No video

Thilamutti Jathakaya I තිලමුට්ඨි ජාතක කතාව

  Рет қаралды 12,223

Grade 1 to 5 Kids Special Needs

Grade 1 to 5 Kids Special Needs

Күн бұрын

දුවේ පුතේ අද අපි ඔයාලට ගෙන එන්නේ පන්සිය පනස් ජාතකයේ එන තිලමුට්ඨි ජාතකය. මෙම ජාතකය පාසැල් විෂය නිර්දේශයේ හත ශ්‍රේණියේ සිංහල විෂයට අදාල පාඩමකි. ඉස්සර කාලෙක එක් විහාරස්ථානෙක හිටිය නිතරම කෝප වන භික්ෂුවක්. එම භික්ෂුවට කොයි දේටත් ඉක්මනින් කේන්ති යනව. අනෙක් භික්ෂූන් වහන්සේලාට මේක හරිම ප්‍රශ්නයක්. ඒ භික්ෂූන් වහන්සේල කතා වුනා මේ බව බුදුරජාණන් වහන්සේට දන්වන්න. දවසක් මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ වෙතට කැඳවාගෙන ගොස් ඒ බව දන්වා සිටිය. එවිට බුදුරජාණන් වහන්සේ මේ කියනා දේ සත්‍යක්දැයි විමසා සිටිය. එවිට එම කෝප වන භික්ෂුව ඒ බව පිළි ගත්ත. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරන්නට වුනා. මේ ජාතක කතාවෙන් පුන්චි ඔයාලට ආදර්ශයන් උපදේශයන් රැසක්ම රැගෙන එනව. ඒ වගේම මෙම කතාව නිරායාසයෙන්ම මතක තබා ගැනීමට පහසු අයුරින් සිත් ගන්නා ලෙස අපි ඔයාලට ඉදිරිපත් කරල තිබෙනව.
පාසැල් පෙළ පොතේ ඇති පාඩම් කතන්දර ඇසුරින් ඉතාමත් සිත් ගන්නා අයුරින් සකස් කොට අප channel එකේ ඉදිරිපත් කොට ඇත. මේ වෙනවිට සීග්‍රයෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව. අවශ්‍ය අය අපේ channel එකට ගොස් නරඹන්න. channel link - @ / @grade1to5kidsspecialn... අපේ facebook page link එක - / lassanaiskole86 අපේ Facebook group link එක - / 293433455748715 4 ශ්‍රේණිය පාඩම් 4 ශ්‍රේණිය සිංහල 4 ශ්‍රේණිය ගණිතය 4 ශ්‍රේණිය 5 ශ්‍රේණිය සිංහල 6 ශ්‍රේණිය සිංහල 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය 4 ශ්‍රේණිය පරිසරය Grade 4 Grade 5 Grade 6 Grade 7 Grade 8 Grade 4, 5, 6, 7 Buddhism Sinhala Lessons Parisaraya Lessons English lesson Sinhala English grammar lesson Sinhala spoken English lesson Sinhala grade English lesson Sinhala English in Sinhala lesson 2 grammar English lesson 7 Sinhala English learning in Sinhala lesson 17 e thaksalawa grade 2 e thaksalawa grade 3 e thaksalawa grade 4 e thaksalawa grade 5 e thaksalawa grade 6 e thaksalawa grade 7 ingi vaki, prasthaawa pirulu, igi vaki, roodi, rudi, gami kathaa, gama raala, kathandara, gangata ini kapuvaa waagee, upadeesha kathaa, aadarsha kathaa, sinhala paadam, 6 shreeniya, parani kiyaman, sinhala kathandara, sinhala catun, sinhala cartoons rupavahini,rupavahini cartoon,sinhala cartoon,sri lankan animation,sinhala animation,baby songs,sinhala cartoon songs,sinhala cartoon movies,sinhala cartoon download,sinhala cartoon 2020,sinhala cartoon 2019,sinhala cartoon 2018,sinhala cartoon new,soora gamarala cartoon,gamarala cartoon,gamaralage katha,gami katha,jana katha,sihala jana katha,sinhala kathandara,sinhala cartoon video,sinhala cartoon sirasa tv ළමා,kids,grade,lessons,අකුරු,පාසැල,කියවමු,nursery,3ශ්රේණිය,grade 3,sinhala,සිංහල,5 , 6 shreeniya, 7 shreeniys, 8 shreeniys ශ්රේණිය,ශ්රේණිය,1ශ්රේණිය,2ශ්රේණිය,පිල්ලම්,grade 1,grade2,රෙදි,වියනා,මකුළු,දැරිය,පිට්ටු,බම්බුව,4 ශ්‍රේණිය,පිට්ටු බම්බුව,ළමා කතා,කතන්දර sinhala cartoon,sinhala cartoon,cartoons,cartoons,sinhala cartoons,sinhala cartoons,sinhala cartoons,sutin martin,sutin martin sinhala,sutin martin sinhala cartoon,sutin martin sinhala cartoon new,sutin martin cartoon,sutin martin cartoons,darana cartoons,derana cartoons,sutin martin new cartoons,sutin martin new

Пікірлер: 20
@wijesooriyarajapaksha9910
@wijesooriyarajapaksha9910 3 ай бұрын
ලස්සනයි ❤
@upulsurendra5960
@upulsurendra5960 3 ай бұрын
🙂😊☺️😀😃😄😁😆😅😂🤣👄🩷 🙂😊☺️😉😗😙😚😘🤩😍🥰🫦❤️ 🙂😋😛😜🤪😝🤭🤗🫡🤐🤫💋❤️‍🔥 Harima lassana jathakayak Oyage pahadili kireemata tnx 🎉🤓
@InokaPushpakumari-s2u
@InokaPushpakumari-s2u 26 күн бұрын
Thank you akke mama 7wasare sinhala padamata adala hinda baluwa lassanai❤❤❤
@apsarakumari5100
@apsarakumari5100 3 ай бұрын
Good work ❤
@shashika491
@shashika491 21 күн бұрын
So beautiful ❤❤❤
@maxtutu3220
@maxtutu3220 3 ай бұрын
ලස්සනයි❤❤
@AsankalalLal
@AsankalalLal 2 ай бұрын
Niyamay
@nimalidilrukshi-nb5ch
@nimalidilrukshi-nb5ch 19 күн бұрын
Great job
@WsruniSsiksls
@WsruniSsiksls Ай бұрын
Mekatha supiri
@oshadayashen-e8s
@oshadayashen-e8s 17 күн бұрын
👍👍👍👍👍👍👍👍
@Anomapushpakumari-z6r
@Anomapushpakumari-z6r 11 күн бұрын
😊😊
@SunetraRajamantri-dq8wb
@SunetraRajamantri-dq8wb Ай бұрын
👍👍👍
@badboy-my2rk
@badboy-my2rk 2 ай бұрын
Beautiful ❤❤
@roshanipriyadarshani1231
@roshanipriyadarshani1231 3 ай бұрын
🙂
@ketiman1997
@ketiman1997 18 күн бұрын
15:04
@nadeenadee171
@nadeenadee171 Ай бұрын
😢😢😢😢
@nazeeruwais3918
@nazeeruwais3918 26 күн бұрын
😊😊
@nadeenadee171
@nadeenadee171 Ай бұрын
13:22
@user-bq3wr9jq6o
@user-bq3wr9jq6o Ай бұрын
😊😊
@badboy-my2rk
@badboy-my2rk 2 ай бұрын
😊😊
චුල්ල සෙට්ඨි ජාතකය
11:30
සංසාර චාරිකා - Sansara Charika
Рет қаралды 309 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 18 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
බක ජාතකය | 2D Animation | @STVAnimation_Studio
15:48
STV Animation Studio
Рет қаралды 129 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН