Things to do in Yogyakarta | Indonesia | Bali Travel Guide | TRAVEL VLOG #20.6

  Рет қаралды 98,960

Travel With Wife

Travel With Wife

Күн бұрын

Welcome to Things to do in Yogyakarta.. Yogyakarta is a bustling town of some 500,000 people and the most popular tourist destination on Java..
Yogyakarta is connected in almost any way. It has a good train station, an airport, and a highway.
AROUND INDONESIA TRAVEL VLOG SERIES
Vlog #20.1 - Colombo to Bali : • Colombo to Bali | Airp...
Vlog #20.2 - Nusa Penida : • Nusa Penida | Bali Tra...
Vlog #20.3 - Mount Bromo : • Mount Bromo සීතල ගිනික...
Vlog #20.4 - Tumpak Sewu : • Tumpak Sewu Waterfall ...
Vlog #20.5 - Malang : • Malang Rainbow Village...
Vlog #20.6 - Yogyakarta : • Things to do in Yogyak...
FOLLOW OUR JOURNEY : bit.ly/2TSU1ha
LIKE US : bit.ly/2NeTCmL
* * * * * * * * * * * * * * * *
..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::..
share.epidemics...
(Register NOW 30 Days free UNLIMITED MUSIC with this link)
* * * * * * * * * * * * * * * *
SUPPORT OUR TRAVEL VLOGS 👉 bit.ly/2D1Agxl
----------
OUR TRAVEL VIDEO TOOLKIT
• Canon EOS R
• Ronin S
• GoPro Hero 7 Black bit.ly/2IpbeNZ
----------
Edited in Premiere CC 2019
After Effects
Adobe Photoshop
----------
Thanks for watching!

Пікірлер: 302
@alvinurlatifah8727
@alvinurlatifah8727 4 жыл бұрын
If come back Indonesia Please come Komodo island state Nusa Tenggara Timur and island Lombo beuatiful place😊
@randimakumara6235
@randimakumara6235 4 жыл бұрын
ඔය දෙන්නා ෂෝක් අනේ හැමදාමත් සතුටින් ඉන්න...අක්කි වගේ කෙල්ලෙක් හොයාගන්න ඕනි..😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
5:20 එයත් හැපි උනා. ඔයාලත් හැපි උනා. ඔයාලගෙ වීඩියෝ එක බලලා අපිත් හැපි උනා.
@pathumaroshana
@pathumaroshana 4 жыл бұрын
ගොඩක් වටින වැඩක් . ඒ වගේම full professional විදියට තියෙනව විස්තර කරන විදි උනත් ❤️
@TechCastLK
@TechCastLK 4 жыл бұрын
1st comment, දාපු ගමන්ම බලන්න සෙට් උන පළවෙනි video එක ❤️
@chinthakasameera2180
@chinthakasameera2180 4 жыл бұрын
කොහෙ ගියත් කෑම අංක එක.ඒක මරැ.ජය වේවා දෙන්නටම
@stephniecolastica3836
@stephniecolastica3836 4 жыл бұрын
Hi kasun Aiya n Chamari akkiya🙋කොහොමද? දෙන්නම සනීපෙන් ඉන්නවා නේද? මේ ව්ලොග් එක නම් මාරම entertaining😃 උදෙන්ම මේක දෙතුන් පාරක් බලලා හොඳට enjoy කරලා හිනා වෙලා වැඩ පටන් ගත්තා අද😇😇 අදත් ලස්සන වෙනස් intro එකක් 👍එ්කත් food intro එකක්😋😋 එ්ක බලලා බඩගිනි හැදුනා අර food salad එක කාලා තමා යන්තම් බඩගින්න නිවා ගත්තේ😉😆 බාලි වල ගොඩක් ලස්සන තැන් තිබුනට ගොඩක් තැන් මිල අධික සහ හුදෙක් photos ගන්න පමණක් සීමා වෙලා තියෙනවා නේද? Borubudur temple එකයි nusa penida ව්ලොග් එකේ tree house එකයි එ්වාට හොඳ උදාහරණ😔 sumur gumuling temple එකේ, pool එකේ වගේම underground temple එකෙත් ලස්සන photos ටිකක් දාලා තිබුනා එ්කේ අර චමරි අක්කගේ insta photosටික මාරම ලස්සනයි😍😍💃ගංවතුරක් අැවිත් තිබුන ගංවතුර එක අරන් නොගිහින් තිබුනානම් එ්ක තවත් Venice නගරයක් වෙලා අැති😐 guide ගැනත් කියන්න ඕනේ අැත්තටම හොඳ කෙනෙක් එයා ස්වේච්ජාවෙන් එ් කාර්යය කරන එක අගය කරනවා🙏 rickshaw ගමන, jalan maliboro street එක, XT Sqare එකේ එ් නිලඨාරියා ලස්සනට හිනා වෙලා පිළිගත්තා නේද?😃🙏 එතකොට එහේ upside down photos ටික entertainment වලට ගොඩක් activities තිබුනා .wax museum එක මේ හැම දෙයක්ම ඔයාලාට වගේම අපටත් අලුත් අත්දැකීමක් මොකද අපිත් මේ ව්ලොග් 6ම ඔයාලා එක්කම අාපු නිසා 😇😇 13.01 කසුන් අයියා😆😆 චමරි අක්කට මොකුත් අරන් දුන්නේ නැද්ද අර bag එක හැර?😉 ice tea වල බෙලිමල් ice tea එකක් අදයි දැක්කේ😄 දෙන්නම කරදරයක් නැතුව එහෙන් අාපු එකට හරිම සන්තෝසයි😇😇 එ් රටට එතකොට අනිත් අයටත් යන්න විශ්වාසයක් අැතිවෙනවා. බොහෝම ස්තුතියි මේ ලස්සන ව්ලොග් එකට🙏 ගොඩක් අාදරෙයි දෙන්නාටම 😍😍😘😘😘 ජයවේවා🙌
@isurumadusanka8106
@isurumadusanka8106 2 жыл бұрын
ඒ විඩියෝ එකත් සුපිරියක් 💯❤️ජයවේවා💯❤️
@ishanindumal402
@ishanindumal402 4 жыл бұрын
I love this chanel. Thanks guys. බුදුසරණයි.
@ddsilva6528
@ddsilva6528 4 жыл бұрын
Indonesia සම්පූර්ණ tour එකම බැලුව.. සුපිරී.. 👍
@shehankavinda5827
@shehankavinda5827 4 жыл бұрын
Good luck දෙන්නටම දිගටම කරගෙන යන්න 😍😍
@travelwithradi9124
@travelwithradi9124 4 жыл бұрын
Lovely. Great work guys 👍👍❤️
@RANSIKA-r7g
@RANSIKA-r7g 4 жыл бұрын
ලස්සනයි ඉන්දුනීසියා වීඩියෝ සීරීස් එක, තෑන්ක්ස් ❤️❤️❤️❤️
@waimaproductions8330
@waimaproductions8330 4 жыл бұрын
වෙනදා වගේම සුපර්බ්බ් විඩියෝ එකක් . ජයවේවා කසුන් අන්ඩ් චමරි ජයවේවා . ❤️❤️❤️❤️ kauda set wenne me video eka fb share karanna ?
@ishanindumal402
@ishanindumal402 4 жыл бұрын
ඔක්කොම බැලුවා. I will ❤ to Indonesia because of this.
@thenu_li5352
@thenu_li5352 4 жыл бұрын
😂😂 අම්මො ඒක නම් නියමයි අක්කේ.. wax museum එක තමා මරු.. love you both 🙏 ආ මේ අක්කේ ඔය සමහර පන්සල් වලට mosque වලට එහෙම normal ඇදන් යන්න දෙනවද නැත්තම් දිගට ඇදගෙන යන්න ඕනිද?? 🤔
@gayanidesilva964
@gayanidesilva964 4 жыл бұрын
Thank you Kasun aiya and chamari akka
@chicadel_oceano
@chicadel_oceano 2 жыл бұрын
13:04 BLINKS, Background music eka 😜❤
@udeshmadushanka8987
@udeshmadushanka8987 4 жыл бұрын
❤❤❤❤ නියමයි.... ඉක්මනින් අනිත් vlogs ටිකත් දාන්න හැකි වේවා... 😂😁😁
@sachinduamarakoon
@sachinduamarakoon 4 жыл бұрын
අර පොටො ගහන එක නම් වෙනම ආතල් එකක් වගෙ.😍
@samadhigayashini414
@samadhigayashini414 4 жыл бұрын
ආදරෙයි දෙන්නටම...💑❤️😍 අක්කි අයියා
@Geshan_weerasinghe
@Geshan_weerasinghe 2 жыл бұрын
Indonesia Vlog serious ekama patta 😍
@sameeragamage2907
@sameeragamage2907 4 жыл бұрын
වීඩියො එක ඉවර වුණා දන්නෙත් නැතුව 😍😍😍😍😘
@shenanvindinu5120
@shenanvindinu5120 4 жыл бұрын
Love your camera angles.❤ Video is perfect🇱🇰✌
@nishanpeiris3039
@nishanpeiris3039 4 жыл бұрын
නියමයි මේ Vlog Series එක ඉස්සරට වීඩියෝ ඔනා ඔය වගේ හොද අලුත් වීඩියෝස්
@thanishnoor3234
@thanishnoor3234 3 жыл бұрын
Great Guys, Thank You. I really enjoyed watching your whole series. Hoping to travel one day.
@sahanthilanka8285
@sahanthilanka8285 3 жыл бұрын
Okkoma tika baluwa . Poddakwath maga hariye nàha . Harima lassanai akka , aiya. Air Tick eke gana kiuwe nahane.😔 Harima lassanai , thanks you very much
@sujcom2
@sujcom2 4 жыл бұрын
Woow apii balan hitiyee mekaa danakan
@theviya6806
@theviya6806 4 жыл бұрын
ඔයාලගේ වීඩියෝස් නොබල ඉන්න හිතෙන්නෙම නෑ.ගොඩක් ලස්සන යි
@MaduSLVlogs
@MaduSLVlogs 4 жыл бұрын
Super...👍👍👍
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 4 жыл бұрын
Wonderful Experience , waiting for next episode 😍 Good luck❤️
@hasithaharshana3872
@hasithaharshana3872 4 жыл бұрын
බලපු වීඩියෝ ආයෙත් බලනව අක්ක අයිය බුදුසරණයි 3න් දෙනාට.
@nimeshanuwan3281
@nimeshanuwan3281 4 жыл бұрын
ඔන්න එකත් බැලුවා ...😊..අනිත් ටිකත් එනකන් බලන් ඉන්නේ....indonesia වල සම්පූර්ණ වියදම කීයක් විතරද..මාත් කවද හරි යනව එයත් එක්කම..😊😊😊 ආදරෙයි දෙන්නටම ❤ ❤ ❤ ..ජය වේවා ..
@sandarutharusha2276
@sandarutharusha2276 4 жыл бұрын
lagadi Ayye man oyalage video ekka set une Man huga Game video balan kenek etha oyala lassanata karanawa super
@shiranmadusanka3064
@shiranmadusanka3064 3 жыл бұрын
නියමයි 😍❤️
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
නියමයි සුපිරි 👍Wow another super dooper vlog. Best if luck both of you👍 use කරන phone එක Huawei mate 30 නේද? Review එකක් short දෙන්න පුලුවන් ද?
@imalmadhusanka3929
@imalmadhusanka3929 4 жыл бұрын
පට්ට පට පට❤❤
@tharurupasinghe1805
@tharurupasinghe1805 4 жыл бұрын
1st comment...adari akki and ayyaa....😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
@sandunchandika5172
@sandunchandika5172 4 жыл бұрын
තව එකක් ඕනි ඉක්මනට... good luck kasun aiya & chamari akka
@nadeehettiarachchi7008
@nadeehettiarachchi7008 4 жыл бұрын
අයියේ බාලි ටුවර් එකට සම්පූර්ණයෙන්ම කීයක් වගේ ගියාද ඔයාලාට ...
@rushanm2802
@rushanm2802 4 жыл бұрын
ජය වේවා ! ❤️
@raviducathapaththu1972
@raviducathapaththu1972 4 жыл бұрын
අක්කෙ අයියෙ....ඉන්දුනීසියාවේ ගමනට ඔක්කොම වියදම් කොච්චර ගියද , පොඩි පොඩි tips ගැන එකතු කරල පොඩි වෙලාවක video එකක් කරල දාන්නකො... ගොඩක් ආසාවෙන් බැලුව මේ volg සෙට් එකම... 😘😘😘😘😘😘
@poornakaushalya4176
@poornakaushalya4176 4 жыл бұрын
vedio eka niyamai,backgound music ekath maru.Best wishes both of youu
@lahirumadushan7292
@lahirumadushan7292 4 жыл бұрын
සුපිරි
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
අම්මෝ සුපිරි ප්ලේස් එකක් ඒක නම්
@Mshani-qh4yj
@Mshani-qh4yj 4 жыл бұрын
I saw your clips on youtube and never feels to watch it.. cz its mostly boring to watch srilankan travel videos.. but i amazed after watching d 1stbpart of your bali trip... and finished by watching d whole serious.. and thought theres some professional photography and cinemato... its really incredible and attractive ... wish you allllll d best for both of you... the main thing is you two are so naturall.. and dont trying to converting your pronouciation.... best of luck ...do you have any email?cz im not much familiar from commenting by socially .this is a first time i comment to a youtube video...cz i couldnt stoping my self by commenting .😊.gud luck chamari and kasun...
@academicpurposeprojects9604
@academicpurposeprojects9604 4 жыл бұрын
Haha same here. Never watched their vedios. But started with bali 20.1 and watching the whole series. Now its 3.15 a.m still watching 🤣🤣
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
@@academicpurposeprojects9604 Yeah its true. Here 1am 😂
@kasunrathnayaka4907
@kasunrathnayaka4907 4 жыл бұрын
Video එක මරු ❤️😍🔥👌
@sujcom2
@sujcom2 4 жыл бұрын
Superb akka and aiyaa
@KalinduShiran
@KalinduShiran 3 жыл бұрын
niyamai akkai aiyai jaya wewa
@hopedimuwa6583
@hopedimuwa6583 4 жыл бұрын
නියමයි 👌👌👌❤️❤️❤️❤️
@vishwaprabath9168
@vishwaprabath9168 4 жыл бұрын
supir .supir..ii
@dewmic.diwyangana
@dewmic.diwyangana 4 жыл бұрын
සුපිරිමයි ඉතිම්😘
@sandunilakshika5826
@sandunilakshika5826 4 жыл бұрын
Photos gththa place 1 nm maru...harima lassanai a 4tos......❤❤
@UdeshiDassanayake172
@UdeshiDassanayake172 4 жыл бұрын
Nice !! So excited about next video ♥️♥️
@gaminiperera4333
@gaminiperera4333 4 жыл бұрын
bro Bangkok ගිහින් සම්පූර්ණ video එකක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා දෙන්නා හොඳට විස්තර පැහැදිලි කරනවා Tanks Good luck bro
@omilaperera8699
@omilaperera8699 4 жыл бұрын
Excellent vlog in indonisia..thankz a lot both u guys
@87hasitha
@87hasitha 4 жыл бұрын
Good luck for next one✈️✈️✈️
@ravindupunsara7857
@ravindupunsara7857 4 жыл бұрын
Woow නියමයි .සුභ පැතුමන් ඔයාලට .
@hashi5213
@hashi5213 4 жыл бұрын
නියමයි අයියා , අක්කා.. ඊලඟ එකත් ඉක්මනට දාන්න... බලන් ඉන්නවා අපි 🤗🤗
@harithachandula7083
@harithachandula7083 4 жыл бұрын
මෙහෙම දෙන්න අතල් එකේ පිස්සු නටන වීඩියෝත් දාන්න චැනල් එකෙ. නියමයි
@CM-sf1em
@CM-sf1em 4 жыл бұрын
Thanks 🙏 both of you to show the beauty of this world... 💐💐💐❤️❤️❤️
@ni_shan54
@ni_shan54 4 жыл бұрын
Good journey brother & sister 😗💑
@soosthi8871
@soosthi8871 4 жыл бұрын
Patta
@dilrukshi5353
@dilrukshi5353 4 жыл бұрын
#ආදරෙයි දෙන්නටම ❤️
@thinulisavenya6137
@thinulisavenya6137 4 жыл бұрын
නියමයි 😍
@hiruniaraliya2202
@hiruniaraliya2202 4 жыл бұрын
Lovely video Akki & Ayya 🔥❤
@traveltoparadise4777
@traveltoparadise4777 4 жыл бұрын
නියම video එක. ඉක්මනින්ම මැලේසියා vlog එක දාන්න. ජයවේවා ✌
@heshanialuthge5713
@heshanialuthge5713 4 жыл бұрын
නියමයි 😍😍
@nilangarrck
@nilangarrck 4 жыл бұрын
elaa kasun.. thank you
@niroshi3028
@niroshi3028 4 жыл бұрын
හරිම ලස්සනයි අක්කී අයියා.. ❤❤❤❤️😘😘😘😘😘😘
@ssampath8783
@ssampath8783 4 жыл бұрын
niyamai max kasun.. god bless both of you
@dream2ceylon
@dream2ceylon 4 жыл бұрын
great video friends hope you guy enjoyed the trip
@hashithaeranda7257
@hashithaeranda7257 4 жыл бұрын
superb akki and ayya.. keep it up
@sandukuweju5023
@sandukuweju5023 4 жыл бұрын
Harima lassanai video eka Next video eka enkn bln innw Good luck 😍😍😍
@gagulkavishwara8535
@gagulkavishwara8535 4 жыл бұрын
අනිත් එක ඉක්මනට ඔන දැන් දැම්මත් බලනවා
@rameshkawshalya2898
@rameshkawshalya2898 4 жыл бұрын
Oyala dennanm supiri 💖💖
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@ChaththaVlogs
@ChaththaVlogs 4 жыл бұрын
patta niyamai denatama adarei ❤️❤️❤️❤️ jayawewa
@rusiruindunil7305
@rusiruindunil7305 4 жыл бұрын
Eeekaa nam supiri ayya & akkaa 💯💯🤘🤘🤘🤘🤘❤️❤️❤️❤️❤️❤️❤️
@Chutte
@Chutte 4 жыл бұрын
වයිෆ් & හස්බන් ට ආදරෙයි ගොඩක්. බුදුසරණයි ❤️
@ridewithkolilk
@ridewithkolilk 4 жыл бұрын
සුපිරි .......best ever .......💚✌️🙌 Dawasaka dennawama ekkan yanna ona math ekka ride ekak.........🔥🙌🙌🙌💛💚
@sudeshikapriyangani765
@sudeshikapriyangani765 3 жыл бұрын
🌹🌹🌹🌹lassanai
@sampathchathurangalokugama1614
@sampathchathurangalokugama1614 4 жыл бұрын
It's Nothing to say..... only big ...... WOW ...... නියමයි....
@pinocchioyt3939
@pinocchioyt3939 4 жыл бұрын
O යේ 👍👍👍👍 athi yantham
@kapila124
@kapila124 4 жыл бұрын
Amazing
@tharinduniroshana5481
@tharinduniroshana5481 4 жыл бұрын
Superb ayye & akke❤️❤️
@ladda8746
@ladda8746 4 жыл бұрын
Supr aaaa..very nice
@Deeen1
@Deeen1 4 жыл бұрын
Superb video
@udari.
@udari. 4 жыл бұрын
Amazing❣️ keep it up akki & aiya🙂
@sumudilhani3436
@sumudilhani3436 4 жыл бұрын
Awa awa aluth eka awa.... Love you dubolatama
@invids3258
@invids3258 4 жыл бұрын
අම්බෝ අර පොටෝස් ගන්න තැන...😊 ලස්සනයි ව්ලොග් එක...👌 ආයේ මොන රටේ ඒවද දාන්නේ...❣️
@surenikajugaswaththa5417
@surenikajugaswaththa5417 4 жыл бұрын
Great
@nayanasandaruwan2651
@nayanasandaruwan2651 4 жыл бұрын
Supiri marama lassanai good luck dennatama
@kanthirajakaruna9962
@kanthirajakaruna9962 4 жыл бұрын
Enjoeid great time together....👌👌👌👌
@madu7005
@madu7005 4 жыл бұрын
නියමයි.... 🤗
@dilinifernando7613
@dilinifernando7613 4 жыл бұрын
Niyamiii lassanii gdak❤️
@dilinifernando7613
@dilinifernando7613 4 жыл бұрын
Niyamiii lassanii gdak❤️
@storiesfromdownunder
@storiesfromdownunder 4 жыл бұрын
Beautiful as always
@sajithboralugoda
@sajithboralugoda 4 жыл бұрын
Good job super oya denna videos tika super
@KasunsLifestyle
@KasunsLifestyle 4 жыл бұрын
Patta
Malaysia Travel Vlog | Airport Guide | Travel Vlog #21.1
15:15
Travel With Wife
Рет қаралды 240 М.
Around Sri Lanka | Road Trip | TRAVEL VLOG #11.6
16:40
Travel With Wife
Рет қаралды 85 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 185 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 968 М.
Nusa Penida | Bali Travel Guide | TRAVEL VLOG #20.2 (English Subtitles)
28:35
How to Travel Bali | Indonesia Travel Guide | Sinhala Travel Guide
29:26
Travel With Wife
Рет қаралды 290 М.
12 ESSENTIAL Travel Tips when Visiting Petra & Jordan | Full Travel Guide
19:43
INDIA Vlog 23 - Things to do in Munnar | Kerala
33:38
Travel With Wife
Рет қаралды 58 М.
Kuala Lumpur to Singapore by bus & Malaysia immigration
26:54
Travel With Wife
Рет қаралды 109 М.
හෙන ගහපු Romantic Dinner එක | Sunrise Pasikuda
35:59
Travel With Wife
Рет қаралды 71 М.
Malaysia Street Food | Petronas Towers | Kuala Lumpur | Travel VLOG #21.4
17:52
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН