අපේ ගම this is where I live in Norway.රෑ 12 ටත් ඉර පායලා.ලෝකෙ පැතලියි කියන අයට කනට ගහලා මේක පෙන්නන්න

  Рет қаралды 725,428

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

norway , my village, travel norway, norway life, අපේ ගම, gausdal, this is where i live.bycicle around the village ,

Пікірлер: 2 400
@gappiya
@gappiya 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තැන්ක් යු.
@pasindumuthumina4901
@pasindumuthumina4901 2 жыл бұрын
Legend
@slyt4206
@slyt4206 2 жыл бұрын
Gappiya 🔥🔥🔥❤❤❤
@GTAWORKSHIP
@GTAWORKSHIP 2 жыл бұрын
අයියෙ මෙන්න ගප්පියා comment එකක් දාල ❤💙❤💙
@WIKUMA212
@WIKUMA212 2 жыл бұрын
U tube legend 🖤🖤
@isuruumayanga990
@isuruumayanga990 2 жыл бұрын
Legend gappiya 😍
@ASHANonline
@ASHANonline 2 жыл бұрын
නියමයි මචං.අපිත් උඹත් එක්කම ගම වටේ රවුමක් ගියා.sounds footages droneshots presentation,Perfect.දිගටම වැඩේ කරන්න.අදයි මුලින්ම දැක්කේ.දැන් දිගටම බලනවා.ජය වේවා.පුලුවන් උනොත් හම්බවෙමු දවසක.ඔහෙදීම ☘️❤️
@yuganudayanga866
@yuganudayanga866 2 жыл бұрын
Lassanai budusaranai obata
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Ashan bro..thank you ඔයා මෙච්චර simple da අප්පා..අනිවාර්යයෙන් නොර්වේ ආවොත් මාව අමතන්න බ්‍රෝ..මාව instagram add karaganna .youtube දිගටම ගියත් නැතත් මේ comment එකම මට වටිනවා..ඒ ඔයා loku youtube chanal එකක් කරන නිසා නෙමෙ..like you as a person ., thaks a lot bro...❤️❤️🙏🙏🙏🙏🙏
@tharanganishantha6997
@tharanganishantha6997 2 жыл бұрын
අද තමා මූලින්ම මේ විදියට දැක්කේ මේ චිත්‍රයක් ද කියල හිතෙනවා හරිම අපූරුයි මචං අපේ පොඩි කාලේ මතක් වුනා උබලා වාසනාවන්තයි ලස්සන විස්තරයක් එක්ක vidiyo එකක්‌ දාපන් මචං පුළුවන් දවසක හමුවෙමු උබට බුදු සරණයි, ජේසු පිහිටයි
@kalanaudagedara
@kalanaudagedara 2 жыл бұрын
math enawa ubath ekka.man ganee
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
හරිම ලස්සනයි ස්තුති
@madushamalshan4747
@madushamalshan4747 2 жыл бұрын
අරගල නෙමෙ මොනව කරත් අපේ රටවල් මේ ගානට ගන්න බෑ..ආකල්ප තමයි මෙ දියුණුවට නිදහසට රහස...මේවගේ රටක ජිවත් වෙන එකත් වාසනාවක්.. ❤️❤️
@sanjeewaweerapura6457
@sanjeewaweerapura6457 2 жыл бұрын
හේතුව ලංකාවෙ බහුතරයක් පිනට කන්න බලාගෙන ඉන්නෙ. පිනට කිව්වෙ ඉල්ලගෙන කනවා නෙමෙයි. වෙන කෙනෙක්ගෙ නිශ්පාදන මිල දීගන්න පුරුදු වෙලා. අඩුම තරමින් ඇල්පෙනෙත්තවත් හදනවද. නෑනෙ. එහෙම උනාම රටට විදේශ විණිමය එනවා නෙමෙයි, යනවා. ණය ගන්න්වා පිට රටින් බඩු ගන්න වියදම් කරනවා ඔය රට ආයේ ජීවිතේට ගොඩ ගන්න බෑ.
@madushamalshan4747
@madushamalshan4747 2 жыл бұрын
@@sanjeewaweerapura6457 අධ්‍යාපන අඩුකම තමයි මෙකට හෙතුව..රටක් දියුණු වෙන්නෙ එ රටේ මිනිස්සු නිසා..මිනිස්සු දියුණු වෙන්න් අධ්‍යාපනයෙන්..
@chandrika8657
@chandrika8657 2 жыл бұрын
මට අහම්බෙන් බලන්න ලැබුණ වීඩියෝවක්. ඔයා නම් මාරම ලකී. අපේ රටත් කෘෂිකාර්මික රටක්. ඒත් මේ රට කරවපු දේශපාලුවෝ මේක විනාශ කරා. අපේ රටේ මිනිස්සු අද දුක් විදින තරම්...දැක්මක් නැති නායකයෝ නිසා...ඔයාල ඒ අතින් මාරම වාසනාවන්තයි. තෙරුවන් සරණයි හැමෝටම..❣❣💕💕💖💖
@thegost6990
@thegost6990 2 жыл бұрын
අයියා දෙශපාලුවො විතරක් නෙවෙ.. මිනිසුන් ගෙ අකල්පත් වෙනස් වෙන්න ඔනි... මොන තරම් හොරු හිටියත් හොරා කන්න බැරී වෙන system එකක් හැදෙන්න ඔනි කියල මම හිතෙන්නේ ....🙏👍
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤❤❤️❤️❤️🙏🙏🙏🙏🙏😍
@sumilism
@sumilism 2 жыл бұрын
දේශපාලකයෝ නෙමේ බන් ආගම ජාතිය ලොකු කරගත්ත මෝඩ මිනිස්සු හොරුන්ව කපටියන්ව නායකත්වයට පත් කරගත්ත නිසා මෙහෙම උනේ.
