අපි අද්දකින සියල්ල සිතේ මායාවක්ද ? | ථේරවාදයට අනුව |

  Рет қаралды 2,623

Theravada ථේරවාද

Theravada ථේරවාද

Күн бұрын

Пікірлер: 47
@PathminiDayananda
@PathminiDayananda 2 ай бұрын
අැතැම් කොධස් පැහැදිලිව ශ්‍රවනය ක.ල නොහැක. 🙏🙏🙏
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@VyteCapper
@VyteCapper 2 ай бұрын
Earphone ගහගෙන අහන්න ....එතකොට ඇහෙනව
@vajirasenadheera2855
@vajirasenadheera2855 2 ай бұрын
ස්වාමීන් වහන්ස මේ ඉතාමත් ම ගැබුරු කොටස මා නිතරම මේ කොටස සම්මර්ශනය කරනවා. නමුත් කාලය වැයකර මෙම ගැබුරු දර්මය උගන්වන වා නම් ඔබවහන්සේට පින් සිදු වේවා .සිත මයාවක් බව ස්වාමීන් වහන්සේ ලා දේශනා කරන මුත් එය එකිනෙකට වෙනස් නිසා මෙම ඉල්ලීම කලේ තෙරුවන සරනයි ස්වාමීන් වහන්ස .
@rathnakahandawala9450
@rathnakahandawala9450 2 ай бұрын
Sadu sadu sadu! 🙏🙏🙏Gawrawaneeya puujaneeya pinwath swaameen wahansetath pinwath shaalika mahathmiyatath theruwan saranai !
@HdDayana-mk8jl
@HdDayana-mk8jl 2 ай бұрын
🙏🙏🙏
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 2 ай бұрын
සුවපත්ම වේවා ...!!!ස්වාමින්වහන්ස🙏🙏🙏
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@HdDayana-mk8jl
@HdDayana-mk8jl 2 ай бұрын
Pinwath swaamiin wahanse apata mahagu dhayadhayak ! 🙏🙏🙏
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 2 ай бұрын
පැහැදිලි මදි. ඒත් දේශනා කරන්නෙ ධර්මයනෙ. ඔබවහන්සේට ධර්මය දේශනා කිරීමට තව තවත් අවබෝධය ශක්තිය ධෛර්ය ලැබේවා .
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@VyteCapper
@VyteCapper 2 ай бұрын
Earphone ගහගෙන අහන්න ....එතකොට ඇහෙනව
@UpulwilaSumana
@UpulwilaSumana 2 ай бұрын
sadu sadu
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@rangi6885
@rangi6885 2 ай бұрын
🙏🌼🙏🌼🙏🌼
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@karunadiyabalanage9794
@karunadiyabalanage9794 2 ай бұрын
සාධු සාධු සාධු
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි!.
@shielasamarakoon5727
@shielasamarakoon5727 2 ай бұрын
මෙතරම් වටිනා දේසනා වල ඇසීම දුබල වීම ලොකුම පාඩුවක් ඊට ගතකරන කාලය ......? කීපවරක්ම මේ ගැන comment කලා වන්දනීය හිමියන්ට කල හැක්කක් නෑ ඒ උත්තම දෙසුම් අහන්ඩ පුලුවන් ලෙසකට පත් කරන්න . එහෙම කරල මුල ඉඳන්ම දමන්ඩ පූලුවන නම් ලොකු දෙයක් ශාලිකා මහත්මිය ඇතුලු හැමට යි මේ කියන්නේ .... යමක් කරන්න කාලයත් වෙහෙසත් අපතේ යනවනෙ
@theravada2
@theravada2 2 ай бұрын
ikmanin sakasannam
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@VyteCapper
@VyteCapper 2 ай бұрын
මුල ඉදලා ඔක්කොම ටික නන් @PansilMaluwa චැනල් එකේ තියෙනව
@සිත්නිවහන
@සිත්නිවහන 2 ай бұрын
නිවනත් මායාවෙම කොටසක් තමා ඔබව නිවන් දක්වන්න යන තාක් කල්... මොකද විනිමය යනු තවත් පට්ටමක් නොව....එය සියල්ලම ඉක්මවා ගිය අවබොධයකි
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@nadeekasunjeewanee9027
@nadeekasunjeewanee9027 2 ай бұрын
🌸🌸🌸🙏සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@jayanthiperera8008
@jayanthiperera8008 2 ай бұрын
Sadu Sadu Sadu
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@tilsamsung7729
@tilsamsung7729 2 ай бұрын
ඔබා වහන්සේ ගේ දේසනා මම අහනව, ඒ සියල්ල ධර්මය හා ගලපා මම සමාදන් වෙනවා , හැබැයි අද දේසනාවට මම එකග නෑ. කිව්ව ඔක්කොම වගේ හරි එකක් ඇර. ඒ තමයි නිවනත් මායාවක් වෙනවා ඒ නිසා , මායුපමංච වි න් නානං කිව්වේ සිතින ගන්නා සිය්ලුම අර්මුනු මායාවක් නොවේ කිව්ව එක. සිත ගන්නේ අර්මුනක් , බාහිර රූපයක් දැකලා ඒක එතන තියෙනවා කියලා අපිට මවලා දෙන බවක් තියෙනවා. දැකපු දේ අල්ලලා අපි ඒ දැක්ක දේම තමයි ඇල්ලුවේ කියලා හිතා ගන්නවා, හැබයි දැක්ක දේ එතනම නිරුද්ද වෙලා අල්ලන දේත් සිතකින් සකස් කරලා දීපු වේදනාවක් වශයෙන් අපිට වැටහෙන්නෑ. නිවන් දැකපු උතුමෝ මේ මායාව දැකගෙන ඒ ඒ සිත ඇති වෙවී නැති වෙවී හටගන්න් ලෝකය උපේක්ශාවෙන් පරිහරනය කරනවා, අනුපාදිශේශ වසයෙන් නිවනට පත් වෙන මොහොතේ හට ගත්ත් සිත නිරුද්ද් වෙනවා, භව නිරෝදෝ, ජාති නිරෝදෝ නිසා නැවත හට ගන්න වින්නානයක් නැතුව සිත නිරුද්ද වෙනවා. මේ මගේ අවබෝදයේ තරම. ඒක වැරදියි කියලා මටම වැටහුනු ද්වසට මම මගේ අද්හස වෙනස් කර ගන්නවා. Maybe I have not expressed myself correctly here. All I wanted to say was that everybody has to analyse what we hear and only agree to things that become inline with your broader understanding not accept everything somebody says. I did not intend to offend the Thero, I respect him very much but all I am saying is that I don't agree today's deshana.
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@VyteCapper
@VyteCapper 2 ай бұрын
සමහරු කියනවනෙ බාහිරේ කිසිවක් නෑ සියල්ල සිතෙන් ගොඩනංවන දේවල් කියල ...ඒක වැරදි කියල කියන්නෙ ...රූපය සත්‍යය වශයෙන් තියෙනව ...ඒක ගැන වැරදි විදියට මවාපෙන්වන නිසා තමා සිත මවාපානව කියල කියන්නෙ ...පරමාර්ථ ධර්ම සත්‍යය වශයෙන් පවතිනව...ප්‍රඥප්තියයි සත්‍යය වශයෙන් නැත්තෙ
@Goodboyhub9210
@Goodboyhub9210 2 ай бұрын
"පොට්ටබ්බ" යන වචනයෙහි අර්ථය කුමක්ද මිත්‍රය ? කරුණාවෙන් සඳහන් කර තබන්න.🙏🏻🙏🏻🙏🏻
@shiranthibandara33
@shiranthibandara33 2 ай бұрын
Swaminwhanse if all chittas. Are changing how can a rupa be real. This deshanwa is very confusing
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@KeerthiAbe
@KeerthiAbe 2 ай бұрын
රූපය පෙණ පිඩක් බදුය,වේදනාව දිය බුබුලක් බදුය,සංඥාව මිරිගුවක් බදුය,සංඛාර කෙසෙල් කඳක් බදුය,විඤ්ඤානය මායාවක් බදුය. මේ සියලු විඤ්ඤාණයෝ අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණ, කුසල මූලයෙන් උපන් විඤ්ඤාණ යැයි දෙකොටසකි. අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණයෝ කෙළෙස් උපදවන, සසර දිගු කිරීම සඳහා හේතු වෙයි. ඒවා පින් හෝ පව් විය හැකිය. කුසල මූලයෙන් උපන් සිත් සංසාර ගමන නවත්වන ”සං” එකතු නොකරන, පහත් වූ කුණු වැනි දේ සළාහරින නිසාම නිවනට උපකාරක ධර්මයෝය. අවිද්‍යා සහගත බලාපොරොත්තු උපදින උල්පත් වූ ඉන්ද්‍රියයන් හය(6) පාලනය කර, චන්දරාගය නමැති කොහොල්ලෑවක් මැලියමක් වැනි ඇලෙන ගතිය අක‍්‍රීය බවට පත් කර, නිරෝධ කිරීම මගින්, අවිද්‍යා සහගත විඤ්ඤාණ උපදින උල්පත් වසා දැමීම කළ හැකිය. මෙය ඉන්ද්‍රිය සංවර කිරීමයි. සතර සතිපට්ඨානය වැඞීමයි. ත‍්‍රිවිධ සුචරිත පූර්ණ කිරීමයි. සප්තබොජ්ජංග වැඞීමයි. අරිය අෂ්ටාංගික මාර්ගය වැඞීමයි. නිවන් මඟයි. අරිය පර්යේෂණයයි.
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@gayanthilakarathna9472
@gayanthilakarathna9472 2 ай бұрын
මෙන්න බලන්න මේ comment eka දලා තියෙන්නේ... මීවනපලානේ ගේ ගෝලයෙක්... බලන්න හොදට "සං" රිංගල තියෙන ව... කරුණාකර මේ channel එක කරන අය like දාන්න කලින් ටිකක් විමසලා බලන්න.... මේක මග්ග විහාරය ස්වාමීන් වහන්සේටත් හොද නැ....
@gayanthilakarathna9472
@gayanthilakarathna9472 2 ай бұрын
මෙන්න බලන්න මේ comment eka දලා තියෙන්නේ... මීවනපලානේ ගේ ගෝලයෙක්... බලන්න හොදට "සං" රිංගල තියෙන ව... කරුණාකර මේ channel එක කරන අය like දාන්න කලින් ටිකක් විමසලා බලන්න.... මේක මග්ග විහාරය ස්වාමීන් වහන්සේටත් හොද නැ....
@dunith305
@dunith305 2 ай бұрын
ශබ්දය පැහැදිලි නෑ
@theravada2
@theravada2 2 ай бұрын
idiriyedi sadannam samawennsa
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
සෝවාන් මග | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
53:14
සංසාරයෙන් ගැලවෙන්න හරියට සතර කමටහන් වඩමු!
35:56
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 31 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН