Sajitha Yugan | Ahan Inna (අහන් ඉන්න) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 30,422

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 76
@kumudugunathilake-mo1oj
@kumudugunathilake-mo1oj 6 сағат бұрын
ඔයාගෙ voice එක මාරම ලස්සනයි...සිංදුවට අලුත්ම විදියක් එකතු කරලා....❤අහන් ඉන්නම හිතුණා සිංදුව...හරිම ලස්සනයි..🎉🎉🎉 Artist කෙනෙක් උනාම ඔයාගෙම style එකක් තියා ගන්න එක හොඳයි...good luck සජිත්...
@CjcCnfm
@CjcCnfm 29 минут бұрын
ලස්සනයි❤❤❤❤❤❤
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 9 сағат бұрын
Beautiful voice 👌❤🔥 මේ song එකේ lyricsවල තේරැම ගත්තොත් ඒක කෙල්ලො කොල්ලො පොදුයි .කොහොම වුනත් ඉස්සරහට යන්න ඕනි කෙනෙක් ❤🔥
@shilpanethmi2110
@shilpanethmi2110 9 сағат бұрын
මේකේ artist විදිහට දැම්මේ මේඛලා ගමගේ කියලා. මේ song එක තියෙන්නේ Human touch කියන stage drama එකේ 💙 ඒකේ ඉන්ද්‍රඡාපා ලියනගේ එක්ක තව male artist කෙනෙක් sing කරන rock version එක ඇසුරින්නේ මේ contestant sing කරේ ❤ ඒ නිසා මුල් artistsලව සඳහන් කරද්දී හරියට හොයලා බලලා දැම්මා නම් හොඳයි 💝
@sajeewakalamba1796
@sajeewakalamba1796 7 сағат бұрын
මම දන්නා විදියට මේ සිංදුව හදලා තියෙන්නේ මේඛලා ගමගේ කියන අන්ධ ගායිකාවට. ඇය කොළඹ පාරක් අයිනේ සිංදු කියමින් ඉන්නවා දැකලා තමයි මේ සිංදුව ඇයට දුන්නේ කියල තමයි අහලා තියෙන්නේ.
@shilpanethmi2110
@shilpanethmi2110 7 сағат бұрын
@sajeewakalamba1796 ඒක වැරදියි. Human touch stage drama එකේ තමයි මේ ගීතය අන්තර්ගත වෙන්නේ ❤ මේඛලා ගමගේ sing කරන oriental version එක වගේ ම rock version එකත් ඒකේ අන්තර්ගතයි 💙 සමහර ගීත වලට orginals 2ක්, 3ක් තියෙනවා. මේකත් ඒ වගේ ගීතයක් 💝
@danukasanjaya7112
@danukasanjaya7112 4 сағат бұрын
Original sing kale chapa... compose kale Ruwan aiya.. version 2ma ruwan aiya... pop , Rock
@srimahewa6074
@srimahewa6074 4 сағат бұрын
Wow beautiful voice Sujith❤
@kushanpandipperuma9143
@kushanpandipperuma9143 2 сағат бұрын
The lead parts ❤ is it Dilruk 😮 The band is on fire 🔥
@taniyafernandzzz844
@taniyafernandzzz844 8 сағат бұрын
Superb Sajith ayyeee 🌸
@maheshikamadushani864
@maheshikamadushani864 10 сағат бұрын
🎉❤ superb sajitha ❤
@vidathofficial
@vidathofficial 7 сағат бұрын
ආදරෙයි සජිත අයියේ ගෑම්මක් ආ මටනම් මාරම හැපි ඔයාගෙ ස්ටයිල් එකට ඔයා එක කිව්වා ආදරෙයි ආ ❤🥺
@ayeshjayaweerayesh0813
@ayeshjayaweerayesh0813 8 сағат бұрын
Jayama weewa Sajee Aiyye❤
@chinthanapinto9
@chinthanapinto9 8 сағат бұрын
පට්ට මචෝ සුපිරි
@thusharifernando9260
@thusharifernando9260 4 сағат бұрын
Good luck sajitha ❤️💐
@Lumbinihimaya
@Lumbinihimaya 5 сағат бұрын
Amazing voice❤ Congratulations ayya 😎❤ go ahead 💪😎❤
@madusanisilva4871
@madusanisilva4871 9 сағат бұрын
@Sajitha yugan❤
@AkilaSureshani
@AkilaSureshani 9 сағат бұрын
Superb...❤🎉❤
@vijiwijeyasinghe8776
@vijiwijeyasinghe8776 4 сағат бұрын
Lovely❤❤
@madusanisilva4871
@madusanisilva4871 9 сағат бұрын
Voice🤯❤️🤩
@diyana8034
@diyana8034 8 сағат бұрын
Superb ❤
@dinethwaduge2525
@dinethwaduge2525 9 сағат бұрын
Well done Sajiii brother 🔥❤
@kasunmalinga9187
@kasunmalinga9187 6 сағат бұрын
Verry nice 👍voice
@thanulahashan2112
@thanulahashan2112 5 сағат бұрын
❤❤❤ aiya ❤
@diyana8034
@diyana8034 9 сағат бұрын
Wenas deyak nm menna....❤ Hamadama dakina ahana dewal walata wada brand new venasak...original song eka crash nowenna lassana wadak karala thiyenava...best of luck ❤
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 8 сағат бұрын
Next level voice 👏
@nirmalpramodya5066
@nirmalpramodya5066 9 сағат бұрын
මම මුලින් හිතුවෙ මේකලා අක්ක sing කරපු orginal version එක ව්තරයි තියෙන්නෙ කියල අදනෙ දන්නෙ mr.indrachapa මේක orginal version එකක් sing කරල කියල සජිත ඒ roc version එකටනෙ sing කරල තියෙන්නෙ ඒ version එකෙන් මේක අහද්දිනම් මේක සුපිරියක් තමා fantastic @magical voice brother 👌❤️🔥ඔයානම් ඉස්සරහටම යන්නම ඕනි මේකෙත් අමුතුම ගතියක් තියෙන්නෙ අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 මේක mr.indrachapa sing කරපු version එකටත් වඩා මේක මට දැනුන මේක අහන් ඉන්න song එකේ new orginal version එක ඒ තරම් මරැ 👌❤️🔥
@tuanayaz9466
@tuanayaz9466 6 сағат бұрын
uba gihin horu star balapan
@DilhanPushpakumara
@DilhanPushpakumara 5 сағат бұрын
Original eka kiyana අන්ධ කෙල්ල නෙමෙ.ඉන්ද්‍රචාපා බං
@nirmalpramodya5066
@nirmalpramodya5066 5 сағат бұрын
@@DilhanPushpakumara එහෙමද ? මේකලා sing කරල තියෙන්නෙ 13 year කලින් නේද? Indrachapa sing කරල තියෙන්නෙ 3 year කලින් නේද( youtube එකේ තියෙන ව්දියට)
@hiruweerasinghe1465
@hiruweerasinghe1465 8 сағат бұрын
Congratulations ❤❤❤🎉
@chathuraniudawatte5646
@chathuraniudawatte5646 Сағат бұрын
Guitar part superb❤
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 8 сағат бұрын
Wow Superb
@Abhishek_Ranidu
@Abhishek_Ranidu 7 сағат бұрын
Jaya❤
@SidathGanganath
@SidathGanganath 10 сағат бұрын
Good luck brother❤
@hiruweerasinghe1465
@hiruweerasinghe1465 9 сағат бұрын
Honda voice ekak .. pahadili wenasak ... Ekai wenna oone❤❤❤❤
@nawothdivyanjana8451
@nawothdivyanjana8451 9 сағат бұрын
Good luck aiya ❤
@MadawaWarnapura-w4b
@MadawaWarnapura-w4b 9 сағат бұрын
Welldone bro..❤
@ranjulawijesekara1983
@ranjulawijesekara1983 10 сағат бұрын
Congratulations brother ❤
@anudanthabhagessri1551
@anudanthabhagessri1551 Сағат бұрын
චාපගෙ original එක අහන්නෙ නැතුව මේඛලාගෙ 2nd version එක විතරක් අහල තිබුන අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ධ තාවයක්! 😂
@ravinduwijesuriya9157
@ravinduwijesuriya9157 8 сағат бұрын
Diyawanna kumariye ahanna asai me voice eken ❤🔥
@HasankaPriyamantha-g6u
@HasankaPriyamantha-g6u 9 сағат бұрын
Supiri ඇට ලේ මස් වළ තියන සිංදුවක් රහට ඇහුණා කාලෙකිං
@SanduniMadudhani
@SanduniMadudhani 10 сағат бұрын
❤❤❤❤
@madushanfernando85
@madushanfernando85 9 сағат бұрын
Wow 😍🥰❤
@nimesh_kalinga
@nimesh_kalinga 9 сағат бұрын
Wow😮😮😮 voice ❤
@kat-dhy7347
@kat-dhy7347 9 сағат бұрын
Indrachapage Rock Version එක නෙ මේක
@kasuneranga6541
@kasuneranga6541 9 сағат бұрын
Set na ekanam
@roshikamadushini3809
@roshikamadushini3809 8 сағат бұрын
Congratulations saji aiya ❤❤
@CinematicVibes100
@CinematicVibes100 9 сағат бұрын
Lasheal ayyage guitar part tika 🔥
@NatureSeeker.
@NatureSeeker. 10 сағат бұрын
I am 2 Millionest Subscriber😮😮😮❤❤🎉
@Jogsii-u8o
@Jogsii-u8o 7 сағат бұрын
කෝ තාම නෑනේ 😂
@LakminiAmunugama
@LakminiAmunugama 2 минут бұрын
1,990,000 or ... tamai inne. oya 2,000,000 nam how?
@malindalakmaldesilva1157
@malindalakmaldesilva1157 7 сағат бұрын
Lashen aiyada leed play karanne
@Jogsii-u8o
@Jogsii-u8o 7 сағат бұрын
Danata godak kattiya thoragaththe mihinduge team eke neda aduwenma hirushi
@Rumika1040
@Rumika1040 10 сағат бұрын
කැතැයි☹️
@DilhanPushpakumara
@DilhanPushpakumara 5 сағат бұрын
ඇයි එ
@amilabandara5753
@amilabandara5753 5 сағат бұрын
Uba danenda kiwwa
@smnmadumadawa9704
@smnmadumadawa9704 9 сағат бұрын
Why did they type the artist as mekala gamage.. This is not her song..
@malithdilhara5897
@malithdilhara5897 9 сағат бұрын
මේක නම් set නෑ..🙂
@thedaysofbainary1990
@thedaysofbainary1990 9 сағат бұрын
මොනවද බන් මේ ගායනයන් කක්ක බෙට්ටක් හිර වෙලා වගේ
@slguardian9984
@slguardian9984 9 сағат бұрын
Constipation😂😂🎉
@dimuthusanjeewani12
@dimuthusanjeewani12 7 сағат бұрын
😂
@kavinducharu5518
@kavinducharu5518 3 сағат бұрын
Me wage wachana gilina unta nm. Harei😂
@Nipun-z5p
@Nipun-z5p 4 сағат бұрын
Katham kathai mtnm mek
@chinthathilakarathna4851
@chinthathilakarathna4851 9 сағат бұрын
Destroy the rythem,emotion of this song.why these judges agree with or promote these type of new editions.This song represents an innocent group of people., hiw blind girl feels the "love".very sad about judges.
@Lasantha_NP
@Lasantha_NP 8 сағат бұрын
this is the original version [ not really ]. this song originally rock song by indrachapa liyanage. the blind girl's version was cover song
@NishanSangeeth-u5f
@NishanSangeeth-u5f 6 сағат бұрын
Superb ❤❤
@diyana8034
@diyana8034 9 сағат бұрын
@සිThuu-21
@සිThuu-21 9 сағат бұрын
❤❤❤
@nilanifernanando
@nilanifernanando 7 сағат бұрын
❤❤
@nilanifernanando
@nilanifernanando 7 сағат бұрын
❤❤
@DilshanMadushka-z1o
@DilshanMadushka-z1o 2 сағат бұрын
❤❤❤❤
@dilruperera853
@dilruperera853 3 сағат бұрын
@mangalifernando9611
@mangalifernando9611 5 сағат бұрын
❤❤❤
@pamudimahinsa-hs6gc
@pamudimahinsa-hs6gc 2 сағат бұрын
❤❤
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
හිත්වල කෝ බං ආදරේ
4:23
vivara enews
Рет қаралды 61 М.
HOW GOOD WAS PELÉ?
18:28
Gustavo Marques
Рет қаралды 3,8 МЛН
Hannie | Grenade | Blind Auditions | The Voice Sri Lanka
7:53
The Voice Sri Lanka
Рет қаралды 90 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН