රංජන් පිරිසිදුම පක්ෂයට යන්න සුදානම් හැබැයි රංජන්ගෙන් එක කොන්දේසියක්

  Рет қаралды 816,457

The Life Traveler

The Life Traveler

Күн бұрын

රංජන් පිරිසිදුම පක්ෂයට යන්න සුදානම්
හැබැයි රංජන්ගෙන් එක කොන්දේසියක්
Subscribe to us for the latest video updates :
www.youtube.co...
Join us whats app
chat.whatsapp....
Life Traveler Telegram Channel
t.me/lifetrave...
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetravel...
Browse More videos:
/ thelifetraveler
#nosoialmediablock
#noonlinesafetybill
#FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
#RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

Пікірлер: 1 900
@LathaKasthuri-fg9ed
@LathaKasthuri-fg9ed 14 күн бұрын
ඇත්ත කතාකරන රන්ජන් ආදරනීය නායකයෙක් දෙවෙනි වෙන්නේ තෙවරප්පෙරුම මහතාට විතරයි 🧡🧡
@IshuLakmali-s5y
@IshuLakmali-s5y 4 күн бұрын
පක්ෂ අදාල නෑ රංජන් තමයි හොරු ගැන කිව්වා එක්ම කෙනා ❤ආදරෙයි
@شندنيشندني
@شندنيشندني 3 ай бұрын
ඔබ තුමා ගේ කතාව අපි ඩුබායි වල ඉදින් මේ වැඩ සටහන. බැලුවා හරියටම පැහැදිලි කරා ඔබ තමාගේ සහය මාලිමාවට දෙන්න ඔබතුමාට ස්තූතියි බුදු සරණයි දෙව් පිහිටයි මම ඩුබායි වල ඉන්නෙ අපේ මුලු පවුලම මාලිමාවට ජයවේවා ඡය සිකුරුයි ජය නියතයි අපි ඩුබායි වල ඉදින් මාලිමාවට ජයවේවා ❤❤❤❤❤😂❤
@akhilapathirana7251
@akhilapathirana7251 3 ай бұрын
NPP රංජව ගන්න එකක් නැති වෙයි කියලයි මට හිතෙන්නේ. රංජන් ගේ කෝල් රෙකෝඩ් ගොඩක් එලියෙ. රන්ජන් ගන්නවා කියන්නේ කාල බෝම්බයක් ගන්නවා වගේ මේ වෙලාවේ. ගොඩක් අය අදර්‍යමත් වෙයි බෝම්බේ පුපුරන කොට.
@KahandugodaManage
@KahandugodaManage 3 ай бұрын
ආඩම්බරයි ඔබ වැනි අය සිටිම.
@dinithkeshan3972
@dinithkeshan3972 Ай бұрын
Mongald bn
@jayanthakaralliyadda4319
@jayanthakaralliyadda4319 2 ай бұрын
මේ කතා සම්පූර්ණ ඇත්ත,මේවාගෙ අයට පක්ෂ වහල්ලු කැමති නැහැ,ඇත්ත කතා කරන එකාට මඩ ගහනවා
@prabodhjayasundara7003
@prabodhjayasundara7003 Ай бұрын
Ggfgg
@samanthideepika1720
@samanthideepika1720 Күн бұрын
Obath apeta saktemath Vanna RANJN....🎉❤
@khchandana4593
@khchandana4593 3 ай бұрын
ඔබ තුමාට සරිලන නව නිවැරදි නායකත්වයක් ලගදීම රටේ බහුතරයක් ජනතාව විසින් පත්කරනව ඔබතුමාට ගව්රවනීය සේවයක් කරන්න පුලුවන් ❤❤❤ ජයවේවා ජයවේවා ❤❤❤
@forestgum1237
@forestgum1237 3 ай бұрын
ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට නමි ගන්නේ නැහැ ! UNP පිල්ලි
@sudeeraperera877
@sudeeraperera877 3 ай бұрын
රන්ජන් අයියේ ඔයා ගැන අපට ආඩම්බරයි මොන පක්ශයේ හිටියත් පක්ශ බේදයකින් තොරව හොරු ගැන සදහන් කර යුතුයි ඔබ වැනි පුද්ගලයන් අප රටට අවශයයි දුප්පත් ජනතාව වෙනුවෙන්
@samanthapriyadarshana77
@samanthapriyadarshana77 2 ай бұрын
@شندنيشندني
@شندنيشندني 3 ай бұрын
රන්ජන් රාමනායක මැතිතුමාට ඡය වේවා අපි ඩුබායි
@AjantaSara038
@AjantaSara038 3 ай бұрын
ඔබ හොඳ මනුස්සයෙක් ඔබ හොඳ කලාකරුවෙක්.... විජය කුමාරතුංග මාලනී ෆොන්සේකා ජීවන් කුමාරතුංග සනත් ගුණතිලක..ගීතා කුමාරසිංහ ේඅනිත් එක්කෙනා ඔබතුමාට ජය වේවා
@chandanaweeraman
@chandanaweeraman 3 ай бұрын
මචං රංජන්. ඔබ ඔය කියන පක්ෂයෙම ඉන්න අය වැරැද්දක් කරානම් විවේචනය කරන්න පුලුවන් එකම තැන NPP එක විතරමයි
@akhilapathirana7251
@akhilapathirana7251 3 ай бұрын
NPP රංජව ගන්න එකක් නැති වෙයි කියලයි මට හිතෙන්නේ. රංජන් ගේ කෝල් රෙකෝඩ් ගොඩක් එලියෙ. රන්ජන් ගන්නවා කියන්නේ කාල බෝම්බයක් ගන්නවා වගේ මේ වෙලාවේ. ගොඩක් අය අදර්‍යමත් වෙයි බෝම්බේ පුපුරන කොට.
@KahandugodaManage
@KahandugodaManage 3 ай бұрын
@@akhilapathirana7251තන ෙකාල කාපන් එත ෙකාට ෙමාෙල් පැෙදයි.
@DhanushkaGunarathna
@DhanushkaGunarathna 3 ай бұрын
Ow eka aththa. Ekane wimalayawa ain kare
@SamarakoonRanjan
@SamarakoonRanjan 3 ай бұрын
ඒකෙ ඉන්නෙත් හිටපු උංමනෙ..
@bamunua
@bamunua 3 ай бұрын
එහෙම විවේචනය කරපු අයව තමයි ගෙදරින් එලියට අරන් ඔළුවට වෙඩිතියලා මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න එපා කිව්වේ. අපි නොදන්න ජෙප්පෝ 🤣🤣🤣🤣🤣🤣
@w.a.c.k6660
@w.a.c.k6660 3 ай бұрын
ඔබ හොද මනුස්සකමක් තියන කෙනෙක් මාලිමාවට සහය දීලා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න මාලිමාව එක්ක ඉදිරියට යන්න ❤💐
@DiveHive
@DiveHive 3 ай бұрын
*මෙතන එකෙක්වත් රන්ජන් මහත්මයාට(රංජා) බැනලා නෑ. පක්ෂ පාට අදාල නෑ. මොන පක්ෂෙන් හරි පාර්ලිමේන්තුවේ සිටිය යුතු මනුස්සයෙක්*
@forestgum1237
@forestgum1237 3 ай бұрын
ජනතාව දැන් උගත් බුද්ධිමත් සැබැ විරයෝ තොරගෙන පාර්ලිමේන්තුවට යවන්න සුදානමින් සිටින්නේ ! ඒ නිසා සිනමාවේ කාඩි බෝඩි විරයෝ සිනමාවේම තියා ගන්න !
@DiveHive
@DiveHive 3 ай бұрын
@@forestgum1237 ඔබේ අදහසට ගරු කරන අතරම යම්තාක් දුරට එකඟතාව ප්‍රකාශ කරමි. ස්තූතියි
@LankaninDublin
@LankaninDublin 3 ай бұрын
@@forestgum1237ඔබතුමා කියන කතාවට මම යම්තාක් දුරකට එකගයි. හැබැයි educational qualifications තිබුන පමණින්ම අපට යමෙක්ව දේශපාලනයට සුදුසුයි කියන්නට පුලුවනිද? දැනට ඉන්න 225න් කීයෙන් කීයකටද උපාධියක් ඇත්තේ? කීයෙන් කීයකටද පශ්චාත් උපාධියක් ඇත්තේ? එලෙස උගත් මැති ඇමතිවරු ත්‍රාඩ වැඩ, ජඩ වැඩ නොකල අයද? ඔවුන් කිසි දිනෙක සොරා කා නැතිද? එවන් කලක රන්ජන් වැනි නිහතමානි අව්‍යාජ මිනිසුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ කිසිදු වරදක් මා නොදකිමි. සැ.යු : රන්ජන් හුදෙක් මට අවන්කයෙකු මිසක මා ඔහුගේ සිනමා රසිකයෙකුවත් නොවන බව කාරුණිකව සලකන්න.
@SapumalMoragoda
@SapumalMoragoda 3 ай бұрын
@nandaneekarunathilaka2611
@nandaneekarunathilaka2611 3 ай бұрын
Anewarayamma oya hare
@upaliranjith8144
@upaliranjith8144 3 ай бұрын
රංජන් මාලීමාවට එන්න ඕනේ කියන හැමෝම ලයික් එකක් දාන් යමුද❤️❤️
@RuwaniRebeka
@RuwaniRebeka 3 күн бұрын
❤අනිවාර්යෙන් ඒයා මාලිමාවට හරියනවා
@JanathChandana
@JanathChandana Күн бұрын
1:33
@JanathChandana
@JanathChandana Күн бұрын
2:58
@nilminikumari5136
@nilminikumari5136 23 сағат бұрын
Apoi epa..
@DinathKasthuri
@DinathKasthuri 3 ай бұрын
අදයි හරියටම දැනගත්තේ රන්ජන් ගැන, a great man.
@thushanthikoralage489
@thushanthikoralage489 3 ай бұрын
පාලිත තෙවරප්පෙරුම මහතාට වගේ මෙතුමාටත් ජනතාව ආදරෙයි..දේශපාලනයෙන් කිසි දෙයක් හම්බකරගත්තෙ නැති දෙන්නෙක්.
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
ජනතවය ආඩරේ එකනෙමෙයි බලන්න රටහඩන්න පුලුවන් කෙනෙක් ද කියා
@dinithkeshan3972
@dinithkeshan3972 Ай бұрын
@sachithviduranga-ph1wr
@sachithviduranga-ph1wr 3 күн бұрын
පාලිත කියන්නේ පුරාවුර්තයක් සහෝදරයා..
@UmiFox
@UmiFox 3 ай бұрын
කියපු වචනයක් පාසා සියල්ල සහතික ඇත්ත ❤
@oshan98fernando54
@oshan98fernando54 3 ай бұрын
NPP එකට ගිහින් රටට වැඩක් කරන්න බලන්න.. 💓💓💓💓💓
@USA79999
@USA79999 3 ай бұрын
ඔක්කම එකයි
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Sajabetajayaeewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@forestgum1237
@forestgum1237 3 ай бұрын
බැලුවට වැඩක් නැ Npp එකට කොහෙත්ම මොහුව ගන්නේ නැත !
@පුළුවන්
@පුළුවන් 3 ай бұрын
😂😂😂😂
@life_regeneratio3246
@life_regeneratio3246 3 ай бұрын
Meyawa , NPP eka ta gathtthoth , NPP ekath ewarai , gon aliyek meka 😊
@PathmasiriHannadige
@PathmasiriHannadige 3 ай бұрын
එළ එළ රංජන් මහතතයෝ ජයම වේවා. ⁣ඇත්ත කතා කරන මිනිහට මේරටේ තැනක් නෑ. ඔබට ජය. අපි ඔබ සමඟයි.👍👍❤️💪
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works 3 ай бұрын
මෙ පාර මුලු පාර්ලිමේන්තුවම පුරවන්නෙ මාලිමාවෙ අපේක්ශකයන්ගෙන් විතරයි jvo විනයක් සහිත පක්ශයක් ❤
@nandanalakmal4599
@nandanalakmal4599 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 3 ай бұрын
අනීවාර්යෙන්ම හොද අදහසක්
@calistafernando1713
@calistafernando1713 3 ай бұрын
අනිවාර්ය යෙන්ම 💪💪💪💪💪
@sameeradarshana9201
@sameeradarshana9201 3 ай бұрын
Vinaya 😂😂😂
@superhacker8627
@superhacker8627 3 ай бұрын
ඔබ තුමා මාලිමවත් සමග එකතු වෙන්න ... අපේ එකම බලාපොරොත්තුව එයයි ,,,,, අනිත් පක්ෂ සියල්ලේම ඉන්නේ රට ගැන හිතන උන් නෙවෙයි , ඔබ තුමාට ජයවේවා !!! ❤❤❤❤❤❤❤❤❤
@Archi_007
@Archi_007 Ай бұрын
රනිල් රාජපක්ෂ, පොහොට්ටුව සහ සියලුම හොරු පාර්ලිමේන්තුවෙන් සම්පූර්ණයෙන්ම අතුගා දමයි. අපට වෙනසක් අවශ්‍යයි. 'මාලිමාවට ජය.
@KahandugodaManage
@KahandugodaManage 3 ай бұрын
ඔබතුමා අනුරට සහය ෙදන්න. එතුමාෙග පක්සෙය නිති ෙවනස්කරල එම පක්ස ෙය නිති ෙවනස්කරල හැම ෙහාරාම අල්ලයි.
@ahamedfaizer7454
@ahamedfaizer7454 3 ай бұрын
ඇත්තටම නිහතමානී පුද්ගලයෙක් පුළුවන් නම් කථාකරන විලාශය තව ටිකක් වෙනස් වෙන්න ඕන සත්‍යය කතාකරන්න හිතේ හයියක් තියෙන්න ඕනේ ඇත්තටම රන්ජන්ට ඒ හයිය තියෙනවා ඔබේ සටනට ජයවේවා
@surangajayalal3438
@surangajayalal3438 3 күн бұрын
ජය වේවා ❤
@buddhikamahesh6926
@buddhikamahesh6926 Ай бұрын
නියමයි සහෝදරයා ❤
@LasithRandima
@LasithRandima 3 ай бұрын
මම මේකේ ආදරේ කරපු දෙන්නයි ඉන්නෙ එක්කෙනෙක් අපි අතර නෑ පාලිත සර් අනිත් කෙනා තමා රන්ජන් දේශපාලන ඉතිහාසයේ සුපිරිම චරිත තමා .
@Sisiranawaratnaperera
@Sisiranawaratnaperera 3 ай бұрын
Metumata sudusuma tana malimawa tamai. Metumagen illa sitinne malimawata sahaya dena lesai. Malimawata jayawewa.
@DeshanEh647
@DeshanEh647 3 ай бұрын
පාලිත තෙවරප්පෙරුම නියම කෙලින් මිනිහෙක්. පට්ට ආදරේ කරපු මිනිහෙක්. ගොඩක් දුක හිතුනා මිනිහා නැති උනාම.
@Sisiranawaratnaperera
@Sisiranawaratnaperera 3 ай бұрын
@@DeshanEh647 SAHATIKA ATTA MAGET ADAHASA EKA. KANAGATU UNA GODAAK MAMA ETUMAGE HADISI VIYOWA DANAGATTU MOHOTE. KAWADAAWAT MUNAGAHILA KATA KARALA NAA. ETH KALUTARA MAGE MITURAN ETUMAA GANA KIYALA TIYENAWA. DESAPALANA ADAHAS KUMAK UWADA ETUMA MANUSSA KAMIN PIRUNU SABAA MANUSSAYEK. NIWAN SUWAYA PATANAWA ETUMATA. ADA SITIYAA NAM ETUMA ANIYAMIN HOO MALIMAWATA SAHAYOGAYA DENAWAA YAI MAMA VIWASA KARANAWAA. OBA SAMAGA EKAGAI.
@Sisiranawaratnaperera
@Sisiranawaratnaperera 3 ай бұрын
EKAGAI OBA TUMA SAMAGA MAMAT
@ashirabandara9446
@ashirabandara9446 3 ай бұрын
පාලිත වෙනයි. මේ කාමාතුර පිස්සා වෙනයි..
@HiruHandeCraft
@HiruHandeCraft 3 ай бұрын
❤ රන්ජන් ඔබත් අපිගන හිතල කරුනාකරල එන්න මලිමවට නතිනම් තනියම එන්න❤
@ShilaniPerera-eq9qr
@ShilaniPerera-eq9qr 3 ай бұрын
ඔබේර්‍ අදහස්. හරි ඔක්කෝම එකතු. වෙන්න ඕනේ රටට ආදරය මිනිස්සු
@manoryjjk3809
@manoryjjk3809 Ай бұрын
බුදුසරණයි
@atharWeerasooriya465
@atharWeerasooriya465 3 ай бұрын
රංජන් නියම රටට ආදරේ මිනිහෙක්නන් මාලිමාවට සහය දෙන්න 👊👊👊
@sampathhewage6834
@sampathhewage6834 3 ай бұрын
තමුන් හිතන විදිය මහින්ද part 2 මු
@ashirabandara9446
@ashirabandara9446 3 ай бұрын
පුක තමා..
@dhammisuresh
@dhammisuresh Ай бұрын
රටට ආදරේ උන් ජොප්පොන්ට දෙන්නේ නෑ
@vidurasanka2566
@vidurasanka2566 5 күн бұрын
Ekenma waddek echcharai. anith hama ekama me wagema awanka edithara atttha katha karana manussayek wenawanam me rata ada koye thiyeda.....? Ranja ubata adarei palenna harida❤❤❤❤ uba kiwwe adareta harida ekenma garu karana kena me rate....❤😮😮
@anushkarajeev5922
@anushkarajeev5922 3 ай бұрын
ඔයාට හොඳමතැන NPP ❤
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@dhammisuresh
@dhammisuresh Ай бұрын
පු.... තමා
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 ай бұрын
ඔහොම ඉන්න ජනතාව ඔබ ට ගොඩාක් ආදරෙයි ❤කිසිම පක්ෂය කට යන්න එපා
@upulshantha5174
@upulshantha5174 3 ай бұрын
Malemawata එකතු වෙන්න ❤❤❤ npp jaya wewa ❤❤❤
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
මාලිමාවට එන්න ඔබතුමාට ආරාධනා කරනවා රන්ජන් අය්යේ ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔
@Galla-cz1go
@Galla-cz1go Ай бұрын
කිසිම comments එකකින් වත් බැනලා නැ.අපෙ රන්ජට❤😊
@sandyakumudini5407
@sandyakumudini5407 3 ай бұрын
Respect රන්ජන් අයියෙ
@ranjithobesiri902
@ranjithobesiri902 3 ай бұрын
හැමෝම ආදරේ හොඳ මනුෂ්‍යයෙක් නිරෝගී සුවය දීර්ඝ ආයු ලැබේවා ඔබට
@nalaka1981dewpura
@nalaka1981dewpura 3 ай бұрын
❤❤❤❤❤❤ රන්ජා.
@kaprabhath
@kaprabhath 4 күн бұрын
great
@mihindudananjaya2297
@mihindudananjaya2297 3 ай бұрын
මොන පක්ශෙටවත් නොයා ඔන්න ඕම ඉදහන් රංජා . පාර්ලිමන්ට් ජෝක් 2 ඕනේ
@vasanthaperera4804
@vasanthaperera4804 4 күн бұрын
Ranjan, you are a great person. And reveal many things. I suggest you do it your own way rather than joining a political party. I am appointing you as a people ambassador for Sri Lanka. keep on educating us. Thank you. Rungan. Good luck. From- USA
@dayanmadhawa5666
@dayanmadhawa5666 3 ай бұрын
ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක සැකක් නැතිය ඵලයක් හටගනු මිසක සිතින් අත නෑර මල්වල මුදු මෙලෙක වරෙව් පරාගනයට රොද බැඳ හනික ♥ එරබදු - රත්න ශ්‍රී විජේසිංහ ❤️ #Prakampana #TilvinSilva අපි මාලිමාවට. ⭕join with NPP & SYU⭕ ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.
@dhammisuresh
@dhammisuresh Ай бұрын
ගොටා 2
@ChamindaWaduduruge
@ChamindaWaduduruge 3 ай бұрын
කිසිම පක්ශයක් පාට විස්වාසකටන මම විශ්වාස කරන්නෙ නැහැ , අපි හරි ආදරේ කලා කරයෙක් ඔබ අපේ සිනමාවෙ සුප ස්ටාර් , නමුත් නතූන දේශපාලනේ කුනු ඇවිස්සුව ඔබ විජය ගෙන් පස්සෙ අපි දුටු හරි අපූරු මානව හිතවාදියෙක් ඔබ , කිසිම පක්ශ්ක්ග්‍රාහී නොවීමක් වගේම ඒ වෙනුවෙන් එක දු වචනයක් හෝ නොකර හිදීමායි මගේ වචනය , මොකද ............................................................................................අපි 😊මත්තෙ කතාකරමු , ඇත්තටම ඔය කතාකරන ඔබට මේ රට හදන්න පුලුවන්ද ? , අපේ ශාන්තිනාඅකයන් 😊 කිව්වෙත් අද වෙන්නෙත් , අනේ ඔහොම යන්න දීලා " මම හැදෙමු " මටත් බැහැ වගේ කොහොමහරි ගිහි සරි යෙක් වෙනව එච්චරයි , රට අයිමත් විජයම හදයි , සාර දර්ම ගුන දර්ම කොහෙත්ම නොහැදෙයි , මොකද දර්මය නෙවෙයි අවියයි අද රජයන්නෙ මොක්ද ලුම්බිනි ය නොවෙයි , අද රජයන්නෙ පෙන්ටගනයෛ අද රජයන්නෙ , පුලුවන්ද ? 😊😊😊 අනේ අපි පඩුවෙ ජීවහ් වෙමු , පිට කවරෙන් එහා පිටු කිපයක් පෙරලු ...👍
@HIRU-jb5qi
@HIRU-jb5qi Ай бұрын
නියමයි
@PiyarathnaKapuhenthuduwage
@PiyarathnaKapuhenthuduwage 2 ай бұрын
රන්ඡන් වචන ටික මසුරන් අපි කැමති අවශය කටිටිය එකතු වෙලා රටට අවශය දේ කලොත් අපිත් ඒකටිටිය සමග......❤❤❤❤❤
@මතුගමමිනුලි
@මතුගමමිනුලි 3 ай бұрын
ජ්විපි එකට සුපිරි
@janakid7753
@janakid7753 Ай бұрын
Ranjan ayye niyama kathawa mama kamathiy oya nayakaya wenawata ratagana hithala eadey patan gamu
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 3 ай бұрын
වයසට වඩා ඉතාමත් බුද්ධිමත්ව ඉන්නා ඔබතුමන් කලා ලෝකයේ අධිපතියෙක් අප මාලි මාවේ බොන සහෝදරයා සමඟ පොඩි අඩියක් ගහන්න දිව්වම වේගය එනවා ගහගන්න හදනවා නමුත් මම දන්නවා ඔබ දෙපල දුටු අත්දැකීම් ගැන කතා කරමින් හයියෙන් හිනා වෙනවා මට මැවිලා පේනවා මාලි මා ලොවේ කලා ලොවේ විශේෂයකු වන්නට දෙවියන්ගේ ආසිරි පතනවා ජේසු පිහිටයි රන්ජන් පුතේ
@l_Lks
@l_Lks 3 ай бұрын
😊
@anuradhapurawishakamehenin1601
@anuradhapurawishakamehenin1601 Ай бұрын
ඇත්තෙන්ම ඔබ නියෙමටම රගපානව
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 ай бұрын
හොරු නැත්තේ only Compass .💪👍 යුතුකමක් තියෙනවා මේ රට බේරගන්න ,හොරු බංකොලොත් කරපු රටක් මේක .😢😢😢
@krishanrupasinghe4611
@krishanrupasinghe4611 3 ай бұрын
ජයවේවා රංජා ❤
@MudiyanselageSenarathna
@MudiyanselageSenarathna 3 ай бұрын
කතාව ඇත්ත
@SagaraPrasad-dk5cp
@SagaraPrasad-dk5cp Ай бұрын
🤍 හදවත රත්තරන් මනුස්සයෙක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@manelmorris4785
@manelmorris4785 3 ай бұрын
රන්ජන් ඔය කියපු දේවල් රටේ‍ මිනිස්සුන්ට දැංවත් ඔලුවට ගියොත් හොරැන්ව රටේ‍ ඉහලම තැනට ගෙනාවේ‍ රටේ‍ මිනිස්සුම තමයි
@ShyamaNakandala
@ShyamaNakandala 3 ай бұрын
ඔබතුමා වැනි අය රට බේරගන්න ඉදිරියටම එන්න ඕන. හොරැන්ට බයේ නිශ්ශබ්දව ඉන්න එපා. ඔබ තුමා රටට ආදරේ නම් හොරැන්ට එරෙහිව නැගී සිටින්න . ඔබට ඒකට ශක්තිය තියෙනවා. ජයවේවා. ❤ 🎌
@romeshw7060
@romeshw7060 3 ай бұрын
රන්ජන් ඔයාට හොදම පක්ශේ NPP එක✌🇱🇰✌🖤
@lankabuwa
@lankabuwa 3 ай бұрын
pal horu inne NPP eke, rathu aliya
@bgtec1791
@bgtec1791 Ай бұрын
Oppu krpnkoo😂​@@lankabuwa
@GevinduMihin
@GevinduMihin Ай бұрын
බුදු දහමට අපහස කරන එවුන් තමයි nppඑකට ගැලපෙන්නෙ
@rosemarypanangala9267
@rosemarypanangala9267 Ай бұрын
❤ obathumata..Jaya wewa...❤
@judefernando7411
@judefernando7411 4 күн бұрын
රංජන් මාලිමාවට ආවොත් mage අදහස AKD ta හොඳාක ta වඩා නරකක් වෙන්න පුලුවන් මොකද මොහු එතරම් ගැලපෙන්නේ නැහැ genuine දේශපාලනයට ඔහු ඉතාමත් හොඳයි රංගනය ta
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 3 ай бұрын
Npp එක තමයි ඔබේ තැන❤
@kadullatv_
@kadullatv_ Ай бұрын
මේ සැරේ ඔක්කොම කට්ටිය රංජන්ට එකතු වෙයි වගේ
@moneywithonline8837
@moneywithonline8837 3 ай бұрын
නාමල් රාජපක්ශට හෙන ගහපන්... මහින්දගෙ වටේ ඉන්න හොරු ටිකට හෙනගහපන්.. ඔයා අවුරුදු 70 සාපයක් උනු කොල නිල් පක්ශ හැදිගෑවිලාම පලයන්.. මාලිමාවට ජය වේවා..මාලිමාව රට හැදුවෙ නැත්නම් ඒ පක්ශයත් ඊලග පාර හැදීගාවනවා.. මිනිස්සු මෝඩයො නෙවෙයි. ජනතාව මෝඩයො නෙමෙයි.. දැනට AKD ට ජය වේවා❤
@GevinduMihin
@GevinduMihin Ай бұрын
225 ටම හෙණ ගහපිය කියපු එවුන් කෝ
@Black_Whole2325
@Black_Whole2325 3 ай бұрын
ඔයා වරදට දඩුවමක් දීගෙන ඉන්න රන්ජෝ,දේසපාලනෙ හැමෝටම ගැලපෙන් නෑ,ඔය නොගැලපෙන අය අපි එලවලා දානවා මැතිවරණෙට කෝල් කරාම ❤🎉
@calistafernando1713
@calistafernando1713 3 ай бұрын
පිරිසිදු දේශපාලනයක් තෝරා ගන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@asankapriyarajeRanasingha
@asankapriyarajeRanasingha 4 күн бұрын
කතාව මසුරන් ලංකාවෙ ඉන්නෙ පරන මිනිසුන්ට තෙරෙන්නෙ පරන u n p ගොඩක් මැරිලා ගියා දුප්පත් කම වැඩිවෙලා 3/ තුන වැඩීකරලා දුන්නා රංජා මවතමයි මස්ට පැලන් කියන්නෙ ඔකවත් මද්‍යට ගැබුර තෙරෙනවාද රංජා කියනකොට මීනිසු හිනා හුනා හැබයි රටෙ එක කොටසක් ඇත්ත ඔකා කියන්නෙ කිවා එතමයි හැබ්බයි වෙලා ඉන්න හුන් ඉට පස්සෙ රැල්ල තවත් හදලා දුන්නා මාකදුරෙ මදුශ් මදුශ්ව ලංකවට ගෙනාවෙ දෙශ පලන ප්‍රෞත්‍රි මවන්න හැදුවෙ එකත් රැල්ල තැනුනා ඉටත් පස්සෙ එකක හෙතු අවා ඇවිල්ල රංජා හිරෙ ගියා
@senakabandara-b3t
@senakabandara-b3t Ай бұрын
නිවැරදි ස්තානය මාලිමාව,මාලිමාවට ජය වේවා
@AmJayarathna-qo8ie
@AmJayarathna-qo8ie 3 ай бұрын
රංජන් කියනවා ඔක්කෝම එකතුවන්න ලු . ආය රංජන් කියනවා ඔක්කෝම යාලුවෝ ලු . රංජන් වහෙන් හොරෝ කියන්නේ සජිත් රනිල් රාජපක්ෂලා හොදයි කියලද ?
@nandanalakmal4599
@nandanalakmal4599 3 ай бұрын
ඔබ හරියටම හරි
@استغفرالله-ض6ث2ف
@استغفرالله-ض6ث2ف Ай бұрын
Aniwarayema
@supundilshika1534
@supundilshika1534 3 ай бұрын
රන්ජන්ට පන්ති 5 කරලා කඳවුරු යවලා, ඊට පස්සේ media ඉස්සරහට ඇව්ති කියන කතා අහන්න ආසයි 🫠
@sanithudhinsara603
@sanithudhinsara603 2 ай бұрын
ඒක ඇත්ත රන්ජන් සහෝදරයා
@sirilrathnayaka
@sirilrathnayaka 3 ай бұрын
මාලිමාව දැනට සුදුසුම.
@DANUSHKASURAVRA
@DANUSHKASURAVRA 3 ай бұрын
Oyatha illanna barida❤❤ahama unoth.hama kanama danawa.ranja
@kulendradevass9781
@kulendradevass9781 3 ай бұрын
අනේ රන්ජන් අර ශානි වළන් හෝදන්න එන්නම් කියපු එක විස්තර කරන්න වෙලාවක. හැමෝම කියනවා ශානි පිරිසිදු මිනිහෙක් කියලා.
@ranjithllekamge8233
@ranjithllekamge8233 3 ай бұрын
පිරිසිදුම පක්ෂයක් කොහෙද ලංකාවේ තියෙන්නෙ.
@prasaddilhan8435
@prasaddilhan8435 3 ай бұрын
Ranja අනිවාර්යයෙන් malimawata ynna one...පාලිතth hitiynam supiri
@AshokaDissanayaka-j2q
@AshokaDissanayaka-j2q 3 ай бұрын
රන්ජන් 👍🙋‍♀️
@SamanthikaRathnayaka-fp5mi
@SamanthikaRathnayaka-fp5mi 3 ай бұрын
රන්ජන් රාමනායක කලාකරුවාණිනි ඔබෙන් පිටවුණු වචන වල තේරුම නම් ඉතා අගනේය ලංකාවේ පැහැදිලි පක්ෂයක් නැත . උගත් බුද්ධිමත් සාරධර්ම රකින මිනිසුන් ඒකරාශී කර සීංහ කොඩියේ සිංහයාගෙන් පෙරට එනු ඇතැයි විශ්වාස කෙරෙයි.... ❤
@mahindasilva9422
@mahindasilva9422 3 ай бұрын
එකතු වෙන්න මාලිමාව සමග
@ranjanathambugala8303
@ranjanathambugala8303 3 ай бұрын
දේශපාලනයට නැවත එනවනම් එන්න. නමුත් දැන් ජනතාව අන්දන එකනං ලේසි නෑ. ඔබ ගැන හොද දැක්මක් ජනතාවගෙ තියෙනව. ඒක නැතිකරගන්න එපා.
@RajithaChandrarathna
@RajithaChandrarathna 3 ай бұрын
මාලීමාවට එකතු වෙනවනම්...සුපිරි
@nandanadissanayake5236
@nandanadissanayake5236 3 ай бұрын
ආදරෙයි රංජන් ❤❤❤❤
@TopNews24-is8yc
@TopNews24-is8yc 3 ай бұрын
only NPP❤
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Onley sajith❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 3 ай бұрын
paka
@nihalanurasiri8484
@nihalanurasiri8484 3 ай бұрын
❤❤❤❤❤
@daisyfernando1613
@daisyfernando1613 3 ай бұрын
මාලිමාවට එන්න
@romesh.wijetunge
@romesh.wijetunge 3 ай бұрын
මාලිමාවේ නායකයද ඔයා
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Sajabeta enna❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@forestgum1237
@forestgum1237 3 ай бұрын
මාලිමාවට ආවට වැඩක් නැ කාඩිබොඩි චරිත ගන්නේ නැත!
@GayanSusantha-i2g
@GayanSusantha-i2g Ай бұрын
👍
@pushpawajira1620
@pushpawajira1620 3 ай бұрын
ඔහොම ඉන්න එක හොදයි ඇත්තටම ..නැත්නම් ගැහැනුන්ගෙ පුකක්වත් ඉතුරු වෙන්නෙ නැ😏
@KanchanaD-p9f
@KanchanaD-p9f 3 ай бұрын
Ay ubevganige puka ruleruwada jranjan Bola 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@shanikafernando5909
@shanikafernando5909 3 ай бұрын
හරිම කතාව...
@samanthaalawaththenna2569
@samanthaalawaththenna2569 3 ай бұрын
ඔය කතාවට ගොඩක් මිනිස්සු එකගයි.මේ නාකියාගේ වොයිස් රෙකෝඩින් සමජගත කරලා..ප්‍රසිද්ධ චැනල් වලට කුනුහරුප දොඩවන මේ වගේ එවුන්ට මොකටද? මෙච්චර ප්‍රසිද්ධියක් දෙන්නේ..ඇමති ආරක්ෂක යින් පිරිවරාගෙන එන්නේ දැන් ..මොන හයියක් තියන්ද? තමන්ගේ ඇහේඑ පොල්පරාල තියන් අනුන්ගේ ඇහේ පොල්කෙන්ද?හොයනවා..මුන් ඔක්කොම යාලුවො මල්ලි...😅😅😂😂
@chandrasiriwimalarathna2649
@chandrasiriwimalarathna2649 3 ай бұрын
A katawa nam hariyatama hari😅😅😅
@GhostsRider-l9m
@GhostsRider-l9m 3 ай бұрын
මාලිමාවට වැඩකරන්න 👍 🤜🤜🤜👍❤️
@chandram8786
@chandram8786 3 ай бұрын
පම්පෝරි ගහන්නේ නැතිව NPPඑකට යන්න .
@SamiraSamarasinghe
@SamiraSamarasinghe 3 ай бұрын
Mokda yako pampri ..gon pakya
@forestgum1237
@forestgum1237 3 ай бұрын
@@SamiraSamarasinghe ගියාට වැඩක් නැත, ජවිපෙ ප්‍රමුඛ Npp එක ඔය Uncle සමනලයාව ගන්නේ නැත😀🚩
@chamaramadushan2188
@chamaramadushan2188 3 ай бұрын
අනේ පළ pakaya
@SarathRathnayake-g2g
@SarathRathnayake-g2g 29 күн бұрын
👍 Ranja supiri
@SandyaChandrakanthi-o5j
@SandyaChandrakanthi-o5j 3 ай бұрын
Thank you so much sir ❤
@dineshperera7915
@dineshperera7915 Ай бұрын
❤❤
@investigator6797
@investigator6797 3 ай бұрын
Npp ekta enna❤❤
@rohanakumara5502
@rohanakumara5502 3 ай бұрын
ඔයා පක්ශයක් හදන්න..අපි එකතු වෙන්නම්. ..ඇත්තක් කියන එකම මිනිහා ඔබ විතරයි ....
@komary12-d5p
@komary12-d5p 21 күн бұрын
Ranjan mahathmaya oya saith mahathmayage pethtata yanna gihin oba tuma videsa sewa amati wenna Oba tumata godak pin
@SaddhaSeela
@SaddhaSeela Ай бұрын
ඇත්තටම ඔබ දේසපාලනයට සුදුසු නෑ තමයි නුසුදුස්සෙක් තමයි ඒකට හේතුව ඔබ හොරකං කරන්නෙ නෑ බොරු කියන්නෙ නෑ ඇත්ත කතා කරනව එහෙම හොද කෙනෙක් දේසපාලනයට සුදුසු නෑ තමයි ඔබට තෙරුවන් සරනයි
@PeacefulPeonyFlower-ek6lc
@PeacefulPeonyFlower-ek6lc 3 ай бұрын
Niyamayi kathawa
@ErandaEranda-l2l
@ErandaEranda-l2l 3 ай бұрын
මාලිමාවට ජය වෙවා
@KasunHema
@KasunHema Ай бұрын
හැමොම.එකයි මල්ලි මෙක.අයම.එංගලන්තයේ පාලයනක් වෙනවානන් හොදයි
@rasikaprasad8534
@rasikaprasad8534 26 күн бұрын
❤❤❤❤❤❤❤😊
@MaduMadushan-qn1rl
@MaduMadushan-qn1rl 4 күн бұрын
මාලිමාවට එකතුවෙන්න රංජන් මහත්තයෝ
@SiyaniSiyani-h8u
@SiyaniSiyani-h8u 3 ай бұрын
Satika athta mathtayo palith thwarak parumaathmaya utum manussak oba tuma awaga ❤❤❤
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН