අගමැතිණි හරිනි ගිය ළමා හා වැඩිහිටි දින උත්සවේ -ලොකු වැඩක් කළ පුංචි පුතෙකුටත් තෑග්ගක්.

  Рет қаралды 20,714

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 144
@sajithpriyadarshana99
@sajithpriyadarshana99 7 сағат бұрын
මම මේ කල්පනා කරන්නේ...අගමැති තුමිය ඉදගෙන නැගිටපු විදිය යකෝ...පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් එහෙම නැවිලා නැකිටලා තියනවද...වුන්ගේ බඩවත් බලන්න බෑ...
@roshanithanuja6342
@roshanithanuja6342 7 сағат бұрын
මාත් හිතුවේ එක
@wperera5841
@wperera5841 6 сағат бұрын
👍👍
@mallikaseneviratne8362
@mallikaseneviratne8362 5 сағат бұрын
ඒකතමයි . මාත් ඒකට කමෙන්ට් එකක්දාන්න හදන කොට මේ කමෙන්ට් එක දැක්කෙ. ඇට්තටම සතුටුයි ඒක දැකල.
@nimmirajapaksha6542
@nimmirajapaksha6542 4 сағат бұрын
ඔව් ඔව් ඒකනම් ආදරේ හිතුනා❤️❤️❤️❤️
@EnaJanapathi
@EnaJanapathi 3 сағат бұрын
​@@nimmirajapaksha6542🦋 සමනලයො එලවලා සමනලියො ගෙනල්ලා
@yuhansaperera6383
@yuhansaperera6383 7 сағат бұрын
ලමා නිවාසවවල හරියට අකටයුතු දේ සිදු වෙනවා ..ඒවා ගැන සොයා බලන්න
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s Сағат бұрын
🎉🎉🎉🎉
@m59y8n
@m59y8n 6 сағат бұрын
0:02 මේ ටිකටනම් කඳුලුත් ආවා..🥺 අගමැති කෙනක් වෙලත් කොච්චර නිරහංකාර කෙනෙක්ද..❤
@thidasattanayake5838
@thidasattanayake5838 5 сағат бұрын
Matath kadulu awa😢😢😢
@ajithkarunatilaka183
@ajithkarunatilaka183 5 сағат бұрын
ආඩමිබරයි අපට
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 4 сағат бұрын
Ow attamai ❤
@domlans681
@domlans681 3 сағат бұрын
Give me princess Diana vibes 😊
@honorhuawei3574
@honorhuawei3574 56 минут бұрын
❤❤
@Athula12165
@Athula12165 7 сағат бұрын
අසරණ දරුවන් සිටින ළමා නිවාස ඉක්මනින් සොයා බලන්න පියවර ගන්න ඔවුන්ට දහසක් අඩු පාඩුකම් තියෙනවා අඩු තරමේ අසනීපයක් වුනොත් වයිද්‍ය පහසුකම් ගන්න වහනයක් සමග රියදුරෙක් හෙදියක් ස්ථාන ගත කරන්න වැඩ පිළිවෙලක් කලොත් කොච්චර පිංද.. 🌹
@TechGen750
@TechGen750 3 сағат бұрын
Aniwarayenma akanam wiya yuthuma deyak
@nissankawijekumara1701
@nissankawijekumara1701 6 сағат бұрын
වැදීම කියන එක දේශපාලනට ගාව ගන්න එපා. ඒක සංකෘතියේ අංගයක්. වැඩිහිටියන් ට වැදිම පුරුදු කරන්න .අද දෙමාපියන්ට වත් ගරු නොකරන ළමයින් ඉන්නෙ ඔය ආකල්ප නිසා. බුද්දිමත් ව හිතන්න .හැමදේටම දේශපාලනය ගාව ගන්න එපා. මාලිමාව යනු බුද්දිමත් මිනිසුන්ගේ පක්ෂයක් මාලිමාවට ජය
@nishanvlogs2399
@nishanvlogs2399 5 сағат бұрын
ඔව් ඒ දේශපාලනය ඉවරයි උන්ට ගරු තියාගුරු හරුකම්වත් නැති උන්.ආයෙත් උන්ට කඩේ යන උන් දැක්කොත් උන්ගේ මලගේකටවත් නොයා ඉමු.
@Gagana4899
@Gagana4899 5 сағат бұрын
පක්ෂ අදාල නැහැ දැන් එතුමිය අපේ අගමැතිණිය.එතුමියට ඉතාමත් යහපත් ආකාරයෙන් රාජ්‍ය කටයුතු කිරීමට ශක්තිය ධෛර්‍ය වේවා
@TheGadfly85
@TheGadfly85 7 сағат бұрын
අපි බලාපොරොත්තු වෙනවා මාලිමා රජය දරුවන් දේශපාලකයින්ට වැඳීමේ සම්ප්‍රදාය නතර කරන්න පියවර ගනී කියලා.
@sanjeevac583
@sanjeevac583 6 сағат бұрын
💯 that should be stopped.
@dulashanirathnayke9118
@dulashanirathnayke9118 6 сағат бұрын
ඒ wedihiyanta ගරු කිරීමෙ සම්ප්‍රදාය ඒකට දේශපාලනය අදාළ කර ගන්න එපා
@essaytype2727
@essaytype2727 6 сағат бұрын
මේ වගේ මිනිස්සුන්ට වැන්දට කමක් නෑනේ 😊
@Sanjee-ow3nq
@Sanjee-ow3nq 6 сағат бұрын
Dehsha palanaya ekak wedihiti kama thawath deyak.
@Sanjee-ow3nq
@Sanjee-ow3nq 6 сағат бұрын
Anura janapathi novunanam othana inne aryava,Hirunika, Thalatha ho Damitha.
@LR..123..
@LR..123.. 7 сағат бұрын
Ape අගමැතිනිය ...❤️❤️❤️
@tonyperera-tg5ew
@tonyperera-tg5ew 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nandanarodrigo4755
@nandanarodrigo4755 7 сағат бұрын
අප්‍රමාණ සතුටක දැනුනා ❤❤❤ 🙏
@Alawattage
@Alawattage 7 сағат бұрын
❤අපේ අගමැති තුම්ය❤.
@dilanislg62
@dilanislg62 6 сағат бұрын
අගමැතිනියගේ ආදරණීය හිනාවට අපිත් ආදරෙයි ❤❤
@LapGunawardana
@LapGunawardana 4 сағат бұрын
ඔබේ නිහතමානී කම රටට ආඩම්බරයක් .දළදා සමිදු පිහිටයි
@JalaSarath
@JalaSarath 6 сағат бұрын
අගමැතිනි අම්මා ❤️❤️❤️
@amabey68
@amabey68 4 сағат бұрын
පිරිසිදු දෑතින් ලස්සන හදවතකින් දරුවන්ට තෑගි ප්‍රදාන කරෙ ලස්සන රටක් දැහැමි සමාජයක් බිහි වේවා 💞💞💞
@nirmalajayakody1677
@nirmalajayakody1677 5 сағат бұрын
මොන තරම් බුද්ධිමත්ද? දරුවාගේ මට්ටමට ඇවිත් දරුවාට කරන ආශිර්වාදය මගේ රට ලෝකයේ බැබලේවා❤❤❤❤❤
@evapriyadarshani7442
@evapriyadarshani7442 5 сағат бұрын
ඇස්වලට කදුලු උණනව මේවා දැකලා. ඔබතුමියට තෙරුවන් සරනයි
@OpanayakaTekla
@OpanayakaTekla 7 сағат бұрын
ජයවේවා අගමැති තුමියනි
@wdpradeep
@wdpradeep 5 сағат бұрын
වැදීම කියන එක දේශපාලනට ගාව ගන්න එපා. ඒක සංකෘතියේ අංගයක්. වැඩිහිටියන් ට වැදිම පුරුදු කරන්න .අද දෙමාපියන්ට වත් ගරු නොකරන ළමයින් ඉන්නෙ ඔය ආකල්ප නිසා. බුද්දිමත් ව හිතන්න .හැමදේටම දේශපාලනය ගාව ගන්න එපා..
@chandranijayasekarawv6125
@chandranijayasekarawv6125 7 сағат бұрын
Now we see a prime minister in SriLanka Previously I did not know whether there was a prime minister
@janithparanagamage2140
@janithparanagamage2140 6 сағат бұрын
හරිම ප්‍රියමනාප පෙනුමක් තියන කෙනෙක් හරිනි මිස්❤️
@nishanvlogs2399
@nishanvlogs2399 5 сағат бұрын
නව නිපැයුම් අගයන්න ඒවාට තැනක් දෙන්න පොඩි මිනිසුන් සොයා යන්න.😢😢
@Nimal.9445
@Nimal.9445 6 сағат бұрын
නිහතමානී අය අප සැමදා අගය.කල යුතුයි ❤ ආදර්ශමත් නායිකාවට අපේ.සුභපැතුම්❤
@iusheha9590
@iusheha9590 3 сағат бұрын
ගෞරව කල යුතු අයට ගෞරව කිරීම වරදක් නොවේ.වැඩිහිටියන්ට වැදීම අපගේ සිරිතකි.
@sisirakumara8310
@sisirakumara8310 6 сағат бұрын
Adayapanaya කොච්චර වැදගත් da...igana gath මිනිස්සු path karata කඩේ geyata malimawata mata හරි සතුටුයි
@ChandraniKusimlatha
@ChandraniKusimlatha 6 сағат бұрын
Hari wadagath family ekak galle
@sumnas824
@sumnas824 7 сағат бұрын
Nirahankara agameti tumiyani obatumiyata deergayu.
@KamilMustafa-qk7lw
@KamilMustafa-qk7lw 7 сағат бұрын
Agamethini kiyanne mei wage minissunta jayawewa jayawewa ❤❤❤
@jagathalahakoon4328
@jagathalahakoon4328 5 сағат бұрын
ලක්මැණිගෙහරිනිදේනිබබලනවාමුලුසිරිලකේමඅභමානයරැව්දෙනවාමුලුලොවපුරාම
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 5 сағат бұрын
හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕
@jayasiriranathunga5813
@jayasiriranathunga5813 6 сағат бұрын
Harini is our PM for next 10 yrs.. Jayawewa Harini & NPP.. ❤😊
@Deepa-qv8zs
@Deepa-qv8zs 5 сағат бұрын
අපෙ ආආආදරනීය අගමෙතිනි හරීනී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rohankotelawala7080
@rohankotelawala7080 5 сағат бұрын
නිහතමානී අගමැතිනිය ,
@ajithkarunatilaka183
@ajithkarunatilaka183 5 сағат бұрын
හරිම සංවේදියි....
@tilakarathnayaka3972
@tilakarathnayaka3972 Сағат бұрын
හදවතේ දෑතේ පව්ත්‍ර බව මුහුනෙන් ව්ද්‍යාමාන වෙනවා ආදරණීය අගමැතිතුමියනි බුදු සරණයි !!! ඔබතුමියට🌷🌷🌷🌷🌷
@menakaprasad2243
@menakaprasad2243 5 сағат бұрын
ඇත්තටම මොන තරම් ජනතාවට සමීපද?❤❤❤
@shriyaniherman8345
@shriyaniherman8345 4 сағат бұрын
උගත් බුද්ධිමත් කාන්තාවක් අගමැතිවීමම රටට යහපතක්. ඒ සදහා මාලිමාවට ජන්දය දුන් සියලුම දෙනාට ගෞරවය හිමිවිය යුතුයි❤❤❤❤
@sportecfashion6469
@sportecfashion6469 Сағат бұрын
කටක් ඇරලා අභිමානයෙක් කියන්න පුලුවන් .අපේ අගමැතිනිය..❤️
@supundilanka9524
@supundilanka9524 3 сағат бұрын
ජනදිපති අගමැති හෝ ප්‍රබූ කෙනෙක් ආවම ලගට වෙලා ඇතිල්ලි ඇතිල්ලි ඉන්න යන ටයි කෝට් දාපු පොරවල් කියල හිතන් ඉන්න උන්නම් මහා සාපයක්. ටිකක් ඈතින් ඉන්න පුරුදු වෙයල්ලකො.
@anurawithanage7121
@anurawithanage7121 3 сағат бұрын
කිසිම අගමැති හො මැතිනියකට වඩා සාමාන්‍ය මිනිස්සු අතර ඉන්ඩ එයාට වෙලාවක් තිබුනා, කිසිම හදිස්සියක් නැ
@AidaMobil-i7k
@AidaMobil-i7k 7 сағат бұрын
❤❤❤❤❤ jaya wawaaaa
@ude3333
@ude3333 4 сағат бұрын
ලමයි ඔය හැම එකාටම ස්ටේජ් උඩ වඳින සංස්කෘතිය නැති කරන්න. මම හිතනවා ඔබතුමියට එය කල හැකියි කියලා!!
@thidasattanayake5838
@thidasattanayake5838 5 сағат бұрын
Harini sahodari kopamana nihathamani da.❤❤❤❤
@sportecfashion6469
@sportecfashion6469 Сағат бұрын
මේ ආදරනීය මිනිස්සු ඇයි අපිට මගහැරුනේ දෙවියනේ❤
@kumara-v5m
@kumara-v5m 3 сағат бұрын
මේකටත් මොනවා හරි නොකියා හිටියො අනිත් පක්ශවල උන් මේක ලංකාව නෙවෙයි
@madhuraranathunga7651
@madhuraranathunga7651 Сағат бұрын
වැඩිහිටියන් ta wadeema ape sirithak
@chitrasenevirathna8189
@chitrasenevirathna8189 3 сағат бұрын
දීර්ඝායු වේවා ඔබතුමියට..
@chamudithathsarani24
@chamudithathsarani24 4 сағат бұрын
අගමැතිතුමිය හරිම නිරහංකාර චරිතයක් !!! ❤
@ShamaliFernando-g7z
@ShamaliFernando-g7z 7 сағат бұрын
Janadipati apea agamati jayawewa
@AranyaYowngammane
@AranyaYowngammane 4 сағат бұрын
Daruwanta dasapalanaya adala naha . Waduhitiyanta Garu kirimak wadiya yutui. ❤❤❤❤❤❤
@meragalmalani2016
@meragalmalani2016 3 сағат бұрын
Aththamai mata penne methumiya rajinak wage ❤❤❤❤theruwan saranai obathumiyata ❤❤
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 34 минут бұрын
Nihathamani agamathiniya mulu ratema purawasiyange amma ❤️adarei.
@Nishranasinghe6804
@Nishranasinghe6804 6 сағат бұрын
❤❤️❤️
@lankaboy3310
@lankaboy3310 47 минут бұрын
අගමැති කමට එහා ගිය මව්වත් කම... ♥
@ajithkarunatilaka183
@ajithkarunatilaka183 5 сағат бұрын
ළමයින්ට වදින්න එපා කයන්න....pls
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 36 минут бұрын
ugath manussayekta wanda kiyala mukuth wenne na
@DeepikaPriyadarshani-q9q
@DeepikaPriyadarshani-q9q 6 сағат бұрын
Jayawewa agamathithumiyani Theruwan saranai mage maniyanta
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 4 сағат бұрын
Agamethithumiyage nihatamanikama adaraniyai ❤
@chandranisilva2565
@chandranisilva2565 6 сағат бұрын
Aniwaryen deshapalakyanta wadeemanam nawathweema adarshayak viyauthui
@lashmandg1300
@lashmandg1300 7 сағат бұрын
Good 👍👍👍💯♥️♥️♥️
@nisanthismarasingha5601
@nisanthismarasingha5601 7 сағат бұрын
♥️♥️
@dumindutharaka1671
@dumindutharaka1671 8 сағат бұрын
❤🤟
@chamithprasanna1051
@chamithprasanna1051 7 сағат бұрын
❤❤❤
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 29 минут бұрын
Harimea adarniye madam kyena k,, harimea adarai Mama madam Ta,, uthum Sama budu saranini ❤️💐🙏🙏🙏
@gayanthaillangasinghe1382
@gayanthaillangasinghe1382 6 сағат бұрын
jaya wewa🥰🥰🥰🥰🥰🥰😍😍
@chithrapriyadarshani9571
@chithrapriyadarshani9571 5 сағат бұрын
Harini Obata Jayama wewa
@koreachamila7609
@koreachamila7609 3 сағат бұрын
Monataram. Sundara gahaneiykda
@nalinrathnayake9338
@nalinrathnayake9338 6 сағат бұрын
Finaly sri lankan were Fortunate receive this leaders ✌
@MohamedFasil-rm2ll
@MohamedFasil-rm2ll 7 сағат бұрын
AGAMETHI AMMATA HAADHU ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤KOTIYAK
@dayanbalasooriya8344
@dayanbalasooriya8344 7 сағат бұрын
❤❤❤❤❤❤😊😊😊😊😊
@kandymohamed3289
@kandymohamed3289 6 сағат бұрын
Harini we are proud of you 🇱🇰
@mihirani8642
@mihirani8642 7 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilminimanimendra1175
@nilminimanimendra1175 7 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@Nishranasinghe6804
@Nishranasinghe6804 6 сағат бұрын
❤❤️❤️
@Nishranasinghe6804
@Nishranasinghe6804 6 сағат бұрын
❤❤️❤️
@Userleo-messi
@Userleo-messi 5 сағат бұрын
❤❤❤❤❤
@yasithbandara9732
@yasithbandara9732 6 сағат бұрын
❤❤❤❤❤
@minoliadithya7371
@minoliadithya7371 5 сағат бұрын
❤❤❤❤
@onejasenalya8187
@onejasenalya8187 6 сағат бұрын
🎉
@GalazyA05
@GalazyA05 7 сағат бұрын
@tomato2894-e5k
@tomato2894-e5k 6 сағат бұрын
@KulasooriyaGamini-z3m
@KulasooriyaGamini-z3m 5 сағат бұрын
Madam ❤❤❤🤜🙏🙏🙏🙏🙏
@sriyanigamage9859
@sriyanigamage9859 17 минут бұрын
❤❤❤🇮🇱🇮🇱🇮🇱
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db 6 сағат бұрын
Good Job ❤
@silvag9383
@silvag9383 6 сағат бұрын
NPP ❤❤❤❤❤
@ugkvlogs3104
@ugkvlogs3104 7 сағат бұрын
❤❤❤
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 6 сағат бұрын
H❤
@grenade8888
@grenade8888 6 сағат бұрын
Npp❤
@janakarathnayake7511
@janakarathnayake7511 5 сағат бұрын
මහ බැංකුවේ වැඩිකරගත්ත පඩිය වගේ අපේ පඩිත් වැඩි කරපියවූ
@Travel-cq9nk
@Travel-cq9nk 7 сағат бұрын
Thawa tiaka kalayai ne meyage ragili. EElaga para paliment enna wenneth naa
@ManjulaChandrapala
@ManjulaChandrapala 7 сағат бұрын
මූ හොරෙක් අනිවාර්යයෙන්ම
@LithumiBandara
@LithumiBandara 7 сағат бұрын
රටට යහපතක් වෙනවා බලන් ඉන්න බැරි තරමේ කුහකයෙක් වෙන්න එපා
@kasunmethbandara7576
@kasunmethbandara7576 7 сағат бұрын
අඩෝ 😂
@pakaya8007
@pakaya8007 7 сағат бұрын
ඇයි උඹ පාර්ලිමේන්තු යන්නද ගොබයියා 😂
@m59y8n
@m59y8n 7 сағат бұрын
මුන් වගේ කුහකයන්ට බත් කන එක තහනම් කරලා ගැසට් එකක් ගහන්න ඕනේ. 😂
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН