The Shocking Truth About Romanian Jobs රුමේනියාවේ රැකියා කොච්චර අමාරුද🥲

  Рет қаралды 11,330

The Travel Lord

The Travel Lord

Күн бұрын

The Shocking Truth About Romanian Jobs රුමේනියාවේ රැකියා කොච්චර අමාරුද
#romania#romeniasinhala#jobs
Like & Following Me
✓ Follow on Facebook: / the-travel-lord-102434...
✓ Follow on Instagram:
✓ Follow on TikTok :
✓ Telegram channel:
✓ Follow on Twitter:
රුමේනියාවේ හොටල් වල වැඩ කරන අයගේ අත්දැකීම් 👇
• The Shocking Truth Abo...
රුමේනියාවේ කන්න වෙන කට්ට 👇
• The Untold Story of Ho...
Tags
#jobs
#romeniajob
#රුමේනියා
#romania
#රැකියාවලවිස්තර
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell New Video
We hope you enjoyed this video as much as we enjoyed making!!
© 2024 Copyrights are Owned by @thetravellord

Пікірлер: 65
@ATVTechnician
@ATVTechnician Ай бұрын
තල්මාචු වල මේ වැඩපොලේ ගාමිනි අයියා සම්පත් අයියා කියන්නේ ඉතාම හිතහොද නිහතමානී දෙන්නෙක්. ජයෙන් ජයම වෙන්න ඕනි.bs
@thetravellord
@thetravellord Ай бұрын
❤️
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 Ай бұрын
ape kollanta theruwan saranai....
@kasunlakmal6048
@kasunlakmal6048 Ай бұрын
Watina video ekak malli
@LiyanageDilruksha
@LiyanageDilruksha Ай бұрын
Me ape sampath mallie ne❤
@chalanaudayanga6165
@chalanaudayanga6165 Ай бұрын
Machan mamath patta asai heavy wada walata....
@thetravellord
@thetravellord Ай бұрын
❤️
@KMSelectrical
@KMSelectrical Ай бұрын
Good program
@tintin83pri
@tintin83pri Ай бұрын
Nice video bro
@smelloflife3955
@smelloflife3955 Ай бұрын
Mehe minissu awith manpower walin huragena kanawa acomadation anthimai ewath puluwannam pennanna ena minissu amaruwe wattenne nathi wenna
@SamithRathnayake
@SamithRathnayake Ай бұрын
මචන් ඔතන මරු..මමත් ඔය වැඩ පලක වැඩ කරන්නේ..තනියම වැඩ ල්ංකාවේ කවුරුත් නෑ..wood myzer මැශින් දෙකක් මාරුවෙන් මාරුවට වැඩ..එක අබාදිත මනුස්සයෙක් ඉන්නවා මගෙ උදව්ව්වට...
@LakshithaChulangana
@LakshithaChulangana Ай бұрын
Mcn restaurant,waiter vdo ekk dpnko
@infinityride101
@infinityride101 Ай бұрын
ඔයා නියම චරිතෙ මචං. මම ඔයාගෙ හැම විඩියෝ එකම බලනව. නියම චැනල් එක. දවසක හම්බවෙමු.. ජනවරි වගේ මමත් එන්න ඉන්නෙ.
@thetravellord
@thetravellord Ай бұрын
Good luck 👍
@roshanindika9738
@roshanindika9738 Ай бұрын
ඔහේ තියෙන රස්නෙ වගෙ නෙමෙයි සහෝ gulf රටවල් වලෛන්න කොල්ලෝ කන කට්ට...මේ රස්නෙට ....පුදුම දුකක් විදින්නෙ
@thetravellord
@thetravellord Ай бұрын
පරිස්සමින් වැඩ කරන්න ❤️👍
@alabawa7381
@alabawa7381 22 күн бұрын
මල්ලී මේ වගේ ලී මෝලක වැඩ සෙට් කරගන්නෙ කොහොමද මම ලංකාවෙ ලී මෝලක් කරා අවු 16ක් ඔක්කොම වැඩ පුලුවන් මොකක්ද යවන ඒජන්සිය..
@travelworld4084
@travelworld4084 Ай бұрын
Agency nethuw work permit ekak genna ganna kenek hitiyoth agency ekakin enwata wada ikmanata embsy intarvw gnna puluwn weida
@thetravellord
@thetravellord Ай бұрын
දැං ඉක්මනට ගන්න බැ
@geeshanlahiru7424
@geeshanlahiru7424 Ай бұрын
Ubalata uthuranna hari yanna one. Ape Rate ekek hari.. Diunu unoth athi❤
@thetravellord
@thetravellord Ай бұрын
❤️
@ruwankumara2115
@ruwankumara2115 Ай бұрын
මචන් මෙ කොහෙද කියන්න පුලුවන් ද
@HeshaniPramodya-ne1vo
@HeshaniPramodya-ne1vo 17 күн бұрын
Ane mekt reply ekk ewnna pls...ekama paulen dennek ynwa nn ...lorn ekk bank eken gnna gihma aulk weid ayye ...ekama paule nisa denna ba kiyaida...ekkenekt withrk denna puluwn kiyaid...ane dnna kauruhari kmk na mekt reply ekk ewnnko plz..🙏
@sudhanthagayan2252
@sudhanthagayan2252 Ай бұрын
Winter ekata contrakshan wada එළියේ karanawada malli
@thetravellord
@thetravellord Ай бұрын
සමහර ආයතන වල වැඩ ගන්නවා ශිතල කියලා නැහැ
@WeerasingeDilep
@WeerasingeDilep Ай бұрын
මම bacau wala පාරෙ වැඩට වෙල්ඩින් අංශයෙන් දාලා තියෙන්නේ විස්තරයක් කියන්න පුළුවන්ද
@thetravellord
@thetravellord Ай бұрын
මොන වගේ දෙවල්ද කියන්න
@shanidesign6735
@shanidesign6735 Ай бұрын
අයියේ බේකරි වැඩ කරන video ගෙන්නකෝ.
@thetravellord
@thetravellord Ай бұрын
Karnnam
@PremKalairajan-br4kt
@PremKalairajan-br4kt 25 күн бұрын
Mn Lanka we yakada bana patawena job keranne meta wediya amarui 8 am 6pm salary 2000rs... Mata methane job eka set kerala denna pls.. Romania oyala boss ta kiyala...
@Weerasinghe-h8u
@Weerasinghe-h8u Ай бұрын
අයියේ කුරියර් කම්පැනි වල වැඩ කොහොම ද පුලුවන් නම් ඒ ගැනත් කියන්නකෝ...........
@thetravellord
@thetravellord Ай бұрын
Man video akak karnnam
@Weerasinghe-h8u
@Weerasinghe-h8u Ай бұрын
@thetravellord ස්තුතියි
@anushkasumudu9737
@anushkasumudu9737 Ай бұрын
Bike rider job eke real situation eka gena video ekak krnko
@thetravellord
@thetravellord Ай бұрын
Karnnam ❤️
@shen440
@shen440 Ай бұрын
Ayye tractor driver enna lankave bara Vahana lisan tiyenna oneda interview valadi eka ahanvada API yanna hadana thna aya interview ekt e gana mukuth kiuve na plz kiynnko
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 Ай бұрын
ලංකාවේ බර වාහන ලයිසන් එක තියනවානම් ඒක අනිවාර්යයෙන්ම international කරගෙන යන්න interview එකේදී සමහර අයගෙන් ඉල්ලලා තිබ්බාලූ. ට්‍රැක්ටර් යනවනම් බර වාහන ඕන කියලා කීඔඅ දෙනෙක්ම මට කිව්වා ඒ අයට ඒක රුමේනියා වලදි වැදගත් උනාලූ
@thetravellord
@thetravellord Ай бұрын
බර වාහන ලංකාවෙන් අරං එන තරමට හොදයි international කරගෙන, නැත්නම් මෙහෙ license Eka ගන්න වෙනවා
@razvanandrei4382
@razvanandrei4382 Ай бұрын
Si iti place in Romania? Cum ti se pare? In ce zona lucrezi?
@EnglishWithWijay
@EnglishWithWijay Ай бұрын
මට නම් පේන්නෙ ලංකාවට වැඩිය හොඳයි වගේ..
@infinityride101
@infinityride101 Ай бұрын
ඇත්තටම
@maheshdisanayaka536
@maheshdisanayaka536 27 күн бұрын
Okunta paduwe wedak karaganna dila palayan yanna
@thetravellord
@thetravellord 26 күн бұрын
Hari bun ela
@sandarusupu1198
@sandarusupu1198 Ай бұрын
I will come back romania. Now germany. My new job start january 15 . Romania my net salary 4500€ , (22500 lei)
@AdmiringLizard-pk5uj
@AdmiringLizard-pk5uj Ай бұрын
What is your job
@supunamith4676
@supunamith4676 Ай бұрын
Ei germany job nedda
@thetravellord
@thetravellord Ай бұрын
Good luck
@Lankanlife
@Lankanlife Ай бұрын
22500 මාසෙකටද ..ලොකු ගානක් නේ 🤔
@EnglishWithWijay
@EnglishWithWijay Ай бұрын
@@Lankanlife විස්වාස කරන්න බෑ යාලු
@MaximDL1410
@MaximDL1410 Ай бұрын
☝️👏✊
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
මහලොකුවට ලංකාවේ නිදහස් අධ්‍යාපනය තිබුණට, ඒ වගේම පියාබන්න අත්තටු ගන්න අධ්‍යාපනය ඕනි කිව්වට. රටේ ඒ ඒ පුද්ගලයාට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ නැහැ! ඊට පස්සේ අලුත් passport එකක් අල්ලාගෙන දැගලුව, නමුත් හොද රටක හොද ජොබ් එකක් කරන්න passport එක නෙමේ හොද අධ්‍යාපනයක්, skills set එකක් ඕනි කියල මොකෙක්වත් කියන්නේ නැහැ. හොද රටක හොද job එකක් කරන්න හොදට ඉගෙන ගනිල්ලා ලංකාවේ ඉන්න කාලය තුල!
@HirushaPoorna-y3w
@HirushaPoorna-y3w Ай бұрын
Romania vala kohed oya company ek thinne
@thetravellord
@thetravellord Ай бұрын
Tălmaciu
@JeewanaPerera-om7xm
@JeewanaPerera-om7xm Ай бұрын
Monawa karanna da. ජීවිතය ඔහොම tama.
@susilperera5747
@susilperera5747 Ай бұрын
රොමේරියන් ජාතික වැල්ඩර් කෙනෙක්ටයි .ලංකාවේ වැල්ඩර් කෙනෙක්ටයි එක පඩිද.මාසෙකට.රොමේනියන් එක්කෙනාට වැඩිද.?
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 Ай бұрын
සමහර ආයතන වලදි නම් මචං රුමේනියන් අයට අදිනවලූ
@thetravellord
@thetravellord Ай бұрын
එක skills එක අනුව වෙනස් වෙනවා රුමේනියාන් අයට වඩා වැඩ හරියට කෙරුවොත් ඔයාට ගෙවනවා, එක කාලයක් වැඩ කරලා experience හදාගන්න ඕන
@sudum2849
@sudum2849 17 күн бұрын
මාස්ක් එකක් පාවිච්චි කරානම් හරි නැත්නම් ලීකුඩු යනවා කොච්චර කරත් හොද නෑ
@sudum2849
@sudum2849 17 күн бұрын
Try කරා තාම බැරි උනා එන්න
@chandarathneedirisinghe
@chandarathneedirisinghe Ай бұрын
Math anawa 7wenida
@sandarusupu1198
@sandarusupu1198 Ай бұрын
Education තියෙනවා නම් රොමේනියාවේ ගොඩ
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 Ай бұрын
ඒ කියන්නේ මචං එහෙ ඉගෙනගන්න යන අයටද? නැත්නම් ලංකාවේ හොද සුදුසුකම් තියන අයටද
@EnglishWithWijay
@EnglishWithWijay Ай бұрын
ඔයා කියන්නෙ මොන වගේ education එකක්ද ඩිග්‍රී වගේද එහෙමත් නැත්නම් අනෙකුත් ස්කිල් වගේද
@SharuSr-k5w
@SharuSr-k5w Ай бұрын
I need your contact number brother 🙏
@thetravellord
@thetravellord Ай бұрын
Mage FB fage Ekta msg akak danna
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 190 МЛН
2025 දී රුමෙනියාව @max9813
14:00
චැනල් MAX
Рет қаралды 28 М.
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН