හීන හැබෑකරලා මිසක් මාලිමාව පස්ස බලන්නෑ. විමුක්තිට යසෝදරාට සාධාරණය ඉෂ්ඨ කරනවද?

  Рет қаралды 44,803

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 392
@chamaliranasinghe
@chamaliranasinghe 8 күн бұрын
මට නම් කිසිම අලුත් බවක් පේන්න නැහැ ..මාලිමා රජයේ හැම සහෝදර සහෝදරියන් සියළු දෙනාටම ගෞරවය පුද කරනවා ..හරිම වැදගත් අර්ථවත් කතා ගොඩක් ඇසුවා ..ගොඩක් කාලෙකට පස්සේ ..මෙහෙම කතා ගොඩක් අහන්න අපේ ජන්දෙ මෙච්චරම බලගතු වුන එක ගැන මාරම සතුටුයි ..
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 8 күн бұрын
Definitely
@dnatapaththu2093
@dnatapaththu2093 7 күн бұрын
Katha vuthara thamai
@KusumThennakoon-l7c
@KusumThennakoon-l7c 7 күн бұрын
Yes👍👍🙏🙏🙏❤️
@hansinibhagya8732
@hansinibhagya8732 7 күн бұрын
ඇත්තටම
@RanjithPuwakgaswaththegedara
@RanjithPuwakgaswaththegedara 7 күн бұрын
මොන අලුත් ද අහන්න ආසයි ❤❤❤❤
@SujeekumaraManathunga-fp4hv
@SujeekumaraManathunga-fp4hv 8 күн бұрын
සුපියි මල්ලි දීපන් ඕකුන්ට රෙවෙන්නම. අපි ඔයාල යැව්වදේ හරියටම කරනවා. ජයවේවා
@pradeepkrishantha2252
@pradeepkrishantha2252 8 күн бұрын
ජයවේවා මන්ත්‍රී සහෝදරයා ...හරිම හරවත් කතාවක්...
@Mallika-yd4pq
@Mallika-yd4pq 8 күн бұрын
වටිනා කතාවක් අගෙකරනවා ජයවෙවා
@wijeweerasinghe8747
@wijeweerasinghe8747 8 күн бұрын
කොහොමද...නවකයන්ගේ ගැම්ම සතුටුයි හදවතින්ම..අපි ලබාදුන් කතිරයට නිහතමානිව ආඩම්බර වෙමි.
@ipathirana801
@ipathirana801 8 күн бұрын
පලපුරුද්ද,,,,නෑ කිව්වෙ කවුද ,,,මේ දෙන්නෙ ,,පාර්ලිමේන්තු ව දෙදරන්න,,,❤❤❤
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 8 күн бұрын
පලපුරූදු.උන්ටවඩා.දැනුමක්.තියනවා
@anulasurasinghe6356
@anulasurasinghe6356 7 күн бұрын
Malimawe Methi Amathilata palapuruddhak nehe kiyanne sathyak. Owunta KALIN HITIYA EWUN KAPU THAKKADI WADA , HORAKEMA , KAPPAN GENIMATA PURUDDAK NEHE THAMAYI.😂😂😂
@slcricketisland
@slcricketisland 7 күн бұрын
පලපුරැදු තිබුණේ හොරකමට
@NihalAmarathunga-g4f
@NihalAmarathunga-g4f 8 күн бұрын
හම්බන්තොට ජනතාවගේ කතිරේට ජවසම්පන්න තරුණයෙක් සුපිරි කතාවක් ඔබ සැමට පෝසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න ඉතා ඉක්මනින් හැකි වේවා !!!
@FrankDissanayake
@FrankDissanayake 7 күн бұрын
බේබි.... මොකුත් හිතයිද දන්නෑ....🎉
@aselathalavinna5570
@aselathalavinna5570 8 күн бұрын
හරවත් කතාවක් 🎉🎉 ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪💪💪
@sumanakandegedara2820
@sumanakandegedara2820 8 күн бұрын
සුපිරි සහෝදරයා .ජයවේවා
@lP-od4kpP
@lP-od4kpP 8 күн бұрын
ආණ්ඩු පක්ෂයෙන් ඉතා වැදගත් අදහස් ඉදිරිපත් වුණා . කණගාටුව නම් ඇතැම් TV Channel හා social media පාර්ලිමේන්තුව ආරම්භයේදී සිදු වූ සුළු අඩු පාඩු හුවා දක්වමින් එහි හරවත් බව යටපත් කරනවා. ජනතාව බුද්ධිමත්. පාර්ලිමේන්තුව ආරම්භයේදී එවැනි සුළු අතපසුවීම් ඕනෑම කෙනෙක්ට විය හැකිය. අප රටක් ලෙස ඉදිරියට යා යුතුයි . පරාජිත අයගේ පටු අරමුණු පරාජය කල යුතුයි.
@pitarataapisrilanka-dubai5989
@pitarataapisrilanka-dubai5989 8 күн бұрын
Aniwaryenma Honda katha danne ara wade padaya chamaraya Ganja Hutan Chaminda Kithcha Rilasiriya wage ewun gana danne
@Herath-p2c
@Herath-p2c 8 күн бұрын
❤❤❤❤❤❤❤❤
@anjaleeshavindri8357
@anjaleeshavindri8357 7 күн бұрын
hiru kiynne gu channel ekk deranth echchr thama😢
@subashinideegala4531
@subashinideegala4531 7 күн бұрын
ඒවා පෙන්නන්නේ හිරු විතරයි. ගොං ආතල්
@dewindikasthuriarachchi1796
@dewindikasthuriarachchi1796 8 күн бұрын
අරවින්ද මල්ලි ඔයාගෙ පාර්ලිමේන්තු කතාවක් අසන්න ලැබීමත් සතුටක්.❤️❤️
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 7 күн бұрын
සුපිරිම සුපිරියි පුතා. අපි මේක හරි විදියට වෙනස් කරමු. ඔව්. අපට එය කරන්න පුලුවන්
@nanayakkaraparnt8804
@nanayakkaraparnt8804 8 күн бұрын
ඔයාව දන්නේ නෑ මල්ලී ඒ උනාට කථාව නම් මාර පැහැදිළියි. ඔය හොර හැත්තට දෙන්නම ඕන.ඔය විදියටමයි .සුපිරියි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chandralathaliyanapathiran4048
@chandralathaliyanapathiran4048 7 күн бұрын
හම්බන්තොට අරවින්ද සෙනරත් මන්ත්‍රී
@malaniweerasinghe4785
@malaniweerasinghe4785 8 күн бұрын
සුපිරි කතාව
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 8 күн бұрын
විපක්ෂය ට බයිලා ගහන්න කියලා අපි පොහොසත් රටක් හදමු.❤
@nishakafernando9766
@nishakafernando9766 8 күн бұрын
පට්ට bro. උන්ට බයිලා දිගටම ගහන්න කියමු Npp api වැඩ කරමු විපක්ෂයේ යක්කු තාම ගල් යුගයේ ඉන්නෙ.විජය ගෙ ලමය්න්ට සාදරනයක් වෙන්න ඕනෙ න්ම් ව්ජේවීරගෙ ලමය්න්ට ත් සදාරනය වෙන්න ඕනෙ ව්ජේවීරට උනු දේ සජිත් ගෙ තාත්තා හොඳින් දැනගෙන හිටියේ නැද්ද .එදා 60000 ක් ගාතනය කලේ jvp න්ම් එද ආන්ඩුව " සියඔලා" ගෙනවෙම නැද්ද ? Sjb උන් තාම මඩ දේශපාලනයේ ඉන්නෙ ඔය මඩ ඔක්කොම ගහද්දි තමයි අපි 159 දුන්නේ .npp eke වසර 5 ඉවර වෙද්දී ඔය දැන් විපක්ෂයේ ඉන්න ඉතිරි අම්බරු ටික ගෙදර අනුර හරිනි ඇතුළු අපෙ 159 ට කියන්නේ.බල්ලො බිරුබට ගනන් ගන්න එපා .ඕගොල්ල එක මිටට රට හදන්න . We believe you all npp members . " Yes you all can to rebuild srilanka " Commenting from italy
@suramyalanka3893
@suramyalanka3893 8 күн бұрын
ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා මාලිමාවට ජයෙන් ජයම වේවා හරිම සතුටුයි සර් අහගෙන ඉන්නත් ආසයි ❤❤❤❤❤❤
@nandanirodrigo
@nandanirodrigo 8 күн бұрын
Those who came from rear door thru national list trying to do sabotages
@soisvejai8771
@soisvejai8771 8 күн бұрын
විශිෂ්ඨ කතාවක් ජයවේවා මාලිමාවට ජනතාවට ජයවේවා🙏
@visakadampali6371
@visakadampali6371 8 күн бұрын
හරිම වදගත් මනතිු සහොදරයා යවෙිවා
@anushasamanthi
@anushasamanthi 8 күн бұрын
අපූරු කතාව සහෝදරයා .👍💪❤ අපි හම්බන්තොටින් පාර්ලිමේන්තු යැව්වෙ පලපුරුදු නැති අය කියල හිතෙනවද කාටහරි .
@sathikalochana8636
@sathikalochana8636 8 күн бұрын
ඉතාම වටින කතාවක්. ❤️❤️❤️👍👍👍
@giadamahagodage2283
@giadamahagodage2283 8 күн бұрын
නියමයි.. සුපිරියි...excellent …මාලිමාවේ බුද්ඪිමත් නායක පිරිස රට ගොඩ දාන බව සහතිකයි
@NethumiAhinsa-t2n
@NethumiAhinsa-t2n 8 күн бұрын
හරි නියමයි ඔයදේට තමයි සහෝදරයා පාර්ලිමේන්තුවට යව්වේ ඔබට ජය ❤️❤️❤️❤️
@chamindawanninayaka5566
@chamindawanninayaka5566 7 күн бұрын
මාලිමාවෙ මැති ඇමතිවරු හරිම සංයමයෙන් ලස්සනට කතා කරනවා.අහන්න හරිම ආසයි. අර්ථවත් කතා සැමට තෙරුවන් සරණයි. අපේ රටට යහපතක්ම වේවා
@KarunaKularatne
@KarunaKularatne 8 күн бұрын
නවකමන්ත්‍රිවරු කියා පහත්මට්ටමකින් බැලු විපක්ෂයට රෙදිනැතිව යන්න කථාකරන ආන්ඩුපක්ෂයට ජයවේවා🎉🎉🎉
@Kanthi-dm3xu
@Kanthi-dm3xu 8 күн бұрын
හරවත් කථාවක්,නවක මන්තීතුමාට ජයවේ වා, මාලිමාවට ජයවේ වා
@PraneethIndrasiri
@PraneethIndrasiri 8 күн бұрын
ජයවේවා ඔබ තුමාගේ ගමනට .
@User29438
@User29438 8 күн бұрын
අනුරගෙ කතාව මුලූ මාලිමාවේ ඔක්කෝම එකම කතාව කියන්නෙ නායකයා ට අවනත පිරිසක් හරි අගෙයි ලස්සනයි 🙏❤️
@Prabath1973-z8m
@Prabath1973-z8m 8 күн бұрын
සුපිරියි ඇමතිතුමනි
@anojajayawardana2181
@anojajayawardana2181 8 күн бұрын
Excellent talk. Respect.!
@endeepromo4136
@endeepromo4136 8 күн бұрын
අනේ මචං... හරිම සතුටුයි. උඹ ගැන... එක පන්තියේ හිටපු බොක්ක...උඹල කැප කරන ජීවිතය අපට කරන්න බෑ...ඒත් හදවතින්ම උඹත් එක්ක ඉන්නවා..
@wperera5841
@wperera5841 8 күн бұрын
👍❤
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 8 күн бұрын
නරි විපක්ෂය පාර්ලිමේන්තුවට ගැලපෙන්නෙ නෑ නේද 😂😂 බලපල්ල මේ අලුත් මිනිස්සු මේකයි නියම මහත්මා දේශපාලනය ❤
@neshishanaya9263
@neshishanaya9263 8 күн бұрын
ආදරණීය නායකත්වයට සැබෑ ලෙසින්ම දේවාශිර්වාද ලැබේවා.🙏🙏❤️👍💯
@ashokaarana
@ashokaarana 8 күн бұрын
පිං සිද්ද වෙනවා මේ රට ගොඩදන්න ඔබලාට ව්තරයි එය කරන්න පුලුවන්
@rosiranasinghe504
@rosiranasinghe504 8 күн бұрын
ජයවේවාාා අපි ඉවසීමෙන් ඉදිමු රට දියුණු කරයි අනුර මැක්තුමා අපට විශ්වාසයි
@CAKEHOMEMADE
@CAKEHOMEMADE 7 күн бұрын
ඔබ සියලු දෙනා ගැන හරිම ආඩම්බරයි ❤
@mlthamarainranimuthukumara4919
@mlthamarainranimuthukumara4919 8 күн бұрын
හරිම සතුටක් දැනුණා කතාව ගැන .theruwan saranai ❤❤❤❤❤
@M.PNanda1234
@M.PNanda1234 8 күн бұрын
රට හදන,අයට,ඉඩදීලවිපක්ෂයකටවහගෙන,ඉදපල්ලාඋඹලගැන,අපිහොදටදන්නවා
@Herath-p2c
@Herath-p2c 8 күн бұрын
❤❤❤❤❤
@annharper4853
@annharper4853 7 күн бұрын
🎉🎉🎉🎉🎉❤😂😂😂
@chandrikaranasinghe9183
@chandrikaranasinghe9183 7 күн бұрын
බලන්නකෝ ආධුනික බවක් තියනවද කියලා පරිණත මිනිසුන්ට රිදෙන්න දෙනවා ...👌👌
@seethaseetha7924
@seethaseetha7924 8 күн бұрын
අපේ කතිරෙ වටිනාකමක් තියෙනවා සුපිරි කතාව ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ...❤❤❤
@Marsoona123
@Marsoona123 7 күн бұрын
නවතින්න එපා, පරාජිතයන් ගෙ, අරමුණු, ඉටු, කර,ලීමට,කෑගහපුදෙන්, උන්, ශක්තිමත් ව, ඉදිරියට යන්න,
@shanthijayamanna3255
@shanthijayamanna3255 8 күн бұрын
අලුත් පනත් ගෙනත් හරි කළයුතු දෙය හරියටම කරන්න ඕනේ ...නැවත parliament එකේ පිස්සු නටන්න දෙන්නට හොඳ නැහැ .
@samithridasanayaka1412
@samithridasanayaka1412 7 күн бұрын
හරිම සතුටුයි.!
@mynameisnathan3539
@mynameisnathan3539 8 күн бұрын
Super ❤❤❤❤
@NissankaBandara-bo1jl
@NissankaBandara-bo1jl 7 күн бұрын
සුපිරියි කතාව.🎉
@RPerera-s9v
@RPerera-s9v 8 күн бұрын
නියමයි සහෝදරයා 👍👍👍👍👍👍ඔබ ඔබතුමා ලාට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
@AP-ut1rq
@AP-ut1rq 8 күн бұрын
හදවත කඩා වැටෙනවා වගේ මේ කතා අහද්දී. මුන් අපිව කෙතරම් අසරණ කරලද
@ThusharikaKannangara
@ThusharikaKannangara 7 күн бұрын
නියමයි සහෝදරයා ජයම වේවා
@Herath-p2c
@Herath-p2c 8 күн бұрын
වැදගත් කතාවක්. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️❤️
@sanjayanawarathna6520
@sanjayanawarathna6520 8 күн бұрын
ඇස් පියාගෙන අහන්න.. ටිල්වින් සහෝ කතා කරනවා ඇහෙයි.
@shiromichandani8370
@shiromichandani8370 8 күн бұрын
ඇත්තමයි❤
@annharper4853
@annharper4853 7 күн бұрын
🎉🎉 සම්පූර්ණ ඇත්ත
@ThuwanRoshan-fj2ng
@ThuwanRoshan-fj2ng 7 күн бұрын
ඔව්...
@ChandrikaDahanayaka-vb5pb
@ChandrikaDahanayaka-vb5pb 7 күн бұрын
Akd vage penuma
@anulawijewaedana1356
@anulawijewaedana1356 5 күн бұрын
අනුර සහොදරයගෙ පෙනුමයි,ටිල්වින්ගෙ කටහඬයි එකතුවෙලා❤❤❤ අාදරේ හිතෙනව ඉතින්
@ulwishewageupul1395
@ulwishewageupul1395 7 күн бұрын
නියමයි...නියමයි ..මාර ගැම්මක් අපිටත් එන්නේ...මාලීමාවට ජයවේවා .
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 8 күн бұрын
මේ කතා කරන්නේ අලුත් අය .ඉතින් ඇයි පලපුරුද්දක් තිබේන අය ඔන කිවුවේ ..ඔය කතා කරන්නේ හරිම ලස්සනට හම්බන්තොට හරිම ආඩම්‍බරයි කාලය පොඩ්ඩක් වත් නාස්ති කරන්න නැ..නව ආන්ඩුව හරිම ලස්සන කතා කරනවා අහන් ඉන්න ආසයි ..ජය වේවා ..🇱🇰😊
@seethaseetha7924
@seethaseetha7924 8 күн бұрын
සුපිරි කතාව මල්ලි .ජයවේවා ❤❤❤
@lahirutharanga3306
@lahirutharanga3306 8 күн бұрын
අලුත් කියලා පෙන්නෙ නෑනේ නියමයි ❤
@upalikumara3246
@upalikumara3246 7 күн бұрын
කථාවට.ජය.විපස්සයට.අැඩෙනවා.පවු.දුක...😀😁😂
@tharakaruwan3996
@tharakaruwan3996 6 күн бұрын
සුපිරියක්❤❤❤
@r.s.n.3373
@r.s.n.3373 7 күн бұрын
නියමයි සහෝදරයා .පලපුරුද්ද .....මනාව ඔප්පු කලා....👍👍👍
@ihalagedaradissanayake3689
@ihalagedaradissanayake3689 7 күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ❤
@malanialwis6080
@malanialwis6080 8 күн бұрын
ජයවෙවා❤
@sujathahemachandra5421
@sujathahemachandra5421 2 күн бұрын
Well done malimawa parliamentarians bottom of the heart wish you all the best. Thanks 🎉
@upendramadduma8621
@upendramadduma8621 8 күн бұрын
නියමයි සහෝදරයා
@Mr.nameless777
@Mr.nameless777 7 күн бұрын
ජයවේවා මන්ත්‍රී සහෝදරයා
@LiyanageNandana-w5v
@LiyanageNandana-w5v 8 күн бұрын
නියමයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤
@ManelSumanasekara
@ManelSumanasekara 8 күн бұрын
Well done brother.u speech is great keep it up with npp team ❤.God bless u all.
@NirmalaU-s9t
@NirmalaU-s9t 7 күн бұрын
මාලිමාවට ජයවේවා.👍👍👍💐💐💐😊
@kalkamaduranga
@kalkamaduranga 8 күн бұрын
කෝ බං අර NPP අයට අත්දැකීම් නැහැ කියලා කියපූ සුනක පුත්තු.. ඔය හොඳටම ඇති ❤❤❤සීමාව ඉක්මවා තියෙන්නේ....
@shanthi7774
@shanthi7774 7 күн бұрын
ජයවේවා: සහොදරයා ❤❤❤❤❤❤
@deepaamarawardene3499
@deepaamarawardene3499 8 күн бұрын
Well done be careful be strong budusarany jawewa jawewa jawewa jawewa jawewa jawewa
@anojajayawardana2181
@anojajayawardana2181 8 күн бұрын
Happy. All these new MPs are knowledgeable and decent. People has selected suitable ones.
@ghfdgxd4280
@ghfdgxd4280 7 күн бұрын
හරිම අගෙයි ❤
@SandamaleeGunathilaka
@SandamaleeGunathilaka 8 күн бұрын
❤❤❤❤harima watinawa kathawa❤❤❤❤❤❤
@PradeepNanayakkara-ij3ki
@PradeepNanayakkara-ij3ki 8 күн бұрын
හොරුන්ට දඩුවම් කරන්න,බඩුමිල පස්සෙ බලමු
@DarshikaFernando-k8u
@DarshikaFernando-k8u 5 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@kodikaragedeepika837
@kodikaragedeepika837 7 күн бұрын
කදිමයි,,ඔවුන්ගේ උතුම් බලාපොරොත්තු එසේම ඉටුවේවා. ලංකාව මේ කරදරවලින් ගොඩ එන්න ඕන..හැමදාම මොන කරදරයක් ද මේ විදින්නේ..
@EdirisooriyDhammika
@EdirisooriyDhammika 6 күн бұрын
නවක බවක් පෙනෙන්නට නැත සහෝදරයා
@susanthasuzy4473
@susanthasuzy4473 8 күн бұрын
ජය වෙවා මැතිතුමනි ❤️❤️
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 8 күн бұрын
විමුත්තිලාට යසෝදරලට යුතිය ඉස්ස කරන්න කලින් රටේ ජමතව ඉන්නවා කියලා කිව්වනම් තවත් ගොඩාක් වටිනවා මැති තුමනි
@AnthonyFernando-eh9rf
@AnthonyFernando-eh9rf 8 күн бұрын
Excellen brother malimawe AKD definitely will do the best for srilanka 👌🙏🇮🇹🇱🇰
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 7 күн бұрын
Manthree Putha Excellent 🌹🙏🇱🇰 Vipaksayata Maru kiyavanava thama A katha danna dila... Malima Government and We Diunukaragamu Srilanka. Budusaranai all🌹🙏🇱🇰
@lankacool9116
@lankacool9116 2 күн бұрын
අපේ සහොදරයා ඔබගේ මෙි කියාදිම බොහොම හොදයි ඔබට සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤
@jmdjayawardane2160
@jmdjayawardane2160 8 күн бұрын
❤ congratulations NPP and New government ❤
@rohanabeyratne9959
@rohanabeyratne9959 8 күн бұрын
සුපිරි කතාව ❤❤
@asokahettiyani417
@asokahettiyani417 8 күн бұрын
So proud of you young brother. Excellent explanation. Appreciate it and respect you. God bless you and guide you always
@HighLordBlazeReborn
@HighLordBlazeReborn 8 күн бұрын
ඔය විපක්ෂෙ උන් දන්නවා cleanup එක නවත්තන්න ඡන්ද නෑ, දැන් කරන්න පුළුවන් වෙලාව නාස්ති කරලා කොහොමහරි වැඩ මඩ කරලා දාන එක විතරයි කියලා. ඔව්වට රැවටෙන්න එපා, වැඩ කරපල්ලා. ආසන 66ක් තියන උන්ට රටක් කරන්න ඕනනම් කරන්න තිබ්බා ඕන තරම් කල්.
@siranisiromi9709
@siranisiromi9709 8 күн бұрын
කතා කරගන්ඩ බැරිව මොන්ගල් වෙලා සිටිය නාකි රැලට වඩා මේ කතා කරන හැටි අගේකරනවා
@SamanthaJayathilaka-c6r
@SamanthaJayathilaka-c6r 8 күн бұрын
මරු
@sampathabekoon6810
@sampathabekoon6810 8 күн бұрын
ජයවේවා
@TNJALEEL
@TNJALEEL 8 күн бұрын
Well done minister superior speech, God bless you and your team keep it up.
@priyankaekanayake7570
@priyankaekanayake7570 8 күн бұрын
Valuable n Excellent speech n I admire All NPP parliment members. You are true leaders setting example to old n new MP's in opposition.
@BudhdhiChampika
@BudhdhiChampika 7 күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤❤
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 7 күн бұрын
ජය වේ‍වා
@saumayaronali5296
@saumayaronali5296 7 күн бұрын
නියම හරවත් විදිහට විස්තර කරලා .... ජේසු පිහිටයි සියලු දෙනාට 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nirmalakalugampitiya1773
@nirmalakalugampitiya1773 6 күн бұрын
ඇතැමුන් නොදන්නා කියා කිව්වත් දැන සිටිය අයගේ කතා වලට වඩා ඉස්තරම් 👍💖💐🧭දැන්නම් පාර්ලිමේන්තුවේ කතා අහන්න ආස හිතෙනවා සියලු දෙනාගෙම තිබෙන සංවර ස්වභාවය නිසාම අපේ රටේ සැමටම ලස්සන ජිවිතයක් උදා වේවා පතනවා 👏🌹🌹🌹🌹👏👏👏❤️❤️❤️❤️
@mahipalaperera8207
@mahipalaperera8207 8 күн бұрын
කෝ අර නවක කියන එක දැක්කෙම නෑනේ❤🎉❤🎉❤🎉
@kasunmelanka9067
@kasunmelanka9067 4 күн бұрын
සුපිරියි කථාව විපක්ෂයට ඉවසන්න වෙනවා රටහදනකම්.
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 7 күн бұрын
නියම කතාව.👍
@GangaNiroshani-w2y
@GangaNiroshani-w2y 8 күн бұрын
❤🎉ජය
@a.thamidudhananjaya4470
@a.thamidudhananjaya4470 8 күн бұрын
❤❤❤❤❤❤
@renukakumari3168
@renukakumari3168 8 күн бұрын
Malimawata ජය වේවා
@PraneethIndrasiri
@PraneethIndrasiri 8 күн бұрын
රට සංවර්ධනයට ඔබගේ ශක්තිය දෙන්න .
@madusamanthi2899
@madusamanthi2899 5 күн бұрын
Niyamai ජයවේවා
@dayawanshaelwalage6474
@dayawanshaelwalage6474 8 күн бұрын
Wow nnp
සටන් විරාමයක්
32:12
Bharatha Thennakoon
Рет қаралды 31 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 114 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 103 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 114 МЛН