🚨ආගමන විගමන පාලක ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග.

  Рет қаралды 93,435

The Life Traveler

The Life Traveler

Күн бұрын

ආගමන විගමන පාලක ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 1 500
@SLfoodsacademy
@SLfoodsacademy 2 сағат бұрын
හොදම තැනින් පටන්ගත්ත කියන අය කෝ 🙏👈
@NimalPemasiri-bi8xq
@NimalPemasiri-bi8xq 2 сағат бұрын
හොදම තැන මෙතන කියන භූතයෙක් මුන් රට කරයි ගෝට 2
@omar7239
@omar7239 2 сағат бұрын
Eken ma 😂😂
@parakum1827
@parakum1827 2 сағат бұрын
මුත් සමග මුගේ මහා එකා ටිරාන් අලස් කියන ජාවාරම් කාර අව්ජතකයවත් ගන්න ඕනේ සුමන්දිරන් චම්පික හකීම් මහත්වරුන්ට ස්තුතියි
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 2 сағат бұрын
එහෙනම් උබේ ගෙදරින් පටන් ගමු😂😂 ​@@NimalPemasiri-bi8xq
@padmakumari2816
@padmakumari2816 2 сағат бұрын
😂😂😂👏👏👏👏
@sahiruumayanga5623
@sahiruumayanga5623 Сағат бұрын
අපේ ජනාධිපති තුමාගේ ආරක්ෂාව තව වැඩි කල යුතුයි ❤
@SaminiIshara
@SaminiIshara Сағат бұрын
නෑ නෑ ඕන නෑ.එයාගෙ කෝලන් නෑ.සාමන්‍ය පුරවැසියෙක් එයා
@DilanPerera-l3o
@DilanPerera-l3o Сағат бұрын
අනිවාර්යයෙන්ම
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv Сағат бұрын
අනිවාර්යයෙන් පාස්කු මිනීමරුවො ඉන්න රටේ ජනපති ඇතුලු සැම ආරක්ශා විය යුතුයි.මොකද රටේ වෙනස සිදු කිරීමට ඒ ගොල්ල ජීවත්විය යුතුයි.මේක සෙල්ලමක් නෙමේ
@shanepereraedu
@shanepereraedu 58 минут бұрын
@@SaminiIshara කෝලම් ලබ්බක් නෙමෙයි අපේ එකාට ලගදිම ඩෝං ගාල තියල යනව කවුරුහරි ආරක්ෂාව වැඩි කරගත්තෙ නැත්තම්
@SaminiIshara
@SaminiIshara 56 минут бұрын
@@sahiruumayanga5623 ඒකේ ඇත්තක් තියනවා .ඒක එයා ගානට කරයි.මොකද අපි වගේම කෙනෙක් එයා.පේනවද ලස්සන
@surangisurangi6001
@surangisurangi6001 3 сағат бұрын
හොද පාඩම් දේශපාලුවන්ගේ පදේට නටනවට
@PuujaSamanmali
@PuujaSamanmali 2 сағат бұрын
සහතික.ඇත්ත.ඇගේ.රාජ.කාරිය.හරියට.කරානමි.දේශපාලුවන්.කියන.දේ.අහන්නැතුව..දුක්විදින්න.වෙන්නැහැනේ..දුර.හිත්න..ඔන.හැමදෙනාම..ලග.නොබලා
@nimaldayananda7847
@nimaldayananda7847 2 сағат бұрын
Where is Tiran Allas .No one there to help now.
@FreedomFreezes
@FreedomFreezes Сағат бұрын
Order eka deepu eka ko
@Kumara-q7x
@Kumara-q7x 56 минут бұрын
Ballange gu kala Hoda wade kalakanni bn
@nishaanthawijedasa3734
@nishaanthawijedasa3734 Сағат бұрын
මාලිමාවට මහමැතිවරණයේදී වැඩි බහුතරයක් අරන් ජයග්‍රහණය කරන්න ලැබේවා
@PinidiGunawardhana
@PinidiGunawardhana 44 минут бұрын
අපි දැන් ඉදන්ම වැඩ පටන් ගමු මාලිමාවට ජය ❤❤❤❤❤❤❤
@තුෂාර-ඞ9ච
@තුෂාර-ඞ9ච 2 сағат бұрын
අනුරට ඡන්දෙ දුන්න එකට මම ආඩම්බර වෙනවා.❤
@dasunsanjewa
@dasunsanjewa Сағат бұрын
❤❤❤❤ AkD ජයවේවා ❤ ❤
@DillJayan
@DillJayan Сағат бұрын
Mamath mage Paule ayath ❤
@sriyanigamage9859
@sriyanigamage9859 Сағат бұрын
❤🇮🇱🇮🇱🇮🇱🧭🧭🧭
@kanthifernandopulle4129
@kanthifernandopulle4129 Сағат бұрын
මමත්
@sriyabogahamulagedara4250
@sriyabogahamulagedara4250 Сағат бұрын
Sajith ge paksha ennakam JVP akath hora wada karanna labenne .Anura kapu pukka ne😂
@sewwandiks880
@sewwandiks880 Сағат бұрын
හොඳම තැනින් පටන් ගන්න කියා දුන්න අම්මා....රත්තරං පුතෙක් බිහිකරපු ආදරණීය අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා රත්තරං අම්මේ.අනුර කුමාර දිසානායක කියන්නෙ රටට වටිනාම මැනිකක්.පරිස්සමෙන් රැක ගමු.ආරක්ෂාව දෙන්න අපේ රාජ කුමාරයාට.❤️😘.ආදරෙයි ලෝකයක් තරම් ජනාධිපතිතුමනි අපි ඔබට.❤️🙏
@damai4603
@damai4603 50 минут бұрын
අනිවාර්යයෙන් 🙏❤️💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
@PinidiGunawardhana
@PinidiGunawardhana 45 минут бұрын
අනිවා ❤❤❤
@studiofocuskandana4433
@studiofocuskandana4433 2 сағат бұрын
ඉහල පිරිසිදු නම් පහල හැදෙන්නේ කලා වැවේ සොරොව්ව ඇරිය වගේ... රට හරි අතට❤
@sanjeewakankanamge
@sanjeewakankanamge 2 сағат бұрын
❤❤
@rachelperaud1945
@rachelperaud1945 2 сағат бұрын
කියල වැඩක් නෑ බන්. පට්ට සතුටක්
@kavirathnafelix8948
@kavirathnafelix8948 2 сағат бұрын
බලු කුක්කො වගෙ නැටි පුපෙ කට්ටියගෙ....👊👊👊 හොද හොද සෙල්ලම් තව ඉස්සරහට..... අපෙ ජනාධිපති සහොදරයාට දෙවියන්ගේ" ආසිරිවාදය ලැබේවා ❤🙏
@madullagavriel4928
@madullagavriel4928 2 сағат бұрын
😂😂❤❤❤ou neda ape kello kollo vidapu duka ada sapa kara para ballta
@kavirathnafelix8948
@kavirathnafelix8948 2 сағат бұрын
@@madullagavriel4928 ❤❤❤❤❤👊👊👊👊👍👍👍👍
@dilrukshigamage9332
@dilrukshigamage9332 2 сағат бұрын
NPP එකට අපි ජන්දය දුන්නේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන .ස්තුතියි AKD
@jayanthameegama5196
@jayanthameegama5196 2 сағат бұрын
නීති ගරුක රටක් ගොඩ නැගීමට සහය දෙන ඔබ සැමට ජයවේවා
@KalyaniKumari-fg3vo
@KalyaniKumari-fg3vo 2 сағат бұрын
අපි රෙඩ්
@sugathsuriya
@sugathsuriya 2 сағат бұрын
මේවට නියෝග දුන්නු දේශපාලන කාලකන්නි හිරේ දාන්න ඕන....
@anandathilakarathne9127
@anandathilakarathne9127 3 сағат бұрын
ඔන්න පලමු ඡන්ද ප්‍රතිඵලය 👍👍
@steel456
@steel456 2 сағат бұрын
🌹
@chandanawasantha9786
@chandanawasantha9786 2 сағат бұрын
Aniwa horu tika polime athulata yana hati dan balaganna mahamathiwaranayen asana160k dila malimawa dinawama
@parakum1827
@parakum1827 2 сағат бұрын
මුත් සමග මුගේ මහා එකා ටිරාන් අලස් කියන ජාවාරම් කාර අව්ජතකයවත් ගන්න ඕනේ සුමන්දිරන් චම්පික හකීම් මහත්වරුන්ට ස්තුතියි
@rasikalakruwan
@rasikalakruwan 2 сағат бұрын
​@@parakum1827aniwaryenma
@Sadunkumara-jq3yx
@Sadunkumara-jq3yx 2 сағат бұрын
AKD❤❤❤❤
@SumithMp
@SumithMp 2 сағат бұрын
මුන්ගේ වැඩ දිහා බලන් හිටපු සොබාදහම දැන් සිනාසෙන්න පටන් අරන්. ජයවේවා. රට අනුරගෙමයි.
@kanti7069
@kanti7069 2 сағат бұрын
Adarei ❤❤❤❤❤❤
@Iresha-u8z
@Iresha-u8z Сағат бұрын
සොබාදහමෙන් මුන් ඔක්කොටම දඩුවම් ලැබෙනවා. නියතයි
@gayansameera9485
@gayansameera9485 2 сағат бұрын
නියමයි දැන් පලයව් දේශපාලුවොන්ට කඩේ ගියපු උන් සේරම ටික එක පෝලිමට
@LasathSenevirathna
@LasathSenevirathna 2 сағат бұрын
නියමයි
@Mauritania1122
@Mauritania1122 2 сағат бұрын
😂😂😂 aneda ha huda wade okunta
@Kokila_official85
@Kokila_official85 2 сағат бұрын
එකෙන්ම
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 2 сағат бұрын
Me para nam ithin berenna wen na Horunta.partan gaththa witharay .Dan okkoma baya wey😅😅😅sadu sadu anura brota jaya wewa.menna kathawe hatiyata wada k kollo Jaya wewa janadipathi thumani❤
@anusha1748
@anusha1748 Сағат бұрын
මාලිමාවට ස්තුති කරන්න ඔින .. අධිකරණයට ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලබාදීම ගැන.. ස්තුතියි අපේ නව ජනපති තුමාට
@nandanidisa1031
@nandanidisa1031 2 сағат бұрын
අවුරුදු 76 යෙ ශපය ඉවරයි, අනුර ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා
@dammikapeiris6638
@dammikapeiris6638 Сағат бұрын
තාම ඉවරයි කියල හිතන්න එපා.කාපු අයටයි රහ තේරෙන්නෙ.මහ මැතිවරනයෙන් මාලිමාව පාර්ලිමේන්තු ව පිරෙව්වෙ නැත්නම් පරන හොරැ රැල නැවත ඇවිත් මේ දිනුම උදුරා ගන්නවා වැඩි කල් නොයා.ඒක නිසා හැමෝම දැනුවත් කරන්න.මහමැතිවරණය ට හරියට තීරනය ගන්න
@sumedasamankumari7107
@sumedasamankumari7107 Сағат бұрын
මම මැතිවරණයේදී සියල්ල සෝදා පිරිසුදු කර ගනිමු.
@Kumara-q7x
@Kumara-q7x 55 минут бұрын
Aniwaren💯❤️❤️😃😃😃😃
@NandawathiSamaranayake
@NandawathiSamaranayake 9 минут бұрын
Jayata wada budusaranai AKD garu anadipathithumanta .
@keerthidissanayaka2374
@keerthidissanayaka2374 2 сағат бұрын
උගත් අධිකරන විනිසුරුවන්ට ජාතියේ ප්‍රණාමය... ❤🙏
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 2 сағат бұрын
දැන් ඔර්ඩර්ස් දීපු උන් කොහෙද? 🙄 අනිත් අයටත් හොද පාඩමක් 👍
@surangiramya337
@surangiramya337 2 сағат бұрын
Seeya left 😂
@psamarajiva
@psamarajiva Сағат бұрын
රනිල් සහ ටිරාන් මෙහි සැකකරුවනි. ඉලුක්පිටියගේ සාක්ෂි එතනට ගෙනයන්න පුලුවන්.
@buddhimamaheshi
@buddhimamaheshi 2 сағат бұрын
පරණ හොර රැල සම්පූර්ණයෙන්ම පන්නලා දන්න ඕනී. නොවැම්බර් 14 උගත් නීතිගරුක පිරිසිදු පුද්ගලයන් පමනක් පාර්ලිමේන්තුවට යවමු
@suvimalweerakoon6041
@suvimalweerakoon6041 2 сағат бұрын
ඇත්තටම හොඳයි ඕකන් හින්දා මිනිස්සු දුක් විඳිනවා.
@Ash_Vijesinghe
@Ash_Vijesinghe Сағат бұрын
AKD වෙත ලියමි.. දිනෙක ඔබ ශ්වේත පද්මයක් ලෙස ඉතිහාසගත වනු ඇති.. 2024.09.25
@gheomerrymerry6781
@gheomerrymerry6781 49 минут бұрын
Japathithumani obata vishvaye shakthiya labeva .ratata setha.
@chandiwijayakoon
@chandiwijayakoon 35 минут бұрын
That's very true...❤❤❤
@RoopasinghaGkg
@RoopasinghaGkg 2 сағат бұрын
විදේශසේවා ඇමතියා හිටපු පටිට හොරාා
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 2 сағат бұрын
Horu kiya kiya inne nethuwa den hire demma nan hari ne oyalage anduwane hire danne nette weraddak nati nisa ne
@44softsol
@44softsol 2 сағат бұрын
@@gayangaamarasekara9911 nadu ahnne adikraneta oona widiyta unge kala seemawalwla..janadipathita oona widiyta ek krnna ba..process ek shakthimath kran ynwa nitipati departhamenthuwe..adala widiyta horu allai ube hadissyta allnna ba😂
@-tankoff-3637
@-tankoff-3637 2 сағат бұрын
@@gayangaamarasekara9911 oyalage aanduwala nadu ahuwe janadipathi agamathi wenna athi namuth mewaye ehema na... ubala poddak me kale athulatha mul lama wiya sanwardanayakara gaththanam hari
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 2 сағат бұрын
මෙයලත් නීට්ජියටවිරුඩ්දව ගියානේඩ කොල්ලොන්ට කරෆර කරපුවා අමතකඩ
@RajiNeranjena
@RajiNeranjena 2 сағат бұрын
Maha hora Tiran
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w Сағат бұрын
මගෙ චන්දෙ වට්නාකම කොයිතරම් ද කියලා මට නිහතමානි සතුටක් ආඩම්බරයක් තියෙන්නෙ ජයවෙවා ජනාදිපති තුමාට
@MYKSamarathunga
@MYKSamarathunga 2 сағат бұрын
කෙහිලියගේ පෝලිමත් බලලා යවමු
@Travel19756
@Travel19756 2 сағат бұрын
සියලුම රාජ්‍ය නිලධාරීන්ට මෙය හොද පාඩමක්.
@chamilperera9357
@chamilperera9357 3 сағат бұрын
පසුගිය පාලකයන්ට උවමනාවට රට අස්තාවරභාවය කිරීමට උත්සාහ ගන්නා අය ඇතුලට දැමිය යුතුයි .
@roshanthasilva113
@roshanthasilva113 2 сағат бұрын
අනිවා
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 13 минут бұрын
ANIWARYENMA
@sanjeewanie8466
@sanjeewanie8466 Сағат бұрын
ජනාදිපති තුමනි.ඔබතුමා කිව්ව දේ කරනව කියල දැන් අපට වැටහෙනවා..ජය වේවා...
@chandraniamarasinghe1241
@chandraniamarasinghe1241 2 сағат бұрын
🎉🎉🎉🎉🎉හොරැන්ට හොද වැඩේ . අනික් උන්ටත් මෙහෙම වෙන්න ඕන .
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 2 сағат бұрын
ශෙු්ෂ්ඨාධිකරණ නියෝගය පැහැර හැරිය රනිල්ව රිමාන්ඩ් කරන්න ඕන .
@canthi147
@canthi147 Сағат бұрын
ඔවි ඒක කරන්න..
@camilbernard8359
@camilbernard8359 50 минут бұрын
යම් අයෙක් FR එකක් දැම්මොත් බඩුම තමා.
@abhayabandara
@abhayabandara 45 минут бұрын
He will get his turn. We will Waite and see.
@sandaruwnpradeep5932
@sandaruwnpradeep5932 2 сағат бұрын
කොහොමටත් රාජ්ය සේවයේ තැපැල් චන්දය තමා කලින් එන්නේ.. ඔහොමම යමු පෙරහැරේ
@IkMudiyanse
@IkMudiyanse 2 сағат бұрын
හොඳම තැනින් පටන් ගත්තා එහෙනම් 🙏 ජය වේවා මුළු ලංකාවටම
@ddhammi7349
@ddhammi7349 2 сағат бұрын
අනුන්ගෙ පව් ගෙවන්න වෙන්නෙ වැරදි කරණ උන්ට.තමුන්ගෙ රාජකාරිය හරියට කරන්න හැම රාජ්‍ය නිළධාරීන් ම.
@nihalfernando1881
@nihalfernando1881 2 сағат бұрын
තිස්ස අත්තනායකවත් පුළුවන් තරම් ඉක්මනට ඇතුලට දාමු. හැමෝටම පාඩම් ඉගෙනගන්න.
@KuttigeSilva
@KuttigeSilva Сағат бұрын
හිරේ ඉන්න උනුත් ...පරදියි එතකොට,යන තැනක් ඇත්නම් ඔය මිනිහ පරාදයි.
@sagarawaduge1248
@sagarawaduge1248 2 сағат бұрын
නියමයි.....හොඳ පාඩමක් ඉගෙන ගත්තා.....රජයේ නිලධාරීන් ප්‍රවේසම් වියයුතුයි......මාලිමාවට ජයවේවා ❤
@Nelum461
@Nelum461 Сағат бұрын
අපි කා එක්ක්වත් තරහක් නෑ..එත් ඇයි අපෙ අනාගතය උදුර ගත්තෙ...අපි නයට කැවෙ නෑ..කිසි දෙයක්...යකො අපිට ඇඩෙන්නවා..සතුටට...❤❤❤
@Shivanthi6
@Shivanthi6 Сағат бұрын
well said. TKS 4 ur understanding.
@raveesera8663
@raveesera8663 17 минут бұрын
අඩන්න එපා අනාගතය සුභයි බලන් ඉන්න
@NandawathiSamaranayake
@NandawathiSamaranayake Минут бұрын
Hina yanava ai api thavama kanna iFAka nayatana .
@pradeepgamage360
@pradeepgamage360 2 сағат бұрын
නියමයි සුපිරි .අනුර කුමාර දිසානායක සහොදරයා කිව්වා වගෙම වැඩ පටන් අරගෙන . ඔන්න දැන් හිතෙනවා ඇති අපරාදේ අපි චන්දය නොදුන්නේ කියලා . එක එක මජර දේශපාලචිචයන්ට කඩෙි ගිය අයට දැන් මලපහ සුළු දිය පිටවෙනවා ඇති .🤣🤣🤣😅😅😅😂🧭🧭🧭🙏🙏🙏💐💐💐💖💖💖❤️❤️❤️
@786kankungotukola
@786kankungotukola 2 сағат бұрын
බොට පිස්සුද බම්, මේ නඩුව අගෝස්තු මාසේ ඉදන් විභාග කරන්නේ. පාටලී, රව්ෆ්, සුමන්තිරන් නඩුව දැම්මේ. අනුර මහත්තයගේ නම කැත කරන්න එපා 🙏
@hiranthidalpadado5840
@hiranthidalpadado5840 2 сағат бұрын
You are right. I also had a few friends supporting other parties but NPP. There were cruel comments being made to prove them right. However, Now I am laughing because NPP from day one has proved us, they are on the right path to make SL a happy and a prosperous nation. Love you AKD and the team. Our humble President!!
@tmsudath5139
@tmsudath5139 Сағат бұрын
කමක් නෑ. ඒ අයටත් අපි ආරාධනා කරමු මහ මැතිවරණයේ දී රට හදන්න එකතු වෙන්න කියලා
@kumara-v5m
@kumara-v5m Сағат бұрын
මෙච්චර කල් ඕක ක්‍රියාත්මක උනේ නෑනේ .අනුර ආවාට පස්සේනේ හිරේ ගියේ.නැත්තං හැමදාම ඔහොම තමයි ..ඊලගට චම්පිකටත් නඩු තියෙනවා 😂
@kumara-v5m
@kumara-v5m Сағат бұрын
චම්පිකත් ඊලගට ටිකක් බලාපොරොත්තුව ඉන්න හිරේ යන්න
@NirmalaSarojani-q8j
@NirmalaSarojani-q8j 2 сағат бұрын
අපේ රටට සැබෑම නිදහස ලැබුණු දිනය 2024/09/21 ලෙස ඉතිහාසගත විය යුතුයි.
@InduIndu-r1y
@InduIndu-r1y 3 сағат бұрын
හොද වැඩේ
@sandyakumuduni6654
@sandyakumuduni6654 Сағат бұрын
හෙද වැඩෙ තව ඉන්නවා මගෙ රට විනාස කරපු හැමොමටම දඩුවන් ලැබෙවා
@shanikadilani5984
@shanikadilani5984 3 сағат бұрын
හොස්පිට්ල් එකට දාන්නේ ණැට්බුව කූඩුවටම දාන්න
@ExpertMass
@ExpertMass 2 сағат бұрын
උදේ කිව්වා බොරු ලෙඩ අරන් එන ළමයි බන්දනාගාර රෝහලට වද්දා ගන්නේ නෑ කියලා
@sriyanimalkanthi4400
@sriyanimalkanthi4400 2 сағат бұрын
අනිවාර්යයෙන්ම කුඩුවටම දන්න.හෙට උදේට කියයි පපුව හිර වෙනවා කියලා හොස්පිටල් දන්න කියයි.
@wasantha-br3cb
@wasantha-br3cb 2 сағат бұрын
බලු කූඩුවටද ?
@antonehele4903
@antonehele4903 Сағат бұрын
😂😂😂😂😂
@KushaniSewwandi-c2y
@KushaniSewwandi-c2y Сағат бұрын
දැන් ඉතින් සුද්ද කරනවා ආයෙත් ලොවෙත් නැතිවෙන්න.ආදරෙයි ජනපතිතුමනි ඔබට❤
@wasanthasiriwardena6653
@wasanthasiriwardena6653 2 сағат бұрын
මේවා හොඳ පාඩම් දේශපාලකයන්ට කඩේ යන උන්ට.
@vijitharajarathna693
@vijitharajarathna693 Сағат бұрын
අපේ මේ උතුම් මාතෘ භූමිය මංකොල්ල කාපු වනසපු වණචාරියනි හැකි ඉක්මනටම ලෑස්ති වී ප්‍රධාන පාරේ ඇති බස් නැවතුම්පොළට වහාම එන්න බන්ධනාගාර බස්රිය ළඟ ළඟම එනවා ඇත බන්ධනාගාර ගත වන ඔබ සියලු දෙනාටම ජය වේවා
@jagathwickramarathna8372
@jagathwickramarathna8372 2 сағат бұрын
හරි නම් ඇමැති ව හිර කරන්න
@RumyPray
@RumyPray 2 сағат бұрын
කව්ද ඇමති?
@wasantharathnayake3772
@wasantharathnayake3772 2 сағат бұрын
ටිරාන්
@srimalkarunarathne
@srimalkarunarathne 2 сағат бұрын
Mooda Katha kiyanna epaa
@asangagunarathna2859
@asangagunarathna2859 Сағат бұрын
මන් නම් හිතන්නේ ඊලග වටේ එයාට
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 минут бұрын
ටිරාන් අල්ලස් ට ඔය දේ වෙනවා ..
@kamarypop65
@kamarypop65 Сағат бұрын
❤රටවිරු මගේ සතුට,ජනපතිට ස්තුති .සුපිරිම තැනකින් ගැන්ම .ගරු අනුර ජනපතිට උනුසුමි සුභ පැතුම් ... 💐💐💐💐💐👑👑👑👍
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 3 сағат бұрын
දැන් ඇවිත් ටිරාන්ට ඔබව බේරගන්ඩ කියහං ගොයියො
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 2 сағат бұрын
දැන් කවුරුත් නැහැ 😂😂😂
@chandanawasantha9786
@chandanawasantha9786 2 сағат бұрын
Elagata yanne kotinta auda ganna salli dipu eka saharanta padi gewapu eka
@GeethMeeella
@GeethMeeella 2 сағат бұрын
කාගෙ කාගෙත් කිල්ලෝට පිරිසිදුව තියා ගත්තොත් හොදයි. නැත්තම් ඉතින් උලු ගෙට තමයි..
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Минут бұрын
එතකොට ඌත් දාන්න ඕනෑ හිරේට
@arunanadun1461
@arunanadun1461 Сағат бұрын
පලපුරුදු හොරෙක් වගේ කිසිම ගානක් නැතුව යනවා
@tuwankichil2297
@tuwankichil2297 Сағат бұрын
Hora
@abhayabandara
@abhayabandara 46 минут бұрын
True.
@rmlrathnayaka4270
@rmlrathnayaka4270 2 сағат бұрын
වැඩ පටන් අරන් වගේ..ජය වේවා ❤
@merilkurera530
@merilkurera530 2 сағат бұрын
දේශපාලන පට්ට හොරුන්ගේ උවමනාවට නටන මේ වගේ කාලකන්නින්ට වෙන්නම ඕනා දේ...නියමයි...
@deepalakmali7482
@deepalakmali7482 2 сағат бұрын
අපේ ජනාධිපතිතුමාට පූර්ණ ආරක්ෂාව ලබාදෙන්න.මෙහෙම කරනවට හොරැ කැමති නැ.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Сағат бұрын
Ou aththa anae athuma ohae yanava kisima aarakshavak.nstjuva .
@selinann6844
@selinann6844 Сағат бұрын
ළුක.ඇත්ත👍
@amilaniloshana1194
@amilaniloshana1194 Сағат бұрын
ඒක ඇත්ත
@gayanrathnayake6220
@gayanrathnayake6220 Сағат бұрын
අනිවාර්යයෙන්ම හිර කාරයෝ බලා ගතිත්වා,වෘශන කෝශ දෙක,
@sameesamee737
@sameesamee737 3 сағат бұрын
පුකේ අමාරුව නිට්ටවටම සනීපයි 😂
@sampathbasnayaka4872
@sampathbasnayaka4872 2 сағат бұрын
😃😃😃
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 2 сағат бұрын
පරණ කේස් එකක්
@palithaariyawansa3673
@palithaariyawansa3673 2 сағат бұрын
Oyageda ?
@sameesamee737
@sameesamee737 2 сағат бұрын
@@palithaariyawansa3673 ඔබ සැමගේ
@samithajay9761
@samithajay9761 Сағат бұрын
😊😊😊😊😊😊😊
@sarathkumara2656
@sarathkumara2656 Сағат бұрын
නියමයි . මේ රට විනාශ කරපු කාලකන්නින්ට උපරිම දඩුවම් ලබා දියයුතුයි.
@ChandiChandralatha
@ChandiChandralatha 2 сағат бұрын
සාදු සදෙු සාදු🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️👍👍👍චන්ද ප්රතිපල
@DammikaThushari-x1f
@DammikaThushari-x1f Сағат бұрын
නියමයි නීතිය කාටත් එකයි මාලිමාවට ජයවෙවාස්වබාව දර්මය සාදාරනය ඉටුකර තිබේ ❤❤
@senanicooray3784
@senanicooray3784 2 сағат бұрын
පුටුවට පෙරේතකමට හිටියේ හොද වැඩේ
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 2 сағат бұрын
පලයල්ලා පෝලිමට අලුත් බන්ධනාගාර යක් හදමු ඉක්මනට තව පෝලිමක් එන්න නියමිතයි
@AnuraASD
@AnuraASD 2 сағат бұрын
ටිරාන් රෙඩිවෙන්න වෙයි.බස් එක ලගම එනව.
@vadagathlatapata
@vadagathlatapata Сағат бұрын
නියමයි .... අධිකරණයට අපේ උත්තමාචාරය 💐💐💐
@naleeninaleeni4144
@naleeninaleeni4144 2 сағат бұрын
ජය ජනපති ත්‍රමනි❤❤❤❤❤❤
@DileepJanaranjana1989
@DileepJanaranjana1989 2 сағат бұрын
මෙන්න වැනද🙏🙏🙏.ජීවිත කාලෙම උනත් හිරේ ඉන්න ඕන උන් හිරේම ඉන්න ඕන.කවුරු කනගාටු උනත් අපිනම් සතුටුයි❤️🙏🙏🙏🙏💔🙏🙏🙏🙏🙏🙏
@ushanindikajayalath140
@ushanindikajayalath140 2 сағат бұрын
තවත් ඉන්නවා මටත් පුළුවන් සාක්ෂි ඇතුව දෙන්න 👍👍👍අනිවාර්යෙන් නීතියෙන් දඩුවම් ලැබිය යුතුයි 👍👍👍👍
@HPDRohiniGUNASAKARAGUNASAKARA
@HPDRohiniGUNASAKARAGUNASAKARA 2 сағат бұрын
අහිංසක ජනතාව දින ගනම් රස්තියාදු කලා නොකා නොබ් නිතීය ක්‍රියාත්මක කරන්න ඕනෑ හරි යට හරි
@yuhansaperera6383
@yuhansaperera6383 2 сағат бұрын
දේශ පාලුවන්ගේ පදයට නටන උන්දැන්වත් හැදියල්ලා.
@kumarwanigasekara1908
@kumarwanigasekara1908 Сағат бұрын
නව ජනාධිපති යටතේ ස්වාධීන අධිකරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ...🇱🇰
@rohanranjith6308
@rohanranjith6308 2 сағат бұрын
තමන්ගේ ඇමතිගේ අනීතික ක්‍රියා ඉටුකරන්න ගිහින් කර ගත්ත දෙයක්
@A.V.P.VITHANAGE
@A.V.P.VITHANAGE 2 сағат бұрын
❤❤❤ඉස්සරනම් news කියන්නෙ අරහන් දැන් news එකක් එනකම් බලාගෙන් ඉන්නෙ ස්තූතියි ජනපතතුමනි අපි ඔබ සමගයි
@ChandrabasnayakaBasnayaka
@ChandrabasnayakaBasnayaka 21 минут бұрын
ඔව්.සහතික අැත්ත.දැන් නිවිස් අපේ අහාරයන් වෙලා බඩ පිරෙනව.මගෙ ජනාධිපති සහෝදරයට ජය ජය ජය ශිු..
@SanjuDarshana-t3b
@SanjuDarshana-t3b 3 сағат бұрын
Al...al...❤❤❤❤❤❤...malimavata..jayawewa...❤❤❤❤❤❤
@think_twice_02
@think_twice_02 2 сағат бұрын
දේශපාලකයන්ගේ හුරතලෙක්.
@anandajayasinghe6722
@anandajayasinghe6722 2 сағат бұрын
සිල් රෙදි කතන්දරේ මතක් කරගන්න. රටේ උත්තරීතර නීතියට පිටුපා හිතුවක්කාර පජාති දේශපාලුවන්ගේ උද්දච්ච බස් දෙකට නැමිල පිළිඅරන් වැඩකරන මෙවැනි නිලධාරීන්ට ඉහලම දඬුවම් දිය යුතුයි.
@muditharamani7922
@muditharamani7922 2 сағат бұрын
විනිසුරුවන්ට ජාතියේ ප්‍රනාමය!! දී කිරට බලල්ලුත් සාක්ෂි ලු
@sujeewakumarasinghe3750
@sujeewakumarasinghe3750 2 сағат бұрын
Onna niyamai
@SumithNishantha-m4t
@SumithNishantha-m4t 2 сағат бұрын
ජය අනුර සහොදරයා good job❤❤❤❤❤
@rajeewa1618
@rajeewa1618 2 сағат бұрын
කලින් ආණ්ඩුව තිබුන නම් මෙයා රිමාන්ඩ් වෙන්නෑ කියල කියන්න දිව නැමෙන් නැද්ද කුහක චම්පිකයගෙ..වත්මන් රජයේ නීතියේ ආධිපත්‍යය තහවරු කිරීම පැහැදිලියි..😊😊
@sanjeawaut
@sanjeawaut 2 сағат бұрын
අමු කුහකයා
@jhdinon6525
@jhdinon6525 2 сағат бұрын
මෙය උසාවිය දුන් තීන්දුවක් මේ පැමිණිල්ල කරලා තියෙන්නේ ජාතික ජන බලවේගය නොව සජබ කණ්ඩායම බව ඔබ තේරුම් ගත යුතුයි අවබෝධයෙන් සිටින්න
@yash337
@yash337 2 сағат бұрын
😂​@@jhdinon6525 කමක්නැද්ද එහෙනම් එතකොට දාන්න තිබ්බනෙ ඇතුලට දැන් මොකද
@sanjeawaut
@sanjeawaut 2 сағат бұрын
@@jhdinon6525Thank you
@786kankungotukola
@786kankungotukola 2 сағат бұрын
පිස්සු කියවන්න එපා බම්, මේ නඩුව අගෝස්තු වල දාපු එකක්, තීන්දුවකුත් දුන්නා. පාටලී, රව්ෆ්, සුමන්තිරන් තමයි නඩුව ගොනු කලේ.
@MNOmaths
@MNOmaths Сағат бұрын
මාලිමාවට ජය
@ifthi.opinion
@ifthi.opinion 2 сағат бұрын
ජයවේවා!!! පුදුම සතුටක් දැනෙන්නේ මේවා දකිනකොට.
@emilatukorala3720
@emilatukorala3720 2 сағат бұрын
👍👍👍❤️🙏🙏🙏
@sansun-m7z
@sansun-m7z Сағат бұрын
ජයවෙිවා , මාලිමාවෙන් පාර්ලිමේන්තුවට 150 ක් යවමු ❤
@shantiwicramasekara4364
@shantiwicramasekara4364 2 сағат бұрын
අවශ්‍ය දේ වෙමින් පවතිනවා
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 2 сағат бұрын
රාජකාරිය දේශපාලනයට යටකල දූශිත නිලධාරීන්ට නියමිත දඬුවම් ලබාදිය යුතුයි . සාධාරණ අධිකරණ තීන්දුව වෙනුවෙන් හදවතින්ම ස්තුතියි .
@RoshanIndika-e2o
@RoshanIndika-e2o 2 сағат бұрын
පාඨලී දූෂිත thakkadiyek
@madufernando2617
@madufernando2617 2 сағат бұрын
දැන්තමා රට පිබීදීගෙන ඒන්නේ. නියමයි අනුර මහත්තයෝ.👍👍👍👍
@wishakahapugoda6458
@wishakahapugoda6458 2 сағат бұрын
දැන් බේරගන්න බල්ලෙක්වත් නෑ.හොදවැඩේ .
@tiyuligirl6871
@tiyuligirl6871 Сағат бұрын
පාඨලී යුක්තිය වෙනුවෙන් අරගල කරනවලු... හිනාවෙන්න ඕනි කොහෙන්ද කියල හිතාගන්නත් බෑ යකූ.........
@PinidiGunawardhana
@PinidiGunawardhana 48 минут бұрын
Aneda kiyanne
@nuwanabeysinghe5168
@nuwanabeysinghe5168 44 минут бұрын
කියල වැඩක් නෑ යාලුවා. උගේ ගෙදර වෙච්ච තරුණ මරණය ගැනත් අදිනකල්ම අරගලේ ගෙනියයි😅
@champaperera8487
@champaperera8487 35 минут бұрын
පාටලීගෙ නඩුව....අර ලමයට කරපු අනතුර ???
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 4 минут бұрын
හරියට පාට පාටලිය අර මනුස්සයා අල්ලා දුන්නා වගේ ..
@haflalali
@haflalali 2 сағат бұрын
ඇත්තටම මට සතුටු කඳුළු ආවා
@kasungayantha9543
@kasungayantha9543 Сағат бұрын
මේවා තමයි වෙන්න ඕනේ රට කන මේ වගේ මුසලයන් ට දෙවියන් ගේ ම පිහිටයි 👍🏿
@MadhuDesilva55
@MadhuDesilva55 3 сағат бұрын
Hoda padam minissu amaruwen danawata. Mekata Nadu dapu ayata thank you.
@kindtoallkinds.9889
@kindtoallkinds.9889 Сағат бұрын
දේශපාලුවනගෙ අණ පනත් ක්‍රියාත්මක කිරීමට ගොස් වහලෙකු ලෙස අසරණ වී තමන්ට තමන් පමණක් වූ බවයි 😢
@namalijayasuriya8606
@namalijayasuriya8606 2 сағат бұрын
ඔන්න පලමු ජන්ද ප්‍රතිඵලය.
@BestFood-y6o
@BestFood-y6o 2 сағат бұрын
Thank you Mr sumantiram, and Mr Rauf Hakim, Thanks to lowers, JVP❤
@pradeepin7661
@pradeepin7661 2 сағат бұрын
😂😂😂😂 හොරැ
@prasannanissanka1712
@prasannanissanka1712 2 сағат бұрын
අනුර අයියේ ඔක්කොම එකතුවෙලා මුන්‍ට දඩුවම් දෙන්න.
@KasunWeerasinghe-ww3xn
@KasunWeerasinghe-ww3xn 2 сағат бұрын
තවම පටන් ගත්තා විතරයි සුද්ද කරන්ඩ . තව හොද එවා ඉස්සරහට 🧭 ❤️❤️❤️💪
@RaSuriyarathna
@RaSuriyarathna 2 сағат бұрын
ස්තුතියි ලයිෆ්.ට්‍රැවල්..නාළිකාවට.නමුත්.පාඨලි..හකීම්.වැනි.උන්ගේ.මූණ.පෙන්වන්න.එපා.පාඨලී.කියන.එකා.එක්නැළිගොඩගේ.මරණයට.වගකිවයුතු.එකෙක්
@HubbunNabiGroup
@HubbunNabiGroup 2 сағат бұрын
හන් හොරකෝ ජාතිවාදියා උඹට කැමති නැත්නම් උඹ බලා නොහිටපන්. පාටලී වේවා හකීම් වේවා , නිව්ස් එකට ගැල්පෙනවා නම් ඒ නිව්ස් එකේ ඒ පිලිගැනීම දෙන්න ඕන. උඹට එ බේසික් එකවත් දන්නෑනේ
@RumyPray
@RumyPray 2 сағат бұрын
​ඔක්කෝම හොරු.චම්පික අප්‍රසන්න චරිතයක්..එක එකා අල්ලලා දුන්නාට මේ අයගේ වාරෙත් එනවා. තරහෙන් කොමෙන්ට් කරන්න එපා.
@YusriRauf14
@YusriRauf14 2 сағат бұрын
නඩුව දැම්මේ පාඨලී, හකීම් සහ සුමන්දිරන්. ඒකයි ඔවුන්ව පෙන්නන්නෙ
@pearlfonseka6548
@pearlfonseka6548 Сағат бұрын
මූ ගෑණිට දීපු දසවද එක්නැලිගොඩට කිව්වා. මූ මහම මහ සක්කිළියෙක්. ඇයි මනුෂ. උගේ බිරිඳ සහ දුව පණ නසා ගන්නත් හදලා තියෙනවා, නිලියක්, ඇය ප්‍රසිද්ධියේ රූපවාහිණියේ කිව්වා. මුං හරියට බෝපැල වගේ හැසිරෙන්නෙ
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 Сағат бұрын
පාටලී විශිෂ්ට වැඩක් ඔබට නිසැක ජය !🎉
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 2 сағат бұрын
මෙන්න මුන්වත් දාන්න ඕන
@sunandasujiwana9930
@sunandasujiwana9930 2 сағат бұрын
සියල්ල හොදම අයුරින් සිදුවෙමින් පවතී. නියෝග දුන්න අයත් මේ විදිහටම නීතිය ක්‍රියාත්මක වියයුතුයි
@migarasarinda4925
@migarasarinda4925 Сағат бұрын
නියමයි. මාලිමාවට ජය...නීතියේ ආදිපත්‍ය සැමට පොද‌ුය.
@ilankumaran1828
@ilankumaran1828 2 сағат бұрын
අනුර සහෝදරයාට ජයවෙිවා
@vishakavishaka5965
@vishakavishaka5965 Сағат бұрын
රටට හුනියමක් වුන.සියලුම දෙනාට දඩුවන් ලග ලග එනවා
@kashmiindrani2068
@kashmiindrani2068 2 сағат бұрын
සියල්ල හොඳින් සිදුවෙමින් පවතී.
@ruparathnatissera2266
@ruparathnatissera2266 29 минут бұрын
Niyamai ජයවේවා ❤❤❤❤❤❤❤❤සුපිරි මේක තමයි වෙන්න ඕනෑ .
@dineshkawijerathna1468
@dineshkawijerathna1468 2 сағат бұрын
AS SAME TO YOU ALL PARLIAMENT MEMBERS
@anusha1748
@anusha1748 Сағат бұрын
ජය වේවා... ජනපතිතුමණි.. ඉදිරියේ තව යවන්න ඔින අය ගොඩාක් ඉන්නවා
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 13 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 58 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,2 МЛН
ඇඟ හිරිවට්ටන පත්වීම්...!
43:39