KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොළඹ වරායේ බහාලුම් අර්බුදයට සැබෑ හේතුව "ටීම් එකක් විදියට කතා කරලා ඇති වෙලා"පගාවේ සහ ජරාවේ ප්‍රශ්නයක්
4:21
ජනපති 24වැනි ආර්ථික සමුළුව අමතා කළ සම්පුර්ණ කතාව | Anura Kumara Disanayaka #AKD
37:10
Ozoda - Alamlar (Official Video 2023)
6:22
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
වරාය තදබදය අස්සේ පන්නන්න හැදු මිලියන ගණනක වටිනා භාණ්ඩ තොගයක් මාට්ටු.ඇල්ලු බඩු බලන්න නි.ඇමති හනික එයි
Рет қаралды 60,456
Facebook
Twitter
Жүктеу
1
Жазылу 827 М.
The Life Traveler
Күн бұрын
Пікірлер: 215
@nishanthiwickramage3967
Күн бұрын
මේ කන්ටේනර් අද ආපු පළවෙනි එක නෙමෙයිනේ, පුරුද්දට කරපුවනේ, එහෙනම් ඇයි කලින් ආපුවා අහු උනේ නැත්තේ, දැන් අනුරගේ ආණ්ඩුවේ හොරෙන් පන්නන්න හොරකම් කරන්න බැරි නිසානේ, පරණා ආණ්ඩු ටික තිබුණා නම් නිතරම ආණ්ඩුවේ ගූ කන හෙංචයියන්ට ඕවා නිකම්ම දුන්නනේ, රට අනුරට එක මිටටම ජය වේවා මාලිමාවට...
@hsndkb5945
Күн бұрын
Ow
@Lily-d6s2w
Күн бұрын
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
@CookJana
Күн бұрын
සහොදරයා කතාව ඇත්ත
@KamalaNaranwaththa
Күн бұрын
ඔව් ඒක ඇත්ත
@ajiththilakarathne3911
Күн бұрын
JAYAWEWA MALIMAWATA
@nilminiranathunga3422
Күн бұрын
ඕක ඇතුලේ ඉන්නෙ පරිනත හොරැ ඕකුන් ඔක්කොම එල වන්න ඕනි
@DayaniPerera-vh5sz
Күн бұрын
ඔය පරණ නිලධාරීන් ඔක්කොම ගෙදර යවන්න නැත්නම් කවදාවත් ඔය සේවය කරන්න බැ
@Madu564Bhashan
Күн бұрын
තදබදයට හේතුව දැන් පැහැදිලි.........❤❤❤❤❤
@Dgsudathsriyantha
Күн бұрын
වරායේ කන්ටේනර් තබදයක් දවස් ගනන් රියදුරන් රස්තියාදු උනා දැන් පැහැදිලිවම තේරෙනවානේ මොකක්ද ප්රශ්නය කියලා මාලිමාවට ජයවේවා ❤❤
@antisuru
Күн бұрын
ඕකුන් ඔය තදබදයක් ඇති කලෙත් ඔකටම තමයි කාලයක් තිස්සේ කරන ආපුවා කෙලවෙනකොට මොකක් හරි බොරුවට ප්‍රශ්නයක් හදලා එක අස්සෙන් වැඩේ කරගෙන යන්න හදන්නේ
@bandarahrcs3731
Күн бұрын
කොච්චර තදබදය තිබුණත් සියල්ල පරීක්ශා කල යුතුයි. ඒවගේම අනවශ්‍ය කලබලයක් ඇතිකරන උන් ගැන වහාම පරීකෂණය කල යුතුයි. ඔවුන් ඒවට හවුල් ව ඇතීබව පැහැදිලි.
@SureshkrishanthaFernandoWarnak
Күн бұрын
ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට මේ වගේ නිලධාරීන් දක්වන සේවය කියා මිල කළ නොහැක.එකෙන්ම ඩබල් සැලියුට්❤️❤️❤️❤️💪🫶🙏🙏🇱🇰
@mhewage
Күн бұрын
කොහොමත් වැඩි සේවකයෝ ප්‍රමාණයක් ඉන්නෙ පොහොට්ටුවේ උන්
@gunapaalaherath5966
Күн бұрын
ඔතනින් හිරු දෙරන එලවන්න මොකද හරිදේ කියන්නේ නැතිව කෙලහල හල ඉන්නේ මාලිමාව විවේචනය කරන්නෙ කවරෙක්ද කියලා 7 news ඒක විතරක් ඇති දාන්න
@kumariperera236
Күн бұрын
😂😂😂😂
@rathnayakekuruppu211
Күн бұрын
👍👍👍
@anomadarshinie6343
Күн бұрын
තව කොච්චර ඇද්ද ඔයවගේ දේවල් ඔතන 👍👍🙏
@migaramaduwantha-e2w
Күн бұрын
අවුරුදු 76ක් කාල දාල තිබුන රටක රේගුව කියන්නෙ හොර ගුහාවක්.අලුත් ආන්ඩුවට ඕක සුද්දකරන්න අවුරුදු දෙකක්වත් දෙන්න වෙනව.
@darshiranasinghe4771
Күн бұрын
අවු.2ක් නෙමේ අවු 3,4ක් වත් යයි
@tissasamarasinghe2627
Күн бұрын
ආන්ඩුව 323 ක් පන්නපු එවගේ තිබ්බේ මොනවද
@Roshan-cg1we
Күн бұрын
අනිවාර්යෙන්
@bandulawijewardena9912
Күн бұрын
@@tissasamarasinghe2627අණ්ඩුව පන්නපු එකක් නැහැ . මේ හොර ගුබ්බැයමේ ඉන්න හොරු බොරු තදබදයක් පෙන්නලා රටේ තව ප්‍රරස්නයක් ඇති කරන්න හැදුවේ. එක ගැන හිතලා තමයි ඉක්මනට ඒවා එලියට දම්මෙ. හොරු තමයි හැම තැනම. ඇතුලෙත් හොරු පිට ඉදන් අපහු බලය ගන්න දගලන්නෙත් හොරු,
@chamara2006
20 сағат бұрын
@@tissasamarasinghe2627 "පන්නපු" කියන එක වැරදියි නේද? ක්‍රමවේදයක් ඇතුව scan කරල තෝරගත් 11:31 ඒවයි නිදහස් කරල තියෙන්නෙ. බොරු සමාජගත කරන්න එපා මේක අපේ රට.
@ThakshilaUdayangani-tm2ix
Күн бұрын
හරියට බලන නිසා ගොඩාක් බඩු හොරට ගේන එවා වෙන්න ඇති මෙි විදියට බලන්න දිගටම
@manojsurang7
Күн бұрын
හිරු නාලිකාව දෙරණ අයින් වෙන්න කරුණා කරලා
@p.a.ariyapala7700
Күн бұрын
මෙවා ගෙනෙන්න විදෙශ ව්නිමය ලබාදිම තහනම් කරන්න පුද්ගලයින් හදුනාගෙන දැඩි දඩුවම් දෙන්න්
@upulrhh4109
Күн бұрын
හාෙරැ පත්කරපු නිලදාරින් ඉවත්කරන්න.සෑම රජයේ අායතනයකින්ම. මෙ රජය හොඳින් කරගෙන යන්නනම්
@mhewage
Күн бұрын
දෙරණ හිරු නාලිකා එළවලදාන්න ඕකුන් බොරු ප්‍රචාර දෙනවා
@multibro5852
Күн бұрын
ඔවා ගෙන්නන උන්මයි ඔය තදබදය හදන්නේ.
@annejasintha1988
Күн бұрын
ජඩමාධ්‍ය පර. මාධ්‍ය ත් ඉන්වා උන්ව වොයිස් කට් දෙන්න ඵපා
@captaingalway8005
Күн бұрын
😮😮😮😮😮 නියමයි බ්‍රො
@kanthipinnawala2041
Күн бұрын
ඕවා උනෙ අවුරුදු ගානක් තිස්සේ.. පරීක්ෂණ නැතුව ඕවා එලියට ගියෙ. වරායේ ඉන්නෙ කාක්කො පගා කනවා.. දැන් ඒවා කරන්න බැරි නිසා අහුවෙනවා.. යකො ඉතින් බිස්නස් කරනවා නම් බදු ගෙවලා ඕවා කරපල්ලකො. එක එකාට පගා දෙන්න ඕන නෑ නේද.. නීතිමය ක්‍රියාමාර්ග වලින් බිස්නස් කරපල්ලා
@jeevansoysa7566
Күн бұрын
ඔවා ගෙන්නපු එකා අල්ලා ගන්න නිතියක් නැතිද හැම තැනම හොරු කියලා ආණ්ඩුව දන්නවා මොකක් හරි විසදුමක් හොයන්න නැතිනම් මහජනතාව රවටන්න එපා
@ranjithdesilva5292
Күн бұрын
ඕවා සාමාන්‍ය දේවල් පැටියෝ ගාන අරගෙන ඔක්කොම එළියට දානවා. ගාන අරගෙන අරගෙනම එක්කොම එළියට දානවා. සාමාන්‍ය දේවල්පැටියෝ
@UserKGFJohnson
Күн бұрын
රේගුවේ ඉන්න නිළධාරින් පට්ට හොරු . උන්ට හොරාකන්න දුන්නනම් ඔය ප්‍රශ්න එකක්වත් නැ .
@GasmanDrive
Күн бұрын
ජඩ මාධ්‍ය බලන් ඉන්නෙම වචනයක් වරදිනකන් මඩ ගහ්න්න🤮
@prasannapriyalal1434
Күн бұрын
ඇයි අප්පා උන් දන්නැද්ද දරු පවුල් වලටත් හෙන වදිනව😂😂😢😢
@shehanishehani8834
Күн бұрын
ඒක තමයි ඔය වරායේ උන්නටන්නේ
@jagathkiringoda5861
Күн бұрын
ඔය තව එනවා, ගුවන් තොටුපළට සෙන්ට්,බියූටි ක්‍රිස්,ෆෝන්,ලැප්ටොප්,ලේඩීස් අයිටම් ලංකාවට අහිමි කරමින් බදු මුදල් රේගුවේ සමහර ඈයෝ ඕවා දන්නවා අල්ල ගන්න භාණ්ඩාගාරය පිරෙන්න බදු එකතු කර ගන්න පුලුවන්. එක ඉගියක් කියන්නම් රෑට එන Sri Lankan flight ✈️ එකේ බෑගේජ් බලන්න බඩුම තමයි ෆොන් විතරක් 1000ක් එනවා හොදේ
@renoldahelen7863
Күн бұрын
අනිවාර්යයෙන්
@jayanthikumudini3881
Күн бұрын
දූශනය,අක්රමිකතාව ,පගාව රජයන තැනක් .මෙතැන අනිවාර්යයෙන් ක්ලීන් විය යුතුම තැනක්....
@Cook-Abeeth
Күн бұрын
තදබදය ට හේතූ තමයි ඔය.. තදබදය හදන උන් හොයාගන්න පුලුවන් ඕව ගැන හෙවුවොත්
@RamaniGunawardhana-w2f
Күн бұрын
හොරු අල්ලන්න කියනවා .අල්ලනකොට බනිනවා..හොරා කාලා තියෙන ඒවා විතරයි කරන්න තියෙන්නේ ..බඩු හොරෙන් පන්නපු උන්ම වෙන්න බැරිද ඔය ටයි දාගෙන පෙට්ටි අවුස්සන්නේ...🤔🤔🤔
@iranthiubayasekara218
Күн бұрын
Mmm ekanam ethhtha
@kanti7069
Күн бұрын
Sahodara bemal rathnayeka methethumani bohoma sthuti dergau lebewa jayama wewa
@ajanthabandara8078
22 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Padmakanthiwajirakumari
Күн бұрын
අනේ ඇමති තුමා තවත් ඔය රේගුව සුද්ද කරන්න බැරිද අපේ චන්දෙ දියාරු කරල හොරුන්ට අවස්ථාව දෙන්නෙ ඇයි
@Lakeylove
Күн бұрын
දැන්වත් ජාවරම් නොකර සාධාරණව හම්බ කර පල්ල.
@sanduneranda4972
Күн бұрын
අල්ලනවා නම්,,කොච්චර තියෙනවාද.. අම්බෝ..
@DayaniPerera-vh5sz
Күн бұрын
වාරාය අන්තිම ජඩයි
@nalindisanayaka6220
Күн бұрын
අර අතහැරපු කන්ටේනර් ටිකේ මොනව තිබ්බද දන්නෙ නෑ
@rasikaperera2726
Күн бұрын
රේගු නිලධාරින්ට දැන් තමයි අවස්ථාව ඇත්තේ රාජකාරිය හරියට කරන්නට ..... ඔන්න ඕකයි ඇත්ත තත්වේ ......
@jagathprasanna3760
Күн бұрын
රේගුවෙන් භාන්ඩ එලියට යනවා...දැන් ව්‍යාකූල කරන තත්ත්වයක් තියෙන්නේ..
@Lily-d6s2w
Күн бұрын
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ඇමතිතුමනි ....
@indrajithupul6395
Күн бұрын
නව රජය මීට වඩා තද තීන්දු තීරන ගන්න.බලයට ගෙනාව ජනතාව අතරමන් නොකර...අන්න සමුපකාර චන්ද දිනල හොදට ජය පන් බොනවා.මලිමාව බලයට අවිත් මාස 4 වෙනවා තාම නිදි පඩුරෙ 😢😢😢
@Angrybird00-e3l
Күн бұрын
Me bn yn ekai dekai dinne hoyala balapan 🤣anith ewa npp eka
@Chavini2000
Күн бұрын
ඒකේ ස්වාධීන කණ්ඩායමේ ඉන්න පක්ශ ටිකේ නම් බලන්නකෝ .
@danushkaewm
Күн бұрын
තාත්තලා පුතාලා කරනවා දකින්න කැමති රස්සාවල් 1) දේශපාලනය 2) දොස්තර 3) ඉන්ජිනේරු 4)වරායේ ඕනි රස්සාවක් හොරම උත්තිගේ පුතලා ඉන්නේ වරායේ
@jayangawijesinghe7579
Күн бұрын
ඇමතිතුමා මැදිහත් වෙලා පරීක්ෂා කල යුතු කන්ටේනර් ගානක් ගිය සතියෙ නිදහස් කලේ වගකීම ගන්නව කියල. දැන් එතකොට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ.
@sukannangara1622
Күн бұрын
👍👍👍
@lalith9415
Күн бұрын
මෙිවා සොයන ගමන් පැය 24 ම වැඩකරලා රේගුවෙි මාපියාව නවත්වන්න කටයුතු කරන්න..
@Euromerckeys.
15 сағат бұрын
මුන්ගේත් වැඩි වෙනසක් නෑ සංදර්ශන විතරයි....
@DilrukLasantha
Күн бұрын
නියමයි
@ShanIndunil
Күн бұрын
රාජ්‍ය නිලදාරීන්ගෙ පිහිටෙන් කලින් කන්ටේනර් ඇති වෙන්න වරායෙන් පිට උනා කලින් ආන්ඩුවලත් හැබැයි ඒවා මාද්යයෙන්වත් ගියෙ නෑ මාලිමාවට තියෙනවා තමන්ගෙ වරද නිවැරදි කරගන්න මොකද මොන ආන්ඩුවෙන් උනත් වරදක් නම් ඒක වරදක්මයි
@sldiomendtv5840
Күн бұрын
😅
@orangefieldestatefarm2707
Күн бұрын
මේවා වෙලදපලේ තියෙනවා නේද. රේගුව කියන්නේ හොර ගුහාවක්😮
@SarathchandraDissanayake
Күн бұрын
හොරැ.දෙරන.මයික්.අල්ලනඋන්.එලවන්න
@annefernando16Fernando
Күн бұрын
👍
@phrdesilva2492
Күн бұрын
ඇයි මී හරකුනේ shift දෙකකට මිනිස්සුන්ට රස්සාව දීල ඕක ඉවර කරන්න මොලයක් නැද්ද.... හොරකං..හොරකං. කිය කිය මේ ආණ්ඩුවත් මේ අවුරැදු පහ යාවි...
@nilminiranathunga3422
Күн бұрын
එහෙම ලේසියෙන් ඉවර කරන්න පුලුවන් එකක් නෙමෙයි හොරැ සර්කල් එකක් වාගෙ ඉන්නෙ
@Angrybird00-e3l
Күн бұрын
Ehema thama gono karanne paya 24 wada karanne kauda😂 molayak nadd ubt
@dimuthuwijethunga4906
Күн бұрын
ජාතිය තලෙළු වීමේ සාපයට වග කියන්න කෙනෙක් නෑ.වග කිව යුත්තේ පොත්ත සුදට ඉල්ලුම වැඩි කල තරුන පරපුරයි.මේ සේරම පියරු බබාලා සාදන පිනිසයි.😂
@crapzy
Күн бұрын
ඔය කස්ටම් එකේ උන්ට පගාව හම්බ උනේ නැති නිසා නවත්තපුව ..නැත්තන් මුන් ඕව නවත්තන්නෙ නෑ.. කස්ටම් එකේ උන්ගෙ වත්කම් චෙක් කලා නන් බලන්න තිබ්බ
@wajiraPerera-c6p
Күн бұрын
ඕක කරන්න දන්නේ නැත්තම් නගානන්ද මහත්තයාට බාර දීපල්ලා ඕක
@SampathPathirana-y5v
Күн бұрын
😅😅😅😅😅😅😅
@nimalwijekoon5211
Күн бұрын
😂😂😂😂😂
@samanupali7591
Күн бұрын
Yes
@winfridfernando7827
Күн бұрын
Niyamayi den hondatama sidda keranawa.
@sarathfernando9397
Күн бұрын
බහාලුම් අරින අන්ගන වලට ටෙලි කැමරා සවි කරලද.😢.?
@kamsunnisajaleel571
Күн бұрын
Clean Sri Lanka is very difficult task, every where corruption, very genuine president but corrupted some higher officers, God bless AKD
@AnomaDamiyante-w6e
Күн бұрын
Niyamei ap hamom ikkmkarla mekata udau karmu❤❤❤❤
@GayaniDesilva-vd1vr
Күн бұрын
පුළුවන් ආණ්ඩුවල හිටපු පලපුරුදු හොරුම තමයි තවමත් මේ ආයතනවල ඉන්නේ. ඇමති තුමනි ඒ ගැන සොයා බලන්න.
@dayaprana77
Күн бұрын
දැන් කියයි, මේ මගේ නම නෙමෙයි, මම මේක ගැන දන්නේ අදයි කියලා
@RasthaRastha-e8d
Күн бұрын
තදබදය ලොකුවට අරගත්තෙ ඕකට තමයි දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නෙ ඒවා ලොකු කරන් කෑ ගහන අබ්බ ගොබ්බයො හීක් නෑ දැන්😂😂😂😂😂😂
@sarathdasanayake7557
Күн бұрын
ගෙන්නපු එකාව හංගලා බොරු සංදර්ශන දානවා ඌවත් හෙලි කරන්න බැරි ඇයි
@roybrown4711
Күн бұрын
machan poddak evasapan harakek waga wenne nathiwa.. its only 3 months to npp...haraka
@anomadarshinie6343
Күн бұрын
❤️❤️
@kevinx2951
Күн бұрын
අනේ මෝඩයෝ අල්ලපු ගමන් ගෙනාපු එකාත් අල්ලන්න උබ හිතුවද කන්ටේනර් පෙට්ටිය අස්සෙ ගෙනාපු එකත් කොනකට වෙලා එල්ලිලා එනවා කියලා 😂😂
@sndfamily5831
Күн бұрын
ඒව වෙලාවට එලි කරයි ඉවසල ඉන්න.තාම මේ බඩු අහු උනා විතරයි
@sndfamily5831
Күн бұрын
@@roybrown4711අනිවාර්යෙන්
@dharmasirimanawadu7295
Күн бұрын
කලින් නිදහස් කර කන්ටේනර් වලට කවුද වගකියන්නෙ නියෝජ්‍ය ඇමති දැනම වගකීම බාරගන්න
@roshanindika9738
Күн бұрын
දැන් ඕවට මොකද කරන්නෙ..destroy කරනවද? ඕකෙ ඉන්න කස්ටම් හොරු..ඕවා උන්ගෙ ගෙවල් වලට අදිනවා...අනිවාර්යයෙනම
@DA-og2sg
Күн бұрын
❤
@surekawasantha3519
12 сағат бұрын
මේ කන්ටේනර් හිර කරගෙන කරන්න හදන්නේ ඕකයි. මුන්ගේ කලිසම් ඔලුවෙන් ගලවලා වැඩ කරන්න කියන්න. මුන් කොමිස් නැති නිසා හොර සල්ලි හොයන්න යන්නේ.
@upalikumarasiri9677
Күн бұрын
Don't try to score others goals. Any way good job of work by the custom. Appreciated.
@jagathfernando9351
Күн бұрын
Fix new scanners....
@AmJayarathna-qo8ie
Күн бұрын
සජියා හෝ රනිලා හිටියත් මහින්දයා හිටියත් හෝ නාමලා හිටියනම් ????
@NayanalankaVonderhaar
Күн бұрын
පරණ අය එලවලා අලුත්ම අය බදව ගන්න
@sarathchandra9893
Күн бұрын
ඕකේ ඉන්න හොරු තදබදයක් අති කලේ හොර බදු ටික පැන්නගන්න තමයි. හොරු හදුනා නොගේන ඔවුන් ඉවත් නොකලොත් පෙර වගේම ගෙවෙන්නේ.
@karuapp6083
Күн бұрын
ආන්ඩුව කරන්නෙ තමන්ගෙ දුර්වලකම් රටට පෙන්නලා , හොරු සේරම නිදැල්ලේ ඉන්න හැරලා , You බට කාරයෝ හරහා ආතල් දෙන එක. ආන්ඩුව මාලිමාවෙ උනාට රාජ්‍ය යාන්ත්‍රණය 1000% ක් රාජපක්ෂල සතුව පවතින බව මේ අය දන්නෑ...හරිම අලකලංචියක් වෙන්න යන්නේ... බලය පාවිච්චි කරපං මිනිහෝ...අනුර දිසානායක මරල දැම්මොත් පැය 12 න් රාජපක්ෂ ල බලය ගන්නවා ....මේ කැඳ පාලනය දැං ඇති.
@sndfamily5831
Күн бұрын
ඒව රාජපක්ෂලට හීන තමයි ඉතින් ආයෙ😂
@nayanapremaratne4062
Күн бұрын
රාජපක්ෂලට නෙවෙයිඅනුරලට හීන.මීට හොදයි කැද ඉවිවනම්
@RamaniGunawardhana-w2f
Күн бұрын
ඒක තමයි හැම තැනම රජය අපහසුතාවයට පත් කරන්නේ...හොරා කෑම මෙයාලා ගේ ඇගට ජීරණය වෙලා..හොරා කෑවේ නැතිනම් මුන්ට නිකන් උණ වගෙ ඇති...
@Roopaentertainment
Күн бұрын
රේගුව දැන් එකක් අල්ලලා හොද පුතා වෙන්න හදන්නේ.
@gddisanayaka7587
Күн бұрын
Rajapassala hitiyanam owa allaida malimawen ne owata eda jayawewa npp
@WirasinhaKuWAIT
Күн бұрын
වරායේ තද බද හේතුව දැන් පැහැදිලියි නේද .
@SamanthaR-r7g
Күн бұрын
ලීසිං කාරයන් ට ඕනෙ විදියට වාහන මිලයි ගුරැවරැන්ට ඕනෙ විදියට ටියුෂන් ටිකයි වරායට ඕනෙ විදියට ඔය වැඩයි කර කර ජනතාවට සාධාරණයක් කරන්න බැහැ මේක අනිත් පැත්ත ගහල හරි පොඩි එකාට සාධාරණයක් කරන්න ඕනෙ හරි බබාල ඔය දැන් ඕව අල්ලන්නෙ මොන තරම් අයථා වත්කම් උපයලද හොයලබලන්නකො
@chamindahaliyadda4205
Күн бұрын
ඕකුන් empty container ගෙන්නලා හිරකරනවද දන්නේ නෑ 🤔🤔
@manelamarasekara5929
Күн бұрын
තද බදය හොර වැඩෙිට පිලියමක් කාක්කො
@HggdGffdd
Күн бұрын
😢😢😢
@SarathchandraDissanayake
Күн бұрын
ප්රජාතන්ත්රවාදය.පෙන්වන්න.ගිහින්.අාන්ඩුව.කෙලවගනියි.වගෙ.චන්දෙදුන්න.හැමොම.අවබොදයෙන්.දුන්න.අය.නොවෙයි.සමුපකාරචන්දවලි.එකතෙරෙනවා
@R.A.S.SRathdehigala
Күн бұрын
❤😮
@MalkanthiNonis-t6b
Күн бұрын
Boh........Boh......Boh......
@samanupali7591
Күн бұрын
අනේ වෙනම සෙට් එකක් පුහුනුකරන්න එතකොට හොර එවුන් හිරේ යවනකොට ලෙංගතුකමට වැඩවර්ජන කරන එවුන්ව එලියටදාන්න පුලුවන්.
@DhammikaSiriwardhana
Күн бұрын
Well well anura dhammika siriwardhana hit love song naliyana ukule ut
@dilankafernando5629
19 сағат бұрын
Mamath giya last week mage cargo eka clear karanna inna un jarawa illanawa man kiwwa jarawa denna man jarawagenath na kiyala😁
@SBo-im9oj
Күн бұрын
Its really good they found it. Why the hell ministers need to be there in the camera. Its becoming too much like Gota days
@janakaginige8622
Күн бұрын
වරායේ පල් හොරු
@srimadeepani2321
Күн бұрын
Heru deran..kalakani ..ine..
@PKLIWAN
Күн бұрын
Amathi pana Madhi... please give me this department for 6 month...
@pushparanjanee9499
Күн бұрын
Oya. Puruddata. Karana weda hema thenama horakama. .hoygena giyoth parana horuma thama inne
@Dewvidanage1234
Күн бұрын
😮😮😮
@nilanthisilva2015
Күн бұрын
Thawa KOTHARAM Badu issara genna athida mehema
@razzakabdulhasan737
Күн бұрын
Den thamay uthsaha karanne Hode
@greenhome4302
Күн бұрын
තෝරු මෝරූ බේරල හාල්මැස්සෝ අල්ලල, යකෝ පිට කරපු 300ට මොකද කරන්නේ
@sunwick6857
Күн бұрын
පිට කරපු එයාගෙන් අහල බලන්න, එයා කියයි
@samanpushpakumara5122
Күн бұрын
Scanner ekak dala okama chexk karana kramayak hadapallaa,, Nathnam cuatom boothayoo tika oya sellama digatama karanawaaa,,
@dhanushkasenananda7346
Күн бұрын
Malimawata akamathi ayata kiyanne poddak mewath balanda.mun ekathu wela mada gahane unta wenada wage hora kanda bari nisa .eka therum ganda please
@patrickperera2564
Күн бұрын
Catching only the small people what happened to the 300 hundred containers
@kevensam8010
9 сағат бұрын
This is not stolen goods! Someone invest their own money and don’t make drama
@n.perera1063
Күн бұрын
Oya dewal ageta essella aliyta yanna sthi..essella නිලධාරීන්ගේ වත්කම් බලන්න
4:21
කොළඹ වරායේ බහාලුම් අර්බුදයට සැබෑ හේතුව "ටීම් එකක් විදියට කතා කරලා ඇති වෙලා"පගාවේ සහ ජරාවේ ප්‍රශ්නයක්
Ada Derana
Рет қаралды 71 М.
37:10
ජනපති 24වැනි ආර්ථික සමුළුව අමතා කළ සම්පුර්ණ කතාව | Anura Kumara Disanayaka #AKD
Newsfirst Sri Lanka
Рет қаралды 28 М.
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
13:51
ක්ලීන් ශ්‍රී ලංකා ගැන අගමැතිගෙන් සිරිමා ශිෂ්‍යාවන් කළ ප්‍රශ්ණවලට අගමැතිගෙන් කෙලින් උත්තර..
The Life Traveler
Рет қаралды 4,5 М.
5:11
වාද පිටියේ දිගහැරුණු මැණික් මල්ල "ගේට්ටුව අරිනකොට මැණික් මල්ලක් තිබ්බා"
Ada Derana
Рет қаралды 8 М.
14:42
🔴 හදුන්නෙත්ති නිල්වලා ගඟ පීරයි. මැද්දටම යයි. ප්‍රශ්ණ තොගේටම උත්තර වතුර ගලනව වගේ ගනී.
The Life Traveler
Рет қаралды 3,8 М.
20:52
PIRIMI LAMAI || EPISODE 54 || පිරිමි ළමයි || 28th January 2025
Swarnavahini TV
Рет қаралды 277 М.
16:10
රජයේ වැඩිපිළිවළට අවනත නැතිනම් හමුදා භාරයට මෝල ගන්නවා... බලමු හැප්පිලා... | Anura Kumara Dissanayake
Newsfirst Sri Lanka
Рет қаралды 572 М.
3:32
හැරගිය අයට ආ මහින්දගේ ආරාධනාව - ''මහින්ද කියන්නේ ජාතික සංකේතයක් ''
Ada Derana
Рет қаралды 22 М.
51:11
🔴 වටගලගෙන් පොලීසියට දැඩි අවවාද.ඔත්තුව දුන් පිරිස ගැන පොලීසිය සැකකරුවන්ට කියලලු.සිද්ධිය සැරට ඇදෙයි.
The Life Traveler
Рет қаралды 24 М.
54:31
පොලිස් පැටිකිරි එකින් එක එළියට - ලෝක්කන්ගේ මුහුණටම නෙලපු හැටි? නි. ඇමති වටගල කොළඹ හොල්ලයි
Voice Tube
Рет қаралды 26 М.
17:48
සංචාරකයොත් ගන්නේ සුපිරි ආතල් එකක් | බෙන්තොටට ඇවිත් ජල ක්‍රීඩා කරලා කොහොමද සුද්දෝ දාන සෙල්ලම් ටික
News Center
Рет қаралды 12 М.
8:46
මගේ කන්ටේනර්වලට අත තියන් නෑ...!
SL Deshaya
Рет қаралды 19 М.
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН