නැවේ කම්කරු තනතුරේ හිටපු මම උසස් නිළධාරියෙක් උනේ මෙහෙමයි ✅ This is how I became a high officer

  Рет қаралды 1,614

Cruising with sohan

Cruising with sohan

Күн бұрын

නැවේ කම්කරු තනතුරේ හිටපු මම උසස් නිළධාරියෙක් උනේ මෙහෙමයි | This is how I became a high officer who was a laborer on the ship ‪@cruisingwithsohan‬
නැවක වැඩට යනවා කියන එක ගොඩක් අයගේ හීනයක්. මොකද නැවක වැඩ කරන කෙනෙක්ට ලැබෙන පහසුකම් මෙච්චරයි කියලා නිම කරන්න බැහැ. ඉතින් මේ නිසා නැවක වැඩට යන්නේ කොහොමද කියලා මම කලින් කරපු වීඩියෝ එක මෙතනින් නරඹන්න පුලුවන් 👇🏻
• නැවට එන්න ලේසිම ක්‍රමය...
නැවක වැඩ කරන්න ආස කෙනෙක්ගේ ලොකුම හීනයක් තමයි මගී නෞකාවක වැඩ කරන එක. නමුත් අපිට එකපාරම මගී නැවකට වැඩට යන්න පුලුවන්ද? නැත්නම් අපිට මගී නැවක වැඩ කරන්න යන්න පුලුවන් වෙනත් ක්‍රමයක් තියෙනවද? ඇත්තටම අපිට මහන්සි උනොත් Cargo Ship එකක වැඩ කරලා උනත් මගී නැවකට හොඳ රැකියාවක් හදාගෙන වැඩට යන්න පුලුවන්. හැබැයි ඒ වෙනුවෙන් ඔයා ගොඩක් මහන්සි වෙන්න ඕනෙ. ඉතින් මමත් වර්තමානය වෙද්දි මගී නැවක සේවය කලාට කලින් වැඩ කලේ Cargo Ship එකක. ඒනිසා මමත් මේ තැනට එන්න ගොඩක් මහන්සි උනා. අද වීඩියෝ එකෙන් මම ඒ ගැන ඔයාලට කියලා දෙනවා. එහෙනම් වීඩියෝ එක අවසානය වෙනකම් නරඹන්න. 🌟
--------------------------------------------------------------------------------------------------------------
Going to work on a ship is a dream of many people. Because the facilities available to a person working on a ship cannot be overstated. So, for this reason, you can watch the video I made earlier about how to go to work on a ship here 👇🏻
• නැවට එන්න ලේසිම ක්‍රමය...
One of the biggest dreams of a person who likes to work on a ship is to work on a passenger ship. But can we go to work on a passenger ship all at once? Or is there any other way we can go to work on a passenger ship? If we really work hard, even after working on a cargo ship, we can get a good job and go to work on a passenger ship. But you have to work hard for that. So, before working on a passenger ship, I also worked on a cargo ship. So I worked very hard to get here. I will tell you about it in today's video. Then watch the video till the end. 🌟
--------------------------------------------------------------------------------------------------------------
Useful Video Links - Watch Now👇🏻
යුරෝපයට වීසා ගන්න ලේසිම විදිහ
• Video
සිතන පතන සම්පත් දෙන නැව් රැකියා 💵💰
• සිතන පතන සම්පත් දෙන නැ...
මාසෙට ලක්ෂ ගනන් හොයමු 💵🤑 Get a job on a Cruise Ship
• Video
👉🏻 Follow me on Facebook -
/ cruisingwith. .
👉🏻 Follow me on Instagram -
/ cruising_with_s. .
👉🏻 Follow me on TikTok -
/ cruisingwiths. .
#cruiseship #cruise #cruiseaddict #cruiser #cruiselife #cruiseblogger #cruiseblog #cruiseshipjob #cruiserlife #cruisejobs #cruisejob #cargoship #cargoships #firstofficer #cruisingwithsohan #viral #fyp #fypシ゚viral #fypyoutube
cruise ship jobs,cargo ships,ships,cruise ships,cruise ship,jobs,cargo ship jobs,cruise life,cruise jobs,how to find a cruise ship job,how to find a cargo ship job,cruise ship jobs sinhala,how to become a first officer,first officer,first officer job,find a job in cruise ship,how to apply cruise ship job,my first ship job,cargo ship life,cargo ship job life,cruiser,cruising,cruising life,ship captain,cruise ship officer,cargo ship officer,viral ship

Пікірлер: 40
@KVS558
@KVS558 16 сағат бұрын
Menna weddo❤ TikTok sokada kollo wageda
@KVS558
@KVS558 16 сағат бұрын
Superb bola Malli ❤
@BhashithaNimnajith-bk9bt
@BhashithaNimnajith-bk9bt Ай бұрын
Aiya engine cadet course eka karala experience oneda cruise ship walata join wennna
@duminduwindika6614
@duminduwindika6614 4 ай бұрын
Aiye F&B course ek krpu knkt cargo ship ekaka messman ynn puluwnd
@cruisingwithsohan
@cruisingwithsohan 4 ай бұрын
පුලුවන්
@duminduwindika6614
@duminduwindika6614 4 ай бұрын
Thank you aiye ❤️
@amithindika3186
@amithindika3186 7 ай бұрын
Patta haiyak tiyenna one hithe. Mama porak kiyala hithan inna aiyalata porak kiyala pennanna puluwan jobak thamai me. Me field eke job ekak karanawanam patta waddek thamai nadda sohan aiya😂😂😂❤❤❤❤🎉
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️❤️❤️ anivaarenma
@rashminiwijeratne3848
@rashminiwijeratne3848 6 ай бұрын
මගේ පුතා දැන් 4th engineer කෙනෙක්.කොහොමද මගී නැවකට apply කරන්නේ?
@cruisingwithsohan
@cruisingwithsohan 6 ай бұрын
Mn video daala thiyenva ee gana. Poddk balanna
@Riya3390
@Riya3390 7 ай бұрын
අයියෙ ගෑණු ලමයින්ට නැව් වල Job තියෙනවද .
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
ඔව්
@Riya3390
@Riya3390 7 ай бұрын
@@cruisingwithsohan ඒ ගැන විස්තර කියන්නකො අයියේ.. අනේ video එකක් ඕනි
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
@@Riya3390 මම ඒ ගැන විඩියෝ ටිකක් කලින්ම කරලා ඇති පොඩ්ඩක් බලන්න.
@thusharicfrenando8858
@thusharicfrenando8858 7 ай бұрын
නියමයී මල්ලී .අනිත් වීඩියෝ එකත් ඉක්මනින් ගේන්න .ජය වේවා .
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️❤️
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 7 ай бұрын
විස්තර කරන ශාන්ත ස්වරයට මම නං හරී ම කැමතියි.
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@HeshanBandara-g1e
@HeshanBandara-g1e 7 ай бұрын
Fire drill ekedi water line ekata sea water d use karanne
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
Yes
@cricketworld7881
@cricketworld7881 7 ай бұрын
👍👍👍👍👍
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@Shashika98
@Shashika98 7 ай бұрын
❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@slbuses638
@slbuses638 7 ай бұрын
👍👍👍👍👍
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@vsyoutubechanel3627
@vsyoutubechanel3627 7 ай бұрын
💝💝🥰
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@SrilankanBus-ui8hl
@SrilankanBus-ui8hl 7 ай бұрын
👍👍👍👍
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@dineshperera7915
@dineshperera7915 7 ай бұрын
🚢⚓️🥂
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@Oshan_Nissanka
@Oshan_Nissanka 7 ай бұрын
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@sardarathnayaka2578
@sardarathnayaka2578 6 ай бұрын
Good luck putha
@cruisingwithsohan
@cruisingwithsohan 6 ай бұрын
❤️
@danushkrisha7314
@danushkrisha7314 6 ай бұрын
Good luck
@cruisingwithsohan
@cruisingwithsohan 6 ай бұрын
thank you ❤
@OsahanNadeem
@OsahanNadeem 7 ай бұрын
10 K ✨
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
Yess ❤️❤️
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,6 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 28 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12