ළමයින්ට ගහනකල් බලන් ඉන්න පක්ෂවලට චමීර රිදෙන්න දෙයි

  Рет қаралды 30,004

The Life Traveler

The Life Traveler

Күн бұрын

ළමයින්ට ගහනකල් බලන් ඉන්න පක්ෂවලට චමීර රිදෙන්න දෙයි
Subscribe us for latest video updates :
www.youtube.co...
Join with us
Lifetraveler Telegram Channel
t.me/lifetrave...
Lifetraveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler official News Web
www.lifetravel...
Browse More videos:
/ thelifetraveler
#srilanka #lka #lifetraveler

Пікірлер: 170
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වැලිවේරියේ දී ප්‍රහාරය එල්ල කලෙත් ඔය වගේ කලු ඇද ගත්ත උන්.... මතක් වෙද්දී ත් බය හිතෙනවා . පව් අසරණ දරුවෝ 3 අමු අමුවෙ මරල දැම්මා ... සාප වෙනවා කරපු උන්ට .... ජයවේවා අරගලයට .... 😓😓😓😓❤️❤️❤️❤️❤️
@malki7505
@malki7505 2 жыл бұрын
Kalu thadiya 😀😀😀😀
@kamalamuhandiram9711
@kamalamuhandiram9711 2 жыл бұрын
@@malki7505 ,ක් ඉ
@thusithabandara7694
@thusithabandara7694 2 жыл бұрын
ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි...ඔබතුමා දේශපාලන ට එන්න..නායකත්ව ය දෙන්න
@rainbowabc3217
@rainbowabc3217 2 жыл бұрын
නියමයි ... කතාව සහතික ඇත්ත ... අරගලයට ජයෙන් ජයම වේවා .. ✌️✌️
@vindya333
@vindya333 2 жыл бұрын
ඔබගේ කතාව සත්‍යයක් .මුලු රටම අරගල භූමිය ක් කරමු.ජඩ දේශපාලුවන් හා උන්ට කඩේ යන උන් එලවාදමමු.
@lalithafernando3369
@lalithafernando3369 2 жыл бұрын
මං හරිම කැමති චරිතයක් මෙතුමා .සහතික අැත්ත ඔබතුමා ගේ කතාව .රටවිනාස කරන මුංටනම් හෙන ගහන්ඩ ම ඔ්නා .ජයවේවා
@localpowerproduction6348
@localpowerproduction6348 2 жыл бұрын
ඔබ තුමාගෙ කතාව ඉතාම නිවැරදියි.ඒත් …ඒ දේ වෙන්නෙ නැතිඑකනෙ වෙලා තියෙන්නෙ.මේ උද්ධමනය ශ්‍රී ලංකා පොලිසියට නැද්ද..?…..ඔබ තුමාට දිඝායුෂ……!!!…..
@hhhggfc3086
@hhhggfc3086 2 жыл бұрын
අනිවාර්යෙන් ඔබගේ කථා සහතික ඇත්ත පින් ජනාධිපති බැංකු හොර රට කන්ව ahnsaka දරුවෝ හිර ගෙවල් වල හරිම දුකයි අපේ රටේ නීතිය සර් ඉක්මනින් අපේ රටේ දරුවෝ හිර ගෙවල් වලින් බේරාගනිමු මර්දනය හෙළ දකිනවා තෙරුවන් සරණයි ජය වේවා
@damai4603
@damai4603 2 жыл бұрын
ඉතාම අර්තවත් ව්ගුහයක් අරගලයට ජයවෙවා 🙏❤️
@gamingpodda-w9p
@gamingpodda-w9p 2 жыл бұрын
ජයවේවා !👍සහතික ඇත්ත obathmaa කියන්නේ 👍👍👍
@gampalagefonseka2130
@gampalagefonseka2130 2 жыл бұрын
ස්තුතියි මහතානනි! සියලුම පක්ෂ එකතුවෙන්න. විශෙශයෙන්ම ස ජ බෙ, JVP, එකතුවෙන්න අන්තරයෙ දරුවන්න බිල්ලට දිලා තමන්ගෙ දෙශපාලන අබිප්පරායන් ඉටුකර ගන්න ඉන්න එපා. එ දරුවන් පෙරට දාල එ දරුවන්ගෙ කරපිටින් යන්නෙ නැතුව, ව්ශෙශයෙන්ම JVP පෙලපාලියෙ මුල් තැන අරගෙන රනිලා ඇතුළු දුශිත දෙශපාලකයන්ගෙන් රට බෙරා ගන්න පෙරමුන ගන්න අරගලයට ජයවේවා !
@Champiherath
@Champiherath Жыл бұрын
මං හරිම කැමති කෙනෙක් අවංකව කතා කරන හොද පැහැදිලි දැක්මක් ඇති කෙනෙක් අපිට ඔින ඔබලා වගේ අය ඉදිරියට යමු අරගලයට ජය වෙිවා.
@renukafernando6337
@renukafernando6337 2 жыл бұрын
Yes yes super. Thanks you Mr chamira aragalayata Jaya wewa
@sreeathukorala1342
@sreeathukorala1342 2 жыл бұрын
ඇත්ත නිර්බීතව කතා කරන ඔබ සැබැවින් ම නියම සින්හල වීරෝදාර තැනැත්තෙක්.
@chandimasenanayake7686
@chandimasenanayake7686 2 жыл бұрын
GREAT SPEACH
@jayaweeraapa9273
@jayaweeraapa9273 2 жыл бұрын
88 89 කාලේ ත්‍රස්තවාදී ලේබලය අලවා සින්හල තරුන තරුනියන් 40000ක් ගාතනය කරපු ප්‍රේමදාස රන්ජන් විජේරත්න බටලන්දේ රනිල් ගේ නිවාස සන්කීර්නයේ කරපු ගාතන ඉදිරියේ පාපොච්චාරනය දන්නෝ දනිති හෙලිකීරීම ආසන්නයි ජනපති තප්පරයකදී පසුපෙල මන්ත්‍රී
@piyasenarathnayakamudiyans7937
@piyasenarathnayakamudiyans7937 2 жыл бұрын
චමිර සහෝදරය...ඔබ නිවැරදිව මේ පාදඩ අර්බූදය විග්‍රහකලා....මේ තීරනාත්මක නොනවතින අරගලයේ දී වර්තමාන පාදඩ පාලකයන් පන්නා දැමීමට කලයුතු එකම දේ තමයි සියලුම ප්‍රගතිශීලී න් එක් කදවුරකට සමගිකරවීමයී...එවිට මේ පාදඩ පාලකයන් සුලුදිය පහකරමින්, සටනකින් තොරවම පලායනු නියතයි...! තව දුරටත් ප්‍රගතිශීලීන් අතර සමගියට බාදා කරනවුන් පාදඩ රනිල්/රාජපක්ශ වරුන්ගේ මේ තක්කඩි පාලනය තහවුරු කරනු ඇත...?
@ariyamalagamage9025
@ariyamalagamage9025 2 жыл бұрын
ඔබේ කතාව සුපිරි සියලු දෙනා මේ වෙලාවෙ එකතු උනේ නැත්නම් රටම සදහටම අනාථයි
@darshanibandarage8183
@darshanibandarage8183 2 жыл бұрын
ඔබෙි කටෙි මසුරන් දාන්න හිතෙනවා....කියන්න ඔින ටික හොදට කිවිවා. තේරුම් ගැනීම සහ කිුයාත්මක විම අසන්නාගේ වගකිමයි.✌✌
@nishandwijesuriya5109
@nishandwijesuriya5109 2 жыл бұрын
ජය වේවා 🇱🇰
@sumithrasumithra3979
@sumithrasumithra3979 2 жыл бұрын
NEYAMA KATAWA THANK YOU. JAYA WEWA.
@rohanyatanwala677
@rohanyatanwala677 2 жыл бұрын
Valuable speach..totally agreed.Aragalayata jayawewa.🙏🙏💗💗
@pathimaperera9564
@pathimaperera9564 5 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා චමීර පුතා ජයවේවා
@dineshperera2599
@dineshperera2599 2 жыл бұрын
Thanks නිර්භීත ඔබට ජය බුදුසරණ ඔබට sakkile ආණ්ඩුව පලයන්
@shiranidominic9138
@shiranidominic9138 2 жыл бұрын
👍 කතාවක් අරගලයට ජයවේවා
@maryviranthi7999
@maryviranthi7999 2 жыл бұрын
Great speech! Well said
@sajeewafernando5949
@sajeewafernando5949 2 жыл бұрын
ලංකාවේ පොලිස් කබ්බන්ට මේ වෙන දේවල් දැනෙන්නෙ නැද්ද කියල හිතෙනවා. උන්ට දරු පවුල් නැද්ද මන්දා? 🤔 ඒත් සමහර නිලධාරීන් ඉන්නවා කොන්ද කෙළින් තියාගෙන Duty එක හරියටම කරන. අනේ ඉතින් අර තරු ගහාගෙන දේශපාළුවන්ගෙ Orders වලට වැඩ කරන Cheap Police කබ්බන්ට ලගදිම වැඩ වරදින දවසක් එනවා මතක තියා ගනිල්ලා 🔊
@lokuthotahewagehiranthi7547
@lokuthotahewagehiranthi7547 2 жыл бұрын
GOD BLESS YOU SIR ....!👍 🙏🙏🙏
@gayanipriyanka8845
@gayanipriyanka8845 Жыл бұрын
හරියට hari සහෝදර ඇත්ත
@pusphasinaya3735
@pusphasinaya3735 2 жыл бұрын
Thanks brother
@ig9633
@ig9633 2 жыл бұрын
We support people in Sri Lanka. Strongly condemned Ranil Rajapaksha and 134 corrupted politicians. Aragalayata Jayawewa 🇱🇰❤🇱🇰 much love from USA 🇱🇰
@mohamedshahabdeen6091
@mohamedshahabdeen6091 2 жыл бұрын
Chamira ,Always says the truth and whole heartedly says what these 134 people are their caliber, these corrupted uneducated politicians have ruined this beautiful country, disgraceful bunch hypocrites
@maithreechandrasekar7857
@maithreechandrasekar7857 2 жыл бұрын
අනිවාර්යයෙන්ම එකම ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණකට සියලු විරුද්ධ පක්ෂ,සිවිල් සංවිධාන,සියලු ජනතාව එකට එක් වී මේ මර්ධනයට එරෙහිව නැගී සිටිය යුතුමයි.මේ යන්නේ පොහොට්ටු ඒකාධිපති පාලනයකටයි.
@nilminijayasinghe6705
@nilminijayasinghe6705 2 жыл бұрын
ඔබතුමාගේ පැහැදිළි කිරීම ඇස්, කන් වසාගෙන සිටින එවුන්ට වැදගත්ම වේවා !!! කළු ඇඳගත් කාකි කෝට්කාරයන්ට ශාපම වේවා 😱😱😱😱😱
@sudathchinthana5350
@sudathchinthana5350 2 жыл бұрын
ඔය හමුදා(කාරයට)පියවර ගන්න කවුරුත් නැද්ද.
@meerahaani2175
@meerahaani2175 2 жыл бұрын
ඔබගේ කථාව සත්‍යය යි.
@munasinghe825
@munasinghe825 2 жыл бұрын
පාර්ලිමේන්තුව තුල ඉන්න 60 පැනපු උන් ගැන අහන්න කෙනෙක් පාර්ලිමේන්තුව තුල නොසිටීම කණගාටුයි.
@srilankan9106
@srilankan9106 2 жыл бұрын
ලංකා ජනතාව ආණ්ඩුවත් එක්ක නැ.... මුලු ලෝකෙයම ලංකා ආණ්ඩුවට සාපය කරනවා
@sarakuwait4217
@sarakuwait4217 2 жыл бұрын
Aththama kathawak aragalayata jayawawa jayawawa budu saranai siyaluma danata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthabandara2957
@jayanthabandara2957 2 жыл бұрын
You are hundred percent correct. People can deceived by giving few things. It is “ esbendumak”.People should realized that these young children are fighting for the country and for our future generation. They have sacrificed their lives for us. Elderly people please come forward and protect them and the country.
@katefm9029
@katefm9029 2 жыл бұрын
හැමෝම එක්වෙමු
@darshaniefernando
@darshaniefernando 2 жыл бұрын
නොදන්න නිසයි අහන්නේ. කළු යුනිෆෝම් එක පොලිස් දෙපාර්තමේන්තුවෙද.?.
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 2 жыл бұрын
Batalande unit
@darshaniefernando
@darshaniefernando 2 жыл бұрын
@@wgmkarunarathna7337 😲
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 2 жыл бұрын
@@darshaniefernando ☠️
@suranganidissanayake4471
@suranganidissanayake4471 Жыл бұрын
චන්දයක් තියන්න පර්ලි මෙන්තු වෙ ඉන්න අය බයයි හැම අතින් ම ජනතාව ගෙ මුදල් ගන්නවා එ අය රජ කරනවා
@gunasirisilva4208
@gunasirisilva4208 2 жыл бұрын
Supiri Machan,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@mohamedyoosufmohideen9479
@mohamedyoosufmohideen9479 2 жыл бұрын
WEL DONE SPEACH, CHAMEERA , I LOVE YOUR VERY SPECIAL TALK AAL WAYS,KEEP IT UP,
@puahpajayasundr8230
@puahpajayasundr8230 2 жыл бұрын
Niyamai jayawewa
@sriyanisinhara1284
@sriyanisinhara1284 2 жыл бұрын
You are right
@MrKumar152
@MrKumar152 2 жыл бұрын
Very well suggested. We will get smart stand up all our rights. Live well God bless you bro.
@sujeewaparanagama7026
@sujeewaparanagama7026 2 жыл бұрын
සුපිරි
@fernandocool3830
@fernandocool3830 7 ай бұрын
Jayaweva jayaweva jayaweva
@rupaamarasinghe6880
@rupaamarasinghe6880 2 жыл бұрын
මෙයට පිලියමක් ඕනැ.ඔය යෝජනා ක්‍රියාත්මක කල යුතුයි
@wsisira5234
@wsisira5234 2 жыл бұрын
එල
@sarikadilrukshi5912
@sarikadilrukshi5912 Жыл бұрын
පාර්ලිමේන්තුවේ 225ම පිලිගන්නෙ නැ .අලුත් ආන්ඩුවකට එන්න.👍🙏
@marythelge6809
@marythelge6809 2 жыл бұрын
It’s really nice speech .God bless you sir🤙🤙🤙🙏🙏🙏
@ttich903
@ttich903 2 жыл бұрын
පොහොට්ටු කාරයෝ පව්ල් පිටින් අලු දූවිලි වේවා වේවා පොහොට්ටු කාරයෝ පව්ල් පිටින් හැඳිගෑවිලා මකබෑවි අතුගෑවී යත්වා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග
@hahsensenanayaka221
@hahsensenanayaka221 2 жыл бұрын
Jaya wewa
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 2 жыл бұрын
රනිල් වසලයා අලුගෝසුව
@chamararathnayaka4139
@chamararathnayaka4139 2 жыл бұрын
පොදු සම්මුතියක්‌ උදෙසා. පොදු සමුළුවක්‌ කැදවිය යුතුයි.... එක්ව නැගිටිමු...
@ig9633
@ig9633 2 жыл бұрын
This is very true. All the oppositions must come together to defeat Rajapaksha's are still very much in controlled. Plus, rest of the nation need to start peaceful protest. Aragalayata Jayawewa ❤🇱🇰 to chase vicious Ranil cruel Ranil MUST GO HOME!!!
@sandiyakumari1558
@sandiyakumari1558 2 жыл бұрын
Aragalayata jaya wewa budu saranai Ranil rajapaksa go home patta hora ponnay
@inokafernando5940
@inokafernando5940 2 жыл бұрын
Nihamaii 👍👍👍👍🦸🦸🦸🦸🦸🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🦶🦶🦶🦶🦶🦶nihamaii 👍❤️🌹🌹 jaya wewaaaa 💪💪💪💪💪💪
@nilden-g1c
@nilden-g1c Жыл бұрын
පොලිස් කාරයන්ට බෝම්බ ගහන්ඩ ඕනා කොටි ස0විදානෙන් කෙරුවා වගේ
@indikamahindasiri2596
@indikamahindasiri2596 2 жыл бұрын
ජනතා අරගලයකින් රාජ්‍ය බලය ගන්න මුන් එලවලා මදි සියලු දෙනාම එකතු වෙලා එකට එකමුතුව ලංකාව ම වැඩ නතර කරමු ඉවසුවා ඇති තව බලන්ඉන බෑ අපි පාරෙ නිදාගමු මුන් එලවමු
@marythelge6809
@marythelge6809 2 жыл бұрын
Great 👍🏻
@gampalagefonseka2130
@gampalagefonseka2130 2 жыл бұрын
මම ලගකනම් ඔබතුමාට කහවනු පුජා කරනවා. මම හිනා වෙවි ඔබතුමාට සවන් දෙනවා!
@hussaincader4899
@hussaincader4899 2 жыл бұрын
Real gentlemen.
@rizmiyamorseth7946
@rizmiyamorseth7946 Жыл бұрын
Great great great
@ttich903
@ttich903 2 жыл бұрын
රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ භංග වේවා භංග වේවා භංග රනිල් වික්‍රමසිංහ භංග වේවා රනිල් භංග වේවා රනිල් වික්‍රමසිංහ පව්ල පිටින් අලු දූවිලි වේවා වේවා පව්ල් පිටින් අලු දූවිලි වේවා වේවා පව්ල් පිටින් භංග වේවා භංග පව්ල් පිටින් හැඳිගෑවිලා මකබෑවි අතුගෑවී යත්වා භංග වේවා භංග පව්ල් පිටින් හැඳිගෑවිලා මකබෑවි අතුගෑවී යත්වා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා
@sujeewasilva7652
@sujeewasilva7652 2 жыл бұрын
Aragalayata Jayawewa!💐👍💪💪💪❤️❤️❤️❤️❤️❤️👏👏👏
@teryp7357
@teryp7357 2 жыл бұрын
සජිත් අපි සෙට් වෙමු!💪
@samanthikasrilanka3439
@samanthikasrilanka3439 2 жыл бұрын
❤ verygood ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 👍 👍
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 2 жыл бұрын
පොලිස් ඇදිරිනීතිය ,කියල එකක් හදාගෙන ආවෙත් මේවගේ , අලුත් එක පොලිස් නීතිය .
@lathathennakoon6734
@lathathennakoon6734 2 жыл бұрын
Mama ratacita oyalata jaya parthana karanawa
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 2 жыл бұрын
👍👍👍💪💪💪🔥🔥
@deepamangali3638
@deepamangali3638 2 жыл бұрын
ඒත් කෝ අනුර කුමාරලාට ඔය කිසිම බාධා නැහැ නේ..මාත් ඕක හරියට හිතුවා .අන්තරේට විතරයි සේරම ගැරහුම්..
@tharindadush8705
@tharindadush8705 2 жыл бұрын
ඇයි බූරු පුතානෝට මුකුත් කරාද 🤣🤣
@tharindadush8705
@tharindadush8705 2 жыл бұрын
අනේ ඔයාට ඒක හරියට හිතුනද🤣🤣 , රෑ එළි වෙනකන් ඒක ගැන හිතන්න ඇති නේද , හැබැයි බූරු පුතානෝගෙ හොර සල්ලි අච්චු ගහපු නංගි හොරෙන් රට පැන්නෙ කොහොමද , ඇයි සජබෙ තිබ්බ විරෝධතා වලට ගැහුවෙ නැත්තේ කියලා හිතිල නෑ බබාට😂, පුතානෝගෙ වහල්ලුන්ගෙ කිඹුල් කදුලු 😂😂
@ttich903
@ttich903 2 жыл бұрын
රාජපක්ෂ හොර හැතිකරේ සහ උන්ගේ හෙන්චයියන් පව්ල් පිටින් අලු දූවිලි වේවා පව්ල් පිටින් අලු හැඳිගෑවිලා මකබෑවි අතුගෑවී යත්වා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග රාජපක්ෂ පව්ල් පිටින් අලු දූවිලි වේවා වේවා පව්ල් පිටින් අලු දූවිලි වේවා පව්ල් පිටින් භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග
@inokachandramali6476
@inokachandramali6476 2 жыл бұрын
Elawamu
@priyankacolombage3333
@priyankacolombage3333 2 жыл бұрын
Hoda katawa alannah onama thanks
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 2 жыл бұрын
Aragalayata jaya wewa 🙏
@manoharijayasinghe4037
@manoharijayasinghe4037 2 жыл бұрын
Jaya Veva
@EthanJayasooriya-u5r
@EthanJayasooriya-u5r Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Wildflower6n
@Wildflower6n 2 жыл бұрын
සමිරමහත්ත ෙයා. ෙමාකක්ද අරනාඩගමවිමල්හුජ්ජ ෙබෙලක්ෙක් ෙගම්‍බා නාකිරිලවාවාසු. මුංඔක්ෙකාම. එකතුෙවලා. නටන්නයන. නනාඩගම. ෙම්‍හැම. ෙලාලිස්බල්ලන්ව. මතක. තියාගමු. ජනඅරගලයටජයජයජයමෙව්‍වා.
@thamarakumuduni4490
@thamarakumuduni4490 2 жыл бұрын
Yes
@mashuibrahim8187
@mashuibrahim8187 2 жыл бұрын
Aragalayata jayawewa
@kalanapelenage9639
@kalanapelenage9639 Жыл бұрын
❤ ela
@rukmalgregory210
@rukmalgregory210 2 жыл бұрын
👍👍👍👍
@nissankamayadunna532
@nissankamayadunna532 2 жыл бұрын
කාකී සූට් කාරයින් හිතන් ඉන්නෙ ම්නිසුන්ගේ මුලික අයිතිවාසිකම් කියන්නෙ උන්ගේ බයිලා අහගෙන ඉන්න එක කියලා
@ashokawijetunga5131
@ashokawijetunga5131 2 жыл бұрын
එදා පාර්ලිමේන්තුව වටකරලා මඅනි එලවලා දැමිමා නමි ැද උන් නැ අවසානයේ විප්වය ගබිසා කරා උන්ට එකතු වෙලා මිනිසුන් මර්දනය කරන්න පුලුවන් නමි ඇයි පෙරැටිටො ඡාතික ඡනබලවෙිගය සමගි ඡනබලවෙිගය lawyers Doctors සමාඡ කිුයාකාරින් කමිකරැ ගුරැ හෙද සියලුම දෙනා එකට එක් වන්න මෙය ඉවර කල යුතුමය ඡාත්‍යන්තර මටිටමින් උද්ගගෝශන කල යුතුය වසන්ත ඇතුළු සියලුම ශිෂ්‍ය නායකයින් බෙිරාගත යුතුය ඔවුන් මොන තත්ත්වය කද ඉන්නෙ අපිට දන්වන්න 👌👌👌👌👌👌👌👌👌❤❤❤❤
@dilukaroshini9017
@dilukaroshini9017 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@NisanthakumaraW.m-kf3fg
@NisanthakumaraW.m-kf3fg 7 ай бұрын
❤👍👍👍👍👍
@currentaffairs-2404
@currentaffairs-2404 2 жыл бұрын
රට අරාජික කරන්න හදන ngo කාක්කෝ..
@sunilweeramanoleedurage5918
@sunilweeramanoleedurage5918 2 жыл бұрын
තුාස්තවාදි පොලිස් බල්ලන්ට නුදුරෙදිම එලව එලව ගහන කාලය වැඩි ඇතක නොවෙයි.
@teclafonseca2286
@teclafonseca2286 2 жыл бұрын
Aragalayata jayaweva ❤️
@samanthikasrilanka3439
@samanthikasrilanka3439 2 жыл бұрын
Qatar ❤
@achalasewwandi9629
@achalasewwandi9629 2 жыл бұрын
හරියට හරි ඔයාලා වගේ අය තමයි අපී දනී දිනය කියන්න අපීත් එනවා
@thissawettewa6843
@thissawettewa6843 2 жыл бұрын
👌👌👌👊👊👊❤❤❤❤🙏🙏
@sarathjayawardena8794
@sarathjayawardena8794 2 жыл бұрын
✌✌✌✌✌✌✌✌✌
@sudarshanisaki7643
@sudarshanisaki7643 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️🙏
@puspikapadukka1847
@puspikapadukka1847 2 жыл бұрын
Kalakanni horu 9pannadamu
@meriandiss6675
@meriandiss6675 2 жыл бұрын
👍✌️✌️👌👌👌👌💐💐💐💐💐💐
@nirmaleemendis7288
@nirmaleemendis7288 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmaleemendis7288
@nirmaleemendis7288 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
වසන්ත මුදලිගේ ත්‍රස්තයෙක්
26:08
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41