Thilina Sudesh Wanninayake | Gana Andakarayen (ඝන අන්ධකාරයෙන්) | Final 24 | The Voice Sri Lanka

  Рет қаралды 301,682

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 543
@nim...9463
@nim...9463 3 жыл бұрын
ගොඩාක් තැන් වල දක්ශම කෙනා 100% ක් ජනප්‍රිය නෑ.ජනප්‍රියම කෙනා 100% ක් දක්ශ නෑ. ඒත් අහම්බයක්..... තිලින 100% ක් දක්ශයි.100% ක් ජනප්‍රියයි.❤️
@heshanikavindya4323
@heshanikavindya4323 3 жыл бұрын
Kasun wagee ❤️
@ranjanadushandini1741
@ranjanadushandini1741 3 жыл бұрын
Wasanawa
@sandamaligunarath1389
@sandamaligunarath1389 3 жыл бұрын
කෝච් කසුන්ගෙ ටීම් එක sing කරන දවසට ගෙදර හැමෝම මීක් සද්දයක් නැතුව ටීවි එක දිහා බලන් ඉන්නවා. ඇත්තටම අපි voice විදින්නෙ එදාට. හිතට දැනෙන ගායනයක් තිලින. ජය වේවා.
@dmthisara
@dmthisara 3 жыл бұрын
❤️
@thamdil3517
@thamdil3517 3 жыл бұрын
මොනා උනත් කසුන් යාලුවො දෙන්නව first battle එකට දැන්මෙ හිතලමද කියලත් හිතෙනව. මෙ දෙන්න ඒ වෙලාවෙ team 2කට ගියෙ නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක් ගොඩක් වෙලාවට දැනටම අයින් වෙන්න තිබුන. Steal කරන්න පුලුවන් වෙලාවේ කෝච් කරපු වැඩේට එකෙන්ම respect 🙌 මියුරු තිලින දෙන්නම final යන්න ඕන දෙන්නෙක් ❤️.. Voice ඉවර උන කාලෙක දෙන්නගෙ සුපිරි duet show එකක් ඕන 😍
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 3 жыл бұрын
හරිම මිහිරී තිලිණ අයියේ. හැමදාමත් වගේ විශිෂ්ටම ගායනයක් ❤️
@vimukthi2.0
@vimukthi2.0 3 жыл бұрын
Akkath niyamai🥰🥰🥰
@sureshsherva5171
@sureshsherva5171 3 жыл бұрын
Oyath godak dakshai.oyage nihathamanikama..harima agei.... Jesu phitai oyata nangi
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 3 жыл бұрын
*උමාරියාට කතාකරන හිනාවක් තියනවද කියලා නම් දන්නේ නෑ, හැබැයි ඒ හිනාව නම් හරිම cute😍 චූටි බබෙක් වගේ 😍😍*
@rushi1038
@rushi1038 3 жыл бұрын
ඔයා මොන සිංදුව ගායනා කලත් ඒක ආසම සිංදුවක් වෙනවා 😍. ඒක හරියට මැජික් එකක් වගේ ❤️.
@dhanushikagunawardhana6654
@dhanushikagunawardhana6654 3 жыл бұрын
හැමදාම බලන්නේ තිලිණ අයියගෙයි මියුරු අයියගෙයි performance විතරයි. ❤️❤️ ඒ කියන සිංදු හදවතටම දැනෙනවා ඒ තරමටම මිහිරියි. All the best! 👌😍
@kamaldeshapriya9836
@kamaldeshapriya9836 3 жыл бұрын
ජනප්‍රියත්වයට වඩා හැකියාව මත Final තෝරනවානම් හොදයි... තිලිණ හැකියාව 100%
@ravi12312
@ravi12312 3 жыл бұрын
හැකියවය් ජනප්‍රියත්වයය් දෙකම තියනවා ♥️👌🏻
@isheerandi2231
@isheerandi2231 3 жыл бұрын
ඒක තේරුමක් නෑ..මොකද අන්තිම වෙනකන් දක්ශයාව නොකැපී ඉදිරියට ගෙන යන්න අවස්තාව,,coach ට දීල තියෙනවනෙ..ඒ නිසා අති දක්ශයා කවමදාවත් කැපෙන්නෙ නෑ.අන්තිම තරගයේ දිනුම සදහා අවස්තාව රසිකයාට දෙන්න ඕනි..
@radikasivanathan5477
@radikasivanathan5477 3 жыл бұрын
Wow mind blowing boy. Wonderful singing. You are the winner🏆🎉🏆. Every day i am praying for you💕.God bless you. I am a biggest fan of you. I've vote for you. I am from india🇮🇳.
@nirmalaekanayake8457
@nirmalaekanayake8457 3 жыл бұрын
Thanks dear ,love from sri 🇱🇰 lanka
@radikasivanathan5477
@radikasivanathan5477 3 жыл бұрын
@@nirmalaekanayake8457 🙏💕
@Bloom-pq8nf
@Bloom-pq8nf 3 жыл бұрын
Watch the finals tomorrow
@radikasivanathan5477
@radikasivanathan5477 3 жыл бұрын
Yes sure, I am awiting. 🇮🇳🙏
@shiranvimukthi561
@shiranvimukthi561 3 жыл бұрын
Definitely
@nim...9463
@nim...9463 3 жыл бұрын
කවදහරි දවසක කෝච් කසුන් වගේම තිලින ජජ් බෝඩ් එකක ඉදගෙන ඉදී වගේම හොදම දක්ශයෝ ටික කසුන්ගෙ ටීම් එකට යන්න පොරකෑව වගේම දක්ශයෝ එදාට කෝච් තිලිනව තෝරාගනී❤️
@wishwadissanayaka1042
@wishwadissanayaka1042 3 жыл бұрын
අනිව
@damithajayatissa5456
@damithajayatissa5456 3 жыл бұрын
කස්සගෙ මේ සෙට් එකටම ආදරෙයි ♥️ කස්සා වගේ brand එකක් වෙමු තිලින කොම්ලෝ 🔥
@nim...9463
@nim...9463 3 жыл бұрын
කසුන් කල්හාරගේ නූතන ප්‍රතිමූර්තිය❤️ බොරු කතා නැති වැඩේ 100% ක් දැනගෙන කරන දැහැනකට සමවැදීගෙන අහන්න පුලුවන් කතා නැති නිහඩ වැඩ්ඩෙක්❤️
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 3 жыл бұрын
🙏❤❤❤❤❤❤❤l...❤❤❤❤❤sooan
@samanmaliwijetunge4907
@samanmaliwijetunge4907 3 жыл бұрын
Absolutely…. that’s why I love Kasun so much….. never going behind cheap publicity…. really respect that quality Sir🙏🙏
@kumudunijayasinghe9464
@kumudunijayasinghe9464 3 жыл бұрын
Final ම යන්න ඕන ඔය අයියා මාර දක්ෂයෙක් සුපිරිම වැඩක්
@sumuduprabod4118
@sumuduprabod4118 3 жыл бұрын
මල්ලි මේ ගායනයට වශීවෙලා ඉන්නෙ.ඇත්තටම සුපිරිම තලයේ තරුවක කොන්සට් එකක් බැලුව වගේ...♥️♥️♥️
@TharinduNirmana
@TharinduNirmana 3 жыл бұрын
Congratulations bro .. Godbless
@nirmalaekanayake8457
@nirmalaekanayake8457 3 жыл бұрын
Thanks puthe ඔයාට
@bimaa9606
@bimaa9606 3 жыл бұрын
ඔහොමම final යමු අයියා😍 අද හොඳම performance එක. සුභ පැතුම්❤
@nim...9463
@nim...9463 3 жыл бұрын
තිලින සිංදුවක් කිව්ව්ම trending එනකල් පිස්සුවෙන් බලන් ඉන්න තවත් අය සිටීද❤️ It 's on trending now🥰❤️
@hafizousman9843
@hafizousman9843 3 жыл бұрын
Can't stop listening to this wonderful song and brilliant performance Thilina
@sugathbulukumbura1973
@sugathbulukumbura1973 3 жыл бұрын
පිරිමි කදුලු රස කරන, හැගුම් දෝරේ ගලන්නට ගයන... මගේ ආදරණීය මලයණ්ඩි උඹට තෙරුවන් සරණයි ...!! ජයෙන් ජයම වේවා ....
@Gunarath
@Gunarath 3 жыл бұрын
දෙනුවන පෙනී... ඔබ නොපෙනී... නොහැඟේය පලේ.. ❤ දැනෙන්නම කිව්වා 👌
@prasanna7478
@prasanna7478 3 жыл бұрын
Thilina Brother So blessed to witness ur performance live on stage. Marvelous... ❤❤❤❤
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
කෝච් කසුන්ගේ team එකේ තමයි හැඟීම්බරම කටහඬවල් ගොඩක් ඉන්නේ... මේ ඒ අතරින් එක හඬක්.. හැම ගීතයකම ending එක පුදුම ලස්සනක්... සුබපතනවා හදවතින්ම.. තෙරුවන් සරණයි
@naveenjayathilaka.2168
@naveenjayathilaka.2168 3 жыл бұрын
උදේ පාන්දරම තිලිනගේ සින්දුවක් අහලා දවස පටන් ගන්නවා කියන්නේ ඒක වෙනම එකක්..කලාකාරයෙක්ට ඒකට යන්න පුලුවන් කියන්නේ ඊට වඩා දෙයක් ඇති කියලත් මට හිතෙන්නෑ..ජය බ්‍රෝ ජයම වේවා!!
@NN-gz6fi
@NN-gz6fi 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.. Thawa තිබ්බනම් හොදයි කියලා හිතුන මාරම ලස්සනයි ❤❤
@isuruchathuranga5792
@isuruchathuranga5792 3 жыл бұрын
Blind එකෙ ඉදන් තාමත් ආසම කටහඬ 🖤 ඒ කටහඬ භාවනාවක් 🔥💫
@kavindibhagya7107
@kavindibhagya7107 3 жыл бұрын
Thilina is a great singer , his vocal tone, soulfull singing, his feelings everthing is perfect he is great vocalist Congratulations Thilina
@nim...9463
@nim...9463 3 жыл бұрын
තිලින සිංදු කියනකොට හැමදාම කතා කරන්නේ කෝචස්ලගෙ ඇස්😍
@lankancookbook9141
@lankancookbook9141 3 жыл бұрын
One of my all time favorites! My heart skipped a beat while listening to his amazing voice❤ what a miraculously soulful voice❤ totally aced it! Good luck Thilina!
@ashanthanuka3792
@ashanthanuka3792 3 жыл бұрын
වැඩකාරයගේ බොරු show නෑ. වැඩ විතරයි. ජය වේවා තිළිණ අයියේ.. ❤️
@Dildinsara
@Dildinsara 3 жыл бұрын
ලස්සනයි ... ලස්සනයි .... ගොඩක් ලස්සනයි ... අහන් ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක්... මම ගොඩාක් කැමති සිංදුවක්... ලස්සනට කිව්වා .. සුභ පතනවා මුලු හදවතින්ම ... ඉදිරියට ම යන්න ලැබේවා
@virajith724
@virajith724 3 жыл бұрын
Audition - Accident එකක් Battle - brother එක්ක Knockout - Covid-19 හැබැයි ගේම් එක අතඅරින්නේම නෑ. අන්න කොල්ලෝ 😍😍
@thanujadassanayake
@thanujadassanayake 3 жыл бұрын
A
@friendssharingtheirknowled604
@friendssharingtheirknowled604 3 жыл бұрын
Mokakda a kivve
@smallbusinessqueeen
@smallbusinessqueeen 3 жыл бұрын
@@friendssharingtheirknowled604eya voice awe accident unata passe. Battle kale eyagema saho wage aiya ekka. live patan gaddi covid hadila
@sumangalygunasekara8610
@sumangalygunasekara8610 3 жыл бұрын
Kasun Kalhara ට එයාගේ ටීම් එකට මගේ සුබ පැතුම් ඔක්කෝමලා හොදින් ගායනා කලා....සුබ අනාගතයක් .......
