දවසකට රුපියල් කෝටියක තෙල් පුච්චන නැව් ⚓️🚢 Filling up ships fuel tanks ⚓️

  Рет қаралды 268,144

The Sailor

The Sailor

Күн бұрын

Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
video shot on gopro hero 9 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod , telesin light
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 818
@tharindubandara7195
@tharindubandara7195 2 жыл бұрын
මේ දවස් වල පට්ට අවුලෙන් මචං ඉන්නෙ.හිතේ කිසි සැනසීමක් නෑ.හැමදේම එපා වෙලා ජීවිතේ ලොකු හිස් බවක් දැනෙනවා.මන් උබේ videos හැම එකක්ම වගේ බලනව ඒ වෙලාව්ට ඇවිත්.දැනුතු එහෙමයි.ඉවර වෙනකොට දුකයි.පරිසමින් ඉදහන් මචං.බුදුසරණයි.
@wartechsl6525
@wartechsl6525 2 жыл бұрын
Adooo allan idahn machn.... mona hari gemak gahala oluwa ussamu....
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
කොහොමහරි ඉවසන් ඉමු සහෝදරයා.... බුදුසරණයි
@isharaW
@isharaW 2 жыл бұрын
Meka nm sira kathwak kisima therumak na wage me dws gewena widiya. "Hello hellow good morning " ahddi amuthu happy ekak enw hby 😁😁
@vinukadesilva204
@vinukadesilva204 2 жыл бұрын
Balu patiyek nadda cago , eyath ekk poddk inna blnn ❤️
@dayanapent7418
@dayanapent7418 2 жыл бұрын
duka sathuta dekama apita urumai Ekata huruwenna oyata dukak denunu welawakata pansalakata gihin tika welawak inna ethakota hari
@Engine.Enthusiast
@Engine.Enthusiast 2 жыл бұрын
ලංකාවේ තත්වය නම් කියලා වැඩක් නැ පට්ට අසරණ වෙලා ඉන්නේ මෙහේ මිනිස්සු
@asaranasarana8310
@asaranasarana8310 2 жыл бұрын
නියම කොල්ල. නැව්වල අබ්‍යන්තරය සමහර අයට කියාගන්න බෑ සියල්ල ලෝකයට කියලාදෙන අපේ අහිංසක කොල්ලට පිං සියල්ල පැහැදිලියි. මොනව වුනත් නැව්ගමන පරෙස්සමට. අපි කඩුවෙල දැඩිගමුව අශෝකාරාම බෞද්ධ මධ්‍යස්ථානයට සම්බන්ධ අය ඔබට දී්ර්ඝායුෂ වේවා
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
බුදුසරණයි
@gishanchinthana5874
@gishanchinthana5874 2 жыл бұрын
අම්මා මෙකෙ විඩියො එකේ වැදගත් කම කියලා ඉවර කරන්න බෑ පට්ටම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තූතිය මේ වගේ වීඩියෝ කරනවට ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Budusaranai ❤️
@sealife5349
@sealife5349 2 жыл бұрын
බෝටිටු වල වියදමත් ලක්ෂ 15 වඩා යනවා තෙල් 3000L
@heshanuchinda9707
@heshanuchinda9707 Жыл бұрын
නිහතමානී පට්ට කොල්ලෙක් නියමයි කොල්ලො ,අපිට කවදාවත් දකින්න ලැබෙන්නේ නැති දේවල් බම් මේවා,ස්තුතියි සහොදරයා, ⁣තෙරුවන් සරණයි මචන්👌🔥
@arpanakarunathilaka6679
@arpanakarunathilaka6679 2 жыл бұрын
අපිට මෙහෙ තෙල් ඉල්ලේ අයියට ඇවිල්ලා ට්‍රවල් කරන්න නැවක්වත් අරගෙන තමා එන්න වෙන්නේ ... 😌 අලුත් චෙෆ්ගේ කෑම පෙන්නුවේ නෑ නේ පරිස්සමෙන් ඉන්න අයියේ ජයවේවා 😍😍😍
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Uge kema ganna deyakne 😁
@vishwadinesh7605
@vishwadinesh7605 2 жыл бұрын
@@thesailorlk අ අ Chef ලට එම කියන්න එපා එයා හරි නැත්නම් මව සෙට් කරලා දෙන්න නැවට මම හදන්න දැන් හොටෙල් එකේ යිදලම ඇති මට නැවක Chef කෙනෙක් වෙන්න ඔන මට කරන්න ඔන Coss එක කියන්න පුලුවන්ද මලිත් අයියේ
@dinudadilesh7212
@dinudadilesh7212 2 жыл бұрын
තේරෙන විදියට සරලව .... ජීවිතයේ කවදාවත් බලාගන්න තියා හිතන්නවත් බැරි දේයක්... ඒක නිසා.. ජොබ් එක කරන ගමන්... වාසියක් ඇතත් මේ විදියේ දෙයක් කරන එක ගැන 🇱🇰 කොල්ලෙක් විදියට...... මාරම 💪 ....දිගටම කරගෙන යන්න.... ❤🖤💪💪💪
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️ jayawewa සහෝදරයා
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
දූපතක හිරවෙලා මැරි මැරි ජීවත් වෙන මට වඩා ඔයා කොච්චර පිං කරලා තියෙනවද ඔය වගේ රස්සාවක් කරලා, හිතේ සතුට පුරවං මුළු ලෝකයේ වටේම යන්න. සුභ ගමන් සහෝදරයා ! හැමදාමත් ජයම වේවා!
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
ජයවේවා ❤️
@rashithnimesh4913
@rashithnimesh4913 2 жыл бұрын
ගොඩක් මහන්සි වෙලා වීඩියෝ එක කරලා පෙන්නුවාට ගොඩක් ඉස්තූතී මචන්.....👍👍👍මෙහේ ගැන කතා කරලා නම් වැඩක් නෑ මචන්......පරිස්සමෙන් වැඩ කරන් ඉදපන් බුදු සරණයි....
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
බුදුසරණයි
@dilshanfernando8755
@dilshanfernando8755 2 жыл бұрын
ආදරෙයි sailor පරිස්සමෙන් 💚🇱🇰💚⛵⛵
@kanthisenanayaka
@kanthisenanayaka 11 ай бұрын
Wawa oya hothe a ta keyala danawa b.s .
@janidusrimal3139
@janidusrimal3139 2 жыл бұрын
නියමයි අයියේ 👍👍👍🙏🙏❤❤❤❤❤❤❤ ජය වේවා !!!!✊✊👌👌 මේ දවස් වල ලංකාවේ අපට හැම අතින්ම ප්‍රශ්න..එකක් කියලා නෑ.. එපා වෙලා තියෙන්නේ.. ඔයාගේ වීඩියෝස් බලන වෙලාවට එ් දේවල් අමතක වෙනවා.. දිගටම වීඩියෝ ගේන්න... පරිස්සමින් වැඩ කටයුතු කරගෙන යන්න... ජය වේවා සහෝදරයා 👍👍👍🙏🙏🙏❤❤♥♥♥♥♥♥ බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!!🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
බුදුසරණයි ❤️
@heshanbinuwara
@heshanbinuwara 2 жыл бұрын
දූපතක කොටු වෙලා ඉන්නවට වඩා නැවක කොටු වෙලා ඉන්න එක කොච්චර ලස්සන අත්දැකීමක්ද.. මමත් ආසයි ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුලුවන් උපරිමෙන් උතසහ කරනව නැවකට එන්න ❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️✌️
@himanshadilshan1245
@himanshadilshan1245 2 жыл бұрын
250k ත් ඉක්මනටම ගහමු අයියේ ✌️ ජය වේවා පරිස්සමෙන් ඉන්න අයියේ ✊🌍⚓️❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😍❤️
@oshly4204
@oshly4204 2 жыл бұрын
නැව කෑලී කැලී වලට ගලවලා හරි පෙන්නයි අපිට..කොච්චර මහන්සියෙන් එලිවෙනකන් වැඩ කරත්..අපිට පෙන්නන්න කොහොම හරි විඩ්යෝ කෑල්ලක් ගන්නවා ❤️🙏ජයවේවා අයියා
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
ජයවේවා මල්ලියා ❤️✌️
@oshly4204
@oshly4204 2 жыл бұрын
@@thesailorlk මල්ලි නෙවෙයි අයියෝ නංගි 🙊
@samanratnayake9411
@samanratnayake9411 2 жыл бұрын
මමත් පිට රටක සේවය කරනගමන් හිතේ කාසිය නිවා ගන්න බලනවා වැදගත්.
@raneshsriyantha6579
@raneshsriyantha6579 2 жыл бұрын
යන්තම් ඇති දාපු ගමන් බලන්න පුලුවන් උනා එත් විනාඩි 6ක් පරක්කු උනා..❤️❤️❤️❤️👌👌👌
@FaffGsvgs-pc6vq
@FaffGsvgs-pc6vq 9 ай бұрын
ඇත්තටම හරිම ආස හිතෙනවා ඔයාගේ පැහැදිලි කිරිම සමග බලන්න එහෙම නැති උනොත් මේ වගේ දෙයක් බලන්න විකාරයක් වගේ දැනෙනවනේ.බුදු සරණයි මල්ලියේ
@thesailorlk
@thesailorlk 9 ай бұрын
බුදුසරණයි
@pasindusandeepa2132
@pasindusandeepa2132 2 жыл бұрын
අඩේ අයියා ♥️ මන් බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එක .ගැම්මක් ආදරෙයි ජය වේවා 👍❤️💚
@filaxgaming
@filaxgaming 2 жыл бұрын
👆පුංචි තත්පර 5ක් වැය කරලා Filax ff චැනල් එකට සබ් 300ට යන්න සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක්දෙන්න පුළුවන් ද බ්‍රෝ ❤️💥
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
ආදරෙයි බ්‍රො, ජයම වේවා!!! ❤️❤️❤️❤️✌️✌️✌️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@sahandweerasinghe2220
@sahandweerasinghe2220 2 жыл бұрын
පට්ට මහන්සි වෙනවා අපිට පෙන්නන්නෙ.. පුලුවන්න් නම් බට කපලා pump ගලෝලා හරි පෙන්නනයි.... thankz The Sailor..
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😁 aniwaa
@tharukabimsara1606
@tharukabimsara1606 2 жыл бұрын
මුලු නැවම ඔයාලගේ අතේ තියෙනේ නේද හරියට බැලුවෝත්...♥️ ඉතාමත් වටිනා විඩියෝ එකක්.. සුපිරි♥️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thankyou malli ❤️✌️
@akilqwijesinghe4088
@akilqwijesinghe4088 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක..එක විනාඩියක්වත් අතාරින් නැතුව බැලුවා❤️❤️❤️❤️
@chinthakaprabath5317
@chinthakaprabath5317 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලියො වීඩියෝ එක .....නොදන්න ගොඩාක් දේවල් අපිට කියල දෙනවට ස්තුතියි .....ඔයාට ....❤️❤️❤️❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@josephrowel8816
@josephrowel8816 2 жыл бұрын
Really enjoying your videos, being on ship especially on cargo something not everyone can experience in person. Also learned a lot about ships. Keep video coming really enjoy it! Good Luck and Best Wishes
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thankyou brother
@KoSaSL
@KoSaSL 2 жыл бұрын
සේලර් අයියගෙ වීඩියෝ බලනවා කියන්නෙ වෙනව මානසික සුවයක්..😋💚💚✌️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😍😍
@kasunLankaweera
@kasunLankaweera 2 жыл бұрын
යන ගමන් අපි වත් පටවන් ගිහින් කොහේ හරි රටකට අතහැරල යමංකො...... දැන් මෙ දූපතෙ ඉදලා ඇති වෙලා🤷🤷🤷
@sampathpremaratne9648
@sampathpremaratne9648 2 жыл бұрын
😀😀😀🙏🙏🙏
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
😁👍🤣🤣🤣
@sithumchandana358
@sithumchandana358 2 жыл бұрын
1 ලයික් එකයි 1 කමෙන්ට් එකයි මගෙන් සෙලට💖💖👈👉
@ravindudananjaya2340
@ravindudananjaya2340 2 жыл бұрын
කට්ට කාගෙන අපිට මේවා පෙන්නනවට අයියට බොහොම ස්තුතිය ! ජය වේවා .ship videos balanna gathe ayya nisami.video super.Parisamin wada karanne.🇱🇰🙏🤙❤️❤️❤️❤️👌👍
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa ✌️
@amitheranga6481
@amitheranga6481 2 жыл бұрын
Patta brooo...supiri phadilikiremk..apit ohoma bluvoth thma
@isurumalinga8522
@isurumalinga8522 2 жыл бұрын
වීඩියෝ එක පටං ගත්ත ගමන්ම මූනට හිනාවක් එනවා.නියමයි අයියෙ
@mohamedniyazz7230
@mohamedniyazz7230 2 жыл бұрын
දිගම vlog තමා සුපිරිම... 😍😍
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
නැවේ ජීවිතේ 🤩 Sailor Bosa ❤🖤
@abevardanaarachchige2897
@abevardanaarachchige2897 2 жыл бұрын
නොදන්නා බොහෝ දේවල් දැන ගත්ත ❤️❤️❤️
@Devindu752
@Devindu752 2 жыл бұрын
අයේ දෙවෙනි පාරටත් වීඩියෝ එකේ ඉතුරු ටික බලනවා 😘🥺❤️
@sandeepanayanajith3342
@sandeepanayanajith3342 2 жыл бұрын
ජය වේවා අයියන්ඩී💗💗💗
@PasinduS22
@PasinduS22 2 жыл бұрын
ගැම්මක් තමා 💪 ජය වේවා 🤗✌️
@madurangarushan2942
@madurangarushan2942 2 жыл бұрын
නියමයි👌👌👌💐තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@islandfishing
@islandfishing 2 жыл бұрын
👌 නියමයි
@dumindushehan2864
@dumindushehan2864 2 жыл бұрын
Nodànna godak dewal kiyala dunna, thank you ayye❤️issarahata thawa video ekak oni😁jayawewa❤️
@pasinduthisaramal7989
@pasinduthisaramal7989 2 жыл бұрын
ගැම්මක් තමා ඔයා .ආදරෙයි සගෝ ❤️😍❤️❤️🔥🔥යටියන්තොට කොල්ලෙක් ❤️
@ranidugimhan8525
@ranidugimhan8525 2 жыл бұрын
උබේ මේ සේරම මේ කියල දෙන හැමදේම මාර විදියටම ඔලුවටම යනව..මේ video සෙට් එක බලල මේ කෝස් එක කරා කියන්නෙ නතින් බන්..එල කොල්ලො..සුපිරී ..පරිස්සමට වැඩ කරගන්න..හැමදාමත් කියන්නවගේ උබට බුදු සරනයි ජයෙන් ජය..❤️✌️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
අඩේ...ජයවේවා සහෝදරයා 😍😁❤️❤️
@ronenlakshan5731
@ronenlakshan5731 2 жыл бұрын
හිත හොඳ අපේ කොල්ලෙක්.බුදුසරණයි මචන් 🖤
@leyland_brothers_official_21
@leyland_brothers_official_21 2 жыл бұрын
නියමයි sailor අයියා වීඩියෝ එක ❤️❤️
@buddhikaishan8365
@buddhikaishan8365 2 жыл бұрын
සුපිරියක් අයියේ මේ දවස් වල වැඩ පහු වෙලා තමයි බලන්නේ හැම එකක්ම😘😘😍💖
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
💚✌️
@Hesara_photography_channel
@Hesara_photography_channel 2 жыл бұрын
පරිස්සමෙන් අයියෙ
@umeshawathsala7551
@umeshawathsala7551 2 жыл бұрын
හෙලෝ හෙලෝ ඒක බ්‍රැන්ඩ් එකක් 😁😁😁
@danushkalakmal2513
@danushkalakmal2513 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් අයියා ❤️❤️
@JUKKUWA
@JUKKUWA 2 жыл бұрын
සුපිරියට වීඩියෝ එක කරනවා දවසක හරි යන්න ඕනි තව තවත්... පට්ට ආ.... සුපිරි කියන්න වචන නෑ.... #jukkuwa
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@lahirurukmalpeiris3968
@lahirurukmalpeiris3968 2 жыл бұрын
සුපිරි bro
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Good job aiya .බුදුසරණ
@sarathsilvasarath7115
@sarathsilvasarath7115 2 жыл бұрын
තෙරැවන් සරනයි ඔබට
@harithasandakelum7475
@harithasandakelum7475 2 жыл бұрын
Mamath sail krnna inna knk first time. Aiyage videos wlin godaak dewal danagannawa. Eka matth aye me field ekata enna inna knkta unath godaak watinawa aiye. Jaya wewa❤💪
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
ජයවේවා ❤️✌️
@rkhashan2405
@rkhashan2405 2 жыл бұрын
Gammak thama adanam lokuma video ekak 😍😍😙
@Devindu752
@Devindu752 2 жыл бұрын
ඔයා වීඩියෝ එක දාද්දී දන්සලක් දෙන ගමන් උන්නේ අයියේ 🥺❤️ ඉක්මනටම ගෙදරට ආවා බලලා ආපහු යන්න යන්නේ 🥺❤️ GYM වීඩියෝ එක ඉක්මනටම ඕනේ 😉😘❤️🥺
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Elaaaaa 😁✌️❤️
@Devindu752
@Devindu752 2 жыл бұрын
@@thesailorlk ❤️🥺😘
@duminduprabashana7923
@duminduprabashana7923 2 жыл бұрын
Super video ekak aiyee👍👍👍
@genz2210
@genz2210 2 жыл бұрын
එක හොදේ😁🙏
@ravidubandara3783
@ravidubandara3783 2 жыл бұрын
ලස්සනයි මචං
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
හලෝ අයියේ කොහොමද video එක නම් පට්ට ඇ 💞💞🧡
@nethminayasiru1739
@nethminayasiru1739 2 жыл бұрын
Super aiyaaa👍
@gayang1773
@gayang1773 2 жыл бұрын
Supiri video akak yalu godak dawal danagatta parissamin bs
@ddh97
@ddh97 2 жыл бұрын
ගැම්මක් තමයි 💪🙂
@filaxgaming
@filaxgaming 2 жыл бұрын
අනිවාර්යයෙන් පුංචි තත්පර 5ක් වැය කරලා මගෙ චැනල් එකට සබ්250ට යන්න සප් එකක් දෙන්න පුළුවන් ද සහෝ .
@momentofsanjaya
@momentofsanjaya 2 жыл бұрын
බලාගෙන හිටියෙ එනකන්...🙂❤
@Achindu_Madushan
@Achindu_Madushan 2 жыл бұрын
1st මම.🔥💙 සුපිරි🔥♥️💝
@shehanjayakantha1958
@shehanjayakantha1958 2 жыл бұрын
නියම වීඩියෝ එක අයියා පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණයි අයියා ♥️♥️♥️♥️♥️😃
@suranimala3867
@suranimala3867 2 жыл бұрын
Video aka lassanai machooo
@sashikapieris7188
@sashikapieris7188 Жыл бұрын
නියමයි බොහොම ස්තුතියි !!!
@dilanthasampath819
@dilanthasampath819 2 жыл бұрын
කියන්න බැරිතරම් වටිනව මල්ලී ඔයාගෙ වීඩියෝ මම එකක් නෑර බල්නව බුදුසරනයි. පරිස්සමින් වැඩකරන්න 🙏👍❤️❤️❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@pathumranathunga2832
@pathumranathunga2832 2 жыл бұрын
වාසනාව කියන්නෙ ඕකට තමයි අයියේ.. නියමයි..❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
වාසනාවට වඩා කැපවීමෙන් වැඩකිරීම
@chamarapradeep8324
@chamarapradeep8324 2 жыл бұрын
ජය වේව පරිස්සමින් සහෝ🥰👍
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 2 жыл бұрын
good job sailor.oyage videos balanna godak asai.parissamin jesu pihitai.❤❤⚓⛴👍🇱🇰
@piumanthasulakshana6044
@piumanthasulakshana6044 Жыл бұрын
පරිස්සමින් සහෝ ජය වේවා❤
@darshana573
@darshana573 2 жыл бұрын
අද වීඩියෝ එක ගොඩක් හොදයි අයියා.. ගොඩක් දේවල් ඉගෙනගත්තා..😍 බුදුසරණයි , පරිස්සමෙන් ඉන්න අයියා.🔥💕
@dileepadarshana7936
@dileepadarshana7936 2 жыл бұрын
Yaluwa godak kalekin video ekak baluwe jayawewa theruwansaranai
@dilshanmaduwantha4444
@dilshanmaduwantha4444 2 жыл бұрын
ade supiri.supiriyatama Kiyala denawa.maru.stay safe bro ❤️❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@oshadhabandara3970
@oshadhabandara3970 2 жыл бұрын
Thank you very much aiya, you are really good brother.🤟🤟🤟 stay safe.
@chandranigunarathna522
@chandranigunarathna522 2 жыл бұрын
, පුතා මමත් යටියන්තොට වීඔය ඔයා කොහෙද ජය ශ්‍රී මහා බෝධි සම්දූගෙ පිහිටයි
@nithikanethmuthu6264
@nithikanethmuthu6264 2 жыл бұрын
නැව්වල වුන අත්බූත, හොල්මන් නැව් , වගේ සීන් තියෙන video එකක් කරන්න පුළුවන් ද sailor අයියේ😎
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Ehema eewa nene 😁
@induwaraaravinda2241
@induwaraaravinda2241 2 жыл бұрын
Gammak sailor ayye
@dicksanravindra2284
@dicksanravindra2284 2 жыл бұрын
සහෝදයා ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා නැවු ජොබ් එකට යන්න ඉතන් ඉන්න අයට ඔබට යේසු පිහිටයි .👍👍
@jeewanjeewan4328
@jeewanjeewan4328 2 жыл бұрын
ජයවේවා අයියා බුදුසරණයි පරිස්සමින් ..මටත් ashai wada karanna
@supunchandrakumara2900
@supunchandrakumara2900 2 жыл бұрын
Comment nodemmata dapu 1 vedio eke indan beluwa me prashna ekk tikk Hari hithata aswen balanne chenal eka notification eka apu gamn balanna hithena ekama chanal eka Maru good luck
@nishanimadurangani6971
@nishanimadurangani6971 2 жыл бұрын
ඔයානන් ලෝකෙම ඇවිදිනවා....ශෝයි අනේ...
@gayanudayanga2777
@gayanudayanga2777 2 жыл бұрын
Ela machan
@ushanjinedra9322
@ushanjinedra9322 2 жыл бұрын
Ela Ela aiye kiyanna wachana na supar.bs
@romania5657
@romania5657 2 жыл бұрын
පට්ට වටිනවා ❤️❤️❤️
@Rayzter1012
@Rayzter1012 11 ай бұрын
Ayye nangurama dan hati one.😊
@gdse6131
@gdse6131 2 жыл бұрын
රුපියල් දාහකවත් තෙල් ගහගන්න විදියක් නැතුව ඉන්න අහින්සක මම🌚🔥🥀
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😁
@sididi8960
@sididi8960 2 жыл бұрын
Godak sthuti malli, parissamin,deaviyangea pihitai adarei hemadamath. Newea wistara api balanawa, kisima keaneak mea wagea kiyala deannea ne.thank very much malli. Very nice video 1.ka.good bless you..😁😁🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺💙💙💙🙏🙏🙏🙏
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
God bless you too ❤️
@prabhathrathnayake4972
@prabhathrathnayake4972 2 жыл бұрын
First time oyage channel eka beluwe. Video eka 50mins nisa boring wei kiyala hithuwe. a wunata video eka iwarawuna denune ne. Supiriyakma thamai. Excellent job.. 👌
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thank you malli ✌️
@sahanayesh9758
@sahanayesh9758 2 жыл бұрын
අද වීඩියෝ එකනම් සුපිරී අයියෙ ❤️❤️
@ShashikaNadun
@ShashikaNadun 2 жыл бұрын
නෑවෙ යටම තට්ටුවට යමු
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Wish you all the best putha. Bodi eka dan balance 👍🏋️‍♂️🏋️⛴⚓️theruwan saranai ❤️💚❤️💚smart
@mptechlk5595
@mptechlk5595 2 жыл бұрын
ගැම්මක් අයියා❤😍
@shavinmalindu
@shavinmalindu 2 жыл бұрын
Wow thanks for this bro amazing explanation keep it up good luck🙏
@madusankakumara9517
@madusankakumara9517 Ай бұрын
Super brooo ❤❤❤
@gamingro3984
@gamingro3984 2 жыл бұрын
ආපු ගමන් බැලුවා ❤️❤️❤️
@bathiya6971
@bathiya6971 2 жыл бұрын
වෙනදා විඩියො වගේම මේකත් පාරක් ඇහ් ♥️
@MohamedIsmathulla
@MohamedIsmathulla 2 ай бұрын
Super super ❤
@sankhamalika
@sankhamalika 2 жыл бұрын
Great explanation ayye. Thank you.
@filaxgaming
@filaxgaming 2 жыл бұрын
👆පුංචි තත්පර 5ක් වැය කරලා Filax ff චැනල් එකට සබ් 300ට යන්න සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක්දෙන්න පුළුවන් ද
@shanherath1314
@shanherath1314 10 ай бұрын
සහෝ නැවේ තෙලුත් සමග ආසන්න බර කීයක් විතරද (කාගෝ නැතුව) එ වගේම නැවේ බද body එක ගැන විස්තරයක් කරන්න. අපි ආසයි නැවක් කොහොමද නිශ්පාදනය කරන්නෙ කියල දැනගන්න🙏
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,3 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 69 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
නැවකට තෙල් ⚓️ Bunkering Operatiom 🌍🧭
13:12
Travel With Chatura | ගිනි ගත් නැවේ කතාව
32:34
Travel With Chatura
Рет қаралды 248 М.
Космические гипотезы: Как возникло все?
3:51:04
Космическое путешествие
Рет қаралды 456 М.