සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරුතුමාගේ ඝාතකයින් හොයන්න පොලිසිය වමනෙ එකතු කළා| Sarath Jayamanne PC

  Рет қаралды 97,140

THILINI PERERA

THILINI PERERA

Күн бұрын

Пікірлер: 177
@thiliniperera
@thiliniperera 2 жыл бұрын
මෙහි දෙවන කොටස පහත ලින්ක් එකෙන් නරඹන්න. kzbin.info/www/bejne/nJOcfn6cn9dmbck
@sidneynishshanke6033
@sidneynishshanke6033 2 жыл бұрын
Ĺl
@premathilakabalasooriya7869
@premathilakabalasooriya7869 2 жыл бұрын
Tiling mis oyalage sudewa hettiarachchi niwedakayt kiyl AL exam eka march wlt Kal dala dennko kohoma Hari karala plz
@PathmaRajapaksha
@PathmaRajapaksha Жыл бұрын
1😅😅
@DudleyDesilva-p7y
@DudleyDesilva-p7y 3 ай бұрын
In 44:07 ​@@premathilakabalasooriya786944:22
@nandanaabeykoon4533
@nandanaabeykoon4533 2 жыл бұрын
ඉතිරි කෙටසත් ඉක්මනින් දාන්න හරිම වැදගත් අපරාධ නීතිය සාක්ෂි නීතිය ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක්ම වටිනව ජනාධිපති නීතිඥ තුමාටත් ඔබතුමියටත් ගොඩක් ස්තූතියි 🙏
@jagathegodawattha5826
@jagathegodawattha5826 10 ай бұрын
නියම වැඩසටහනක්...
@nuwanudattawa
@nuwanudattawa 2 жыл бұрын
'සරත් අම්බේපිටිය' මහතා අප හිතවත් ශේෂ්ඨ පුද්ගලයෙක්. තිළිණි, ඔබ කරන මේ video පෙළ ඉතා වැදගත් මුලු මහත් සමාජයටම.
@nalindhammikewidanage2622
@nalindhammikewidanage2622 Жыл бұрын
තිළිණි... බොහොම සංයමයකින් ආරාධිතයා, සම්පත්දායකයා ගෙන් කරුණු විමසන ආකාරය.. විස්තර ලබා ගන්නා ආකාරය ඉතාමත් ආකර්ෂණීයයි... අපි නොදන්නා නීතියේ පැතිකඩයන් ගවේෂණය කරන ආකාරය ඉතාමත් පැහැදිලියි..සුභ පැතුම් ❤❤❤
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
Oba thumata.බෙහෙවින්ම ස්තුතියි 🙏
@SrilankaEU
@SrilankaEU Жыл бұрын
සුබ පතනවා ...ඒ වගේම නියම විදියට ඉවසීමෙන් පැහැදිලි කරනවා ❤
@sasikawijewarankula2093
@sasikawijewarankula2093 2 жыл бұрын
මේක බොහොම වැදගත් සාකච්ඡාවක්, ස්තූතියි.....
@rusiragayan8800
@rusiragayan8800 2 жыл бұрын
නියමයි බොහොම හොද වැඩසටහන් 👍👍ස්තුතියි
@gihaadikari8242
@gihaadikari8242 2 жыл бұрын
හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනව. ඒ වගේම ජයමාන්න මහත හරිම වටින විදිහට , සියලුම කරුණු කාරණා එක්ක විස්තර කරනව. ඊළඟ කොටසත් ඉක්මනට ගේන්න. ( මහබැංකු බෝම්බය 31/01/1996 )
@oshadajayasanka9877
@oshadajayasanka9877 2 жыл бұрын
video එකක් එනකන් කුතුහලයෙන් බලාගෙන හිටියා 🤨 දැන් ආපරාද කාරයා කවුද බලන්නත් කුතුහලයෙන් ඉන්න ඔනෙ ඇයි එහෙම කරන්නෙ 🌚 හැබැයි එකෙත් වෙනම එකක් තියනවා. දිගටම මෙ වැඩ සටහන කරගෙන යන්න තිළිනි අක්කෙ 💛💛🙏
@adikarisarathsantha9154
@adikarisarathsantha9154 7 ай бұрын
ඉතා හොද වැඩ සටහනක්.💐
@lakshmankarunaratne3541
@lakshmankarunaratne3541 6 ай бұрын
Thank you, Miss Perera.
@nihalperera8913
@nihalperera8913 6 ай бұрын
thank you 🎉🌷🌷🌷🙏🙏🙏🙏
@sachiradilshan8183
@sachiradilshan8183 2 жыл бұрын
ඊයෙත් මම චැනල් එකට ඇවිත් ගියා අලුත් crime story එකක් දාලද කියලා බලන්න වැඩේ කියන්නෙ මම ඊයෙ හොයපු සිද්ධියම තමා අද channel එකේ දාලා තියෙන්නෙ. Good luck thilini දිගටම videos upload කරන්න ❤️
@MadMax40
@MadMax40 2 жыл бұрын
Thank you
@akilachamod3042
@akilachamod3042 2 жыл бұрын
නියමයි තිලිනි මිස් ..... ඔයාගේ වැඩසටහන් මාර ආසාවෙන් අහන්නේ බලන්නේ...❤️😁💚
@nihalperera2755
@nihalperera2755 Жыл бұрын
Thank you blessing 🙏🎉🎈
@hasithasanjeewa1
@hasithasanjeewa1 2 жыл бұрын
වැඩසටහන ගොඩක් හොදයි 👍👍 Sounds පොඩ්ඩක් අවුල් 🤗🤗 වටපිටාවේ සද්දේ එනවා. ඒවත් හදාගෙන ඉදිරියට යමු. Good luck ❤❤
@chamindakumara3822
@chamindakumara3822 2 жыл бұрын
Thanks
@udeshwickramasinghe6626
@udeshwickramasinghe6626 2 жыл бұрын
Excellent presenting Thilini
@JEE_ATTANAYAKE
@JEE_ATTANAYAKE 2 жыл бұрын
කලින් vedio දෙක දෙතුන් වතාවක්ම බැලුවා.. තවත් මේ වගේ vedio කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා... මගේ අප්පච්චී පොලිස් නිලධාරියෙක්.. සමහර අපරාධ සිද්දී එයා අපිට විස්තර කරද්දී ඒවා අහන් ඉන්න මම ගොඩක් කැමතී... මම ලංකාවේ නැති වුනත් මේවා අහද්දී එයාව මතක් වෙනවා... 😌❤️
@drusha6194
@drusha6194 2 жыл бұрын
නියම වැඩසටහනක් 👌
@harshaniranasinghe7608
@harshaniranasinghe7608 2 жыл бұрын
ඔයාගේ කටහඩට තාම ආසයි වැඩසටහන ගොඩක් ලස්සනයි ස්තුතියි 👍👍👍👍👍
@shanikadilhani5573
@shanikadilhani5573 Жыл бұрын
මම ආසාවෙන්ම බලන චැනල් එකක් මේ ❤️❤️❤️ සුබ පතනවා
@terronsolomons7100
@terronsolomons7100 2 жыл бұрын
THILINI TALENTED & BEAUTIFUL YOUNG GIRL 👧 GOD BLESS YOU.
@clc.products
@clc.products Жыл бұрын
She's not young but her look like young girl 😁
@dushanliyanage3066
@dushanliyanage3066 2 жыл бұрын
ඉතාමත් උනන්දු හිතෙන ලස්සන වෙනස් වැඩක් ඉක්මනට වීඩියෝ දාන්නෝ.....බලන් ඉන්න බෑ වැඩි දවසක්.
@dammikamadanayake6095
@dammikamadanayake6095 2 жыл бұрын
Good job dear ..... Good luck
@priyanthagamage7418
@priyanthagamage7418 2 жыл бұрын
සරත් මගේ හොද හිතවතෙක් නිතියට ගරැ කරන හිවත් කමට නිතිය නොමග නොයන නිලදරැවෙක් මම අත්දැකිමෙන් දන්කවා
@yasirarfat3407
@yasirarfat3407 Жыл бұрын
Thanks thilini
@dinushkakularathne5056
@dinushkakularathne5056 2 жыл бұрын
Really interesting programe Ms Thilini, keep it your good work
@DaysofGayajay
@DaysofGayajay 2 жыл бұрын
Thank you mey wage video walin minissu nithiyen danuwath karana ekata balagena innawa ithuru kotasa ikmanatama denakam❤🙏
@equinesrilanka609
@equinesrilanka609 2 жыл бұрын
Well done Thilini! Awaiting for next episode! All the very best !❤️👍
@shanikasilva9975
@shanikasilva9975 2 жыл бұрын
I can’t wait to hear the rest of the story 🇺🇸🇺🇸
@thimirapathirage1515
@thimirapathirage1515 2 жыл бұрын
Another great investigation and exited episode Thank you
@shavindadissanayake9345
@shavindadissanayake9345 Жыл бұрын
"Exciting episode". Not "excited" 😂😂😂
@thimirapathirage1515
@thimirapathirage1515 Жыл бұрын
@@shavindadissanayake9345 sorry typo error
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
වැඩක් නැති එවුන්ට ආරක්ශකයෝ ඕනේ තරම් දෙනකොට වටින මිනිසුන්ට දෙන්නේ එක්කනයි.
@badabada6684
@badabada6684 2 жыл бұрын
Superb program tilini...👍👍👍👍
@djdulshan1
@djdulshan1 2 жыл бұрын
Most valuble you tube channel and really appreciate your doings...
@thurunupabasara2676
@thurunupabasara2676 2 жыл бұрын
ඉක්මනට දාන්ඩෝ❤❤❤
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
මොකක්ද?
@lakmaldharmasena1061
@lakmaldharmasena1061 2 жыл бұрын
I watched all videos superb
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 3 ай бұрын
RIP.....Mr. Ambepitiya & Upali 😢😢😢😢😢😢😢
@sumithpriyankara5012
@sumithpriyankara5012 2 жыл бұрын
Very Nice video
@chathuriweerasinghe4662
@chathuriweerasinghe4662 2 жыл бұрын
තිලිනි..තවත් මෙවැනි අපරාධ ගැන විස්තර සොයන්න....හරිම කාලීන වැඩසටහනක්...
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 2 жыл бұрын
Great job..
@sachinthakarunanayake6842
@sachinthakarunanayake6842 2 жыл бұрын
නියම programmme එකක්
@gaminijayawardana-tf3gr
@gaminijayawardana-tf3gr 2 ай бұрын
sound maru kirima nokaranna plese
@kaushalyajayasekara425
@kaushalyajayasekara425 2 жыл бұрын
I am waiting for next episode. Please continue your great work.
@shalukamaduranga294
@shalukamaduranga294 2 жыл бұрын
Ms. Thilini සතියකට එකක්වත් dannako.. jaymaanna sir, godak hodata kiyala denawa.thank you.
@dvlogs7708
@dvlogs7708 2 жыл бұрын
මේ වගේ vedios දිගටම කරන්න💚
@FILMBYDHANU
@FILMBYDHANU Жыл бұрын
තිලිනි. ඔයාගේ audio level එක තව up කරන්න. 🥰
@rashmikajayarathne1920
@rashmikajayarathne1920 2 жыл бұрын
මන් ආසම යූටියුබ් චැනල් එක..❤️❤️
@Rasthiyaduv
@Rasthiyaduv 2 жыл бұрын
CCTV කැමරා ජංගම දුරකථණ ව ගේ තාක්ශණික දියුණුවක් තිබුනු නැති කා ලෙ අ පේ ර ටේ හරියට නීතිය ක්‍රියාත්මක කරානම්.තාක්ශණය පැත් තෙන් දියුණු අද දව සේ අ පේ ර ටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙ න් නෙ නැත් තෙ ඇයි.
@malithsandaruwan5693
@malithsandaruwan5693 Жыл бұрын
මුල විනාඩි දෙක ෆිල්ම් එකක් වගේ..❤❤
@i.m.p.pathirana7662
@i.m.p.pathirana7662 Жыл бұрын
Congratulations🎉❤💐on 100K subscribers
@namal4920
@namal4920 2 жыл бұрын
very very good progream
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 Жыл бұрын
කදිමයි ♥️😍👍
@christianodilshan6297
@christianodilshan6297 2 жыл бұрын
Great KZbin channel 🙏respect
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 2 жыл бұрын
Good job thilini
@janakaliyanage3297
@janakaliyanage3297 2 жыл бұрын
👏👏👏
@shamikasandaral
@shamikasandaral 2 жыл бұрын
Ft 😎😎😎
@kavithanupafdo5591
@kavithanupafdo5591 2 жыл бұрын
Next episode ❤️❤️❤️
@kushandayarathna7401
@kushandayarathna7401 2 жыл бұрын
මට මෑතකදී රාජකාරියක් සදහා මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ නිවසට යන්න ලැබුණා.ඔහුගේ බිරිඳ කියන තුරු මං දැනගෙන හිටියේ නෑ මේ සිද්ධිය.ඉතාමත් ඍජුව තීරණ ගත් අවංක පුද්ගලයෙක්.ඒ අවංක කමට වන්දි ගෙවන්න උනේ ඔන්න ඔහොමයි.එතුමා ශ්‍රෙෂ්ඨ පුද්ගලයෙක් .
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 7 ай бұрын
ඒකනමි විස්වාස කල නොහැකිය එතුමා ඝාතනය වු බව ඔබ දන්නෙ නැද්ද ?
@raveeshadissanayaka1075
@raveeshadissanayaka1075 2 жыл бұрын
අම්මාගේ ආශා ව ඩොක්තර් කෙනෙක් කරන්න මගේ ආශාව රහස්පරික්ෂක වෙන්න මේවා දැක්කම ඇඩෙනවා අම්මා නිසානේ මේ හිනේ අතාරින්න උනේ 🥺❤️
@tharuwa7571
@tharuwa7571 2 жыл бұрын
ඔයා අදිකරන දොස්තර කෙනෙක් වෙන්න 🇱🇰
@sithufernando6384
@sithufernando6384 2 жыл бұрын
පොඩි කාලේ චන්දන මෙන්ඩිස් ගේ ශර්ලොක් හෝම්ස් පොත් විතරයි නේ කියෙව්වෙ😂
@නිශීරෙරෝ
@නිශීරෙරෝ Жыл бұрын
Cadaver tamil movie eka blnna අනිවාර්යයෙන් oyata loku දෙයක් denagnna පුළුවන් wei... oyage jiwitha kthawa wenas wei, oyath ammath සතුටින් inna පුළුවන් weii
@achiyagamingwithandroid9374
@achiyagamingwithandroid9374 Жыл бұрын
Oya doctor kenek da den
@SKPerera-i2b
@SKPerera-i2b 6 ай бұрын
​@@tharuwa7571Eka thama hari❤
@Chirathu
@Chirathu 2 жыл бұрын
Crime srories දිගටම ඕනෙ
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@roshithamadhusanka5952
@roshithamadhusanka5952 2 жыл бұрын
Akke tawa mah අධිකරණ නඩු විභාග tikk one...👍👍
@sajithwickramanayake9511
@sajithwickramanayake9511 2 жыл бұрын
මෙතන මැරුන Driver මහත්තයා අපේ තාත්තගේ අක්කගේ මහත්තයගෙ මල්ලී. ගොඩක් දේවල් මම අහලා තියෙනවා මේ ගැන.
@asirijayakodiarachchilage5715
@asirijayakodiarachchilage5715 Жыл бұрын
Thilini akke good luck
@thilankamalshani5588
@thilankamalshani5588 Жыл бұрын
👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@zuhurapakeer8920
@zuhurapakeer8920 2 жыл бұрын
Without modern technology, so much could be accomplished. Now, depending on the people involved, CCTV cameras become “non-existent” or “out of service” 😢
@SamantikaKulathunga-ly7sr
@SamantikaKulathunga-ly7sr 6 ай бұрын
🔥
@equinesrilanka609
@equinesrilanka609 2 жыл бұрын
Interesting channel. Please improve sound quality
@samankumara9130
@samankumara9130 2 жыл бұрын
👌👌👌👌👌
@dytjayasinghe
@dytjayasinghe 2 жыл бұрын
කෝ ඊලග Episode එක.....? ඉක්මනට Upload කරන්නකෝ තිළිණි 🤨🤨🤨🤨🤨🤨
@thiliniperera
@thiliniperera 2 жыл бұрын
kzbin.info/www/bejne/nJOcfn6cn9dmbck
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
මෙලොව උපන් සෑම මිනිසෙකුගේ සිත්වල උපදින සිතුවිලි බොහෝ මිනිසුන් තේරුම් ගන්නේ අම්බෙන් සිදුවන දෙයක් හැටියටයි සමහර මිනිසුන් හිතන්නේ සතුන් මරණව වගේම මිනිසාවත් මැරුවාම ඒ වගේ තත්වයක් ඇති වෙනව කියල මීණීමරණ්නන්, කාමමිත්‍යාචාර කරන්නන්, සොරකම් කරන්නන්,බොරු සාක්ෂි දෙන්නන් , සමූල ඝාතන වැනි සාපරාධී ක්‍රියා කරන්නන්,කුමන්ත්‍රණ කරන්නන් ඒ අය ඇතුලත් වෙන්නේ වෙනම ස්භාවයකට උදාහරණයක් හැටියට ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වෙලා විවාහවෙලා අම්ම කෙනෙක් වෙනව වගේ ස්භාවයකට වගේ සමාන ක්‍රමයකට ඒ වගෙම ඇද්දැකීමකට පත්වෙනවා ලෝකේ ඔනෑම අපරාධ කාරයෙක් මේ ඇත්දැකීම් ස්භාවයට ඇතුලත් වෙනව වරදට වන්දි ගෙව්වත් සම්පූර්ණයෙන්ම ආපසු හරවන්න බැහැ, ඒ ස්භාවය දැනෙන්නේ ඒ අපරාධ කරුවන්ට පමණයි ඒ අයගේ හෘදසාෂියේ සමහර යහපත් ස්භාවයන් මැකිල යනව ස්භාවිකව හෘදසාෂියක් ඇති නිවැරැදි පුද්ගලයෙකුට ඒ නපුරු ස්භාවය දැනෙන්නේ නැහැ,ලෝකේ ඔනෑම අපරාධ ක්‍රියාවකට රජයක් නීතියක් ගේන්න කලින් ස්භාවිකව ඔනෑම මිනිසෙකුගෙන් සිදුවන දන්නා නොදන්නා සෑම වරදක්ම ඉතාම නිවැරැදිව මිනිසා හඳුනන වීඩියෝ හඬපට දෘෂ්‍යමාන සලකුණු සහ භාෂාවක් නැතිව හඳුනා ගන්නවා ඈත ඉතිහාසයේන් ඒ බව හඳුගන්න පුළුවන් කිසිම අවස්තාවක ඇත්තටම කිසියම් අපරාධයක් කර ඇති පුද්ගලයන්ට ඉහළ තනතුරු දීම රාජ්‍ය සේවය සහ විදේශ ගත කිරීම් නොකළ යුතුයි ඒ අයට ඒම තනතුරු හැමදාටම නුසුදුසුයි.
@janakaliyanage3297
@janakaliyanage3297 2 жыл бұрын
😊😊
@kavithanupafdo5591
@kavithanupafdo5591 2 жыл бұрын
❤️❤️❤️
@wazeerahmed4113
@wazeerahmed4113 2 жыл бұрын
Really a good job thilini because of we gets some good information to react on those kind of incidents and keep up the good work.... 👍
@MobGameScoreline699
@MobGameScoreline699 2 жыл бұрын
👍
@dammikaathulathmudali8458
@dammikaathulathmudali8458 2 жыл бұрын
ඉක්මනින් ඊ ලග කොටස ගේන්න
@direxmedia
@direxmedia 2 жыл бұрын
Backup audio ekk iphone ekkin wath dgnn ilnga dawase 😕
@rusiragayan8800
@rusiragayan8800 2 жыл бұрын
2වැනි කොටස ඉක්මනට දාන්න
@janakasameeera8846
@janakasameeera8846 2 жыл бұрын
❤️
@rlk479
@rlk479 Жыл бұрын
What about Dinesh Schaffter Murder case?
@bandulapathirajanayaka6596
@bandulapathirajanayaka6596 Жыл бұрын
පොඩ්ඩක් පැහැදිලි මදිවාහන සද්ද ඇහෙනචා
@ccsiri
@ccsiri 14 күн бұрын
Computer hard disk එකක් තුල dna ගබඩා කළ හැකි පරිගනක කේතයක් ලෙස. මෙය දැනට ලෝකය තුල භාවිතා වන වාද කියා හරියට දන්නේ නැහෑ. නමුත් සෑම පුද්ගලයකුගේ ම NIC එකක් නිර්මාණය කිරිමෙදි එම දත්ත සමග මෙය සිදු කල හැකි නම් විශාල වශයෙන් අපරාදේ තුලින් බේරි යාමට නොහැකි වෙනවා. අපරාද ස්තානයකින් හමුවන dna , computer database එකේ පවතීනම් එම පුද්ගලයාගේ nic එක තුල පවතින තොරතුරු එම computer database එක තුලින්ම ලබා ගත හැකියි. අවශ්‍ය නම් මෙම දත්ත සොරකම් කිරීම පවා අපහසු වන පරිදි නිර්මාණය කළ හැකි. නමුත් සිතෙන පරිදි මෙය research area එකක් තවමත්. QR කේත ලෙසත් dna ගබඩා කිරීම ගැන පරීක්ෂණ ක්‍රියාත්මක වේ. ඒවා භාවිතා වනවා නම් දැනට මෙවැනි අපරාද පරීක්ෂණ පහසු කාර්‍යක් විය හැක. පුද්ගල අනන්‍යතාව (නම, වයස, වෙනත් තොරතුරු) සෙවීම පහසු වෙන නිසා.
@akilagayashan4519
@akilagayashan4519 2 жыл бұрын
මේකේ අනිත් කෑල්ල දාන්නේ කවද්ද?ටිරන්ත වලලියද්ද නීතීඥතුමා එක්කත් මේ සිද්දිය ගැන වැඩසටහනක් කරන්ඩ බැයිද?නීතීඥයෝ දෙන්නම එකට ඉන්න එකක්නන් මරු
@kamalkavindagamage7352
@kamalkavindagamage7352 2 жыл бұрын
sounds tikak quality unanam thawath hodai..
@supunsandarudayvlogs1936
@supunsandarudayvlogs1936 2 жыл бұрын
දෙවනි කොටස දාන්නකො අක්කා
@thiliniperera
@thiliniperera 2 жыл бұрын
kzbin.info/www/bejne/nJOcfn6cn9dmbck
@Wiyana_Fernando-Jobs_info-UAE
@Wiyana_Fernando-Jobs_info-UAE 9 ай бұрын
සවුන්ඩ් හදන්න අක්කෙ
@ceylonfastfood6912
@ceylonfastfood6912 2 жыл бұрын
Superior story...
@itheekshana3846
@itheekshana3846 2 жыл бұрын
විද්‍යා දැරිය ගැනත් video එකක් දාන්න..
@nayanaadikari4454
@nayanaadikari4454 6 ай бұрын
Wedithiyapu narumaya adatath jeewath wenawa ape salli walin.okun ellala marala iwara karanna.
@premasiriillangakoon5711
@premasiriillangakoon5711 3 ай бұрын
🤫🤫👍
@shiroshgx1163
@shiroshgx1163 2 жыл бұрын
ලමයින්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය ගැන වීඩියෝ එකක් කරන්න
@_shalika
@_shalika 2 жыл бұрын
😍😍😍
@maheshlakshan7222
@maheshlakshan7222 Жыл бұрын
Good program but voice is soo bad...
@Ara_Boyy
@Ara_Boyy Жыл бұрын
Sound අවුල් යනවා එකපාර.. 😢
@rajakalid5406
@rajakalid5406 2 жыл бұрын
🇱🇰🇮🇹👍👍👍❤️❤️
@amithasamanmali1879
@amithasamanmali1879 2 жыл бұрын
මම නීති සිසුවියක්. Ramasamy V. Thamby නඩුව පිළිබද සම්පූර්ණ වාර්තාවක් සොයා ගැනීමට අවශ්‍යයි. හම්බුනේ නෑ. කොහෙන්ද හොයාගන්නේ?
@shavindadissanayake9345
@shavindadissanayake9345 Жыл бұрын
Refer NLR (law reports).
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН