KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සහෝදරයා ඇයි හිනාවුණේ?? ඇයි හිනාවුණ එක අවුල්ද?ටිල්වින් හා මාධ්‍යවේදියගේ මරු සංවාදයක්.
19:52
සුද්දකරන්න කිව්වම ඔහොමත් ඩෝසර් කරනවද මල්ලී. පාරේ වැටිලා ආන් අඬනවලු .. | anura kumara news today
12:42
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
Car Bubble vs Lamborghini
00:33
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
У вас там какие таланты ?😂
00:19
බස්නාහිර ආණ්ඩුකාර වි:10න් වැඩඅරඹයි.වියදම, කිරිපැකට්ටුවයි බුලත් පමණිලු.ජනපති කියපු දේ මගෙ හිතට වැදුණ
Рет қаралды 504,876
Facebook
Twitter
Жүктеу
1
Жазылу 776 М.
The Life Traveler
Күн бұрын
Пікірлер: 2 500
@IndrajithRathnayake-w9h
Ай бұрын
ඇස්වලට කදුලක් ආව මේකතාව අහල ❤❤❤❤❤❤❤
@cader26
Ай бұрын
I had the same feeling
@senatm7625
Ай бұрын
@@cader26මටත් එහෙමයි.❤❤❤❤❤❤
@MalkanthiPranandu
Ай бұрын
Harima pudumai . Wasanawan apa rata mamath prisak stinawa wasanswan
@Dark_night211
Ай бұрын
Aparade meyaw export development board ekata danna thibbe
@inshisameem5944
Ай бұрын
Oww ane ❤
@ihshanhussain6170
Ай бұрын
"පොහොසත් මිනිසා තවත් පොහොසත් උනාට කමක් නෑ දුප්පත් මිනිහා තව දුප්පත් වෙන්න බැහැ " ජනාධිපතිතුමා ගෙ වචන ❤
@rvandephili
Ай бұрын
ඒ වචනෙටනම් කඳුළු පන්නා 😢
@sumanahimi
Ай бұрын
අපේ රටේ නායකයෙක් එහෙම කිව්ව පලමු වතාව වෙන්න ඕනෙ...❤❤❤
@AjithHemachandra-j8q
Ай бұрын
❤❤❤❤❤❤
@AjithHemachandra-j8q
Ай бұрын
සිරාම@@rvandephili
@SandayaniJayasekara
Ай бұрын
❤❤❤❤❤❤
@NaradaTheronarada
Ай бұрын
කොහොමද කතාව.. හිතට එකඟවම සතුටුයි නම් like කරන්න 😊
@HBIrangani
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂
@spicymagic9390
Ай бұрын
මොහු මොහඳින් බේක් සිංදුවක් කිව්වා කතාවෙන් හෝ සිනාවෙන් මනින්න බෑ මිනිසා මෙයත් ඉතින් ඒ වර්ගයේම කෙනෙක්. කතාවට දැම්මම රැවටෙන්න නම් එපා. මාලිමාවට මහ මැතිවරණයේදී චන්දෙ දුන්නට නං කමක් නෑ. අවුරුද්දක් යනකොට සියලූම කටුසන්ගේ පාට බලාගන්න පුළුවන්
@supemda6270
Ай бұрын
හරිම ආඩම්බරයි දීපු චන්දේ ගැන❤
@broskey1238
Ай бұрын
සිරාවටම
@chameerasandaruwan4183
Ай бұрын
අනිවාර්යයෙන්ම
@sulisulagasulisulaga3500
Ай бұрын
ජයවේවා ❤ ජයවේවා ❤ ජයවේවා
@thusharadilruksh2034
Ай бұрын
ජයවේවා ශ්‍රීලංකා ❤❤❤
@Anonymous-oc6eu
Ай бұрын
Me too
@sajithwitharama8765
Ай бұрын
ගහපු කතිරෙටයි අහපු බැනුම් වලටයි පට්ට ආඩම්බරයි යකෝ..❤❤
@nsajayakody
Ай бұрын
❤❤❤
@DarmaDuthaYathra
Ай бұрын
කියලා වැඩක් නෑ කදුලු එනවා.
@RanilJeewantha
Ай бұрын
Yes
@sewwandimadushanigalappath2750
Ай бұрын
Kiyala wadak na... api win karamu මහමැතිවරණයේදී
@sampathsuranga8284
Ай бұрын
සිරා කතාව ❤
@topbest6140
Ай бұрын
මන් දකින්න ආසම දේ.. සිංහල දෙමළ, මුස්ලිම් මිනිස්සු එකට වැඩ කරන එක.. ❤ Congratulations Sir.. god bless you..
@_faz.mina_8559
Ай бұрын
Yes then only we can develop this country soon, no place for racism again
@chrissyjoseph3299
Ай бұрын
Yes very true, we can do it, we can achieve the goal.. Team work.. Together we work and make this country one of the greatest countries in the world.
@rathnawaleehettiarachchi2052
Ай бұрын
ස. ජ. බෙ... ට චන්දය දුන් අපි මහා මැතිවරණ යට මාලිමාවට
@ranjithnimal566
Ай бұрын
❤❤❤
@dinushadushmanthi6629
Ай бұрын
❤️❤️🙏🙏❤️❤️
@rusirumali7597
Ай бұрын
❤❤❤❤❤
@ImamDeen-cg8xp
Ай бұрын
❤❤❤❤
@සයිප්රස්අපි
Ай бұрын
නියමයි සහෝදරයා ❤
@diljansz7512
Ай бұрын
පපුව ❤❤❤❤ ඉවසපාන්.. මේ වෙනස දකින්න තව ජීවත් වෙයන්..
@rodneyfernndo163
Ай бұрын
❤❤❤
@SasarakaIma-mz9bc
Ай бұрын
🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️😭
@lakshan1296
Ай бұрын
❤️❤️❤️❤️
@sisirasurasinghe3734
Ай бұрын
❤❤❤❤
@boischiffons
Ай бұрын
These days I'm not taking any tension.... I wanna see this change very truly..... ❤
@MangalikaMalkanthi-og5vz
Ай бұрын
අපි චනදෙ දැම්මෙ නෑ මෙසැරෙ.අප්පිරිය වෙලා හිටියෙ.මෙපාර අපෙ ගෙදර චන්ද 7 ම මාලිමාවට දෙනවා.ජයවෙවා❤
@hiruniprabhashini9623
Ай бұрын
ආදරෙයි. අපේ රට හදන්න පුලුවන් ❤
@thidasattanayake5838
Ай бұрын
Thanks ❤❤❤
@sunethshashika6651
Ай бұрын
රට වෙනුවෙන් ස්තූති
@vasanthaKumari-kv2es
Ай бұрын
හදන්න මේ රට එකතු වෙන්න
@NimeshaVithanage-jl1ju
Ай бұрын
Sabavinma ස්තුතියි
@sandunsandun9896
Ай бұрын
මට සමාවෙන්න මම සජිත්ට දුන්නෙ හැබැයි ආයේ ඒ වරද කරන්නෑ මාලිමාවට ජයවේවා 💪💪💞💪💪
@ExpertMass
Ай бұрын
දැන් ඒ ගැන දුක් වෙන්න එපා ඊලග පාර එකතු වෙලා මේක ගොඩ දාමු.
@SayuriVijamuni
Ай бұрын
❤❤❤
@shivantha
Ай бұрын
2005 indala vote karala tiyenawa. First time Ranilta damme, mum billo mawalane tibune, General Election eka ANIWA MALIMAWATA...
@umedamadushani6378
Ай бұрын
Aya kerana vidiya aul nam ayawath gedara yawamu. Aurudu 5 dila balamu ❤️
@samurainippon665
Ай бұрын
❤️
@chamindawimalasena1991
Ай бұрын
Haneef සර් . අපේ බොස් සේවකයන්ට හරිම ආදරය කරන නිහතමානී රත්තරන් සර් කෙනෙක් , රටට යහපතක්ම සිඳු වේවි.අනුර ජනාධිපතිතුමාගේ මේ රට ගොඩනැගීමේ යහපත් දැක්ම තනතුරු ලබාදීමෙන්ම පේනවා .මම ලබාදුන් ජන්දය ගැන ගොඩාක් සතුටුයි .රටට සැමට ජයවේවා ! ❤🙏
@nsajayakody
Ай бұрын
❤❤❤
@priyankaPirya
Ай бұрын
ahanna labeema sathutak
@warunayasantha
Ай бұрын
එයාගේ බිස්නස් එක මොකක්ද?
@mohomedazath7138
Ай бұрын
Expo Lanka @@warunayasantha
@hyderhafeel7673
Ай бұрын
expo lanka@@warunayasantha
@NimalRathnayaka-ic8pm
Ай бұрын
ජාතික ජන බලවේගයට ඡන්දය දීම ගැන අපේ ගෙදර 9දෙනාම ඉතාමත්ම ආඩම්බර යි
@XxCc-w9e
Ай бұрын
❤❤❤🙏😊
@hasaninamul8626
Ай бұрын
Maath ehemai
@chandrakanthinilwala6212
Ай бұрын
Apeth හැමෝම malimawata පරම්පරාවම
@NCR-cj7qp
Ай бұрын
අපිත් ❤
@UM21C
Ай бұрын
@@NCR-cj7qpඅපේ ගෙදර 6🧭🧭🧭🧭🧭🧭
@bpjayasinghe5091
Ай бұрын
Sinhala දෙමළ මුස්ලිම් අපි ඔක්කොමත් එකතු වෙමු ලස්සන ආදරණීය රටකට...❤❤❤❤❤
@niroshaperera9293
Ай бұрын
Mama sinhala kristhiyani api okkoma ekathuwemu ,,meka ape okkogema ekama rata❤
@afrarsaheer1462
Ай бұрын
ජාතිවාදය පහව ගොස්‍ය
@animallovers9971
Ай бұрын
ජාති වාද කියලා එකක් නෑ අපි ඔක්කොම එකයි හැබැයි කලින් හිටිය දේශ පාලුවො අපේ ඔලුවෙ විෂබීජයක් පැලකලා අපිත් ඒවා විශ්වාස කලා දැන් ඒ විෂබීජය අපේ ඔලුවට දාන්න කෙනෙක් නෑ අපි ඔක්කොම එකතු වෙලා රට හදමු
@m.j935
Ай бұрын
❤❤❤❤❤
@azmiyasameen7570
Ай бұрын
Yes❤❤❤
@Jhkusbhhkkoduasjxkoi
Ай бұрын
ඉංග්‍රිසි කතාකරන අයත් එතුමට ශක්තියට ඉන්නවනං තව මොනාද! ලබන මහමැතිවරනයෙදි සජිත්ට දුන්නු මගේ චන්දය මාලිහාවට දෙනවා.❤
@Madhawa6247
Ай бұрын
👍
@KkJayawickrama
Ай бұрын
එකතුවෙලා සභෝ,රට හදන්න දායක වෙමු,,අමතක කරලමු පැරණි කතා,,එක්වෙමු ඡාතික දියුණුව පතා,,,,,,❤❤❤❤❤
@saloonruusobha
Ай бұрын
👏👏
@shiromawijekoon1057
Ай бұрын
Very good dicision..
@manelkannangara5147
Ай бұрын
අගෙයි!!❤❤❤අපි එකතු වෙමු.. අපේ උදව් අවශ්‍යයි රටට... මාලිමාව දිනවමු..
@mohammednaushard7029
Ай бұрын
මෙතුමා කථාවට විතරක් නෙමෙයි වැඩටත් දක්ෂ පුද්ගලයෙක්. ජනාධිපති තුමාගෙ අති විශිෂ්ට තෙරීමක්
@napatawelaniradhananda3485
Ай бұрын
❤රටක් කියන්නේ සමූහ ව්‍යාපාරයක්. හොද CEO කෙනෙක් පත් වී ඇත.🤔☸️😇❤
@roshanl248
Ай бұрын
Mr. Haneef අපෙ ලොක්කා නියම රත්තරං මනුස්සයෙක්.. අපිට සලකන වගේම රටටත් හොදක් කරයි අනිවාර්යයෙන් ම ❤️❤️
@SheelaIndrasena
Ай бұрын
Apejanadipathi thuma ge හදවත wedaru pidak wagiya eanhadawathagalak nokara thiyaganna balamu
@champaperera8487
Ай бұрын
ඔබ හරි .රටක් වටිනා කෙනෙක් .කියන්න බැරී තරම් නිහතමානී ,අවංක ,දක්ශ ,ඒ වගේම අතිශයින්ම කරුනාවන්ත කෙනෙක් .අපේ රටේ නාමල් ලා වැන්නවුන් ට එහෙයි කියන අයට හිතාගන්න බැහැ මේ වගේ දැවැන්ත ව්‍යාපාර හිමි අයගැන
@SamiraGayanka
Ай бұрын
Supirima mahathmayek jayawewa
@sagaradesilva6564
Ай бұрын
❤❤❤
@nsajayakody
Ай бұрын
❤❤❤❤
@thuanakbar
Ай бұрын
ඉන්ෂා අල්ලාහ් අපි හැමෝම එකතුවෙලා මේ රට වෙනස් කරමු sir 🌹🌹🌹🧭🧭🧭🧭🌹🌹🌹
@nimmik5648
Ай бұрын
❤❤❤
@11Chandima
Ай бұрын
අය ජාති භේද නෑ ...එකතු වෙලා මාලිමාවට සහය දෙමු
@renurenu4173
Ай бұрын
❤❤❤❤
@Xpk-z6w
Ай бұрын
🙏🙏🙏
@MUHAMMAD_IZZATH
Ай бұрын
@@11Chandima අනිවාර්යයෙන්ම යාලුවා
@parapitiya
Ай бұрын
මේ ආන්ඩුකාර තුමාගේ වචන ටිකත් මට තදින් හිතට වැදුන. ජය වේවා ආණ්ඩුකාර තුමනි.
@gaminirajapaksha4766
Ай бұрын
ඇත්ත.... පෝසත් මිනිහා තව පෝසත් වෙද්දෙන්..(එයාලගෙන් බදු අයවෙනවනෙ) ඒත් දුප්පත් මිනිහට තව දුප්පත් වෙන්න දෙන්න බෑ.......
@dilrukshpathirana4905
Ай бұрын
Expo holdings ලොක්ක නේද මේ😢
@champaperera8487
Ай бұрын
ඔව් .හරිම වටිනා අවංක මහත්මයෙක්
@dilrukshpathirana4905
Ай бұрын
@@champaperera8487 ලංකාවෙ ලොතුම listed company එකේ අයිතිකාරය.( දැන් de listed) 2Bn $ size එක.. මෙතන staf එකත් මාරම lucky…
@gaminirajapaksha4766
Ай бұрын
@@champaperera8487 එතුමා මුස්ලිම් අයෙක්ද...?
@sakunthalasandamali1568
Ай бұрын
පලවෙනි වතාවට මාලිමාවට දීපු චන්දය ගැන සිය දහස් වාරයක් සතුටුයි .ඔබ තුමාගේ කතාවට නම් කදුලු ආව මේ ලංකාවේ මිනිසුන් නේද කියල .මෙතුවක් මේ රට වෙලාගෙන හිටපු රකුසන්ට ආයෙත් කවරදාකවත් අවස්ථාවක් නොදිය යුතුයි .
@RaviKumarasinha-x5z
Ай бұрын
60 දාහක් ජීවිත පුජකරේ ඔයවෙනස දකින්න හිතපු අහිංසකයො 😪😪😪 සත්තයි උනවෙනුවෙන් සදරණය ඉස්ට වෙනවා මේ මහපොලවට
@SayuriVijamuni
Ай бұрын
❤❤❤
@swarnasuraweera283
Ай бұрын
💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@roshanlaksiri878
Ай бұрын
❤❤❤
@Mlw693
Ай бұрын
ඒ මිය ගියේ මොල. මොල
@Haroldtrack
Ай бұрын
මිනිහ නම් මරු වැඩ්ඩා. Expolanka නිර්මාතෘනේ 👍👍👍
@ExpertMass
Ай бұрын
බුලට් බඩු ටිකක් පත් කරේ කවුරුත්
@warunayasantha
Ай бұрын
@@ExpertMass Expolanka ?
@chandimaheeraluarchchilage19
Ай бұрын
කාලෙකින් දැකපු excellent speech එකක් .දෙය්යනේ මේ මගෙ රට ද ❤
@Robots1994
Ай бұрын
නායකයෝ හරියට හිටියම යට අය නියමෙට හැදෙනවා❤ මෙන්න උදාහරණ
@lalithmilroy
Ай бұрын
ඒක තමා ඇත්ත❤
@RuwanthiSumali
Ай бұрын
මගේ රට ගොඩ ගන්න උදවු කරන හැම කෙනෙකුටම ඳළඳා හාමුදුරුවන්ගේම පිහිට අාරක්ෂාව නොඅඩුව ලැබෙිවා🙏
@herathekanayaka-r1s
Ай бұрын
ගරැ ආන්ඩුකාර තුමාට සුභ පතනවා , වංචාව , දුෂනය ,හොරකම නතර කරන්න පුළුවන් , ඔබ තුමලා ජනාධිපති තුමාට සත්‍යයක් .
@sumithraliyanage6764
Ай бұрын
අපි ගොඩක් දුප්පත් මිනිස්සු මහත්තයා. ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ගොඩාක් විශ්වාස කරනවා අපිට පිහිටක් ලැබෙයි කියල.
@thamaraegodage7672
Ай бұрын
මේ යනවිදියට ඔබගේ බලා පොරොත්තු නුදුරේදීම ඉටුවේ වි.බුදුසරනයි.
@shriyaniherman8345
Ай бұрын
අනිවාර්යෙන්. අපි රට අපිත් උදව් කරනවා මේ රට ගොඩ ගන්න
@FordLawrence-mr3rz
Ай бұрын
අපි කොහොම හරි ඕගොල්ලන්ව ගොඩ ගන්නවා සහෝදරයා👍
@madushansudesh9955
Ай бұрын
අනිවාරෙන් ගොඩඑමු ❤
@dilinikariyakarawana2999
Ай бұрын
අනුර හිතන්නෙ දුප්පත් මිනිස්සුන්ට හොදක් කරන්න .ඒනිසා බයවෙන්න එපා .අපිට හරියයි ...😊
@GayanRathnayaka-v5z
Ай бұрын
ඔහුගේ කතාව අහව්වත් ඇති සහ ප්‍රියමනාප භාවය මාරයි ඇත්තටම වැඩ කරන්න අසා හිතෙයි
@m.j935
Ай бұрын
👍👍👍👍
@vijitjay9.303
Ай бұрын
🧭මාලිමාවේ ආකල්පය:❤ ''පොහොසතුන් තව පොහොසත් උනාට කමක් නෑ නමුත් දුප්පතුන් තව දුප්පත් වීම ප්‍රශනයක්''. ❤Mr.Hanif Yusoof❤
@uthpalasenevirathnesenevir530
Ай бұрын
මගේ දුව Exporlanka sub eka classic travel වැඩ කරේ.සිංහල අවුරුදු, නත්තල් උත්සවය ඔෆීස් පාටි නැහැ.ගෙදර හැමෝම එකතු වෙලා කන්න බොන්න රුපියල් 30000// විතර බඩු පෙට්ටියක් ගෙදරටම ගෙනත් දෙනවා.ඔෆීස් එක අතුගාන අබාන්ස් අයටත් දෙනවා.
@renukadamayanthi2493
Ай бұрын
අපේ ජනාධිපති තුමාගේ වචන කොච්චර හරවත්ද අපි ඉවසීමෙන් ඉමු ❤
@AnasKhan-rj7ue
Ай бұрын
අනෙ. අපේ. අහිංසක. දරැවන්ගෙ. ජිවිත. හොර. රකුසන්ගෙන්. බෙරලා. දෙන්න. 🎉🎉🎉🎉
@premasirirajapaksha9061
Ай бұрын
හොද මීටරේ විශ්ව කොා්ෂයක්.
@sandyathilakarathna5945
Ай бұрын
Me.prakashaya ape janapathi Anura mahathage❤❤
@අන්ජුලාශෂී3333
Ай бұрын
මෙවන් සොඳුරු මිනිස්සු තමයි අපිට ඕන මගේ රට ලෝකෙ ඉහලම තැනට ඔසවා තැබීමට ඔබ තුමාලට වාසනාව ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා චිරන් ජයතු 🙏🙏🙏
@mohamedasath3921
Ай бұрын
ඔබේ වෙනසට අපේ සහයෝගය අනීවර්යන්..අල්ලාගේ පිහිටයි....❤
@nilanthafernando5283
Ай бұрын
හිරු , දෙරන මෙන්න මේව තමයි නිව්ස් මේව දාපල්ල මේ රටේ මිනිස්සුන්ට පේන්න,වෙන වල් පල් නෙමෙයි Ok 👍
@AjithliyanageLiyanage
Ай бұрын
උං මෙිරටෙි තියන පාදඩ මාධ්‍ය,ජනතාව ප්‍රතික්ෂේප කලයුතුයි.🇱🇰❤️💥
@Jmkays66
Ай бұрын
@@AjithliyanageLiyanageඅලුත් ජනාදිපති මීඩියා වලට බලපෑම් කරන්නෑ කිව්වට ඒක කරන්න ඕන. විශේශයෙන්ම හිරු දෙරන වගෙ ගොබ්බ නාලිකා වලට. විශේශයෙන්ම දෙරනට. උන්ට පොඩි උන් ලව් කරන ඩ්‍රාම එකක් දාගත්තම ඔක්කොම හරි. කාලකන්නි හැත්ත
@hiruniperera1108
Ай бұрын
දෙරනේ අනිත් අය කෙසේවෙතත් චතුර නම් වෙනස් වෙලා.
@Shriyani-e7s
Ай бұрын
අනිවාර්යෙන්
@weerasinghairesha1682
Ай бұрын
ඔව්..තාමත් හරියට මිනිස්සුන්ට ඇත්ත පෙන්මගන්න බැරි නාලිකා
@bpjayasinghe5091
Ай бұрын
අහන්න රට වල් 40 ක ව්‍යාපාර කරනවලු කොහොම කෙනෙක්ද. මට plane tea එකකුයි හකුරු කෑල්ලක් දෙන්න කීව මෙයා රටට වටිනා මිනිසෙක් නොවේද...❤❤❤❤❤❤
@Haroldtrack
Ай бұрын
ඔව්. ලංකාවේ විශාලම අපනයන සමාගම expolanka බොසානේ 👍👍
@NiroshaJayalath-sm5et
Ай бұрын
Api wAge M kyala huthuwe Na Nath UNE Ta,,me sir LA th api wAge ne a,, knna bone a th,, adarea i anura sir npp hamota M 💐❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@SamanthiHettiarachi
Ай бұрын
Respect sir❤❤
@smbandara7915
Ай бұрын
අපේ රටේ සැගවුන සැබෑ සම්පත්
@YamunaNandani-qt4vo
Ай бұрын
Ow, api Sinhala, MusLim, Tamil, Burger Ekata time happily
@D.V.Lucky3294
Ай бұрын
ඔබතුමාගේ..සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! All the best.✌
@grwasaproduction494
Ай бұрын
මේ වගේම නිහතමානී වෙන්න ඕනි හැමෝම...ජනතාව ආදරේ ඒ අයට. සුබම සුබ පැතුම් ආණ්ඩුකාර තුමනී.
@sandanirachel1738
Ай бұрын
බස්නාහිර පුරවැසියන් වු අපිට මෙතුමා වටිනා වස්තුවක්..... ජයවේවා!!ගරු ජනාධිපති තුමනි,ඔබගේ තේරීම අනගියි!!! ස්තුතියි....
@nandikarathnayaka9840
Ай бұрын
රාජ්‍ය සේවේ වූ මාත් පුදුම පිබිදීමක් උන කතාවක්.ඔබ අනුගමනය කරමි
@Ashen-4u
Ай бұрын
මුස්ලිම් ,දෙමළ සිංහල ජනතාවනි අපි ශ්‍රී ලාංකිකයෝ මේ රට හොඳ තැනක් කරන්න අනුර සහෝදරයාට සහාය දෙන්න මතිවරනේදි බහුතරය ගන්න❤❤
@roxzara5451
Ай бұрын
ඒක ඇත්ත හැමෝම සමාජ මාද්‍ය පාවිච්චි කරන්නෙ නැති නිසා මේව දැනගන්න ක්‍රමයක් නෑ.ඒක අවාසියි.ට්ව් එකේ මේව පෙන්වන්න ඕනේ හැමෝටම දකින්න
@87sfdo
Ай бұрын
රනිල් මහත්මයාට හෝ සජිත් මහත්මයාට ඔබ සමහරෙක් ඡන්දය දෙන්න අැති...නමුත් ඊළඟ වතාවේ සුදුසුම කෙනාටයි දිය යුත්තේ.... එ් අපි ..අපි වෙනුවෙන්මයි
@renukadamayanthi2493
Ай бұрын
ඇත්ත❤
@namaliekandegedara5211
Ай бұрын
ඇත්ත ම ආඩම්බරයි නව ජනාධිපති තුමා අදහස් වලට ඔබ තුමාට ජයෙන් ජය !!!❤❤❤❤
@SareefdeenAhmed
Ай бұрын
මම ආඩම්බර වෙනවා සහෝදරයාට ජන්දේ දීපු ගෙන 💐💐🌹🌹🌹🌹💐💐
@shiranigunawardana1035
Ай бұрын
හොදම මහත්තයයෙක් බව් පේනවා ..කතාවෙන්ම අපිට ආඩම්බරයක් ඔබතුමා ...respect ...
@BOSUKA
Ай бұрын
ජනාධිපති දැක්ම…පොහොසත් ම්නිහා තව පොහොසත් උනාට කමක් නෑ..ඒ ගොල්ලා රටට රැකියා උත්පාදනය කරනවා සහ බදුගෙවනවා..ඒත් දුප්පත් මිනිස්සු තව දුප්පත් වෙන්න බෑ…..රටට මෙතුවක් කල් මෙවැනි නායකයෙක් බිහිවී නැත.෴
@CodeWithRush
Ай бұрын
ඒතමයි පාලකයා සහ නායකයා අතර වෙනස❤
@renukadamayanthi2493
Ай бұрын
හදවතින්ම සතුටුයි මෙවන් ජනාධිපති කෙනෙක් ලද අප හරිම වාසනාවන්ත ය යි
@swarnas.ranathunga6341
Ай бұрын
සහතික ඇත්ත! අකුරු කොටන්න බෑ, කදුළු එනවා නියම මනුෂ්‍යත්වය, ජනාධිපති තුමා ඇතුළු පිරිසට දේවාශීර්වාද ලැබේවා!
@nsajayakody
Ай бұрын
❤❤❤❤
@jagathwelapura6417
Ай бұрын
Poverty is a gem mine Poverty is a gold minr for corrupt selfcentered former political basted GIving petty things to poor to cheat them
@watawalachandarathana5760
Ай бұрын
දැන් තමයි ලක් මෑනිව icu ඉදලා නෝමල් word එකට දැම්මේ.දැන් ඉතින් සියවස් ගණනක් ජීවත් වෙනවා.
@NadeekaThilakarathne-vy6gp
Ай бұрын
බඩු මිලත් ඉක්මනටම අඩු වුනොත් හොදයි .තාමත් තුන්වේල නොකන ගොඩක් අය ඉන්නවා...
@BimsaraNuwan8892
Ай бұрын
ඇත්ත බන්
@sheilamacdonald4052
Ай бұрын
Yes what you all day is true. Better have a bit of patience
@dilinikariyakarawana2999
Ай бұрын
ඔයාගෙ comment එක මරැ 😂😂❤❤
@champakumudini3096
Ай бұрын
තැන්ක් යු සර් .වැඩ නැතුවත් නෙවෙයි සල්ලි නැතුවත් නෙවෙයි ,රට ගැන පමණක් හිතල කාලයවෙන්.කලාට
@PadminiWickramasuriya-fo6yt
Ай бұрын
හරිම සතුටුයි. හරි ආඩම්බරයි. ඔබතුමාට ජයවේවා.....
@suriyaperera1428
Ай бұрын
වචනයෙ පරිසමාප්තියෙන්ම ඉතා හොද මනුස්සකම් පීරි පුද්ගලයෙක් (mr Hanif) ඉතා හොඳ පත්කිරීමක්... most welcome sir ... pls help to build up our country x
@ipathirana801
Ай бұрын
පක්ෂ බේදයක් ,ජාති බේදයක් ,,නැතිව ,,උගත් බුද්ධිමත් මිනිස්සු ,,මේවට ,,දැමීම එක නම් අගය කරන්න ම ඕන ,,,මගේ චන්දය ,,මේ සැරේ මාලිමාවට ❤❤
@KkJayawickrama
Ай бұрын
අමතක කරලමු පැරණි කතා එක්වෙමු ඡාතික දියුණුව පතා,,❤❤❤
@AnasKhan-rj7ue
Ай бұрын
අනේ. හැමොම. එන්න. එකතු. වෙමු. මලිමාව. සමග.. ❤❤❤
@KwtAn-c4d
Ай бұрын
ඔබේ උත්සාහය සාර්ථක වේවා ...
@SachinSolution-gl7dl
Ай бұрын
හොඳ මනුස්සයෙක් ජීවිතයේ හොඳම කාලයේ අපට හමුවෙන නිහතමානී මිනිසෙක්. ජය වේවා උතුමාණෙනි!!
@cricketshadow2302
Ай бұрын
api okkoma ape❤❤❤❤❤
@ramyafernando4742
Ай бұрын
කොහොමද අපේ චන්දේ වටිනාකම
@swarnasuraweera283
Ай бұрын
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@user-tr7bu7sh4k
Ай бұрын
මම දුන්න චන්දය ගැන මම ආඩම්බර වෙනවා❤
@aravindalakmal3860
Ай бұрын
ඉතා ප්‍රිය මනාප සොදුරු මිනිසෙක් වගේ.... ජයවේවා..❤
@ThiliniRandima-q3s
Ай бұрын
❤❤❤මේ ජීවිත කාලයටම දුන්නා වටිනාම ඡන්දෙ දුන්නේ මේ සැරේ.සතුටුයි ඇත්තටම❤️❤️❤️
@littlefood9230
Ай бұрын
ලොකෙම බලවත් රාජ්‍ය ක් වෙනවා දකින්නට තමා මම කැමති වෙන මොනවත් එපා මට ❤
@dulanjalaiprithikelum3576
Ай бұрын
පළවෙනි වතාවට මාලිමවට චන්දය දුන්නේ.දහස් වාරයක් සතුටු වෙනවා ඒ ගැන.මේ පාරත් අපි හැමෝම එකතු වෙමු
@jayanthikumarasinghe7457
Ай бұрын
අපිත් එහෙමයි.
@ExpertMass
Ай бұрын
මම 2005 ඉදල වැඩ අපි අහපු නැති කුණු කතාවක් නෑ ඒත් අද සතුටුයි
@dewikaileperuma4019
Ай бұрын
මම ගහපු කතිරයගැන මම ආඩම්බර වෙනවා.මාරම සතුටුයි.👍👍
@Rsb-bm9sy
Ай бұрын
Logistic side එකෙන් ලෝකෙම හෙල්ලුව වැඩ්ඩා🫡🫡 ගැම්මට මාලිමාවට 💪❤️🧭 ❤❤
@shyreenmohamed1838
Ай бұрын
❤❤❤
@dilshancreation4172
Ай бұрын
ලංකාවේ මිනිස්සුගෙ හරිම ජනාධිපතිවරයා ❤️❤️❤️ ගොඩක් ස්තුතියි බුද්දිමත් ජනතාවට❤️
@rohiniamiyangoda7657
Ай бұрын
ආණ්ඩුකාරතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා......
@Kumara-g6p
Ай бұрын
අවුරුදු ගනනක් යුරෝප් රටක ඡිවත් වෙන ගමන් ලංකාවෙ දේශපාලනය වෙනස් යුතුයි කියා පොඩි හඩක් නගමින් , සමාඡයෙන්, සහ ඒක ඒක කොල් වලින් තර්ඡනයට ලක්වෙමින් , ඒ කරපු කැපවීම *මාලිමාව* වෙනුවෙන් ඇත්තටම නිහතමානි ආඩම්බරයක් දැන්නම් තියෙනවා❤️
@manorisamarasingha269
Ай бұрын
aththa,,,,hari dukai apitath methumata.chande denna enna beri viima gena,, api mee ratawala dakina lassana mage mau.rate minissunta vidinna lebewa kiyalai ape pathima...
@nishadperera
Ай бұрын
ංකාවට එන්න මහමැතිවරණයට....අනුර එලවන්න හොරු ආයෙම කල්ලි ගැහෙනවා.....❤❤❤බේරගමු මේ රට හොරුන්ගෙන්.....😢😢😢
@Kumara-g6p
Ай бұрын
@@manorisamarasingha269 ❤️❤️❤️
@Kumara-g6p
Ай бұрын
@@nishadperera ❤️❤️❤️
@zak-zr1xn
Ай бұрын
කෝටිපතියෙක් ඩොලර් වලින් ජනතා සේවයට එතුමාගෙන් වැඩ ගන්න කියන දේ කරන්න එයාගේ සල්ලි වලිනුත් ඒ ප්‍රදේශයට ගොඩක් දේවල් කරයි .
@gsrgs5640
Ай бұрын
වචන ටිකයි.චේතනාව දෝරෙ ගලනවා.ඔබතුමාට නිදුක් නීරෝගී බවත් දීර්ඝායුෂත් වේවා!!!!!
@nishanvlogs2399
Ай бұрын
නියමයි සර්, great 👍❤,තේ එක යි, කහටයි,හකුරු කෑල්ලයි .විතරක් තිබ්බනං ඇති.ජනතාවට සතුට ගෙනත් අපිත් සතුටින් ඉමු . බස්නාහිර පළාත් ආඩුකාරතුමා ඔබට ස්තූතියි එහෙම රටක් හදමු. බස්නාහිරින්,ආදර්ශයක් වෙමු රටටම🎉❤
@rananara825
Ай бұрын
අප සිහින මැවූ ඒ සුන්දර ලෝකය යථාර්ථයක් වනවා නියතයි.... හදවතින් ම සුබ පතනවා....හරිම සතුටුයි....
@sagaraadolf6651
Ай бұрын
ඔබ තුමාගේ කතාවෙන්ම හිතට ගැම්මක් ආවා. තෙරුවන් සරණයි හැමෝටම ❤
@888sri
Ай бұрын
රතු ලේ තියෙන එව්න් හෙලයො යකො....ජාති බේදයක් නැහැ ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sheilamacdonald4052
Ай бұрын
Helayo sampurnawenna Tamil Muslim singhala ekathu wenna onne ❤
@seelanattanagalle1657
Ай бұрын
ඔබට දෙවියන්වහන්සේගේ ආශිර්වාද පතනවා සර්
@judelakshman7054
Ай бұрын
දෙවියන් වහන්සේ ඔබ සමගද වේවා යන්න සාමය ගෙනයන්න ආ මෙන්
@sumethracol3331
Ай бұрын
හරිම කරුනාවනාවන්ත මහත්මෙයෙක් පාටයි.අත්දැකීමද සමග එතුමාගේ ඔබසැමගේ සහයෝගය දෙන්න කුහක නොවන්න.වැරදි දේ වෙද්දි නිහඩ නොවන්න.බස්නාහිර පලාත උපන් ගම නොවුනත් අපේ කාලක් තිස්සේ පදින්චි පලාත.ඡයෙන් ඡයම වෙිවා!!!!!
@mltbox
Ай бұрын
මම මේ වාගේ රටක් දකින්න පිං කරලා තියෙනවා කියලා සතුටක් දැනෙනවා. ඉස්තුතියි ජනාධිපති තුමනි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShaniKarunathilaka-c1c
Ай бұрын
නිහතමානී සතුටක් දැනෙනවා මේ දේවල් දකින කොට වගේම ඇහෙන කොට 🥊🥊🥊🇱🇰ස්තුතියි ආදරෙයි AKD ❤️💐🥊
@indrajithupul6395
Ай бұрын
සියලු දෙනා එකතු වෙලා රට ගොඩ ගමු ජය වෙවා
@nilanthidompage9837
Ай бұрын
ඒ වචනය හරි ගැඹුරුයි..... දුප්පත් මිනිසා තව දුප්පත් විය යුතු නෑ...... එහෙමනම් දැන් අපෙත් වගකීම් යුතුකම් ඉටුකරමු...... නීතිගුරුක හොර බොරු වලින් මිදී ජීවත් වෙමු...... 🙏🙏
@PadminiWickramasuriya-fo6yt
Ай бұрын
අපි ඉල්ලුවේ Systam Change එකක්. මෙන්න ඒ වෙනස
@darathithevathanthi7516
Ай бұрын
අහන්නත් ආසයි ඔබේ කතාව ,රට අලුත් කිරීම ඔය මහත්ම මහත්මින්ට බාරයි අපේ ආශිර්වාද යත් ඔබලාට
@sandaruwijekoon2204
Ай бұрын
2019 බිත්ති වල බැමි වල චිත්‍ර ඇඳපු සහෝදරයා..සහෝදරිය.....ආපහු පටං ගන්න ඒ ලස්සන වැඩ...එකතු වෙලා අපි ඊළඟ පරපුරට දියුණු සමාජයක් ගොඩනගමු....
@chandupagodage333
Ай бұрын
එපා ඊට වඩා හොඳයි නේද පරිසරයට මුදා හැරලා තියෙන කැළිකසළ ඉවත් කරන එක. ❤ කොයිතරම් කුණු තියෙනවාද බලන බලන තැන😢 ඒ වගේම මිනිස්සුන්ගේ ආකල්ප දියුණු කරන්න ඕනි පරිසරය ආරක්ෂා කරන්න. රටක් සංවර්ධනය වෙන්න ඒකත් වැදගත් ❤
@sandaruwijekoon2204
Ай бұрын
@@chandupagodage333 ඒකත් අනිවාරෙන් කරන්න ඕන....
@dchandradasa4283
Ай бұрын
@@chandupagodage333good idea
@SanjeewaDharmadasa-zs8lw
Ай бұрын
හම නගරය කම කුනු එකතු කර පොහොසත් වගෙම ලස්සන රටක් හදමු දරුවන් වඩිහිටියන් තුළ ටොෆි කොලයක් වත් බිම නොදමන හොඳ විනයක් හදමු
@sandaruwijekoon2204
Ай бұрын
@@SanjeewaDharmadasa-zs8lw අන්න වටිනම දේ....විනය
@thushanrathnaweera5509
Ай бұрын
අස්සලාම් අලෙයිකුම් සර්..do your best ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandaniegunarathna2866
Ай бұрын
දුප්පත් අය තවත් දුප්පත් කරන්න බෑ කියල කියපුදේ අපිටත් හරියට දැනුණා ...
@matararanasinghehewagegami1266
Ай бұрын
මගේ ජ්න්දයේ වටිනාකම ගැන සතුටුයි මට. ආඩම්බර යි....ජයවේවා 👍👍👍👍🤍💙
@MaheshMaheah-f4o
Ай бұрын
ඇත්තටම ආසයි ජාතිකාබිණය මේ තමයි. වචන ටිකේ තියන හරවත් බාවය බුද්දිමතුන් සමග වැඩකඉරිමත් ලොකුවාසනාවක්. සුබපැතුම් නව රජයට
@Pulathisi-l1h
Ай бұрын
ඉහල පුටුවල උගත් බුද්ධිමත් අය වාඩි උනාම.,, බිම් මට්ටමෙන් නිකම්ම හැදෙනවා..❤
@NishanthaBuddha
Ай бұрын
ඔබතුමාගේ සියලු වැඩ සාර්ථක වේවා!!! හැමදේම හරි විදියට කරමු...මං දුන්න චන්දය ගැන මට ආඩම්බරයි🙏🙏🙏
@IndraniKusumlath
Ай бұрын
. නිලධාරීන්. ගැන. සැළ kilimath.වන්න. වංචා. කාරයන්. ඊ nna.පුළුවන්
@champaperera8487
Ай бұрын
ඔව් ,අම්මෝ අපේ රටේ නිලධාරීන් ,සේවකයන් ,ලිපිකරුවන් ,බහුතරයක් කිසිම වගකීමක් ,වගවීමක් නැහැ ,හැසිරීම ,කතාබහ හුගාක් ප්‍රාතමික ගනයෙ .යන්න ඇරලා ප්‍රදානියාට ඒව මේව කියනව .ඔය යෝජනා කරන ඒව කාටද කරන්න පුළුවන් කියලා කියනව ,අත් දැකීමෙන් කියන්නෙ .දැන්වත් හරිගියොත් හොදයි . මේ ආන්ඩුකාර වරයා කියන්න බැරී තරම් හොද වටිනා කෙනෙක්
@pradeepkumara8342
Ай бұрын
අපිත් චන්දෙ දෙනවා ඊලග පාර.. හොද ගමන්ක් අරබන්න මේක හොර දෙටුවන්ගෙර් පරාදීසයක් වෙලා තිබ්බෙ. ඒත් කවෘරු ආවත් එකයි කියන තැනක මෙ වෙනකල් හිටිය බලමු ඔබතුමාලගෙ වැඩ
@NadeeKrishanthi-w7m
Ай бұрын
මට මේ කතාවට ඇස් වලට කදුළු ආවා. අපේ ජනපතිට රට ගොඩ ගන්න ශක්තිය ලැබේවා! 🙏 තෙරුවණ් සරණයි!
@MrSleeping
Ай бұрын
නායකයෝ හරියට හිටියම යට අය නියමෙට හැදෙනවා❤
@varudiv7723
Ай бұрын
ජයවේවා!!! ජයෙන් ජයම වේවා! නිවැරදි දේ නිවැරදි ලෙසින් කිරීමට ධෛර්යය ශක්තිය.....ලැබේවා. අල්ලා දෙවියන්ගේ පිහිටයි...
@bpjayasinghe5091
Ай бұрын
රටට අවශ්‍ය සැබෑම දේශපාලන සංස්කෘතිය...ජයවේවා.....❤❤❤❤❤❤
@pushpakumara3195
Ай бұрын
ආයුෂ බොහෝ වේවා කියනවා ඇරෙන්න මටනම් සතුටුයි 🙏🙏🙏🙏🙏🙏 සියලු ජාතිකයන්ට ජය වේවා ශ්‍රී ලංකාවට ජය වේවා
@neethaamarasekera7988
Ай бұрын
මේ තේරීමත් ජනාධිපතිතුමාගේ හොඳම තේරීම බව පේනවා මාලිමාවට ජයම වේවාඅපේ රට පුනරුදය කරා ගෙනියන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා...
@ManelPererahm
Ай бұрын
මහජන්දෙදි බත්පැකට් එකයි රුපියල් 5000/- ඔබගේ වටිනා ජන්දය පාවිච්චි කරන්න එපා. මාලිමාවට ශක්තිය දෙමු.
@uruliyanagedonwasanakelumg9200
Ай бұрын
❤මාලිමාවට චන්දෙ දුන් නොදුන් සියලු දෙනා❤මේ පැරණි දූෂිත පාලකයන් නැවත එන්න නොදෙන්න❤මහ මැතිවරණයේදී මාලිමාවේ කෙනෙක් ඉදිරියේ ඔබේ වටින ඡන්දය ලබා දෙන්න❤
@chanakavimukthi1286
Ай бұрын
සජිත්ට දීපු චන්දය මාලිමාවට දෙනවා
@shriyaniherman8345
Ай бұрын
🙏🙏🙏❤️❤️❤️🇨🇦🇨🇦🇨🇦
@renukadamayanthi2493
Ай бұрын
එහෙම හිටපු එකටත් 🙏
@Ash_Vijesinghe
Ай бұрын
Respect 🔥
@ExpertMass
Ай бұрын
රට වෙනුවෙන් බොහොම පිං
@NCR-cj7qp
Ай бұрын
නියමයි ❤❤❤
@sujathamelagoda1358
Ай бұрын
දුප්පත් මිනිස්සු එතනින් පහලට වැටෙන්න දෙන්න බැහැ. මොන තරම් වටිනා උපදෙස් ක් ද, රට දියුණු වෙනවාමයි.❤❤❤❤❤
@sithrachennai161
Ай бұрын
ඔබතුමාට godak isthuti Ape rata wenas kala yui.. Kuwait eke දැවුණූ බලන්න අසයි ape rata ලස්සනයි kanna එකතු වෙමු ජයවේවා npp
@vajirasrimathi4515
Ай бұрын
මෙතුමා හොද ව්‍යාපාරිකයෙක්. සල්ලි තියන අයට තමයි දෙන්නත් ඕනෙ. හොද දෙයක්. මාලිමාවට ජය වේවා!!❤️🧭
@CharithRamanayake
Ай бұрын
හොද වැඩ්ඩේක් expo එක හැදුවේ මෙතුමා.මිනිස්සුන්ට හොදට සලකනවා
@shriyaniherman8345
Ай бұрын
ඇත්තද ෂා මරු එහෙනම්
@wasantharanjith1691
Ай бұрын
Expolanka company එක මෙයාගෙද
@CharithRamanayake
Ай бұрын
@@wasantharanjith1691 නැ .මේයා co . අවංක ජාතිබේද නැති මනුස්සයෙක් .හොරකන් කරන නේමේයි තමන්ගේ සල්ලිත් අනිත් මිනිස්සුන්ට දෙන මනුස්සයෙක් .මිනිහා ලග ගොඩක්කල් වැඩකරපු සෙවකයන්ට ගෙවලුත් හදලා දුන්නා.
@IndikaKumara-cg4sy
Ай бұрын
දුන්නෙ ජන්දෙ ගැන අඩම්බරයි අපිට
@ManoriNalika.Perera
Ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම බස්නාහිර පළාතට . පෙර පිනකට ලැබුණු ගරු ආණ්ඩුකාර උත්තමයෙක්...❤
19:52
සහෝදරයා ඇයි හිනාවුණේ?? ඇයි හිනාවුණ එක අවුල්ද?ටිල්වින් හා මාධ්‍යවේදියගේ මරු සංවාදයක්.
The Life Traveler
Рет қаралды 6 М.
12:42
සුද්දකරන්න කිව්වම ඔහොමත් ඩෝසර් කරනවද මල්ලී. පාරේ වැටිලා ආන් අඬනවලු .. | anura kumara news today
Test One
Рет қаралды 110 М.
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 11 МЛН
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 41 МЛН
00:21
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН
00:19
У вас там какие таланты ?😂
Карина Хафизова
Рет қаралды 26 МЛН
6:27
අගමැති වෙනස් කරන්නෑ ජවිපේ ප්‍රධාන ලේකම් තහවුරු කරයි
The Life Traveler
Рет қаралды 39 М.
5:01
වෙනත් පක්ෂෙකින් ඡන්දෙ දාන්න ආව ASPලා ජන්ද පොළ ඉස්සරහ අනුරලා ගැන කියපු කතාව.
The Life Traveler
Рет қаралды 58 М.
5:20
මාලිමාව දිහා බලන්න.මනාප දහ දාහක් අරන් පාර්ලිමේන්තු යන අයට නලින්ද කියපු කතාව
The Life Traveler
Рет қаралды 9 М.
9:40
ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය හිමිකරගනිමින් රෙකෝඩ් පිට රෙකෝඩ් තැබූ අගමැතිතුමිය කියූ දේ
VFM RADIO 107
Рет қаралды 19 М.
9:31
අනුරටත් හිනාගිය කතාව-උදේ 4ට බිවුවත් 6ට වැඩ | අපිට ඔයාලගෙන් ඇල්වතුර වීදුරුවක්වත් එපා-අනුර උත්තරේ දෙයි
The Life Traveler
Рет қаралды 295 М.
4:11
ජයග්රහණයෙන් පස්සේ මාධ්‍ය අමතා සමන්ත රිදෙන්න කිව්ව කතාව මොකක්ද
Kataragama News
Рет қаралды 4,7 М.
8:34
මේක නම් ඉතින් විශ්මයට කරුණක් තමයි හිටපු මැකෝ අලුත් ආණ්ඩුවට උපදෙසක් දෙයි
VFM RADIO 107
Рет қаралды 108 М.
17:34
මාලිමා නුවර රැලිය අත්තේ තියා කනට ගහන්න ගිය මහින්දානන්දට හරිනි නැගිට විනාඩි 2න් ක්ෂණික නූඩ්ල්ස් පාරක්
The Life Traveler
Рет қаралды 336 М.
🔴LIVE | අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.11.15 | Ada Derana Prime Time News Bulletin
Ada Derana
Рет қаралды 36 М.
3:57
අනුරව දිනවපු කොල්ලා | Point of Pavithra
Point of Pavithra
Рет қаралды 253 М.
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 11 МЛН