ගහක මල් පිපිලා|ගීත විචාරය

  Рет қаралды 2,383

Chamara Muthumadinage

Chamara Muthumadinage

Күн бұрын

ගහක මල් පිපිලා ගීතය -
ඉහත සදහන් ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහතා විප්සිනි. ගී පද යමුනා මාලනී මහත්මියගෙනි. තනු ගුණදාස කපුගේ මහතා විසින් . පසුබිම් සංගීතය ‪@TheMuseOnline‬ යුටුබ් නාලිකාවෙන් උපුටා ගන්නා ලදී ඇයට බෙහෙවින්ම ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි..
credit - • Samitha Mudunkotuwa ft...
ගී පද -
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලො දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : යමුණා මාළනී පෙරේරා

Пікірлер: 20
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
අන්සතු ඔබ ගීතයේ හරිම තේරුම
29:22
Dharanee - ධරණී
Рет қаралды 139 М.
Gahaka Mal Pipila - ගහක මල් පිපිලා පිපෙන්නේ - ගීත විචාරය
7:35
Charumuka Rathnayake චාරුමුඛ රත්නායක
Рет қаралды 21 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН