හොඳම මිතුරියගේ නොකියූ ආදරය | Thiruchitrambalam Movie Explained In Sinhala | Sinhalen Baiscope

  Рет қаралды 292,166

Sinhalen Baiscope

Sinhalen Baiscope

Күн бұрын

හොඳම මිතුරියගේ නොකියූ ආදරය | Thiruchitrambalam Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope
🌟යාලුවනේ මේ වීඩියෝ එකට Copy right Clam තියන නිසා වීඩියෝ කොටස් විදියට ඉදිරිපත් කරන්න බැරි වුනා . ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා😔😔😔😔
අපේ කතාවේ වීරයා තිරු. තිරු ජීවත් වෙන්නේ එයාගේ තාත්තයි සීයයි එක්ක. තිරු එයාගේ තාත්තා එක්ක අවුරුදු ගානක ඉදන්ම කතා කරන් නෑ. තිරු කියන විදියට එයාගේ අධ්‍යාපන නැවතිලා තියෙන්නේ තාත්තා නිසා. ඉතින් සීයා තමයි දෙන්නා අතරේ සංවාද වලට මැදිහත් වෙලා ගෙදර වැඩත් බලාගෙන ඉන්නේ. අධ්‍යාපනයෙන් ඈත් වුනු නිසා තිරු ඩිලිවර් සර්විස් එකක වැඩ කරන්නේ. තිරුට ඉන්නවා පොඩි කාලේ ඉදන්ම ඉන්න යාලුවෙක්. ඒ ශෝභනා. තිරුගේ හොදම යාලුවා. එක දවසක් තිරු කෑම ඩිලිවර් කරන්න ගිය වෙලාවක එයාගේ ඉස්කෝලේ කාලේ ක්‍රශ් එක අනූශාව දකිනවා. අනූශා කොහොම හරි තිරුගේ නම්බර් එක ඉල්ලා ගන්නවා. ශෝභනාගෙන් උදවු අරගෙන තිරු අනූශට එයගේ ආදරේ ප්‍රකාශ කරනවා. ඒත් සිද්දවෙන්නේ හිතන්නෙවත් නැති දෙයක්. ඔක්කොම කිවුවොත් හරි නෑනේ. ඒ නිසා ෆිල්ම් එක ඉවර වෙනකන්ම බලන්න .
The hero of our story is Thiru. Thiru lives with his father and grandfather. Thiru has not spoken to his father for years. According to Thiru, his education has stopped because of his father. So it is the grandfather who intervenes in the conversations between the two and takes care of the homework. Thiru is working in a delivery service because he is away from education. Thiru has a childhood friend. That is beautiful. Thiru's best friend. One day when Thiru goes to deliver food, Anusha sees her school crush. Anusha somehow asks for Thiru's number. Taking help from Shobhana, Thiru declares his love for Anusha. But something unexpected happens. All told, it's not right. So watch the movie till the end.
Welcome to Sinhalen Baiscope
✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
✔ Come and join our KZbin Channel to know about the latest movies, TV series in Sinhala
✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.
සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ KZbin Channel එකට
✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope KZbin Channel එකෙන්ම විතරයි
✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්
✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
#Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala
Fair Use Copyright Infringement
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.
We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.
Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
Thank you for understanding!

Пікірлер: 286
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 198 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 198 МЛН