වාහන ආනයනය ගැන ජනපති කීව දේ | වාහන ආනයනය කරණවා |This government imports vehicles | 2025 |car price

  Рет қаралды 8,507

ikman palama - ඉක්‌මන් පාලම

ikman palama - ඉක්‌මන් පාලම

Күн бұрын

Пікірлер: 49
@nimnasankalpa4583
@nimnasankalpa4583 6 сағат бұрын
ඔව් මේ ආණ්ඩුව අනිවාර්යයෙන් මිනිස්සුට අවශ්‍ය දේ කරනවා අනිවාර්යයෙන් මිනිස්සු අපි එකා වගේ වැඩ කරමූ මේකත් දින්න පුලුවන් අනිවාර්යයෙන්
@WCBoteju
@WCBoteju 28 минут бұрын
වාහන දුවන්න පාරවලුත් වාහනත් එක්කම ගේන්න වෙනවා.
@gunawardanaranathunga7788
@gunawardanaranathunga7788 2 сағат бұрын
සේල් කාරයෝ ගැන නොව සාමාන්‍ය ජනතාව ගැන සිතිය යුතුයි
@RuwanKarunaratne-l5m
@RuwanKarunaratne-l5m 5 сағат бұрын
මෙක අපිට දිනන්නනම් සෙල් කරයො එලවන්න වෙනව...225 වගෙ...එ සම්බන්ද video එකක් කරන්න
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 5 сағат бұрын
Aniwa sale ballo elawannama ona
@amilabandara5753
@amilabandara5753 2 сағат бұрын
ekenma
@upceylon
@upceylon 2 сағат бұрын
කිසිම පාලනයක් නෑ. උන්ට හිතුන හිතුන ගණන් කියනවා. ගෙවල් වල තියෙන වාහන සෙල් අයගේ ගණන් වලට එහා..
@Dprasanna1430
@Dprasanna1430 Сағат бұрын
වහන ගෙන්වන්න පටන් ගන්න කොට sell කාරයො බලු වෙයි , වහන ගෙන්න කොට හරි යනවා අනිවාර්යයෙන් ම
@d.g.shehanpriyanthapriyant779
@d.g.shehanpriyanthapriyant779 Сағат бұрын
ලක්ෂ හතරට ගත්ත වීල් එක ලක්ෂ දොළහක් මේවා පාලනය විය යුතුයි
@R.M.R.R.Rajapaksha
@R.M.R.R.Rajapaksha 2 сағат бұрын
එල.....තව ටික දවසක් බලමු ...
@harischandrahemakumara
@harischandrahemakumara 4 сағат бұрын
දැන් බලය දුන්නා ,වාහන ගේනවා කියලා කිව්වා ඒ පොරොන්දුව ඉටු කරන්න
@sandunchanaka2288
@sandunchanaka2288 2 сағат бұрын
මොන වාහනේ ගෙන්නුවත්,ගෙන්වන වාහනවල tax එක අඩු කළොත් ඔක්කොම හරි😊
@darshanaprasanna4729
@darshanaprasanna4729 Сағат бұрын
සාමානයය ජනයට ලඩි නොවන වාහනයක් ගන්ඩ වැඩේ කරා නම් නියමයි...
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 2 сағат бұрын
ඉවසන්න සියල්ල එකවර කල නොහැකි යි
@SurangaSenavirathna-id2wn
@SurangaSenavirathna-id2wn 2 сағат бұрын
වාහන ගෙන්නන්න ඕන අනිවාර්යයෙන් අපි නැත්නම් පාරට බහිමු 👍👍👍👍👍😁
@Situm-bn7gs
@Situm-bn7gs 33 минут бұрын
Denawa balaya mahali mahawata❤❤❤❤❤
@indikaperera3533
@indikaperera3533 2 сағат бұрын
අලුත් දෙයක් නැද්ද පරණ කතා ටිකම එහෙට මෙහෙට පෙරලන්නෙ.
@upceylon
@upceylon 2 сағат бұрын
හද්ද පරණ වාහන වලට කෝටි ගනන් නොවටිනා ගනන් කියනව. 20ට අරන් ලක්ෂ 50 ට විකුණලා ලබා ගන්නවා, sale / resell කරන අය. Alto එකත් 30ට උඩින් දැන්. කිසිම වටිනාකමක් නෑ, පාලනෙකුත් නෑ. නිකම්ම ගණන් උස්සනවා පරණ වෙන්න වෙන්න. ආයේ අඩු වෙන්නේ නම් නෑ.. මීටර් විතරයි ආපස්සට කැරකෙන්නේ. තේරෙන කාලෙ ඉදං ආසාව තිබ්බෙ Civic එකක් ගන්න ඒත් දැං ඒක ගන්න සෑහෙන්න අමාරුයි කියලා තේරෙනවා, ඒක නිසා දැං ඒ හීනෙ අමතක කරලා alto එකක්වත් ගන්න try කරනවා. කවුරුත් වාහන නොගෙන හිටියා නම් මේ අසාධාරණ මිල අඩුවෙනවා. ඒත් වාහනයක අවශ්‍යතාවය තියන කෙනෙකුට නොවටිනා ගානට වුනත් ගන්න වෙනවනෙ. ඉතින් වාහන මාෆියාව නවත්තන්න, වාහන ගෙන්නකම්ම් බලන් ඉන්න වෙලා. ඒත් අඩුවෙයිද sure නෑ... ආයෙත් කියනවා දැන්ම වාහන ආනයනයට ඉඩක් නැත්නම් මේ තියෙන කලුකඩ මිල අනිවාර්යයෙන් රජය මැදිහත් වෙලා පාලනය කරන්නම ඕනේ !!!!
@dineshbandara-r3m
@dineshbandara-r3m Сағат бұрын
Para sell karayo marannaaona ballo oku nisa thamai apita අවුරුදු 20 vithara wahanayakwath ganna beri van ekak 250 wage number ලක්ෂ 55 uda
@seetharajapaksha9883
@seetharajapaksha9883 Сағат бұрын
ඉදපල්ලා ටිකක් දෙයියනේ මේ මිනිස්සු මොකක්ද මේ කලබලේ ජනතාව අවුස්සන්නනෙ. ආර්ථිකය හදලා මිනිසුන් ට අතට වාසි වෙන්න ඕන වාහන ගන්න .
@funny5357
@funny5357 53 минут бұрын
W0😅
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 5 сағат бұрын
Jayawewa malli
@sheriffmohamedismail
@sheriffmohamedismail 3 сағат бұрын
0:34 මොටර් රථ ආනයනය කරොත් සේල් කාරයන්ට යන ඒන මං නැතිවේනවා....
@Deshannilakshana
@Deshannilakshana 3 сағат бұрын
අනිවාරෙන් ගෙන්න ඕනෙ.මුන්ගෙ රත්තරං ගනන් අඩු වෙන්නම ඕනෙ
@mohammadfaizal7529
@mohammadfaizal7529 Сағат бұрын
Kasaadayak karath massa 10 innaone babek hambawenna mechchara kal apiwa rawattuwa ewung innakota kata ariyena
@DilshanVlogSL-zu2ir
@DilshanVlogSL-zu2ir Сағат бұрын
Car nam onna Dio akak ganna vidiyak na issara 3k deddi alutenma ganna puluvan Dan Parana akak ganna athin 3k denna ona finance danna😢😢
@dhammikamudunkotuwa9692
@dhammikamudunkotuwa9692 3 сағат бұрын
Api vague peterate Enna menusunta shanayake nadde.
@Dprasanna1430
@Dprasanna1430 Сағат бұрын
ඩොලර් එක අඩු වෙන්න ඔනෙ ඔය sell කාරයො දන්නවා අපි ත් දන්නවා අඩු ඩොලරය 250 යන්න ඔනෙ අනිවාර්යයෙන් ම යන වා
@IshamMohamed-e4v
@IshamMohamed-e4v 5 сағат бұрын
👍👍👍👍👍👍👍
@DilshanVlogSL-zu2ir
@DilshanVlogSL-zu2ir Сағат бұрын
Baik trivil gennuvata adu vena akak naneda
@LionalWethilaka
@LionalWethilaka Сағат бұрын
Adu mudalata podi wahanayak ganna duppath Apita malimawen idak labeida
@gayangunadekara3800
@gayangunadekara3800 34 минут бұрын
Wahana Gena ekada me ratata thiyana lokuma prashne
@smc-v8v
@smc-v8v 2 сағат бұрын
තරුනයන්ගෙ ජපන් බයික් සිහිනෙත් හැබෑ කරනෝ කිව්වා චන්දෙට කලින්
@dopeboy2.094
@dopeboy2.094 3 сағат бұрын
ඉවසගෙන විතරයි ඉන්න වෙන්නෙ 😂
@SjjzHshsj
@SjjzHshsj 2 сағат бұрын
@gayanliyanage4197
@gayanliyanage4197 3 сағат бұрын
Wahana gennanna be Mona baila gehuwath demma...methiwaranayedi genawa kiwath beriuna neda aka karanna..kiyana tharam lesi ne Wahana newatha genna ..
@DammikaMadushan-f7w
@DammikaMadushan-f7w 3 сағат бұрын
මේ රජය කියපුවා කවදවත් කියපුවා කරන්න නෑ මෙයාලා කයිවරු ගහලම කාලය අරියී අවුරුදු 30 කලෙත් ඒකමයිනේ ඔය අවුරුදු 5කයිවාරුම ගහයි .
@smc-v8v
@smc-v8v 2 сағат бұрын
දීපු පොරොන්දු රකින්න වෙනෝ එයාලට නැත්තම් එයාලටත් ගෙටර යන්න වෙයි
@DinukaPrasad-pe1um
@DinukaPrasad-pe1um 11 минут бұрын
Ekmanata gannanna
@IlluminatiIsReal-s6e
@IlluminatiIsReal-s6e Сағат бұрын
Personal Vehicles 2026 ගේන්නෙ. EVs විතරයි. මුං පට්ට පචයෝ.
@AjithKumara-y8j
@AjithKumara-y8j 3 сағат бұрын
ගණන් tama ගොඩක් වැඩි
@nilunilu1602
@nilunilu1602 3 сағат бұрын
Ewasanna
@dinukachathuranga7180
@dinukachathuranga7180 4 сағат бұрын
Mewa me parana katha ne. Aluthen mkth kiyla na
@upulnisantha8709
@upulnisantha8709 Сағат бұрын
Mokakda huththo thoge me vidio. eka..kawda ube ammaa..Mata meet wenda ona. Uba hodai ube ammath ekka meet wenda man enawaaa okkk
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 5 сағат бұрын
Sale karana ballanta wedithiyanna ona minisunwa huragena kanawata
@PremalalAjithMunasinhe
@PremalalAjithMunasinhe 4 сағат бұрын
Maramu...
@indunilsanjeewa3812
@indunilsanjeewa3812 Сағат бұрын
Hamadama boru kiyanawa uba
@pesterjayamendra6147
@pesterjayamendra6147 Сағат бұрын
මෙිවා ගොඩාක් කල් දාපු එකක් දැන් ගෙනෙයි ලැමිබොගිිනි
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,4 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 46 МЛН
Лось в автосалоне
0:21
Новостной Гусь
Рет қаралды 1,6 МЛН
Их лучше не беспокоить #shorts
0:14
ЭНТЕР
Рет қаралды 385 М.
ПРОВЕРИЛА ЗАПРАВКУ
0:21
В ТРЕНДЕ
Рет қаралды 8 МЛН
Самая Гениальная Реклама Вольво🔥
0:34
Каменский Алексей
Рет қаралды 4 МЛН