruwan saranai.gana deviyan pihitai.mama saudi.👑👑🙋‍♀️
@user-bs1ch7yu6x
@user-bs1ch7yu6x Ай бұрын
අනුර ජනපති කරවමු
@namalmadushanka6144
@namalmadushanka6144 Күн бұрын
මේ පාර මාලිමාව දිනවන්න අපේ රටේ සියලුම ජනතාවට සිතුවිලි පහල වේවා
@manjulasenanayaka2404
@manjulasenanayaka2404 12 күн бұрын
ජයවේවා
@user-cr5lu7od3z
@user-cr5lu7od3z Ай бұрын
මේ පාර මාලිමාවට කවදාවත් දීලා නෑ.
@asokanalani3940
@asokanalani3940 11 ай бұрын
ගොවිතැන් දියුණු කරමු 👍රට‍ ගොඩ ගමු 👍👍අපේ රට‍ නිධානයක්‌ එම නිධානය සොයා ගමු 🙏🙏❤️.. නිධානය උඩ ඉදගෙන ,, හිගා කන රටක් නො වෙ මු..... 😄😄 අනාගත දරු පරපුරට‍ නිදහසේ හුස්ම ගන්න රටක් හදමු 🎉🎉🎉දරුවන්ට රටක් රටට හෙටක් ❤🎉❤🎉❤🎉❤🎉. කුවේට්
@Amila9082
@Amila9082 9 ай бұрын
නිධන් සේරම මංකොල්ල කාලා විනාශ කරලා ඉවරයි කැරි දේශපාලුවෝ
@malanijayasinghe9438
@malanijayasinghe9438 7 ай бұрын
👍👍👍👍👍👍👍👍👍 ඔබේකතාව පිළිගන්නවා... විය යුතුදෙයක් තමා ...රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන රට හදන්න පුලුවන් ....
@mithunranga1884
@mithunranga1884 2 күн бұрын
ජයවේවා
@GaminiMaghthamagoda
@GaminiMaghthamagoda Ай бұрын
හැමදාම රාජ සභාවත් එකඑක රජයට අත් එසවූවා.දැන් රාජ සභාවත් තේරුම් අරන්.👍❤❤මේකයි වෙන්න ඔීන.🙏🙏
@Madusanka859
@Madusanka859 7 күн бұрын
ජයවේවා ❤❤
@dishansri1270
@dishansri1270 7 ай бұрын
❤🎉 jayawewa sematama theruwan saranayi ....ape rata beraganna sahktiya dahiriya lebewaa....
@rohanawellage5965
@rohanawellage5965 11 ай бұрын
Niyamai 👍
@nadunmaduranga1574
@nadunmaduranga1574 2 ай бұрын
ජය වෙවා . වෙනසක් කරමු .හැමෝටම එකම විදිහට සැප ලැබෙන්න ඔනේ .අනිවාර්යයෙන් මෙ පාර දිනවනවා . ජයෙන් ජය වෙවා !
@dinethkumarasinghe-551
@dinethkumarasinghe-551 17 күн бұрын
දීලම නෑ...ඒත් දීල බලමු අපේ ළමයින්ගේ අනාගතේවෙනුවෙන්...සහ රට වෙනුවෙන්...ජය වේවා
@shani-bv1lm
@shani-bv1lm 8 күн бұрын
Akama prarthanawa Anura kumara sahodaraya dinanawa dakinnai jaya wewa❤ 🙏
@sanjayamaduranghe9610
@sanjayamaduranghe9610 7 ай бұрын
රටේ යන විදිය, මිනිස්සු පුරුදු උන විදිය එක්ක මාලිමාවටත් අමාරු වෙයි රට හදන්න. ඒත් බැරි උනත් ඊලග පාර හදන්න පුලුවන් රටක් විදියට හරි සිස්ටම් එක හදනවා කියන එක ශුවර්. ඒ නිසා කිසිම සැකයක් නැතුව මේ පාර මාලිමාව ❤️❤️
@gangakwt8573
@gangakwt8573 7 ай бұрын
Okkoma ekatu unoth bari wanna na neda
@suranichandrarathna1888
@suranichandrarathna1888 3 ай бұрын
❤❤
@suranichandrarathna1888
@suranichandrarathna1888 3 ай бұрын
Malimawata jaya❤❤❤.
@wasanthaabeysinghe2861
@wasanthaabeysinghe2861 16 күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා අනුර සහෝදරයා ප්‍රමුක ජාතික ජනබලවේගයට
@user-dg4dn1mh6u
@user-dg4dn1mh6u 18 күн бұрын
Jaya wewa ❤npp❤
@RathnayakaRupa
@RathnayakaRupa Ай бұрын
ජය වේවා ජය වේවා ජය වේවා❤❤❤
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 11 ай бұрын
නියම රජා තමා හරියන්නෙ. මෙයා වේදිකාවෙ එකම තැන හිටගෙන කියන්නෙ. ❤😂
@ayeshamadushani8260
@ayeshamadushani8260 2 ай бұрын
ජය ෙවිවා
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 7 күн бұрын
කොල කොඩිය නිල් කොඩිය දැන් එපා 🔴 කොඩිය දැන් ගමු
@ShiraniWedagedara
@ShiraniWedagedara 3 күн бұрын
Jaya wewa A, K, D
@RathnayakaRupa
@RathnayakaRupa Ай бұрын
මටනම් මැරෙන්න හිනා ගියා😂😂😂😂
@roosranjani2154
@roosranjani2154 9 күн бұрын
මෙි සොබාව මෙි රටට හරිදේ තොරා දි හමාරයි ජයම වෙිවා❤️❤️❤️❤️
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 11 ай бұрын
මරු හින්දි😂😂
@bitabitadorin9881
@bitabitadorin9881 8 ай бұрын
❤❤
@samindasandaruwan1174
@samindasandaruwan1174 4 ай бұрын
ජය වේවා ❤❤❤❤❤
@Wijemana1
@Wijemana1 9 ай бұрын
සුපිරි වැඩසටහන් ජය සැමට 😅😅😅තවත් විකට වැඩ සටහන් දැකිමට ලැෙබ්වා ❤❤❤❤👍😁😁😁😁😁😁😁😁මාලිමාවට ජය 🎉👍🇱🇰👏🙏🏻
@amiladhanushka3954
@amiladhanushka3954 9 күн бұрын
ජයවේවා maalimaavata
@mihirisauwandi2104
@mihirisauwandi2104 11 ай бұрын
අනුර කුමාර සොයුර ඔබතුමාගෙන් සවුදි අසරණ අපි ඉල්ලන එකම දේ ඔබතුමා බලයට ආවාම මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න අවු 60දී සියලු දෙනාම පැන්සන් යායුතුයි. ඒ පැන්ෂන් යන අය නැවත වෙන කිසිම කෙනෙකුට .නැවත පාර්ලිමන්ට් එකකටවත්. තානාපතිවරුන් වත් නොකල යුතුයි .ඇයි දෙය්යනේ තරුව පරපුරට කෝ රස්සාවල් .පැන්ෂන් එකත් ගන්නවා ආයේ ජොබ් එකත් අරගෙන පඩියකුත් ගන්නවා . ඉගෙන ගත්තු තරුණ පරපුරට රස්සාවල් නෑ .හොරකම් කරනවා
@DilshanRodrigo-cv4fl
@DilshanRodrigo-cv4fl 5 ай бұрын
හොඳ අදහසක්.
@chehansenasekera2561
@chehansenasekera2561 4 ай бұрын
Parliament කොහෙද Communist ශ්‍රී ලංකාවේ...පක්ෂේ ප්‍රතිපත්ති කියවන්න පස්සෙන් යන්න කලින්...
@user-cl9zp4hb4w
@user-cl9zp4hb4w 29 күн бұрын
මාලිමාව ටජයවෙවා
@nadeeshanadunrasi5545
@nadeeshanadunrasi5545 10 күн бұрын
ජයෙන් ජයම වේවා සහෝදරයා ❤️‍🔥💐
@lathaherath1126
@lathaherath1126 6 ай бұрын
පට්ට හින්දි ජය වෙවා
@prabathranjitha6095
@prabathranjitha6095 5 күн бұрын
☝ එකෙන්ම එක ..එලකිරි
@m.mdayanandalaksala2720
@m.mdayanandalaksala2720 9 ай бұрын
මෝනදේ.කීවත්.කඩේ.යන.ගවයෝ.ඇත
@DilshanRodrigo-cv4fl
@DilshanRodrigo-cv4fl 5 ай бұрын
ඇත්ත. අපි පුලුවන් තරම් අයගෙන් සහයෝගය ගනිමු. ඔබ වැනි බුද්ධිමත් අයට එය කරන්න පුලුවන්. ජයවේවා.
@AloneWolfCrypto
@AloneWolfCrypto 4 ай бұрын
ගවයෙක් තව ගවයෙක් ආමන්ත්‍රණය කරයි 😂. පක්ෂ පස්සේ යන ගොබ්බයො සෙට් එක. 🤮🤮🤮🤮
@upalisannasgala9736
@upalisannasgala9736 8 ай бұрын
නියමයි ජනතාව දිරිගන්නවට පලවාහරිමු ර්ජාව
@anandathilakarathne9127
@anandathilakarathne9127 11 ай бұрын
මේ පාර රට කාපු දෙගොල්ලටම බඩුම තාම ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා 👍👍❤❤✌✌🧭🧭
@naleenperera1969
@naleenperera1969 11 ай бұрын
Aniwaryenma........... Rataa Aurudu 75 K Kaarpu Patta Horu Nadar Dekatama Baudma Thamiee.
@shehansamaratunga9193
@shehansamaratunga9193 11 ай бұрын
Jokerslata puluwanda ban ratak hadanna.
@TaniyaK-zo8rk
@TaniyaK-zo8rk 10 ай бұрын
මාලිමාවට❤
@madhusamindi3750
@madhusamindi3750 8 ай бұрын
​@@shehansamaratunga9193225 ම ජෝකර් ස් ලා තමයි .. මේ රට හදල තියෙන්නේ සුපිරියටම ...😅😅
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@Pqrs1914
@Pqrs1914 2 күн бұрын
එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැත්නම් උන්ගේ කර්මය පොදුවේ නූපන් දරුවාටද ගෙවීමට සිදුවනු ඇත... ❤️🇱🇰🧭
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 8 ай бұрын
නියමයි නියමයි .හැබැයි ඉතින් මේ පර දේශ පාලුවන්ට මොක කීවත් උන් උන්ට නෙවෙයි වගේ ඉන්නවා.ඕකුන්ට හෙන7ම ගහපියවු .අපේ දරුවෝ දුක් විදිනවා පිටරට ඉන්න අපිත් දුක් විදිනවා .ඔබ දෙපලට බුදු සරනයි
@amarasinha1964
@amarasinha1964 9 ай бұрын
Maalimaawata Jayama Weewaa❤️💝🙏
@thushanideepika8983
@thushanideepika8983 Күн бұрын
අනුරාධපුර අපි අනුරට...ජයවේවා
@asokanalani3940
@asokanalani3940 11 ай бұрын
ලෝකේ ලස්සනම රට‍ අපේ ලක්‌ බිම සංචාරක පරාදිසයක්‌, අලි ගාල් කරමු,, ම්නිස් ජිවිත අලින්ගේ ජිවිත රකිමු, 🙏🙏ගොවිතැන් දියුණු කර ගොවිතැන් ආරක්ෂා කරමු, 👍👍ගොවීන්ගේ අතිරික්ත ආහාර අලින්ට දෙමු 🙏👍🙏👍අලින්ටත්,, මිනිස්සුන්ටත් ආහාර අලිත් රැකෙනවා, මිනිස්සුත් රැකෙනවා ❤❤❤❤❤❤
@nalindasampath1393
@nalindasampath1393 10 ай бұрын
හොද අදහසක්
@user-fe5tn8fk8y
@user-fe5tn8fk8y 8 ай бұрын
Niyamayi
@DileekaAravindy
@DileekaAravindy 2 ай бұрын
අවන්කවම රටට සේවය කරන්න . හැමදාම රජවෙන්න පුලුවන්.
@sisirasantha600
@sisirasantha600 4 ай бұрын
Jaya wewa
@inokamadampage7307
@inokamadampage7307 6 ай бұрын
❤❤❤ ape. Katawata jaya wewa!!!
@AshanthiPerera-c9q
@AshanthiPerera-c9q 7 күн бұрын
Adareiiiiiiii❤❤❤❤❤ jaya wewa akd
@charithbandara3260
@charithbandara3260 10 ай бұрын
මාලිමාවට ජයවේවා
@user-kf9xy8dh5f
@user-kf9xy8dh5f 2 күн бұрын
ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤
@sarathchandra9893
@sarathchandra9893 11 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා NPP
@LahiruDilshan-oe9bw
@LahiruDilshan-oe9bw Ай бұрын
රටට ජයවේවා❤ මාලීමාවට ජයවේවා💪
@edwardcosta3113
@edwardcosta3113 11 ай бұрын
ජයවේවා JVP NPP ❤❤❤❤
@navinduchathuranga6909
@navinduchathuranga6909 7 ай бұрын
ජය
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 11 ай бұрын
ජය වේවා නියමයි❤
@MayuraSandaruwan-mv1dt
@MayuraSandaruwan-mv1dt Күн бұрын
ගියපාර අපි තමයි වරද කරේ මේ පාර වැරද්ද නිවැරදි කරමු 21
@user-dy2fr4ly7w
@user-dy2fr4ly7w 4 ай бұрын
මාත් මේ සැරේ ඡන්දය දෙනවා මාලි මාවතමෙච්චර කාලයක් දුන්න යූඑන්පියට
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 14 күн бұрын
ජයවේවා මැතිදුනි 💗 කරන
@aliaalia2025
@aliaalia2025 27 күн бұрын
හොර පාලකයෝ මේ රට විනාශ කරලා තියෙන හැටියට අනුරටත් ගොඩ දාන්න අමාරු තත්වයක් තියෙන්නේ ඒත් එහෙමයි කියලා තමන්ගේ වටිනා චන්දේ ආයෙත් පරන හොරුන්ටම දීලා රට තවත් ආගාදයට දාන් නැතුව...වෙන දෙයක් දෙයි කියලා හිතලා මාලිමාවට දීලා ජනතාවක් විදියට ඔහුට එකතු වෙලා අපේ රට අපිම බේර ගමු....😢😢😢😢🙏🙏🙏🙏
@ramanihiru7628
@ramanihiru7628 4 ай бұрын
Malimawata Jaya wewa🎉❤❤❤❤❤
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 11 ай бұрын
මාලිමාවට ජයවේවා 💪 ❤
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 8 ай бұрын
ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න හදනවා වෙනුවට තම තමන්ගේ නොහැකියාවට ආණ්ඩුවෙන් නිකං කන්න දෙනකං බලාගෙන ඉන්න හාල්පාරු ඔලු ගෙඩි ටිකක් පුරවගෙන පාළු ගෙයි වළං බිඳින කුහක ජෙප්පන්ගේ ‘විද්වත් වේදිකාව’. 😂 නෙද්දකිං විතරක්!
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 8 ай бұрын
@@user-nw1ts9rr4n රටම ජෙප්පො තමා. නාකි වෙනකල් දේශපාලනය කරල රටට කෙලවපු එක අපට හොඳටම වැදුනා.jvp එකට ජයවේවා !!!
@GatherGlam
@GatherGlam 13 күн бұрын
​@@user-nw1ts9rr4nඇයි බං ඔච්චර වලි කන්නෙ මේ රට කාපු හොර හැත්තම ආයෙම බලයට ගේන්ඩ... මොනා හරි ප්‍රතිලාබයක් ඇති නේ...
@SudarshaniWeerakoon-qi5rt
@SudarshaniWeerakoon-qi5rt 2 күн бұрын
අනුරත් සමග මුලු රටට ජය
@user-tf9tl4on1j
@user-tf9tl4on1j 7 ай бұрын
ආන්ඩුවෙන් පිනට දෙනකම් බලා ඉන්න ගමේ ජනතාව නම් කොච්චර තේරුම් කලත් පලක් නැතිවෙයි. මොනවහරි සහනාදාරයක් දෙනවා කීවගමන් සේරම අමතකයි. ඒ ඔලු තමයි මේ දිනවල වැඩියෙන්ම හදන්න ඕනි 10:16
@malanijayasinghe9438
@malanijayasinghe9438 7 ай бұрын
හරි...හරි ඒකතමා...මාත් කියන්නේ...
@NisansalaAbesingha-bm3wc
@NisansalaAbesingha-bm3wc 19 сағат бұрын
ජය වේවා මාලිමාව ❤❤❤
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp 11 ай бұрын
Jayawewa npp👍🙏🤝💥🔥🔥💥
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 4 ай бұрын
මාලිමාව ජයග්‍රහණය සිකුරුයි කියලා රටම කියනවා
@user-vj1mv4yu7h
@user-vj1mv4yu7h 4 ай бұрын
Dear friends, 💞 please get up stand up stand up for your life 😎then again stand up stand up and get up to our rights that's the way to be our mother land Sri Lanka Jaya Jaya jayasri ✌️
@user-qm4cp4ph4j
@user-qm4cp4ph4j 11 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤ NPP ...අනුර සහෝ...💕💕💪💪💪
@AnandaStephen-yu1rx
@AnandaStephen-yu1rx 14 күн бұрын
Raja purohitha supiri, sebe vedika sampath..jayawewa..
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 11 ай бұрын
👍👍👍👍
@dis2442
@dis2442 17 күн бұрын
අනුර සහෝදරයා ජනපති වෙනවාමයි ඒක ස්තිරයි 🎉🎉🎉❤❤❤
@chamarajanarangana1749
@chamarajanarangana1749 8 күн бұрын
ඉතුරු වෙලා තියෙන ටික වත් බෙර ගන්න ඕන මාලිමාවට තමයි දෙන්න ඕන ජයවේවා පොරොහිතටත් රජ තුමාටත් ස්තුතියි❤
@saventv4050
@saventv4050 6 күн бұрын
රෙද්ද තමයි ඉතිරි ටිකත් කාලා දාලා රට විනාශ කරලා ආයමත් මහ පාර තමයි ඉන්න වෙන්නේ කන්න බොන්නත් නැතිව කරලා බලහල්ලා ආසා හිතෙයි
@PurnaChamitha-vn4ut
@PurnaChamitha-vn4ut 8 күн бұрын
අනුරට ජය❤
@jennysaro8960
@jennysaro8960 Ай бұрын
❤❤❤ අවුරුදු 20ක් තිස්සේ නොකිය කියන දේ දැන් ජනතාවට අවබෝධ වීම රටේ වාසනාවක් ❤
@SepalikaKulasooriya-hi2jc
@SepalikaKulasooriya-hi2jc 4 күн бұрын
ජය වේවා මාලිමාවට !! 👍👍
@rwbd-123
@rwbd-123 8 ай бұрын
නියමයි අප්පා. මරු ජෝක්