@nayanasunandani5792
@nayanasunandani5792 2 жыл бұрын
@@Travelineurope a
@mohammedmusthafafaiza5623
@mohammedmusthafafaiza5623 2 жыл бұрын
😃😃😃👍👍👍👍💕💕💕
@sasidusandeepa2629
@sasidusandeepa2629 2 жыл бұрын
නායකයෝ වෙනස් කරන්න කලින් අපි වෙනස් උනොත් නායකයොත් වෙනස් කරලා.අපිටත් මේ වගේ ලස්සන රටක් බලාපොරොත්තුවෙන්න පුලුවන් අපි තාමත් ඉන්නේ ආකල්ප අතින් ගල් යුගයේ.ඒක වැරැද්ද පාසලෙන්ම හදන්න ඕන
@buliya
@buliya 2 жыл бұрын
ඔයා තනියම ගහන ගේම පට්ට..මල්ලියා..නෝර්වේ ගමක් අපේ වීදයට දැනෙන්න පෙන්නුව.. අපිත් ගියා ඔයා එක්කම.. ලගදිම දාමූ එකට හයික් එකක්..වීඩියෝ එක වෙන ලෙවල් එකක.. පට්ට..
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
ON
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
අනිවාර්යයෙන් ..ආදරෙයි බොක්ක....youtube නිසා හමුවුන සහොදරයෙක් ඔයා...❤❤
@GhkkhgsGhsid
@GhkkhgsGhsid 8 ай бұрын
Godak drywal igenagaththa eyalage aagamika wishwasa genath kiyanna,uropaye gemiyan kiyala anwartha naamayen may aya adunwanne parisarayata godak aadare nisa wenna ethi
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 2 жыл бұрын
මෙි වගෙ ලස්සන පිළිවෙළක් තියෙන රටක ජීවත් වෙන එක නෙමෙයි දකින ඔයා ගෙ ඇස් දෙකත් හරිම වාසනාවන්තයි.අඩි ගණන් උසට හිම වැටෙනව තමයි,ඒත් මටනං හරිම ආසයි මෙි ශාන්ත නිශ්කලංක වටපිටාවට.
@dangerhasa
@dangerhasa 2 жыл бұрын
madyama palatha dakala nadda?
@tanakayamada9857
@tanakayamada9857 2 жыл бұрын
Ammo. Ohoma video ekak balala nigamana walata elabenna epa😂. Meeta wada lassana than Sundara Switzerland walath thiyenawa, bombs pipirena Pakistan walath thiyenawa👆.
@mptech4352
@mptech4352 2 жыл бұрын
@@dangerhasa මධ්‍යම පලාතෙ ප්‍රදාන නගරෙ ප්‍රදාන වැව කොහොමද
@mptech4352
@mptech4352 2 жыл бұрын
@@tanakayamada9857 🤣🤣 pakistan වල නෙමෙ යකො afgh වල උබ දන්නවද norway කියන්නෙ ලොකෙ දියුනුම රට ලොකෙ හොදම අද්‍යපනය වගෙම ලොකෙ සතුටිම්ම ඉන්න මිනිස්සු ඉන්න රටක් 🤣 swiss ලොකෙ මිල අදිකම රට
@dangerhasa
@dangerhasa 2 жыл бұрын
@@mptech4352 eka wenama kathaawak. uda comment ekata adalawa piliwelata inna, niskalnkawa inna rata adaala naa.
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
මාරම ලස්සන පරිසරයක් ඔය පරිසරයත් මිනිස්සුන්ට ප්‍රශ්න නැති වෙන්න හේතුවක් මට හිතෙන විදිහට... නියමයි බ්‍රෝ 👌💯👌❤
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤❤❤
@ryanperera5243
@ryanperera5243 2 жыл бұрын
anika thama hama reddatama agamak bada gena un inne na...boru jaatiwadya and nationalistic attitudes na .... ea nisa politicians lata rawattana widi na minissunwa !
@europayeapi
@europayeapi 2 жыл бұрын
ජයවේවා බ්‍රෝ... Drone shots ටික සුපිරි. අනිවා ආවොත් සෙට් වෙමු නෝවේ අහස යටදී. ❤
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
aniwaa,,.. i like that,, Norway ahasa....
@explorer726
@explorer726 2 жыл бұрын
අපි මහ ශ්‍රේෂ්ඨ ජාතියක් කියලා නේද අපිට ඉස්කෝලෙත් උගන්වන්නේ. අපොයි. අපි මහ දුප්පත් මේවා දකිනකොට. ආර්ථිකය පැත්තෙන්, ආකල්ප පැත්තෙන්, චර්යාවෙන්, රටට දක්වන ආදරය පැත්තෙන් වගේ හැම අතින්ම අපි දුප්පත්. ⁣පිරිහෙන යුගයක් කිව්වට ⁣බලාගෙන ගියාම අපේ රටට විතරයි ඒ බයිලා ඔක්කොම. මේ රටවල් හැම අතින්ම පොහොසත්. කාලකණ්නි පාලක්යන ගැන පුදුම තරහක් එන්නේ මේවා දකිනකොට.
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 2 жыл бұрын
ඔබතුමාගේ මෙම වීඩියෝ එක ඉතාමත් ලස්සනයි. අද තමයි ඔබගේ චැනල් එක දුටුවේ . ඉතාම ලස්සන සුන්දර පරිසරයක ජීවත් වෙන්න ලැබෙන එකත් වාසනාමක්. රටක් වේවා ගමක් වේවා දිවුණු වෙන්නනම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුමයි. ස්තූති.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤🙏🙏🙏😍
@ramyadesilva3469
@ramyadesilva3469 2 жыл бұрын
අනේ...චිත්‍රයක් වාගෙ...හරී..ම සුන්දරයි...අපිට එන්න ඇත්නම්...සිහිනෙන් වත්... ඔබේ ඉදිරිපත් කිරීම නම් 👍👍👍👍👍👍♥️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤🙏🙏🙏🙏🙏❤️
@aberathnakumara6817
@aberathnakumara6817 2 жыл бұрын
හරිම ලස්සනයි තවත් විඩියො එකක් කරන්න සුන්දර තැන් අපිට පෙන්නන්න
@karunaratnechandima4755
@karunaratnechandima4755 2 жыл бұрын
අනේ හරි ම ලස්සනයි ...ඒ පිරිසිදු කම...දකිද්දිත් හරි ආසයි...මගේ පුතා මේක බලං ඉඳලා අහනවා රෑ 12 ට විතර ඉර බැහැලා ආයිත් කීයටද ඉර පායන්නෙ කියලා...
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
මේ මාසෙ ඉර බහින්නෙම නෑ..next man idan podda podda wadi wenawa ira paayana welawa
@tgrgamer3796
@tgrgamer3796 2 жыл бұрын
Machoo oya kohomada Norway 🇳🇴 walata giyeee?
@ahasni3192
@ahasni3192 2 жыл бұрын
හරිම ලස්සනයි 😍🌱🌱🌲මේ පරිසරය ..මම ඉන්නෙත් ජපානයේ..මේ වගේ ගමක..හරිම ලස්සනයි පරිසරය...හැමදේම..මිනිස්සුන්ගෙ ආකල්ප ,විනය ගොඩක් ඉහලයි..ජීවත් වෙන්න ආස හිතෙනවා..මේ කාලෙ මෙහෙත් පාන්දර 4 වගේ වෙද්දි ඉර පායනවා..ගොඩක් වෙලාවට උදේට🚲න් ගම වටේ ටිකක් යනවා..කුබුරු යායට එහායින් highway එකයි ඊට එහායින් ඈත ත්සුකුබා කන්දයි,මහායින් කිනුගාවා ගගයි...🏞️එතනට ගිහින් ටිකක් වෙලා ඉද්දි ඒ දැනෙන හැගීමනම් මාරයි..වෙහෙසක්,හිතට ප්‍රශ්නයක් දැනෙන හැම වෙලාවකම එතනට ගිහින් ටිකක් ඉද්දි,ඒ පරිසරය විදගද්දි හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නෙ..රෑ 7.30 ,8 වගේ වෙනකන් මෙහෙත් එලියයි මේ කාලෙ.... දවසක නෝර්වේ ,ස්වීස්ටර්ලන්තය වගේ රටක ලස්සන බලන්න යන එකත්., dream එකක්..😍💚
@ruwanisinharachi8458
@ruwanisinharachi8458 Жыл бұрын
Lassanai
@ssswarna2446
@ssswarna2446 Жыл бұрын
Lassanae malle attatama sundarama ratak oyagae wasanawta eanta labela teyaennae buusaranae
@dinesharandeny8136
@dinesharandeny8136 2 жыл бұрын
ඔයාට 🇱🇰 අපෙන් සුභ පැතුම් ...කොහේ කොහොම හිටියත් සතුටින් පරිස්සමින් ඉන්න ...
@manojarathnayake4615
@manojarathnayake4615 2 жыл бұрын
මාත් හරිම ආස රටක්....ඔයාට බොහෝම ස්තූතියි මේ ගම් වටා අපිව අරන් ගියාට...කවදා හරි එන්න සිහිනයක් තියෙනවා ...
@heshanfernando9640
@heshanfernando9640 2 жыл бұрын
Me to🥺
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍😍😍😍❤❤❤❤️🙏
@nipunadananjaya2273
@nipunadananjaya2273 2 жыл бұрын
Dream කරන රටවල් 3නෙන් එකක් 😍 Thank u අයියේ හරිම ලස්සනයි video එක, නිදහසේ බලං ඉන්න පුළුවන් එ්ක ✌️❤️💙
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤
@nipunadananjaya2273
@nipunadananjaya2273 2 жыл бұрын
@S.m. Siriwardhna එකඟයි අෑ 🙂🤚
@wimalasiriwardhana6201
@wimalasiriwardhana6201 2 жыл бұрын
අපිටතෂිෂටමි එකකජීවතවෙන්න ආසයි
@FashionHouse1017
@FashionHouse1017 2 жыл бұрын
ලංකාවේ පාර්ලිමේන්තුවේත් අයත් හොදටම දියුණු වෙලා තියෙන්නේ මහජනතාවට තණකොල කවල තමයි😊
@samanthacooray7798
@samanthacooray7798 2 жыл бұрын
රටක් දියුණු වෙන්නේ පාලකයෝ වගේම එහි ජනතාව ත් ගේ ගති පැවතුම් හා සිතුම් පැතුම් ද සුබවාදී තිබුණොත් කියල මට නම් හිතන්නේ
@Sciencefacts573
@Sciencefacts573 Жыл бұрын
ජනතාවගෙන්ම තමයි පාලකයොත් හැදෙන්නෙ කියලා මතක් වුනාම 😑.රටෙ කරුමෙ තමා.😪
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 2 жыл бұрын
හරිම හිත සන්සුන් කරන වීඩියෝ එකක්. දකින්න ලැබීමත් සතුටුයි. කව්රු හරි පිටරට යන්න ඉන්නවන ම් කොහොමහරි යන්න උත්සාහ ගන්න. අත්හරින්න නැතුව. ඔව් ආකල්ප නැති කම අපේ රටේ හෙනයක්. ඒ වගේම තමා ආර්ථිකය පැත්තෙන් දුර්වල උනාමත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරවන්න හේතු වෙනවා මගේ නම් අදහස. නැත්නම් ලංකාවේ මිනිස්සුන්ගේ හිතා ගන්න බැරි තරම් සුහද , ධනාත්මක ආකල්ප තීන අය ඉන්නවා. බහුතරයකට එහෙම වෙන්න බැරි ආර්ථිකය අතින් ශක්තිමත් නැති නිසා. ස්තූතී
@duminduranasinghe4831
@duminduranasinghe4831 2 жыл бұрын
බෝරින් නෑ බන් පට්ටම ලස්සනයි♥️😇
@kumarigoonasekara8160
@kumarigoonasekara8160 2 жыл бұрын
මං මේ විඩියෝ එක දැක්කේ අහම්බෙන්. හරිම ලස්සනයි......... රටට ආදරේ කරණ මිනිස්සු ජීවත් වෙන ලස්සන රටක්....... (අපේ ලංකාව වගේ නේ 🙈) මොනවා කරන්නද......මුං ටික ඉන්නකල් රට හදන්න බෑ......මේවගේ සුන්දරත්වයක් මං දැක්කේ ඔසී වලදි...... හරිම සතුටුයි.......ඔයාගේ මේ විඩිඕඑක නියමයි පිණ තියෙන්නත් ඕනනේද ලස්සන රටක ජිවත් වෙන්නත්.........☺️ තෙරුවන් සරණයි මල්ලි.............!!
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤❤️😍🙏
@teranneranga3586
@teranneranga3586 2 жыл бұрын
අම්මෝ මාර stress එකක හිටියේ, ඔයාගේ වීඩියෝ එක suggest උණා වෙලාවට, මාත් නිකං norway ගියා වගේ.Thanks bro!
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍😍❤❤❤
@anushikakavishani2851
@anushikakavishani2851 2 жыл бұрын
අනේ පිස්සු හැදෙනව ඒක දැක්කම😍...මේ වගේ ගමක ජීවත් වෙන්න තිබුනනම්...🥺
@sl60tv40
@sl60tv40 Жыл бұрын
අපි දෙන්නත් යමුත...මැණික $❤👍🤨
@kamalasamarathunga4266
@kamalasamarathunga4266 2 жыл бұрын
ලෝකයේම ඉතාම උසස් පිලිවෙලක් තියෙන රටක්.මට අත්දැකීම් නැති උනාට මගෙ පුතා නෝර්වේ වලට සම්බන්ධ රැකියාවක් කරන්නේ .පුතා සිවිල් ඉංජිනේරු ...ලංකාවේ ඉඳලා රැකියාව කලත් නෝර්වේ රටෙන් තමා වැටුප් ගෙවන්නේ .පුතා එක අවුරුද්දක් ගිහින් හිටියා.ගොඩක් සීතල නිසා ඒකාලෙ හරි අපහසුයිලු. හැබැයි මම දන්න තරමට ඉහලම වැටුප් ගෙවන රටක්. ඒත් රැකියා අවස්ථා හරි අඩුයි .නෝර්වේ බාශාවෙන් තමා වැඩ කරන්නේ . ඇත්තටම මේක දැක්කම මට මොකුත් නොලිය ඉන්න බැරි උනා.දැන් පුතා ලංකාවේ හිටියට ලබන වසරේ ආයෙ යන්න නියමිතයි..අනෙක නෝර්වේ වල ආහාර හරි ස්වාභාවිකව තියෙන්නේ . ඒ වගේ සම්ප්‍රදායික ආහාරයක් රස බලන්න අපිට පුලුවන් උනා . ස්තුතිය ඔබට ....
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
🙏🙏😍❤️
@stuntclub8943
@stuntclub8943 2 жыл бұрын
අපේ රටේ පාසැල්වල් විනය උගන්නන්න ගුරුවරු දෙතුන් දෙනෙක් ඉන්නව හෝඩියෙ පන්තියෙ ඉදල විනය බලනව හැමදේකම ඒත් රටේ විනයක් කියල එකක් හැදිලම නෑ
@techwithizzy
@techwithizzy 2 жыл бұрын
Since school time , they are trying to limit the freedom. that's why Sri Lanka is vanishing like this
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
එකගයි ..මාරම දුකයි..
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
අඩ්ඩේ summer එකටනම්.පට්ටම ලස්සනයිනේ 🤩🤩.. 2:15 මෙහෙ ගොවිතැන කරන මහත්තුරු තමා වැඩිපුරම.දුප්පත් 😣😣 අතරමැදියොයි දේශපාලුවොයි එකතු වෙලා ඒ මිනිස්සුන්ව සූරන් කනවා.. මොනා කරන්නද මේ ජරා සිස්ටම්.එක කවදහරි වෙනස් වෙයිනේ..
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤❤😌
@madhuraranathunga7651
@madhuraranathunga7651 2 жыл бұрын
Ape..rata. ලස්සනයි
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
@@madhuraranathunga7651 ඔබ හරි. හැමදාම එක විදිහට ඉර පායන රට වාසනාවන්තයි. අපි ආදරේ ඒක නිසයි . මොනතරම් දේවල් තියෙනවාද , ජෛව විවිධත්වය අතින් අපි හරි පෝසත් . දූපතක් නිසා හොඳ දේශගුණික ලක්ෂණ තියෙනවා . ප්‍රශ්නය දේශපාලුවෝ මේක ලස්සනට තියාගන්න උත්සාහ කරන්නෙ නෑ. උන්ට අපිට වගේ හැඟීමක් නෑ. ඉහල නිලධාරීන් ත් ඒ වගේමයි. බොහෝ දෙනෙක් ජනතාවත් ඒ වගේමයි .
@padmalathapadmalatha7614
@padmalathapadmalatha7614 2 жыл бұрын
ඤ අහමිබෙන්දැක්කත් හරිම ලස්සනයි
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
@@madhuraranathunga7651 දැන් කවුරුවත් කිව්වද අපේ රට කැතයි කියලා 🧐😒
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
අදයි සෙට් උනේ මචන් සුපිරි මාරම ලස්සනයි සුපිරියට present කරනවා ජිවිතය විදිනවා ❤ දවසක හම්බෙමු ❤❤🙏
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Aniwaryen bro...dawasaka munagahemu
@Userapabc
@Userapabc 2 жыл бұрын
හොද කතාව, තණකොළ වවලා ලංකාවේ පාර්ලිමේන්තුට එවන්න පුළුවන් කියන එක.
@anomajayathilaka7357
@anomajayathilaka7357 2 жыл бұрын
තිත්ත උනත් ඇත්ත කථව.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤🤭😉
@sujithhulugalla3451
@sujithhulugalla3451 2 жыл бұрын
පට්ටම කොලිටියි හැම දෙයක්ම වැඩේ...! 👌ජයවේවා🙏
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤🙏
@kasunmaduranga2541
@kasunmaduranga2541 2 жыл бұрын
ෂා හරිම ලස්සන ගමක්. සුන්දර පරිසරයක්. ජීවිතය විඳිනවා කියන්නෙ මේකට තමයි ❤️❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍😍❤️❤
@buddikasamarasekara1128
@buddikasamarasekara1128 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්..මොන තරම් සුන්දර ,සරල ජීවිතයක්ද ගෙවනව ඇත්තෙ ඒ මිනිස්සු.අපිත් අපේ ආකල්ප වෙනස් කරගෙන අපේ රටත් අපේ අහින්සක මිනිස්සුන්ට ජීවත්වෙන්න පහසු විදිහට දියුනු වේවා...!!!🙁🙁❤❤❤
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 жыл бұрын
ආසයි දෙවියනේ ඇවිල්ල යන්න එන්න..ඒක මේ බවයේ හීනයක්ම විතරයි..😢😢😢
@yakadahusma6086
@yakadahusma6086 2 жыл бұрын
නියමයි සහෝදරයා අපේ කම දැනුනා ❤️🤞🏻
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️😍❤
@sandagomikalinga
@sandagomikalinga 2 жыл бұрын
හරිම ආදරේ හිතෙනව යාලු ඔයා හරි වාසනාවන්තයි ඔය ලස්සන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න! මමත් කිරිස්ටියන්සන් වල ටික දවසක් ඉදල තියනව හරිම ආදරනීය මිනිස්සු කතා දෙකක් නෑ!!
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤🙏🙏🙏❤️😍
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 7 ай бұрын
මාරම ලස්සනයි පිළිවෙලයි මිනිස්සු කොයි වගේ ද කියල හිතා ගන්න පුලුවන්. ලංකාවට මේවා හීන විතරයි. ඉන්න මිනිස්සු හරි නැති කම තමයි ඇත්ත යථාර්තය. වීඩියෝ එක හොඳයි 👍❤❤❤🙏
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you ❤️
@sanjanathilakarathna2045
@sanjanathilakarathna2045 2 жыл бұрын
මම සාමනයෙන් video වලට comment කරන්නෙ නෑ ඒත් මේකනම් මාරම ලස්සනයි .අද channel එක සෙට් උනෙ .මරු අයියෙ .good luck 🙂
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💪
@sarathgunarathna2172
@sarathgunarathna2172 2 жыл бұрын
ඇත්තටම දියුනුවට පත්කරන්න පුලුවන් අපේ රට මේ විදියට
@sajithprasad5487
@sajithprasad5487 2 жыл бұрын
අයියා මම දැක්කා ඔයා අර බිම වැටිලා තිබුන කොලේ ඩස්ට්බින් එකට දානවා..මාර සතුටක් දැනුනා..ලංකාවෙත් එහෙම උනා නම් ලංකාව කොහොම ලස්සන වෙයිද❤❤❤🥺🥺
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Thank you oya witharai eka notice eka.,, ekenma respect
@suppertyping
@suppertyping 2 жыл бұрын
උබ හොද කොල්ලෙක් බං එකයි හරි යන්නේ..අපිව තවත් නොවේ වටේ එක්කන් යන්න ශක්තිය ඪයිරය වාසනාව ලැබෙන්න ඕනා.......
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️❤️❤️❤️❤🙏🙏🤩🤩🤩💪💪💪
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
අනේ අපිටත් රෑ 12ට ඉර පායනවනම්..... මොකද තෙල් පෝලිම් වල රෑ වෙලා ඉන්නකොට මෙලෝ රහක් නෑ අප්පා........🤔🤔
@LP-mq8ny
@LP-mq8ny 2 жыл бұрын
වටිනවා ලන්කාවේ මිනිස්සුන්ට ❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤
@chanakathushan7504
@chanakathushan7504 2 жыл бұрын
අම්මො පුදුම ලස්සනයි මචන්.පුදුම ආසාවක් එන්නෙ දැක්කාම.ඇත්තටම අපේ රටත් ලස්සනයි හැබැයි අපේ අය දන්නෙ නෑ ඒක තියාගන්න.ආකල්ප වල වෙනස තමයි හැමදේටම වැදගත්🙏🙏
@wolfofwallstreet74
@wolfofwallstreet74 2 жыл бұрын
Dhanush: මේ මගේ ගම 😍 Typical Sri Lankan attitude: අනී උන් කොචින්ට උජව් කළා... ලංකාව ඔයිච වජා ලච්චනයි... අපේ නම් අවුරුද්දම ඉල පායලා, ඔහේ වගේ ඤඈ.. දේශපාලුවෝ විනාස කලා ඉමිහි ඉම්හි...
@World_Of_Music123
@World_Of_Music123 2 жыл бұрын
සමහර අය ඉන්නව..උන් ලොකුටෝක් දෙනව...ටෝක් වගේම වැඩෙත් කරන් ගේම ගහල ජයග්‍රහණය කරන උන්...සමහරක් ඉන්නව සෝශල් මීඩියා වල පොර ටෝක් දෙනව..ඒත් ඇත්ත ජීවිතේ අමු හිගන්නෙක්,කාලකන්නියෙක්,පරාජිතයෙක්,ඒත් කයිවාරුව තියනව..ඔයා මෙතනින් මොකටද අයිති...1 ද 2 ද 😂
@mptech4352
@mptech4352 2 жыл бұрын
@@World_Of_Music123 උබ msq එකක්නෙ දිලා තියෙන්නෙ
@wolfofwallstreet74
@wolfofwallstreet74 2 жыл бұрын
@@World_Of_Music123 2 මචං 😥
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Man colombo awe 3000 rupee aran 2011..You deside now bro..
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤🙏🙏🙏❤️ආදරෙයි.
@aselabandara2538
@aselabandara2538 2 жыл бұрын
ඔයාගෙ විඩියෝ එකක් මන් බලපු පලවෙනි එක.. පට්ටම ආසවෙන් බැලුව...ජයවෙව අයිය.... ගමත් ලස්සනයි ඔයගෙ කතාවත් ලස්සනයි... ආදරෙයි පරිස්සමෙන් ❤️❤️❤️❤️
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 2 жыл бұрын
අද තමයි මම ඔයාගේ චැනල් එක දැක්කේ වීඩියෝ එකේ මුල ටික බලනකොට subscribe kala නියම වැඩක් අපිත් නොර්වේ ගියා වගේ ස්තුතියි මල්ලී තවත් වීඩියෝ දිගටම දාන්න සුබ පතනවා 🌹
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
🥰😍😍😍😍😍😍🤩
@shavindagnanarathna
@shavindagnanarathna 2 жыл бұрын
Drone shoots ටිකනම් පට්ට අයිය. මාර ලස්සන ගමක්.❤
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 2 жыл бұрын
අනෙ ඔයාට ගොඩක් පින් මෙ වා පෙන්න වට බුදුසරණයි පරිසමෙන්
@dilusharushiru6522
@dilusharushiru6522 Жыл бұрын
අදටත් අසාවෙන් මාර feeling එකකින් බලන video එක
@Ishanbroooo
@Ishanbroooo 2 жыл бұрын
පරිසරය පට්ටම ලස්සනයි. හරිම සාමකාමී පාටයි 😍
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤
@playwithjohn7224
@playwithjohn7224 2 жыл бұрын
නියමයි බ්‍රෝ... පට්ට... දුකයි අපේ රට ගැන. අපේ මිනිස්සුන්ගෙ ආකල්ප නම් තව අවු 1000ක් ගියත් හැදෙන්නෙ නැ. දිගටම වීඩියෝ දාන්න. වීඩියෝ එකකින් හරි සතුටු වෙන්න පුලුවන්.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@sumanasiriamugoda8384
@sumanasiriamugoda8384 2 жыл бұрын
හරිම ලස්සනයි මම අහම්බෙන් මේ වීඩිඔඑක දැක්කේ පරිසරය මෙච්චර ලස්සන වෙන්න මිනිස්සුත් ඔව්න්ගේ සිතිවිලිත් ගොඩක් ලස්සන වෙන්න ඕන...තව ලස්සන වීඩිඕ දාන්න ස්වබාදහම ගැන...නියමයි👌
@amaratungah.a6615
@amaratungah.a6615 2 жыл бұрын
ඔබගේ ඔය සුන්දර අත්දැකීම් සමුදායයෙන් අපේ රටටත් ගත හැකි පාඩම් උගන්වන්න බලන්න. අතිශන්ම වටිනා වීඩියෝවකි.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️❤️❤️❤️❤🙏🙏
@gayankumara242
@gayankumara242 2 жыл бұрын
මචං නියමයි .මම අද තමයි ඔය වීඩියෝ එකක් බැලුවෙ .බුදු සරණයි .
@malinivithana3780
@malinivithana3780 2 жыл бұрын
අදයි මම මේ වීඩීයෝව දැක්කේ ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කලා . අපේ රටේ දරුවො මෙහෙම හොඳින් ජීවත්වන හැටි දැක්කාම හරි සතුටුයි, සුබ පතනවා පුතාට. මම දෙවතාවක් නෝර්වේ වලට ඇවිත් තියෙනවා, හරිම ලස්සනයි. ඔබේ ලස්සන ගම බලන්න නැවත පමිණි අවස්ථාවක එනවා.
@_YD_.
@_YD_. 2 жыл бұрын
ඉස්සරනම් ඉගැන්නුවේ ලස්සනම රට ලංකාව.ලංකාවේ ඉපදෙන්න පින් කරන්න ඕන කියලා ...ඇත්තම මේවා දැක්කහම හිතෙනවා අපි කොච්චර පවුකාර අසරණ පිරිසක්ද කියලා...😢
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 жыл бұрын
ඔබ හරි. මිනිසුන් ගේ ආකල්ප බිංදුවේ තියෙන්නේ. ගෝත්‍රික බංකොළොත් කල දූපතකි. විශේෂයෙන් සිංහල ජන වර්ගය හරි නැහැ. එකමුතු නැති ජාතියක්.
@BtwinUnW
@BtwinUnW 2 жыл бұрын
දන්න තරමනේ...
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
Paka thamai
@dushanandara294
@dushanandara294 9 ай бұрын
Minissunge waraddata ratatat baninna EPA bn😊
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 8 ай бұрын
දැන්වත් තේරෙන එක ලොකු දෙයක්😂
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
Nice vlog brother. Love from the UK 🇬🇧 👍🏽❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Thanks a lot..❤❤❤❤❤️
@menujayalathsilva4200
@menujayalathsilva4200 2 жыл бұрын
ලස්සනයි පුතා හිත සුවය ලැබුවා ව්ඩියෝ එක බලලා පරිස්සමෙන් ජේසුපිහිටයි ආදරෙයි
@payalodini7708
@payalodini7708 Жыл бұрын
මාර විදියට හිත නිවෙනව අයියෙ ඒ පරිසරය දැක්කාම. ඔයා නියමෙට ඩ්‍රෝන ශූට් එක කරල තියෙනව. බොහොම ස්තූතියි අයියේ ගම පෙන්නුවට. ❤👊 බුදු සරණයි . පරිස්සමින් ඉන්න.
@Travelineurope
@Travelineurope Жыл бұрын
🤩❤🙏
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
ආසයි මාර ලස්සන රටක්❤️❤️
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
අනේ, මේ වගේ ලස්සන රටක් විස්තර ගෙනාවට ඔයාට ගොඩාක් ස්තූතියි.තවත් මෙවැනි වැඩසටහන් ගෙන එන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔයාට නිරතුරුවම ලැබේවා!
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@alonatharukumari3167
@alonatharukumari3167 Жыл бұрын
Woooooooow fantastic.atthatama asa hithanawa.a wage sundara parisarayaka jeewath wenna tiyanam, atthatama harima luck akak tiyanna oni . thank you sahodaraya me wage video danawata.☸️🙏
@ranjanigalagedara9943
@ranjanigalagedara9943 2 жыл бұрын
නෝර්වේ රාජ්‍යයට ජොබ් එකකට එන්න පුලුවන්ද? GOD bless
@kelumV
@kelumV 2 жыл бұрын
These are very simple to implement in Sri Lanka. All we need is initiative from everyone (not only government) and honesty. What will happen if everyone who lives in villages and small town takes responsibility to look after their own village and town ? Don't wait until government deliver to you . Your backyard is your responsibility. Unite all ,Start small
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
True..❤❤❤🙏😍
@Operera3414
@Operera3414 2 жыл бұрын
Absolutely true👍🏻.
@hmswarnalatha3850
@hmswarnalatha3850 Жыл бұрын
බුදු සරනයි පරිස්සමින් ඉන්න අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ..තවත් විඩියෝ අපිට දෙන්න
@isuruudayanga2737
@isuruudayanga2737 Жыл бұрын
වැඩේ ලස්සනයි අයියේ.. අපේ එකෙක් ඔහොම ඉන්නවා දැක්කම හිතට මහ සැනසීමක්...❤
@kavikaranayaka1821
@kavikaranayaka1821 Жыл бұрын
Lassana දේවල් බලන්න dunnata ඔයාට 🙏❤️thaks
@vasithagunaratne5303
@vasithagunaratne5303 Жыл бұрын
හරිම ලස්සන video එකක්. ගොඩක් ආසාවෙන් බැලුවා. අපිට කවදාවත් බලාගන්න වෙන්නෙ නැති දේවල් පෙන්වනවට thank you so much.
@daminda.j
@daminda.j 2 жыл бұрын
අහම්බෙන් හම්බුන ලස්සන Channel එකක්. Good luck Bro. Keep it up.
@prathibaashen4485
@prathibaashen4485 2 жыл бұрын
Ada bro meka dakke…digatama mn ada idan balnawa..supiri bro..well done ☑️ ❤️👌🏿
@virajith724
@virajith724 2 жыл бұрын
බ්‍රෝ එන්න ආසයි නෝර්වේ පැත්තටත් 😍
@mptech4352
@mptech4352 2 жыл бұрын
යන්න
@manoharathilakarathna4597
@manoharathilakarathna4597 2 жыл бұрын
Very nice brother thank you
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Welcome ❤️❤️🙏
@bonny3123
@bonny3123 Жыл бұрын
@@mptech4352 එව්ව්ව් පොන්නයා මේකත් ඉන්නවනෙ බන්
@mptech4352
@mptech4352 Жыл бұрын
@@bonny3123 ඉව්ව් මටත් පස්සෙ ඇවිල්ලා තියෙන්නෙ වෙසිගෙ කොල්ලා
@isharamadhuranga9644
@isharamadhuranga9644 2 жыл бұрын
මාරම පට්ට...කියන්න වචන නෑ..❤
@indulaudam3078
@indulaudam3078 2 жыл бұрын
Niyamai ayyeee 😍♥️ Me vge videos digatama karanna. Mara lassanaiiii 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@onguardbrothers3675
@onguardbrothers3675 2 жыл бұрын
Loku aiye ouage video nang supiri ahee👌🔥🔥 Tawa videos danna api balan inwa Norway awoth aniwaryenma set wemu ❤️💪👊 Jayawewa loku aiye❤️👊
@nanizs3255
@nanizs3255 2 жыл бұрын
ඇත්තටම මනුස්සයෙක්ට ජිවිත් වෙන්න මෙච්චරයී අවශ්‍ය ❤️🔥
@creative_Ad_by_Akila
@creative_Ad_by_Akila 2 жыл бұрын
මිහිපිට දිව්‍යලෝකයක් නෝර්වේ කියන්නෙ..ඒකෙ ඉන්න මිනිස්සුත් දෙවිවරු වගෙ මම දන්න විදිහට...ඒ රටට ලේසියෙන් යන්න බැ..ඔයා ගොඩක් පින්වන්තයි...මගෙත් ලොකු ආසාවක් හැබැයි හැබෑ නොවන..❤️
@jiyorawanninayake4546
@jiyorawanninayake4546 2 жыл бұрын
Habawenna kiyl wish krnw..🌾💐😊
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
Redda thamai
@thanukazoysa1969
@thanukazoysa1969 2 жыл бұрын
අයියෙ snowboard teaching වලට අමතරව අයියා මොකද කරන්නෙ...ඒක winter එකේදි විතරයිනෙ තියෙන්නේ...
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
එකක් කියල නෑ , ගෙදර වැඩ., travel. Mountain bike..Hotel..ඔවා තමයි..❤❤
@AnojiPathiranage
@AnojiPathiranage 8 ай бұрын
මාර ලස්සන ගමක් .කියන්න වචන නැහැ, ඒ වගේම ඔබ ලස්සනට veideo එක කරනවා 😊
@Travelineurope
@Travelineurope 8 ай бұрын
Thank you ❤️
@thuryamag111
@thuryamag111 2 жыл бұрын
මේ රූගත කළ දිනයේ රාත්‍රී අඳුරු පැය ගනන කොපමණද ?
@sachikalakmali1255
@sachikalakmali1255 8 ай бұрын
👌 නියමයි ..ලස්සනයි ..ඊයෙ ඔයා ව දැකකෙ..අද වෙනකොට පිස්සුවක් වගේ..දිගටම බලනව..
@Travelineurope
@Travelineurope 8 ай бұрын
Thank you ❤️
@nazrinashihan4614
@nazrinashihan4614 2 жыл бұрын
Lassana gamak . Enna bari wunath meka balanakota hari wenas athdhakeemak labei hamotama .thank you.
@manelhalloluwa6802
@manelhalloluwa6802 2 жыл бұрын
What a beautiful environment . How lucky you.
@techpoddalk
@techpoddalk 2 жыл бұрын
විඩියෝ එක සුපිරි වීඩියෝ කොලිටියත් පට්ට
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 2 жыл бұрын
අපේ ලංකාවේ ඉන්නේ මිනිස්සු නෙමෙයි රිලවු ඒකයි දියුණු වෙලා නැත්තේ
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😌😊
@bandularathnayake5572
@bandularathnayake5572 2 жыл бұрын
හිතට වදින හරිම ලස්සන වීඩියෝවක් ඒ රටේ ජීවත්වෙන අය හරිම වාසනාවන්තයි.
@Onesoul-l6n
@Onesoul-l6n 2 жыл бұрын
මාරම ලස්සනයි.heart touching video ekak😍😍❤
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤😍😍😍💪🙏
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 2 жыл бұрын
මාර ලස්සනයි මල්ලී...ආසයි මේ වගේ රටක ඉන්න..පින තියෙන්නත් ඕනනේ
@manoripriyanthika1323
@manoripriyanthika1323 2 жыл бұрын
අහම්බෙන් දැක්ක ලස්සන විඩියෝ එකක්.
@pathumsunjeewa3319
@pathumsunjeewa3319 2 жыл бұрын
Godak lassanai video eka..pehediliwa hema dema kiyala dunnata thankiw ayye.take care.theruwan saranai
@kantikanti9740
@kantikanti9740 Жыл бұрын
Godak dewal dana gaththa godak nodakapu dewal daka gaththa godak sthuthi malli oyata api bahrain idan me video eka balanne thawath ehekin hamuwemu
@techhelp2268
@techhelp2268 2 жыл бұрын
අපි කොතනද ඉන්නෙ ඇත්තටම දුකයි. හදමු අපි අපේ රට ❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
💪💪💪💪❤😍🙏
@nadunekanayake9991
@nadunekanayake9991 2 жыл бұрын
හදමු
@dilshanmaduranga6440
@dilshanmaduranga6440 Жыл бұрын
පට්ට. එන්න හිතේන රටක්. 😍 Good luck. God bless you. ❤️
@nwije9736
@nwije9736 2 жыл бұрын
Ado...sathtui aiya...norway gena asawen mulinma video blnna gddi 10k wage views ynne student visa videos damma mul kale et dan...282 k sathtui sathtui😍😍
@sashinthathushan1498
@sashinthathushan1498 2 жыл бұрын
අපෙ ගමත් ලස්සනයි ගමෙ මිනිස්සු නන් ලස්සන නැ.එකයි රටටත් අද කෙල උනෙ
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤😌❤
@DkPanagoda
@DkPanagoda 2 жыл бұрын
සුපිරී මචෝ ඒක පට්ට.අහම්බෙන් සෙට් වෙලා බලපු පලවෙනි විඩියෝ එක මේක.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️❤️❤️🙏❤💪
@nethunatasha6175
@nethunatasha6175 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි .. නිවාඩුවකට ගිහින් එන්න හිතුණා වීඩියෝව දැක්කම . ලස්සන රටක් ❤️
@chathurangajayasekara355
@chathurangajayasekara355 2 жыл бұрын
අපි අරගල කරන්නෙ මේවගේ රටක් හදන්න කියලා මේ රටේ වහල්ලුන්ට කවදා තේරෙයිද 😥😥😥
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n 2 жыл бұрын
මේක අවුරුදු සිය ගානක පුරුදු කරන් ආපු විනය,නීතිය,ආර්තික සැලසුම් වල ප්‍රතිඵලයක් මචන්..අපි ඉන්නේ ලන් වෙන්න වත් බැරි දුරක
@imeshdananjaya3611
@imeshdananjaya3611 2 жыл бұрын
Norway වල dron shot එකක් ගන්න තියන නිති මොනවද ඇත්තටම පට්ට ලස්සනයි ❤
@hemasonnadara2075
@hemasonnadara2075 2 жыл бұрын
මමත් Norway ඇවිත් තියෙනවා.පුදුම ලස්සන සුරපුරයක් වගේ රටක්. ආයෙමත් එන්න ආසයි
@buddhikapradeep3584
@buddhikapradeep3584 2 жыл бұрын
Wooh supiri aiye... ආස හිතුන ඒ nature එකට.❤🙏
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
Scammed in Sri Lanka’s Most Dangerous Slum 🇱🇰
22:51
Go With Ali
Рет қаралды 554 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН