නෑ එතුමා එහෙ අධ්‍යපනය ලබලා තියෙනවා මං හොයලා බැලුව විදිහට!-එස් බී රන්වලගේ කතාව නොසිතූ තැනකට අරන් යයි.

  Рет қаралды 66,754

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 325
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 5 сағат бұрын
මේ විස්වාස කරන්න පුළුවන් සතෙක් නෙවෙයි හරි සමුර්දියෙන් මිලියන ගනන් ගහලා චන්ද්‍රිකා ගෙ කාලෙදි හොදටම දුසන වන්චා කරපු සතා මේ වෙනකොට හරි නම් ඉන්න ඕනෑ හීරේ
@MaprensseySelwa
@MaprensseySelwa 3 сағат бұрын
Myahodakotwvkpaninnahdnna........k....?pu...kohndaktakrnnaburwotrmgnin....hityannugtaya...borwkiwvaakaipesna
@sampathdharmadasa2695
@sampathdharmadasa2695 7 сағат бұрын
සාධාරණ කතාවක් බව පේනවා. ස්තුතියි ඔබතුමාට.
@Ajantha-l3k
@Ajantha-l3k 7 сағат бұрын
මුගේ කපටිකම මේ..
@chandrasenakarunarathne6277
@chandrasenakarunarathne6277 5 сағат бұрын
කොහොම උනත් NPP ආණ්ඩුවේ ඉන්න සියලුදෙනා ඉස්සර පාර්ලිමේන්තුවේ හිටිය ගොබ්බයන්ට වඩා ගොඩාක් උසස් වාගේම හොද මනුස්ස ගතිලක්ෂණ තියෙන බුද්ධිමත් පිරිසක් . අපි කොහොමත් ඉදිරියටත් NPP එකත් එක්ක තමා.
@bodutv2257
@bodutv2257 7 сағат бұрын
ඔබතුමා දිගටම ඔහොම මධ්‍යස්ථව ඉන්න.හොද නායකයෙකු වෙයි...ස්තූතියි.
@maheshikarajawasam3407
@maheshikarajawasam3407 6 сағат бұрын
9
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 6 сағат бұрын
ඔව් ඔව් මේකා හොද නායකයා 😂
@Dilithmadagedara
@Dilithmadagedara 5 сағат бұрын
🤣🤣🤣🤣
@NatureNest76
@NatureNest76 5 сағат бұрын
වැරදුනාම මධ්‍යස්තයි😅😅
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 5 сағат бұрын
Sb පගයම ඇවිත් දා ගත්ත කමෙන්ට් එකෙක්ද කොහෙද
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 7 сағат бұрын
විශ්වාසය තැබිය හැක්කේ ජාතික ජනබලවේගය කෙරෙහි පමණයි ❤❤AKD NPP ❤❤
@anuraherath5255
@anuraherath5255 6 сағат бұрын
Horungheth Soru
@dumindatharaka3557
@dumindatharaka3557 6 сағат бұрын
අම්මගෙ හොරමිනිහද​@@anuraherath5255
@Deamon-06
@Deamon-06 6 сағат бұрын
​@@anuraherath5255Kwda
@GlobelHambantota
@GlobelHambantota 5 сағат бұрын
ජාතික හොර උපාධි තක්කඩි බල වේගය 😂😂😂😂😂😂😂😂😂
@NatureNest76
@NatureNest76 5 сағат бұрын
​@@GlobelHambantotaඅනේ පල. පාර්ලිමේන්තු වෙබ්අඩවියට රිංගලා වෙනස් කරපු විදිය ඉස්සරහට බලාගන්න පුළුවන්
@NiranjalaSarojani-hx4no
@NiranjalaSarojani-hx4no 7 сағат бұрын
මොනවා උනත් බොරු නොකියා ඇත්ත ඇති සැටියෙන් කියන එක වටින්වා මොනවා උනත්
@jayasiridamseth9932
@jayasiridamseth9932 7 сағат бұрын
ජනතාවට.ඒක.ප්‍රෂ්නයක්.නෙමෙයි.අපිමාලිමාව
@pradeepjy1
@pradeepjy1 7 сағат бұрын
මම දකින ලොකුම මානසික පරිවර්තනය වෙලා තියෙන්නෙ මේකගෙ මු හරියට මැරිල ඉපදුනාවගේ කපටිය
@pradeepviraj8711
@pradeepviraj8711 6 сағат бұрын
Lagadi paine gihine 🍎 kawane 😂.
@V1234gam
@V1234gam 6 сағат бұрын
සංස්කෘතිකයි එකඟයි. ඒක මරු😂
@AiranganiVitharana
@AiranganiVitharana 5 сағат бұрын
අම්මප...
@ajithhenpita1924
@ajithhenpita1924 4 сағат бұрын
පරිසරයට අනුවර්තනය වීම.
@jamesdinaldesilvaranasingh8678
@jamesdinaldesilvaranasingh8678 3 сағат бұрын
Cunning devil 😂😂 He thinks we ar fools 😂😂
@SanjuEkanayaka-r6w
@SanjuEkanayaka-r6w 6 сағат бұрын
එස් බ් මහත්මයා නව ආන්ඩුවේ ප්‍රගතිය දකිනවා. හැබැයි එ සම්බන්ද කියන්නේ පොඩි ලෝබ කමකින්. ඒකට කමක් නෑ ඔබ මධ්‍යස්තව කතා කිරීම ගැන සතුටුයි.🎉🎉
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o 5 сағат бұрын
කපන්න බැරි අත සිබිනවා කියන්නේ මමේකට😅
@CasiyesKulasinghe
@CasiyesKulasinghe 7 сағат бұрын
ඔබතුමා ඇත්ත ප්‍රකාශ කරා කොහොම උනත් ඔබ තුමා මේ රටේ ආර්තිකය ඉහල දාන්න වඩ කටයුතු කල කෙනෙක් නිසා දන්නවා.ස්තුතියි
@prasannakumarasinghe6263
@prasannakumarasinghe6263 7 сағат бұрын
බලය නැති දා...තැම්පත්කම කලින් තිබුණා නම් හොඳද??????
@disnaw992
@disnaw992 2 сағат бұрын
ස්තුතියි ඔබ තුමාට .මඩ ගහන හැමෝටම මේක හොද කථාවක්
@ROHANFERNANDOTUKAPPULAGE
@ROHANFERNANDOTUKAPPULAGE 6 сағат бұрын
දැන්නම් මෙතුමා ඇත්ත කියන්වා ඔහොම යන් මැතිතුමනි
@FullRange-hg7um
@FullRange-hg7um 7 сағат бұрын
කියමනක් තියෙනවා වලක වැටීම මොලයට හොඳයි කියල...😁😁 බලය අහිමි උනාට පස්සේ බලන්න තියෙන තැම්පත් බව...😂😂
@sududhoni8763
@sududhoni8763 6 сағат бұрын
අනේද කියන්නේ😂😂😂😂
@prabhathniroshan7722
@prabhathniroshan7722 6 сағат бұрын
අන්න හරි මචන් වලක වැටීම මොලයක් තියෙන කෙනෙකුට හොදෛලු මූ වාචාලය උනාට සුදුසුකම් තියන කෙනෙක්
@SarathMallawa
@SarathMallawa 5 сағат бұрын
Molayak thiyenawada munta walaka watela hariyanna
@hotelnoor8539
@hotelnoor8539 3 сағат бұрын
වලේ වැටෙන කොට ගැස්සීලා වෙචිච කමිිපනයට මොලේ හැන්ගිලා තිබුනු බුද්ධිය දැනුය් එලියට එන්නේ පයින් ගිහින් ඇපල් ගෙනාවේ්
@chamil7490
@chamil7490 5 сағат бұрын
එස් බී අර්ථවත් කතාවක් කරනවා දැක්කාමයි. ඔච්චර කල් වැරදි ගොඩට වැටිලා ඉදලා තියෙන්නේ
@hotelnoor8539
@hotelnoor8539 3 сағат бұрын
ඔව්
@Thushara-l8i
@Thushara-l8i 3 сағат бұрын
සිරාවටම 😂
@turneyindrajith8967
@turneyindrajith8967 7 сағат бұрын
ඔබ තුමාට එක පාරට ම මොළේ ආවේ කොහොමද කියන්න කෝ අපිට මොළේ ඉක්මනින් පාදා ගන්න
@janakiamarasinha1316
@janakiamarasinha1316 7 сағат бұрын
😜😜😜🤣🤣🤣
@NadeekaSubasingha-c9w
@NadeekaSubasingha-c9w 7 сағат бұрын
😂😂😂
@sepalajayasekara363
@sepalajayasekara363 6 сағат бұрын
එතුමා මන්ත්‍රී කාලේ තදබල හිසේ කැක්කුමක් හැදිලා මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න ගිහිල්ලා. Dr. පරීක්ෂා කරලා කිව්වලු මොළේ ලොකු රෙපයාර් එකක් තියෙනවා කැමති නම් මොළේ තියලා යන්න රෙපයාර් කරලා තියන්නම් කියලා. එතුමා මොළේ තියලා ගිහිල්ලා. Dr. මොළේ රෙපයාර් කරලා ෆ්රීසර් එකේ තියාගෙන බලාගෙන හිටියලු. ලෙඩා මොළේ හයිකරගන්න ආවේ නැති නිසා Dr. එතුමා හොයාගෙන ගියාලු මොළේ හයිකරන්න.ඒ වෙලාවේ එතුමා කීවලු Dr. මට දැන් ඕකෙන් වැඩක් නැහැ. මම දැන් ඇමති කෙනෙක් කියලා. පහුගිය දවස්වල ඇමැති කම තියා මන්ත්‍රී කමවත් නැතුව ඔහේ ගෙදරට වෙලා ඉන්නගමන් ආපහු මොළේ මතක්වෙලා Dr. හමුවෙලා මොළේ හයිකරගෙන තමයි දැන් ඉන්නේ.
@AnushaPArachchige
@AnushaPArachchige 6 сағат бұрын
😂😂
@SanjuEkanayaka-r6w
@SanjuEkanayaka-r6w 6 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😝😝😝😝
@balangoda59
@balangoda59 7 сағат бұрын
දිසානයක කෙනෙක් ජනාදිපති වීම ගැන එස් බී ටආඩම්බර ඇති
@wperera5841
@wperera5841 6 сағат бұрын
😂😉
@ghdwijesena7524
@ghdwijesena7524 6 сағат бұрын
😂😂😂😂
@cham8057
@cham8057 15 минут бұрын
Trump kiyala dala tibuna nam America jatnadi una wage denei neda bn😁😁😁
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 6 сағат бұрын
මොන ප්‍රශ්න ඔබ තුමා ගැන .තිබ්බත් .මේ වෙලාවෙ ඔබ තුමා ඔය යන ව්දිහ ඕක ත් රටට කරන සේවයක්
@Feliz566Tight
@Feliz566Tight 3 сағат бұрын
දැනුමක් තියෙනවනම් දැන් වෙච්ච වැරදි නිවැරදි කරගන්න.අනාගතයන් පරම්පරාවට දියුණුව රටක් ලබාගන්න මේ රජයට වැරදි මත පරාද කරලා දෙන්න.තමුන්ගේ රට වෙනුවෙන්
@Nilukaperera-h1v
@Nilukaperera-h1v 26 минут бұрын
හොදකතාවක් විපක්ශයකින් ඇහුවමයි!කතාව සාධාරනයි
@lankadesilva.7446
@lankadesilva.7446 3 сағат бұрын
අනුර සහෝ්දරයා නිසා...අහසේ ඉදන් බිමට බැහැපු තවත් එකෙක්...ඒකනේ පවුලත් එක්ක පොලේ යන්නේ...😮😮😂😂😂
@Tauranga-rt2sz
@Tauranga-rt2sz 7 сағат бұрын
මේ වගේ කතා කරන එක හොදයි
@jkicperera6135
@jkicperera6135 5 сағат бұрын
Sb good idea ජයවේවා
@Sriyanihewage-eo3jh
@Sriyanihewage-eo3jh 6 сағат бұрын
ඔබතුමා මැදහත් බාවයෙන් කතා කරනව ඒකට ගරූකරනව🎉🎉🎉🎉
@zoeyj2568
@zoeyj2568 6 сағат бұрын
පුතානෝ පණ්ඩිතයකු බව ලොවමදන්නවා ,,දණ්ඩමතින් ගියහැටි මතකයි,,
@NiroshadamayanthiDamayanthi
@NiroshadamayanthiDamayanthi 4 сағат бұрын
Thathha wagema nathaa 😂😂😂. Lamayata Japan puluwanda😂😂😂 sajiya kiyanne appriyasa charithayak
@sududhoni8763
@sududhoni8763 7 сағат бұрын
බලය ඇති දා ඔයවිදිහට තැමිපත් කම තිබුනා නමි හොදයි
@jagathprasanna9522
@jagathprasanna9522 Сағат бұрын
ඔබ වෙනත් අය වගේ කුහක නොවී සිටීම ඒ නිසා ඔබට අපේ ආදරය
@Kumara-u5c
@Kumara-u5c 7 сағат бұрын
හෙට උදේට..සජියගේ.අධ්‍යපන.සහතික.රැගෙන.ඒමට..ක්‍රන්ටනේරයක්..හෙට බලන්න පූලූවනි පූතානෝ කියන්නෙ කවූද කියල😮
@shiranlakmal1940
@shiranlakmal1940 5 сағат бұрын
මං දන්න මිනිස්සු ඉන්නවා ඕන සමාජෙක ඕන විදියට හොදට ජීවත් වෙන මිනිස්සූ... ගොඩත් එකයි මඩත් එකයි... කලින් අපේ මිනිස්සු චන්දේ පාවිච්චි කලේ රාජපක්ශ සිස්ටම් එකට.. ඒ කාලේ මෙයා මෙහෙම හිටියානම් මිනිස්සු JVP එකට චන්දේ දුන්නා වගේම වෙන්ඩ තිබ්බා.. මංනම් මේ මනුස්සයාගේ මේ හැසිරීම හොදයි කියලා හිතනවා... තවම බලේ ගන්ඩ රට ආපස්සට අදින නරිත් එක්ක බැලුවාම
@Herath-p2c
@Herath-p2c 4 сағат бұрын
උන් එක්ක බලද්දි මෙයා හොදයි
@sanjayaaluththa2292
@sanjayaaluththa2292 5 сағат бұрын
අපි කැමති කෙනෙක් තමයි ❤❤
@tishanpalihakkara3996
@tishanpalihakkara3996 3 сағат бұрын
ජනාධිපතිවරයෙක් නෙමෙයි කතානායක වරයෙක් ඉල්ලා අස් උනේ😂😊
@ruwanelapatha9256
@ruwanelapatha9256 4 сағат бұрын
මුල්ම අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ සභාපති.
@prasannawickramasinghe7019
@prasannawickramasinghe7019 2 сағат бұрын
එස්බි මහත්තයා උගත් බුද්ධිමත් කෙනෙක් නිසා හරි වැරද්ද තේරේනවා ඔබට ජයවෙිවා
@KumarifonsekaFonseka
@KumarifonsekaFonseka 2 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂🎉
@thamarabasnayake8950
@thamarabasnayake8950 7 сағат бұрын
මැක්කෙක් බල්ලකු සොයයි 😅😅😅😅😅ඔයාගෙ උපාධිය තියාගෙන ගෙදරම ඉන්න. මොකද උපාධියක් තිබුන විදිහට හැසිරුනේ නැහැනෙ.
@sududhoni8763
@sududhoni8763 6 сағат бұрын
🤣🤣🤣🤣🤣
@florenceherath3732
@florenceherath3732 Сағат бұрын
හැබැයිරජෝ දැන්නම් කාලය කිට්ටුවෙලාදෝ කියා සිතේ🤔 මොකද මුහුන ඉදිමිලාවගේ🤔🤷‍♂️
@LaksiriMallawaarachchi
@LaksiriMallawaarachchi 5 сағат бұрын
මහාචාර්යවරු ආචාර්යවරු කියලා නෙමෙයි චන්දෙ දුන්නේ
@SarathHemachandra-c8t
@SarathHemachandra-c8t Сағат бұрын
අනේ ටිල්වින් පුළුවන් නම් කවුරු හරි අයින් වෙලා SB දාගන්නකෝ ලොන්ඩරියේ වැඩ ටික නියමෙට කරයි එයත් ආසයි වගේ කමෙන්ට් බලන කොට තෙරෙනවා දායක සභාව හරිආසයි වගේ
@erangallage3151
@erangallage3151 5 сағат бұрын
මෙම ජරා මාධ්‍ය හමුව නැරඹීමට දත්ත සහ කාලය නාස්ති කිරීම වටින්නේ නැත.
@mado4672
@mado4672 6 сағат бұрын
තැනේ හැටියට ඇත්ත කියනවා මොනව වුනත්
@NatureNest76
@NatureNest76 5 сағат бұрын
මෙහෙම කට වහගෙන පාඩුවෙ ඉන්න එක ගැනත් සතුටුයි අර පාර්ලිමේන්තුවේ ඉන්න හැතිකරේට වඩා
@truthseekerlk
@truthseekerlk 3 сағат бұрын
අපි සැමදා NPP සමගයි. සදා කල් අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි පමණයි විශ්වාසය තබන්නේ.
@Dreamlife-e1o
@Dreamlife-e1o 5 сағат бұрын
Aaththatama honda kathawak... Anduwe nathu unata sadharana vidiyata pilithuru denawa thanks oba thumata
@udaperera9945
@udaperera9945 7 сағат бұрын
ඔයා පන්සිල් සමාදන් වෙනවා වගේ දැනෙනවා.
@wperera5841
@wperera5841 6 сағат бұрын
😂😂😂🤓😉
@vinithavithanage4701
@vinithavithanage4701 6 сағат бұрын
නැහැ. දසසිල්
@asokapremalal
@asokapremalal 4 сағат бұрын
නාරියා මිදි කෑ කතාව මතක් උනා.
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 7 сағат бұрын
දැන් මෙතුමා හොඳයි. ප්‍රමාද වෙලා හරි මෙහෙම ඉන්න එක.
@indranichandra7458
@indranichandra7458 6 сағат бұрын
හැබැයි බලාගෙන ඩෙක්ගාලා පනින්ය බලයි මොකද දන්නේ නැ බටර්ගාන්නේ
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 5 сағат бұрын
Graya Neettcha vela Thibune...Mang Thel Matthurala Surayak demma😂😂😂
@rajithaperera1716
@rajithaperera1716 5 минут бұрын
මොහු ගැන පොලිසිය හොදට හොයලා බැලුවා නම් හරි , ලගදි ඉදන් ගුන ගයනවා වැඩියි.
@AnurasiriEdirisinghe
@AnurasiriEdirisinghe 5 сағат бұрын
Obatumata,athta,kiyanawa,sadaranaya,wnataramata,watitawa..
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 7 сағат бұрын
ජනාධිපති නෙවෙයි අප්පා.කතානායක පත්කරෙ.😮
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 4 сағат бұрын
Hitapu kathanayaka Ranvala.. Mathi tuma.. Sahathike genei.... Api balamu ko.. Atumata Jaya... Veva🙏🌹🇱🇰
@hotelnoor8539
@hotelnoor8539 3 сағат бұрын
ඇත්තටම රංවල මහත්මයට ලොකු අවලාදයක් සිද්ද උනේ ඔහු උගත් බුද්ධිමත් කෙනෙක් සජිතයි නාමලයයි විස්වාසබංගයක් ගෙනල්ලා පලිගැනිමත් කරේ
@indranidona7313
@indranidona7313 4 сағат бұрын
Oba thuma bohoma hodata tharuma kala shathutui rata wanuwan katha kallata ❤
@mudithdesilva5874
@mudithdesilva5874 5 сағат бұрын
Thank you amathi tjuma...❤❤❤
@susanthasilva-u8i
@susanthasilva-u8i 6 сағат бұрын
S.B. කියන්නේ ලොකයෙක්. අන්ත පරාජයක් ලැබුව නිසා දැන් තැන්පත් විදිහ රගපානවා😂😂
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 5 сағат бұрын
😂😂😂😂😂😂...No other choice....poddak kade yanawa Malimawata
@rathnageegodawatte5351
@rathnageegodawatte5351 7 сағат бұрын
අර පිස්සා හිටිපු මැකෝ තමයි මේවට මුල
@User29438
@User29438 7 сағат бұрын
නිර්මාල් දේවසිරි කියන එකා පටන් ගත්තේ ඕක
@nalanimalimbadaarachchige1228
@nalanimalimbadaarachchige1228 4 сағат бұрын
ඌ ගැන මිනිස්සු න්ට තිබුන කැමැත්ත ඉවරයි
@inofernando8338
@inofernando8338 2 сағат бұрын
මහචාර්්‍ය උනාට වැඩක් නැ චාර්යක් නැතිවුනොත් පහුගිය කාලවල ඔය චර්යාවන් දැක්කනේ අපි. 😂
@JayashanthabwadugeBwaduge
@JayashanthabwadugeBwaduge 7 сағат бұрын
ජනපතිට, අගමැතිට උපදේශකයන් ඉන්නේ මොකාටද, රනිල්ට කොච්චර උපදෙසකයෝ හිටියද. ඒක අමතක කරන්න එපා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලට උපදෙසකයෝ නැතුව තම වගකීම් ඉටු කල හැකි සුදුසුකම් තිබිය. යුතුයි.
@Dami57-121
@Dami57-121 7 сағат бұрын
SB සාමාන්‍ය පෙල ගැන පුනපුනා කාගැනද මේ කියන්නෙ????🤡🤪
@nishanthifernando6748
@nishanthifernando6748 5 сағат бұрын
මේ කතා කරන්නේ සජිත් ප්‍රේමදාස ගැන කියලා තේරුනේ මට විතරද
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 7 сағат бұрын
හරී සිල්වන්තයි මෙයා.බලන්න කතාකරන අපූරුව.කොහෙන්ද බොල තදේ අඩුවෙල ගිහින් තියෙන්නෙ.
@cailyphotos
@cailyphotos 5 сағат бұрын
කට කෑවත් ඇත්ත කිව්ව මොනව උනත්
@DixonMihindukulasuriya
@DixonMihindukulasuriya Сағат бұрын
මේ මනුසයගේ මුණ වෙනස් වෙලා කරපු පව් කියපු බොරු වලටද 😂😂😂
@chathurawijesinghe1917
@chathurawijesinghe1917 6 сағат бұрын
Well said
@NasoordeenMohamed
@NasoordeenMohamed 2 сағат бұрын
පලත් පලන චන්දයෙන් වත් එන්න බලමු
@ceylonuk6250
@ceylonuk6250 6 сағат бұрын
මාලිමාවෙන් අපි බලාපොරොත්තු වුණේ මෙවන් නිර්භීත මිනිසුන් තමයි.
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 6 сағат бұрын
මූ රෙදි හෝදනව ,කමක් නෑ මාලිමාවෙ ටිකත් හෝදපං,හැබැයි නඩුවලින් නිදහස් නෑ හොඳේ😂😂😂
@nandamenike-fk6nn
@nandamenike-fk6nn 7 сағат бұрын
මේ කියන්නෙ සජිත් ගැන නේද
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 5 сағат бұрын
😂😂😂😂..oyata japan dhannavadha. Ali Manthara 😂😂😂😂
@sajithperera-dm5mp
@sajithperera-dm5mp 5 сағат бұрын
කබරගොයත් තලගොයාලු කන්න ඕන දාට😁😁😁
@BindhiHusema
@BindhiHusema 5 сағат бұрын
Tiling jayawera mahathmaya kiwa aththa kathawa .....amathila nama pamanakak yothaganna.hari kathawa❤🎉
@වීරවර්ධන
@වීරවර්ධන 7 сағат бұрын
😂😂😂 O/L fail සජිත් ගොබ්බදාස
@kumara-v5m
@kumara-v5m 3 сағат бұрын
අජිත් පී පෙරේරාගේ අධිනීතිඥයෙ කතාව හොයන්න ඕනේ
@slmicro3857
@slmicro3857 5 сағат бұрын
එස් බී හොද වෙලා😅😅😅😅😅😮😮😮
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 3 сағат бұрын
බයට
@SiriyaniLalitha
@SiriyaniLalitha 6 сағат бұрын
Malemawata jayawawa anura puthata jayaniyatai jasuphtai 🌹❤️
@warnakulaprasantha3527
@warnakulaprasantha3527 3 сағат бұрын
ඔබතුමා මඤ්ඤං වගේ වෙනත් ජනාධිපති කෙනෙක් නෙවෙයි වෙනත් කතානායකවරයෙක්,තනතුරු වල නැති වෙනකොට මඤ්ඤං වෙනවා
@npltoscananihal212
@npltoscananihal212 4 сағат бұрын
Very good SB
@dineshadissanayake5533
@dineshadissanayake5533 2 сағат бұрын
Sajith ape pana.ethumage piyano wagemai ape sajith janadipathi thumath dawasaka❤
@priyanthaathukorala339
@priyanthaathukorala339 7 сағат бұрын
ප්‍රශ්න අහන එකාට වෙන් අහන්න දෙයක් නෑ, මහාචාර්ය , ආචාර්‍ය ගැන විතරයි😂😂
@amarakumariherath4635
@amarakumariherath4635 6 сағат бұрын
මේ මාධ්‍යවේදීන් කියන එවුන්ට පුහුණුවක් ලබාදෙන්න වෙනවා ..
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 5 сағат бұрын
Respect, For Your Explanation, please Appreciate now A.K.D. too.
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o 8 сағат бұрын
😅😅onna sb obathuma hari parata awa😅😅 sathutui aththa katha k na
@shanakadevinda632
@shanakadevinda632 6 сағат бұрын
මේ මාධ්‍යවේදියා එකම ප්‍රශ්නෙ අහන්නේ. . මාධ්‍යවේදීන්ට වැඩසටහන් දැනුවත් කළ යුතුයි
@jayasenamenuwarage7752
@jayasenamenuwarage7752 5 сағат бұрын
අනේ බං මෙතෙක් කලක් රටපාලනය කල නායකයො දක්ෂ නායකයන් නම් රට මේතරම් ණය වෙලා බංකොලොත් වුනේ කොහොමද කියපන් බයිල නොගහ.
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 4 сағат бұрын
Eka paththak nogena madyasthawa sithana eka gna sathutui..🎉🎉
@jmdjayawardane2160
@jmdjayawardane2160 5 сағат бұрын
NPP is the best political movement, they could end the uncivilized tribal system. Congratulations ❤
@slmicro3857
@slmicro3857 5 сағат бұрын
රන්වල කතාව 😊😊
@damakikw3102
@damakikw3102 5 сағат бұрын
කපන්න බැරි අත ඉබිනව වගේ නේද
@WlKithsiri
@WlKithsiri 5 сағат бұрын
කතාවනං් සාධාරණයි
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 Минут бұрын
මන්දන්නැ මන් කියන්නැ😮
@Inoka_Sudarshani_1980
@Inoka_Sudarshani_1980 2 сағат бұрын
ඔබගේකතාව හරවත්
@jeewanthirajapaksha1614
@jeewanthirajapaksha1614 2 сағат бұрын
❤❤❤❤
@DilumKumara-i2t
@DilumKumara-i2t 6 сағат бұрын
මාධ්‍ය හිතවතුනේ ඔබට පුළුවන්ද හිටපු ඇමති තුමාගේ අහන්න කෝ අර නුවර තැපැල් මුලස්තතානය විකිණීමට එස් බ් ඇමැති තුමා මොකද කියන්නේ කියලා අහන්න කෝ
@mjay234
@mjay234 7 сағат бұрын
අයියෝ නාමල්
@amig4732
@amig4732 4 сағат бұрын
සිරිමාවෝ ගේ කාලේ හොරකම් සිදු වුනේ නැහැ.හැබැයි හාල් පොලු තිබුනා. හාල් කිලෝ 2 ගෙනියන්න පුළුවන් නගරයෙන් නගරයට.
@TilinaMadurawala
@TilinaMadurawala Сағат бұрын
කවුද බොල මේ .මාර විනයක්.තියෙන්නේ .මාරම මාරයි. කලින් තිබූ කට කෝ???????
@anurudkumara2843
@anurudkumara2843 6 сағат бұрын
මධ්‍යස්ත වෙන එක හොදයි බැරි වෙලාවත් npp එකට හිතුණොත් සමෘද්ධි සල්ලිවලට මොකද උනේ කියලා හොයන්න බඩුම තමා😂😂
@DjfKfjf
@DjfKfjf 6 сағат бұрын
Eka hoyanna baha Chandrika heuwa hoyanna puluwan vidihata nemea hora kala thiyennea
@rohanabeyratne9959
@rohanabeyratne9959 4 сағат бұрын
ඔලුව අතගාල ටොක්ක අනින්නයි හදන්නෙ.....😂😂
@thusharihemanthika3959
@thusharihemanthika3959 7 сағат бұрын
Obathumage kathawa eththa
@ramanigunasekara9514
@ramanigunasekara9514 5 сағат бұрын
This time people didn't vote for Professor and Doctorate. They found candidates Without corruption .and not wasting people's money.
@niroshakumari5129
@niroshakumari5129 Сағат бұрын
❤❤
@Jaya-up4ln
@Jaya-up4ln 4 сағат бұрын
මෙයා නේද අර අදිකරනයට අපහස කරලා යට බැනියමෙන් ... හිරේ ගියේ ...මම පුංචි එතකොට ..☺️ දැන් නිවිලා හොදයි හොදයි ...🤭
@amig4732
@amig4732 4 сағат бұрын
සිරිමාවෝ ගේ කාලේ ලොකු ලොකු අධ්‍යාපන සුදුසුකම් පිලිබඳ කතා කරපු කාලයක් නෙවෙයි.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 25 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 505 М.
අධිනීතිඥ ද ? නීතිඥ ද?
5:36
Newsfirst Sri Lanka
Рет қаралды 75 М.