KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
New Born Essentials Sinhala | බොරු වියදම් නැතිව බබාට අත්‍යවශ්‍යම දේවල් විතරක් ගමු💙👶
12:14
රෝහලේදී මට අවශ්‍යවු දේවල් මොනාද 🤔
26:32
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
I was just passing by
00:10
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
00:33
එන්න ඉන්න දෙවෙනි බබාට ගත්ත දේවල් ~ Things we bought for our second baby
Рет қаралды 27,108
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 М.
Our Joyful Nest
Күн бұрын
Пікірлер: 37
@OurJoyfulNest
2 жыл бұрын
ගොඩක් අය අහනවා මන් මේ මේ බඩු කොහෙන්ද ගත්තේ කියලා.. මම මේ සියල්ලම එකදවසින් හරි එකම ශොප් එකකින් නෙමේ ගත්තේ.. එලියට යන වෙලාවල් වල අවස්ථාවක් ලැබුනම පාස් කරන් යන බේබි ශොප් කිහිපයකටම ගිහින් ගනන් අහලා බලලා බඩු වෙන වෙනම ගත්තේ.. ඒ නිසා මට හරියටම එක ශොප් එකක් හෝ දෙකක් ගැන කියන්න අමාරුයි... සමහර බිල් එහෙමත් මන් ලග නෑ..නමුත් ඔයාලට බඩු අඩුවට ගන්න තැනක් ඕනා නම් මට මේක කියන්න පුලුවන් ... ඔයාල කොලඹ අවට ඉන්නවානම් පිටකොටුවට ගිහින් මේ බඩු ගන්න පුලුවන්.. එහෙ ගොඩක් කඩවල් තියනවා.. මීට වඩා හරිම ලාබයි..මගෙ ලොකු බබාට මන් බඩු ගත්තේ පිටකොටුවෙන්.. මහරගමත් ලාබයි කියල මන් අහලා තියනවා..
@Nishini-with
2 жыл бұрын
අක්කෙ ඔයා ගත්ත බඩු වැඩිපුර නැද්ද.මට ගොඩාක් අපහසුතා රැසක් තියෙනවා .ඉතින් පුලුවන්ද මට උදව් කරන්න .මට සති 30ක් වෙන්න එනවා.තාම මුකුත්ම නැහැ .ගන්න අමාරුයි😥😥😥
@OurJoyfulNest
2 жыл бұрын
අනේ නන්ගී කවුරුත් එහෙම දෙන්නෙක්ට හරියන්න වැඩිපුර බඩු ගන්නේ නැහැනේ. ඔයා වීඩියෝ එක හ්රියට බැලුවානම් ඔයා දකීවි මන් ගත්ත බඩුවල ප්‍රමණයන්.. සති 30ක් කියන්නෙ ඔයා බඩු ලෑස්ති කරගන්න ඕන කාලේ.. මිඩ්වයිෆ් මිස්ට කියන්න මේ විස්තරය.. එයාලා ගොඩක් අයට උදව් කරනවා.. අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි.. ❤️
@shamikadinushanka8871
Жыл бұрын
@@Nishini-with anee. Baba hambunada
@OurJoyfulNest
Жыл бұрын
ඔව්නෙ
@deshaninavodya9512
2 жыл бұрын
මේවා ගත්ත ෂොප් එකේ නම දැම්මා නම් හොඳයි. එතකොට කඩවල් ගානේ රස්තියාදු වෙන්නේ නැතුව එකපාරම ගිහිල්ලා ගන්න පුළුවන් නිසා. සමහර කඩවල් වල සැහෙන්න ගනන් මෙ ඇදුම්. ඔයා අරන් තියෙන ඒවගෙ ගාන නම් සාධාරණයි. Thank you Video එකට ❤
@chaneeshanethmini9896
2 жыл бұрын
අලුත් අම්මලාට පුන්චි උපදෙසක්.පැටියෙක් බන්ඩියට ආවම ඉතින් ඔනෙම අම්මෙක් එන්න ඉන්න පැටියට ඉතින් එක එක දෙවල් අරන් තියාගන්නවනෙ ඉතින්.එත් ගොඩාක් වෙලාවට කරන්නෙ එක දවසක් ගිහින් ගොඩාක් බඩු ඔය පෙනුමට ලොකුවට තියෙන බෙබි ශොප් එකකින් හරි කඩෙකින් හරි ගන්න එකනෙ කරන්නෙ.එත් ඔය පොඩි පොඩි කඩවල් වල බෙබි ශොප් වල අඩු මිලට ඔනි තරම් බාබාලගෙ බඩු තියෙනවා.යන එන ගමන් ඉතින් ඔය මෙ අක්කි කියලා තියෙනවා වගෙ කඩවල් වලින් මිල ගනන් අහගන්න පස්සෙ සන්සන්දනය කරලා අඩුම මිලට බඩු තියෙන කඩවල් වලින් බඩු ගන්න.එකපාරම ගිහින් බඩු ගන්නෙ නැතුව මොකද දැන් බාබාලගෙ බඩු සැහෙන්න ගනන්.මගෙ නැනා කෙනෙක්ට බබෙක් ලැබෙන්න ඉන්නෙ ඉතින් එයාගෙ ලැබෙන්න ඉන්න පැටිය වෙනුව්ර්න් දෙවල් ටිකක් අරන් දෙන්න ඔනි නිසා මම යන එන ගමන් කඩවල් වලින් මිලවල් අහලා තිබ්බෙ.පස්සෙ මම නිකමට ගියා town එකෙන් ටිකක් ඇතට වෙන්න වගෙ අස්සෙ වගෙ තියෙන ශොප් එකකට එක බෙබි ශොප් එකක් නෙවෙයි .එකෙ විකුනන්න තියෙන්නෙත් පරන style එකෙ ඇදුම්.ඉතින් මම එකෙන් බාබාලගෙ බඩුතියෙනවද ඇහුවම මට තිබුන බඩු දුන්නා මෙ පහලින් දාන්නෙ එවගෙ ඇත්තටම මම ගත්තු මිල දැන් සතියකට විතර කලින්. බෙබි ගවුම් 6 පැක් 1ක් 200,මල් පිස් ඩබල් 36*36 රුපියල් 200,බෙබි කැප් සෙට් 1ක් 350,wool kit 1ක් 400,බෙඩ් ජැකට් 1ක් 250,ලොකු බ්ලැන්කට් 1ක් මාර්වල් බ්‍රැරැන්ඩ් එකෙ 800,චිත්ත යාරෙ 120,බෙබි බෙඩින් සෙට් 1ක් 400.මට පුදුමත් හිතුනා මිල ගනන් වලට අද කාලෙ එ ගානට කියටවත් එ බඩු ගන්න බැ මම තිබුනු දෙවල් වලින් සම්පුර්න list එකම අපෙ නැනට අරන් දුන්නා.නැපි පැනල් නෙට් කොට් ශිට් මෙවා තිබුනෙ නැ හැබැයි.comment එක දිග වැඩි ඇති එත් බන්ඩි අම්මලාට මෙක උදව්වක් වෙයි කියලා තමයි මෙ දෙ කිව්වෙ.
@OurJoyfulNest
Жыл бұрын
හරියටම හරි ඔයා කිව්වා. සමහරක් කඩවල් වල තාමත් පරණ ස්ටොක් තියන නිසා පරණ ගණන් වලටම බඩු විකුණනවා.. එහෙම කඩවලින් තමන්ට අවශ්‍ය දේවල් කලින් අරන් තියාගන්න පුලුවන්.. ඒ වගේම හැකියාවක් තියනවා නම් රෙදි අරන් ගෙදර මහගන්න.. සැලකියයුතු ගානක් අඩුකර ගන්න පුලුවන්..
@ddulanjali5146
Жыл бұрын
Apita mewa online genna ganna barida dr
@OurJoyfulNest
Жыл бұрын
පුලුවන්. Facebook instagram pages ඕනෑතරම් තියනවා
@thesharahansani8598
2 жыл бұрын
Valuable video. Thank you ❤️
@OurJoyfulNest
2 жыл бұрын
🥰
@wimarshiherath9974
Жыл бұрын
Thank you
@NiroSMedia
8 ай бұрын
තෙරුවන් සරණයි
@sewwandiedirishngha4816
2 жыл бұрын
Akki oya kohenda babata badu gatte?
@OurJoyfulNest
2 жыл бұрын
එක තැනකින් කියල නැහැ නංගී... මම කීප තැනකින්ම බඩු ගත්තා.. ඕනෑම බේබි ශොප් වල මේවා ගන්න තියනවා
@surangiweerasinghe2648
2 жыл бұрын
ඔයා nappy පාස්නර් ගත්තේ කොහෙන්ද කියල මතක නම් කියනවද .
@OurJoyfulNest
2 жыл бұрын
මතක හැටියට වැල්ලම්පිටිය ටවුන් එකේ තිබ්බ බේබි ශොප් එකකින්. නම නම් මතක little laugh වගේ එකක්.. ඔයා කොහෙද ඉන්නේ නන්ගී.. මන් දෙකක් ගත්තා.. කැමතිනම් ඔයාට එකක් දෙන්න පුලුවන්
@surangiweerasinghe2648
2 жыл бұрын
@@OurJoyfulNest මම නුවර ඉන්නේ .හෙව්වට හම්බ වුනේ නැහැ .online වත් ගෙන්න ගන්න හම්බවුනේ නැහැ මට .❤️❤️❤️
@dilshanrandeniya3397
2 жыл бұрын
Blenkath eka kiyd akk
@OurJoyfulNest
2 жыл бұрын
මොන පාට එකද? රෝස පාට එක 2250/=
@finihcas3887
2 жыл бұрын
Kohenda akke mewa ganne
@OurJoyfulNest
2 жыл бұрын
බේබි ශොප්ස් වල මේවා ගන්න තියනවා..
@himayasilva238
Жыл бұрын
කිරි බෝතල් එකක් දෙකක් මදි වෙනවා කියන්නේ ඇයි ?
@OurJoyfulNest
Жыл бұрын
වීදුරු බෝතල් නම් බිඳෙනවා.. අනික ලංකාවේ නම් ඉතාමත් මිල අදිකයි.. මම නම් වැඩිපුර ගත්තේ මව්කිරි දොවලා තියන්නයි.
@gangahanshani5092
2 жыл бұрын
Kiri bothal ai ochchara
@OurJoyfulNest
2 жыл бұрын
එක බෝතලයක් හෝ දෙකක් මදි වෙන නිසා..
@Hasith640
2 жыл бұрын
Sleeping suits ටිකයි baby suits ටිකෙයි price හොදයි. ලාබයි.
@OurJoyfulNest
2 жыл бұрын
ඔව් අනිත් තැන් වල තිබ්බ price එක්ක බලද්දී මේවා ගොඩක් ලාබයි...
@avishkadivyanjali5173
2 жыл бұрын
Akke mata maasa 3i den....badu denmama gaththata kamak nedda....
@OurJoyfulNest
2 жыл бұрын
නංගී ඔයා Scan එකක් කරලා ඔයාගේ doctor එක්කත් කතා කරලා බලලා pregnancy එකේ මුකුත් සංකුලතා නැත්නම් ටිකෙන් ටික බඩු අරන් තියාගන්න..
@avishkadivyanjali5173
2 жыл бұрын
Hari akki thank you
@OurJoyfulNest
2 жыл бұрын
❤️
@maheshamadushani2377
2 жыл бұрын
Kohenda me badu gatte
@OurJoyfulNest
2 жыл бұрын
Baby shops wala ganna tiyanawa
@gangachathurani2823
2 жыл бұрын
මටත් දැන් මාස 3
@OurJoyfulNest
2 жыл бұрын
God bless u and ur little angel 👼❤️
12:14
New Born Essentials Sinhala | බොරු වියදම් නැතිව බබාට අත්‍යවශ්‍යම දේවල් විතරක් ගමු💙👶
Daily Dose of Nisha 🎀
Рет қаралды 8 М.
26:32
රෝහලේදී මට අවශ්‍යවු දේවල් මොනාද 🤔
Dilshi Ekanayaka
Рет қаралды 62 М.
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 958 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 981 М.
00:10
I was just passing by
Artem Ivashin
Рет қаралды 18 МЛН
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 15 МЛН
19:41
හිතේ හයිය තියෙන ගැහැණියක් පවුලකට ශක්තියක්/ Motivation tips for life❤
Nishi Wijesinghe
Рет қаралды 72 М.
14:58
අලුත උපන් දරුවෙකු නිසි ලෙස බලාගන්නේ කෙසේද?
Nawaloka Hospital - Negombo
Рет қаралды 19 М.
6:44
පිටකොටුවේ ලාබෙට බේබි අයිටම් | Baby shopping Pettah
Shopping Story
Рет қаралды 77 М.
18:24
බබාගෙ ඇඳුම් සෝදන්න හොඳම ක්‍රම Baby laundry | Ape Miss
Ape Miss - අපේ මිස්
Рет қаралды 137 М.
23:31
බබාගේ Hospital bag එකට ගත්ත දේවල්| Ninewells Hospital | what's in my Hospital bag?
Aroshi Dabrera
Рет қаралды 20 М.
22:00
Hospital Bag - Government Hospital List දරු ප්‍රසූතියට අම්මටයි බබාටයි බඩු සියල්ලම (රජයේ රෝහල්)
Future Support Zone
Рет қаралды 79 М.
10:58
Newborn baby shopping /අළුත උපන් පුංචි බබාට අවශ්‍ය බඩු #trending #babay items
Sl Gayan video
Рет қаралды 23 М.
13:41
පුංචි පැටියව ගේන්න අපි roomඑක හදපු විදිහ-Baby room decoration
my Mithuri Secret
Рет қаралды 151 М.
31:26
අලුතින් ඉපදුන චූටි බබාට අත්‍යාවශ්‍ය වන දේවල්❤️#newbornbaby #babyshoping#motherhood #babagebadu#
Dilshi Ekanayaka
Рет қаралды 30 М.
7:35
රජයේ රෝහලට බබාටයි අම්මටයි හොස්පිට්ල් බෑග් එක /Government hospital bag 🎒🤰 #hospitalchecklist #baby
Pavithra Wijerathna
Рет қаралды 8 М.
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 958 М.