KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මීඩියා වලට මොනවා කිව්වත් අනුර, මහින්ද අයියව ගෙදරින් එළියට දාන්නේ නැහැ.පුළුවන් නම් මේවට නඩු දාන්න.
39:48
🔴මූ තග දාලා ලියුමකුත් එවලා !! මං ඉවසුවේ නිවට කමකට නෙවෙයි උපන්ගම උණුසුම් වේ!! hiripoda wassa 94 today
11:06
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
Короче говоря Алинка Малинка ест сладости #shorts
0:22
යෝෂිත මල්ලි බලන්න නාමල් එක්ක දුවන් ආපු ඩී.වී ගෙන් මාධ්‍ය දැන් 'මොකද හිතෙන්නේ' අහයි.-මම වැරදි කරලා නෑ
Рет қаралды 24,344
Facebook
Twitter
Жүктеу
1
Жазылу 825 М.
The Life Traveler
Күн бұрын
Пікірлер: 588
@AchalaJayarathne-h2h
Күн бұрын
අනේ මේ සක්කිලියා දැක්කම එපා වෙන අයකෝ
@preethieduke
21 сағат бұрын
SB’s Duplicate 🫏🫏🫏🫏🫏
@krishvijay4807
14 сағат бұрын
Siravata 😂
@pgpremathilaka78
Күн бұрын
මේකා පාර්ලිමේන්තුවට ආවේ රාජපස්ස කක්කුස්සි වලේ ලගින බත් බැලයන්ගේ සල්ලි වලින්!!
@kg94837
Күн бұрын
මේ චානකයව අත් අඩංගුවට ගන්න ක්‍රමයක් නැද්ද? මැදමූලන රෙදි හෝදන එකා. මේ නඩු වලට අත් අඩංගුවට ගන්නේ. ඒක රජයෙන් කරන දෙයක් නෙමේ. අත් අඩංගුවට ගන්න ක්‍රමයට අපි විරුද්ධයි. අමුතු සැලකිලි බැහැ. හැමෝටම එක විදිය වෙන්න ඕනේ. රටේ මිනිස්සුන්ට කන්න නැති එකට වග කියන්න ඕනේ මේ රට පතුලටම වට්ටලා බංකොලොත් කල උඹලගේ මහරජානෝ චානකයෝ.
@ajithdesilva1202
23 сағат бұрын
100%
@dulinasathmitha5704
Күн бұрын
මේ හොම්බ ඉදිමිච්ච එකාගේ හොම්බ තලන්න මෙතන කවුරුත් නැද්ද.
@sujithkosala9108
Күн бұрын
මේ පකයාගේ යාළුවෙක් වත් නැද්ද මූව පෙන්නන්න බැරි..? 🤔🤔
@thilakaranjaniedonadanapal5788
Күн бұрын
Mu patta gon katha kiyanne kediri gannet Hopi bath Bala yo paradilath Kai wary haha a horu thawa Pohottuwa pall wela thawa aurudu 10 malimawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mnmshiran9666
Күн бұрын
Ow ban.. muta guti kana munakma tama tiyenne😂😂
@kamalkamal7337
Күн бұрын
Api enawo mekage honba thalanna.mekage ata dekath thalanna oni.
@k.g.jayaratna5025
Күн бұрын
තව ඉස්සරහට තව දේවල් ඉදිරියේදී බලාගත හැකි
@maheshajayarathna2138
Күн бұрын
චන්ද්‍යය දීපු අපිට මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ හොදයි. විවේචනය කරන්නේ චන්දය නොදුන් අය.
@nishanvlogs2399
Күн бұрын
උඹලගේ කාලේ පොලීසිය ස්වාධීන උනානේ බං කටවහන් හිටපන් චානක.
@Ganstaitaly
Күн бұрын
2:50 කෑලි මොනද මේ කියන්නේ😂😂😂මුට ආයිත් චන්දේ නෑ😂😂😂😂පර වෙසිගේ පුතාලා😂😂😂මුං කියන්නේ හොරු පොලිසියට එනවා කිව්ව නම් කියලා 😂😂😂පක ගිහින් තමයි ගන්න ඔන පර වෙස බල්ලොන්ව...දෙරන හිරු තාම පුක දේනවානේ..... අපිට නම් හොදයි මේ ආන්ඩුව ...❤❤❤
@kandagedissanayaka2731
Күн бұрын
පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු පට්ටම හොරු නිවන් සුව ලැබේවා නිවන් සුව ලැබේවා උඹලා ඔක්කොම හොරු
@Lionel-bt7oe
Күн бұрын
හැබැයි මුන් මොනව උනත් හිනාවෙනව කෙදිරිගානව හරි ෂෝක්
@nalikashiranthiheeralu8598
Күн бұрын
😂😂😂
@ThanujaShayamali-h3s
Күн бұрын
අනේ පකෝ තොපිව අත් අඩන්ගුවට ගන්නෙ නිකන් නොවේයි නේ නිකන් අත් අඩන්ගුවට ගන්න උබල හිතුවද ආන්ඩුවට පිස්සුද කොහොමත නාමලය අත් අඩන්ගුවට ගන්නවා
@GaminiRodrigoTMR
Күн бұрын
රාජපක්ෂ අන්තප්පුරේ එක්කෙනෙක් ඉන්නව එයා හරි සතුටින් ඉන්නව ...
@nishanvlogs2399
Күн бұрын
සමුපකාර පරදින්නේ නෑ බං එක කොහොමත් ජන මතයට බලපෑමක් නෑ කොහෙත්ම.
@jennysaro8960
Күн бұрын
හැබැයි ඉතිං එකක් හිනාව අව්‍යාජ මවාගත් එකක් ඒ වගේම මූණවල් දාඩිය දාගෙන කළුත් වෙලා වගේ නේද බේබිගෙ😂😂😂😂 ඔහොම යමු ජනතාව මාලිමාව ගැන තිබුන විශ්වාසය ඒ විදියට රකියි කියලා අපි විශ්වාස කරනව.
@shanthigomes
Күн бұрын
Aniwaryen
@LalanthaPerera77
Күн бұрын
ඇත්වශයෙන්ම
@darmadasarathnayaka9369
Күн бұрын
මේ රජයට බලය දුන්නේ හොරු අල්ලන්නයි .පහුගිය රජය හිතුමතේ ඉවත් කරගත් නඩු නැවත දැමීමේ වරදක් නෑ දුප්පතා කොස් ගෙඩියක් හොරකම් කළාම මතකද දුන්නු දඬුවම.
@disanayaka4048
Күн бұрын
නොදකින් පිස්සු බල්ලා 😂😂😂හොදම කටු කාපු බල්ලෙක් 🤣🤣🤣
@taleyfernando3169
Күн бұрын
හොරු ඇල්ලුවද කියලා පාර්ලිමේන්තුවේ දී ඇහුව නේද දැන් ඇයි දේශපාලන පලි ගැනිම් කියන්නේ
@UthpalaNawarathne-t9j
Күн бұрын
මූනෙන්ම පේනවා බොරුවට හිනා වෙන්නේ කියලා..මූනම් මහ කුනු ගොඩාක්..අවුලක් නෑ මේ වගේ උන් තමා රාජපක්ෂලා ලග ඉන්නේ 😂😂 මුන් ජීවත් වෙලා ඉන්නකන් මේ කෙදිරිගාන එකයි අඩන එකයිනම් නවතින එකක් නෑ😂😂😂
@DeepikaPriyadarshani-q9q
21 сағат бұрын
Mu 1 dawasak wath minissu wenuwen katha kale na. Hemadama rajapakshalata kade yana p..yek
@isharasaman9500
Күн бұрын
දැන් කෙදිරි ගානව නෙවෙයි හයියෙන් මොර දෙනව😂😂 මේ පිස්සා කෙදිරි ගාන ගමන් කියනව ආන්ඩුව කෙදිරි ගානවලු😂😂😂 හිනා උනාට ඇඩිල ඉන්නෙ😂😂
@KumarikaPerera-x4n
Күн бұрын
මුගේ කටට රෙන්න ඔිනි
@nirmalsiriwardene4845
10 сағат бұрын
😂😂😂
@JayarajaSingam
Күн бұрын
මාලිමාවට ජය ❤❤❤භෝරැ ඉවරයි
@mahindasirikumara
Күн бұрын
තොපි හොඳට කළානම් මොකද තොපිට කෙලවුණේ කියාපීයකෝ
@kokilafernando1486
Күн бұрын
මීට පෙර රජයන් වලින් අපි දැක්ක නීතිය ක්‍රියාත්මක වූ ආකාරය. රජයේ බලපෑමකින් තොරව දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා.මාලිමාරජය ගැන චන්දය දුන්න ජනතාව අවංකවම සතුටුවෙනවා.
@vinokrishantha9718
Күн бұрын
ආණ්ඩු ව පිරිහෙන්නේ මේ වා නොකර සිටියානම්. මහජනතාව අසරණ වෙනවා. රුවන් වැලි සැයේ චුඩා මැණික්කයේ මැණික් වලට මොකද උනේ ජාතික කවුතුකාගරයේ පුරාවසත්තු වලට මොකද උනේ. දේශපාලන යට හැම දේම වහගෙන හිටියේ.
@SusithaRohana
Күн бұрын
අපි මෙ ආන්ඩුවට චන්දෙ මෙකට තමයි. හොරු ඇල්ලුවෙ නැත්නම් බලා ගම්මු.
@nimalkaballouz3564
Күн бұрын
කලින් ආවෙ කතරගම ඉඩමට අද ගත්තෙ රත්මලාන ඉඩමට. මූටත් ඉක්මනින් නඩුවක් වැටෙයි😁😁
@SanathRathnayake-iv5tx
Күн бұрын
තොපි කොරපු රටේ බංකොලොත්
@madawalasidny1486
Күн бұрын
ඉදිරියෙදෙ ඉරිද සදුද දිනවලත් ගනීවි?
@lilith5730
Күн бұрын
මොකාද මේ ප්‍රශ්න අහන හිපාටුවා.අපි මේ ආණ්ඩුව පත් කරගත්තෙ ඔය කම්බ හොරු ටික ඇතුලට දාගන්න මිසක් බඩ ගැන හිතල නෙවෙයි.මේ ආණ්‌ඩුව නොඑන්නට මේ වෙනකොට කෑම කෙසේ වෙතත් අපිත් එක්කම මුන් රටම විකුණල ඉවරයි.
@maheshkariyapperuma5165
Күн бұрын
කතරගම ගේ කාගෙද..😂😂😂😂
@anomaherath1090
Күн бұрын
ඩී.වී. චානක කෙදිරි ගානවා.😅😅😅😅
@chamindakumara2428
Күн бұрын
හොඳම wadae horunta
@maheshkariyapperuma5165
Күн бұрын
අවු.5 කටම ලක්ශ 68 ක් ම දුන්න නෙ...😂😂😂😂
@mahindasirikumara
Күн бұрын
අපිට හරි සතුටුයි බන් කෙඳිරිගාන්න එපා කිීව නේද.සත්‍ය තමයි මේ වෙන්නේ
@sumithkumara7656
Күн бұрын
ජනතාව හරි සතුටින් ඉන්නෙ මෙ දවස් වල කෙඳිරි ගාන් නැ 😅😅😅
@kasunprasanga3924
Күн бұрын
ආණ්ඩුව පිරිහෙන්නෙ ඔකුන් ඇල්ලුවො නැතිවුනොත් ..
@madumadubahashini3860
Күн бұрын
පලයන් ඩෝ යන්න
@upaliherath4029
Күн бұрын
දුන්න ඡන්දය වැඩ කරන්න පටන් අරන්. ඔහොම යමු.
@AmithKarunathilaka
Күн бұрын
සමූපකාර ගැන කියන්න ඕන නෑනේ. ඕකේ ඉන්න උන් ගැන අපි දන්නවනෙ..
@goergegt905
Күн бұрын
අපි චන්දෙ දුන්නෙ මේකට...නාකි මයිනාගෙ මුලු පවුලම හිරෙ යායුතුයි...අපි ඒ දවස් අපි ගනිමින් ඉන්නෙ
@vandenriesen1294
Күн бұрын
චෞර පවුලේ 'තජුදීන් ඝාතකයා' පමණක් නෙවෙයි අනෙකුත් ඝාතකයින්වත් සිපිරි ගෙදරට යවන දසාව එළඹ තිබේ.
@ramyagoda433
Күн бұрын
මට හිතෙන්නෙ හොදටම බය වෙලා😂😂😂😂
@PivithuruRajapaksha
Күн бұрын
අපිට හෝ කාටවත් සතුටක් නැහැ කවුරු හරි රටේ සම්පත් ගිල්ල උන් අල්ලලා දඩුවම් කල යුතුයි නේද වහලෝ උඹලට රාජපස්ස මැදමුලන දංකුඩ තිබුණට මේ රටේ ගොඩක් ගෙවල් වලට දෙවේලක් බත අදත් නැත්තේ රාජපස්ස රනී ත්‍රස්ත කල්ලිය මේ රටට කල විනාශයි මාලිමාවට ඇවිල්ලා මාස 3න් සියල්ල හදන්න බැහැ. හරියට සුඛිත මුදිත රටක් දීල වගේ කතාව
@PathumMihiranga-tn4ln
Күн бұрын
පොල් සම්බෝල නෙවෙයි ලුණුයි බතුයි කෑවත් අපිට කමක් නෑ. හොරු ටික හිර බත් කන්නන ඕනි.
@jeewakawijerathna6383
Күн бұрын
මමත් ඔහොමයි ගෙදර ට හොරා වැරද්දක් කරලා උනේ නැති ගානට අම්ම එක්ක කථා කරද්දී
@disanayaka4048
Күн бұрын
76 කල්ලියේ අලුත් වචනය 😂😂😂හොරු අල්ලන එකට කියන්නේ දේශපාලන දඩයම 😢😢😢
@Rohanaedirisinghe-og5kw
Күн бұрын
දැන් කෙදිරි ගාන්න එපා. අපි දන්වා හොරැ කවුද කියලා. මාලිමා ආන්ඩුව චන්දෙ දීපු අපට ප්‍රස්නයක් නැ. වැඩේ හොදයි.
@nishanthaperera6534
21 сағат бұрын
සතුටු කරන්න ආයි රොකට් එකක් යවමු.🚀🚀🚀🚀😂😂
@udajithnishantha4469
Күн бұрын
ඇ බං නාමල් මහා මැතිවරණයට චන්දේ ඉල්ලුවේ නැත්තේ 😂😂😂😂😂
@hectorNanayakkara
Күн бұрын
මචං, අධිකරණය නිවැරදි නම් අර මහින්දලරට බංකොලොත්කලා කියන තීන්දුව …? 🥸🥺
@ThanujaShayamali-h3s
Күн бұрын
😂😂
@nishanthadabare7322
Күн бұрын
ලොකුම අපරාද තව ඉදිරියට උබලා ජනතාවට හිග්ගැවෙන්නෙ කරුවෙ
@ThanujaShayamali-h3s
Күн бұрын
අපි අපේ බඩ ගැන බලාගන්නම් තො ඒ ගැනබලන්න එපා
@geethanjanasenanayaka
Күн бұрын
යකෝ මේ ආණ්ඩුව බලයට ආවෙ හැට68 ලක්ෂයක් ඡන්දේ අරගෙන මෙව්ව කරනවා කියලා. මෙව්ව කරේ නැත්තං එහෙම මිනිස්සු පාරට ඇවිල්ලා මේ ආණ්ඩුවට ගහල එලවයිදර ඔන්න කෙඳිරි ගහනවෝ
@KumaraHari-ox9li
Күн бұрын
හරි හරි ඔහොම යමුකෝ, දැන් ක්ලින් වෙනවා ටික ටික,
@DinushaDinusha-d2t
Күн бұрын
කෙදිරි ගානවා කියන්නේ ඔව්වට තමා චානක😂😂😂😂😂😂😂😂
@SasiruNimsara-d2u
Күн бұрын
වාහන 6ක් ගියඑක අපරාධයක් ලු.මුන්ගෙ පස්සෙ වාහන 20ක් විතර ගියා .ඒව අපරාධ නෙමෙයිද
@lasithafyesn
Күн бұрын
දුක නොපෙනෙන්න හයියෙන් හිනාවෙනව.
@MadusankaDharmadasa
Күн бұрын
දැන් ඉතිං ඕන්න කෙදිරි ගානවා අනේ මන්දැන්නෑ සිංහයෝ වගේ නේද හිටියේ
@PriyanthaSugath-q9y
Күн бұрын
උඹත් ඊළඟ ඡන්දය මහජනතාව ගෙදර යවනවා රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටියොත් උඹට පාර්ලිමේන්තු එන්න ඕනනම්රාජපක්ෂලගේ පස්ස හෝදන්නැතුව ඉන්න වේවි
@Shironi-j6x
Күн бұрын
පට්ට හරැ
@isharasaman9500
Күн бұрын
වැඩිම විවේචනය පොහොට්ටුවට එන්නෙ ලොකුම හොරු තොපි හින්දනෙ ගොන් බයියෝ 😂😂😂😂
@ThanujaShayamali-h3s
Күн бұрын
එකෙන්ම
@Amila-rp5ny
Күн бұрын
ලොන්ඩරියෙ ඉතුරු වෙලා ඉන්න කීපදෙනාගෙන් එකෙක් තමයි මේ රිලා මොටා😂🤣😜
@rohanakp9776
Күн бұрын
අපායෙ සුව
@ALIENAGENT
Күн бұрын
දැන් කෙදිරි ගානවා. වැරදි කරලා නැත්නම් උසාවිය තීරණය කරයි. උඹ සංදර්ශණ පවත්වන්නේ නැතිව ඉදහං
@nishanthakumara2998
19 сағат бұрын
වැරැදි නොකරන මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ නේ බං...උබල ආන්ඩු කෙරුවෙ මාරම ස්වාධීන විදියටනේ...
@milroyfernando2739
Күн бұрын
ඔතන හිටපු අය කිව්වා ඔත හෙන ගූ ගදයිකියලා😂😂 ඇත්ත කියපියව් තොපිට ගූ ගියානේද? 😂😂😂
@nishandushyantha6249
Күн бұрын
ඕයි ඕයි 😂
@amandamohottige2439
Күн бұрын
මුන් තාම ජනතාවට හිනාවෙනව..
@KalpaniKalpani-g2m
Күн бұрын
කියන්න දේකුත් තියෙන්න් එපැයි මුන්ට. අපිට නම් ආන්ඩුව කෙදිරි ගානව පෙන් නෑ මුන් වගෙ
@KasunKothalawala-rr1gk
Күн бұрын
රොකට් චිචී ටත් බබා හම්බවෙයි ළගදිම..
@chinthakapradeep
Күн бұрын
හොරු අල්ලන්න තමයි අපි මාලිමාවට චන්දෙ දුන්නේ .
@SusilSilva-g7g
Күн бұрын
ඔන්න මහින්ද බත් බැලයෝ කෙදිරිගාන්න පටන්ගත්තා.
@KumaraHari-ox9li
Күн бұрын
ඩේසි ආච්චිගේ මැණික් මල්ල හොයාගනින් ගිහින් දැන්, උබලටත් උත්තර හොයාගන්න
@uthpalaamarasena3410
Күн бұрын
මූත් මහින්දයගෙ හොර ෂොට් එකක් 😂😂😂😂
@Chamodyak6r
Күн бұрын
😂😂😂
@moreenferando996
Күн бұрын
Ekanam aththa
@tharangadineshika1691
Күн бұрын
මුගේ අම්මට කෙලලා
@ThanujaShayamali-h3s
Күн бұрын
හොදට හිනාවෙයන්
@silvadpes2375
Күн бұрын
හොරා කාලා නැත්නම් ඇයි මේ වැලපෙන්නේ ?
@RanjithGunasekara-n8y
Күн бұрын
කටුකන බල්ලො ඉන්නෙ බුරන්න තමයි😭😭😭
@AaAa-bu7wc
Күн бұрын
අත්අඩංගුවට ගත්තේ හොරු නිසා
@ajantharagith
20 сағат бұрын
Pala pala yanna wesige putha kedirigannetuwa palayanna D Chanaka pakaya 😂
@nimmim704
Күн бұрын
මතක නැද්ද බං මයිනා නීතිය අතට අරගෙන වැඩ කලා.
@LasanthaRathnayaka-wn5it
Күн бұрын
අල්ලනකොට කෙදිරිගානවනෙ ඉතින්😂😂
@samanthakarunasena915
Күн бұрын
මුගේ මාම නේද කුඩු වික්කේ
@sanathmendis9977
Күн бұрын
ඔව් ඌ මැරුවානේ ඒ කට කිසි පරීක්ෂකනයක් නැහැ
@Veneziaapi-dx5hm
Күн бұрын
මේ කියන විදියට ජනතාවගේ සල්ලි විනාශ කරලා සුඛෝපභෝගී වාහන වලට අහිංසක ජනතාවගේ සල්ලි නාස්ති කරන පොලිසියට දෙන දඬුවම මොකක්ද කියලා අපි පොලිස්පති තුමාගන් අහනවා 🐂💩😡
@samarakoonnawarathna
15 сағат бұрын
පැනල යන්න ගිය එකෙක් කුදලගෙන එන්න තමයි බොල වාහන 6කින් වට කරන්න වෙලා තියෙනව කියන්නේ
@sandunkuruppu2301
Күн бұрын
මේ බත් බැලයා දාන්න බැයිද ඇතුලට.
@ThariduDevinda-w1n
Күн бұрын
රාජපක්ෂ පව්ල අමාරුවේ දාන වාචාලයෙක් 😂😂😂
@lilith5730
Күн бұрын
අනේ තොපිට හරි දුකයි වගේ පොලීසිය වාහන වලට වියදම් කරන්නෙ මහජන මුදල් කියල.ඒ තරමටම මහජන ආණ්‌ඩුනෙ තොපි කෙරුවෙ.
@J.AVijerathna
Күн бұрын
තොටත් ඔය හැන්දෙන් තමයි ටිකක් ඉන්ටකෝ...
@hanz6282
Күн бұрын
පව් බන් මුන් 😂
@wasanthichathurani1731
Күн бұрын
හොරු 😱 බයවෙලා මාලිමවට ජය වේවා ❤❤
@PivithuruRajapaksha
Күн бұрын
හොරුන් වීරත්වයෙන් සලකන තමන්ගේ දුවා දරුවන්ගේ හෙට දවස රට නැත්තට නැති කල උන්ට කඩේ යන වන්දිභට්ට වහලුන් තවමත් ඉන්න එකයි පුදුම. හොරු කවදක් හොරකම් කරන එක සමාන්‍යයි පිටුදැකිය යුතු දේ වීරත්වයක් විදියට සලකන රටකට ඉදිරියක් තිබේද බැහැයි රටේ අති බහුතරය ඒ වහල් බවින් මිදිලා ඒකයි මාලිමාවට 159ක් දුන්නේ මේ රගන්නේ වහලුන් කීප දෙනෙක් පමණයි උන්ටත් ලගදිම ගල් විදනවා සිකුරුයි නැති නම් හෙන හත හෝ පාත් විය යුතුයි රාජපස්ස හා රනී ත්‍රස්තයින් වට ඉන්න උන් පවුල් පිටින් සමාජයෙන් කොන් කිරීම ඇරඹිය යුතුයි ජාතමාමක ජාතිහිතෂී මහජනතාව
@sangeethamaduvanthi3595
Күн бұрын
ෆොන්සකාට කරකොට කොහෙද යාකෝ තෝ හිටියේ අම්මාගේ ............
@w.s.priyanthaperera2830
15 сағат бұрын
අම්මෝ ලංකාවෙන්ම බාගෙට වැඩියෙන් සෙනගක් ඇවිල්ලා,චානකට මාර සතුටක් ලබනවා 😂😂😢😢
@Aikumar-j6q
17 сағат бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න රාජපක්ෂලා පස්ස හෝදන එකෙක්.සක්කිලියෙක්..අප්‍රියම එකෙක්.වැරදි නැත්තම් බය වෙන්න ඕනේ නැහැනේ..
@sujathaliyanage9798
Күн бұрын
මො කාලකනිය දැක්කහමත් ැප්පිරියයි කකුළුවන් චුන් වෙන්නෙ වතුර රත් වෙනකමි විතරයි කක්කුස්සි කටා හැමෝටසඅපුසන්න මහජනතාව හැමෝම කැමති මෙි ආන්ඩුවට,.ඒක නැති කරන්න මොන ජගතටවත් බැහැ
@WanigasekaraWijewardhana
Күн бұрын
නුබ ඇතුලු හොරු ඔක්කොම අල්ලන්න ඕන. නුබලා කරපු වැඩ අපිට තේරිලා තමයි පැරැද්දුවේ.
@dileepamadushan2756
Күн бұрын
Comeing soon 2.5
@nihalfernando2740
Күн бұрын
රජයද කෙදිරි ගාන්නේ උඹලද උඹලත් පරෙසම ඉඳපල්ලාපල්ලා හැම හොරෙක්ම ඇතුළට තමයි
@udithaperera1244
21 сағат бұрын
වැරදි කලත් තමන්ගේ ගජ මිතුරු රෑන වෙනුවෙන් පෙනී සිටිනවා මොනව උනත් මෙකා
@KularathnaHittaragedara
Күн бұрын
ලසන්ත ගාථනය මාද්‍යවරු අතුරුදන් කිරීම්වලට තාජුදීන් ගාථනයට ඇතුලට යනකොට උඹ මොනව කියයිද
@geethiliyanage1302
Күн бұрын
නාමල් ඇතුලට දැම්මෙ නැතුවත් ඔය දිනල තියෙන්නේ 😂
@PiumiNadishaa
Күн бұрын
කන්න බලන් දිපු ජන්දයක් නෙවෙි බං උබ කෙදිරිගන්නැතිව ඉදපන්😂😂😂😂 හෙරහැත්ත
@PriyanthaPerera-n6q
19 сағат бұрын
නුබලා අපිට පොල්සම්බල් කවලා , පාර්ලිමේන්තුවේ ලක්සරි බත් වේල 60 කනවා. පේනවානේ කාලා තියෙන තරම හොදටම පේනවා .
@Senakasoyza
Күн бұрын
යුද්ධය. සහ යුද්ධය මුවාවෙන් කරපු ශුද්ධය ගැන බොරු නම් කියන්න එපා සරත් පොන්සේකා ඇත්ත තත්ත්වය ගැන තොරතුරු කිව්වා.
@NelumSamaratunga
Күн бұрын
පලමුවෙන් මෙි වගේ වෙයිස් කටි දෙන මෙි බත් බැලයගේ ආධයම විගනනය කරලා බලන්න තේරෙන විදිහට මෙියා නමින් බැංකු ගිණුමි වලට පටවන් ඇති මෙි විදිහට කතා කරන්නේ රටෙි ඉදලා නැති පකයෙක් වගේ හොරා කන කොට හෙදයි දැන් කෙදිරි ගාන විදිහ දැක්කාම කවිද මුංට චන්දේ දුන්නේ කියලා හිතන්න අමාරැයි ලැජ්ජයි බත් බැලයෝ
39:48
මීඩියා වලට මොනවා කිව්වත් අනුර, මහින්ද අයියව ගෙදරින් එළියට දාන්නේ නැහැ.පුළුවන් නම් මේවට නඩු දාන්න.
Truth with Chamuditha
Рет қаралды 32 М.
11:06
🔴මූ තග දාලා ලියුමකුත් එවලා !! මං ඉවසුවේ නිවට කමකට නෙවෙයි උපන්ගම උණුසුම් වේ!! hiripoda wassa 94 today
Test One
Рет қаралды 94 М.
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
0:48
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
A Plus School
Рет қаралды 20 МЛН
0:22
Короче говоря Алинка Малинка ест сладости #shorts
Alinka Malinka Tv
Рет қаралды 18 МЛН
11:23
"වංචනිකයො දූශිතයො බයවෙලා... ඉස්සර නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. |Samantha Vidyarathna #NPP
Newsfirst Sri Lanka
Рет қаралды 114 М.
28:54
තොරතුරු පනත යටතේ විපක්ෂයේ අය හදුන්නෙත්තිලාගේ වාහන ගැන හොයලා - හදුන්නෙත්ති
The Life Traveler
Рет қаралды 4,9 М.
1:05:15
තාජුදීන්ගේ ඝාතනය විසදනකම් කතරගම ගේ තියන්න කියලාද කියන්නේ? අපි චුට්ටක් කරන කොට පලි ගන්නවාලු. Anura
The Life Traveler
Рет қаралды 9 М.
9:19
🔴 BREAKING | යෝෂිතගේ ඡායාරූපය ගැන පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්! මාංචු නොදැම්ම හේතුවත් හෙළිකරයි
Voice Tube
Рет қаралды 27 М.
1:44:35
LIVE🔴ජනපති උපන්ගමට. සුහද හමුවක්.හැමදාම සංවේදීම කතාව කරන තැන, අද මොන වගේ දෙයක් කියයිද? සජීව විකාශය
The Life Traveler
Рет қаралды 23 М.
23:11
අපි ආවා වැඩකාරයන්ට ගැම්මක් දීලා යන්න- -මහපොළොවට බැහැලා වැඩ කරන බිමල් බස් හදන කොල්ලන්ට දුන්න ගැම්ම
News Center
Рет қаралды 12 М.
8:34
අගමැතිණි නාමල්ගෙන් කෙලින්ම අහයි.නාමල් පිට පිට හරිනිගෙන් අහද්දී වසන්ත නැගිට පට් පට් ගා නෙළයි.
The Life Traveler
Рет қаралды 446 М.
20:10
යෝෂිතව ගනිද්දී බඩු ඔක්කොම අතේ! මාස ගාණකින් නඩුව ඉවරයි!
Satahan Radio
Рет қаралды 77 М.
29:35
Когда Трамп договорится с Путиным?
BBC News - Русская служба
Рет қаралды 111 М.
13:16
ජනපති අනුර චීන TV. එකේ කළ සාකච්ඡාවේ හොදම හරිය
The Life Traveler
Рет қаралды 1 М.
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН