KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Vinuth Dewsithu | Amma Jiwana Uyan There ( අම්මා ජීවන උයන් තෙරේ) | Blind Auditions
5:56
Sanda Rani Thaniwee (සඳ රාණී තනිවී) | Dinuja Randinu | Derana Little Star Season 12
4:37
CAN YOU DO THIS ?
00:23
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
00:58
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
Family Love #funny #sigma
00:16
Vinuth Dewsithu | Sinahawen Ho Kathawen Ba (සිනහවෙන් හෝ කතාවෙන් බෑ) | The Sing Off
Рет қаралды 327,232
Facebook
Twitter
Жүктеу
1
Жазылу 362 М.
The Voice Kids Sri Lanka
Күн бұрын
Пікірлер: 613
@sdamayanthiwanninayake831
8 ай бұрын
කෝච් ප්‍රදීප්ගෙ ටීම් එකට ගිය හැමදරුවෙක්ටම පුදුමාකාර විදියට හොද පුහුණුවක් වගේම හොද ගීත තෝරල දීල තිබුනා .නියම කෝච් කියන්න වචන නෑ ❤❤❤
@shortsweet-tt5fb
8 ай бұрын
He deserves a trophy
@tharangakumudukumari
8 ай бұрын
එකෙන්ම
@RAJ70120
8 ай бұрын
අනිවාර්යයෙන්ම
@indikamanel2655
8 ай бұрын
❤❤❤❤
@InokaAmarakoon-y1k
6 ай бұрын
True ❤❤❤❤❤
@s.fernando4324
8 ай бұрын
හරිම ලස්සනයි 😊.කෝච් ප්‍රදීප් මං දැක්ක හොදම කෝච්.මේ දරුවන්ගේ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.❤😊
@ChandaniDeepa-i6b
8 ай бұрын
කෝච් ප්‍රදීප්ගෙ ටීම් එකේ සියලුම දරුවන්ට මාරම සුපිරිම හොදටම හොද පුහුණුවක් දීල තියෙනවා , අද විතරක් නෙවෙයි , මුල ඉදලම ❣️❣️🌷🌷🌷
@chamilaruwan45
8 ай бұрын
100%
@indikamanel2655
8 ай бұрын
💞💞🌹👌👌
@user-zp2dy4td5b
8 ай бұрын
ප්‍රදීප් කියන්නෙ නියම කෝච් කෙනෙක් කියල හිතන අය කෝ❤?
@sujeewarohini3168
8 ай бұрын
හැමෝම නියම කෝච්ලා තමයි ,,,සිරසෙන් කරොත් ඉතින් ,,,,සුපර්ර්ර්ර්ර්ර්
@shiranthadilshan5247
8 ай бұрын
අනිවාර්යයෙන්
@RuwanSuraweera-fn4qe
8 ай бұрын
Hematama wada ඉදිරියෙන්ම inne peridip thamai ❤🎉🎉🎉
@SrilankanRaztha
8 ай бұрын
❤❤❤❤❤❤❤
@Vinitha-zg3rc
8 ай бұрын
❤
@thushanipremarathne6566
8 ай бұрын
ප්‍රදීප් ලෝබ නැතුව ලමයින්ට හොදටම උගන්වල තියනව ❤ මේ පොඩ්ඩ නම් සුපිරි .පුදුම හැකියාවක් .කියන්න වචන නෑ මේ තරම් අලංකාර සමග ඉතාමත් ලස්සනට ගායනා කලා❤❤❤
@asankapradeep524
8 ай бұрын
ඇත්තටම මටත් මතක නෑ මේ සින්දුව කීපාරක් බැලුවද කියලද මතකනෑ
@premararhnalakmini1985
8 ай бұрын
ප්‍රදීප් කියන්නෙ Talent package එකක්.දරුවන් පෙන්නුම් කරන්නෙ කෝච්ගෙ හැකියාව. ❤
@sujanisinghabahu
8 ай бұрын
මම ඇත්තටම මුලින් හිතාන හිටියෙ උරේශා සහ හර්ශන තමා හොදම කෝච්ලා කියලා...ඒත් pradeep ගෙ coaching නම් superb. ළමයිව මාර විදිහට improve කරලා විතරක් නෙමේ කෝච්ලා හතර දෙනාගෙන හරිම ගැලපෙනම සිංදුව තෝරලා දෙනවා....මට හිතෙන්නෙ එයාගෙ talent, skills වලට අමතරව එයා මොලෙනුත් උපරිම ප්‍රයෝජන අරන්..❤ hats off to you Pradeep. ගුරු මුශ්ඨියක් නැතුව උපරිම දීලා තියනවා....
@jananijayasinghe457
8 ай бұрын
මේ වෙනකොටත් කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි පුතේ ❤ Coach Pradeep ඔයා නම් සුපිරියක් ❤❤❤
@DilrukshiashaJayamini-d2u
8 ай бұрын
ප්‍රදිප් රංගන රත්නපුර අපෙ.පුරවරෙන් බිහි උන මැනිකැටයක් දරුවන්ට හොදට තමන්ගෙ රාජකාරිය කරම අවංක.කොචස් කෙනෙක් ❤
@manoriyapa5151
8 ай бұрын
මගෙ ඇග හිරිවැටුනා....මේ චූටි පුතා ගෙ ගායනයට....Dr pradeep හොඳ පුහුණු කරුවෙක් ....එදා අපි ඔහු වෙනුවෙන් වැය කරපු SMS අපතේ ගිහින් නෑ.....
@MKarunarathna-dz8zh
8 ай бұрын
ප්‍රදීප් රංගන ඔබ ගේ දක්ශතාවය අපි Super Star වේදිකාවේ ත් දැක්කා , අදත් දකිනවා ඔබට තෙරුවණ් සරණයී දෙවි රැකවරණයී ජයෙන් ජයම වේවා
@nadeeddasanayake4559
8 ай бұрын
ඇග හිරි වැටෙනවා.මාරයි ❤❤❤ ප්‍රදීප් සර් 👌👌💪
@priyanthiwallage1869
8 ай бұрын
අනේ මගෙත් කදුලු පිරුනා
@AnushkaRukshan-yb4by
8 ай бұрын
Yes
@ChiranJayathu1986
8 ай бұрын
වැලිමඩ වගේ පලාතකින් මේ වගේ දක්ෂයෙක් බිහිවුනා කියන්නෙ ආයෙ කියලම වැඩක් නෑ ..විනුත්..ඔයාට ලස්සන අනාගතයක් තියෙනව ..හොඳ නරක වෙන් කරගෙන ලස්සන අනාගතයක් ගොඩනගාගන්න පුතාට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් වාසනාව ලැබේවා..ජය වේවා !!!
@nipunidileesha8340
8 ай бұрын
වැලිමඩ හපන්නු
@poornimadasanayake3526
8 ай бұрын
❤️
@Sriyne
8 ай бұрын
වැලිමඩ මැණික ❤️❤️❤️❤️❤️
@dilmithdinura1984
8 ай бұрын
සිසුවාගේ අනාගත පැවැත්ම සහ ඉදිරි ගමන් ට ගුරුවරයා කියන්නේ ආශිර්වාදයක් ඒ ආශිර්වාදය සහ මග පෙන්වීම කොච් ප්රදීප්ගෙන් ඉඅටු කලා
@dineshshanaka7380
8 ай бұрын
නියමයි මගේ රත්තරං පුතා ...ඔයා පුදුම දක්ෂ සම්පතක් මේ රටට .... මගේ පුතාට බුදු සරණයි ... මේ පුතාගේ අම්මටයි තාත්තාටයි පින්....❤❤❤❤❤
@nimashamadushani5711
8 ай бұрын
මේ තරගයේ නියම වැඩ්ඩොටික ඉන්නෙ ප්‍රදීප් සර් එක්ක...👍
@KrishanSuresh-pu8xm
8 ай бұрын
Na eya poddo tika waddo kara ❤
@RaniRani-fe8dr
8 ай бұрын
atthamai
@tharindusachith6303
8 ай бұрын
Aeththatama lassanai ❤ daksha daruwange anagathayata para hadala dena sirasa tv ayethanayata godak sthuthi
@champaalahakoon2827
8 ай бұрын
Aththa... dr. Pradeepge kenek dinayi finals
@nandanqrathnayaka-lx1tt
8 ай бұрын
මරු පුතේ 😊😊බුදු සරණයි.ප්‍රදීප් ගැනනමි ඉතින් කියන්න වචන නෑ.නියමයි මරු❤❤❤😊😊😊😊
@palliyaguruubesinghe5504
8 ай бұрын
අනේ..පුතේ කෝච් උරේශා ගෙ වගේම මගෙත් ඇග හිරිවැටුනා පුතේ.. තෙරුව්න් සරනයි ඔයාට.. කොච් ප්‍රදීප් ඔයත් මාරයි... කියන්න වචන නෑ දරුවන්ටඔයා දෙන දිරිය..🥰
@wisdomwave2024
8 ай бұрын
Blind audition ප්‍රදීප් විතරයි හැරුනෙ. මැණිකක්❤️
@thanujanirmala4888
8 ай бұрын
ඒකනම් ඇත්ත මගහැරුනානම් පව්.....මේ හැකියාවන් දකින්න ලැබුනේ ඔහු නිසා....
@harshaniwickramasooriya2938
8 ай бұрын
කිසිම කලබලයක් නැතිව,හදවතට දැනෙන්න ලයාන්විතය ගැයුවා..❤❤💐💐💐💐💐💐💐💐💐🥰
@dilrukshanjayanathperera5126
8 ай бұрын
කොච් ප්රරදිප් කියන්නෙම ඉතාම දක්ෂ ගුරැවරයෙක් එයාගේ දරැවෝ ටිකත් එ වගෙම දක්ෂයි ...ජයෙන් ජයම වේවා ❤️❤️❤️ ආදරේයි කොච්
@asankapradeep524
8 ай бұрын
ඇත්තෙන්ම කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..ලෝකයේ.......පර කියන කෑල්ල පුතේ හදවතටම දැනෙනවා..කියන්න වචන නෑ රත්තරං ඔයා නියමයි පුතේ.කෝච් ප්‍රදිප් වගේ සර්ලා ❤❤❤❤❤❤❤
@RohiniDisanayaka-tr8wd
8 ай бұрын
මම මේ ගීතය විසිවරක් බැලුවා එහෙත් ඇති වෙන්නෙ නැහැ ඒ තරමට ලස්සයි
@vijerathnamanju7986
8 ай бұрын
අනේ හරිම .ලස්සනයි පුතේ .ඔයාට බුදු.සරණයි .පුතේ ❤️🙏🙏
@KumareyKumarey-y7g
8 ай бұрын
පූදිප් සර් ඔයාගේ දරැවොත් ඔයාට ගැලපෙනවා ඇත්තටම ඇස් වලට කදුලුත් එනවා මෙවගේ දරැවෝ දිහා බලනකොට ඇත්තටම ඔබ තුමාට හෝ සියලුම කොච්ලා සියලුම දෙනාටම ආදරේයි ❤මේ පුංචි පුතා ඇතුලු සියලුම දෙනාටම🌹ජෙසු🌹පිහිටයි🌹🌹🌹🌹🌹🌹
@tharusanjeewani26
8 ай бұрын
මෙච්චර කල් තිබ්බ ලස්සනම ඉදිරිපත් කිරීම් තිබුනෙ කෝච් ප්‍රදීප්ගෙ..හරිම සංයමයෙන් කරපු ලස්සන ගායනයක් පුතේ❤ ඉදිර ගමන ජය වේවා❤
@andyandy7194
8 ай бұрын
❤❤පුතුනේ හරිම ලස්සනයි.කෝච් ප්‍රදීප් ඔයා හොද පුහුණුවක් දීල තියෙනව. ❤❤❤
@bodosovo365
8 ай бұрын
ඇත්තටම ඩොක්ට ප්‍රදීප් කියන්නෙ මෙි දේශයට හොඳ කෝචි කෙනෙක් සුභ පතනවා දිරිය ගමන දිගටම කරගෙන යන්න ශක්තිය දෛර්යය ලැබෙිවා..... ❤❤❤❤❤
@sanuwasanu516
8 ай бұрын
හරිම ලස්සනයි මගේ පුතේ.මම ආසම කරන සින්දුව.වොයිස් ශ්‍රී ලංකා බලන ගමන් ඇඩ් එකක් යනකොට.මම ඔයාගේ සින්දුවෙන් නැවත වාරයක් youtube එකෙන් බලනවා. මම හිතනවා මෙදාපාර වොයිස් ශ්‍රී ලංකා එකෙන් කෝච් ප්‍රදීප්ගේ ටීම් එක ගහයි කියලා එක.ඔයාට බුදු සරණයි පුතේ ඉදිරියටම යන්න🙏♥️
@MayuraMadushanka-n5r
8 ай бұрын
අනෙ විනුත් මැණික බුදු සරණයි දෙවි පිහිටයි ජේසුස් වහන්සේ පිහිටයි ජය වේවා කොච් පුදිප් බොහෝ ස්තුතියි ඔබට ඒ මගෙම විනුට ආදෙරෙ හැමොටම ජය වේවා විනුත් මැණික 🎉🎉🎉❤❤❤🥰🥰🥰🥳🥳🥳😘😘😘
@ranjaniweerakoon4957
8 ай бұрын
හරිම ලස්සනයි ගායනා කරනවා ප්‍රදීප් පුතා නියම ගුරුවරයෙක් හැම දරුවෙක් ගැනම වෙනවෙනම අධ්‍යනය කරලා වැඩේ නියමෙට කරනවා . හර්ෂණ පුතා ට ගැලපෙන ලස්සනම විදිහ තමා අද දකින්න ඉන්නෙ හරිම ලස්සනයි පුතේ ඔයා අද
@flyabroad701
8 ай бұрын
මාරම අලංකාර පුතේ, ප්‍රදීප් සර් තෙරුවන් සරණයි
@asanthichathurika1234
7 ай бұрын
මේක ඇහුවේ කීවෙනි පාරද කියලා නම් මතක නෑ ඒ තරම් වාර ගානක් ඇහුවා. ඒ තරම් කනට සනීපයි. ගොඩක් දක්ෂයි පුතේ ඔයා හදවතින්ම සුභ පතනවා
@nimantamalni3300
6 ай бұрын
හැම කෝච් කෙනෙකුට ම මේ පොඩ්ඩන්ට .මිහිපිට දෙවියන් හැම කෝච් කෙනෙකුට ම හැම දරුවෙකුටමත් සියලු දේවියන්ගේ දේවාශිර්වාදයෙන් හැමදේම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා මේ අලුත් අවුරුද්දේ
@thisandatikshana1462
8 ай бұрын
නිහතමානී කෝචස්ලා ඉන්නේ සිරසේ පමනයි...4 denatama adarei
@manjulaudayakumara1035
8 ай бұрын
දක්ෂ දරැවෙක් සමහර තැන්වලදී අැඟ හිරි වැටෙනවා සුභ පැතුම්
@Skwsamanthi
8 ай бұрын
සුපිරිම ...කෝච් ප්‍රදීප් ඔයා..සුපිරිම 🙋🙋🤲🤲🤲හරිම ආසාවෙන් රස වින්දා...👏👏👏හරිම දක්ශයි පොඩ්ඩා...🎉🎉🎉සුබ පැතුම්..පුතේ..කෝච් ඔබට රෙස්පෙක්ට් 🤛🤛🤛👌👌🌟🌟⭐⭐⭐🎖️🎖️🎖️🎖️
@AnojaFernando-p4s
8 ай бұрын
නතාශා ගොඩක් ලස්සනට නිවේදනය කරනවා 😊❤
@IndikaSaman-p5u
8 ай бұрын
හොද පුහුණු වක් එක්ක හොද ගීතයක් ඔයා ඒක ලස්සනට කිව්වා තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤❤❤❤
@nadimadinadi8641
8 ай бұрын
මාරම ලස්සනයි ආසාවෙන් රසවින්ද ස්තූති කෝච් 🙏❤❤ බුදුසරණයි මැනික ❤🙏🙏
@JagathRohana-d8l
8 ай бұрын
Niyamai malli baba harima lassanai ❤කෝච් ප්‍රදීප් ඔයා නම් මාර හොද කෙනෙක් ❤❤
@dulshanchaminda5697
8 ай бұрын
ඒකනම් මාරයි ❤❤❤❤ ඇඩෙන්නම දුන්නා ඇත්තටම ඇහැට කදුලක් අවා........ ❤❤❤❤ ජයම වේවා...... ඉදිරියේදී බෙග් මාස්ටර්ගෙ වගේ තේරුමක් ඇති සිංදු ටිකක් එලියට එනවාට මම බොහොම කැමති මේ දැන්කාලේ විකාර තේරුමක් නැති සිංදුවලට වඩා
@bodosovo365
8 ай бұрын
අනේ මගේ රත්තරන් පුතේ ඔයාට තෙරැවන් සරණයි....❤
@sulochanakumari9101
8 ай бұрын
හරිම ලස්සනයි රත්තරං පුතේ .තෙරුවන් සරනයි ඔයාට .
@ලකී-ඥ9ඞ
8 ай бұрын
ඩොක්ටර් පදිප් ඔයා එදා ඉදල සුපිරි......ඔබට දිර්ගායුස ලැබේවා
@slworld1488
8 ай бұрын
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ, හරිම ලස්සයි❤
@KavindiCPathirana
7 ай бұрын
Ape game punchi weddek ආදරෙයි kollo 😘😍❤️
@malshikamalshi5957
8 ай бұрын
දැන් ඉන්න හැම දරුවෙක්ම ගොඩක් දක්ශයි...සම කරන්න බැරි හැකියාවන් දරුවන් ලග තියෙන්නේ...කෝච් ප්‍රදීප් ඒ හැම හැකියාවක්ම හොදට අදුනගෙන තියෙනවා...හොද පුහුණුවක් දීලා තියෙනවා.ෆයිනල් එකේ කොච් ප්‍රදීප්ගේ ටීම් එකේ දරුවෙක් තමා පලවෙනියා වෙන්නේ❤❤❤
@anuradharmasiri8723
4 ай бұрын
ලෝකයේ සියලුම භාෂා වලට පරිවර්තනය විය යුතු ගීතයක්.උතුම් උපදේශනයක් කුඩා දරුවෙකුගෙන් අහන්න තරම් අපි අසරණ වූයේ ඇයි?.දරුවගේ දක්ෂතාවය අගයකරනව ඉහලින්ම.❤❤❤❤❤
@universeliner
7 ай бұрын
Tripal gem all God bless and take care little,prince
@seethajayanthi6232
8 ай бұрын
ඇග හිරි වැටෙන ගායනයක්. උපන් හැකියාව සමග මුසුවුන නිවැරැදි මග පෙන්වීම. තෙරුවන් සරණයි චූටි පුතාට
@Shyamali-c7n
8 ай бұрын
Hammooo❤❤❤❤wachana na mata kiyanna. සිරස superstar රන් 🌟 තරුව coach pradeep❤❤❤🎉🎉
@ChithraDewage
8 ай бұрын
හරිම ලස්සනයි පුෙත්❤❤❤❤ ෙකා්චි ප්‍රදිප් දරැවන්ට ෙහාද පුහුනුවක් දිලා තිෙයනවා 🔥👍කියන්න වචන නැ ෙකා්චි ප්‍රදිප් නියමයි❤❤❤❤❤❤
@DinushaLakmal-f7i
8 ай бұрын
ගොඩක් ලස්සනයි ආදරෙයි බුදු සරණයි සුදු මැණික❤❤❤
@shashikaweeratunga4961
7 ай бұрын
මේ සින්දුව මෙච්චර රහට කවදාවත්ම අහලා නැහැ..බුදුසරණයි රත්තරනේ ..you are a gem. ❤❤❤ Pradeep you are the best coach.
@SumithraOto
8 ай бұрын
Coach. Predeep. You. Ara. The. Best
@screenaddict7843
8 ай бұрын
පුංචි වුනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ ❤
@music-nj1my
6 ай бұрын
නියමට කියනවා,අහන් ඉන්ඩ මාර ආසයි🥹😍😘
@umandaniroshani3985
8 ай бұрын
කෝචි පුදිප් අපේ රත්නපුරේන් මතු උන මැනික් කැටයක්ආදරෙයි ගොඩාක් මම ඉන්නෙ ලෙබනන් රටෙි මම රත්නපුරේ මල්වල
@geshmiamodhya7312
7 ай бұрын
ඇයි රත්නපුරේටන්. ලංකාවෙන්ම
@komaripathirana8221
8 ай бұрын
සුපිරි මම මේ පුංචි පැංචා තුලින් දැක්කේ බෙග් මාස්ටර් ව
@budvinsiyambalapitiya8270
8 ай бұрын
කෝචර්ස්ලගෙ මූනේ තියෙන නිහතමානි සතුට❤
@ganawathi9631
8 ай бұрын
අනිවාර්යයෙන් මේ දරුවා දිනනවා
@LakshikaHerath-d1w
7 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandayafernando4364
8 ай бұрын
Coach prdeep rangana you are the best little ❤ singer ❤ 💙 is very lovely and cute
@prabodinihettiarachchi975
8 ай бұрын
Ammo meyage alankara🥰agath hiriwatuna. Superb babo ❤️final wenkamma ynna oni.
@sushanthaubesingha2463
8 ай бұрын
නටාෂා විහිලුවක් වෙන්නැතුව මේ විදිහට ඩ්ර්ස් කරනවනම්.. මොනතරම් සුන්දරයිද..
@mallikasrilanka1402
7 ай бұрын
ජයවෙීවා පුතේ යහපතක්ම වෙීවා 🌾🌺🌹🌷🌷🌷❤🧡🧡🩷💛💚💛🩷🧡❤🩷💛💚💚
@icgwd9788
5 ай бұрын
ප්‍රදීප් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා නියමකොට කේනේක්❤❤❤❤❤⚘⚘⚘⚘
@dayabalasooriya5128
8 ай бұрын
Sudu puthe obata jaya ...Suba Anagathayak ❤❤❤❤❤❤
@yamunasgunawardena
8 ай бұрын
ලස්සන නිර්මාණයක්. උදිත ඔයා ළඟ සැඟවුන දක්ෂතා ගොඩක් තියෙනවනෙ.... ඉදිරියටත් තව මෙවැනි නිර්මාණ කිරීමට ඔබට හැකි වේවා...👍
@maheshirathnayaka2777
8 ай бұрын
Hamooma කෝච්ලා හරිම දක්ශයි . සිරස කලොත් නියම වැඩක් තමා
@warnajithprasanna7475
8 ай бұрын
Super පුතා හරිම ලස්සනයි .👍❤
@AnomaIroshani
8 ай бұрын
අනේ හරි ම ලස්සනයි පුතේ 👍💕💕💕💕💕💕ඔයා දක්ෂයි පුතේ... ඉදිරියට යන්න ම 🙏🙏🙏🙏ශ ක්තිය වාසනාව ලැබේවා ❤❤❤❤❤❤❤
@SLWeVlog
8 ай бұрын
හරිම ලස්සනයි අපේ විනූ පුතේ ඇත්තටම ඔයා ගොඩක් දක්ෂයි. සුබපැතුම් 💐 පුතේ . ❤❤❤❤🥰😍😍😍
@lathpandurechandarathana8912
8 ай бұрын
බොහොම ලස්සනට ගායනා කරනවා පුතා තෙරුවන් සරණයි
@kagmanike9343
8 ай бұрын
ප්‍රදීප් කියන්නෙ දක්ෂම coach මෙතෙක් මම දැකපු. අම්මා ජීවන උයන් තෙරේ ගීතයට හැරුනෙ ප්‍රදීප් විතරයි.දක්ෂතා හදුනාගැනීම , voices හදුනා ගැනීම පුදුම ඉවක් තියෙන්නෙ. එදා කතාකරගන්නවත් බැරිව හිටපු පැටිය අද පුදුම දක්ෂ විදියට ගායනා කලා ප්‍රදීප් ඔබට මෙහි ගෞරවය හිමිවිය යුතුමයි ඔබගේ teem එකේ අය එනතුරුයි අපි බලාගෙන ඉන්නෙ. ස්තූතියි ඔබට අනේක වාරයක්. මේව අපේ දරුවන්ට දෙන දායාද
@AppApp-nq6wo
8 ай бұрын
There are no words to say. Such a sweet voice. I wish my son success. I listened to that song 10 times. He sang so beautifully.
@nipunidileesha8340
8 ай бұрын
Superb....jaya singer vinu and coch pradeep ❤️🥰👊
@wasanthabellamesthrege9614
8 ай бұрын
Lankawe inna no l coach.oba me punchi daruwo metharam lassanata sindu kiyanna oba darapu mahansiya excellent ❤.
@KrishanSuresh-pu8xm
8 ай бұрын
Pradeep pattama daksha guruwarayek voice programme ekema dakka bestma coch podi unge hadathala mechchara hodata igena gena pennawa kiynne oya supirima musingkenek love you coch Pradeep ❤
@vigneshwararamthilakar7170
8 ай бұрын
Divine singing. Mage puthe. God bless you & your parents. ❤❤❤❤love you so much.
@radharasangani7816
8 ай бұрын
හරිම ලස්සනයි පුතේ ..බුදුසරනයි ජයමවෙීවා ..!!
@fatemakw3723
8 ай бұрын
Ane lassanaiiiìii businesses coach pradep ❤❤❤❤❤❤
@baymathiya4581
8 ай бұрын
What a loving, sweet voice!!! I am in happy tears!!! 😅 ❤❤❤❤❤
@DinushikaMadumali-x1i
8 ай бұрын
ප්‍රදීප් සර්ගෙ ටීම් එකෙ ළමයි ගොඩක් දක්ෂයි♥️😍
@enandavimala898
7 ай бұрын
පුතා ඔයාගේ ගායනය නියමයි කොච්චර ඇසුවත් ඇති වෙන්නැ තෙරුවන් සරණයි
@wasanthinalika7873
8 ай бұрын
හරිම ආදරනීයයි පුතේ ජය වේවා! ඔයාට ලැබිල ඉන්නෙ හොදම කෝච්
@dilmieshani707
8 ай бұрын
හරිම ලස්සනයි❤❤❤❤
@hnsfdo9901
8 ай бұрын
නියමයී චුටි පුතේ❤ වෙනම ලොකෙකට අරං ගියා❤🎉
@chamilaruwan45
8 ай бұрын
Dr. Pradeep. You are the best coach in this world malli.❤❤❤❤❤
@rashmimalshani3114
8 ай бұрын
අනේ හරිම ලස්සනයි මැණික ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා! ❤❤❤
@reenusugathra5792
8 ай бұрын
මගෙපුතාට මිහිරි හඩක් ලස්සනයි.
@oshadianuruddhika8392
8 ай бұрын
හරිම ලස්සනයි චූටි පුතේ ❤. ඉදිරියටම යන්න
@nethnavodya7291
8 ай бұрын
Niyami වැලිමඩ මල්ලියා❤❤❤❤🎉🎉
@zshjjnxmx8048
8 ай бұрын
Super performance patiyo idriyatama yanna labawa budu sharanyi dalada samedu pitai
@manjulakarunathilaka7949
7 ай бұрын
බෙග් මාස්ටර් වත් මෙහෙම ගයලා නෑ....සුපිරි පොඩ්ඩෝ...❤❤ බුදුසරණයි....දෙවිපිහිටයි......
@nilanthinilanthi2260
8 ай бұрын
අනේ බුදුසරනයි මැණික❤❤ දහ පාරක් විතර ඇහුවා.මාරම ලස්සනයි ❤
@ThushariBethmage
8 ай бұрын
Pradeep coach oyanam niyamai ❤❤ podi ayage dakshathawaya
@sarangadilshan8171
8 ай бұрын
අම්මො එකනම් පහරක් බුදු සරණයි මල්ලි ඔයාට
@chithraswarnapali5455
8 ай бұрын
Oyata godak pin dr pradeep putha paranigeeitha poddanta puhunu karana akata harima daks daruwan
5:56
Vinuth Dewsithu | Amma Jiwana Uyan There ( අම්මා ජීවන උයන් තෙරේ) | Blind Auditions
The Voice Kids Sri Lanka
Рет қаралды 1,1 МЛН
4:37
Sanda Rani Thaniwee (සඳ රාණී තනිවී) | Dinuja Randinu | Derana Little Star Season 12
Derana Little Star
Рет қаралды 79 М.
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 47 МЛН
00:58
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
ASMR FOOD
Рет қаралды 52 МЛН
00:18
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
boxtoxtv
Рет қаралды 7 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 35 МЛН
8:16
Vinuth Dewsitha | Mal Loke Maha Brunga (මල් ලෝකේ මහා බෘංග රාජයා) | Semi Finals
The Voice Kids Sri Lanka
Рет қаралды 147 М.
3:55
සොවින් පිරි මගේ හදවත_ආක්ෂා චමුදි ඇන්ජලීනාගේ හඩින්.❤️❤️
HM Beat
Рет қаралды 76 М.
2:53
Kandy lamissi Shinee girls music band
SMC tone
Рет қаралды 4,7 М.
13:56
එක රැයකදි ලංකාවම අඬවපු ඇස් නොපෙනෙන පුංචි පුතා කිව්ව සිංදු පොකුරට Junior Super Star Sumeeraka Adeepa
Heart Fm
Рет қаралды 1,1 МЛН
8:54
Rowdy Baby | Daffodil Kadupitiya | 2nd Round - WILD CARD ROUND 02 🔥
Hiru Star
Рет қаралды 398 М.
6:46
Rishean Thashmika | Mama Enne Dubai Rate Idala (මම එන්නේ ඩුබායි රටේ ඉදලා) | The Sing Off
The Voice Kids Sri Lanka
Рет қаралды 77 М.
4:51
මේක ඇහුවම ඔබ පුදුම වෙනවා සත්තයි | වැඩිම ගායකයෝ ගණනක් කියපු ගීය | නිලන්ත සිරි පතිරණ | Chat & Music
Chat & Music ITN
Рет қаралды 1,1 МЛН
9:49
🤣 කඩ කෙරුවාව 🤣 | kada keruwawa - attaraya / ඇට්ටරයා #srilanka
Attaraya - ඇට්ටරයා
Рет қаралды 100 М.
4:58
No one could hold back tears boy shakes up got Talent 2024 WITH song to his mother lost ina boat agt
Talent america son
Рет қаралды 18 МЛН
8:47
Vinuth Dewsitha | Mokatada Kasi Bage (මොකටද කාසි බාගේ) | Live Quarter Finals
The Voice Kids Sri Lanka
Рет қаралды 154 М.
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 47 МЛН