@tharindyedinelshan
@tharindyedinelshan 3 жыл бұрын
භාවනාවක් වගේ. හිතක් නිවන්න පුලුවන් කටහඩක් 🖤
@sachinijayasinghe6177
@sachinijayasinghe6177 3 жыл бұрын
I rooted for different people from your team initially. Yesterday you changed that. Very deserving of being a finalist. All the best thilina and I know you'll reach highest levels in the game.
@kawshalyaperera9829
@kawshalyaperera9829 3 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඔබට.. 👍👍 ආශ්කා ,තිලින ,මියුරු ,සමීර 💛💛💛💛
@himayayeshani2434
@himayayeshani2434 3 жыл бұрын
මේ සිංදුව අහන්නෙ කීවෙනි සැරේටද කියලවත් මතක නැති තරම්... 🥺😍
@rishshan1990
@rishshan1990 3 жыл бұрын
මුලු ගීතය පුරාම ඇඟ හිරිවැටිලා තිබ්බ මල්ලි තිලිණ මේකනම් විස්ම කටහඬක් 💖🥺
@streb6
@streb6 3 жыл бұрын
Thilina Malli, your voice , vocal dance is a pure meditation that brings all shades of love compassion humanity within me to the hilt and to surface. 💚💐💪👍🇱🇰
@yasanthawanigasinghe710
@yasanthawanigasinghe710 3 жыл бұрын
. .....
@hasithapulasthi
@hasithapulasthi 3 жыл бұрын
Voice Champion වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..! ඒ භාවමය හඬ.. You have it best bro...
@chamiekanayaka4547
@chamiekanayaka4547 3 жыл бұрын
හදවතට දැනුනු ගායනයක්..ඉදිරියටම යන්න සුබපතනවා මල්ලි..ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....
@deepikapriyadarshani234
@deepikapriyadarshani234 3 жыл бұрын
තිළිණ මල්ලි වෙනද වගේ කියන්න වචන නැ. ගොඩක් ලස්සනට කිව්වා. ඔයා ඉදිරියටම යන්න ඕනෙ.. ඔයාගේ ඉදිරි ගමනට මගෙන් සුබ පැතුම්.. 🌹🌹
@sapphiresabrinasama2837
@sapphiresabrinasama2837 3 жыл бұрын
Such a soothing voice.. listening to you is truly a meditation. God bless you Thilina... All the best dear.
@sumedharathnayake5112
@sumedharathnayake5112 3 жыл бұрын
"දෙසවන ඇසී, මෙය නොඇසී, නොමවේය පලේ..." 🙂 This is absolute singing!!! Keep it up!!!
@g.m.s.l.7304
@g.m.s.l.7304 2 жыл бұрын
Oh what a creativity
@supiskitchen9680
@supiskitchen9680 3 жыл бұрын
I watched Voice SL after a long time and wow I’m so happy that I watched it the day this artist sang. The most emotional voice I’ve heard very recently. Keep up the great work. You should win
@laksanful
@laksanful 3 жыл бұрын
सौभाग्य हैं इतनी सुरीली आवाज़ सुनने को....❤️👌😌
@nimeshrandika141
@nimeshrandika141 3 жыл бұрын
නියමයි කිසිම out එකක් නැ හැමදෙම හොදයි. Excellent මල්ලි සුබ පතනවා ජය✌️🧡❤️
@bandaraherath4111
@bandaraherath4111 3 жыл бұрын
Oh he made me cried. What a voice. That's trenching to my heart....
@nim...9463
@nim...9463 3 жыл бұрын
පලවෙනිම පාරට ටිම් එකක 6 දෙනාටම ඔච්චර මනාප තිබ්බේ.ඒ අතරිනුත් වැඩිම මනාප වගේම හොදම කමෙන්ට් කියන්නෙ ඉතින්😍😍😍
@bhagyamadhumali6720
@bhagyamadhumali6720 3 жыл бұрын
කවුද ඊයේ ඊලග වටයට ගිය කට්ටිය 😊
@gayathtrisewwandi4634
@gayathtrisewwandi4634 3 жыл бұрын
@@bhagyamadhumali6720 thilina ashka rashmitha sameera
@bhagyamadhumali6720
@bhagyamadhumali6720 3 жыл бұрын
@@gayathtrisewwandi4634 thank you mata ninda giya 🙂🙂
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
One of the Best ❤️
@jomarch88
@jomarch88 3 жыл бұрын
හිංදි කෑල්ල ඉවරවෙලා අන්තිමට සිංහල වචන ඇහෙනකොට ඇඟ සලිත වෙලා ගියා ❤️❤️❤️❤️ තිලිණ ඔයා තමයි වොයිස්!!
@ameeshabandara6142
@ameeshabandara6142 3 жыл бұрын
Awesome Thilina♥️ Speechless 🥺♥️ You are a gem as your coach Kasun ♥️🔥 Best of luck ♥️♥️♥️ Best team- Team Kasun ♥️🔥
@pathumkariyasena
@pathumkariyasena 3 жыл бұрын
ඇබ්බැහි උනු හඩක්❤️good luck brother💫
@fazreenfathima7000
@fazreenfathima7000 3 жыл бұрын
සින්දුව අහන විනාඩි දෙක තුනට වෙනම ලෝකෙකට යනවා.... ඒ තරම් ලස්සනයි... ඉදිරියටම යන්න ඕනේ තිලිණ අයියේ.... ❤️
@dulangam.wimalagunasekara7677
@dulangam.wimalagunasekara7677 3 жыл бұрын
Heart healing performance. You and Ashka akka. Both are blessed.
@mayuka3480
@mayuka3480 3 жыл бұрын
He know his capabilitie , such a confidence 😍😍😍😍 mind blowing vocal 🤩
@shrimanawarathna7857
@shrimanawarathna7857 3 жыл бұрын
මල්ලී ඔයා මේ අපේ පුංචි රටට වටිනා මහගු සම්පතක්.ඉදිරියට ම යන්න.තෙරුවන් සරණයි ..
@pramukaweerasinghe
@pramukaweerasinghe 3 жыл бұрын
You are just an amazing singer I have been a fan since day one the precision in which you sing is mind blowing and that is not something easy to win you are surely someone who can win this..Love you all the very best..!!
@ravi12312
@ravi12312 3 жыл бұрын
දක්ෂ, සංගීතය පිළිබද මනා දැනුමක් තියන තිලිණ අනිවාර්යෙන් voice කිරුල දිනාගත යුතුයි. ♥️😌😍
@hasithapulasthi
@hasithapulasthi 3 жыл бұрын
එකඟයි
@deepachandani1985
@deepachandani1985 3 жыл бұрын
Ekagai
@nipundesilva4917
@nipundesilva4917 3 жыл бұрын
Thilina aiye wachana ne kiyanna 😭❤❤
@nirmalaekanayake8457
@nirmalaekanayake8457 3 жыл бұрын
Thanks puthe
@tharukadilshan2607
@tharukadilshan2607 3 жыл бұрын
මාර ලස්සනයි අයියේ ඔයාගේ කට හඩින් කියන සින්දු කියන්න වචන නෑ. බුදු සරණයි.
@vajiramahawela4590
@vajiramahawela4590 3 жыл бұрын
Wow, Thilina , your voice is a gift of god. Congratulations.
@nim...9463
@nim...9463 3 жыл бұрын
ඇස් වහගෙන අහන් ඉන්නෙ හැමදාම.ඒකනම් භාවනාවක් ම තමා❤️
@sujathwijesekara9168
@sujathwijesekara9168 3 жыл бұрын
Wow....singing its perfect...✊✊✊😍😍😍😍😍😍😍 Wish you a bright future....😍😍😍
@thilinikalpana7206
@thilinikalpana7206 3 жыл бұрын
There’s a higher possibility for Thilina to win the Voice Sri Lanka!! Awesome job as always!!
@yolandapeiris177
@yolandapeiris177 3 жыл бұрын
Such a BEAUTIFUL PERFORMANCE! BEST RENDITION I HAVE EVER HEARD
@surangatissera8454
@surangatissera8454 3 жыл бұрын
ගොඩක් අමාරු අලංකාරත් එක්කම ලස්සන හඩක්.දක්ෂයෙක්.ජය වේවා සහෝදරයා.God Bless You😊😘
@lakshikathilakarathne4034
@lakshikathilakarathne4034 3 жыл бұрын
ඔයාගේ සිංදුවල අමුතුම රහක් තියෙනවා තිළිණ ..අම්මෝ කියලා වැඩක් නෑ..ජයෙන් ජයම වේවා...we are always with u❤❤
@Roshanara70
@Roshanara70 3 жыл бұрын
Such a beautiful and soothing voice. hope you make it to the final, best wishes!
@anushanayanakumari.3108
@anushanayanakumari.3108 3 жыл бұрын
හිතට වැදෙන්නම ගායනා කලා..
@chaminisenanayake2794
@chaminisenanayake2794 3 жыл бұрын
ඔයාගෙ කටහඬ ගොඩක් මිහිරියි😊❤️ Congratulations Thilina 👍👍
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
හරිම ලස්සන ගායනයක් හිතට දැනුන ඉදිරියට යන්න සුබ පතනවා
@pulasthigunasekara7098
@pulasthigunasekara7098 3 жыл бұрын
Omg!! What a performance 👏 Amazing singing!! Amazing variations!! Good luck 👍
@helenrichard7606
@helenrichard7606 3 жыл бұрын
Beautiful voice! Love the singing! Awesome!All the best!❤️
@tharindupriyanka9829
@tharindupriyanka9829 3 жыл бұрын
Stunning ! Great voice .. good luck.. go ahead 😍
@Dasunview48
@Dasunview48 3 жыл бұрын
Crizpiya
@ashaekanayaka8298
@ashaekanayaka8298 3 жыл бұрын
Thilina malli. Please next time you will be pick "thuhire thuhire " hindi song or "matama nowana magema adarayak thibuna"singha song. I heard that you was singing a that singhala song. It's so amazing. Please
@tharushididulani7699
@tharushididulani7699 3 жыл бұрын
"Iki gasa hadana" 👌
@irangajayasinghe6025
@irangajayasinghe6025 3 жыл бұрын
තිලිණ කියන හැම සිංදුවක්ම අපිට තිලිණයක්...... ඒ සිංදු ඇහුවම....................... ආස තෑග්ගක් ලැබුනම දැනෙන සතුට හිතට දැනෙන්නේ............ 💜️💙💜️💙💜️💙💜️💙💜️💙
@jslkjslk1330
@jslkjslk1330 3 жыл бұрын
God it is so beautiful : thank you all of you. Thank you Thilina : my best wishes !!
@rashir4737
@rashir4737 3 жыл бұрын
හැමදාම වගේ හරිම ලස්සනයි ගායනය. හරිම මිහිරී ❤️❤️😍😍 gd luck
@asankajayawardhana5479
@asankajayawardhana5479 3 жыл бұрын
Man that was amazing. U nailed it. I am a big fan of u. Keep it up. ❤️❤️
@ymcjbandara9253
@ymcjbandara9253 3 жыл бұрын
Oyage voice ekanm bhawanawak...hamadama oyage sinduwak ahala iwara wenkota adenwa...e tharam hadawathatama danenawa....oya kyna hama sinduwaktama abbahi wenawa...aththatama oya supiriiiiiiii gayakayek...mulu hadawathatama danenawa...oyage anagatheta suba pathanawa....🙏👍
@Shachianthony
@Shachianthony 3 жыл бұрын
කියන්න වචන නෑ පුතා.......හරිම ලස්සනයි...පුතා සැබෑම දක්ෂයෙක්.🥰🥰
@h.a.g.sdulmini4856
@h.a.g.sdulmini4856 3 жыл бұрын
Now this is one of my favourite song. Because you colored it fabulously . Keep it up..
@deesgreenheaven5532
@deesgreenheaven5532 3 жыл бұрын
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ❤️💚 💚💚💚💚සුබ අනාගතයක්👌
@ramod7976
@ramod7976 3 жыл бұрын
Couldn’t ask better! Way to go brother!! ♥️
@nandaninagarathne7031
@nandaninagarathne7031 3 жыл бұрын
Excellent. Gifted voice. Keep up.
@dilkinuwanthika8519
@dilkinuwanthika8519 3 жыл бұрын
Voice වේදිකාවේ අහපු ලස්සන ගීතයක්...Good Luck 😍
@sanchalirathnayake
@sanchalirathnayake 3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ..කියන්න වචන නෑ...ඉදිරියටම යන්න හදවතින්ම සුබ පැතුම් 🥺❤️❤️💐💐💐
@samanmaliwijetunge4907
@samanmaliwijetunge4907 3 жыл бұрын
Marvellous ♥️
@DulminiChanika
@DulminiChanika 3 жыл бұрын
Superb 👏👏👏 Trending as always... 👍👌🎶🎵🎶
@asurashyamal5685
@asurashyamal5685 3 жыл бұрын
හදවතේ ගායකයෙක් ..සුබ පැතුම් මල්ලී❤️
@MilinRupasinghe
@MilinRupasinghe 3 жыл бұрын
Beautiful 👌
@indrachaparajapakshe5257
@indrachaparajapakshe5257 3 жыл бұрын
Hey you magical singer 🔥 Go win the competition 🌼
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Compliments and Greetings. Best wishes for a bright future. Greetings from Galleon International Events. ( Italy, Asia & Gulf).
@supunlakmal3958
@supunlakmal3958 3 жыл бұрын
Heart touching perfomance♥🙏
@lassanadeval8967
@lassanadeval8967 3 жыл бұрын
Wow nice මාත් super star seseon 3 and 7 එකෙ ඔය song sing කරා.ජයවෙවා
@Homecook.94
@Homecook.94 3 жыл бұрын
සින්දුව කියද්දී අනේ ඒ හිනාව❤️
@sakuniwimalarathne4625
@sakuniwimalarathne4625 3 жыл бұрын
You are on fire as always 🔥 you are the only performer who touches the heart of audience in each an every performance ❤️.you have already achieved your goal as you said 😍
@tharanganayanakantha
@tharanganayanakantha 3 жыл бұрын
සුපිරි සහෝදරයා...... කටහඬ නම් ඇබ්බැහියක්......... ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️❤️💕💕💕💕💕
@rathsarakarunathilaka8726
@rathsarakarunathilaka8726 3 жыл бұрын
හැමදාම වගේ අදත් මරු... 😍😍
@tharushi-Wanninayake2032
@tharushi-Wanninayake2032 3 жыл бұрын
Congratulations, Good job ☺😊👍🤲
Rashmitha Abhisheka | Jiya Jale | Final 24 | The Voice Sri Lanka
5:41
The Voice Sri Lanka
Рет қаралды 280 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 11 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 67 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Thilina Sudesh Wanninayake - Mitwa | Blind Auditions  | The Voice Sri Lanka
6:48
The Voice Sri Lanka
Рет қаралды 3,2 МЛН
Gana Andakarayen Midi
4:00
H.R.Jothipala - Topic
Рет қаралды 10 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 11 МЛН