හිතාමතා මෙය මඟහැරියා.පරණ පොලිස් ලොක්කෝ මාරු කරන්නැද්ද? තරිඳු පො මාධ.ප්‍රකාශක ඉදිරියේම විජිතගෙන් අහයි

  Рет қаралды 22,751

The Life Traveler

The Life Traveler

Күн бұрын

හිතාමතා මෙය මඟහැරියා.පරණ පොලිස් ලොක්කෝ මාරු කරන්නැද්ද? තරිඳු පො මාධ.ප්‍රකාශක ඉදිරියේම විජිතගෙන් අහයි
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 81
@yoshaniperera5752
@yoshaniperera5752 2 сағат бұрын
මෙවැනි මාධ්‍යවේදීන්ද , ඔවුන්ට මෙවැනි අවස්ථා ලබා දෙන විජිත සහෝදරයාද අගය කළ යුතුයි.
@sunilaperera6491
@sunilaperera6491 3 сағат бұрын
ජය වේවා පුතා. මෙහෙම තමයි මධ්‍ය වේදියෙක් වුනාම පුශ්ණ කරන්න ඕන. එහෙම නැතිව මුන්ට ගොට්ට අල්ලන්න යන වුන් රටට ආදරය නොකරන සහ මහජනයාට ආදරය කරන වුන් නෙවෙයි .
@SusilAyupala
@SusilAyupala 3 сағат бұрын
❤️🙏👍✝️👏👍👍🏆🏆🇬🇧
@ajperera2592
@ajperera2592 3 сағат бұрын
හොර OICලා එක්ක මේ පාස්කු ප්‍රහාරේ සුලමුල සොයාගන්න බැහැ මොකද උනුත් සම්බන්දයි මේවට,තරිදුට ජයවේවා🎉
@kanthiadikari1700
@kanthiadikari1700 Сағат бұрын
❤❤❤
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 2 сағат бұрын
මේ හරියට කෙලින් අවංකව උත්තරයක් දෙන්න බැරි මේ පොලිස් ප්‍රකාශකය එක්ක දිගටම ගියොත් ආන්ඩුවේ විශ්වාසවන්ත භාවයට ලොකු හානියක් වේවි.
@roshankw648
@roshankw648 Сағат бұрын
අනිවාර්යයෙන් සහො මටත් ප්‍රශ්නයක් මෙ ගිරා පොතකයව මොකට තියන් ඉන්නවද කියන එකට. එ වගෙම කිසිම මිඩියා කාරයෙක් අහන්නෙ නැහැනෙ .මෙ පොලිසිය කරන අමන වැඩ .මා ඉන්නෙ පිටරටක් .නමුත් මා හොදටම දන්නවා පොලිසිය අහිංසක දනයක් බලයක් නැති අයට කරන දෙවල් මා විතරක් නෙමෙයි බහුතරයක් දන්නවා.මා දන්නා කියන තරුණයන් දෙන්නෙක් ඉන්නවා අපෙ ගෙවල් ළඟ අයියයි.මල්ලියි.දෙදෙනම මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙලා දෙන් මෙ තරුනයින් දෙදෙනා 7/8 පාරක් 54 වගන්තිය අනුව ඇතුලට දාලා තියනවා මන් මෙ ළඟදි කතා කර්ස්න්න ගත්තම එක්කෙනෙක් ඉන්නවා අනෙක් කෙනා ඇතුළෙ මන් එයාගෙන් ඇහුවා .මෙකද අනෙ ඔයාලා කරගන්න දෙවල් කියලා .එතපාරක් තමා අයියෙ අහුවුනෙ .මෙ බල්ලො ආවම අපි කොච්චර හොදින් ඉන්න හැදුවත් ඉන්න දෙන්නෙ නැහැ.ගෙදර හිටියත් .කඩෙකටගියත් මෙ යක්කු දැක්කොත් අල්ලන් යනවා.උන්ට නඩු නැහැ කියලා අපිට 54ක් ගහලා ඇතුලට දානවා දැන් ජිවිතෙත් එක්ක එපා වෙලා කොච්චර හොදින් ඉන්න උත්සාහ කලත් මෙ පොලිස් බල්ලො තමා අපිව ආපහු මෙවට පුරුදු කරන්නෙ.. ඔයා බලන්න තව මාසයක් යන්න ඉස්සෙල්ලා ආපහු මාව අල්ලන් යනවා මෙ කාලයට මන් අට පාරක් ඉතින් කොහොමද අපි හොදින් ඉන්නෙ මෙ තිරිසන් පොලිස් කාරයන්ට හෙන ගහන්න ඔනා එයා මට පොලිසියෙ ඉන්න අමන්‍යන්ගෙ නමුත් කිව්වා පොලිසිය සිදුව
@roshankw648
@roshankw648 Сағат бұрын
අනෙක කියන්න අමතක උනු දෙ නම් මෙ කොල්ලන්ව ඇතුලට දාන්නෙ පොලිසිය තමා කුඩු.හො අයිස්.හරි අතින් දාන්නෙ මෙයට ස්තානාදිපතිත් හවුල් උන් දන්න අයට මොකුත් කරන්නෙ නැහැ .සමහර විට එ අයගෙන් මුදල් ගන්නවා ඇති ආවුද පෙන්වන්න ගිහින් කි දෙනෙක් මරා දැම්මද ඔවුන්
@ribji34
@ribji34 3 сағат бұрын
මං දැක්ක විශ්ලේෂණාත්මක මාද්‍යකරුවෙක් 😊
@harithnawalage9355
@harithnawalage9355 3 сағат бұрын
විල්ෂේලමාත්ලක
@ThilangaSajan-y2z
@ThilangaSajan-y2z 2 сағат бұрын
tharidu jayawardana and tharidu uduwagedara
@malshankannangara6891
@malshankannangara6891 Сағат бұрын
Aniwaryenma
@lakshmanjayalath9622
@lakshmanjayalath9622 Сағат бұрын
පොලිස් නිලධාරීන් ස්ථාන මාරුකිරීම පිළිබඳ නියම උත්තරයක් දුන්නා. 👍 වෙන්න ඕනි දෙයත් එයයි. අවශ්‍ය වෙන්නෙ මාරුකිරීම් නොව නිසියාකාරව රාජකාරි කරනවද කියා නියාමනය කිරීමයි .❤
@ranilweerakkody1942
@ranilweerakkody1942 2 сағат бұрын
නිහාල් තල්දූව විස්වාශ කරන්න බැරි සතෙක් 😮😮
@Ranasinha-k4v
@Ranasinha-k4v 3 сағат бұрын
බොහොම හොදයි ඇමතිතුමනි ඔබලාගේ ක්‍රියා මාර්ග
@d.m.s.disanayaka8792
@d.m.s.disanayaka8792 3 сағат бұрын
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... මාලිමාවට ආසන 150 ට වැඩියි....
@chandramalkanthi8226
@chandramalkanthi8226 3 сағат бұрын
Mage ganana 160
@raveenphotography3731
@raveenphotography3731 2 сағат бұрын
mn kiyanne 250kata wadiyen gannawa
@ude3333
@ude3333 2 сағат бұрын
ඒ වුනාට මාරු කල යුතු අය මාරු කල යුතුයි! ඡන්දෙන් පසුව හෝ එය කරන්න!
@kanthiadikari1700
@kanthiadikari1700 Сағат бұрын
නමුත්, විශ්වාසවන්ත, පොලිස් සේවයක් ලබාගැනීම සදහා දේශපාලනික පත්වීම් ඉවත්කර, විශ්වාසනීය ගවේෂණයන් කිරීමට මෙම අපරාධ වලට සම්බන්ධකම් තියෙන නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කල යුතුයි...
@supundilanka9524
@supundilanka9524 2 сағат бұрын
අජිත් රෝහන මහත්තයව ගේන්න.. ❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 сағат бұрын
නියමයි....❤
@rangasankalpa7833
@rangasankalpa7833 Сағат бұрын
පරණ දාපු සෙල්ලම් දාන්ඩ එපා පොලිසියත් රටේ හරි නිතියට වැඩ කරන්ඩ බහුතරයක් හොද නිලදාරින් ඉන්නවා එ වගෙම අරැන්ගෙ හෙවනැලිත් ඉන්නවා උන්ටත් දැන් තියෙන්නෙ හරි පාරට එන්ඩ
@chandikabandara8-462
@chandikabandara8-462 3 сағат бұрын
Vijitha katha karana widhiya hena polite. Meka thamai api balaporoththu una wenasa. Janathawath me wenasa therun gani kiyala hithanawa.
@tamarajayawardena9731
@tamarajayawardena9731 3 сағат бұрын
🎉❤ thank you brother
@G.M.SSantha
@G.M.SSantha 4 сағат бұрын
Good question ofcourse still working that currupting oficers
@chamindakumara2428
@chamindakumara2428 3 сағат бұрын
Malimawata 👑👑👑🙏🙏🧭🧭🧭❤️
@wasantharathnayaka-b1d
@wasantharathnayaka-b1d Сағат бұрын
තරිඳු ඔයා හරි .හොර තක්කඩිගොඩෙ හිටපු පොලිස් ගිරවෙක්ගෙන් ඔඉටවඩා මොනවා ඩනගන්නද😅
@KeerthiPeskuwel
@KeerthiPeskuwel 3 сағат бұрын
මේ නිහාල් තල්දූව මේ නිලයෙන් වහාම ඉවත් කල යුතුය
@raveenphotography3731
@raveenphotography3731 2 сағат бұрын
dawalda
@naomiperera1859
@naomiperera1859 2 сағат бұрын
අනිවාර්යයෙන්ම.
@roshankw648
@roshankw648 2 сағат бұрын
පිළිතුරු දිලා තියනවා ජඩ දෙශපාලකයන් වෙනුවෙන් සහා තිරිසන් පොලිස් කාරයන්ව බෙරගන්න
@ruwanchamara7971
@ruwanchamara7971 6 минут бұрын
ජයවේවා npp ❤❤❤❤❤
@rangasankalpa7833
@rangasankalpa7833 Сағат бұрын
රට මේ විදිහට යද්දී ඇත්තටම වටිනවා අනිවාර්යයෙන් ඔය ගම්මන්පිලලා වගේ සක්කිලින්ට අවස්ථාවාදී මිනිස්සු රවට්ටන කලකනින්ට නිතිය ක්‍රියාත්මක කරන්ඩම ඔන, ඔවුන් මෙතුවක් කලේ ඔයා තමා මොකෙකුගෙ හරි කරේ එල්ලිලා උට කඩේ ගිහින් මිනිස්සු රවට්ට රවට්ට මන්ත්‍රි දුර අරගන සැප ගන්න එක රටේ පවට ඉපදුන සක්කිලි
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 3 сағат бұрын
ඒ ලොක්කො නිසාද, මේ අයගේ දේශපාලනය රදා පවතින්නෙත්!!! මොකද” ගමේ ගොඩේ ඡන්ද පදනම මාලිමාවට යනවිට අදාල පුද්ගලයන්ගෙ රැකවල් තිබෙන්නෙ මේ පොලිස් පිරිස් නිසාමයි”!!! වහලා ගැහිලි මොනතරම් කාලයක් කරගෙන යන්න පුලුවන්ද බලන්නකො!!!”
@chamindakumara2428
@chamindakumara2428 3 сағат бұрын
Hiila
@wekasd
@wekasd Сағат бұрын
තල්දූවට පුටුව පොලේගහන්න හිතෙන්න ඇතී..😂😂😂😂.. පවුයකෝ..
@RuwanSandaruwan-f2u
@RuwanSandaruwan-f2u 4 сағат бұрын
🎉🎉🎉❤
@rushrideen3561
@rushrideen3561 4 сағат бұрын
👍
@SmallHead-s1b
@SmallHead-s1b Сағат бұрын
Salute 🫡 brother 😊❤
@ramyadesilva3469
@ramyadesilva3469 2 сағат бұрын
මාලිමාවට♥️තින්ම
@RanjithKarunanayake-l4d
@RanjithKarunanayake-l4d 3 сағат бұрын
Obathomage kathawahari vedagath
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 Сағат бұрын
I like Tharindu Jayawardena's bravery ...
@jmdjayawardane2160
@jmdjayawardane2160 3 сағат бұрын
Police officers who are suspicious of political connection must be sent compulsory leave during the investigation process. Congratulations ❤❤❤
@free_soul1111
@free_soul1111 2 сағат бұрын
එතකොට ආයිත් කරන්ෙන් දේශපාලන පත්වීම් නේ තරිඳු පුතා 😂
@kevinx2951
@kevinx2951 2 сағат бұрын
නෑ පොලිස් කොමිසමක් තියෙනවා ඒකෙ නිර්දේශ නැතුව කලින් ජේශ්ඨත්වය නොසලකා හරලා පත්වීම් ලබලා දීලා තියෙනවා ඒක වෙනස් කරන්න ඕනි
@niroshankrishantha6636
@niroshankrishantha6636 3 сағат бұрын
Aniwaryenma desapalana path kireem walata path karapu siyalu police lokko wahama ain karanna onemai!!
@rgchampika9478
@rgchampika9478 2 сағат бұрын
Menna me police madya prakashaka gothayanam ayin karanna onamay..Melo rahak ne..
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc 3 сағат бұрын
Neethiya katath akai rajakala thamanga daruwa birida waradak karath daduwamdunna apita oni a waga anduwak akai malimawa thoragattha siyaluma janathawata neethiya akai❤
@smgsethunga3068
@smgsethunga3068 Сағат бұрын
Npp,,,,,,❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@sumanavawathiewarna6985
@sumanavawathiewarna6985 3 сағат бұрын
Nihal alawanna one
@ravijayanandana2794
@ravijayanandana2794 3 сағат бұрын
Anduwe hitapu girawa.....
@ThilangaSajan-y2z
@ThilangaSajan-y2z 2 сағат бұрын
😂😂 ise thaldoowa
@MerianWikramasingha
@MerianWikramasingha 2 сағат бұрын
POLIS MADAYA PRAKASAKATA JANATHAVAGEA APRASADAYA. MR RAVI SENAVIRATHNAGEA AWADANAYA YOMUWEAVA. THALDUVA MAHATHATA API KIYANNA KEMATHI. PASUGIYA ANDUWEA TBUNA DEVAL BRAIN WASH KARALA MALIMAVA RAJAYA SAMAGA AWANKAVA KATAUTHU KARANNA BERI NAM ILLA ASWENNA .
@SupunWithana-t8x
@SupunWithana-t8x 3 сағат бұрын
OIC lawa maru krta minissu nm mkuth hithana ekk naaa
@niroshankrishantha6636
@niroshankrishantha6636 3 сағат бұрын
Nihal thalduwa yana ayada neethiya awabawitha kare sa yanna soya baliya uthumai.
@SarathSwarnapali-i5n
@SarathSwarnapali-i5n 3 сағат бұрын
meyalath thawa aurudu 5k aran bole karakawaida.hora oic la Maru keruwe nethnam me andduwath kai
@shehanchathura21
@shehanchathura21 2 сағат бұрын
Ekapara okkoma krn ba bn iwasapamln
@SujithDilanka
@SujithDilanka Сағат бұрын
තල්දුව කාරයා නම් වැඩක් නැ, ඔය යකා අයින් කරන්න 14 පස්සේ
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 16 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 124 МЛН
සමගිය වලිය වේ
1:19:35
SL VLOG
Рет қаралды 78 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 16 МЛН