යනව යන්න එළියට බූරුවා! මට කිවුවා.එතුමා ඒ කාලේ අගමැති.සුජීවගේ චෙක් කේස් එක අදිද්දීවුනදේ ශානි එළිකරයි.

  Рет қаралды 313,073

The Life Traveler

The Life Traveler

Күн бұрын

යනව යන්න එළියට බූරුවා!
මට එහෙම කිවුවා. එතුමා ඒ කාලේ අගමැති.
සුජීවගේ චෙක් කේස් එකක් අදිද්දී වුණ දේ ශානි එළිකරයි.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 1 000
@mdshifan7211
@mdshifan7211 17 күн бұрын
ශානි ඔබ රටට ආඩම්බරයක්...!
@surangisurangi6001
@surangisurangi6001 17 күн бұрын
රනිල් තමයි හොරාගේ රැකවලා.ඔබතුමාට සාධාරණයක් ඉෂ්ඨ වේවා ජේසු පිහිටයි
@gaminigamini788
@gaminigamini788 17 күн бұрын
ඔබට බූරුව කිව් ඒ සමනලයගෙ තටු වලට මාංචු දා බංධනාර ගත කිරීම, ඔබටම බාර වේවා..
@richieryan3354
@richieryan3354 17 күн бұрын
You are a donkey. Shani Abesekera is a filthy, and a corrupted Policeman. He is not an honest person. He contradicts his own version of the story. First, just listen to his story you i..diot.
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 17 күн бұрын
අනිවාර්යෙන්ම
@Triplegemvlessyou
@Triplegemvlessyou 17 күн бұрын
විධායක ජනාධිපති කෙනෙක් හිරේ දාන්න බෑ
@SujeewaSampath-ri4qi
@SujeewaSampath-ri4qi 17 күн бұрын
❤❤❤❤❤ අනිවාර්යයෙන්
@vipulidevika8729
@vipulidevika8729 17 күн бұрын
හිටපු ජනාධිපති උනත් වැරදි නම් දඩුවම් ලැබිය යුතුයි
@dilipkumara7507
@dilipkumara7507 17 күн бұрын
සුජීව ට බන්ධනාගාර නිලධාරීන් ගේ රැකවරණය ඉක්මනින් ලැබේවා කියන අය කෝ බලන්න.
@UpaliEdirisooriyaMudiyanselage
@UpaliEdirisooriyaMudiyanselage 17 күн бұрын
රනිල් හොරෙක් නෙමයි කියන උන්ට ලැජ්ජ නැද්ද මෙවා අහද්දී
@susajeegamini3803
@susajeegamini3803 17 күн бұрын
Mekata kala uththe vidayakay Nathi kala uthui
@BanduKarunarathne
@BanduKarunarathne 17 күн бұрын
Horu meywa ahanney nehe 😂
@priyangaamarasuriya2926
@priyangaamarasuriya2926 16 күн бұрын
horunge godfather u thama
@saliyaroshitha2633
@saliyaroshitha2633 14 күн бұрын
ඌ පට්ට හොරා
@RajivPereraKahanda
@RajivPereraKahanda 13 күн бұрын
Machan, horek nemeyi. Pal gonek. Api modayo honda un okkoma eaten kaka innawaa.
@nammuni83
@nammuni83 17 күн бұрын
සුජීව බල්ලගෙයි රනිල් බල්ලගෙයි වැඩ..
@S_han1210
@S_han1210 17 күн бұрын
ඒකට තමා සූජීව සේනසිංහ මහ බැංකු කමිටු වාර්තාවට ෆුට්නෝට් දැම්මේ… ලොකු ගේමක් දුන්නා වාර්තාව වෙනස් කරන්න. දැන් ඔය රට හදන්න හැදුවට… නියමයි..ශානි දැන් තමා කට අරින්න නියම වෙලාව..
@fahimafsheen2806
@fahimafsheen2806 17 күн бұрын
මේක බලලා ඊලඟ පාර මාලිමාව 150 වැඩිය දිනුවමු...කැමතියි නේද හැමෝම ...
@anthonydefonseka5309
@anthonydefonseka5309 17 күн бұрын
Ranil තමයි මේ සේරම පිටිපස්සෙ ඉන්නේ මහ හොරා, දඬුවම් දිය යතුමයි
@amilaperera1
@amilaperera1 17 күн бұрын
Bank hora: Ranil
@geethanthirimanna6107
@geethanthirimanna6107 17 күн бұрын
පරයා
@richieryan3354
@richieryan3354 17 күн бұрын
You are a donkey. Shani Abesekera is a filthy, and a corrupted Policeman. He is not an honest person. He contradicts his own version of the story. First, just listen to his story you i..diot.
@markxavior
@markxavior 17 күн бұрын
2/3 මාලිමාවට ලබා දෙමු. බැංකු හොරා තිරයෙන් පිටුපස නාටක කරයි සජියා සමගින් එකතු වී.
@samanthirathnayake3134
@samanthirathnayake3134 17 күн бұрын
eka etha​@@markxavior
@supundilanka9524
@supundilanka9524 17 күн бұрын
ඔන්න ඔහොම තමයි රනිල වැල් පාලමේ ගියෙ
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 17 күн бұрын
අන්තිමට වැලේ වැල් නැතුව ගියා. මිනිස්සුන්ට අන්ඳා රැවැට්ටුවාට විශ්වයෙන් දඬුවම් දුන්නා. ආදරණීය විශ්වයට ස්තූති ප්‍රශංසා වේවා!!!
@JanithThilinaDeSilva
@JanithThilinaDeSilva 17 күн бұрын
උන්ම වැල් පාලම හදලා ඊට පස්සේ ඒකේ සර්කස්නේ යකෝ කරලා තියෙන්නේ
@sumududesilva6782
@sumududesilva6782 17 күн бұрын
බොහෝවිට බටහිර සාහිත්‍යමය පොතපත කියවීම හේතුවෙන් එකෙනෙහිම මතකයට එන්නේද ඒවා හි අඩංගු දේය. නැතිනම්, පාලම් සහිත මහාමාර්ග තිබියදීත් යල්පැනගිය වැල් පාලම් මත යමක් කරපින්නාගෙන කවුරුන් ගමන්කරයිද? අති අමාරු කාලයේ රට ගොඩගත්තා වැනි උදාහරණ දුන්නත්, මේ කියන පුද්ගලයා වැල් පාලමක තබා, සුළු දුරක් පයින් වත් ගමන් නොකරන පුද්ගලයෙකි!
@Sanjee-ow3nq
@Sanjee-ow3nq 17 күн бұрын
Adu ganane mano lokeka inne nethiwa, bonikkek hari wadagena, Peradeniya garden eke welpalame hari yanna meya try karala beluwanam, minissunge hitha dinaganna heti igenaganna thibuna.
@anushadealwis6073
@anushadealwis6073 17 күн бұрын
මිනිසුන් නෙ මෙව අසාපල්ලා
@AmilaChathuranga-b1m
@AmilaChathuranga-b1m 17 күн бұрын
වැඩෙි හරියට බය නැතුව කරමු...ජය වෙිවා ඔබ තුමාට❤
@richieryan3354
@richieryan3354 17 күн бұрын
You are a donkey. Shani Abesekera is a filthy, and a corrupted Policeman. He is not an honest person. He contradicts his own version of the story. First, just listen to his story you i..diot.
@gayan9264
@gayan9264 17 күн бұрын
ඇත්තටම සහෝදරයා ..news ඇලජික් වෙලා තිබ්බ කාලෙක..දැන් ආයේ news හොය හොය බලන්න ආස යුගයක් ඇති කර මාලිමාව ට අපගේ උත්තමචාරය ❤
@richieryan3354
@richieryan3354 17 күн бұрын
You are a donkey. Shani Abesekera is a filthy, and a corrupted Policeman. He is not an honest person. He contradicts his own version of the story. First, just listen to his story you i..diot.
@damayanthiperera726
@damayanthiperera726 17 күн бұрын
මෙවගේ වටින මිනිස්සුන්ගේ සේවය අපේ රටට නතිකල කලකන්නි දෙශපලුවො ගෙදර යවමු
@dixoncolvin3445
@dixoncolvin3445 17 күн бұрын
ඔබගේ කතාව අහපුවම හිතට මහා දුකක් දැනෙනවා ඔයාට ඉස්තුති මේවා ඇහෙන්න හෙළි කලාට. අලුත් පා ගමනකට සුබ පතමි
@mohamedfaleel5811
@mohamedfaleel5811 17 күн бұрын
අනිවාර්යෙන් රනිල්ව අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන සුජීව අත් අඩංගුවට ගන්න ඕන මාලිමාව ට ජයවෙවා
@manjulaekanayake4813
@manjulaekanayake4813 17 күн бұрын
ඔබ ගරු කළ යුතු නිලධාරියෙක් බව මගේ හදවතේ හැඟීමයි
@kalyanirohini1738
@kalyanirohini1738 17 күн бұрын
ජාතියේ උත්තමාචාරය ඔබට හිමියි ❤❤❤
@SabakaOne-n8j
@SabakaOne-n8j 17 күн бұрын
ගරු ශානි මහතාට ජයවේවා 🙏❤️🇱🇰
@richieryan3354
@richieryan3354 17 күн бұрын
You are a donkey. Shani Abesekera is a filthy, and a corrupted Policeman. He is not an honest person. He contradicts his own version of the story. First, just listen to his story you i..diot.
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st 17 күн бұрын
AYA....ALA..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤..SHSNEI❤...
@sajithwitharama8765
@sajithwitharama8765 17 күн бұрын
වැඩිය කල් ගන්නෙ නැතුව මහ බැංකු නඩුව ඉවර කරල දාමු
@richieryan3354
@richieryan3354 17 күн бұрын
That will never happen.....
@Sasanka197
@Sasanka197 17 күн бұрын
​@@richieryan3354Yes. "Un okkoma yaluwo Malli".
@radhavimoksh
@radhavimoksh 17 күн бұрын
​@@Sasanka197ඒ එදා
@samanthadevapriya1168
@samanthadevapriya1168 17 күн бұрын
ශානි මහත්මයා ඔබතුමා මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක් නුදුරු දිනකදී ම ඔබට යුක්තිය ඉෂ්ට වන බව අපිට විශ්වාසයි.
@ceylonfindingslk4449
@ceylonfindingslk4449 17 күн бұрын
අනුර මේ හැමෝටම සාදාරනය ඕන. ඉක්මනින් ඔබතුමාට අවස්‍යම බලය දෙන්නම් පාර්ලිමේන්තු වෙන් 6/7 දෙන්නම්. අනුර මේ ඔක්කම බලාගන්න
@champa-p3p
@champa-p3p 17 күн бұрын
Oww
@GTXSUPER-sg6ik
@GTXSUPER-sg6ik 17 күн бұрын
අපි ඔබතුමාට අවශය වටපිටාව හදල ඉවරයි මුල ඉදන් පටන් ගන්න❤
@FrankcliffedPereraethmadalage
@FrankcliffedPereraethmadalage 17 күн бұрын
බොහොම kalathurakin ලෝකෙට උපදින වටිනා පොලිස්‌ මහත්තයාට සුභ සිද්ධ වේවා....ලංකාවේ wasanawa ට උපන් මිනිස්සු 😂😂😂❤❤❤❤
@kamalk7090
@kamalk7090 14 күн бұрын
Ratak watina Puthek 🙏
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 17 күн бұрын
නියම මනුස්සයෙක් ❤ දූෂිත දේශපාලුවෝ ඔක්කොම ඉවරයක් කරමු! ජය වේ!!! 🇱🇰
@kg94837
@kg94837 17 күн бұрын
මෙන්න පුළුවන් ශ්‍රී ලංකා කරපු දේවල්. අපිට නම් මේවා අළුත් දේවල් නෙමේ. අපි දැක්කා එයා බටලන්ද කරපු හැටි. එයාලට එදා ඉඳන් තමා චන්ඳෙ දෙන එක නතර කලේ. කොහොමද සුජීව සජිත්ගෙ වේදිකාවේ නැඟලා කෑගහපු හැටි. සැප සම්පත් අහිමි වෙනවට දුකටනේ මුන් කෑගැහුවේ. අපි මොන තරම් කියලත් රටේ මිනිස්සු කොටසක් රැවටුනානේ.
@kokilayapa8417
@kokilayapa8417 17 күн бұрын
Mewa Ara chanda nodi hitapu arakta penna
@benthotasamarathunga3150
@benthotasamarathunga3150 11 күн бұрын
Aiyuuu ahoooo dukKi kaalakanni nadaya Parliament yawala rate mahJanathaawata sahanayak labaa gannai api haduwe ....un haduna e hcharai ....Ranil thuchcha Balu wada kala nisaa marena thuru hora karanna ....methumaata ikmanin saadaaranayK ishta wewa ....sakkili wada karapu hora Nadayata ,, Dittha Damma wedaneeya akusala karmaya labewa ikmaninma ......methumaata Theruwansaranai
@chathurinelum6723
@chathurinelum6723 17 күн бұрын
ඔය වගේ නිහතමානී අවංක එඩිතර මිනිසුන් තමයි ඉහළ පුටුවලට යන්න ඕන.එතකොට තමයි පහළ දුගී දුප්පත් මිනිස්සුන්ට යහපතක් වෙන්නේ.ආඩම්බරයි ඔබතුමා ගැන.තෙරුවන් සරණයි මැතිතුමනි.💪🇱🇰❤
@InduIndu-r1y
@InduIndu-r1y 17 күн бұрын
හරි පිරිසිදු එකෙක් වගේ ඉන්නෙ බනානා සුජී හොර තක්කඩියා .මකබෑවිලාම පල
@isurudulanjana7761
@isurudulanjana7761 17 күн бұрын
සුජීව පකයගෙ කටනන් කොහොමද😂
@Wijesuriya234
@Wijesuriya234 17 күн бұрын
උගේ කටයි පුකයි වැහෙන්නේ මේවා අහුවුනදාට තමා 😂😂
@kum1991
@kum1991 17 күн бұрын
මෙතුමාට බූරුවා කිව්ව කෙනා ගැන සහ ඇයි බූරුවා කිව්වෙ කියලා හොයන්න, පහසුවෙන් මහබැංකු මංකොල්ලය සොයාගත හැකි බව පෙනේ 😮😮😮😮😮😮
@PiyalWickramarathna
@PiyalWickramarathna 17 күн бұрын
ඇත්තටම සර් ඔබලා හිරබත් කෑවෙ පාහර දේසපාලුවො නිසා,,දැන් ඔබලාට යුක්තිය ඉටුවේවි මාලිමාව රජයක් යටතේ ,ඔබවත් රවි සර්වත් අතිශයින්ම දූෂිතයන් ලෙස හංවඩු ගැසීම කර ජනතාවගේ ඔලු හේදුවේ රනිල් සජිත් මහින්ද ,,දැන් ඔබට එය නිවැරැදි කරන්නත් පුලුවන් ,,අපි මාලිමාව දිනවමු සර්,2/3 බලය මාලිමාවට ලබාදෙමු ශානි සර්ට ජයවේවා
@champadesilva7771
@champadesilva7771 17 күн бұрын
සජිත් කොහොමද මේකට සබන්ද කරන්නෙ.....තොපිට දැන් අභියෝගයක් වෙලා තියෙන්නෙ සජිත්නෙ....... රනිල මහින්දයා සිටි තැන්වල කවදාවත් සජිත් හිටියෙ නැත..
@idk89317
@idk89317 17 күн бұрын
​@@champadesilva7771eya hitiye naha habai eyage wate ellila inne okkoma kapati horu .
@sajithyasawardana5546
@sajithyasawardana5546 17 күн бұрын
​@@champadesilva7771බූරු පුතානො නොහොත් (සජිත්)😂 ඌ බබා ඌ මුකුත් දන්නෙ නෑ හරි හරි .ඌට මුකුත්ම තේරෙන්නෙ නෑ 😂😂😂 ජලනි අක්කත් කියාවි ඌ මුකුත් දන්නෙ නැ කියා😁🤣
@npltoscananihal212
@npltoscananihal212 17 күн бұрын
සුජීව සේරසිංහගේ කොහොමද කතා???කම්බම හොරෙක්....
@malkaabenayaka2117
@malkaabenayaka2117 17 күн бұрын
Oya sujewa kiyana wesige putha oka makabawanna one uge pampori kathawa kohomada
@PrabuddhaMediaNetwork
@PrabuddhaMediaNetwork 17 күн бұрын
හ්ම්ම්
@padmasirigamage6404
@padmasirigamage6404 17 күн бұрын
Kamba horek boasting rich heritage
@npltoscananihal212
@npltoscananihal212 17 күн бұрын
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සුජීව සේරසිංහගේ ගැන කියනවා..උන්ගේ හොරකම් වහලා තියෙන්නේ රනිල්..
@JanakaChandrakumara-mv7fl
@JanakaChandrakumara-mv7fl 17 күн бұрын
U hodama hora
@annmary8819
@annmary8819 17 күн бұрын
ඔබතුමා අප රටට සම්පතක් .දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏🙏🙏
@dilaniperera7509
@dilaniperera7509 17 күн бұрын
ශානි සර්ට ජයවේවා යහප්තක්ම වේවා ඔබ වැනි අවන්ක එඩිතර රාජ්‍ය නිලදාරීන් රටට වාසනාවන් දීර්ගායු වේවා
@SR-dz1ed
@SR-dz1ed 17 күн бұрын
සාන්තුවරයෙක් වගේ කතා කරන පාදඩ රනිල් උත්තර දීපන්. ෂානි මහතා ඔබ ගැන ආඩම්බරයි.
@SnsFrenando
@SnsFrenando 17 күн бұрын
ශානියා .සර් .කියන්නේ .ඉතාම හොද .සර් .කෙනෙක්❤
@mangalanishantha5451
@mangalanishantha5451 17 күн бұрын
එ්ක තමයි සුජීවයා මාලිමාව බලයට එනවට මේතරම් භය.....සුජිවයා සමාව ගත්තෙත් එ් තැතිගැන්මට තමයි
@champa-p3p
@champa-p3p 17 күн бұрын
So true!
@kumudunetworkmarketing6202
@kumudunetworkmarketing6202 17 күн бұрын
ඔබතුමන් ට අපේ උත්තමාචාරය පුදකරමු.ඔබලාට අපේ නව ජනාධිපතිතුමා සාධාරණ ය ඉටු කරනු ඇති
@srilankahotsun2529
@srilankahotsun2529 17 күн бұрын
මාරම හොරු මුන්..රනිල්ලු වැඩ්ඩා..පට්ටම හොරු
@SURANGAKUMARA-xf8mw
@SURANGAKUMARA-xf8mw 17 күн бұрын
සුජීව සේරසිංහ තමයි ඉන්න ඕන පුක්නෝඩ් කල්ලියේ එක්කෙනෙක් තමයි සුජීව සේරසිංහ
@Nirmalapriyadarshani-t1k
@Nirmalapriyadarshani-t1k 17 күн бұрын
සුජීව සේනසිංහ
@viraj.madhushanka
@viraj.madhushanka 17 күн бұрын
Ow.... pa ya
@Gpk3k
@Gpk3k 17 күн бұрын
සුජීව පොතකුත් ලිව්වා මහබැංකු වංචාවක් උනේ නෑ කියලා
@Pathirana23456
@Pathirana23456 17 күн бұрын
ඔන්න රනිල් ගෙ weda මහ බැංකු හොරා නේ රනිල් horu රකින්නේ ජනාධිපති වරුන් කියලා හොඳටම පැහැදිලි ඒකයි දඬුවම් නැත්තේ
@RashanSamith
@RashanSamith 17 күн бұрын
Shani Abeysekera is a humble man who did his duty correctly, honestly and independently.❤🎉
@Haroldtrack
@Haroldtrack 17 күн бұрын
අවංක සුපිරි නිලධාරියෙක් 👍👍👍 ලංකාවේ ජඩ වැඩ ඔක්කොම ෆයිල් කරපු මනුස්සයෙක් හොරුන්ට නම් දිරවන්නේ නැති මනුස්සයෙක්
@Thilakasiri-yt5cx
@Thilakasiri-yt5cx 17 күн бұрын
සජිත්ට හරි රනිල්ට හරි චන්දෙ දුන්න කෙනෙක් ඉන්නවනම් තේරුම් ගන්න... තමන්ගෙ වටිනා චන්දෙ ගැන හිරිකිතයක් එන්න ඕනේ... සමාජය දැනුවත් කරන්න...
@sadhanawimaladasa3548
@sadhanawimaladasa3548 17 күн бұрын
ඇත්තමයි. රටට, මිනිසුන්ට , රටේ උපන්, උපදින්න ඉන්න දරුවන්ට පොඩි හරි ආදරයක් තියෙනවනම්, රනිල් රාජපක්ෂලට, පුතානේ සහ උගෙ හොරු සහ මිනීමරු නඩේට ආය කිසිම දවසක ඔබේ වටිනා චන්දය දෙන්න නමි එපා. පොඩි හරි උගත්කමක් මොලයක් තියෙනවනම්, මේ හොරු රැල පුතික්ෂේප කරන්න. ආය මුන්ට මේ රටේ කිසිම දිනක බලයට එන්න දෙන්න එපා රත්තරන් මිනිසුනේ.
@renukadamayanthi2493
@renukadamayanthi2493 17 күн бұрын
👍👍👍👍👍
@VithanageAjantha-o2k
@VithanageAjantha-o2k 17 күн бұрын
ඔබ තුමාට අපේ ගෞරවය❤❤❤❤❤❤❤
@napolidanthe8972
@napolidanthe8972 17 күн бұрын
මහත්මයා.... තනතිරුව විනිස්‍ය කරුවා ප්‍රේක්සකයෝ සියලු දෙනා ok... Play කරන්න sir..පොලවේ පයාගහලා ඉන්න ජනාදිපති සහෝදරයෙක් ඉන්නේ
@raveenzing4218
@raveenzing4218 17 күн бұрын
මේන්න නියම නිතිය අකුරටම කරන මිනිස්සු.........දැන් සියල්ලෝගෙම රෙදි ගැලවී යන කාලයයි...එලඹී ඇත්තේ.......වරදකරුවන්ට නිසි දඩුවම් ස්වාබාවදර්මය විසින් ලබාදෙන බවට මේරට නිතිය පවා දැන් සනාත කරලා ඉවරයි .........නිතිය කියන්නේ මොකක්ද කියලා අනුර ජනාධිපතිතුමාන් කියලා දෙයි දැන් සුජීවට රනිල්ට රාජපක්ෂලාට ජොන්ස්ටන්ලාට ඔක්කෝටෝම වැඩ හරියයි මහඋලුගෙදරින් දැන්......🙏🙏❤️❤️රටේ නිතිය පොඩි මනුස්සයාට විතරයි කියලා හිතන් හිටිය අපි ඉස්සරහට දකියි මොකක්ද හරියටම නිතිය කියන්නේ කියලා....කියන්න තියෙන්නේ මේච්චරයි....රටේ ජනතාවට ....මේ එන මහමැතිවරනයේදි මාලිමාවේ උගත් පිරිස විතරක් පාර්ලිමේන්තුවට යැවීමට රටේ සියලුම දෙනා කටයුතු කරන්න.......👍❤️❤️🙏🙏🧭🧭🧭🧭❌❌🇱🇰🇱🇰🇱🇰🇱🇰ශානි අබේසේකර මැතිදුනි ඔබට මාගේ ඩබල් සැලියුට්........මේ වගේ හොරුන්ට කෙලින් එදත් අදත් වැඩ කිරිම සම්බන්ධයෙන් .....❤️🇱🇰🙏
@sinerucreation
@sinerucreation 17 күн бұрын
ජාතියේ උත්තමාචාරය ඔබට හිමියි
@Champika-P
@Champika-P 17 күн бұрын
Hat off.. Full respect. බලු පොලීසියේ කොන්ද පණ තිබුන මිනිස්සු ඉදලා තියෙනවා. සුජීවලා රනිල්ලා රෙදි ඇදගෙනද දනීනේ නැහැ තවත් දේශපාලනය කරන්න හදන්නේ.
@seniorslexpat6903
@seniorslexpat6903 17 күн бұрын
Mr. Shani❤ you are an excellent officer. Truth will always prevail.
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 17 күн бұрын
සුජීව මිනිස්සු චන්දයෙන් එලෝලා දැම්මා. දැන් ආයි කරලියට ඇවිත්. මුන්ව ආයි පාර්ලිමේන්තු නොගැනීමට බුද්ධිය පහල වේවා.
@kalpamanoj813
@kalpamanoj813 17 күн бұрын
කොන්දක් තියන් වැඩකල ඔබතුමාට අපේ ගෞරවය 🙏🙏
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 17 күн бұрын
SL VLOG එක බලන්න මෙතුමා සම්පුර්නයෙන් වගේ ඔය හැම ප්‍රශ්නයක්ම ලස්සනට දිගහරිනවා.මාධ්‍ය වේදි තරිදුලා 2ත් සමග.
@AraNisa-t8x
@AraNisa-t8x 17 күн бұрын
නීතියේ අධිපත්‍ය නැති රටකට පැවැත්මක් ද නැත.
@rathnasiriperera5717
@rathnasiriperera5717 17 күн бұрын
ජයවේවා ඔබ තුමාට
@Betterworldforyou.
@Betterworldforyou. 17 күн бұрын
You are role model for our police department. Thank you .
@piyasiripatirane2907
@piyasiripatirane2907 17 күн бұрын
දැන් රණිලයගෙ තත්වය පේනවානේද? කම්බ හොරා
@neethaamarasekera7988
@neethaamarasekera7988 17 күн бұрын
ඔබතුමා වැනි අවංක එඩිතර පිරිසිදු නිලධාරීන් තව කීප දෙනෙක් හිටියා නම් ඇති අපේ රට ගොඩ ගන්න ... දූෂිතයන්ගෙන් තොර රාජ්‍යයක් උදෙසා..🎉
@kavishkaadithya2541
@kavishkaadithya2541 17 күн бұрын
අවංක ඔබතුමාට ඉතා ඉක්මනින් යුක්තිය ඉටු වේවා !
@sanjeewathilakaratne8383
@sanjeewathilakaratne8383 17 күн бұрын
නීතිය සුරකින්න ඔබතුමාට ජය වේවා
@PethumChathuranga-y9q
@PethumChathuranga-y9q 17 күн бұрын
මෙන්ඩිස් කොම්පැනියෙන් පගාගත්ත බනානා සුජිය සහ පගා රනිලට තදින් නීතිය ක්‍රියාත්මක විය යුතුයි❤❤❤ පාර්ලිමේන්තුවේ වැඩිම බලය මාලිමාවට ලබා දෙමු❤❤❤❤❤
@RadleyLowrance
@RadleyLowrance 17 күн бұрын
ශානි අබේසේකර මහතානෙනි ඔබතුමා කෙලින් තීරණ ගන්න . මේ 7 වැලිකඩ යවන්නම ඕනේ.රටේ වැල් පාලම ඇති ඇති කරේ මේ කාලකන්නි දෙන්න තුන්දෙනා .
@nallaperumarupa5962
@nallaperumarupa5962 17 күн бұрын
ඔබ තුරන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ මේ රට හොඳ අතට ගිය වෙලාවට දකින්න ඉන්න ලැබේවා
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 17 күн бұрын
කවදෝ හෝ සාධාරණ ඉටුවේවි..
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 17 күн бұрын
Cosmic laws....Reality ....Elivenawa ❤
@SumithRajapakse
@SumithRajapakse 17 күн бұрын
කණගාටුයි ඔබ මුහුණ දුන් තිත්ත සත්‍යයට.... ඔබට ගැසූ මඩ හා අපහාස වලට හොඳ නමක් ලැබේවි....
@asanthapradeepasantha9047
@asanthapradeepasantha9047 17 күн бұрын
ඔන්න රනිල් හොදයි කියපු උන්ට පිළිතුර.බලහල්ලා මේක.
@punchisripaday9862
@punchisripaday9862 17 күн бұрын
ඔන්න සුදු චරිතවල සැබෑ පැත්ත හෙලිවෙනව වේදිකාවල බෙරිහම් දුන්නට
@bandulakariyawasam2141
@bandulakariyawasam2141 17 күн бұрын
කව්රුහරි මේ වගේ එඩිතර රාජ්‍ය සේවකයකු යටතේ සේවය කරන්න ලැබීමට මොනතරම් වාසනාවන්ත වෙන්න ඕනද, මේවගේ තම වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරපු රාජ්‍ය පරිපාලන නිලධාරීන් ගෙන්වා දේශපාලුවන්ගේ වගේම උසස් කියාගන්නා නිලධාරීන්ගේ හෙලුව පෙන්වීමට තව තවත් මේවගේ වැඩ සටහන් කරන්න. එවිට තමයි සමාජය ඔවුන්ව ප්‍රතික්ශේප කරන්නේ. ඉතාමත්ම වටිනා ආදර්ශයක් ගෙන දෙන වැඩසටහනක්.
@DeepaNilanjanee
@DeepaNilanjanee 17 күн бұрын
අනිවාර්යයෙන්ම සුජිව කියන එකාව ගෙදර යැවීමට කටයුතු කල යුතුයි
@prasadkariyawasam5382
@prasadkariyawasam5382 17 күн бұрын
Send him to prison
@tpmaths9874
@tpmaths9874 17 күн бұрын
ඔබතුමා ගැන අාඩම්බරයි
@pathmalalamarasinghe6691
@pathmalalamarasinghe6691 9 күн бұрын
නිවැරැදි දිශානතිය පෙන්වන මාලිමාවට ජයෙන් ජයම වෙිවා🧭👈
@kapilakapila9566
@kapilakapila9566 17 күн бұрын
ඔබතුමාට ලැබෙන්න ඕන තෙන ලැබෙඉ වෙලාවට .මුන් ඔක්කොම ගස් යවන්න , ඔබට දෙවි පිහිටය්
@shamalperera4875
@shamalperera4875 17 күн бұрын
ඔබතුමා ,,රටට ..වාසනාවන් ❤❤❤❤🙏🙏🙏🙏
@sasunmadhuranga9246
@sasunmadhuranga9246 17 күн бұрын
මේවට නිසි දඩුවම් දෙන්න ඕන..සජිත් ලගනෙ දැන් හොරු ඉන්නෙ...මහ හොරා වෙන පැත්තක
@tharinduprabhasha9040
@tharinduprabhasha9040 17 күн бұрын
දැන්වත් අර හොරුන්ට කඩේ යන අය වෙනස් වුනා නම් හොදයි නේද
@AshokaJayamaha-u1m
@AshokaJayamaha-u1m 17 күн бұрын
සුජීව සේනසිංහත් අැතුලෙ තමයි
@Melody_maste
@Melody_maste 17 күн бұрын
ගොඩක් මිනිස්සු හිත ඇතුලෙ ඇත්ත හන්ගන් හිටියා මේක කවද හරිම වෙනස් වෙයි කියලා ඒ අයට කතා කරන්න 🥺💗
@AshokaJayamaha-u1m
@AshokaJayamaha-u1m 17 күн бұрын
රනිල් වික්‍රමසිංහගේ, උපත,, වැසිකිලි වලකනෙ, උගේ අමිමට ඔඑිිකකවව රෙවිල
@jayaweeraapa9273
@jayaweeraapa9273 17 күн бұрын
රනිල් හාමු පලයන් බුරුව එලියට කියපු දම්ම පදය ත්‍රි පිටකය කියවපු රාජ්‍ය නායකය පලයන් බූරුව ඇතුලට කුරු ගනින්න ඔබ තුමාගේ වාරය පැමින ඇත රාජ්‍ය සේවයට ජයවේවා
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st 17 күн бұрын
OKA..PONNA..PAKA OYALA...ALA..SHAANIE...RAWEEI....ALA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤A.K.D ❤❤
@thusithaabayarathnakodithu6909
@thusithaabayarathnakodithu6909 11 күн бұрын
ඔබතුමා වැනි අය තමයි රටට අවශ්‍ය කරන්නේ. 🙏🙏🙏🙏🙏👍👍👍👍☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰
@Mahina12
@Mahina12 17 күн бұрын
🧭🧭 රජයට 👏🏻👏🏻🇺🇸🇺🇸🇱🇰🇱🇰. ශ්‍රීලංකා ව බංකොලොත් කරපු මිනීමරු මනමාල නාකි මයිනා. මිනීමරු නාකි රනිල් බටලාන්තයේ බටයා. මිනීමරු නාකි ගාමිණී ලොකුගේ විජය කුමාරනතුංගව ගතනය කරන්න පිස්තෝලය දුන්න උබලා දැන් හැන්ගිලා ඉන්න ටොයිලට් එකෙන් එලියට වරෙල්ලා තව ඉන්නවා හැන්ගෙන්න . එලියට ඇවිත් බලපිය දැන් සැපද කියලා . Happy අරගලය 🇺🇸🇱🇰🙏🏻.
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 17 күн бұрын
වසුන්දරා හරිම ලස්සනට විනීතවඇදල ඉන්නව හරිම ලස්සනයි මමත් ගැහැනියක් ආඩම්බරයි ඔයා ගැන කතාකරන ප්‍රශ්න අහන විදිහ හරිම ලස්සනයි ස්තූතියි පුතේ
@thushariathukorala8479
@thushariathukorala8479 17 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤❤❤❤❤ ජය වේවා ඔබ තුමන්ට රාජකාරිය ඉෂ්ඨ සිද්ධ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමන්ට තෙරුවන් සරණයි .....❤❤❤❤❤ආදරේ ගොඩක් .....
@SriyaniMangalika-es1gb
@SriyaniMangalika-es1gb 17 күн бұрын
හරිම වේදනාකාරී විදිහට දැනුනා සර්ගෙ කතාව සර් වගේ අය මේ රටට කොච්චර වටිනවද බනානා සුජීලා වේදිකා දෙවනත් වෙන්න කෑගැහුවේ තමන්ගේ වැරදි වහගන්න නායකයෙක් පත් කරගන්න දැන්වත් මහජනතාවගේ ඇස් ඇරේවා දෙවියනි මේ රට බේරගන්න උදව් කරන්න npp එකට චන්දෙ දුන්නු සියලු දෙනාම ආඩම්බර වෙන්න
@Sarath-fp1ll
@Sarath-fp1ll 17 күн бұрын
JAYA WEWA SIR❤❤❤
@lalithsunanda4725
@lalithsunanda4725 17 күн бұрын
ශානි මහත්තයෝ ඔබතුමා රටට ජාතියට මහා සම්පතක් එනිසා මේ කටයුතු නිවැරැදිව කරගැනීමට යෝදබල යෝද ශක්තිය දර්‍ය නිරතුරුවම ලැබේවා ඔබතුමාට නිදුක් නිරෝගීව බොහෝ කාලයක් නිවැරැදිව මේ ක්‍රියාවන් සිදුකිරීමට තවතවත් වෙර වීරිය නිරතුරුවම නිබදවම් ලැබේවා ඔබතුමාට ,ජයවේවා ,ජයවේවා , ජයවේවා ,මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥
@coach807
@coach807 17 күн бұрын
මම [සජබ] ට වොටේ කළේ අම්මෝ මේ වගේ තුප්පහි සෙට් එකක් ඉන්නේ කියලා දන්නවනම් ..........කමක් නැ දැන් කරන්න දෙයක් නැ තවත් මුන්ගේ පස්සෙන් යන්න පවුලේ එකෙකුටවත් ඉඩ දෙන්නේ නැ සුජීව ලා දෙන talks වලට රැවටිලා මාතෘ භූමියට මගෙන් වරදක් උනා ආයේ අපේ family එකෙන් ඒවා වෙන්නේ නැ.. සජිත් sorry ඔය වටේ ඉන්න දුශිතයෝ අයින් කරන්න.ආයේ අපේ මනාපය ඔබට නැත.
@chandimaheeraluarchchilage19
@chandimaheeraluarchchilage19 17 күн бұрын
අනේ අපේ ජනාධිපති තුමාට උදව් කරන්න 🙏🏿
@udayakumara7357
@udayakumara7357 17 күн бұрын
අපට උදව් කරන්න සහෝදරයා ඔයත් අපිත් රටත් දිනුම් 👍👍❤
@NimaliHemanthi
@NimaliHemanthi 17 күн бұрын
Respect
@aduapiero9110
@aduapiero9110 17 күн бұрын
👍👍👍👍👍
@renukadamayanthi2493
@renukadamayanthi2493 17 күн бұрын
Pudumai Sajith Gena nodena hitiya kiwwama😂😂😂😂😂
@wik-karandeniya-gaminiwik7940
@wik-karandeniya-gaminiwik7940 17 күн бұрын
ඔබ තුමාගැන මෙතෙක් කල් මහජනතාව හැටියට අපි වැරදියට තමයි හිතන් හිටියේ. ඔබ සත්‍ය කතාකරන නිහතමානී අවංක පුද්ගලයෙක් .
@Lemans-br0
@Lemans-br0 17 күн бұрын
රනිල් කපටිය මීනිහව අහුනොවෙන්න් තමයි විදේශ ජාතිකයෙක් සිoගප්පුරු එකෙක් යොදා ගත්තේ රනිල් හොරා කාපු සල්ලි ඔහු අතෙ විනුම් වල නෑහැ සේරම කොටස් වෙලද පලේ ලoකවේ ප්‍රදාන් පෙලේ සමාගම් ආයතන 50ක පමන කොට්ස් මිලදි අරගෙන රනිල් ඒ බව තහවුරු වුනා ජනාදිපති වරන අපේක්සකයන්ගෙ වත්කම් මැතිවරන කොමිසමට හෙලිකිරිමේදි මුලු රටම දැක්ක සජබෙ සුනීව පොත් ලියල මහ බැoකු මoකොල්ලය සුද්ද කරල තමයි කොමිස් ඇහුවෙ තවත් අය ඉන්නව සජබෙ සහ යුඑන්පියෙ රවි ඒ වගේම දයාසිරි මුන් සේරම මහ උලුගෙදර යා යුතු අය ,,, අපේ රටේ මෝඩ මිනිස්සු රනිල් රට ගොඩ ගත්ත පොලිම් නැති කර කිවම පිලිගත්තා නමුත් ඇත්ත පොලිම් ඇතිකරෙ ඔහුයි රට බoකොලොත් වෙන්න මහ බැoකු කොල්ල්‍යත් බල පෑව රනිලුත් ඒකට වග කිව යුතුයි, 😮😮😮😮
@gunadasaranasinghe1511
@gunadasaranasinghe1511 14 күн бұрын
රටටමආඩිමිබරයකු මෙිවගෙඅවංක නිලදාරින් කතාව ප හරිමසතුටුයි ඔබතුමාපිටුපස්දෙවියන් වැඩසිටිනවා එතමාබුදුදහමෙි සුවද.පොඩිකාලේසිට තිබුනු වසනාවන් රටට
@KasunFernando-69
@KasunFernando-69 17 күн бұрын
අනිවාර්යයෙන් හොරු සේරම හිරේට යනවාමයී ..AKD❤🎉 ගෙන හොරුන්ට නම් කිසිම සමාවක් නෑ ..ඒක ෂුවර් ඉර හද වගේ
@apparelinnovationclub5899
@apparelinnovationclub5899 14 күн бұрын
ශානි මැතිතුමනි, දීර්ඝායු වේවා ❤❤
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv 17 күн бұрын
පුදුම ශ්‍රේෂ්ඨ නිලධාරියෙක්
@ImiarachchikankakanamalageNiha
@ImiarachchikankakanamalageNiha 17 күн бұрын
ඔබතුමාට ස්වභාවධර්මයේ පිහිට අනිවාර්යයෙන්ම තියනවා. කිසිම කෙනෙකුට බැහ පරාජය කරන්න.🎉🎉🎉
@Kingdom-api
@Kingdom-api 17 күн бұрын
ආ මේ කෝ සුජීව? සුජීව ඉන්නවද ?
@AyeshaAyesha-pc9jk
@AyeshaAyesha-pc9jk 17 күн бұрын
ඌ කිව්වා නේ අනුරගේ කලිසම ඔලුවෙන් ගලවනවා කියලා පේනවා නේ හොර හැත්ත
@Herath-p2c
@Herath-p2c 17 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@kaush3278
@kaush3278 17 күн бұрын
Shani sir dan wada karamu aye , Ravi siruth innawa❤😢
@NalinSomarathna-fs4cq
@NalinSomarathna-fs4cq 17 күн бұрын
ස්තුතියි ඔබ තුමාට
@weerasinhaweerasinha3201
@weerasinhaweerasinha3201 17 күн бұрын
දැන් බය නැතුව කතා කරන්න පුළුවන්. හැමදේම එලියට එයි.
@dilpafernando8195
@dilpafernando8195 17 күн бұрын
මේ වගේ නිලධාරීන් තාම සිටීම රටට මහත් ආඩම්බරයක්❤❤ හොර නඩේ එකට තියල හිරේට යවන්න ඔනෙ
@deshappriyangawijeratne1273
@deshappriyangawijeratne1273 17 күн бұрын
අම්මෝ අල්ලස් අරන් නැතිලු ඒක මගහැරපු හැටි
@mohanseneviratne6067
@mohanseneviratne6067 17 күн бұрын
MEE HARAKEKUGE AMMAGENDA ARAN THIYENNE 😂
@dineshcmr5566
@dineshcmr5566 11 күн бұрын
බලයේ ආනුභාවයෙන් දුෂ්ඨයෙක් බවට හංවඩු ගසා තිබූ අපේ කාලායේ වීරයෙක්.. ❤❤❤ ඔබේ සේවය රටට අත්‍යාවශ්‍ය මොහොතයි මේ ❤
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 3,9 МЛН