මට කතාකරන්න දෙන්න මෙතන චන්ඩි එපාබිමල් රත්නායක විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙයි

  Рет қаралды 26,310

The Life Traveler

The Life Traveler

Күн бұрын

මට කතාකරන්න දෙන්න මෙතන චන්ඩි එපා
බිමල් රත්නායක විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙයි
විපක්ෂයේ චෝදනවාට මාලිමාවේ සැර උත්තරයක්
👉🏼 Subscribe us
www.youtube.co...
ජනපති අනුර සමග සටන | Satana with Anura Kumara Dissanayake 21-01-2025
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk #srilankanews
#lka #News #fblive #SriLanka #FacebookLive
#HiruNews #sirasanews #newsfirst #TODAYNEWS #NEW6.55 #siyathanews #siyathatelewekiya
#AdaDerana #NethNews #RupavahiniNews
#SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #DasathaNews #dasathamidnewstoday #President #AnuraKumara #AKD #Satana #LKA #SL #Srilanka #KEV
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews
#NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #anurakumaratoday
#anurakumaraindiaspeech
#GeneralElection2020 #nethfmbalumgala
#Election in Sri Lanka #SLPP #UNP #SJB
#Sri Lanka news #Colombo #newswire
#irajshow #lankanews #nethnews
#nethfmbalumgala #dasathalanka #lka
#hirunews #parliament #parliamentLIVE
#parliment #DasathaMidNewstoday #anurakumaradissanayake
#අනුරකුමාරදිසානායක
#srilankaparliamentlive #Cleansrilanka #ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් ශ්‍රී ලංකා #TODAYNEWS #viralnews #sinhalanews #BreakingNews #NewsLive #WithThePeople
#NumberOneNewsPortal #anurakumaratoday #jvpsrilanka #nppsrilanka #Politics #colombo #news #news2024

Пікірлер: 267
@chamindakumara8801
@chamindakumara8801 5 күн бұрын
නියමයි බිමල් රත්නායක සහෝදරයා කිසිම දෙයක් දෙන්න එපා විපක්ෂය හොරුන්ට
@rachelperera4168
@rachelperera4168 5 күн бұрын
බිමල් නම් මරු චරිතයක් ...නියමයි...👍❤️
@lankadesilva.7446
@lankadesilva.7446 5 күн бұрын
මේ රටට විපක්ෂයක් වැඩක් නැහැ..මේ කාලකණ්නින්ට බලය තිබුනු කාලයේ රටට වැඩක් නොකර දැන් කොහේ වැඩකරන්නද..😮😮😂😂😡
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 5 күн бұрын
ජනතාව .දන් රවටන්න බැහැ ❤
@rohanajayasundara
@rohanajayasundara 5 күн бұрын
Exactly
@manjusamanpriya7585
@manjusamanpriya7585 4 күн бұрын
88 89 කැලැනිතියද ඔිිනෙ...උබෙ මහ එකා v8 එකේparliament යන්නෙ 75 වසරක සාප කාලයෙ හදපු high way එකේ
@ElizabethMathiasz
@ElizabethMathiasz 5 күн бұрын
මුන්ට දැන් තමා සාදාරනේ මතක් වෙලා තියෙන්නේ.
@jayanthimallika6057
@jayanthimallika6057 5 күн бұрын
හොඳටම කළෙ මේ අය , දැන් තමයි වැඩකරන්න ඕන වෙලා තියෙන්නෙ
@KasunFernando-69
@KasunFernando-69 5 күн бұрын
මටනම් අප්පිරියයි මේ විපක්ෂේ😂 කාලකණ්නී hhtp ටික
@s.weerasingheweersinghe495
@s.weerasingheweersinghe495 5 күн бұрын
විපක්ෂයේ ඉන්නේ ලදරුවන් වගේ පොඩි ලමයි...මුන් මෙහෙම තමා වසර 76 මුන් පාර්ලිමේන්තුවේ හිටියේ මේ වගේ කාලකන්නි එලවන්නම ඕනේ අපේරටහදන්නම්
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 5 күн бұрын
පොඩි ළමයි නොවෙයි පර බල්ලෝ හොරු තක්කඩියෝ මිනිමරුවෝ
@sugathperera6198
@sugathperera6198 5 күн бұрын
රටේ ප්‍රශ්න එතනමයි ..ආන්ඩුවට වෙන්නෙ මුන්ගෙ ප්‍රශ්න විසදන්න 😂
@devikanilmini8456
@devikanilmini8456 5 күн бұрын
රිලාසිරි ප්ලිස් රටට මුකුත් එපා ගෙදරට වෙලා හිටපල්ල මාලිමාවෙ අය රටකරයි
@nilminiranathunga3422
@nilminiranathunga3422 5 күн бұрын
විපක්ශයේ දැන් ඉන්න එවුන් ඇමති වෙලා හිටපු කාලයේ කරන්න බැරි එවුන් දැන් ඉල්ලනව කාරක සභාවේ තනතුරැ
@kumuduranasingha4707
@kumuduranasingha4707 5 күн бұрын
තක්කඩි හදපු රටකුත් නෑ .. අලුත් ආන්ඩුවට කරන්න දෙන්නෙත් නෑ
@niharkamil4949
@niharkamil4949 4 күн бұрын
Balla piduru Kenneth naa, kanagonaata denneth naa ? 😅😅😅
@dbandara1
@dbandara1 5 күн бұрын
ඉතා හොඳයි.. ඔය කාළකණ්නි පුලුවන් තරම් ගාව නොගෙන ඉන්න එක හොඳයි... 😂😂😂😂😂😂
@anojajayawardana2181
@anojajayawardana2181 5 күн бұрын
Hats off Minister Bimal .❤❤❤❤❤❤
@KahandugodaManage
@KahandugodaManage 5 күн бұрын
❤❤❤❤❤
@spidermanMan-q9e
@spidermanMan-q9e 5 күн бұрын
මෙච්චරකල් බැරි වූ දේවල් මොකටද දැන් පුකට පයින් ගහලා එලවන්න ඕනේ.
@gaminialahakoon3534
@gaminialahakoon3534 4 күн бұрын
එකෙම්ම ❤❤
@manjulagodakanda
@manjulagodakanda 5 күн бұрын
බැංකු loan eka ගෙවා waren අජිත්
@vijitharathnayake6113
@vijitharathnayake6113 5 күн бұрын
විපක්ෂයේ කියා ගන්නා උන් කමෙන්ට් බලාපල්ලා..බඩ කපා ගන්න හිතෙයි..😅
@nirmaladevi4023
@nirmaladevi4023 5 күн бұрын
හැමදාම මුන්ගේ කච කචේ තවත් වැඩිපුර වෙලාව දීලා මොනවා කරන්නද පාඩුවේ ඉදලා යන්න දෙන්න එපා මුන්ට තව කිසිම වැඩි කිරීමක්දෙන්න .
@rohiniswarnalatha1475
@rohiniswarnalatha1475 5 күн бұрын
විපක්ෂයේ එවුන් මෙි රට ගොඩ ගන්න ඉඩ දෙන්නේ නැහැ.
@nilminiranathunga3422
@nilminiranathunga3422 5 күн бұрын
සක්කිලි විපක්ශය
@deepikamadupani2374
@deepikamadupani2374 5 күн бұрын
කිසිම තනතුරු දෙන්න එපා
@Sanu19455
@Sanu19455 5 күн бұрын
තොපිව කාරක සභාවලට නෙමෙයි,, මළ ගෙදරකට වත් වැද්ද ගන්ඩ හොඳ නැති රට කාපු හැතිකරයක් තමයි විපක්ෂය ඉන්නේ.😆🤣😁
@dailymale2934
@dailymale2934 5 күн бұрын
වරප්‍රසාද නැතුව වියරුවෙන්😂😂
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 5 күн бұрын
අනිවාර්යයෙන්ම
@SheelaIndrasena
@SheelaIndrasena 5 күн бұрын
මුන් ටික ආවනෙ පර්ලිමෙන්තුවට
@UpulThilak-r1p
@UpulThilak-r1p 5 күн бұрын
මොකට එව්වද මන්දා, මුන් ටිකත් හලලා තිබ්බනම් මරැ 😂😂😂😂
@stanlysaputhanthri7369
@stanlysaputhanthri7369 5 күн бұрын
මූං විපක්ෂයට ඇවිල්ලත් කරන්නේ තමන්ගෙ වරක් ප්‍රසාද ගැන කතා කරන එක විතරමයි. නොදකි න්
@warnadarachinthakagamage3
@warnadarachinthakagamage3 5 күн бұрын
මෙන්න විපක්ෂය මෙතනත් කෙඳිරි ගානවා 😂😂😂
@chitraabeywardena8974
@chitraabeywardena8974 5 күн бұрын
Bimal ratnataka super❤. Jayawewa
@KahandugodaManage
@KahandugodaManage 5 күн бұрын
❤❤❤🎉🎉🎉
@renukakosman5817
@renukakosman5817 5 күн бұрын
හොරෑන්ට සාදාරණය කරන්න අපි කූමති නැහැ.
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 5 күн бұрын
විපක්ෂයේ හරක් 😂😂😂😂
@wperera5841
@wperera5841 5 күн бұрын
සුනිල් හදුන්නෙත්තිලා විපක්ෂයේ ඉන්න කාලේ තම කාර්ය භාරය හරියටම අවංකවම ඉටු කරපු පුද්ගලයන්. දෙන්න එපා මේ දැන් ඉන්න විපක්ෂයේ හොරැන්ට කිසිම තනතුරක්. ඕකුන් කඩප්පල්කාරි වැඩ කිරිම සදහා අර අදින්නේ.
@KrishanthiThanuja-s4n
@KrishanthiThanuja-s4n 5 күн бұрын
Niyamai bimal sahodaraya ❤❤❤❤❤❤❤
@BeekeepingSL
@BeekeepingSL 5 күн бұрын
මුන් පාර්ලිමේන්තුවෙ කාලෙ කනවා
@vijitharathnayake6113
@vijitharathnayake6113 5 күн бұрын
කාලය කන කාලකණ්ණි මුන් මෙච්චර ගේමක් ඉල්ලන්නේ , මෙච්චර කල් බලය තියද්දී මොනවද කලේ??
@thanujaperera3147
@thanujaperera3147 5 күн бұрын
විපක්ෂය අවශ්‍ය නැත
@UpulKanthi-l9s
@UpulKanthi-l9s 5 күн бұрын
කිසිම තැනක් දෙන්න එපා මුන් ගෙදරම එලවන්න
@shiromisurangika4305
@shiromisurangika4305 5 күн бұрын
ඕකුන් ව එලවදාපියව් හොරා කන්න බැරිව දගලනවා,.
@TheAyomini
@TheAyomini 5 күн бұрын
ජනතාව කියන්නෙ විපක්ෂයේ අය තවත් ඕනෙ නෑ.ආණ්ඩුව කරන්න ඕනෙ ජනතාවගෙ කැමැත්ත.විපක්ෂයේ කැමැත්ත නොවෙයි.
@sriyalatha4234
@sriyalatha4234 4 күн бұрын
විපක්සෙ ට ඕන විදියට කරන්ඩ newei ජනතාව බලේ දුන්නේ ඕකුන් ට නටන්ඩ දෙන්ඩ එපා
@monaperera8017
@monaperera8017 5 күн бұрын
ඕකුන්ට දෙන්නම එපා
@ChandanaKumara-i2t
@ChandanaKumara-i2t 4 күн бұрын
විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු තවත් දන්නෑ පාර්ලිමේන්තුවේ හැසිරෙන්න අම්මපා පව්
@UserKGFJohnson
@UserKGFJohnson 5 күн бұрын
ව්පක්ෂයට ඉඩදුන්නාට වැඩක් නැත . උන් ප්‍රයෝජනවත් දේවල් කාථා කරන්නෙ නැත . උන් කාථා කරන්නෙ වල්පල් . ඉතින් මෛත්‍රී , මහින්ද , රනිල් තොපි ඔක්කොම එකයි . බ්මල් ඇමති තුමා උන්ට චන්ඩිපාට් දාන්න දෙන්න එපා .
@pushpamanathunge2281
@pushpamanathunge2281 5 күн бұрын
බොහෝ වෙලා අරගෙන කියවන්නේ බොරු හදලා. බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න ඇයි කාලය කා දමන්න.
@canthi147
@canthi147 4 күн бұрын
දයාසිරිට රඟන්න දෙන්න එප..ප්‍රධාන කටයුතුවලට යනන මුන් කියන විදියට වැඩකරන්න එපා
@somaperera5575
@somaperera5575 4 күн бұрын
බලය තියෙන කාලේ හොරාකෑව මිසක් රටට වැඩක් කරන්න වෙලාවක් තිබුනෙ නැහැ. දැන් තමයි හීනෙන් නැගිට්ට වගේ පිස්සු කෙලින්නෙ.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 5 күн бұрын
විපක්ෂය ක් අදාළ ම.නැහැ 😂
@KamalGamage-sl1yc
@KamalGamage-sl1yc 5 күн бұрын
කිසිම තනතුරක් විපක්ෂයට දිය යුතු නැහැ ඕනෙම නං ක්ලින් ශ්‍රී ලංකා එකේ ඇළ දොළවල් කාණු ටික සුද්ද කරලා දාපල්ලා... ඉන්නම අමාරු නම්.. බොලාල වැඩ කරලා අපිට දැන් බලන් ඉඳලා හැති.. විපක්ෂයේ බොලාල කැමැති වුණාට මාලිමාවට චන්දෙ දීපු කිසිවෙක් කැමති නැත.. තොපිලා හොරුනේ
@dailymale2934
@dailymale2934 5 күн бұрын
අජිත්‍ ට තරහා හිහිං චන්ඩි කිව්වා කිව්වාට 😂😂
@kokilafernando1486
@kokilafernando1486 5 күн бұрын
රවී කරුණානායක අවුරුදු 28ක් පාර්ලිමේන්තුවේ ඉදලා රටේ යහපතට කල දෙයක් කියන්න.
@Sanu19455
@Sanu19455 5 күн бұрын
ලංකාවෙ තිබුණ එකම මිල පාලන ආයතනය වන සතොස විකුණන් කාපු පාහරය තමයි රවී 😠
@rasikananayakkara9482
@rasikananayakkara9482 5 күн бұрын
මේ විපක්ෂයේ වේසිගෙපුතාලට දැන් තමයි නීතිය මතක්වෙලා තියෙන්නෙ.මුන්ට එලෝ එලෝ ගහන්න ඕනි ජනතාව එකතුවෙලා
@rohanajayasundara
@rohanajayasundara 5 күн бұрын
කාළකණ්නි, ඉන්නකම් රට කාලා කාලා දැන් වර ප්‍රසාද කතා කරනවා... හරියට රට හදන්න වගේ...
@nilminiranathunga3422
@nilminiranathunga3422 5 күн бұрын
රවිය පාර්ලිමේන්තුවෙ 28 ක් ඉදල මොනවාද කරලා තියෙන්නෙ
@sriyananayakkara3460
@sriyananayakkara3460 5 күн бұрын
සතොස කෑවෙ...තවත් ණයයි සතොසට
@asokananayakkara3105
@asokananayakkara3105 5 күн бұрын
මෙච්චර කල් හරියටම කලා වගේ කතා කරන්නෙ
@nilminiranathunga3422
@nilminiranathunga3422 5 күн бұрын
අනේ බිමල් ඕකුන්ට ගරැ කියන්නෙ මගුලටද
@somaperera5575
@somaperera5575 4 күн бұрын
අලි බබායි හොරු 40යි දැන් විපක්‍ෂයේ. පවූ...නේද
@V1234gam
@V1234gam 5 күн бұрын
හොර වැඩ හංගන්න දඟලන දැඟිලිල්ල 😂😂
@uclakmal
@uclakmal 5 күн бұрын
දයාසිරි මොනාවද කියවන්නෙ 75% ක් ආන්ඩුවටලු ඉතිරි 25% government එකටලු 😂😂 මට තේරෙන විදිහෙ අවුලක් දන්නෙ නෑ🤣
@nadiraudakumbure3567
@nadiraudakumbure3567 5 күн бұрын
කියලා වැඩක් නැහැ...
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 5 күн бұрын
තොපි කොච්චර හිටියත් රටට මොකක්ද උන සෙතේ. තොපි එපා එකෙක්වත්
@CreativeEducator-pf8fm
@CreativeEducator-pf8fm 5 күн бұрын
විපක්ෂේ උන් පව්, standing order වලට කතා කරන්න පුරුද්දක් නැතිව...කඩාකප්පල් කරන්න යනවට😂😂😂
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 5 күн бұрын
දැන් විපක්සයෙ ඉන්න උන් හැමදාමත් කලේ මිනිස්සුන්ට ප්‍රස්න ඇතිකරන එක විතරමයි..මුන්ට කවදාවත් උත්තර තිබුනෙ නෑ..මුන් පුස්සො..
@Gayya-bakka
@Gayya-bakka 5 күн бұрын
කාලකණ්නි මෙච්චකල් මාරුවෙන් මාරුවට ආණ්ඩු කරලා රට කාලා මුන්ට දැන්නෙ රට හදන්න අමාරුව ඇවිත් තියෙන්නෙ
@spidermanMan-q9e
@spidermanMan-q9e 5 күн бұрын
තුනෙන් දෙකක් දුන්නේ තොපිට තනතුරු දෙන්නද
@kavindaprasad8743
@kavindaprasad8743 5 күн бұрын
සද්දෙට පනත් සම්මත කරපු පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිලා දැං හීනයක් දැකලාවගේ කතාකරන්නේ
@ashokamalkanthi5111
@ashokamalkanthi5111 5 күн бұрын
අනේ මොට්ට දයාසිරි පලයන් උබලා අපගේ රටේ මිනිසුන් හට දැන් විපක්ෂය ඕනෑම නැහැ
@rhythmicash3180
@rhythmicash3180 4 күн бұрын
ඕකුන් මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවෙ ඉදල මේ රට කොච්චර සංවර්දනය කලාද අම්මපා😂😂😂
@KanthiRajini
@KanthiRajini 4 күн бұрын
මුන් අවස්‍ය නැහැ අනේ මුන මොලෝ රහක් නැහැ අප්පා මාලිමාවට ජයවේවා
@dailymale2934
@dailymale2934 5 күн бұрын
දැන් තේරෙනවද supress කරගෙන ඉස්සර හිටියේ විපක්ශේ අය. හොඑඅකමට අත් උස්සපු අය.
@PallekendawalaPallekenda-nu4gq
@PallekendawalaPallekenda-nu4gq 5 күн бұрын
හොරු ටික ගොඩක් කලබල වෙලා ඉන්නේ දැන්😂. 😂😂😂
@rohanajayasundara
@rohanajayasundara 5 күн бұрын
මේ දයාසිරි බූරුවා එවපු උන්ටයි ගහන්න ඕනෙ.
@BeekeepingSL
@BeekeepingSL 5 күн бұрын
මුලාසනයට මු තර්ජනය කරනව ද
@maxwellfelix6349
@maxwellfelix6349 5 күн бұрын
පම්කේ විපක්ෂය .....😂😂😂😂😂😂😂😂
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 5 күн бұрын
බල්ලා පිදුරු කන්නෙත් නැ,කන ගොනාට දෙන්නෙත් නැ..මාන්ආරුවෙන් මාරුවට රට කාලා දැන් අලුතෙන් පත් උන රජයට වැඩක්කරන්න දෙන්නෙත් නැ...විපක්ෂයේ පිස්සු බල්ලෝ බැදලා දාන්න..අධි නීතිඥ අජිත්ට යකාවැහිලා..වරප්‍රසාද නැතිව😅
@prasanthakumara4242
@prasanthakumara4242 4 күн бұрын
දෙන්න ඕන තනතුරු නෙමෙයි කතාකරන්න දෙන්න වත් හොඳ නෑ 😊
@nilmininirosha5634
@nilmininirosha5634 5 күн бұрын
විපක්ෂයේ එකෙකුටවත් එකම තනතුරක් දෙන්න එපා.කාල කන්නි.රට කාලා කාලා දැන් එනවා තනතුරු අරන් ජනතාවට සදාරනයක් කරන්න.ඔකුන්ව ගනන් ගන්නෙ නැතිව වැඩ කරන් යන්න.
@thusharihemanthika3959
@thusharihemanthika3959 5 күн бұрын
Ratata adare karana kalakanni wipakshaya😂😂😂😂😂😂
@silvag9383
@silvag9383 5 күн бұрын
NPP❤❤❤❤
@sunwick6857
@sunwick6857 4 күн бұрын
මේ විපක්ෂයේ HTTP උත්සාහ කරන්නේ TV එකට මූන දාගන්න
@shiromisurangika4305
@shiromisurangika4305 5 күн бұрын
ඒ ආන්ඩු වල හිටියේ හොරුනේ,
@mansoorasgerally2828
@mansoorasgerally2828 5 күн бұрын
One of the fellows who has come to parliament unscrupulously has no right to even get up and talk. He should just sit down with shame
@Its-Me-e111
@Its-Me-e111 4 күн бұрын
විපක්ෂයේ මන්ත්‍රීලා පහුගිය ආණ්ඩුවේ කොහෙද හිටියෙ. එදා රට හදන්න තිබ්බනෙ.
@smaduraliyanage880
@smaduraliyanage880 4 күн бұрын
ඔය විපක්ෂේ ඉන්න බොහෝ අය අව්රුදු 10, 15, 20 පාර්ලිමේන්තුවෙ හිටිය.. නයා ගහපු එකා කෝප් කමිටුවේ සභාපති කරපු අය ඕකේ ඉන්නෙ.. ඇඟිල්ලෙන් පෙන්නලා ක්‍රිකට් පාලක මණ්ඩලයට සඥා දීපූ අය ඕකේ ඉන්නෙ.. රට කන්න උදව් දීපූ, මිනිස්සුන්ට වතුර විදපු එවුන් බේරගන්න කටයුතු කරපු අය ඕකේ ඉන්නෙ.. අට පාස් අය දාලා කමිටු හදල අග විනිසුරු තුමිය ගෙදර යැව්වා.. දැන් IPU යන්න හදනවා.. මුං සෙට් එකට වරප්‍රසාද නැතුව පිස්සු තද වෙලා.. අපේ බදු සල්ලි වලින් අඩුවට කෑම කෑවා අවුරුදු 40ක්‌ 50ක්‌.... අපේ බදු සල්ලි වලින් පර්මිට් ගත්තා.... ව්‍යාපෘති වලින් කොමිස් ගත්තා.... වාහන තුන හතර, පොලිස් හමුදා පිරිවරාගේන ලය්ට් දාගෙන පාරේ ගියා... පොලිසි වලට කෝල් කරල නීතියට උඩින් හිටිය.... දැන් ඒවා නැතුව පිස්සු තද වෙලා
@KahandugodaManage
@KahandugodaManage 5 күн бұрын
This opposition is useless. They never take people side. Please our President Anura don’t give them any chance.
@KamalGamage-sl1yc
@KamalGamage-sl1yc 5 күн бұрын
ඒ කාලේ විපක්ෂයෙන් ඒගොල්ලව ගත්තේ හොරකම් කරන නැති නිසා බෝලාල එහෙමයෑ. හැන්සාඩ් ගත කරලා මදියෝව ඉතිහාසගත කරන්න ඕන
@alexcooray3235
@alexcooray3235 4 күн бұрын
රට වනසපු ජඩයන්ට , දෙන්නලු සාධාරණය !
@udayawijenayake8148
@udayawijenayake8148 5 күн бұрын
Ane me Gayantha. thamange denumen mechchara kaalayak karapu harita hondatama ethi
@shanikafonseka
@shanikafonseka 5 күн бұрын
Don’t explain just do what’s right for the country. We believe you we trust you. We voted you.
@ChandraLatha-kn3li
@ChandraLatha-kn3li 4 күн бұрын
විපක්ෂය පිස්සු ටිකක් හොරාකාපුව
@HenriPadmananda
@HenriPadmananda 5 күн бұрын
විපක්ෂයේ ගෝතයිනි පාර්ලිමෙින්තුවෙි වටිනාකාලයනාස්තිනොකර කැන්ටිමෙන්.මුදල්දිල කාලබිලගෙදර පලයලලකෝ රජයේ ඇමතිවරැ මංතිලඉන්නව ඒඅයකරගෙනයි.ගෙවල්වලටගිල්ලගෙදරදරැපවුලත්සමගයෙන් සතුටෙන් හිටියනමි ලොකුදෙයක
@namindaasith3828
@namindaasith3828 5 күн бұрын
මුං ඔක්කොටම දෝෂාබියෝග ගේන්න බැරිද.එලියට දාන්න😂😂😂
@depanikumari961
@depanikumari961 5 күн бұрын
😁😁😁😁😁
@DD-so4po
@DD-so4po 5 күн бұрын
විපක්ෂය නම් හැදිගෑවිලාම යනට ඕනි. ඡනාදිපති ඉක්මනින්ම පණතක් ගෙනත් පාර්ලිමේන්තුවට හොරපාරෙන් list එකෙන් එන එක අහෝසි කල යුතුයි. එතකොට ඔය කයිවාරු පරයෝ ගෙදරම තියන්න පුලුවන්. දෙන්න නම් එපා ඡන්දයක්.
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 4 күн бұрын
රිලවු ප්‍රශ්නෙ ලංකාවෙ බරපතල දෙයක් . ඒවගේම බල්ලො බුරනව ඒකත් ප්‍රශ්නයක් !
@SriyaHettiarachchi-d7d
@SriyaHettiarachchi-d7d 4 күн бұрын
දැන් තමයි වැඩ කරන්න හිතිල තියෙන්නෙ.
@canthi147
@canthi147 4 күн бұрын
පක්ස නායකයො වැඩිවුනාම මාර කරදරයක්..
@deepthikanchana8777
@deepthikanchana8777 5 күн бұрын
දැන් තමා සාදාරනය මතක් වෙලාතියෙන්නෙ විපක්ශය කියන්නෙ අන්චි අදින එක නෙමෙයී ආන්ඩුව රට වෙනුවෙන් කරන වැඩවල සහයදෙන එක
@LakmalLokuge
@LakmalLokuge 4 күн бұрын
මුන් ආණ්ඩුවේ දේවල් වලට බාදා කරනවා
@rasikananayakkara9482
@rasikananayakkara9482 5 күн бұрын
කොන්ද පන තියෙන කතානායක කෙනෙක් දාගනිල්ලකො ඉස්සෙල්ලා
@canthi147
@canthi147 4 күн бұрын
දයාසිරිට ඉඩදෙනවා වැඩායි
@canthi147
@canthi147 4 күн бұрын
දයසිරිටමෙචිදර වෙලාව දෙනවදහැමදාම
@nelu114
@nelu114 5 күн бұрын
මේ කාලය කන විපක්ෂයට එක දවසක් හොඳක් කිව්වම තව මාස ගානක් පිස්සු නටනව. හැමදාම මොනාහරි බහුබූතයක් දොඩවල කාලේ කනව. Standing orders වලට අනුව නම් මේ විදියට නියෝජනය දීල තියෙන්නේ මෙහෙම කරන්නේ කඩාකප්පල් කරන්න වැඩ කටයුතු. ඔයාල අඩුවෙන් ඔය පාර්ලිමේන්තුවට යැව්වේ හේතුවක් ඇතුව. ඒකට අනුගත වෙන්න. Harsha විතරයි හරියට දැන් වැඩ කරනව පේන්නේ. ඔයාලට තාම වගේ වගක් නෑ මහජන මුදල් සහ රටේ සංවර්ධනය සම්බන්ධව. ඔයාල නම් හරිම කරුමයක් මේ රටට!
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 5 күн бұрын
මුන් ඉස්සර පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරේ හොදට කැටියක් කෙලලා ගිරිය පුප්පගෙන තේරුමක් නැතිව කැගගහ ඉදලා යන එක දැන් තමයි මුන්ට රට හදන්න මතක් වෙලා තියෙන්නේ දෙන්ට හොද නැ කිසි දෙයක්
@somaperera5575
@somaperera5575 4 күн бұрын
බැංකු හොරාත් ආයෙත් කරලියට ඇවිත්නෙ.
@MerinJayathilaka
@MerinJayathilaka 5 күн бұрын
❤❤❤❤❤❤BR❤❤❤❤❤❤
@desh7761
@desh7761 5 күн бұрын
හොර විපක්ශේ 😂
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН