🔴ශානිව පාස්කුත් නොවන වෙනත්ම අලුත්ම වගකීමකට නම්වේ.ප්‍රංශ පුවත් මාධ්‍යවේදියාගෙ ප්‍රශ්නෙදී විජිත කියයි

  Рет қаралды 15,584

The Life Traveler

3 сағат бұрын

ශානිට පාස්කුත් නොවන වෙනත්ම වගකීමක් බාරවෙයි. ප්‍රංශ පුවත් සේවේ මාධ්‍යවේදියාගෙ ප්‍රහ්නෙදී විජිත කියයි
👉🏼 Subscribe us
kzbin.info
👉🏼Whatsapp
chat.whatsapp.com/HOxTPPcmfSEKuWLHmzIQDA
👉🏼Telegram Channel
t.me/lifetravelerlk
👉🏼 Facebook page
lifetravelerlk/
👉🏼 Official web
www.lifetraveler.lk/
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 48
@DiLupAnuraj
@DiLupAnuraj 2 сағат бұрын
ගිනිගත් නැව ගැන කවුරැවත් කතාකරන්නෙ නැ ඇයි එහෙම කරන්නෙ??
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 58 минут бұрын
ඔක්කොම ඒක පාරට‍ කරන්නේ කොහොමෙයි? 🤔
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 3 минут бұрын
මාධ්‍යවේදීන්ට ඒවගේ දේවල් නම් අහන්න මතක් වෙන්නෑ තනිල් රාජපක්ෂලාගේ මාධ්‍යවේදියෝ කියන්නෙත් උන්ගෙම බත් බැලයෝනේ
@hectorNanayakkara
@hectorNanayakkara 3 сағат бұрын
මහ මැතිවරණයෙන් මාලිමාව දිනවමු.
@mohomedfaumy
@mohomedfaumy 3 сағат бұрын
ඉස්සර මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ලැබෙන උත්තර මොනවගේද කියලා නිකමට හිතුනා... 😂
@SithijaGihansa
@SithijaGihansa 3 сағат бұрын
අනිවාර්යයෙන් මුල ඉඳලම හාර හාර ගන්න ඕන ඒවට සම්බන්ධ හැම එකටම ඇපත් නැතිවෙන තැනට දාන්න ඕන.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 3 минут бұрын
භාර දෙන ඕනම භාරදූර වැඩක් ශානි ටක්කෙටම කරනවා කියලා අපිට ෂුවර් 💖💖
@1976suda
@1976suda 2 сағат бұрын
සජිත් premadasa ගෙන්නල මේ prashna ටික අහන්න.
@jagathlokuliyana468
@jagathlokuliyana468 30 минут бұрын
පුතා නෝ ගෙන් අහන්න ඕනේ ජපන් ප්‍රශ්න,අපි ජපන් ඉගෙන ගෙන ඒ මෝඩයා ගෙන් ප්‍රශ්ණ අහමු.
@amilaprasanna4509
@amilaprasanna4509 Сағат бұрын
එක ඇමති කෙනෙක් අමාත්‍යාංශ හතර පහක් බලාගෙන මෙහෙම උත්තර දෙන එකම ඇති ,,ඉස්සර හිටපු අය දෙන උත්තර මතක් උනාම
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 3 минут бұрын
විජිත ඇමතිතුමා ඇතුලු NPP JVP සාමාජිකත්වයේ බොහෝ අයට කුමන හෝ උපාධියක් තියෙනවා ඊටත් වඩා ඔවුන් අදූශිත අවංක ලෙසම රටට ආදරය කරන ආදරනීය මිනිසුන් ❤
@anuraabeyasinghe791
@anuraabeyasinghe791 3 сағат бұрын
අපේ පාසැල් වලනම් නතර කරලා නෑ.ඒවා ලැබෙනවා අපේ දරුවන්ට
@Subo65
@Subo65 3 сағат бұрын
හිටපු දූෂිතයො ආපහු කරකවල වෙන තැන්ල වලට දාගෙන ජනතාව අතර සවුත්තු වෙන්න එපා හොදේ 😂
@N.g.s.bandaraNeelawalagedara
@N.g.s.bandaraNeelawalagedara Сағат бұрын
Hoda wada karanne malimawa .jaya wewa
@malinkaperera5075
@malinkaperera5075 Сағат бұрын
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ කරන විමර්ශන වලට සම්බන්ධ නිලධාරීන් ප්‍රසිද්ධ කිරීමනම් හොද දෙයක් නෙවෙයී
@gaminim6656
@gaminim6656 2 сағат бұрын
ඔය සමහර ප්‍රස්න අහන එවුන්ට ෙමාලයක් නැද්ද කල්පනා කරන්න ෙපාඩ්ඩක් ඉවසන්න බැරිද ඇයි උඹලට ඔච්චර හදිස්සි නමි ඇයි ඕව රනිල්ෙගන් අහන්න බැරි උෙන්
@pushpamala200
@pushpamala200 2 сағат бұрын
හාල් සහතික මිල දර්ශනය දාන්න පුළුවන් ද
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ශානිව ඇයි ඇයින් කලේ පාස්කු විමර්ශන වලින්...😭😭.සහෝදරයා😭😭
@sakul3751
@sakul3751 Сағат бұрын
ඇමැතිතුමා සහොදරයා කියන්නේ අවක්නාවට කියලා තේරෙනවා
@Mos212S
@Mos212S 3 сағат бұрын
ෂානී නැතිනම් පාස්කු මහමොලකරැ නන්දසේන නැතව වෙනකෙනක් වෙයි
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
ඒකනෙ
@jmdjayawardane2160
@jmdjayawardane2160 2 сағат бұрын
@manelmangan5331
@manelmangan5331 45 минут бұрын
Well done Minister please reduce all the unnecessary expenses for any politician. Some journalists ask questions for the sake of asking. Do not fear you stand on your grounds and do the right thing by the country’s majority people’s welfare. Corrupted ones try to get more and more and now because of your correct approach do not know what to do? Some journalist support them? Maybe! Not to worry! Good Luck!🎉
@smgsethunga3068
@smgsethunga3068 3 сағат бұрын
Npp,,,, ❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️✨️💜️💜️💜️💜️💜️👌👌👌👌👌❤️❤️❤️❤️❤️
@N.g.s.bandaraNeelawalagedara
@N.g.s.bandaraNeelawalagedara Сағат бұрын
Eka paratama karanna ba .a aya welawata wada kalai
@ranjithkarunarathna3925
@ranjithkarunarathna3925 3 сағат бұрын
Oyaprasna ahana gonnnuta therannada. Chanden passe ahapalla.
@DiLupAnuraj
@DiLupAnuraj 2 сағат бұрын
හිගාකන්නෙ නැතුව ගිනිගත් නැවෙි වන්දිය ගනිල්ලා
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 3 сағат бұрын
Nawa giliya❤
@ranjithkarunarathna3925
@ranjithkarunarathna3925 3 сағат бұрын
Thari du thamuse hodai but dan boru weer.ayek wenkan hitapan. Natan natuwa.
@widuralatest
@widuralatest 15 минут бұрын
There is
@HarshaAbeysinghe-k7r
@HarshaAbeysinghe-k7r 18 минут бұрын
me vinivida bhawaya ithama hondai...!!
@lahiruudaw9021
@lahiruudaw9021 3 сағат бұрын
Uduwaragedara kuhakaya
@nipunasampath2554
@nipunasampath2554 3 сағат бұрын
ගොබ්බ කතා එපා ඕයි.මිනිහා කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන්.
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
එහෙම කියන්න එපා...එ අහපු ප්‍රශ්න වටිනවා
@kamalariyasiri6002
@kamalariyasiri6002 2 сағат бұрын
oi ahana de aththa nam eka gana balapan.thaman pakshagrahi eka moka karath wadagena inne nathuwa
@leelagunasekara1554
@leelagunasekara1554 35 минут бұрын
Thambugala & Rajapaksha Regime ALOVERA “Project, 1.Environmental disaster, 2. Ruined area,Nidahan ganeema,(UVA, province & North Central province) Very sooner North Central Province will become DESSERT, All projects should be be Environmental Friendly,Don’t allow this Illegal Team to acquire our limited Lands Resources, Citizens Anuradhapura Action to Survive your Area 0:30
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 30 минут бұрын
මේ තරිඳු කාගේ උවමනවටද මෙච්චර මේ සමච්චලේට කතා කරන්නේ පෙරෙට්ටො කුහක කමින් ,මැරෙන්න දගලනවා
@janubole9026
@janubole9026 28 минут бұрын
තරිදු ඩබල් ගේම් පොරක්!
@wajiradesilva9441
@wajiradesilva9441 2 сағат бұрын
Me maddayawedi meta wada buddimath wenna one samaja maddye dana post walata uththara denna nemei amathithuma rajaye cabinet maddya sakachchawa thiyanne maddya wediyo samajayata gihilla samanya minissu muna dena prasna gana hoyaganna one ewata uthtara amathithumagen ahanna one anika npp aya kiuwata eyalata sahodaraya kiyanna kiyala maddya sakachchawakadi sahodarya kiyala amathithumata amathima hari kathain mokada meka rajaye nila maddaya hamuwa paudgalika sakachchawakadi ehema amathuwata kamak na ethana police niladari mahathekut sahabagi wenawa
@anufernando9489
@anufernando9489 Сағат бұрын
Sathi deken hamaeetama utthara denna me inneth minissu kiyana eka amathaka karanna epa,meyala karana wadapiliwela tikak balagena inna,hamoma balaporotthu wenne apu gaman aurudu 76 k kapu rata hadai kiyala, moda prasna ahanna epa.
@J.oPerera
@J.oPerera 35 минут бұрын
Me vijitha herath manthri thumata api sthuti wantha wenawa ayathana 4/5 ka prasnawalata uththara dima sambandawa!!!hitapu amathiwaru kohomada uththara dunne me me-mo mo-a. a,samahara ewata gasala yana uththara dunne?me cabinat eke 3 denek inna nisa apith iwasimen yamu??api ekathuwela idiri chanden wadi aasana gannak aran denna unandu wemu!!!jayawewa malimawata kotiyai akd kotiyai ❌❌❌☝️☝️☝️👍👍👍👍🙏🏻🙏🏻🙏🏻⬆️⬆️⬆️⬆️🏆🏆🏆🏆🏆🏆🏆pohottu//sajabe 🔒🔒🔒🔒🔒🔒🔒🔒🚫🚫🚫🚫🚫🚫🚫