ශ්‍රී ලංකා ක්‍රිකට් වල "උනන්දුවා" - Kumar Dharmasena - Legends

  Рет қаралды 32,729

ThePapare․com

3 жыл бұрын

නාලන්දා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වා 1993 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් කුමාර් ධර්මසේන "උනන්දුවා" ලෙස කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර සහ ප්‍රේක්ෂකයින් අතර නමක් දිනා ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින වරම් දිනා ගත් ධර්මසේන වසර 11ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Elite පැනලයේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම 2012 වසරේ දී සහ 2018 වසරේ දී ලොව හොඳම වසරේ ක්‍රිකට් විනිසුරුවරයා සඳහා ICC විසින් ලබාදෙන David Shepherd කුසලානය දිනා ගැනීමට ද ධර්මසේනට හැකි වුනා. මේ රෙක්ස් ක්ලෙමන්ටයින් ධර්මසේන සමඟ පැවැත්වූ Legends වැඩසටහන.
Subscribe now ✔️ thepapare.com/youtube
#KumarDharmasena #Legends #TPCricket

Пікірлер: 35
@nimeshasamarathunge6196
@nimeshasamarathunge6196 3 жыл бұрын
කාටවත් challenge කරන්න බැරි අපේ සුපිරි umpire 👍👍👍👍👍
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
Most loving "Unanduwa". Proud of srilanka. 2Final 50over matches umpiring, 2Final Champions Throphy matches, 1T20final match as a umpiring. In 5 times final matches in IPL Matches. Superb performance.. ඔබ වැනි විශිෂ්ට යින් ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට ගොඩක් වැදගත්. 🙏
@manjularanmuthu194
@manjularanmuthu194 3 жыл бұрын
ගෞරවය පුදමි ඒ උනන්දුවට සැමදා. වර්තමානයේ ගෞරවාන්විත විනිසුරුවරයාට ආදරෙයි උනන්දුවෙන්ම සැමදා. නීරෝගීව පරිස්සමට ඉන්න. දලදා සමිදුන් ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා!!!
@robduran4944
@robduran4944 3 жыл бұрын
Great cricket player.......Highly underrated......player.
@nashathahamed306
@nashathahamed306 3 жыл бұрын
2019 ලෝක කුසලානයේ අවසාන තරගයේ නිල නොලත් වීරයෙක් අපේ කුමාර් සර්😅
@hiranthalayan9332
@hiranthalayan9332 3 жыл бұрын
කුමා...අපි දැක්ක කුමා ම තමා මේක දැක්කම හිතුනා..අරවින්ද ගැන මුරලි ගැන කීව කතා ඇත්තම කතා..👌
@alawagedagoa
@alawagedagoa 3 жыл бұрын
😂 the best of this interview, for me is, watching the chick behind Kumar 👍👍👍 Please have similar backdrop in the future too 😂😂😂
@leelaratnealuthge
@leelaratnealuthge 3 жыл бұрын
Great umpire in cricket world. I respect you
@slcricketcorner7574
@slcricketcorner7574 3 жыл бұрын
thank you kumar darmasena.. respect
@Sanzitvilla
@Sanzitvilla 2 жыл бұрын
I never saw him without hat n up close...he looks different from up close
@nuwandon6776
@nuwandon6776 3 жыл бұрын
කටර් බෝල් 👑 king උනන්දුව 💖👌👌
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 3 жыл бұрын
Congratulations kuma අයියා
@ruwan8788
@ruwan8788 3 жыл бұрын
Really proud kuma.(unanduwa)you are great
@lifewithlove2319
@lifewithlove2319 3 жыл бұрын
Respect you Kumar ayya
@kavinduvihaga7548
@kavinduvihaga7548 3 жыл бұрын
Respect kumaaaa❤❤❤❤
@kavinduvihaga7548
@kavinduvihaga7548 3 жыл бұрын
Kumaaaaa❤❤❤❤
@Pakianathan8
@Pakianathan8 3 жыл бұрын
Great player
@chamilchandana3737
@chamilchandana3737 3 жыл бұрын
නිතරම සිද්ද වෙන දෙයක් නෙමෙයි සුලබ දෙයක් ...😅😵
@isulaperera
@isulaperera 3 жыл бұрын
❤️‍🔥
@mohammednibras1651
@mohammednibras1651 3 жыл бұрын
Very short
@CRICRANDY
@CRICRANDY 3 жыл бұрын
ධර්මේ ස'
@hasinthalakshan718
@hasinthalakshan718 3 жыл бұрын
❤️
@Ma_nu77
@Ma_nu77 3 жыл бұрын
එම්ගලම්තෙට ඇද්ද හැටි අපිත් දැක්කා බ්‍රෝ 😂
@piyasiliswarnalatha1108
@piyasiliswarnalatha1108 3 жыл бұрын
Sarkathwaya dekka en vs sl match eke serma eng walata wasi wend
@priyankarawarawitawarawita2973
@priyankarawarawitawarawita2973 3 жыл бұрын
බලාගමුකො umpire's call
@piyasiliswarnalatha1108
@piyasiliswarnalatha1108 3 жыл бұрын
Sira
@vedasinghe
@vedasinghe 3 жыл бұрын
පිටිපස්සේ සෙට් එක ෆොටෝ ගහනවා කැම වල 😂😂😂🤣🤣
@tomcats125
@tomcats125 3 жыл бұрын
dana maulak ikamanata dannako .... tatamanne nathuwa ..............epa wenawa ....... Feb 28 wenakan inna ..... what a joke
@sarathkaluthara5894
@sarathkaluthara5894 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷😤😤😤😤
@ashanhansajith9888
@ashanhansajith9888 3 жыл бұрын
oya dan england da 😂😂😂
@eprasannap
@eprasannap 3 жыл бұрын
Meya Legen da. Ethakota Arjuna, Aravinda, Sanath.... lata mokadda kiyanne
@sl_razor
@sl_razor 3 жыл бұрын
okoma la 96 legend la tamai bn 14 denama
@nuwandon6776
@nuwandon6776 3 жыл бұрын
@@sl_razor aniwaren bn
@sudeshvimukthi8753
@sudeshvimukthi8753 3 жыл бұрын
❤️
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,9 МЛН
Greatest Passing 🐐🥵#football #ronaldo #shortvideo #trending
0:18
САМЫЙ СИЛЬНЫЙ УДАР В ИСТОРИИ ФУТБОЛА
0:35
АртПо | ArtPo17
Рет қаралды 747 М.
Geste technique de Camavinga 🎶 #shorts
0:10
Fédération Française de Football
Рет қаралды 6 МЛН