No video

Therei Mathu Dineka | තේරෙයි මතු දිනක | Wajira Sandaruwan Bandara | Official Music Video 2023

  Рет қаралды 4,821,641

Athaa Creations

Athaa Creations

Күн бұрын

#athaacreations#Thereimathudineka#boruwendinannaba
#wajirasandaruwan
Therei Mathu Dineka | තේරෙයි මතු දිනක | Wajira Sandaruwan Bandara | Official Music Video 2023
Artist: Wajira Sandaruwan Bandara
Music: Ranga S Badanarachchi
Lyrics: Arachchikumbure Sobitha Himi
Video Directed by Sameera Sampath Handapangala
D.O.P Anjula Madushan
Editor & Colorist : Nishan B
Production of Athaa Creations - Milinda Harshana Jayamanne
📱 Dialog : 8711037705/8711037706
📱 Mobitel :74746646/74746647
📱 Hutch :369876061/369876062
📱 Airtel :8880113052/8880113053
♪ Full Song Available on ♪
🎧Spotify : open.spotify.c....
🎧 iTunes Store :music.apple.co...
🎧 Amazon Store :amazon.com/mus...
🎧 Tidal : tidal.com/brow...
🎧 Jiosaavn : www.jiosaavn.c...
🎧 Deezer : deezer.page.li...
- Lyrics-
අමතක කරන්න බෑ මට ජීවිතයේ පුරුදු
වෙනසක් වෙන්නේ නෑ ගත් තීරණයේ නපුරු
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම...//
ආදරේ දැනිලා යලි ආවොත් මා සොයා
හේතු විමසලා නෑ දෙන්නේ ඔබට සමා
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම...//
හීන දෙස බලා සැමසීම හුරුකළා
කාලයක් ගෙවීලා දැන් යන්නේ මා දමා
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම...//
#wajirasandaruwannewsong #ictclass #ictclasssong #amathakakarannaba #sinhalanewsong #sinhalanewvideos

Пікірлер: 4 000
@AthaaCreations
@AthaaCreations Жыл бұрын
Dialog : 8711037705/8711037706 Mobitel :74746646/74746647 Hutch :369876061/369876062 Airtel :8880113052/8880113053
@dilanimanika4706
@dilanimanika4706 Жыл бұрын
මං දාගත්ත
@chathurikageewanthivirashi5666
@chathurikageewanthivirashi5666 Жыл бұрын
@@dilanimanika4706 🤔
@shashikaathukorala4075
@shashikaathukorala4075 Жыл бұрын
Vsuueue
@binadisadinya8573
@binadisadinya8573 Жыл бұрын
@@dilanimanika4706 mokadda karanna thiyenne😪😊😊
@boy-uf8qo
@boy-uf8qo Жыл бұрын
ව්ව්ව්ව්ද්ව්ව්
@NalaganaMusic
@NalaganaMusic Жыл бұрын
මේක 1M ගහනවා කියන කට්ටිය මේ පැත්තට❤️💫
@shenuahinsa7744
@shenuahinsa7744 Жыл бұрын
😍
@roshankumara2325
@roshankumara2325 Жыл бұрын
මොකද්ද වෙන්නේ කියලා බලලා යන්න එන අයගේ එවත් එක්කා, 🤣🤣අඩන්න එපා මල්ලී
@ex2240
@ex2240 Жыл бұрын
😂
@rishuramanayaka2332
@rishuramanayaka2332 Жыл бұрын
❤❤❤❤👌👍👍👍👍👍
@maleeshamaduranga8708
@maleeshamaduranga8708 Жыл бұрын
@danuvidiyo5282
@danuvidiyo5282 Жыл бұрын
මාත් කවද හරි ගයකයෙක් වෙනවා.එක තමා මගෙ අනාගත බලාපොරොත්තුව ❤️
@dinithikawshalya3396
@dinithikawshalya3396 Жыл бұрын
මගෙ ත් ඒක තමා බලාපොරොත්තුව ගායිකාව ක් වෙන එක
@poojanishashinika2434
@poojanishashinika2434 Жыл бұрын
දෙන්නටම හදවතින්ම සුබ පතනවා ❤️❤️🥰
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
Congratz😍
@sanduniwishwanthi5878
@sanduniwishwanthi5878 Жыл бұрын
හදවතින්ම සුභ පතනවා♥
@piyumibuddika6724
@piyumibuddika6724 Жыл бұрын
Mgety🥺
@PubuduNilmina-ps1ik
@PubuduNilmina-ps1ik 2 ай бұрын
2024 බලන සෙට් එක මේ කොනට 🤞🤍
@deshannirmana
@deshannirmana Жыл бұрын
මේක 3M ගහනවා කියන කට්ටිය මේ පැත්තට❤💫
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
❤️
@nirushalakmal2551
@nirushalakmal2551 Жыл бұрын
🤟❤️
@lakshithanirashan
@lakshithanirashan Жыл бұрын
😍😍😍❤️❤️❤️
@dasunmax5255
@dasunmax5255 Жыл бұрын
Aniwa❤️❤️👍
@tharindu265
@tharindu265 Жыл бұрын
අවංක අාදරය දිය හැක්කේ අවංක උත්තරීතර අාදරයකට පමනී නැතුව එකෙක් ඉදලා තවත් එකෙක් එක්ක මැසේ කරන වගේ වේසියන්ට බෑ තේරැම් ගනිං එච්චරයී
@shalikamusic3862
@shalikamusic3862 Жыл бұрын
මේක හිට් එකක් වෙනවා කියන සෙට් එක කෝ ❤️
@rajithamadusanka4882
@rajithamadusanka4882 Жыл бұрын
🤟
@mksadeepasadaruwan6307
@mksadeepasadaruwan6307 Жыл бұрын
Aniwa
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 Жыл бұрын
Aniwa
@sewwandidias6233
@sewwandidias6233 Жыл бұрын
👍🌟❤
@dlthakshila9653
@dlthakshila9653 Жыл бұрын
අනිවා🥰
@mindfulness.lk1
@mindfulness.lk1 Жыл бұрын
මේකට ගොඩක් අය උදව් කළා ස්තුතියි හැමෝටම...🙏✍️
@dinushadasun
@dinushadasun Жыл бұрын
❤️💐
@rameshlklive
@rameshlklive Жыл бұрын
💐❤️🙏🙏
@danuranavien2782
@danuranavien2782 Жыл бұрын
හොද වැඩක් අපේ හාමුදුරුවනේ
@Pasi45666
@Pasi45666 Жыл бұрын
හාමුදුරුවනේ මටත් සිංදුවක් ලියාගන්න ඕනි .මට හාමුදුරුවෝ සම්භන්ද කරගන්න දුරකතන අංකය දාන්න පුළුවන් ද ? 🌎🌹😍
@kingofnoizer4988
@kingofnoizer4988 Жыл бұрын
Lassana wadak... Podi Hamuduruwane..
@ushanimadusbashini7002
@ushanimadusbashini7002 Жыл бұрын
අම්මෝ ලස්සනයි😍 අහද්දි ඇඬෙනවා😭😭 මාර දුකක් 😔😔හිතෙන්නේ එච්චර හිතට ❤️වදිනව බං 💔
@BOYS24
@BOYS24 Жыл бұрын
Mtth🥺❤
@chathu926
@chathu926 Жыл бұрын
බුට් තියන සින් වලට අඩා මෙක පට්ට 😘
@imeshravishan2272
@imeshravishan2272 Жыл бұрын
මෙ සින්දුව 10 පාරකට වඩ අහපු අය මෙ කොනට✨💫.. පට්ට ලස්සන voice eka aiye. හදවතේ ගායකයෙක්වෙල ඉවරයි බම්...ගැම්මක් තමා❤️💟❣️💥
@pradeeplakmal5840
@pradeeplakmal5840 Жыл бұрын
Konata awa..den ganin
@sadekavithma1208
@sadekavithma1208 Жыл бұрын
@@pradeeplakmal5840 😳😅
@kalanishashikala3942
@kalanishashikala3942 Жыл бұрын
❤️❤️❤️
@thilininisansala5105
@thilininisansala5105 Жыл бұрын
💖💖💖💖
@imeshaharshamal7881
@imeshaharshamal7881 Жыл бұрын
❤️❤️❤️
@kavindaprabath2228
@kavindaprabath2228 Жыл бұрын
ජය වේවා මල්ලියා .එදා සර්ට පින් සිද්ද වෙන්න දක්ශයෙක් ලොකෙට හදුන්වා දුන්නට❤️
@ranjithwijeawardanaranjith3255
@ranjithwijeawardanaranjith3255 Жыл бұрын
මේ කටහඬින්ම තව සින්දු ඕනේ පුතේ.සුබ පැතුම්
@onalibandara1721
@onalibandara1721 Жыл бұрын
ඇත්තටම ඔයාගෙ වොයිස් එක ගොඩාක් ලස්සනයි ,,,සින්දුව නියමයි,,,ඔයාගෙ අනාගතයට ආදරයෙන් සුභ පතනවා ♥️♥️♥️
@user-rp7gw4yn4s
@user-rp7gw4yn4s Жыл бұрын
ලස්සනයි මගේ සහෝදරයා. සෝභිත හාමුදුරුවෝන්ගේ ලස්සන පද මාලාව... වජිර මල්ලී ඔයාගෙ කටහඩත් ගොඩක් ලස්සනයි. කලා ජීවීතය සුන්දර වෙන්න කියලා වජිර මල්ලීට සුබ පතනවා... සෝහිත හාමුදුරුවනේ අපි මේ ගැන හම්බෙලා කතා කරමු... ජයෙන් ජයම වේවා...
@tharinduransara
@tharinduransara Жыл бұрын
🥰🤩😘
@madumalimanelkumari8144
@madumalimanelkumari8144 Жыл бұрын
Lassanai sahodarata
@aanajeem6405
@aanajeem6405 Жыл бұрын
ගොඩක් ලස්සනයි. මල්ලි ඔයාට බුදු සරණයි.✋✋✋✋
@tecklapriyani3445
@tecklapriyani3445 Жыл бұрын
හරිම අසාවෙන් ඇහුවා, දක්ෂ දරුවෙකුට අත දීපු ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
Kavd හාමුදුරුවෝ
@tecklapriyani3445
@tecklapriyani3445 Жыл бұрын
@@madhushaniwijerathnamadu342 ආරච්චිකුබුරේ සෝභිත හිමි 😊
@wasanthidamayanthi6959
@wasanthidamayanthi6959 Жыл бұрын
🤣😂
@tharindu265
@tharindu265 Жыл бұрын
උගත් කම පොතපතිං ගියාට කෙල්ලන්ට වේසකම උපතිං හුත්තෝ තේරැම් ගනිං
@nethushachameli4201
@nethushachameli4201 Жыл бұрын
@@wasanthidamayanthi6959 ao
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 Жыл бұрын
අවංක ආදරය නෑ ලොව හැමතැනම තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම.. 😘
@biguniuththara4105
@biguniuththara4105 Жыл бұрын
@amilasampath1796
@amilasampath1796 6 ай бұрын
❤❤❤❤😢😢😢😢
@dilrukprasaddilrukprasad7573
@dilrukprasaddilrukprasad7573 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RaiyuRaiyu-yv1oe
@RaiyuRaiyu-yv1oe Ай бұрын
Aniwa😩❤
@kwstar5884
@kwstar5884 Жыл бұрын
Goodak satutui malli loku gamanak yanna labewa budu saranai jesu pihithai
@musiccover3648
@musiccover3648 Жыл бұрын
කොල්ලෙක්ගේ ලොකුම හීනයක් සැබෑ උනා සතුටුයී කොල්ලෝ නිහතමානීව හොද ගමනක් යන්න සුබ පතනවා
@anulawathianulawathi4428
@anulawathianulawathi4428 Жыл бұрын
Hm eka aththa
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@tharindu265
@tharindu265 Жыл бұрын
මේ අපේ පන්තියේ පුසස්තී තමා ඉන්නේ😍😊
@prasannafonseka6233
@prasannafonseka6233 Жыл бұрын
Hmm aththa ❤❤❤❤❤
@wathsaladissanayake5161
@wathsaladissanayake5161 Жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුලුත් ආවා.අපේ මල්ලි අපිට ගොඩක් ආඩම්බරයක්.තව තවත් බැබලේවා මල්ලී. බුදු සරණයි!
@hashiniamalka6860
@hashiniamalka6860 Жыл бұрын
ප්‍රේමය තරම් වේදනාවක් මා නොදානිමි.💔 💔🗣️🙂
@isharanuwandi825
@isharanuwandi825 Жыл бұрын
Math kawadaka hari gaikawak wenawa....eka thamai mage balaporoththuwa
@pasiya1812
@pasiya1812 Жыл бұрын
කොල්ලගෙ සින්දුව Trending ඇවිල්ල congratulations ❤️🥺
@kaushi819
@kaushi819 Жыл бұрын
එ වොයිස් එකනම් මාර පිස්සුවක්...♥️😍 congratulations අයියා... සිංදුවනම් හදවතට මාරම විදිය දැනුනා...✊♥️
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
boot sindu iya
@darshanabuddika3164
@darshanabuddika3164 Жыл бұрын
Atthatam lassanay
@DasuNishi
@DasuNishi Жыл бұрын
@@darshanabuddika3164 ftta sinduwa
@nayomilakmali3693
@nayomilakmali3693 Жыл бұрын
Lassanai gogaakkk.💕💕💕💕🌹
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 Жыл бұрын
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි කියන්න වචන නෑ සුපිරි වැඩක් සියලු දෙවි පිහිටයී බුදු සරණයි අයියේ සුබ පැතුම් ආදරෙයි හැමදාමත්..ජය වේවා..තවත් මේ වගේ සින්දු කරන්න ලැබේවා අයියාට..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී සින්දුවක් සුබ පැතුම්
@sajithpriyankara-jw8us
@sajithpriyankara-jw8us Жыл бұрын
නියමයි මල්ලි පට්ට සිංදුව ඔයට හොද තැනකට යන්න පුලුවන්
@mindfulness.lk1
@mindfulness.lk1 Жыл бұрын
හැමෝටම ස්තුතියි Trending ගෙනාවට...🙏❤️
@hansikodippili6770
@hansikodippili6770 Жыл бұрын
Lyrics 💐
@user-mf2uq7tw5u
@user-mf2uq7tw5u Жыл бұрын
අපේ හාමුදුරුවෝ ❤️❤️❤️
@REDBOXTVsinhala
@REDBOXTVsinhala Жыл бұрын
Lassana short tikak balanna enna me patthata ...kzbin.infovKfOO-C3PBE?feature=share
@thashmikadeshan7222
@thashmikadeshan7222 Жыл бұрын
Kolllata dunnna sup ekata godk pin
@BanchiLahiru123
@BanchiLahiru123 Жыл бұрын
මටත් මේ වගේ ලස්සන වචන ටිකකට සිංදුවක් කරලා දෙන්නකෝ අපේ හාමුදුරුවනේ
@sithuwili884
@sithuwili884 Жыл бұрын
සුපිරි සුපිරි සුපිරියි කොල්ලෝ....ජයවේවා මල්ලියා....❤❤❤❤❤👍👍👍👍👍👍👍💪💪💪💪💪👆👆👆👆
@h.msureshsuresh6298
@h.msureshsuresh6298 Жыл бұрын
ලස්සනයි malliyo.suba pathum ❤💗
@Stress_reliever808
@Stress_reliever808 Жыл бұрын
මේ වගේ කටහඬක් මම නම් ජීවිතේට අහලා නෑ....☚එච්චරටම ලස්සනයි...හැමදාමත් ආදරෙයි අයියේ....ඉස්සරහටත් මේ වගේ සිංදු ඕනේ....මේ සිංදුවට කැමති කට්ටිය ලයික් කරන්න...(comment එකට💓)
@nadeepkumara884
@nadeepkumara884 Жыл бұрын
සිරවට🥰🥰
@chamidumadusanka9200
@chamidumadusanka9200 Жыл бұрын
😂අහලම නැද්ද ඊට වඩා ලස්සන කටහඩවල් එකක්වත්
@nadeepkumara884
@nadeepkumara884 Жыл бұрын
@@chamidumadusanka9200 තියෙනො යකො
@pathumishehaniwerakkodemuh2351
@pathumishehaniwerakkodemuh2351 Жыл бұрын
Athtama lassanai.ahanna ahanna kassanai
@Stress_reliever808
@Stress_reliever808 Жыл бұрын
@@chamidumadusanka9200 ලස්සන නිසා යකෝ එහෙම කිව්වේ...💔☚
@Chandasa_Sooryawanshaya
@Chandasa_Sooryawanshaya Жыл бұрын
එදා ක්ලාස් එකේ අද තමන්ගෙම ගමනක් යනවා ආදරෙයි ඉතින් සුභ පැතුම් ඉදිරි අනාගතයට ❤️🎶
@kumarakumara7772
@kumarakumara7772 Жыл бұрын
ලස්සන යි ගොඩක් ලස්සනයි කටහඬ සුභ අනාගතයක් පුතේ බුදු සරණයි
@every77
@every77 Жыл бұрын
අවoක ආදරය ❤️ නැහැ ලොව හැමතැනම 🌎 තේරෙයි මතුදිනක😇 ගියාට නොකියාම...🤗
@manjulaniroshani9926
@manjulaniroshani9926 Жыл бұрын
Congratulations ටියුෂන් මල්ලි අපේ .පට්ට ලස්සනයි ...ආදආදරයෙන් හැදූ මව්පියන්ට කොච්චර ආඩම්බරයක් ද ??සුභ පැතුම් මල්ලි පැටියෝ...
@globallanka1198
@globallanka1198 Жыл бұрын
කොල්ලාගෙ හීනෙ හැබෑ උනා එහෙනම්..😍 අනිවාරෙන් song එක hit වෙනවා ...🙂❤️
@DasuNishi
@DasuNishi Жыл бұрын
pissu hedena sinduwaka
@anuranishantha5000
@anuranishantha5000 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි යෝ.ඉදිරි කටයුතු සියලුමදේ සාර්ථක වේවා
@tharu277
@tharu277 Жыл бұрын
එළ කොල්ලෝ 1M ගැහුවා තව එකක් ඕනි....😘❤️
@ghsg2057
@ghsg2057 Жыл бұрын
✌️😍😘✌️😘✌️
@maleeshasadamali9443
@maleeshasadamali9443 Жыл бұрын
මේක trending වෙයි අනිවාර්යෙන්🥰❤congratulations ❤❤
@Avidk644
@Avidk644 Жыл бұрын
අම්මෝ පට්ටම ලස්සනයි.. සින්දුවේ බාග බාග දාපු දවසේ ඉදන් full song එක කවද්ද කියලා බලන් හිටියේ.. 2023 ජනවාරි 1 දෙයි කියලා බලන් හිටියා..එ දුන්නේත් නෑනේ..මොනවා උනත් පට්ටම ලස්සනයි අයියේ සින්දුව..❤️.. Aniwa me song eka trending 1 wenava 🤘🙂. All the best brother ❤️
@suranthigunarathna4468
@suranthigunarathna4468 10 ай бұрын
ලස්සන යි පුතේ ඔයා ට දිගු ගමනක් යන්න සුබ පතනව⁣ා තෙරැවන් සරනයි
@isharanuwandi825
@isharanuwandi825 Жыл бұрын
Patta sinduwa bn Supiri....mn laksha parakata wada ahanawa....spiri hode🤗👌🤙🖐
@nipumaxofficialyoutubechan22
@nipumaxofficialyoutubechan22 Жыл бұрын
මුල්ම කමෙන්ට් එක මගෙන් ඔන්න✌️✌️❤️❤️ජය වේවා කොල්ලො🙏🌼🌼
@easysciencewithkrishanthas1962
@easysciencewithkrishanthas1962 Жыл бұрын
ලස්සනයි කොල්ලෝ...අපේ ටියුෂන් ගායකයා .. සුපැතුම් පුතු...සින්දු වැඩේ වගේම AL වැඩෙත් ගොඩ දා ගන්න ... ක්‍රිෂාන්ත සර්
@user-pt3pj9ve7q
@user-pt3pj9ve7q 4 ай бұрын
පට්ට සින්දුව ❤❤❤❤❤..කටහඬ සුපිරියට ගැලපෙනව බොසා ගැම්මක් ❤❤❤❤❤❤❤..ජය වේවා
@Our_thero__x
@Our_thero__x 11 күн бұрын
Apee hamudhuruwange wadak niyamayi apee hamudhuruwane 🙏🙏y
@anandadissanayake123
@anandadissanayake123 Жыл бұрын
පුතා ඔබට සුභ අනාගතයක්!! ජය වේවා ❤
@sachivlog7429
@sachivlog7429 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතර ද 🤗
@tharidusadaruvan3554
@tharidusadaruvan3554 8 ай бұрын
තෙරුවන්සරණයි අපෙහාමුදුරුවොනෙ මෙ සන්දුව ලීව ඔබවහන්සෙගෙ දක්ශතා තව තවත් වර්ධනය වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@RaviduBimsara-wh4lz
@RaviduBimsara-wh4lz Жыл бұрын
ලස්සන තේරුමක් තියන song එකක්..අදකාලෙ සමාජෙටම set වෙනව..❤️🌸🤘
@menakmadushanka9992
@menakmadushanka9992 Жыл бұрын
සුපිරි සින්දුව හදවතටම වදිනවා අනිවාර්‍යෙන්ම හිට් වේන්න ඕනි සින්දුවක් ඔයාට ජය වේවා කොල්ලා🙏🙏🙏 බුදු සරණයි
@nipumaxofficialyoutubechan22
@nipumaxofficialyoutubechan22 Жыл бұрын
වජිර සහෝදරයටත් ,Atha Creyation එකටත් ජයෙන් ජයම වේවා❤️❤️❤️
@Wizzstar-t6l
@Wizzstar-t6l Жыл бұрын
කොල්ල වැඩ පෙන්නුවා ..😍trending 1උනා 💖
@sharimelak1809
@sharimelak1809 Жыл бұрын
ගොඩාක් ලස්සනයි පුතා බුදු සරණයි ඔයාට ,දිර්ග ගමනක් යන්න ලැබේවා පුතා ,❤❤❤❤
@nadeekadilrukshi297
@nadeekadilrukshi297 Жыл бұрын
මම හිනයකින්වත් හිතුවේ නෑනේ මල්ලිගේ සිංදුව මේතරම් ලස්සනයි කියලා බුදු සරණයි දෙව් පිහිටයි මල්ලීයො සුබ අනාගතය ක් වේවා මල්ලීයො 💗💗💗
@humanff3535
@humanff3535 Жыл бұрын
වේදනාවෙන් ඉන්න මගේ හිතට සහනයක් දැනෙනවා .... සුබ පැතුම් මල්ලී
@user-os1bs2oi6l
@user-os1bs2oi6l Жыл бұрын
Lassanai malli song eka.❤
@neranjalikamaduwanthi5046
@neranjalikamaduwanthi5046 Жыл бұрын
අනේ ලස්සනයි මල්ලියෝ ඔයාගේ voice එක❤ Music වලින් ලොකු ගමනක් ඔයාට පරිස්සමින් යන්න ලැබෙන්න කියලා හදවතින්ම wish කරනවා❤❤
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial Жыл бұрын
ජීවිතේ අහම්බෙන් ලැබෙන සමහර අවස්ථා ජීවිතේ ම සුන්දර කරන හැරවුම් ලක්ෂ්‍ය ‍වෙන්න පුළුවන් ...💥♥ - All The Best -
@ganiduharshana9493
@ganiduharshana9493 Жыл бұрын
කියන්න වචන නෑ පිස්සු හැදුනා මේ සින්දුවට පිස්සු වැටුනු අය කෝ ❤
@nksandamali
@nksandamali Жыл бұрын
පට්ටයි
@nksandamali
@nksandamali Жыл бұрын
ආදරෙයි ❤️❤️❤️
@sadaruwansadaruwan4116
@sadaruwansadaruwan4116 Жыл бұрын
Ado me malli awe ( mama oyath ekka sinduweta ne ) 🌹🌹🌹🌹🌹🌹 ela ela jaya wewaaaaa sube pethunnn
@kavindakrisad5451
@kavindakrisad5451 Жыл бұрын
1M ගහලද කියල බලනව හැමදාම ⚡️සුපිරියක්🤛
@DL12323
@DL12323 Жыл бұрын
ලස්සන කටහඩක් මල්ලි😇☺️ සුබ පැතුම් එක්ක සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා😇☺️, ලස්සනයි song එක😊
@rasnsikaransika
@rasnsikaransika Жыл бұрын
Marama lassanai sinduva
@rasikapriyanthirasikapriya1205
@rasikapriyanthirasikapriya1205 Жыл бұрын
අවංක ආදරය නෑ ලොව හැම තැනම තේරෙයි මතු දිනක ගියාට නොකියාම ❤️❤️❤️❤️❤️
@sithiyama91
@sithiyama91 Жыл бұрын
රත්තරං වොයිස් එක බන් උබට සුපිරි ගමනක් තියෙනවා ඉස්සරහට අපිත් එකතුවෙන්නම් වැඩ කටයුතු සාර්ථකව කරමු හොදේ ❤❤😘✊
@tharakapalagasinghe1648
@tharakapalagasinghe1648 Жыл бұрын
කාලෙකින් දැක්ක මාරම ලස්සන විෂුවල් එකක්..ඒ වගේම සින්දුවත් ෆ්ට්ට..මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරඉයටත් කරන්න ශක්තිය ලැබේවා...බුදු සරණයි මල්ලි ඔයාට.❤️❤️❤️👌👌👌🔥🔥🔥
@gunawardananadee4931
@gunawardananadee4931 Жыл бұрын
Niyamai ❤️ 👍 ❤️ 👍 ❤️ budusaranai ❤️ ♥️ 👌 manika
@dilinishehara5168
@dilinishehara5168 Жыл бұрын
අද මගේ අයියා ඉන්න තැන ගැන මට නිහතමානී සතුටක් දැනෙනවා ඒ වගේම මගෙ අයියගෙ කටහඬ බාවනාවක් ❤😊❤
@sakudoni4670
@sakudoni4670 Жыл бұрын
Oyage aiyada me
@dilinishehara5168
@dilinishehara5168 Жыл бұрын
@@sakudoni4670 hmm ow eya thama
@indikamanoj3585
@indikamanoj3585 10 ай бұрын
❤❤
@vihangaabhiman6576
@vihangaabhiman6576 10 ай бұрын
මේකි නෙවෙයින්‍ර 😂😂
@tharunimsara4426
@tharunimsara4426 Жыл бұрын
එයාගේ ආසාව නම් ඉශ්ට උනා...🥺congratulations aiyh❤️🥺🫂
@udayasirikariyapperuma6058
@udayasirikariyapperuma6058 Жыл бұрын
අක්කි ලස්සන ට රගපානව ලස්සනයි ගොඩක් ලස්සනයි ජයවේවා ♥️♥️♥️♥️♥️♥️
@ltchathurika7330
@ltchathurika7330 Ай бұрын
Hugak lassanai jayavewa thawa lassana nirmana k jaya oyata ❤❤❤
@madushaaniwijesooriya3552
@madushaaniwijesooriya3552 Жыл бұрын
Harima lassanai ayye congratulation love you song❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
@nehansanehansa1528
@nehansanehansa1528 Жыл бұрын
ඇත්තටම ගොඩාරියක් ලස්සනයි සිංදුවයි විශුවල් එකයි දෙකම ❤congratulations 😘
@mihiranmadusankaOfficial
@mihiranmadusankaOfficial Жыл бұрын
ලස්සන වැඩක් කරලා තියනවා. ජය වේවා සෙට් එකට.❤️
@darmadase
@darmadase Жыл бұрын
අපේ ලංකාවෙ මනුස්සයන්ගෙ හිත් මාරම ලස්සනයි කියල හිතෙනව මේ comment කියවනකොට❤️❤️ජයවේවා මල්ලි👆ඉදිරියෙන් ඉදිරියටම යන්න👉හදවතින් සුබපතනව කොල්ල😍
@dilhanisandya4364
@dilhanisandya4364 Жыл бұрын
කවදා මේ දවස එයිද කියලා බල බලා හිටියෙ ...ඒතරම්ම මේ කටහඬින් සිංදුවක් අහනවා කියන්නේ භාවනාවක් වගේ...සුබ පැතුම් මල්ලියෝ❤😍💐
@shlu3125
@shlu3125 Жыл бұрын
සින්දුව එනකල්මයි බලන් හිටියෙ ගොඩක් ලස්සනයි තවත් සින්දුවක් කරන්න මේ වගේම බුදුසරනයි😍❤️vois එක පට්ට අයියෙ😍❤️
@slotDede90
@slotDede90 Жыл бұрын
මේ අවුරුද්දේ අහපු සුපිරිම song එක මාරම ලස්සනයි පිස්සුවක් මෙක නම් ආදරෙයි අයියේ
@ayeshu3884
@ayeshu3884 Жыл бұрын
අවංක ආදරය නෑ ලොව හැමතැනම,,❤️
@aa-zr2yo
@aa-zr2yo Жыл бұрын
malli obata jaya wewa budu saranai
@iruniupeksha8154
@iruniupeksha8154 Жыл бұрын
ඒ කටහඩ භාවනාවක්🥺❤️මාරම ආසාවෙන් song එක ඇහුවෙ 100 පාරකට වැඩිය ඇහුවා 🥺
@nonymous7488
@nonymous7488 Жыл бұрын
භාවනාවක්🤣🤣🤣😁
@kavindiyakavindiya-vi5yc
@kavindiyakavindiya-vi5yc Жыл бұрын
භාවනාවකට සමවැදිලා වගේ හිටියේ මාරම ලස්සනයි අයියේ සින්දුව good luck 💖💖💖💖💖✨️
@nonymous7488
@nonymous7488 Жыл бұрын
@@kavindiyakavindiya-vi5yc 😁😁😁හම්මෝහ් ඔයා
@kavindiyakavindiya-vi5yc
@kavindiyakavindiya-vi5yc Жыл бұрын
ඇත්තටම භාවනාවක් වගේ අහන් ඉන්නත් ආසයි ❤️❤️😊 හිතේ තියන ප්‍රශනත් අමතක වෙනවා මාරම ලස්සනයි අයියේ සින්දුව 💛✨️ ඔයාට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා congrats ✌️🖤✨️
@Ravidushehan
@Ravidushehan Жыл бұрын
මල්ලිගෙ වොයිස් එක හරිම ලස්සනයි මේ සින්දුවට උපරිම සාධාරණයක් මේ වෙන්කොටත් මල්ලිගෙ fans ලා දීල ඉවරයි මේ වගේ ලස්සන වැඩ ඉස්සරහටත් කරන්න ජයවේවා !! ❤️
@gunawardananadee4931
@gunawardananadee4931 Жыл бұрын
Niyamai ❤️❤️❤️❤️❤️❤️ budusaranai ❤️ ♥️ 👍👍👍👍👍💯💯
@siromasiroma2063
@siromasiroma2063 Жыл бұрын
ලස්සන යි මල්ලි .බුදුසරණ යි ඔයාට
@vindyperera
@vindyperera Жыл бұрын
මේ සින්දුව කී පාරක් ඇහුවද කියලා මතක නෑ, ඒ voice එක නම් පිස්සුවක්🖤
@hasangadisanayaka
@hasangadisanayaka Жыл бұрын
ඒ කට හඩ පිස්සුවක් 💗❤ Hiru star giyanam harii
@shanushiakithma8523
@shanushiakithma8523 Жыл бұрын
එයා දැනටමත් දිනලා ඉවරයි
@imasha6
@imasha6 Жыл бұрын
Hith niwana voice ekak .🌼 marama lassani voice eka
@athulawasantha8927
@athulawasantha8927 Жыл бұрын
Lassany අයියා Hemadama me vage lassana sindu hadamu 🔊🎧🎧
@achiyarox2330
@achiyarox2330 Жыл бұрын
සුපිරි කොල්ලො මේකනම් උබ ලංකාවෙ හොද තැනකට එනවා මල්ලි 💖🔥
@hirunihimalika1824
@hirunihimalika1824 Жыл бұрын
ඒ කට හඩ පිස්සුවක් 💗❤️
@ruchiragunathilaka8720
@ruchiragunathilaka8720 Жыл бұрын
සතුටුයි පුතේ.හිමින් ලස්සන ගමනක් යන්න.ඔයාට සුභ අනාගතයක්
@kanchanadilrukshi5970
@kanchanadilrukshi5970 Жыл бұрын
Athata lassana sinduwak oyata suba pathanawa good luck
@gimhaniakarshana4549
@gimhaniakarshana4549 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️ කීපාරක් ඇහුවද දන්නෑ ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍❤️
@madushansampath9654
@madushansampath9654 Жыл бұрын
❤😍😍😍😍😍😍👈
@senelijayodya
@senelijayodya Жыл бұрын
Release වෙනකන් ආසාවෙන් බලන් හිටපු song එකක්..මාරම ලස්සනයි 😍
@madushansampath9654
@madushansampath9654 Жыл бұрын
Serious 👌❤❤❤❤❤
@Ranuga1212
@Ranuga1212 Жыл бұрын
Math
@madushansampath9654
@madushansampath9654 Жыл бұрын
@@Ranuga1212 😍👈👌👌
@Ranuga1212
@Ranuga1212 Жыл бұрын
@@madushansampath9654 👍
@viduminilaksnika4222
@viduminilaksnika4222 Жыл бұрын
අවංක ආදරය නැහැ ලොව හැමතැනම තේරෙයි මතු දිනක ගියාට නොකියාම....💖💖💖💖💖💖💖💖
@nimalkarunarathna4827
@nimalkarunarathna4827 Жыл бұрын
Lassanai malli thwa sinduwak oni hode❤️♥️♥️♥️♥️
@pubudulahiru7577
@pubudulahiru7577 Жыл бұрын
ඒ voice එකනම් පිස්සවක් වෙලා දැන්..♥️❤️
@hasini2237
@hasini2237 Жыл бұрын
ගොඩාක් හිතට දැනෙන සින්දුවක් 🥰🥰💖❤️ මාර ලස්සනයි . ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️ බුදු සරණයි,❤️❤️❤️🥰
@nawodathushari
@nawodathushari Жыл бұрын
සූපිරි සිංදු දැම්මොත් අනිවා මේක දානවා 😂❤😢
@ChathurangaPradeep-nb2cd
@ChathurangaPradeep-nb2cd 11 ай бұрын
godak lassanai malliyo.hemadama me ahinsaka kama aragenama idiriyata yamu.budu saranai! malliyo.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 470 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН