බිලිදීමට රැගෙන ආ සාමණේර හිමිගේ බලය ඉදිරියේ වැඳ වැටුන හොරු | Thieves and power of novice bhikku

  Рет қаралды 27,784

Supasan TV

Supasan TV

Күн бұрын

කඩුව පවා ඇඹරීගිය සාමණේර හිමිගේ බලය
#bana #dharmadeshana #koralayagamasaranathissathero #බුදු_දහම #koralayagamasaranathissatherobana #jathakakatha #බුදුරදුන් #dharma

Пікірлер: 57
@wishwaihalagamage6173
@wishwaihalagamage6173 4 ай бұрын
යමෙක් දුස්සීල ව අව් : 100 ජීවත්වෙනවට වඩා..... එක් දවසක් සිල්වත්ව ජීවත්වීම උතුම් 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 4 ай бұрын
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 1:49
@udayanandakithsiri6553
@udayanandakithsiri6553 4 ай бұрын
සසර දුකින් අත්මිදීමට, මේ දහම්පද උපකාරීවේවා,,,, සාදු,සාදු,සාදු,,,,,,
@waindraniindrani
@waindraniindrani 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@raniqween1009
@raniqween1009 3 ай бұрын
හරිම දුක හිතෙන බණ කථාවක් ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 4 ай бұрын
බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට දීර්ඝයුසම ලැබේවා 🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 4 ай бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@komare6337
@komare6337 4 ай бұрын
Samma, sambudu raganan whnsata mama namas Karaya karamei 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹💐💐💐🎉🎉🎉
@Skwsamanthi
@Skwsamanthi 4 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏..සසර කෙටි කර ගන්න..මෙ දහම් පද..පාරමිතාවක්ම වේවා..🤲🤲🤲තෙරුවන් සරනයි 🙏..
@h.l.malani.6278
@h.l.malani.6278 4 ай бұрын
සමිමා සමිබුදු සරණයි අපේ පිං වත් කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏🙏🙏🙏🙏❤️❤️💐💐💐🌺🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼
@DilshanMalith-v1c
@DilshanMalith-v1c 4 ай бұрын
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු
@hdhhdhdbbdbd6159
@hdhhdhdbbdbd6159 4 ай бұрын
සාදු සාදු සාදු උතුම් බුදු රජාණන්වහන්සේට.මගේ නමස්කාරය වෙිවා
@dhamikadum5066
@dhamikadum5066 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@RR1kavinda
@RR1kavinda 4 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@tissamarasinghe8122
@tissamarasinghe8122 4 ай бұрын
සාදු සාදු සාදු
@romeshahirani3884
@romeshahirani3884 4 ай бұрын
Sadu sadu sadu
@dulajhansajadissanayaka9872
@dulajhansajadissanayaka9872 4 ай бұрын
❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤
@sriyadarsani1884
@sriyadarsani1884 4 ай бұрын
Ethaama watenaa desanawak.sadu sadu sadu
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 4 ай бұрын
මෙ බන හරියට ඇහැන්නෙ නැහැ ඇසෙන විදියට දාන්න
@sudunona4908
@sudunona4908 4 ай бұрын
අපිට නම් පිලිවෙලට හොදට ඇහෙනවා
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 4 ай бұрын
🙏🙏🙏
@Thilanka-suddah
@Thilanka-suddah 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@waindraniindrani
@waindraniindrani 4 ай бұрын
තෙරැවන් සරනයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
අපට දැන් වයසයි දැන් අපි මහණ කමේ අර්ථය දැනගෙන යමු කියලා ඒකට මොකද්ද කරන්නේ ඔබ වහන්සේ මුණ ගැහෙන්න යන්න කිවුවා අයුස්මතිනලා ඉන්නවද අයුස්මතිනලා ඔබලා එවුවේ මට‍ මේ සාමනේරනම එවන්න ඕන නිසයි මේ දරුවා අම්මා බඩේ ඉන්න කාලේ පහුවදා වනකොට අර දරුවා ඒ විදියටම හිටිය දෙමාපියන් ගිහින් බලනකොට මේ දරුවා හොදට හදල වඩල උබ බඩේ ඉන්න කාලේ මන් මහණ කරන්න කිවුවා මහණ කරන්න කෙස් වැටිය කපනකොටම සියළු සවු කෙලසුන් නසල ආර්යන් වහන්සේ නමක් වුණා දහසක් ගෙවල් තියෙන තැනක පිණ්ඩපාතය වැඩිය ඒ වෙලවෙම ඒ ස්වාමින් වහන්සේලට කරදර නොකර හොදට හිටිය මේ මාස ගානම කළ ඒකම වැරදි නොකිය ගිය ඒකයි ගිනිගොඩක් ගහල පුච්චන්න ලේස්ති කලා ලස්සන හාමුදුරුවෝ ආවා අර ගෙඩිය ගහන්න අරන්‍යාවල ඒවා තියෙන්නවා සද්ද ඇහුනා විතරයි එතන ඉන්න හාමුදුරුවන්ට මගේ ජිවිතේ පුජා කරනවා මමයි යන්නේ බුදුපියාණන් වහන්සේ යන කොට කතා කරල කිවුවා මේ පුංචි හාමුදුරුවන්ට එල්ලා කලා නැවත බෙල්ලට ගැහුවා මේ කඩුවෙන් මන් ඕන තරම් මිනිස්සු මැරුව එත් මේ සංකිච්චි හාමුදුරුවෝන්ට මහණ කලා සිවුරුපෝරවා ගෙන තමන් වහන්සේලා රකින්නයි මන් ආවේ බුදුරජාණන් වහන්සේ මන් එවුවේ එකටයි යෝ චෙ වස්සසතං ජීවේ දුස්සිලෝ අසමාහිතො ඒකාහං ජිවිතං ං සෙය්‍ය සීලවන්තං ස්ස ක්ධ්සයිනෝ එකග වූ සිතක් නැති දුස්සීලපුද්ගලයා ගත කරමින් සියවසක් ජිවත් වීමට වඩා දැහැන් වඩන සිල්වත් වූ උතුමන් එක් දිනක් වුවා ජිවත් විම අගනේය තමන්ටද අනුන්ටද වැඩ වෙයි විදසුන් වඩින සගගන සැට නමකි ඒ අරණට යෑමට සංකිච්චය තෙරුන් යැවුවා ආරක්ෂා වට ඒ තෙරුන් සමග දුර ගමනට ගියා වැඩ සකසා දුන් සෙනසුන් වල වැඩ සිටිය එම ඇසල පන්සියක් හොරු සිටිය ලැබුව පිණිස දානයක් වන දෙවියන් හට නර බිල්ලක් ඒ ප්‍රදේශයෙන් සෙවුවා මේ සගගන ගෙන් කෙනෙක් ඕනෑයා කියමින් ගියා ඉතාමත් එඩිතර සංකිච්ච හාමුදුරුවන් වහන්සේ නිසා සැවොම බේරුනා වගේම හොරුත් මහණ වුණා සත්පුරුෂයට අනුවණයන් හමු වුනත් ඒ අයත් සත්පුරුෂ කරන්න ඒ උතුමන් වහන්සේට ශක්තිය ලැබුනා මෙවැනි උතුමන් වහන්සේලා දැනටත් වැඩ ඉන්නවා නම මේ ශසානායට ඇගිලි ගහන්න කාටවත් බැහැ අති උතුම් ඔබ වහන්සේට බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@indusharma1404
@indusharma1404 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slmobile799
@slmobile799 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏💓💓
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw 4 ай бұрын
👏👏👏
@ashokaranjith5924
@ashokaranjith5924 4 ай бұрын
,🙏🙏🙏🙏
@amilapriyadarshanahettiara452
@amilapriyadarshanahettiara452 4 ай бұрын
@sanojhasuranka4410
@sanojhasuranka4410 4 ай бұрын
☀️🙏☀️
@nalinprematathna1966
@nalinprematathna1966 4 ай бұрын
Siyalu sath wa yo..... Niduk veth vaa...... Nirogi veth vaa..... Suwapath veth vaa...... Dukin mideth vaa........ Sepatha ta path veth vaa..... Sansaara dukin ath mideth vaa......... Saadu.. Saadu.... Saadu...... !!!
@DipikaKumari-b3n
@DipikaKumari-b3n 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@Gna770
@Gna770 4 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshamarasinghe2017
@harshamarasinghe2017 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandimadeseram3308
@chandimadeseram3308 4 ай бұрын
සාදු සාදු සාදු
@bshvhegc3455
@bshvhegc3455 4 ай бұрын
Theruwan saranai ape swamin wahanseta, sadu sadu sadu
@HirunSasanga
@HirunSasanga 4 ай бұрын
නමෝ බුද්ධාය
@chamindakumara9506
@chamindakumara9506 4 ай бұрын
සාදු ..සාදු ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudathli232
@sudathli232 4 ай бұрын
මේ උත්තම හිමිපාණෝ බුදුවේවා
@newvision3441
@newvision3441 4 ай бұрын
🙏🙏🙏
@JayanthaSenarathna-ql2ml
@JayanthaSenarathna-ql2ml 4 ай бұрын
Sadu sadu sadu 🎎
@ShiyaniKumari-ov5ng
@ShiyaniKumari-ov5ng 4 ай бұрын
🌹🙏🌹🙏🌹🙏 නමෝ බුද්ධාය
@sudunona4908
@sudunona4908 4 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@tutyfg7042
@tutyfg7042 4 ай бұрын
Sadu sadu sadu me suvamin vahansa vagema me bana you tube dapu kattiya sansaren egoda venna labeva
@kumarialfalasi7273
@kumarialfalasi7273 4 ай бұрын
Sadu sadu sadu budu saranai pinwata gauwrwaniya daruma dasakyanan whastat
@tutyfg7042
@tutyfg7042 4 ай бұрын
Mata darmaya avaboda veva darmaye sihiya nuvana labeva
@samerakarabita6273
@samerakarabita6273 4 ай бұрын
Budu sarnay sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@InokaSamanthi-b7f
@InokaSamanthi-b7f 4 ай бұрын
🙏🙏🙏සදු සුදු සුදු
@manjuladissanayaka6185
@manjuladissanayaka6185 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rosendananjasilva8952
@rosendananjasilva8952 4 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏 !!!
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 4 ай бұрын
Sadu Sadu saadu. NamoBuddhaya.
@vipulaekanayake2470
@vipulaekanayake2470 3 ай бұрын
sadu sadu sadu
@ThusharaPrasanna-bs6bb
@ThusharaPrasanna-bs6bb 4 ай бұрын
Sadu sadu sadu
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 4 ай бұрын
🙏🏻🙏🏻
@thusharathimantha9188
@thusharathimantha9188 4 ай бұрын
U tube people didn't put the full vedio The initial and terminal part of the deshana not present and some vedio present in other u channels with initial and terminal parts .
@TomRooster-t6z
@TomRooster-t6z 4 ай бұрын
🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 26 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН