KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තිබ්බටු මැල්ලුම | Thibbatu mallum | Sinhala recipe
15:44
තිබ්බටු මැල්ලුම් - Episode 204 - Thibbatu Mellum ( Wild Eggplant )
6:59
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Thibbatu mallum | තිබ්බටු මැල්ලුම තිත්ත නැතුව
Рет қаралды 164,265
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 М.
Happy Home
Күн бұрын
Пікірлер
@LakmaliMaheshini
2 ай бұрын
අද මං මේක හැදුවා. හරිම රසයි අක්කේ 😋🥰 මෙහෙම හදන්න පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි ඔයාට . ගෙදර හැමෝම කෑවා එයාලත් රසයි කිවුවා 😍😍💖
@mamasspace7922
2 жыл бұрын
ඔයාගෙ video එක බලාගෙන ඒක චුට්ටක් වෙනස් කරල මමත් අද හැදුවා.හරීම රසයි. තිත්බටු ඔයාගෙ විදියටම තම්බගෙන උනුවතුරින් සෙදුවා ආයෙත් මම. සුදුලූනු චුට්ටකුත් එකතු කරල හාල්මැස්සන් දාලා පොල්මැල්ලුම හදන විදියට හදලා තිත්බටු එකතු කලා.ඇත්තටම හරීම රසයි.ඔයාට ගොඩාක් ස්තුති ❤❤
@happyhome1729
2 жыл бұрын
Thank you ❤️
@nadeeshasilva5609
Жыл бұрын
අද මම මේ මැල්ලුම හැදුවා. රසට ආවා...❤ස්තූතියි කියලා දුන්නට අපිට
@suwimalikumarathunga4860
11 ай бұрын
Wedi katha na...awashya de pehediliwama kiuwwa.....ස්තූතියි ඔයාට...හරිම රසයි ❤❤❤❤
@Hirusajith
5 ай бұрын
Oya kiyapu widiyata heduwa.harima rasai.husband ehemath hodai kiuwa😊tnxoyata🙏
@achininimesha7354
Жыл бұрын
අද මන් මේක හැදුවා.ඇත්තටම හරිම රසයි..😋😋😋😋😋ස්තූතියි ඔයාට
@ManojGunawardana-e9z
10 ай бұрын
supiri😊
@shanisewwandi3166
11 ай бұрын
සුදුලූණු.අමුම්රිස්.කරපිංචා.ලූනු පොඩ් කෑල්ලක් කුරුදුපොතු.ගම්ම්රිස්.අබ් ක්‍රීම්.ලුනු.ගොරකා ක්‍රීම් යාන්තම්න් දාල.කහ කුඩු ට්කක් දාලා ඒ ට්ක හොදට කොටාගෙන ඊට පස්සෙ ඒකට පොල් ට්ක එකතු කරලා කෙටුවා.ඊට පස්සෙ ලුනු කහ දාල බෙරි නොවෙන්න තම්බපු තිත්බටු ට්ක නිවුනම වතුර ම්රිකලා පැත්තකින් තිබ්බා..ඊට පස්සෙ තෙල් ට්කක් රත්වෙන්න දාලා තෙලට අබ ඇට ට්කක් දැම්මා ඊට පස්සෙ සුදුලූනු ආයෙත් චුට්ටක් දාලා.රම්පෙ කරපිංචා කොච්ච්.ලූණු දාලා හොදට තෙම්පරාදු කරන් අර තිත්බටු ට්කත් ඒ තෙලටම දාලා ව්නාඩ්යක් වගේ තෙලෙන් තෙම්පරාදු වෙන්න තිබ්බා.ඊට පස්සෙ අවසානෙට කොටා ගත්ත පොල් මැල්ලුම ඒකට දාලා තප්පර 15ක් වගේ හැදිගාලා ලිප ඕෆ් කරා.මෙහෙම හැදුවම පොල් මැල්ලුම වේලිලා යන්නෙ නෑ.තෙත ගතියට හරිම ශෝක් එකට තීනවා.
@rathnajayaweera211
9 ай бұрын
Bohoma istutie.
@jayanthapathmini
Жыл бұрын
Aththatama rasai meka man dan hadana gaman baluwe.... 👀🌼💕me wage thava ewa danna
@isura.m
Жыл бұрын
Thank you!
@carmelbalasuriya6926
Ай бұрын
❤❤❤❤❤
@nissankayatawara4403
2 жыл бұрын
Mama nam tibbatu valata goraka sudu lunu saha hal massoth danava atakota kohomada kiyala kala balannako
@jayanthapathmini
Жыл бұрын
Tharuna apita mewage video godk watinawaa nande 💕👀
@jeraldfernando1218
10 ай бұрын
I can't find description box, where it is?
@Chathurangani4M
2 жыл бұрын
Mn kawadawath tibbatu kanna ada ne. Ada mn oya widiyata haduwa. Puduma rasai.mn godak kewa. Thnks
@happyhome1729
2 жыл бұрын
Thank you. ❤️
@niranjalaadhikari1004
2 жыл бұрын
Gedi pitin thmbala podi karanakota psnuwo iya
@Nulara_12345
2 жыл бұрын
සුපිරි🤤
@oxwordenglish
3 жыл бұрын
Looks Yummy 😋 Thank You for the recipe 👍🏻
@dilrukshianuradha857
7 ай бұрын
👍👍👍
@guwanimadara2986
Жыл бұрын
❤❤
@noelinethennakoon9497
2 жыл бұрын
Oyage video eka ahenne natha
@beatricesamaraweera932
Жыл бұрын
ස්තූතියි,
@madhuperera7031
Жыл бұрын
Sound Madi ahen na 😢 Anika slow ane ikmanin kiynnko
@gamunumanjulagamunu1715
2 жыл бұрын
👍👍👍🤗
@upaliwikramawikrama5591
2 ай бұрын
,,, 👍🙏✅
@sl._.6974
2 жыл бұрын
Ahenne oya kiyna dewal
@ayeshaprabanjali7114
2 жыл бұрын
✌️✌️✌️👍👍👍
@carmelbalasuriya6926
Жыл бұрын
හැදුවා
@udeniedirisinha7980
3 жыл бұрын
කහ, ලුනු වැඩි නැද්ද අප්පා..
@jananivindaya2955
2 жыл бұрын
Melo deyak ahenne nane
@tharurasangi4710
2 жыл бұрын
හදන ගමන් බැලුවේ. ඇහෙන්නේ නෑ මෙලොව දෙයක්. කේන්ති. ඊට පස්සේ ඉඳගෙන බැලුවා ඔක්කොම ටික 😑😑😑
@carmelbalasuriya6926
Жыл бұрын
හැදුවා
@සරාසර්-ප5ඣ
3 жыл бұрын
ඇහෙන්නේ නෑ 🤭🤭🤭
@happyhome1729
3 жыл бұрын
සමාවෙන්න. එම දෝෂය ඉදිරි වීඩියෝ වල දී නිරාකරණය කරා. kzbin.info/www/bejne/q3LbcqWDiJaGaJI
@seethagurusinghe1376
3 жыл бұрын
Very slow. Pls tryto do quickly . Mellum must be tasty.thanks.
@happyhome1729
3 жыл бұрын
Thanks, please leave a comment about new video kzbin.info/www/bejne/oXycZ6ion76eeMk
@indikasaman6812
3 жыл бұрын
ඇහෙන්නැ 🤗
@SandyaAttanayake
5 ай бұрын
Ko ane ebul. Goraka danna one thembenakota. Tel oni nee
@සරාසර්-ප5ඣ
3 жыл бұрын
හාල්මැස්සො දාන්නෙ නැද්ද
@happyhome1729
3 жыл бұрын
නැහැ. ඒ උනාට මේ තිබ්බටු මැල්ලුම ගොඩක් රසයි. හදලා බලන්න, තව කමෙන්ට් එකකුත් දාන්න
@sameerasameera3684
3 жыл бұрын
Kala nathi eunta hoday...
@happyhome1729
3 жыл бұрын
Anyway, Thank you, Very appreciate your comments.
@indikakumara5589
3 жыл бұрын
ඇහෙන්නේ නැහැ දාන්න පුලුවන් සේරම
@happyhome1729
3 жыл бұрын
එම දෝෂය ඉදිරි වීඩියෝස් වලට නිරාකරණය කරා. Thank you, Very appreciate your comments.
@indikasaman6812
3 жыл бұрын
ඇහෙන්නැ 🤭🤭🤭
@darshanidissanayaka797
2 жыл бұрын
🤤👩🍳
@bandaramenikewanninayake1159
3 жыл бұрын
තෙලට තලාගත් සුදුළුෑණුත් එක්කරන්න
@happyhome1729
3 жыл бұрын
👍
@nethmishalika7908
3 жыл бұрын
Rasai
@happyhome1729
3 жыл бұрын
Thank you, Very appreciated your comments.
@amithanirosh4991
2 жыл бұрын
ඇහෙන් නෙතෝ
@milindadasun3335
Жыл бұрын
Melo deyak ehen ne appa 😢😢
@carmelbalasuriya6926
Жыл бұрын
හැදුවා
@sumithpresanna3471
3 жыл бұрын
අක්කේ සව්න්ඩ් මදි ඒ උනාට මැල්ලුම නම් ගිණි ගින්දර හොදේ ඔයා හදලා තනියම කන්නකෝ හොදේ ..අපිට ඉතිම් හුලං තමා
@happyhome1729
3 жыл бұрын
Comment කළාට ගොඩක් ස්තූතියි මල්ලී. මැල්ලුම හදලා බලන්න.
@sujeewapriyadarshani1962
2 жыл бұрын
thinner
@chandradravije2720
2 жыл бұрын
😁😁😁😁😁
@chandradravije2720
2 жыл бұрын
විඩියෝ එකේ මොකුත්ම ඇහෙන්නේ නෑ කියන ඒවා
@jayanthapathmini
Жыл бұрын
Mt nm ahenawa hodt pahadilawa
@seethasilva2095
Жыл бұрын
Phone eke ledak Apita hondata ehenawa
@nadeeshanimadhusankha8452
Жыл бұрын
Ahenawane
@DiliniThakshila-o8t
5 ай бұрын
ඇහෙනවනෙ මම නම් හැදුවා, රහයි
@gangaperera542
3 жыл бұрын
ඇහෙන්නේ නෑනේ 😒
@happyhome1729
3 жыл бұрын
සමාවෙන්න. එම දෝෂය ඉදිරි වීඩියෝ වල දී නිරාකරණය කරා. kzbin.info/www/bejne/qp2md2aqo9WEjck
@nuvankumara6672
2 жыл бұрын
මුකුත් ම ඇහෙන්නේ නෑ 🙄🙄🙄🙄🙄🙄🙄😠😠😠😠
@anupamasewmini4292
3 жыл бұрын
මට ඇහෙන්නේ නෑ
@happyhome1729
3 жыл бұрын
එම දෝෂය ඉදිරි වීඩියෝස් වලට නිරාකරණය කරා. Thank you, Very appreciate your comments.
@indikasaman6812
3 жыл бұрын
ඇහෙන්නැ නෙ
@swarnakumari1303
Жыл бұрын
කිසිම රසක් නෑ ඔහොම හදලා බැලුවා ගෙදර කවුරුත් කෑවේ නෑ මන් කලින් හදන විදිය රසයි අපරදේ ඔයාගේ විඩියොව බලලා හැදුවේ
@indikakumara5589
3 жыл бұрын
කැතයි වගේ ම තමයි ඒ
@happyhome1729
3 жыл бұрын
ඔබ අදහස් කළ දේ නම් තේරෙන්නෙ නැහැ. කමෙන්ට් කළාට ස්තුතියි.
@sigithi4967
3 жыл бұрын
කුස්සිය පිරිසිදු ne
@happyhome1729
3 жыл бұрын
අවුරුදු 15ක් විතර පරණයි, වතුරත් ගොඩක් කිවුල්, පැල්ලම් හිටිනවා.
@ureshasandamali1282
2 жыл бұрын
ඇද හොයන්නෙ නැතුව හොදක් කියන්නම බැරිද?
@dhanuanuradhani9745
2 жыл бұрын
කුස්සිය පෙන්නන්න නෙවේ දාලා තියෙන්නේ.ඔයා ආවේ කුස්සිය බලන්නද මැල්ලුම හදන හැටි බලන්නද.ඔයා ඔයාගේ කුස්සිය පිරිසිදුව තියා ගන්නකෝ.😂
@annemarielafosse1968
3 жыл бұрын
පුමාණ දාල නෑනෙ
@happyhome1729
3 жыл бұрын
වීඩියෝව හොඳින් බලන්න. ප්‍රමාණ කියනවා.
15:44
තිබ්බටු මැල්ලුම | Thibbatu mallum | Sinhala recipe
Cook with Roshana
Рет қаралды 17 М.
6:59
තිබ්බටු මැල්ලුම් - Episode 204 - Thibbatu Mellum ( Wild Eggplant )
Anoma's Kitchen
Рет қаралды 270 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 6 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 2,1 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 899 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
7:04
Thibbatu Themparaduwa ( Wild Egg Plant ) - Episode 199
Anoma's Kitchen
Рет қаралды 198 М.
14:53
තිබ්බටු කෑවට මේ ගැන දැනගෙන හිටියේ නෑ නේද? |Turkey Berry & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 518 М.
6:42
තිබ්බටු මැල්ලුම කූනිස්සෝ සමග/ tibbatu malluma / kanthi family cooking / with sinhala titles
Kanthi Family Cooking
Рет қаралды 10 М.
5:02
තිබ්බටු මැල්ලුම රසට හදමු / How to make Thibbatu Malluma #mallum #thibbaturecipe #mallumrecipe
C.S.C Kitchen
Рет қаралды 71 М.
3:31
😋තිබ්බටු මැල්ලුම රසට හදමු #තිබ්බටු #turkey #rasata 🧚👄|thibbatu recipe sinhala
Food For you
Рет қаралды 13 М.
7:16
ගමේ ක්රමයට කෑලි මාළු හදන රසම විදිහ | How To Make Delicious Fish Curry
Traditional Village Kitchen
Рет қаралды 901 М.
14:28
Wild Eggplant with Dried Sprats by Grandma Menu
Grandma Menu
Рет қаралды 120 М.
6:35
පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී/Egg Roti/Biththara Roti/Rampe Karapncha
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 702 М.
59:20
උදුවප් පෝය දින විශේෂ සද්ධර්ම දේශණය | Welimada Saddaseela Thero Bana | Uduwap Poya Bana | Bana
Budu Guna Suwada
Рет қаралды 23 М.
9:49
ගමේ රසට තිබ්බටු මැල්ලුම් තිත්ත නැතුව හදමු - Thibbatu Mellum ( Wild Eggplant )
ape rasa
Рет қаралды 75 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 6 МЛН