මං මේ ලන්ඩන් සමුළුවට ආවේ කැනඩාවේ ඉඳන් සහෝදරයා! -අනුරගෙ මූණේ එකම හැඟීමක්

  Рет қаралды 62,167

The Life Traveler

The Life Traveler

Күн бұрын

මං මේ ලන්ඩන් සමුළුවට ආවේ කැනඩාවේ ඉඳන් සහෝදරයා! -අනුරගෙ මූණේ එකම හැඟීමක්
Subscribe to us for the latest video updates :
www.youtube.co...
Join us whats app
chat.whatsapp....
Life Traveler Telegram Channel
t.me/lifetrave...
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetravel...
Browse More videos:
/ thelifetraveler
#nosoialmediablock
#noonlinesafetybill
#FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
#RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

Пікірлер: 413
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 3 ай бұрын
Yes brother we have to be together in future. We dont have to let them separate us again.
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 3 ай бұрын
Yes true will united....❤❤
@sithyfareena954
@sithyfareena954 3 ай бұрын
Yes United sri lanka that is our dream. Only leader who publicly denounced the communal politics and we have to remember that JVP or NPP never resorted communal politics in the past. NPP JEYAWEWA
@SusilAyupala
@SusilAyupala 3 ай бұрын
Congratulations brother malimawata jayawewa. 👍👏❤️🙏✊✝️✝️
@BVperera
@BVperera 3 ай бұрын
@koekloeren3797
@koekloeren3797 3 ай бұрын
මනෝරංජන් මහතාගේ ප්‍රශ්නය නියමයි ,, සියලුම ජනතාව වෙනුවෙන්ම අපට අනුරට විශ්වාසයයි ❤❤
@SunilJayawardena-t7e
@SunilJayawardena-t7e 3 ай бұрын
නියම සිංහල භාෂාව හැසිරවීමක්...සුපිරි මහත්මයෙක්.
@NuwanDhanushka-m7v
@NuwanDhanushka-m7v 3 ай бұрын
ආදරෙයි,දෙමලා,,,,,නුබ රටේ එකා,රටට ආදරේ එකා,ආදරෙයි පැලෙන්න,
@padmajayasinghe1443
@padmajayasinghe1443 3 ай бұрын
ඇසට කඳුලක් ආවා.
@jayanisandamali6125
@jayanisandamali6125 3 ай бұрын
නියම. ලාංකික දෙමලෙක් ඔයා සහෝ.Respect!💐💐💐
@heshteach8212
@heshteach8212 3 ай бұрын
Sirawata bn​@@padmajayasinghe1443
@palithadisanayaka8238
@palithadisanayaka8238 3 ай бұрын
කොහේ හිටියත් ආදරෙයි manoranjan ❤❤❤❤❤ Jayaweva npp ❤❤❤❤
@asoka1516
@asoka1516 3 ай бұрын
@nandanakumara3267
@nandanakumara3267 3 ай бұрын
Manoranjan sri ලාංකික පුතනුවනි ඔබට අපේ උපහාරය වසන්තය එනවා සත්තයි මාලිමාවට ජයවෙිවා
@mkllin-jg3tq
@mkllin-jg3tq 3 ай бұрын
අපට ඕනෙ එවන් රටක් මනෝ ඒකයි චන්දට අපි ලංකාවට යන්නෙ මාලිමාවට ජයවේවා
@koekloeren3797
@koekloeren3797 3 ай бұрын
උපන් බිමෙන් ඉවත්ව ගියත් උපන් බිමට ආදරය කරන මේ තරම්ම පිරිසක්,, ජයග්‍රහණය මාලිමාවට ❤❤
@damanifonseka2891
@damanifonseka2891 3 ай бұрын
ජයවේවා.❤
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
කොටිදෙමලෙක් පකෝ
@KkkVsjvvs
@KkkVsjvvs 3 ай бұрын
Pp Ppp ppp Ppp
@palithadisanayaka8238
@palithadisanayaka8238 3 ай бұрын
Jayaweva npp jvp ❤❤❤❤
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 3 ай бұрын
ටැමිල් අය එයාලගෙ උපන් බිම වන යාපනයට හරිම ආදරෙයි. මම ඇආදරය කලා ටැමිල් කෙනෙකුට. එයයා ආදරේ කලා මේ රටට. එයා ආදරය කලා ඒ වගෙම එයාගෙ අම්ම ට. එයා ආදරය කලා ඒ වගෙම එයාගෙ ආදරයට. වසර තුනහමාරක් ඕස්ට්‍රේලියාවෙ සිට එහි පදිංචියද ලබා ගත්තා. ඒ කාලය තුල රැකියාවක් නොකරන ලෙස ඉල්ලීක් කල ඔහු මගේ වීයදම්ද දැරැවා. මගො හදිසි ශල්‍යකර්මයකට ලොකු මුදලක්ද වැය කලා. නමුත් මේ යුද්ධය. ජාතිවාදය මුල් බැස තීබූ කාලය .... ඔහු මාව ගන්න සියල්ල සූදානම් කලා. යුද්ධය පටන් ගත්තෙ එවිට. ඔහෝගේ දෙමාපියන්, සහෝදරයින් විරුද්ධ උනා මා සිංහල අයෙක් නිසා. අපි වෙන් උනා. 😢
@JayathNandana
@JayathNandana 3 ай бұрын
" දෙමළෙක් " සිංහලෙන් " කරන මේ කතාව මම කාලෙකින් අහපු සුන්දරම . අරුත්බරම , කතාවක් ! මනොරන්ජන් සහෝදරයා මම ඔබව සිඹිමි !!!!!!
@KalyaniKalyani-v7l
@KalyaniKalyani-v7l 3 ай бұрын
❤❤❤❤❤❤❤
@kbdissanayaka2324
@kbdissanayaka2324 3 ай бұрын
අගෙයි.අගෙයි bro
@AsokaPriyadarshanee
@AsokaPriyadarshanee 3 ай бұрын
❤❤❤❤❤
@ajanthakumari119
@ajanthakumari119 3 ай бұрын
❤❤👍👍
@lalanivanaguru7095
@lalanivanaguru7095 3 ай бұрын
අනුර ඔබ නම් මනුසත් ලොව දෙවි කෙනෙක් මම සුභ පතනවා ❤❤❤❤❤❤❤❤❤
@RdssamaraweeraRdssamaraweera
@RdssamaraweeraRdssamaraweera 3 ай бұрын
මනොරජා නුබේ අදහස් රටේ මිනිසුන්ට ඉතාමත් සතුටින් අපි හැමෝම පිගනිමි ඔබට ස්තූතියි මාලිමාව පමණි ඇතේ සහොදරයා ජයවෙවා
@arunajayasinghe5368
@arunajayasinghe5368 3 ай бұрын
Apay mau bimata jaya wewa..
@lakshmanleelarathna5679
@lakshmanleelarathna5679 3 ай бұрын
මනොරන්ජන් මහතාණ්නි ! ශ්‍රි ලාංකාවට නව පුනරුද යුගයක් කරා පා තැබීමට ඔබත්, ඔබ කණ්ඩායම ත් අනිවාර්ය සාධකයකි
@muditharanawaka6257
@muditharanawaka6257 3 ай бұрын
@indraamarani3518
@indraamarani3518 3 ай бұрын
අපි සියලූ දෙනාම මනුස්සයෝ .අපි සියලු දෙනාම එකතු වෙයි අපේ රට බේරා ගනිමු .❤️🙏
@MgSamaranayaka-f1k
@MgSamaranayaka-f1k 3 ай бұрын
අනුර කුමාරට ජය වේවා ඔය ප්‍රශ්න අහන සහෝදරයා සහෝදරයාට ජයවේවා
@DisanayakeDisanayakeMudiyansel
@DisanayakeDisanayakeMudiyansel 3 ай бұрын
විශිෂ්ටයි මනෝරංජන් ඔබෙි පැහැදිලි කිරිම මාලිමාවට ජයවෙිවා ❤ 💐
@nihalweerasinghe
@nihalweerasinghe 3 ай бұрын
මනෝරංජන් ඔබව මැහිඇල්ල සාධුජනරාව වැඩසටහනේ දේශනයකට සහභාගී වූ රාත්‍රියක ඔබව ආරක්ෂිතව කොලඹට රැගෙනගිය අයෙක් වීම මට මහත් ආඩම්බරයක් බව නිහතමානීව සිහිපත්කරමි
@dammikawansatilake6599
@dammikawansatilake6599 3 ай бұрын
එතකොට නිහල් ඔබත් අලුත්වෙලාද?
@KumaraRathnage
@KumaraRathnage 3 ай бұрын
වෙනදා කැනඩාවේ වාසය කළ අපගේ දමිළ සහෝදර සහෝදරයන් උතුරේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් අරගල කලා,අද මෙරටින් පිට වාසය කරන ශ්‍රී ලාංකික දමිළ,සිංහල,මුස්ලිම් සියළු දෙනා එක්ව එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එකට එක්වෙලා අරගලයක යෙදෙනව දැක්කම හදවතට දැනෙන්නෙ සියළු ජාතීන් ගැන අප්‍රමාණ සෙනෙහසක්,ආදරයක්.මනෝරංජන් මහතාණනි ඔබට බෙහෙවින්ම පින් අත්වේවා,!
@padmajayasinghe1443
@padmajayasinghe1443 3 ай бұрын
හිරු නොබසින අධිරාජයේ සිටම ඒ අධිරාජ්‍යය විවේචනය කිරීමට එඩිතර වූ ඔබට මාගේ ගෞරවනීය ප්‍රණාමය මනෝරංජන් සහෝදරයා ! ඔබ කීවේ සම්පූර්ණ ඇත්ත .
@kg94837
@kg94837 3 ай бұрын
ජාති වාදය නැති අපේ දෙමල සහෝදරයෙක්. රට ඒකීය රටක් ලෙස තබාගෙන සියලු දෙනාට සහෝදරත්වයෙන් ජීවත්වීමට හැකි රටක් තනන්න අපිටත් ඕනේ. ජාතිවාදය ආගම්වාදය අපිත් තරයේම ප්‍රතික්ෂේප කරනවා.
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
කොටිදෙමලෙක් පකෝ
@hemanthadissanayake6927
@hemanthadissanayake6927 3 ай бұрын
මනොරංජන මහත්තයා නෙනි දෙමල ඔබ වෙසන සිටින රටවල සිටින අය ලවා ලංකාවෙි ාදමල උතුරේ මිනිස්සු සියල්ලම දැනුවත් කරන මෙන් කාරැනිකව දන්වා සිටිමි එය අනිවාර්යයෙන් අනුර සහොදරයා මෙි රටෙි අදුරැ පාලනයෙන් ගලවා ගන්නවාමයි❤❤❤
@csp77
@csp77 3 ай бұрын
ow
@ajanthakumari119
@ajanthakumari119 3 ай бұрын
අනිවාර්යයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දමිළ සහ මුස්ලිම් ජනතාව දැනුවත් කර ඇත්ත වටහා දෙන්න ඒ සහෝදරයාට හැකි වෙයි.ජයවේවා මනෝ රංජන් සහෝදරයා.❤❤❤
@hemanthadayarathnamalwanna153
@hemanthadayarathnamalwanna153 3 ай бұрын
ශ්‍රී ලාංකීය ජාතියට ජය වේවා! ජය වේවා AKD ජය වේවා NPP මව්බිමට ජය වේවා!
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 3 ай бұрын
අවුරුදු හැත්තෑ හයේ සාපය නිමා කරන්න අවශ්‍යයි කියලා සිතන අවංකවම මාලිමාව වටා එක්වේන ටැමිල් මුස්ලිම් බග සිංහළ ලෝකෙ විසිරි සිටින සියළුම දෙනාත් ලංකාවේ මාලිමාව වටා එක්වෙින අවංකවම මාලිමාව වෙිනුවේන් කැප වෙින මද්ධ්‍ය යුටුයිබ් සහොදර සහොදරියෝ පොලිසියේ හමුදාවේ ලෝයලා සියළුම දෙනා මේ මිනිමරු බංඩාර නායක පෙුමදාස වික්‍රමසිංහ රාජපක්ෂ සිරිසේන මේ අය වටා ඉන්න කාලකන්නි ජඩතකිකඩි චවුර හොරු මිනිමරුවෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ පාතාලකාරයෝ මේ අය දැන් කුරුමානන් අල්ලනවා අපේ අනුර සහොදරයාගේ ජිවිතයට කරදරයක් කරලා මාලිමාව බිමට නැවත අර 1971-77-78-83-88-89 වගේ බිමට සමතලා කරලා දාන්නයි මේ කුරුමානම් අල්ලන්නේ අපි සියළුම සහොදර සහොදරියන්ට කියන්නේ අපේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ආරක්ෂා කරාගන්න ආදර දරුවනේ මේ ඔබලගේ වාරයයි මේ මාලිමාවේ සහොදර සහෙදෙරියෝ ආරක්ෂා කර ගැනිම ඔබලට බාරයි ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏❤️🙏💐❤️🙏💐
@AnushaPArachchige
@AnushaPArachchige 3 ай бұрын
Nandri Manoranjan ❤👏👏🙏 Love from USA!
@RanjithWeerasinghe-zc9bn
@RanjithWeerasinghe-zc9bn 3 ай бұрын
ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම
@subasevana7842
@subasevana7842 3 ай бұрын
mano ranjan your sinhala language handling perfect idea excellent
@wimalgunathilaka9595
@wimalgunathilaka9595 3 ай бұрын
නියමයි මනෝරන්ජන්..ඔබ නම් සැබෑ ශ්‍රි ලාංකිකයෙක්..ඔබට මාගේ හද පිරි ගෞරවය..මාලිමාවට ජය...මාතෘ භූමියට ජය...
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 3 ай бұрын
මනෝරන්ජන් සහෝදරයා ගේ ප්‍රකාශයට ජයවේවා. ❤️💞👍
@DammikaThushari-x1f
@DammikaThushari-x1f 3 ай бұрын
අදරෙයිදමිල සහෝදරයා .අපි ඔක්කොම එකම ලේ තියෙන මිනිස්සු .අපි මේක වෙනස් කරමු .මාලිමාවට ජයවෙවා
@asankakarunathilaka6508
@asankakarunathilaka6508 3 ай бұрын
අදුරින් වැසී ගිය මගේ රට ආලෝකමත් කරන්න පෙලගැසී සිටින සියළුම සහෝදර සහෝදරිටන්ට මගේ ගෞරවය පුදකරනවා.❤❤❤❤❤❤
@chandanajmg5032
@chandanajmg5032 3 ай бұрын
මෙය දේශපාලන සටනක් නොව මෙය සැබෑ නව නිදහස් සටනකි.❤❤❤
@JagathSamanpriya-v3b
@JagathSamanpriya-v3b 3 ай бұрын
මාගේ උතුම් මාතෘ භූමියට ජයවේවා.!
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 3 ай бұрын
ආදරණීය සහෝදර දෙමළ ජනතාවනි අවුරුදු හැත්තෑ හයක සාපය බිඳ දමා ජාතීන් හතරම ආගම් හතරම එකතු වී අපගේ ශ්‍රී ලාංකික මව්බිම අපි නැවත ගොඩනගා ගමු සැමටම ආදරෙයි❤❤❤❤
@priyapd9383
@priyapd9383 3 ай бұрын
මනෝ රංජන් මහත්මා ඔබට අපගේ උත්තමාචාර්ය. ජාතිවාදයෙන් තොර අපි හැමෝටම ජීවත්වීමට හැකි සුන්දර රටක් මාලිමා ආණ්ඩුවක් යටතේ හදමු .
@heshteach8212
@heshteach8212 3 ай бұрын
ජාති වාදය හැමදාම වවාගෙන කාපු උන්ට මේව ඇහේ කටු අනිනවා වගේ දැනෙනව ඇත්තේ. ඒක නේ රෙද්දේ රෙවිල වගේ දඟලන්නේ. මම සිංහල මිනිහෙක්. හැබැයි දෙමළ යාළුවෝ ආශ්‍රය කරලා තියනවා සුපිරියටම, දෙමළ කොල්ලො කියන්නේ මාරම හිත හොඳ, set උනොත් බොක්කේ තියන ඒකත් දෙන හිත හොඳ බොක්ක පිරිසිදු ජාතියක්. ප්‍රභාකරන්ගෙ ගමේ හිටපු කොල්ලෙක් හිටිය මගේ යාලුවෙක්. සුපිරිම යාළුවෝ තමයි ඉතින්.
@surajuoc4926
@surajuoc4926 3 ай бұрын
ස්තුතියි මනොරන්ජන් සහෝදරයා. ඔබ පතන දේශය අප සැවොම එක්ව ගොඩ නගමු.
@hemakandambi6142
@hemakandambi6142 3 ай бұрын
දෑසට කඳුලක් ආවා .ජයවේවා රටේ අවසන් බලාපොරොත්තුව ඔබයි සහෝදරයා .ජයවේවා ❤️❤️
@ulwishewageupul1395
@ulwishewageupul1395 3 ай бұрын
ඔබතුමාට ජයවේවා ...මාලීමාව විශ්වාස කලාට. එක්වෙමු දිනවමු මාලීමාව.
@prasannakumara4068
@prasannakumara4068 3 ай бұрын
රට වෙනුවෙන් එක් වූ සියළු දෙනාට ආදරණීය ආචාරය❤❤❤❤❤
@kanthikanthi9887
@kanthikanthi9887 3 ай бұрын
මනෝ රන්ජන් සහෝදරයනි, ශ්‍රී ලාංකික සිංහල දියණියක් වන මම ඔබගේ කතාවට හිස නමා ආචාර කරමි❤️❤️❤️❤️👏👏👏
@darmadasarathnayaka9369
@darmadasarathnayaka9369 3 ай бұрын
අනුර ප්‍රමුඛ ජවිපෙNPP මාලිමාව 🧭 ❤ සමඟ ජාති ආගම් කුලමල පාට පක්ෂ භේද අමතක කොට පෙරට යමු. 🧭 ටඉඩක් දෙමු
@shanthadias7764
@shanthadias7764 3 ай бұрын
අපි විජේවීර මහතා විශ්වාස කරා වගේම අනුර සහෝදරයා අපිට විශ්වාසයි ....3%කියල අතහැරියේ නෑ ..ජයවෙිවා මාලිමාවට අනුර සහෝදරයාට ජයවෙිවා ❤❤❤❤❤ 👍👍👍👍❤❤❤
@ajanthakumari119
@ajanthakumari119 3 ай бұрын
❤❤❤❤❤
@princepushpa6383
@princepushpa6383 3 ай бұрын
මාලි මාවට ජය වේවා මනෝ රන්ජන් ඔබට අපි හදවතින්ම ආදරෙයි❤❤
@tharukasachintha4476
@tharukasachintha4476 3 ай бұрын
❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවෙිවා80%
@bernedettedekoning5893
@bernedettedekoning5893 3 ай бұрын
Mr. Manoranja, representing Canadian-Srilankans what you did, your great gesture is admirable! God bless you, brother.
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 3 ай бұрын
Excellent speech. So greatful to you brother.
@dharmarajapaksha
@dharmarajapaksha 3 ай бұрын
නමේ අරුතටම ගැලපෙන ලෙස ,සමාජ ක්‍රියාකාරිත්වයත්, දූරදර්ශී චින්තනයත් පෙනෙන්නට තිබේ.සතුටු විය හැකියි.
@padmajayasinghe1443
@padmajayasinghe1443 3 ай бұрын
ඔහු ලංකාවෙ හිටපු මාධ්‍යවේදියෙක් . සේපාල් සමග අවුරුද්දකට විතර කලින් සාකච්ඡාවක් කලා,ඔහු ලංකාවෙදෙමළ ජනතාව දැනුවත් කරන කෙනෙක් . හොයලා බලන්න .
@SriyaniAthapaththu-qt1qu
@SriyaniAthapaththu-qt1qu 3 ай бұрын
අපෙ රටට ආදරය කරන මනොරන්ජන් මහතා වගෙ අය සිට්ම ඉතා වැදගත් ඔබට අපෙ ස්තුතිය .
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 3 ай бұрын
ලන්ඩනයේ වෙසෙන ෂ්‍රි ලාන්කිකයෙනි අප සියලුම දෙනා එකට එක්තුවී මේමජර ද්‍රේසපාලනය වෙනස් කරමු ❤❤මාලිමාවට ජයවේවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු
@SaranapalaMarambage
@SaranapalaMarambage 3 ай бұрын
සහභාගී වූ සියළුම දෙනාට විප්ලවීය ආචාරය පුද කරමි
@neshishanaya9263
@neshishanaya9263 3 ай бұрын
සියලු ජාතීන් එක්වීම අපේද ප්‍රාර්ථනයයි. සියලු ජාතීන්ට ඇත්තේ එකම පාටැති රුදිරයයි. එක්සේසත්ව රාටා ගොඩනගන්න ඔබසැමටම හැකි වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯
@nalakaaththanayaka1739
@nalakaaththanayaka1739 3 ай бұрын
ජය වේවා!!!❤
@disanayaka4048
@disanayaka4048 3 ай бұрын
මනෝ රන්ජ්න් මහතා ගේ කතාව ඉතාම වැධගත් ❤මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gaminidissanayake1978
@gaminidissanayake1978 3 ай бұрын
අනිවාර්යයෙන් අපි ඇප කැප වෙමු මාලිමාවවේ ජය...!ඒ වෙනුවෙන් වැඩ කරමු.
@nwcoinworld9719
@nwcoinworld9719 3 ай бұрын
හොද ප්‍රශ්නයක් මනොරංජන් සහොදරය
@sunilshantha1494
@sunilshantha1494 3 ай бұрын
සහෝදරයා මනෝරන්ජන් මමත් සිංහලයෙක් මටහරි අඩමිබරයි ඔබගේ පැහැදිලි කිරිමට දකුණේ අපිට උතුරේ නැගමි යන්න මලිමාව නිවැරැදි දිසාව පෙන්නාවි එයස ශත්යයි
@alwisthilak5703
@alwisthilak5703 3 ай бұрын
jayawewa AKD❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rafihassen5965
@rafihassen5965 3 ай бұрын
Bravo Mano Ranjan❤
@Nishantha321
@Nishantha321 3 ай бұрын
එම දමිළ මහත්මයාට ආචාර කරමි.❤
@kumaribowathdeniya7997
@kumaribowathdeniya7997 3 ай бұрын
සුපිරි සහෝදරයා ....සුපිරි ..👍👍👍👍👍👍
@AnuraSomachandra
@AnuraSomachandra 3 ай бұрын
Mano ranjan saho api ekata ekathuwi ape maubima goda ganimu ape maubimata jayawewa malimawata jayamawewa❤❤❤❤❤❤
@malidayani764
@malidayani764 3 ай бұрын
Great speech ❤❤❤
@SanathKumarathunga-e1f
@SanathKumarathunga-e1f 3 ай бұрын
දිනෙන් දින මාලිමාව වටා එක්වන ජනතාවට අපගේ උත්තමාචාරය මාලිමාවට ජයවේවා
@mewan7770
@mewan7770 3 ай бұрын
සිහළයන්ගේ ජාතියද,දමිළයාගේ භාෂාවද, මුසල්මානුවාගේ ආගමද දඩමීමා කරමින් මෙතෙක් ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කොට තුබුනු මජර ලුම්පන් සක්කිළි අධම දේශපාළන සංස්කෘතිය අවසන් හුස්ම හෙළන මේ මොහොතේ ජාතිවාදයේ මළකුන බහාලන පෙට්ටියේ අවසන් ඇනය ගසන්නට සමස්ත ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් ව්ශේෂයෙන්ම දමිළ ප්‍රජාවගේ බළාපොරොත්තුව කැනඩාවේ සිට එංගලන්තයට රැගෙන පැමිනි මනෝරංජන් සහෝදරයාට ශ්‍රී ලාංකිකයෙකු ලෙසින් හිසනමා.ආචාර කරමි.. "රටේ පරමාධිපත්‍යට" ජයවේවා!!! මනෝ.නන්රි...❤
@dulajishira
@dulajishira 3 ай бұрын
මනෝරංජන් මහත්මයා ඔබට ඩබල් සැලූට්🫡🫡,,, 🇱🇰මාලිමාවට ජය නියතයී🧭
@indrajithmnc2626
@indrajithmnc2626 3 ай бұрын
ඔබ සැමට ජයවේවා
@jayanthimallika6057
@jayanthimallika6057 3 ай бұрын
අනුර ඔබට මේ රට නැවත ගොඩනගන්න පුළුවන් ජයවේවා
@malidayani764
@malidayani764 3 ай бұрын
Jayama wewa❤❤❤❤
@tharangagunarathna3525
@tharangagunarathna3525 3 ай бұрын
මනෝ රන්ජන් මහත්මයාට ස්තූතියි ලන්ඩනයේ ශ්‍රීලාංකික ජනතාව ට ස්තූතිියි තව තවත් මාලිමාව වටා සියලූරම ජනතාව එක්විය යුතුයි මාලිමාවට ජයවේවා
@wadduminda7052
@wadduminda7052 3 ай бұрын
ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය
@vibheeshanabandara
@vibheeshanabandara 3 ай бұрын
ඇති විශිෂ්ට වදන් හැසිරවීමක් ඔබට ස්තුතියි සහෝදරයා
@NilminiAbeyratna
@NilminiAbeyratna 3 ай бұрын
ලස්සනම කතාවක්.....එතන පොඩි අවවාදයක්, පොඩි අනතුරු හැගවීමකුත් තිබුණා...අලුත් බලාපොරොත්තු නැවත නැවත ඇති වෙනවා....සතුටුයි.. ජාතික ජන බලවේගයට ජය වේවා!! ශ්‍රී ලංකාව සංවර්ධනයේ මාවතට ගැනීමට ඔබට හැකි වේවා! මගේ ආදරණීය ශ්‍රී ලංකාවට යහපතක් ම වේවා! ❤❤❤🧭❌
@palithagunaratne4574
@palithagunaratne4574 3 ай бұрын
Stupid divisional game has to be stopped sooner than later. අපි සියලු ෙදනා එක්ෙවමු මාලිමාවට
@nissankamayadunna532
@nissankamayadunna532 3 ай бұрын
මනෝ රන්ජන් මහතා ඔබ ප්‍රශ්නය අපූර්වයට ඉදිරිපත් කරනවා
@theonesl9063
@theonesl9063 3 ай бұрын
RESPECT MANOÒO❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 3 ай бұрын
Jaya wewa NPP 🎉🎉
@sunilkumara9361
@sunilkumara9361 3 ай бұрын
Great speech thank you manoramgan
@gangaappuwa7795
@gangaappuwa7795 3 ай бұрын
Malimawata jayaweva jayaweva jayaweva 👏👏👏👏👋👍🙏❤️
@anilgunawardana7325
@anilgunawardana7325 3 ай бұрын
Great question and Great answer N P P❤❤❤❤❤
@sudanapoli6016
@sudanapoli6016 3 ай бұрын
Good news sir budusaranai ❤❤❤❤anura presidente srilanka budusaranai malima jaya veava budusaranai ❤❤❤❤
@jayalalpriyantha9610
@jayalalpriyantha9610 3 ай бұрын
හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය වේවා අනාගත පරපුරට ජය වේවා අනාගත පරපුරට ජය වේවා
@somipalawellappili5824
@somipalawellappili5824 3 ай бұрын
රටට අවශ්‍ය මෙවන් පුද්ගලයන්ය.❤❤❤❤❤
@kamalkamkanamge3294
@kamalkamkanamge3294 3 ай бұрын
ජයවේවා ...
@chandikasameera8269
@chandikasameera8269 3 ай бұрын
ඔබට මගෙ ගඋරවය සහොදරයා මනොරන්ජන් සහොදරයා
@chandikasameera8269
@chandikasameera8269 3 ай бұрын
මනොරන්ජන් සහොදරයා
@r.adikaram30
@r.adikaram30 3 ай бұрын
උතුරු වසන්තය එන්න ලඟයි. විශ්වාස කරන්න මිත්‍රයා. අපි අපේ බලාපොරොත්තු අලුත් විදහට හසුරුවමු. 🇱🇰❤
@rohankotelawala7080
@rohankotelawala7080 3 ай бұрын
We restpect and salute all who came to london,
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 3 ай бұрын
Great let's united and do our final responsibility to this lovely country respect all Lankans ❤
@kbt3831
@kbt3831 3 ай бұрын
ආදරෙයි දෙමලෝ ❤!!!
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
අති අනර්ඝයි.👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪 වැදගත් විශිෂ්ටතම පැහැදිලි කිරීමක්.
@diyamanthirathnayake8877
@diyamanthirathnayake8877 3 ай бұрын
Your leadership in promoting patriotic values and civic responsibility is truly commendable. We need more people like you Mano. You are a true son of our soil.
@dhanushkachamara8120
@dhanushkachamara8120 3 ай бұрын
Great Video .....
@Prasanna-z2r
@Prasanna-z2r 3 ай бұрын
Shar,very nice. Thanks
@salad-oo9to
@salad-oo9to 3 ай бұрын
මනෝරංජන් ඔබ විශිෂ්ඨයෙක්...❤❤❤ npp මාලිමාව.❤❤❤
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 3 ай бұрын
GOOD SPEECH BY OUR CANADIAN TAMIL BROTHER. SALUTE YOU ROTHER KEEP IT ON.
@meritastone
@meritastone 3 ай бұрын
දෙමලා තම්බියා කියන වචන ලෙන්ගතු කමට කියන්න පුලුවන් අහන්න පුලුවන් රටක් නිර්මාණය වේවි. මාලිමාවට ජය.🎉🎉
@klennyfernando8454
@klennyfernando8454 3 ай бұрын
මේ සමුලුවෙන් පැගැදිලිවම පේනවා කුපාඩි දේශපාලුවන් අපව පෙන්කර දැබුවත් දැන් දෙමල සිංහල මුස්ලිම් ජාතිබ් අට්ගර කිසිදු ජාති බේදයයක් නැතිව ජාතික ජනබලවේගයේ මේ ගමනට ආශිර්වාද කරමින් අප මාතෘ බූමියට සක්තිය ද්‍යිර්‍ර්ය ලබාදීමට මැදිහත් වී ඇති මේ සියලු ජන කොට්ටාශයේ බලාපොරොත්තු සුන් නොකර අන්නෝන්‍ය සහයෝගයෙන් ලංංකීය මේ සියලු ප්‍රාර්ථනා ඉටුකර ඒකීය ශ්‍රීලංකාවක් බිහිවේවා යයි ඔරප්‍රාඑතන කරමින්ඉදිරි ගමන ජයෙන් ජයම වේවා !!!!
@best10hub34
@best10hub34 3 ай бұрын
මාලිමාවට ජය වේවා මගෙ රටට ජය වේවා මගෙ රටෙ මිනිස්සුන්ට ජය වේවා ❤✊
@angulugahagamageanandathil5938
@angulugahagamageanandathil5938 3 ай бұрын
Well done Mr. Mano. That's what we need in our country. 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🌹🌹🌹🌹👏👏👏
@ranjithsilva-vs4nb
@ranjithsilva-vs4nb 3 ай бұрын
මනෝ රන්ජන් මහත්මයා ඔබ නියමයි.
@sudathsamaradiwakara1754
@sudathsamaradiwakara1754 3 ай бұрын
Jayawewa sahodaraya...
@jayawewajayawewa6477
@jayawewajayawewa6477 3 ай бұрын
Great response from the podium and ADK's positive answers built-up the people's confidence.
@JayathilakabandaPihillegedara
@JayathilakabandaPihillegedara 3 ай бұрын
Malimawata jayawewa ♥️❤♥️ congratulations npp jayawewa ♥️♥️♥️ from Italy
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 51 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,7 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 65 МЛН