තැන තැන දාන බොරු මිල ගණන් වෙනුවට කාර් වෑන් මිලේ ඇත්තම ගාන හරිම තැනින් පලමු දැනගන්න.

  Рет қаралды 65,032

The Life Traveler

The Life Traveler

Күн бұрын

Toyota Axio / premier ආයි එන්නේ නැහැ
හැමෝම බලං හිටි කාර් වෑන් ගනන් ටික මෙන්න..
අවුරුදු 3 කිව්වට 2 කරපු නිලධාරී මාෆියාව
Indika Sampath Merenchige
Chairman - Vehicle Importers’ Association of Lanka (VIAL)
👉🏼 Subscribe us
www.youtube.co...
ජනපති අනුර සමග සටන | Satana with Anura Kumara Dissanayake 21-01-2025
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk #srilankanews
#lka #News #fblive #SriLanka #FacebookLive
#HiruNews #sirasanews #newsfirst #TODAYNEWS #NEW6.55 #siyathanews #siyathatelewekiya
#AdaDerana #NethNews #RupavahiniNews
#SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #DasathaNews #dasathamidnewstoday #President #AnuraKumara #AKD #Satana #LKA #SL #Srilanka #KEV
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews
#NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #anurakumaratoday
#anurakumaraindiaspeech
#GeneralElection2020 #nethfmbalumgala
#Election in Sri Lanka #SLPP #UNP #SJB
#Sri Lanka news #Colombo #newswire
#irajshow #lankanews #nethnews
#nethfmbalumgala #dasathalanka #lka
#hirunews #parliament #parliamentLIVE
#parliment #DasathaMidNewstoday #anurakumaradissanayake
#අනුරකුමාරදිසානායක
#srilankaparliamentlive #Cleansrilanka #ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් ශ්‍රී ලංකා #TODAYNEWS #viralnews #sinhalanews #BreakingNews #NewsLive #WithThePeople
#NumberOneNewsPortal #anurakumaratoday #jvpsrilanka #nppsrilanka #Politics #colombo #news #news2024

Пікірлер: 540
@laliththusitha29
@laliththusitha29 5 күн бұрын
ඔයාලා අනුරට ස්තුති කරලා විතරක් මදි, වඳින්න ඕන, මිනිස්සුන්ගේ හීන පැත්තකින් තියලා ඔයාලට, leasing කම්පැනි වලට හම්බ කරගන්න දුන්නාට
@gaminimendis6324
@gaminimendis6324 6 күн бұрын
මගේ අදහස නම් අපේ රටේ මිනිසුන්ට හොදම වාහනය තිරික්කලය.තිරික්කල සෑදීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න ඊට උවමනා ගොනුන් ඕනෑතරම් ඔය නිලධාරීන් අතර සිටී.මේ රටේ මුදල් ඉතිරි කරගැනීමට පුලුවන්.
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 6 күн бұрын
ඕවා කියන්න එපා යකෝ ඇත්තට ගනියි
@shyamawithanaarachchi6456
@shyamawithanaarachchi6456 5 күн бұрын
නියම කතාව
@prera1980
@prera1980 5 күн бұрын
පාඩු ලබන ආයතන හතලිහකට වඩා වැඩියි ඒවයෙ බර තමයි ඔය ගුවන් සමාගමක්.තියෙනව කෝටි හතලිස්දාහක් පාඩු තව අනාගතේ ඒ වගෙ.ගානක් යයි. මිනිස්සුන්ගෙ මෝඩකම නිසා ඕව තේරෙන්නැ. ඕව විකුනල දාන්න ඕනෙ මිනිස්සුන්ට සහනයක් වෙන්න. අභිමානෙ නිසා ඒක කරන්නත් බැනෙ. බුරාගෙන එයි.
@sn9966
@sn9966 5 күн бұрын
කව්රුවත් වාහන ගන්න එපා...මිනිස්සු එකමුතු වුනොත් මුන්ට යකඩ වලට තමයි ඕවා විකුනගන්න වෙන්නෙ.එකමුතු වෙලා පාඩමක් උගන්වමු....👍
@pali516
@pali516 4 күн бұрын
@@sn9966 මා්ඩයෝ වාහන ගේන්නේ අත්තිකාරම් ගෙවපු අයට පමනයි. උඹ මොන මීහරකෙක් ද? උඹ මාරම හරකෙක්.
@emoneycycle
@emoneycycle 4 күн бұрын
ow sanwidanayk hadamu bn fb eke danma patan gamu ekathu unoth loku deyk krnna plwn
@senevirathnabandara9561
@senevirathnabandara9561 3 күн бұрын
😅😅😪
@hasinisamuel5775
@hasinisamuel5775 2 күн бұрын
මොලෙත් ටිකක් තිබුනා නම් මරූ😂
@sn9966
@sn9966 2 күн бұрын
@@hasinisamuel5775 ආණ්ඩුවටද?
@Rathugamagelakshman
@Rathugamagelakshman 6 күн бұрын
අපි දුන්නෙත් අනුරට තමයි ඊළඟ චරිතය අනුව ගෙදර යවන ෂුවර් එකටම යවන එක යවනවාමයි.❤
@tharakawijemanne6745
@tharakawijemanne6745 6 күн бұрын
අනේ පලයන් යන්න බොරු හිල නතුව. මාලීමාවට ඡන්දේ දුන්න එකෙක් කවද්ද යකෝ වාහන සහන දුන්නේ නෑ කියලා ආයේ පරන හොරුන්ට ඡන්දේ දීලා ආණ්ඩුව ගෙදර අරින්න හදන්නේ. හිනා යනවා අහවල් එකෙන්! 😅😂
@nilanthafernando5283
@nilanthafernando5283 6 күн бұрын
දවල් හීන දකින්න එපා මෝඩ මූසලයො
@gihanrathnayake10
@gihanrathnayake10 6 күн бұрын
vahanayak wenuwen ane yakoooo
@BimalNidarshika
@BimalNidarshika 6 күн бұрын
Ane hukee
@krpmpannala6392
@krpmpannala6392 6 күн бұрын
රැවටුනා නොවෙයි විස්වාස කලා.
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 6 күн бұрын
මිනිස්සුන්ගේ ආසවල් හීන විතරක් වුන රටක් ජපනා වාහනෙ හදලා.නිෂ්පාදනය කරලත් එ.වාහන.ලකෂ 10ත් ලක්ෂ 75 අතර දෙනවා ❤එහෙම හදලා.එහෙ පැදපු ලක්ෂ 10 😢 ලංකාවට ගෙදදි බදු කොටි ගානක් 😢😢
@krpmpannala6392
@krpmpannala6392 6 күн бұрын
අනුර ජනාධිපති වෙච්ච ගමන් බදු නැති කරනවා ඉවසල ඉමු
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 6 күн бұрын
@krpmpannala6392 ජනාධිපති.ගැන.නෙවෙ රටකට වුන දෙයක්.ගැන.කිව්වෙු
@SanjayaAnuruddha-w5u
@SanjayaAnuruddha-w5u 3 күн бұрын
​@@krpmpannala6392 පොඩි මිනිහ ගැන බලල සිකුරුයි...
@Wick90
@Wick90 5 күн бұрын
අනුරට ඔයා ස්තූතියි කරන්නෙ මොකද ඔයාලට හම්බ කරන්න ඉඩ දුන්න නිසාද කොහොම වුනත් සාමාන්‍ය ඡනතාවට හොදට ඇරිය👎🏽
@pushpakumara3922
@pushpakumara3922 6 күн бұрын
නිලධාරින්ට ඕනා දේ කරන්නනම් අනුරයෙක් ඕනද ...? අවුරුදු 7 - 8 ක් ජපානයේ පාවිච්චි කල වාහන ආනයනය අවසර දීපියව් .... !!! 😢😢😢😢😢😢😢
@vishwafernando1711
@vishwafernando1711 6 күн бұрын
අනුරව අන්දන්න පුලුවන් නම් තවත් කවර කතාද ඉදිරියට
@samanpushpakumara5122
@samanpushpakumara5122 6 күн бұрын
Meewatanam minissu padamak kiyaladei,
@nilanthafernando5283
@nilanthafernando5283 6 күн бұрын
​@@vishwafernando1711අනේ තෝ දන්න මගුල
@helapura-3833
@helapura-3833 6 күн бұрын
නිලධාරීන් ට වරද පටවන්නේ අනුර බබාද? ඕව අනුරගෙ වැඩ මිසක් නිලධාරීන් ගෙ වැඩ නෙවෙයි
@ChandanaWijayarathna
@ChandanaWijayarathna 5 күн бұрын
පුදුම සානීපක් දැනෙඑන්නේ😂😂
@dhammikajayasekara6389
@dhammikajayasekara6389 6 күн бұрын
මේ ප්‍රෝගෑම් එක දෙවියන් පිහිටෙන් ජනාධිපතිට පෙනේවා 😢😢😢
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 6 күн бұрын
@@dhammikajayasekara6389 😆😆😆😆😆😆😆දැන් සැපද.
@BandulaAbhayawansa
@BandulaAbhayawansa 6 күн бұрын
ඕස්ට්‍රේලියාවේ අවු.10 ක් පරන වහන ගෙන්වනවා...ඔච්චර දියුනු රටක් වෙලත්...නමුත් අපේ රටේ..කාලකණ්ණි යෝ..හිටපු උනුත් ඉන්න එවුනුත් මිනිසුන්ට වහනයක් ගන්න විදිහට වැඩ කරන්නේ නැහැ ...අනුර ලොක්කා කියපු විදිහට වැඩ කරන්න...මිඩ්ල් ක්ලාස් අපිට දෙවියන්ගෙ පිහිටයි
@nethsarasheheran8128
@nethsarasheheran8128 5 күн бұрын
Australia lanka compare keranna epa ,lankawa 65 610 ,,australia kochchara wahana awath kamak na ratawal 2kema same population, habai rate size eka wenas aussie 7 million km2 ratak compare keranna ba,
@kgvdinusara6886
@kgvdinusara6886 5 күн бұрын
Awurudu 15 parana ewath japan walin import karanawa Australia, New Zealand wage ratawal...❤❤
@damiththushara7324
@damiththushara7324 6 күн бұрын
ජනාධිපතිතුමනි. පොඩි වාහන වල ටැක්ස් අඩු කරල ගෙන්නන්නකෝ. අපි ඔය ගේන අලුත් වාහන ගන්නෙ නෑ. අලුත් වාහන ගන්න අය ගනියි. අපිට පරණ වාහනයක් හරි ගන්න පුලුවන් එවිට.
@kamalnipunaponweera5699
@kamalnipunaponweera5699 6 күн бұрын
2020 ට කලින් යෙන් එක තිබ්බේ සත ගානකට අද 1.9 ඇවිල්ල තියෙනව ඒ කාලේ යෙන් ලක්ෂ 10/15 වෙච්ච වාහනයක් දැන් ගානට හැදුවොත් රුපියල් වලින් ලක්ෂ විසිපහක් තිහක් විතර වෙනවා මේ එහේ ගෙවීම් නැතුව නැව් ගාස්තු එකතු වුණාම ඒ වගේ දෙගුණකින් ඉහළ යනවා, wagon R,suzuki alto ඔය කියන බොහෝ බදු ඒකට වදින්නේ නෑ..එයට බලපාන්නේ මම කියපු දෙයයි ඒකයි මෙයා හැමතිස්සෙම කියන්නේ අවුරුදු දහයක් පරණ වාහන ගෙන්නන්න කියලා...එහෙම වුණොත් විශාල ඉල්ලුමක් ඇතිවෙලා විශාල ඩොලර් ප්‍රමාණයක් පිටට යනවා..රුපියල් ස්ථාවර වෙන්න ඕනේ..
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 6 күн бұрын
MEA MINIHA SAIL KARAYEK, EYA KIYANA VIDIYATA JAPANAYAI AURUDU GANAN PARANA WAHANA LANKAWATA GENAWOTH LOKU PRASNAYAK WENAWA, MEYALA MINISSUNTA ADARAITA WAHANA GENWANA MINISSU NEMEI. NIKAN MINISSU KULAPPU KARANAWA,
@liyassiddeek4963
@liyassiddeek4963 6 күн бұрын
Janadipati AKD unata .Mahabenku Adipatiya Ranilge golayek. A Vitarak Nemey .Amaitiwaruth Car sale karayonta kade yanawa
@liyassiddeek4963
@liyassiddeek4963 6 күн бұрын
​@@RitaDesilva-f6cGobba kata kiyannepa Booru .Tamuse Dannawada Loke vahana mila wedima Rata Lankawa kiyala .Americawe, Dubaiwa Awrudu 2k parana vahana import karanawa. Lankawe vitaray Awrudu 3k parana vahana genne. WESSATAWATH SCHOOLE GIYANAM OVA TRUM GANNA PULUWANG 😂😂😂
@Dprasanna1430
@Dprasanna1430 6 күн бұрын
​@@kamalnipunaponweera5699නැවු ගාස්තු යන්නෙ රුපියල් 10000 හො20000පමණී
@කන්තලේභාරතහිමි
@කන්තලේභාරතහිමි 2 күн бұрын
මේකට හොද ප්‍රතිචාරයක් දෙමු ප්‍රාදේශීය සභාවෙන්. ලීසින් කාරයෝ පොහොසත් කරන්නයි මුන් ඔක්කෝටම අවශ්‍ය.
@sn9966
@sn9966 5 күн бұрын
පොඩි මිනිහා ගැන නොහිතන්න බලපාන හේතු, ඉන්දියානු වාහන සමාගම් ලංකාවේ ලීසිං ආයතන ලංකාවේ බැංකු ලංකාවේ ඇතැම් වාහන සේල් කාරයෝ වාහන ඒජන්ත සමාගම් ඊලග චන්දේ උන් එක්කම කරගන්න අනුර සහෝ....😢
@shyamawithanaarachchi6456
@shyamawithanaarachchi6456 5 күн бұрын
ලීසින් company වල අය ලන්කාවෙ නැහැ ඔයාලාට චන්දෙ නැහැ
@kamanigajanayake6154
@kamanigajanayake6154 6 күн бұрын
ඔබ tuma api වෙනුවෙන් කතා කරනවාට ආදරෙයි ❤❤🎉🎉
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 6 күн бұрын
@@kamanigajanayake6154 මරුතුමා.😆😆😆😆😆😆😆
@damiththushara7324
@damiththushara7324 6 күн бұрын
අවුරුදු 07 ක් වත් පරණ වාහන ගේන්න අවස්ථාව දෙන්න
@anukpandithage5740
@anukpandithage5740 6 күн бұрын
නිලධාරීන්ට ඕන විදිහටම කරන්න ඡන්ද තියන්න ඕන නෑ. 😂
@jayasiribandara7227
@jayasiribandara7227 6 күн бұрын
අපරාදෙ චන්දෙට වියදම්කරපු ප්‍රකෝටි ගාන .නිලධාරින්ට ඕනදෙයක් කරන්නදීල උඩ බලා ඉන්න රජයක් නෙවේ ජනතාවගෙ බලාපොරොත්තුව.මො න පිස්සුවක්ද මේ නටන්නෙ.
@wasanthaWeerasinghe-l3e
@wasanthaWeerasinghe-l3e 6 күн бұрын
දනපතියන්ට කොහොමත් වාහන එදත් තිබුනා අදත් තියෙනවා සමහරු ජාවාරම් කරලා වාහන ගත්තා සාමාන්‍ය ජනතාව වන අපිට අඩුම තරමේ බට්ටා ලොරි යක්වත් ගන්න බදු අඩුකරලා දෙන්න කාර් නැති උනාට කමක් නෑ
@LJTechno
@LJTechno 6 күн бұрын
ජනතාව එකතු වෙලා වාහන ගන්න එක වර්ජනය කරා නං හරි මෙකද රජයට මේවෙලාවෙ මුදල් ඹනෙ. අපි ගන්නෙ නැතුව හිටියම රජයට ටාර්ගට් වලට යන්න බැරි වෙනව.
@sldiomendtv5840
@sldiomendtv5840 6 күн бұрын
Ehema karamune
@vidyasagara9038
@vidyasagara9038 5 күн бұрын
oba attatama niwaradi eka tamai kala uttay ape okkoma eka wage hittiyot one dayakkaranda puluwan
@geethakakalingu7879
@geethakakalingu7879 5 күн бұрын
මතකනෙ බිස්කට්? අන්තිමට ප්‍රෙස් තියාගන ඇඬුවෙ, අඤේ බිස්කච් කඤ්ඤ.....විකිඤෙක්කෑ.....ඉන්ඩස්‍ට්‍රිය හාන්චිපයිස් වෙඤවා.....ගාලා, ඔය සේල් කාරයන්ගෙ පිස්සු මිලවල් වලට අපි වාහන ගන්නෑ. යකො නිලධාරින්ට ඕනි විදියට කරන්න ඕනිනම් අපි මොකටද මේ ආන්ඩුවක් ගේන්න මහන්සි වුනේ.
@ganidudanushka6041
@ganidudanushka6041 5 күн бұрын
Aniwa 💪
@emoneycycle
@emoneycycle 4 күн бұрын
owww math kiynne okmai okkoma ekathu wemu fb group ekk hdla link danta
@bgshelton1070
@bgshelton1070 6 күн бұрын
කරුණාකර සාමාන්‍යය මිනිස්සුන්ට වාහනයක් මිලදී ගන්න වැඩ නොකලොත් ඉදිරි ජන්දෙදී වෙන දේ බලාගන්න පුලුවනි අපිට කරන්න පුලුවන් එකම දේ එයයි
@tharakawijemanne6745
@tharakawijemanne6745 6 күн бұрын
මූණත් එක්ක තුයන තරහට නහය කපා ගන්න හරක් උඹලා. උඹලා කොහොමත් මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නු උන් නෙව්. දීපු උන් වාහන ගන්න නෙවේ ඡන්දේ දුන්නේ.
@d.m.wijekoon4916
@d.m.wijekoon4916 6 күн бұрын
​@@tharakawijemanne6745ඇත්ත.
@BINUSHAPERERA
@BINUSHAPERERA 6 күн бұрын
අපිි දුන්නෙ වාහන ගන්න
@shehanrathnayaka3768
@shehanrathnayaka3768 6 күн бұрын
Aniwryen dunne nthnm chnde na
@EShoplk89
@EShoplk89 6 күн бұрын
රටේ තත්ත්වය එක්ක තොපිට පදින්න තුට්ටු 2ට වාහන ගෙන්නලා බෑ හරකුනේ. බංකොලොත් රට උඩට ගන්න කරන්න ගොඩක් දේවල් තියනවා. කන්න නැතුව ඉන්නකොට සෙල්ලම් බඩු ඉල්ලන පොඩි එවුන් හොදයි තොපිට වඩා. උන්ට තේරෙන්නෙ නෑනෙ.
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 6 күн бұрын
ගොඩක් කට්ටිය ලංකාවෙන් yavi ...පිටරට පදිංචි වෙලා .නිවාඩුවකට වගේ ලංකාවට යන්න පුරුදු wevi .....මොකද ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි .......
@kchandanasamanwejibandara2532
@kchandanasamanwejibandara2532 6 күн бұрын
ගොඩක් අය යන්නේ නෑ . කීපදෙනෙක් යයි. ඔයාල වගේ කට්ටිය
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq 6 күн бұрын
මේ රටේ මහජන මුදලින් ඉගෙනගෙන, රටට වැඩ කරලා මේ රට ගොඩ දාගන්න සහාය දිය යුතු මේ වෙලාවේදී.... මේ රටෙන් යනවානම් උඹලට පින්සිද්ධ වෙනවා දැන්ම පලයල්ලා. මොන දුකක් හරි විඳලා මේ රටේ දරුවන් වෙනුවෙන් මේ රට අපි ගොඩ දානවා. අන්න එදාට නැවත වරෙල්ලා..... අපි උඹලව ආදරයෙන් පිළිගන්නවා. ජපානය, චීනය, මැලේසියාව වගේ රටවල මිනිස්සුත් ඒ රටවල් දියුණු කරන්න කලින් ඔහොම හිතුවනම් ඒ රටවල් අදත් එදා වගේම තමයි.
@rasikagabriel679
@rasikagabriel679 6 күн бұрын
එහෙම යන්න පුළුවං අය ඉන්නෙ ඉතා අල්පයයි. අනිත් බහුතරය එදා වේල හොයා ගන්න සටනෙ යෙදෙනවා. උන්ට වාහන විචලනයන් ආණ්ඩු මාරු කරන්න හෝ පවත්නා ආණ්ඩුව පිළිබඳ සතුටු වෙන නිව්ස් පමනයි.
@Wisegrunt
@Wisegrunt 6 күн бұрын
Wena ratawal wala Rent ekt padiyen 60%k ynw. Lankawe ganan wahana wage dewal witharayi. Normal manussayekt parata watenne nathuwa jeewath wenna puluwan
@sn9966
@sn9966 5 күн бұрын
​​@@kchandanasamanwejibandara2532පුලුවන්නම් හැම එකාම යයි.ඇයි බන් ඉන්න ආසා හිතෙන පොඩි දෙයක් කියපන්.
@charithanuradha9508
@charithanuradha9508 6 күн бұрын
තීරණ ගන්න අය මේ තීරණ වලට හේතු කියන්නේ නෑ.. ජනාධිපතිතුමා කියන හේතු සාධාරණ නැහැ. මොහු කියන කතාව හරි ඇති කියලා පිළිගන්න වෙනවා. රටට ආදරේ කරන කෙනෙක්ට වත් මේ රටේ ඉන්න හිතෙන්නේ නෑ 😢
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 6 күн бұрын
@@charithanuradha9508 මේ තවත් ජාවාරම්කාරයෙක්. 😡 ජනාදිපති යට වුනාට මහබැංකුනිලදාරින් ජාවාරම්කාරයින්ට යටවෙන්නේ නෑ ඔවුන්ට රටේ ආර්තිකය ගැන වගකීමක් තියනවා.👍
@chammabikelovers
@chammabikelovers 5 күн бұрын
ඊළඟ ඡන්දය mutama දෙන්න ona yako අනිත් un මිනිස්සු huragena kewa wage me තිරිසනුන් e deyma kara පහර BALLO
@herathmudiyanselagegunarat8359
@herathmudiyanselagegunarat8359 6 күн бұрын
මෙහෙම ගියොත් අපි හීනවලම මැරිලයයි කතවක් තියනව මාස හයකින් විතර ඉහල නිලධාරීන්ට බලප්ත්‍ර වාහන ගෙන්නන්න පොරොන්දුවෙලා කියල එ නිසා එයාල සද්ද නෑ අපි හැමදාම රැවටෙන්ව මෙහෙම ගියොත් අපි ප්ත්කල ආන්ඩුව ගැන ජනතාව ඉක්මනින්ම කලකිරේවි එහෙම වුනොම්ත් රටෙ බලාපොරොත්තු සියල්ල හීන වලටම සීමාවෙයි ජනතාව බලය දුන්නෙ හරි තීරණ හරි වෙලාවට ගන්න නිලධාරීන් එක්ක ප්‍රවේශමෙන්
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 6 күн бұрын
KAWDA HELLO OYALATA MEA BORU KIYANNAI? WAHANA GAINDA DUN NAHA KIYALA ANDUWA SAMAGA KALAKIRENA PISSOTH ATHI, MEAKA BANKOLOTH RATAK ,SALE KARAYANTA ONA VIDIYATA WAHANA GENWANDA DUNNOTH NAWATHA RATATA KELAWAI,
@prasannaekanayake6930
@prasannaekanayake6930 6 күн бұрын
​@@RitaDesilva-f6cසිංහල ඉගෙන ගන්න ආන්ඩු කරන්න කලින්
@pushpakumara3922
@pushpakumara3922 6 күн бұрын
අවුරුදු 5 - 7 ක් වත් පැරණි වාහන ආනයනය නොකළහොත් ඉදිරි මැතිවරණ වලින් මාලිමාව පරාජය කරමු ... !!! 😅😅😅😅😅😅😅
@tharakawijemanne6745
@tharakawijemanne6745 6 күн бұрын
බලාගෙන හිටපල්ලා කට ඇරගෙන ආණ්ඩුව වට්ටන්න ප්‍රාදේශීය සභා වලින්. පවු මේ පරාජිත හිඟන්නො ටික තාමයි try කරනවා මොකක හරි එල්ලිලා ගොඩ යන්න. උන්ට අමතකයි උන්ගේ ආණ්ඩුව කාලේ තමයි වාහන ආනයනය තහනම්ම කරේ කියලා! 😂😅
@d.m.wijekoon4916
@d.m.wijekoon4916 6 күн бұрын
ඒ මොකටද? ආණ්ඩුව පත්කර ගත්තෙ වාහන ගන්න විතරක් නෙමේනෙ ..
@wasanthaWeerasinghe-l3e
@wasanthaWeerasinghe-l3e 6 күн бұрын
මාලිමාව පරාජය කරලා මොකාටද ආයේ රැවටෙන්නේ
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 6 күн бұрын
@@d.m.wijekoon4916ඔව්, ඔව්, හාල්, පොල්,ගන්නනේ. දැන් සැපදා?😆😆😆😆😆😆😆😆
@BrayanNamal
@BrayanNamal 6 күн бұрын
kohomath mun pahalatama yanawa..3%ta eyi 5 lan weddi
@LasanthamihinduFernando
@LasanthamihinduFernando 6 күн бұрын
මේ නිලදාරින්ට ,පාලකයන්ට හෙන ගහනවා
@tharakawijemanne6745
@tharakawijemanne6745 6 күн бұрын
අවුරුදු ගනන් රට හොරුන්ට දීලා බංකොලොත් කරවපු උඹලට හෙන ගහන්න ඕනේ මුලින්ම!
@LasanthamihinduFernando
@LasanthamihinduFernando 6 күн бұрын
@tharakawijemanne6745 කැමති කමෙන්ට් එකක් දාන්න . ලිප්ලයි එපා. ලීසින් කාරයෝ කියන් දේවල් කරන්න නෙවේ. දුන්නේ. ජන්ද දුන්නේ වෙනස් කරන්න
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 6 күн бұрын
@@LasanthamihinduFernando හොදවැඩේ . දැන් සැපද.😆😆😆
@LasanthamihinduFernando
@LasanthamihinduFernando 6 күн бұрын
@priyadarshanikumudukumari7203 ඔව් බන් , තව අවු 5 ඔවුන්ට සනීප නැති වෙන්න දෙනවා
@ajithsenanayake8303
@ajithsenanayake8303 5 күн бұрын
​@@tharakawijemanne6745Ltte එකත් එක්ක එකතු වෙලා මැදමුලන සුනාමි හොරු බලයට ගෙනත් අපට කෙලවලා දැමිමෙ අද මාලිමාව වහන්තරාවට මුවා වුන ජවිපෙ තමා
@chathurikalakmali2387
@chathurikalakmali2387 6 күн бұрын
මෙච්චර බදු ගහලා හදපු රට පේනවනේ. තව ගැහුවත් ඔච්චර තමයි. වාහනයකට ගෙවන ගානට වීසා එකක් ගහන් රටකට ගිහින් වාහනයක් පැදහන් ලා..
@RanjithKumara-u9o
@RanjithKumara-u9o 6 күн бұрын
Pessu
@lakshankarunarathna2342
@lakshankarunarathna2342 6 күн бұрын
Hithana tharam lesi ne rata jeewitha ubala lankawe idan kiynne rata awith balapiyau
@sn9966
@sn9966 5 күн бұрын
සිරාවට❤
@ChamathWickramasinghe
@ChamathWickramasinghe 6 күн бұрын
මහ එකා කාර්‍ය් බහුල එක එකාට හන්දි ගානෙ බැණ බැණ ඇව්ද ඇවිද ඉන්න හින්දද...
@BimalNidarshika
@BimalNidarshika 6 күн бұрын
Ubata amaruda
@NationalNephrologySpecializedH
@NationalNephrologySpecializedH 4 күн бұрын
Niyamai saho 😊 well said ❤ AKD harima karyabahulai boru kiya kiya idala.
@SanjayaAnuruddha-w5u
@SanjayaAnuruddha-w5u 3 күн бұрын
අඩෝ චමත මම සූරී.අනුරගෙ පෑන නැති වෙලාලු.හොයල දෙන්න යමාං.
@jay-sg9vd
@jay-sg9vd 6 күн бұрын
දානපතියන් ට සැප දෙන ජනතා ආණ්ඩුව ට ප්‍රාදේශීය සභා ඡන්දෙදි අපි පිළිතුරු දෙනවා....
@chandanapriyadarshana2070
@chandanapriyadarshana2070 6 күн бұрын
අනිවාර්යයෙන්
@sldiomendtv5840
@sldiomendtv5840 6 күн бұрын
😂😂
@sldiomendtv5840
@sldiomendtv5840 6 күн бұрын
😂😂
@sldiomendtv5840
@sldiomendtv5840 6 күн бұрын
😂😂
@sldiomendtv5840
@sldiomendtv5840 6 күн бұрын
😂😂
@AnuruddaJayatissa
@AnuruddaJayatissa 6 күн бұрын
මොකා ආවත් පොඩි මිනිහට තමයි කෙලවන්නේ.....තව මැතිවරණ තියෙයිනේ
@nalinabeysinghe1083
@nalinabeysinghe1083 6 күн бұрын
ඒවයෙන් එන එවුන් සලකයි නේද පොඩි මිනිහට
@MaduraSampath-l7v
@MaduraSampath-l7v 6 күн бұрын
Pala ponnaya yanna
@sn9966
@sn9966 5 күн бұрын
පරන උන් නම් ආයෙ එපා.කාටවත් චන්දෙ නොදී ඉදලා චන්දය ප්‍රතික්ශේප හෝ කටු ගාමු..
@Damith1988
@Damith1988 6 күн бұрын
Jvp කයිවාරු විතරයි ......ranil මීට වඩා හොඳයි ❤
@nissankamahinda7250
@nissankamahinda7250 3 күн бұрын
අනුරට ස්තූති වෙන්න ඔනෙ වාහන ගේන්න අවසර දුන්නට.ඒත් මට පෙනෙන දෙයක් තමයි මේ රජයත් පහු ගිය රජයන් වගේම මධ්‍යම පන්තිකයාට වඩා ධනපති පන්තියට තමයි වැඩ කරන්නෙ කියල එක්කො රජයේ වරදක් එහෙම නැතිනම් මුදල් අමාත්‍යයාශයේ වරදක් බව වාහන වල මිල ගණන් ගැන බලද්දි තේරෙනව.අනිත බැලූ බැල්මට පේනව රජයට අවශ්‍ය වෙලා තියෙනව ලීසිං කමිපැනි ටික බේර ගන්න.ඒක අළුතින් එන වාහනවල මිල වැඩි වෙන්න හේතුවක්.ලීසිං කාරයො පහුගිය කාලෙ වාහන මිල විශාල ලෙස ඉහග ගිය විට තතක්සේරු වටිනාකම නොසලකා ලොකු ගණන් වලට ලීසිං දුන්න. දැන් වාහන මිල අඩු උනොත් එයාලට කෙලවෙනවා.ඒකයි කිව්වෙ ආණ්ඩුව ජනතාව දෙස නොබලා ලීසිං කාරයො ගැන බැළුවෙ කියල..රටේ සුළුපිරිසක් වෙන ධනපතිපන්තියට ඒක ප්‍රශ්ණයක් නොවෙයි.ජනතාව මේ රජය බලයට ගෙනාවෙ එවැනි දෙයක් බලාපොරොත්්තුවෙන් නොවෙයි දැන් බලාගෙන ගියාම ඉස්සර සිදුවෙච්ච දේ තමයි දැනුත් සිඳුවෙන්නෙ.හාබර් එකෙන් කන්ටේනර් පරීක්ෂාවකින් තොරව පිට වෙනව.ඒ තැන තර්ක ගේනවා විතරයි මොනවද ආවෙ කියලත් දන්නෙ නැහැ.මමත් දැනට කණගාටුවෙන් පසුවෙන්නෙ මේ රජය බලයට ගේන්න උදව්වීම ගැන.
@nuwanperera1854
@nuwanperera1854 5 күн бұрын
අනිවාර්යයෙන් අවුරුදු දෙකක් නිසා අපතේ යවන මුදල් සාක්සී ඇතිවා මදයට දාන්න,මේ මහතා විතරයි සාමනය මිනිහෙක්ගේ හීනේ ගැන හිතන්නෙ,ස්තුතියී මෙතුමට
@thuwanrishad5035
@thuwanrishad5035 2 күн бұрын
වාහනයක් කියන්නෙ necessity එකක්.. ඒක luxury එකක් කරේ මේ රට කරපු උන්..
@snma6976
@snma6976 6 күн бұрын
බදුම ගෙවනවට වඩා ජනතාවට ජීවිතයක් නැද්ද මේ රටේ. කොමිස් කුට්ටි වලට තීරණ.
@ThusanthaBandara-l6i
@ThusanthaBandara-l6i 6 күн бұрын
Anurath Gedara thama.
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 6 күн бұрын
OMBALA WAGAI GOBBA HATHTHA,
@vishwafernando1711
@vishwafernando1711 6 күн бұрын
ඊලග ඡන්දෙන් මහ බඩු😂
@citizanright
@citizanright 5 күн бұрын
මහ බැංකුවේ පියන්ගෙ පඩිය ලක්ෂ 18ක් වෙනකොට ඔහොම තමයි මොනවා කරන්නද. උන් කැමති නෑ අනෙක් උන් වාහනයක් ගන්නවට අවුරුදු පහක් විතර කරා නම් වාහන අඩුගානකට ටිකක් ගන්න පුළුවන් රජයට වැඩි බදු ප්‍රමාණයකුත් එකතු වෙනවා
@priyankagamage4754
@priyankagamage4754 6 күн бұрын
කොහොම කොහොම හරි ඔක්කොම එකට එකතු වෙලා podi minihage oluwatama kelala දැම්මා
@asankaaberathna2714
@asankaaberathna2714 6 күн бұрын
පරණ වාහන වල මිල ඉහළ යන එක නාවත්ඨපල්ල මිනිස්සු පව් අලුත් වාහන සාදරන ගානකට දීපල්ලා නැත්නම් ඕව නාවත්ඨපල්ල පරණ වාහන මිල අසාධාරණයි එකක්වත් ගන්ඩ බැරිවෙනවා මියුස්සයකුට 😢😢😢
@SuhasVidanagamage
@SuhasVidanagamage 6 күн бұрын
නැවත ඩොලර් සංචිත අවසන් වී රට නැවත බංකොලොත් වෙනවා. වාහන ගෙන්වී මෙන් රජයේ බැරි බව පෙනේ
@d.m.wijekoon4916
@d.m.wijekoon4916 6 күн бұрын
ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට කියන්න තියෙන්නෙ ඔය වාහන වාගෙ ලොකු ලොකු හීන තියාගන්න එපා.
@ArjunReddy-cd8nb
@ArjunReddy-cd8nb 6 күн бұрын
Thank you mage prashnaya yomu karata amila❤ ....thawa thawath video karanna.jaya wewa
@krpmpannala6392
@krpmpannala6392 6 күн бұрын
මේ ආණ්ඩුවේ,අය විපක්සයේ ඉද්දි ගහපු කයිය නම් 😂😂😂,කිව්වෙ බදු 0 කරනවා කියල,කොහොම හරි පොඩි කාර් එකක් ගන්න බලන් හිටිය අපි පවු.ඒ වගේම පිටරට ඉන්න අය⁣ට සහනයක් දෙනවා කිවා,අද ඒ ගැන හිතන්නෙවත් නැතුව අති.😢😢😢😅
@NiwanthiHeenkenda
@NiwanthiHeenkenda 5 күн бұрын
මොකා බලයට ආවත් මධ්‍යම පාන්තික යා හූරන්කන්න ඛලන්නෙ මම නමි එකකුටවත් ජන්දය දෙන්නෑ අයෙ
@kkair
@kkair 2 күн бұрын
ඉස්සර බදු වැඩි කරහම ජනාධිපති වගකියන්න ඕනේ. දැන් නිළධාරින් වගකියන්න් ඔනේ 😂😂😂😂
@SunethNishanthaDeMel
@SunethNishanthaDeMel 5 күн бұрын
ස්තුතියි NPP, ස්තුතියි පොඩි මිනිසුන් බල්ලාටම දැම්මාට. දුන්නු චන්දයට උපරිමයෙන් දීලා තියෙනවා. ඊලඟ ආත්මයේදී මෙවගේ රටක් නොඉපදීවා.
@RuwanKarunaratne-l5m
@RuwanKarunaratne-l5m 6 күн бұрын
මෙ කියන ගනන් වලට ලිසින් දැම්මා ම අයෙ අවුරුදු 5ක් යනකන් වාහන ගනන් අඩු කරන්න වෙන් නැ...මොකද ලිසින් කරයො වැටෙනවනෙ...
@samanpushpakumara5122
@samanpushpakumara5122 6 күн бұрын
Nandeyaaa ohoma karaiii,😂
@NilushanLakmal
@NilushanLakmal 6 күн бұрын
අනුර නිලධාරීන්ට යටවෙලා
@nishandwijesuriya5109
@nishandwijesuriya5109 5 күн бұрын
මොන හිගන රටක් ද මේ වෙන රටවල වාහන කියන්නේ සාමාන්‍ය දෙයක්
@pgnihalgunasekara2068
@pgnihalgunasekara2068 3 күн бұрын
පොඩි මිනිහගේ කරමතින් ඇවිල්ලා පොඩි මිනිහටම අනුර අරිනවා, ආයේනං අපි චන්දෙ දෙන්නේ නැත. ලීසිං සමාගම්වලින් සහ නිළධාරීන්ගෙන් ඉල්ල ගනිල්ලා.
@SrimalChandana-c6p
@SrimalChandana-c6p 6 күн бұрын
මිනිස්සු ආන්ඩු වට බැන්නට යකුනෙ වාහාන අවුරුදු 5 පස්සෙ ගේන්නෙ ඒකාලෙ ඩොලර් එක 200 ද්ව්න් 300 මිනිස් සුන්ට ඕන විදිහට හැමෝම වාහාන ගේන්න ගියොත් තෙල්ගැස් ඹෙහෙත් නැතුව යකඩ තමය් කන්න මොකද මේඩොලර් බිලියන 1.9 පනය් අවුරුද්ද ටම වාහාන ගෙන්නන්න බියදම් කරන්න පුලුවන්
@pgnihalgunasekara2068
@pgnihalgunasekara2068 3 күн бұрын
මුදල් අමාත්යාංශයේ නිළධාරීන්ට ඕන විදිහට වැඩකරන්න නෙවෙයි අපි ජනපතිට චන්දය දුන්නේ.
@viraj.madhushanka
@viraj.madhushanka 5 күн бұрын
ආණ්ඩුව කළේ මුංට ඕන දේ. තියන මාකට් එක එහෙමම තියෙන්නත් එක්ක
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 5 күн бұрын
මෙහෙම ගියොත් ජපානය වාහනය නිශ්පාදනය නතර කරලා buyig and selling පටන් ගනියි මොකද නිශ්පාදනයට වඩා ලාබයි විකුණන එක දහස් ගුණයක්
@m.sujithnishankumarakumara8476
@m.sujithnishankumarakumara8476 6 күн бұрын
මේ වගේ රට ගැන හිතන කෙනෙක් ජනාධිපති කරන්න ඕන
@MahelaHerath-y6s
@MahelaHerath-y6s 5 күн бұрын
,අනිවාර්යයෙන්
@cocoon2024
@cocoon2024 6 күн бұрын
දැනට වෙන් කරලා තියන ඩොලර් බිලියන 1.2න් 90%ක්ම සුපිරි ධනවතුන්ම තමයි අළුත් BMW, Benz වගේ ලොකු මුදලක් යන වාහන ගන්නෙ.
@KamalSiriNandana-yd7mg
@KamalSiriNandana-yd7mg 6 күн бұрын
Amilnath, Thank you for your effort. If you could make a video on Tax calculation for different kinds of vehicle categories, it would be helpful for everyone to obtain a clear idea.
@kasunamilnath2192
@kasunamilnath2192 6 күн бұрын
Thanx
@AlaxRoshantha
@AlaxRoshantha 6 күн бұрын
මේ දෙයින් ආණ්ඩුව හොදටම අනාගන්නවා.. දැන් වාහන ගෙන්න අවශ්‍ය නැ
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 5 күн бұрын
ආණ්ඩුව කෙලවා ගන්න එකේ සීමාව පන්නලා යනවා වගේ ලෝකේ වාහන වලට බදු නහුතෙටම ගහන එකම රට සිරි ලංකාව නම් වේ
@shanthapeiris1559
@shanthapeiris1559 5 күн бұрын
වැඩසටහන ඉතා දීර්ඝ යි. ඒ නිසාම වැඩසටහන අත්හරිනවා.
@LasanthaRuwanwarna
@LasanthaRuwanwarna 5 күн бұрын
God bless for innocent poor people. Anura is the person who did best for the innocent middle people's vehicle dream.
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 5 күн бұрын
රෙන්ඩ බද්දක් ගහන්න විදිහක් නෑ ඇයි කෑම හිගනෙ ඉතින් රෙනවා අඩුයි හරි දවසකට පස්සෙ එක කරන්නෙ පුදුම පයිට් එකක් කරන්නෙ ඔය පොඩි කෑල්ලක් එලියට විසික්කරන්ම 08 8:08 8:08 8:08 8:08 8:08
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 6 күн бұрын
තව ඉතුරු වෙලා තියෙන්නේ අම්මා බලන්න ගියාට බදු ඉන්දියාවේ ගියාට බදු චීනේ ගියාට බදු මේසෙට ගැහුවට බදු කැබ් එකේ යාපනය ගියාට බදු වගේ ඒවා තමයි
@upalibatakanda
@upalibatakanda 5 күн бұрын
20% බද්දක් නිසා මාලිමාව පරාජය නළලේ කොටගත්තා
@dineskumarakumara8956
@dineskumarakumara8956 5 күн бұрын
අපි කුබුරේ යන්න හිටියත් කාර් එකේ බයික් එකේන් යන්නත් බැ . ල .8 ලග එන චන්දෙ අමා රැ වෙයි
@athulatennakoon2036
@athulatennakoon2036 6 күн бұрын
අපි ජනාධිපති රවට්ටලා රට බංකොලොත් කරන්න යන්නේ. එකයි අලුත් වාහන ගේන්නේ. අපි රනිල්ගෙ කට්ටිය
@chathurangaprabhath3876
@chathurangaprabhath3876 6 күн бұрын
පලාත් පාලන මැතිවරනේදී හොඳටම සලකන්නම ඕන.
@tharakawijemanne6745
@tharakawijemanne6745 6 күн бұрын
බලාගෙන හිටපල්ලා කට ඇරගෙන ආණ්ඩුව වට්ටන්න ප්‍රාදේශීය සභා වලින්. පවු මේ පරාජිත හිඟන්නො ටික තාමයි try කරනවා මොකක හරි එල්ලිලා ගොඩ යන්න. උන්ට අමතකයි උන්ගේ ආණ්ඩුව කාලේ තමයි වාහන ආනයනය තහනම්ම කරේ කියලා! 😂😅
@iew1683
@iew1683 5 күн бұрын
අනුර හදල දෙනව කිවුව , වාහන නෙවේ ගවයො ටිකට තණකොල 😂😂😂
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 6 күн бұрын
මහ එකාට කියන්න බැරිද රට ඉන්න උන්ට , පිටරට සල්ලි වලින් ( ලන්කවෙන් පිට) අපිට පුලුවන් වාහනයක් ගෙන්වන්න .. බද්දක් ගෙවන්නම් . .. 300%
@sandamaliadhikari1016
@sandamaliadhikari1016 5 күн бұрын
අනිවාර්‍යයෙන්ම ඒක හොද අදහසක්.ඒත් පිටරට මිනිස්සුන්ගේ ඩොලර් වලින් මුන් ගොඩයන්න ඉන්නවා. රට විරුවාට කිසිම සහනයක් නෑ.යවන්න හොදනෑ ඩොලර්.
@IsuruMadushika
@IsuruMadushika 6 күн бұрын
කෙලියා යකඩ හීන වලට🙂
@ChathuraDilshan-yf7vs
@ChathuraDilshan-yf7vs 6 күн бұрын
මුන් ඔක්කොම තමන්ගෙ මඩිය ගැන හිතල කතා කරන්නේ.. tax එක ප්‍රසිද්ධ කළානම් ඉවරනේ.. ජපානේ 2023 wagon R එකක් ලක්ෂ 20ත් 24ත් අතර ගන්න පුළුවන්.. මෙහෙට එනකොට නව් ගාස්තු එක්ක ලක්ෂ 26ත් 30ත් අතර වෙයි.. සෙස් බද්දයි අනෙකුත් බදු එක්ක 35%ක් බැලුවත් ඒකට vat එක 20%ක් එකතු කලත් ඔය කියන ලක්ෂ 80 එවා එන්නෙ නැ.. උපරිම ලක්ද 65ක් වෙයි.. එහෙම උනොත් 2015 wagon R එකක් 45කට වත් අඩු වෙනවා..
@shanakafernando7502
@shanakafernando7502 6 күн бұрын
True. Mu kiyanne boru. Mu taram kapaiyek tawath neha. wagon r ekak 85i lu, ane pako🤣
@ChandanaBandara-pf6er
@ChandanaBandara-pf6er 6 күн бұрын
පොඩි මිනිසාට වාහනයක් ගන්න බැරිනම් මූන්ව වර්ණා කරන්න එපා
@chandanaranathunga6026
@chandanaranathunga6026 5 күн бұрын
රාජපක්ෂ හොරුන්ට ශාප වේවා! අපේ දුක විකුණන් බලයට ආපු අපේ හීන බොද කරාපු NPP ය මෙවර පළාත් පාලන චන්දෙන් පරජය කරමු.
@sn9966
@sn9966 5 күн бұрын
ඉතින් ඇයි ඩොලර් නැත්නම් දැන් වාහන ලංකාවට ගෙන්වන්නෙ? අපිට ලොකු ගනන් දීලා වාහන ගන්න සල්ලිත් නෑ.ඉතින් වාහන ගේන්නත් එපා.අඩුවට ගේන්න පුලුවන් අවු 7ක් 10ක් පරන වාහන ගේන්න ඉඩ දුන්නොත්...ඉතින් ඒක කරන්නෙ නෑ.ඉන්දියා වාහන ලංකාවෙ උන්ගෙ උරුමේ කරන්න මුන්ට ඕනෙ...😡
@Thissa-f8j
@Thissa-f8j 6 күн бұрын
කුඩු කසිප්පු මුදලාලිලාට පමනය් වාහනපදින්න පුලුවන්
@lepanhar9350
@lepanhar9350 6 күн бұрын
ජපන්වල ඉදලා ගොනෙකුත් එක්ක ලාබෙට ගන්න කරත්ත නැතිද,මෙහේ ගොනෙකුත් ගන්න ලක්ස 10 විතර වෙනවා.
@anurawimalaveera9965
@anurawimalaveera9965 6 күн бұрын
😂😂😂
@mdrlakmal
@mdrlakmal 6 күн бұрын
ඇත්තටම වාහන ආනයන කරුවන්ට පහසුවක් කරන්න අප වාහන ගෙන්විය යුතුද. ඔවුන ව්‍යවසායකයින්. ඔවුන්ට තමංගෙ ව්‍යාපාර විවිධාංගීකරණය කර හැකියි. ඒ වගේම සංඛ්‍යාත්මක වශයෙන් සිය ගනණක්. ඒත් ඩොලර් ටිකට කෙළවගත්තොත් මිලියන විස්සක් ආයෙ මහ පාරේ.
@madhawadharmasiri6882
@madhawadharmasiri6882 3 күн бұрын
පුද්ගලිකව සම්පූර්ණ මුදල ගෙවා වාහනයක් මිලදී ගන්න හැකි සාමාන්‍ය ජනතාව කොපමණද කියල වගේම දැනට රටේ ආර්ථික තත්වය අනුව සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගන්න කොපමණ මුදලක් වැය කරන්න පුළුවන් ද කියන එක ගැන සමීක්ෂණයක් කරා නම් හොඳයි.
@SuhasVidanagamage
@SuhasVidanagamage 6 күн бұрын
නිල දාරි වාදය නැවත පෙරමුණේ වාහන ගෙන්වීම තුලින් එය පෙනේ
@greshanfernando4811
@greshanfernando4811 6 күн бұрын
Hama dama podey minisu dukwedinawa.Well done Mewa hoda padam apita..
@Rathugamagelakshman
@Rathugamagelakshman 6 күн бұрын
අනුරාපිට එහෙම සලකනවානම් අපි අනුවට ඒ විදියට සලකන්නම් ඊළඟ මැතිවරණයේදී
@samithmadushan450
@samithmadushan450 6 күн бұрын
අනුර උඹ වැඩ කාගන්නේ මෙන්න මේකෙන් තමයි බලපංකෝ වෙන දේ
@vishwafernando1711
@vishwafernando1711 6 күн бұрын
අනිවා සුපිරි ඇරිල්ලක් ඇර ගන්නේ මේකෙන්නම්
@JaxApocalypse
@JaxApocalypse 5 күн бұрын
😂රනිල්ගේ කටට ගත්ත උන් ඇයි බන් අනුරගෙන් වාහන ඉල්ලන්නේ?? සාගලගෙන් ඉල්ල ගනින් 😂
@buddhikamadusanka1299
@buddhikamadusanka1299 6 күн бұрын
Anura kumara Ariya Arillak minihekuta jeeevithekata vahanayak ganna bari vennama .Romba thanx Chande dunnu apita
@lankameitech9300
@lankameitech9300 6 күн бұрын
අනුර කියන්නේ අපි හිතපු මිනිහා නෙමෙයි. මිනිහාට ගැලපෙනම නම ගමේ රනිල්
@madumhewa9543
@madumhewa9543 2 күн бұрын
මධ්‍යම පන්තිකයට කෙලෙව්වේ රාජපක්ෂ රනිල් මුසලයෝ දෙන්න
@LaksmanLaksman-y1z
@LaksmanLaksman-y1z 20 сағат бұрын
Thanks
@manoriudayangani1669
@manoriudayangani1669 6 күн бұрын
Gotabhaya wage anurath hodatama kara apita
@western727
@western727 6 күн бұрын
බැසිල් මුදල් ඇමැති කාලේ ඹක්කොම බැන්නේ මුදල් ඇමතිට. දැන් බනින්නෙ නිලධාරින්ට. දැන් ඉන්න මුදල් ඇමැති මොකුත් දන්නැති බබා.මෙීව සිද්ධ වෙන්නෙ ජනාධිපතිත් දැනුවත්ව. මෙී කලාපෙ වැඩිම වාහන මිල ලංකාවෙ. ඇමෙරිකාව චින වාහන වලට බදු ගහන්නේ 25%.ඒකට අපේ පාලකයො නොදකින්.
@dina6452
@dina6452 2 күн бұрын
දැන්ම වාහනයක් ගන්න එපා ..ඒ සල්ලි වෙන ආයෝජනයක් කරන්න තව ටිකක් ඉවසලා බලාගෙන ඉන්න ..වාහනයක් ගන්න කියලා සල්ලි ටිකක් හොයාගෙන ඉන්න ඔයාලට කියන්නේ😢
@saman20auto
@saman20auto 5 күн бұрын
මේ වාහන ඉම්පෝර්ට් ක්‍රියාවලියම අපේ රටට ඔබින් ආකාරයට වෙනස්වීය යුතුඉ .සිස්ටම් චේන්ජ් කිව්වාට කිසිම කෙනෙක් ලෝකෙත් එක්ක දනුවත් නහෙ.
@dasun.tharaka
@dasun.tharaka 6 күн бұрын
me manussaya witharai kondak thiyan katha kare.respect mr merenchi
@Jimson-os8dr
@Jimson-os8dr 5 күн бұрын
වාහනයක් විකිනිමෙන් ආනයන කරුවන් ලබන ලාබය කොපමනද?
@upanandawimal971
@upanandawimal971 6 күн бұрын
ලිසින් කාරයො පරන වාහන අදිමිලට වැලිවෙසන් කරද්දි වැරදියි කියන්න මු හිටියද
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 5 күн бұрын
දැන් ඉතින් පරන lancer wagon එකක් එකක් වත් ගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නේ 2-4 අතර තිබ්බ එක 10-15 වත් වෙයි
@nimalgunarathna7584
@nimalgunarathna7584 5 күн бұрын
තාම රටේ ආර්තිකය පවතින්නේ අවපුමාන මට්ටමේ වාහන ගෙනල්ල ඩොලර් සංචිත විනාස කරගෙන නැවත අවදානම වැටිල අසරන ජනතාව අමාරැවේ නොදැමිය යුතුයි.සල්ලි තියන අය වාහන ගෙනල්ල එක මනුෂ්‍යයෙකු ගමන්කරයි.සාමාන්‍ය මිනිසුන් හැමදාම දුකේ.
@Nuwan0007
@Nuwan0007 5 күн бұрын
මේ යන විදියට ලංකාවෙ ජීවිත කාලෙම පඩිය එකතු කලත් අලුත් වාහනයක් ගන්න බැ ...😅
@ShalakaGunaratne
@ShalakaGunaratne 6 күн бұрын
කයියයි පඩ ගදයි විතරයි මේ වේසිගෙ පුතාලගෙ.
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 4 күн бұрын
uba sabapathi une kohomada ban 2018 wagon R laksa 30 thibune awrudu 5 padala ,laksa 60 kiyanawa uba eka anumatha karanawa kohomada ban ehema wadiune ayeth japaneta ginihin genawada 2018 japane laksa 7 vithara ganna puluwan thopi sakkili ballo
@amithaliyanarachchi1146
@amithaliyanarachchi1146 6 күн бұрын
මේ ගනාට වාහන ගන්ඩ ඔනෙ තරම් ඉන්නව. ඔක්කොම එකතු වෙලානෙ එ දවස් ව්ල රජපක්සල ගෙනවෙ දන් ඔක්කොම එකතු වෙලා කමු.
@SuhasVidanagamage
@SuhasVidanagamage 6 күн бұрын
මාලිමාවේ නලීන් හෙවස්ගේ දුන්නලක්ස දහයේ වාහන කෝ ජෙප්පෝ. පච මරුවෝ. රැවටිච්ව් එවුන්ට බුදුසරණයි
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 6 күн бұрын
කියන්නෙම ගනන් වැඩි වෙනවා කියලා විතරමයි….
@zion_creation6665
@zion_creation6665 6 күн бұрын
Wahana uththawalan nogennuwanam oyata wada hodai kalu viyapara karayo finance karoyoi para ballo gana hithala gennala thiyenne rate samane minissunta kawadakwath oluwa ussanna ba aarade areiye
@DilankaWasala
@DilankaWasala 5 күн бұрын
ජපන් වාහන ලංකාවේ හදමු 🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵❤️❤️❤️❤️❤️❤️❤️❤️
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 08 - 02 - 2025
Siyatha News
Рет қаралды 3,5 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН