Face waxing at home/මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමු

  Рет қаралды 430,244

Thisu Beauty

Thisu Beauty

Күн бұрын

Пікірлер: 924
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මේ පැක් එක දැම්මට පස්සේ කතා කරන්න හිනා වෙන්න යන්න එපා ,,ඒ කෙන් සම රැලි වැටීමකට ලක්වෙන්න පුළුවන් 🤗🤗🤗 යම් හෙයකින් මෙයින් රොම නොගැල වෙන්න හේතු * රෝම ගස් කොටයි නම් *ඒ වගේම අනිවාර්යයෙන්ම රෝම ගස වැවි තිබෙන ප්‍රදේශයට විරුද්ධව හැම වෙලේම ගලවන්න * ඒ වගේම පලවෙනි පාර ගැලවුනේ නැතිනම් තව වරක් උත්සාහ කරන්න මොකද මෙය මන් පුත්ගලිකව පාවිච්චි කරන දෙයක් 🤗🤗🤗
@නෙතුම්නෙතුම්-හ8ර
@නෙතුම්නෙතුම්-හ8ර 5 жыл бұрын
හරි අක්කේ
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 5 жыл бұрын
Hodai akki
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
@thisun jeewana බොහොම ස්තුතිය
@surekasadamali145
@surekasadamali145 5 жыл бұрын
Thanks akki. Mama karala kiyannam
@arunaindika5678
@arunaindika5678 5 жыл бұрын
Thisu Beauty a
@EnglishEskole
@EnglishEskole 5 жыл бұрын
Video starts at 8:18. 🤪
@udariudari9490
@udariudari9490 4 жыл бұрын
😊😊😊😊
@ireshaudayangani4974
@ireshaudayangani4974 5 жыл бұрын
අක්කේ මමත් මේ face waxing එක කරා..ඇත්තටම ගොඩක් හොදට මුහණේ රෝම ඉවත් වුණා ..face eka ගොඩක් පැහැපත් වුණා.thanks mage akki..
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
😘😘😘🤗🤗🤗හරිම සතුටුයි
@gamage3953
@gamage3953 5 жыл бұрын
Oya gatte jelatin monawada.ara jeli hadanna ganne , watalappan ahem hadanna ganne awada .please kiyannko.
@sandulikanchana8708
@sandulikanchana8708 3 жыл бұрын
Oyge nawatha ganata roma waun na ned dr...dn godak kal idan karanod...
@pavithrapeiris
@pavithrapeiris 5 жыл бұрын
Wow..Thisu dear, mama oyage videos beluwa..you are doing a great job...😘😘😘
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
Thankz darling ,,,😘😘😘😘👈
@kktharangani8363
@kktharangani8363 5 жыл бұрын
මම ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා. ඔයා කිසිම දෙයක් හංගන්නේ නැතිව නිර්ලෝභීව මේ හැම දේම කියනවා. මම හැම වීඩියෝ එකක් ම බලනවා. ඔයා වගේ හොද අය ගොඩක් අඩුයි. මේ ක්ෂේතේ සුදු. ඇපල් සිඩා එක ලංකාවේ ගන්න පුලුවන් කොහෙන්ද. ඒවාගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. අයිබ්‍රෝ ගලවන නිවැරදි විදිහ කියලා දෙන්න. හොද ටුවිසර් බ්රැන්ඩ් එකක් කියන්න. තුවාල නොවෙන. අයිබ්‍රෝ ගනට තියෙන කොට ගලවපුවාම දැව්ල්ල වැඩියි. ඔයාට ගොඩක් ස්තූතියි.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
බොහොම ස්තුතිය අක්කා ඔයාට ,,ඇහි බැම හදද්දී හදන්න කලින් හොදින් අයිස් කැටයකින් තවන්න ,,හැම වෙලාවෙම මුවහත වගේ නැති රවුම් කරලා ගලවන තැන තියෙන ටුවිසරයක් පාවිච්චි කරන්න ,,,ඇපල් එක ලන්කාවේ ගන්න නැතිනම් වෙබ් සයිට් එකකින් ඕඩර් කරලා ගන්න
@kktharangani8363
@kktharangani8363 5 жыл бұрын
@@ThisuBeauty තෑන්ක්ස් සුදු. මම ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න මට පිළිතුරක් දෙන්න. පුලුවන්නම් අයිබ්‍රෝ හදන මෙතඩ් එක තියෙන වීඩියෝ එකක් කරන්න.
@chathuvlogs7030
@chathuvlogs7030 5 жыл бұрын
Very well explained thisu ❤️❤️❤️
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
Thankz my girl 😘😘❤❤❤
@nirobeautysalon6787
@nirobeautysalon6787 4 жыл бұрын
Akke toner bawita karama roma kupa wasenawa nemei neda? Ewa yata tatwayata pat wenawa neda? Roma kupa kiyanne Hodinma wasila tiyana deyak nemei neda?
@warunikaveesha4839
@warunikaveesha4839 5 жыл бұрын
👍👍👍 අක්කේ අත් කකුල් සඳහා homemade wax එකක් හරියට කරන හැටි කියල දෙන්නකෝ
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්
@priyadarshani5365
@priyadarshani5365 5 жыл бұрын
Akki threading kalama ena chuti bibili nathi Kara ganna prathikarayak kiyannako. .plz
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ඒ ගැන විඩියෝ එකක් කරන්නම්
@priyadarshani5365
@priyadarshani5365 5 жыл бұрын
@@ThisuBeauty thank u akki
@madhubashini4207
@madhubashini4207 5 жыл бұрын
අනෙ ජෙලටින් කියන්නෙ මොනවාද කුවෙට් වලින් ගන්න පුලුවන් ද ජෙලටින් කියලාමද ඉල්ලන්න ඔනේ ... ඔයාට ගොඩක් හොද අවබෝධයක් තියනවා මේ රූපලාවණ්‍ය ගැන ඇත්තටම ඔයා කියලා දෙන විදිහත් ගොඩක් හොදට පැහැදිලි ව තෙරෙනවා ඔයාට ගොඩක් පින් තව කෙනෙක් ලස්සන කරන්න හරි ඔය හිතට හොද සිතුවිලි එනවට... ඔයා හැමදාම සතුටින් හොදින් ඉන්න... බුදු සරනයි ... චුටි දොනිටත්.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
තියෙන්න ඕන ඩාලින් වෙන නමක් නම් මන් දන්නේ නැහැනේ 😞
@mashusedar8698
@mashusedar8698 5 жыл бұрын
Jelatin කියලා thama thiynne..
@nadikumaridisanayaka4939
@nadikumaridisanayaka4939 5 жыл бұрын
කුවෙට් එකෙනුත් ඒහෙම ඉල්ලුවම හරි මමත් ගේනාවා ජෙලටින් කියලම අහන්න
@isharasanjeewani256
@isharasanjeewani256 5 жыл бұрын
සිස් ජෙලටින් කියලා English වලින් නම ගහලා තියෙනවා මෙහෙ.. කුවේට් වල
@sunilakwt9822
@sunilakwt9822 5 жыл бұрын
ජෙලටින් ජෙමෙයිය එකේ කේක් හදන පිටි වර්ග .කලරින් තියන හරියෙ අඩුක් කරල තියනවා නම තියනවා
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 4 жыл бұрын
ගොඩක් හොඳයි මටනම් මේ ක්‍රමය වටිනාකමක් තියෙනවා 👍❤👍🙏
@osandachamo3248
@osandachamo3248 3 жыл бұрын
Akke jelatin kyne.. ..api samanyn pavichi krn jelatind ? .akke mga mune kurule thynwa ethkot meka kohmda krne .
@nayanakumari9430
@nayanakumari9430 5 жыл бұрын
Oyata watinakamak denna oyawa therum gaththa aya innawa sathuthui god bless you
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
බොහොම ස්තුතිය ඔයාට
@salonsonaliya8569
@salonsonaliya8569 7 ай бұрын
හරිම වටිනව අද වීඩීයෝ එකනම් බොහොම පින් ❤
@ThisuBeauty
@ThisuBeauty 7 ай бұрын
🥰🥰🥰
@zarawickramasinghe6812
@zarawickramasinghe6812 5 жыл бұрын
its so easy ....😊 thank you very much ❤️
@NONAME-wl7mo
@NONAME-wl7mo Жыл бұрын
Aurudu 40 kenekuta hoda vitamin ekak kiyannako nangiee bohoma pin muna malanika vela babata kiri deela mila adunam godak hodaioyata b s
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 5 жыл бұрын
Thank you akki......... Akki Anna Annama lassana wenawa😍😍😍😍😍😍😍 A wagema suba pathanawa akki oyata.. Me yana gamana sarthaka wenna Idiriyatama yanna labenna kiyala Budu saranai akkita
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
බොහොම ස්තුතිය ඔයාට
@chamudiupeksha2616
@chamudiupeksha2616 2 жыл бұрын
Jelatin kiynne Monday kohemd gnne
@madukagamage8311
@madukagamage8311 5 жыл бұрын
Godak watinawa oyagee Videos.Thankx oyata. Podi detak danaganna onee. Face akee hair veet machine even / Eye brow razor eken kalata kamak Nadda? Oya mee machine use karanawa da? Kiyala. Face ekee nawatha rooma wawena time eka ekman wenawada?
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් මන් කලින් පාවිච්චි කලේ ඒකම තමයි නමුත් දැන් පාවිච්චි කරන්නේ ජෙලටින් එක මොකද මුහුන ගොඩක් පිරිසිදු වෙනවා ,,මැශින් එක පාවිච්චි කලා කියලා එහෙම නම් සිද්ද උනේ නැහැ
@madukagamage8311
@madukagamage8311 5 жыл бұрын
ස්තුති ... 💕 මමත් කරලා බලන්නම්.
@sunthearmanel359
@sunthearmanel359 5 жыл бұрын
අනේ අක්කි මේනවා කරත් රෝම ගැලවෙන්නෙ නැ වැඩිවෙනවා මිසක්
@LDCIshi
@LDCIshi 5 жыл бұрын
අක්කියෝ කියන්නකෝ ලෙඩි රෙසර් එකකින් කරලා ඉවර උනාට පස්සේ මොකද කරන්න ඕනි කියලා. මොනා හරි පාවිච්චි කරන්න ඕනිද? ක්‍රිම් වගේ දෙයක්. 🙏🙏🙏 ඔයා ගොඩක් ලස්සනයි කියා දෙන විදිහ. මං ගොඩක් ඔයාගේ විඩියෝ වලින් ඉගෙන ගත්තා. Thank u akkiyo ❤️❤️
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
How to make sugar wax at home kzbin.info/www/bejne/oJSyfHynfpuaoaM
@liyanagedon9748
@liyanagedon9748 5 жыл бұрын
Tnxx☝️☝️ budusaranai ඔයාලට
@chathumimaleesha4773
@chathumimaleesha4773 5 жыл бұрын
Akki..akkige fb name eka kyannako.neththan imo inna number ekak dennako.mata prashna wagayak thiyana akkiyo mune
@dildilru2564
@dildilru2564 Жыл бұрын
Akki mekata මී පැනි gnnama oned?miipani nthuwa karta kamak nadda
@madhushatharangani786
@madhushatharangani786 5 жыл бұрын
Thanks akkiyooo.
@danushkasanjeewa3041
@danushkasanjeewa3041 5 жыл бұрын
Madhusha Tharangani me alepayak koitharam kalayak hanna oneda sydu wenna
@kaveeshawijerama9637
@kaveeshawijerama9637 4 жыл бұрын
Akke mn oya kiyala dipu me video eke widiyata kara hebai akke eka godak ma hodai api salon gihin widina dukata wada mta ethakota alaji wenawa anee me karapu widiye okkoma ගැලවුණේ nanee munee tikai .me wax eka නිව්නම ගැලවෙන්නෙ නැද්ද රිදුනෙ නැ හැබැයි හරියටම එක කවර් එකක් වගෙ නැ හැබැයි එත් ගොඩාක් හොදයි අනිත් විදියට වඩා.මට දැනගන්න ඔනේ wax eka නිවුණ ma gelawenne nadda kiyalaaa plz reply 👍🙏🙏
@ireshaprasadi6675
@ireshaprasadi6675 5 жыл бұрын
ඇස් යට කඑපැහැය නැති කරන්න විදිහක් කියන්නකො
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
kzbin.info/www/bejne/qnaxqHVjrdpoabM මේ ප්‍රතිකාරය කරන්න
@navodyahansamali8686
@navodyahansamali8686 4 жыл бұрын
Akke mage kakul deke ath deketh roma ain karanna wax ekak kiyla dennako..oya kiwwa wagema issrahata video ekak danna..please akkiyoo..❤️❤️❤️❤️
@ThisuBeauty
@ThisuBeauty 4 жыл бұрын
ශුගර් වැක්ස් එක හොදයි විඩියෝ එකක් ඇති බලන්න නන්ගි
@madaliperera3165
@madaliperera3165 5 жыл бұрын
Akki kakul deke nails walata treatments kiyannakooo.shoes danakota ewa maintain karaganne kohomada
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්
@HasahiD
@HasahiD 3 жыл бұрын
Ane mage munei bellei bibili dala Dan ewa nathi unata kalu pallam thiyenawa Mata udaw karannako ewa nathi karaganna mama cream pawichchi karapu kenek nemei
@saduniamarasooriya4300
@saduniamarasooriya4300 4 жыл бұрын
Akki mekata fresh milk da ganne kiyanko please
@madurangadil1244
@madurangadil1244 4 жыл бұрын
akki me veet mashin eken karaddi ape face ekat prashnayak weida
@nimashalew7264
@nimashalew7264 5 жыл бұрын
Miss mey wax ekata press milk awasyada.jelatin api kemata ganna ewa hodaida...?
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් කමක් නැහැ
@naduniweerasinghe5002
@naduniweerasinghe5002 3 жыл бұрын
mage ath deka age patata wada kalui nikan pichchila wage mata krnna puluwan deyak kiyannako Akke
@malshadmi8663
@malshadmi8663 4 жыл бұрын
Akke mune thiyana siduru nathi karagnna puluwn deyk kiynnako
@nilukadamayanthi4903
@nilukadamayanthi4903 4 жыл бұрын
akki gedara thiyena kaha Tikak dammata kamak nadda
@shashi3051
@shashi3051 4 жыл бұрын
Akki me jelatin eka kiyk wenwda.kohinda gnn puluwn
@kumudunihemali910
@kumudunihemali910 4 жыл бұрын
mata danaganna puluwanda.muhune roma ewath kirima sadaha weladapole tiyena face wax strips hodada kiyala.pless a gana kiyanna.
@saniduwijesekara1185
@saniduwijesekara1185 4 жыл бұрын
Gelatine ganne kohenda.kohomada illanna one.kamata dana gelatine namai da?please kiyannako
@hassanirfan640
@hassanirfan640 3 жыл бұрын
Toner eka gaala eeta udinma moisturizer eka ganawadha.
@madumadu1777
@madumadu1777 5 жыл бұрын
Akkea jealatin nathuwa meaka hadanna barida.man innea saudiya anea kiyannako akki.j kiyannea monada akki
@hewagelelee4013
@hewagelelee4013 4 жыл бұрын
akki ethkota thibbatath wadiya wadi weida?
@hansinihansini9273
@hansinihansini9273 5 жыл бұрын
Apita cream eka. Wena ekak.unath ganna puluwandha akkee???
@kaveeshakaveesha5116
@kaveeshakaveesha5116 5 жыл бұрын
Akki mek ek parak vitharak karoth aye thibbt vada vadiyen vavenvada ane kiyannakooooo
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
නැහැ එහෙම වෙන්නේ නැහැ
@kaveeshakaveesha5116
@kaveeshakaveesha5116 5 жыл бұрын
Thanx 😊😊😊😊
@fitnesswithpali5774
@fitnesswithpali5774 5 жыл бұрын
harima wadagath matath thiyena gataluwakata wisadumak dunne sthuthi thisu mama meka karanm😘
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
අනිවාර්යයෙන්ම කරලා බලන්න dr 🤗🤗
@sandalinethsara4176
@sandalinethsara4176 3 жыл бұрын
Godak watinawa akke... akke hoda bodiy loshan akak kiyanna kooo..
@sudunona2949
@sudunona2949 4 жыл бұрын
muhune thiyana lapakalal iwath karana vidio ekak karannako
@thisuraudara4749
@thisuraudara4749 5 жыл бұрын
Toner karata passe...aloe vera natural gawoth hoda nadda akk
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ගොඩක් හොදයි
@thisuraudara4749
@thisuraudara4749 5 жыл бұрын
Thisu Beauty Thank you akki ❤
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 5 жыл бұрын
Akke supiri.meka cleanup ekedi dammata kamak nadda. Anika dehi, kahai dekama danda hoda nadda.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් පුළුවන් ,,දෙහියි කහයි දෙකම එකට පාවිච්චි කරන්න බැහැ මොකද දෙහිත් සැරයි කහත් සැරයි,,,එතකොට මුහුන දැවිල්ල ගනිවි,,ඒ නිසා දෙකෙන් එකක් ගන්න
@nadeeperera5264
@nadeeperera5264 5 жыл бұрын
Akki man oyage videos balanawa.ewa atthatama godak hodata oya pahadili karala denawa.akki man tredin karanne noolen.etin e kalata passe man ice cube eka atullanawa.e kalat wadak naha mage mune eta passe hariyata gedi enawa.treding kalata passe allovera jel eka use kalata kamak nadda.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මෙහෙමයි ඒකට හේතුව නූල සමහර විට ඇලජි වෙනවා,,,මොකද ගොඩක් අය සන් නූල් වගේනේ ගන්නේ නමුත් ත්‍රෙඩින් එකට වෙනම ඖෂධීය ඔර්ගනික් නූල් තියෙනවා එවැනි ඒවයි පාවිච්චි කරන්න ඕන
@nadeeperera5264
@nadeeperera5264 5 жыл бұрын
@@ThisuBeauty ok akki.thank you very much reply kalata.
@devikaperera6269
@devikaperera6269 5 жыл бұрын
Mage kammul depaththe pigmanthesan thiyanawa Ee wagema as wata hugak kaluwela Eekata monawahar hoda sathkarayak kiyannako Nithara pawichchiyata hoda moischar raishar krem ekak kiyanna
@shancharuka3860
@shancharuka3860 4 жыл бұрын
Unu watura kocharakda danne? Akke. Mesa hedi keyakda.
@gimhaniharischandra1861
@gimhaniharischandra1861 4 жыл бұрын
Video eka godak wadagath... tikak ketiyen karanawa nam hodai... akkige video godak digai..
@shakilamalki8510
@shakilamalki8510 4 жыл бұрын
Akke full face wax ekain nitarama wewena pramanaya wedi wenawada
@janakaliyanage6539
@janakaliyanage6539 5 жыл бұрын
Akke ain karapu roma ikmnata vavaganna krmayak nadda
@madurangapeiris3567
@madurangapeiris3567 4 жыл бұрын
Akka karala iwara unma toner krnn ice kiub nana....frig akak nana...krla iwara unma vitmin E karal gannda.....
@shashikaladissanayake3465
@shashikaladissanayake3465 5 жыл бұрын
akke shave karama genu lamainge muna gorosu wenawada?
@-kaushi4934
@-kaushi4934 2 жыл бұрын
Akke mage uper lips wala roma wavila thibila mama iye wax strips walin roma galeuwa. Ita passe skin eka alenawa wage theruna thuwala wela skin eka dark una ne.alladdith thuwalayak udin ena duburu wasmak wage avilla. Rali watila wage dan mn mokadda karanna one
@mallikalata111
@mallikalata111 5 жыл бұрын
ගොඩක් thuthi my sis...oyatath 😘😘චුටි donitath 😗😗💕💕
@ramransey1406
@ramransey1406 4 жыл бұрын
Akki ala cream eka hadana hati danne naane poddak kiyanawada
@p6870
@p6870 5 жыл бұрын
Me vidio aka karata godak sthutie oyata.e wagema kiyanda ona ada godak lassanai oya. Heamadama hoda vidio genda bs.🤗🤗🤗
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
බොහොම ස්තුතිය
@AnuAnu-xw9lx
@AnuAnu-xw9lx 4 жыл бұрын
Akki mata kiyanna jelatin ganna kohenada kiyala.. farmaceye thiyada.. ethakota kiri kiyanne mona kirida kiyalath kiyannako akki
@lakshipiyumika900
@lakshipiyumika900 5 жыл бұрын
Akki lapa ,kelali walta vasline ,vitamin E capsule walin paste ekak hdla gana eka hodaida.wena chancel eheka dekke
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
කරලා බලන්න නන්ගි මට එහෙම අදහසක් නැහැ මන් පාවිච්චි කරලා නැති නිසා ,,
@babibabi1876
@babibabi1876 5 жыл бұрын
akkiyo.oil skin walata fair & lovely cream use kaloth mokadha venne
@dulasl9172
@dulasl9172 5 жыл бұрын
Onna oya ada mata thiyena lokuma prashneyata wisadumak dunna Love u akkooooo😍😍😍😘😘😘😘
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
🤗🤗🤗🤗
@vishmidamdil5080
@vishmidamdil5080 5 жыл бұрын
good job akki. Chuti question ekak tiyenawa. Sun cream ekak gala ita udin normal pace cream ekak ganna puluwanda. Adama mata answer ekak denna akki please.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් පුළුවන් නමුත් ඊට ලේසියි ,,spf අඩන්ගු day cream එකක් පාවිච්චි කරන්න
@nuwaninuwani7417
@nuwaninuwani7417 5 жыл бұрын
Akke alovera gel wenuwata komarika mada pawichchi karata kamak nedda . Akke meka muhune ganna pinsalak onimada .
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
පොඩි පින්සලකින් ගෑවම හොදට මුනේ රෝම ගස්වල ගෑවෙනවා ,,ඔව් කෝමාරිකා මදය විතරක් වෙනම අරගෙන ගාන්න
@sulakshanabandara9751
@sulakshanabandara9751 2 жыл бұрын
Akke roma wawena eka සම්පූර්ණයෙන් ma nawattaganne kohomada
@sapadrotes8337
@sapadrotes8337 5 жыл бұрын
Akki Eyebrows ලස්සන හදාගන්න හැටි kiyana ko
@kumarikanchana708
@kumarikanchana708 4 жыл бұрын
තැන්ක්ස් තිසූ අක්කේ.. ආදරේ ගොඩක් ❤️❤️❤️
@diliniferanado8405
@diliniferanado8405 5 жыл бұрын
Akki meka krama aya enne nadda .nattam digatama krna onida
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ආයේ වැවෙනවා ඒක නතර කරන්න නම් බැහැ ,කිසිම විදියකින් ,,ලේසර් කරනවා හැරෙන්න ,,ඒත් ඒකත් සීයට සීයක් සාර්ථක නැහැ
@diliniferanado8405
@diliniferanado8405 5 жыл бұрын
@@ThisuBeauty thanku akkiii.oya kiyla dunna face yoga krnawa.eka attatama gdk hodai.😍😍😍 Hoda Result tynawa
@මදුදසිල්වා
@මදුදසිල්වා 5 жыл бұрын
Ice wathuren seduwata passe gana cream wala nam reply karanna akke...
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඇලෝවේරා jel ක්‍රීම් එකක් පාවිච්චි කරන්න
@මදුදසිල්වා
@මදුදසිල්වා 5 жыл бұрын
Bohoma ස්තුතියි akka ...❤❤❤
@samadhirangika7052
@samadhirangika7052 4 жыл бұрын
Akki... api normally use karana cream eka use karanna barida wax eken passe
@danukodithuwakku8676
@danukodithuwakku8676 5 жыл бұрын
Ane dear mage nahaya uda kalu pata thith vage thiyenawa black heads .jelatin mask eken ewa ain vene nane white heads vitharai ain vene.ekatah mokak karai kiyala denako
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මේ සතියේ ව්ඩියොව බලන්නකෝ
@danukodithuwakku8676
@danukodithuwakku8676 5 жыл бұрын
Hari man a vediyo eka ena kan maga balan inawa nodana dewal kiya dena vata oyata godak thanks...
@sadumali7521
@sadumali7521 5 жыл бұрын
Akki mona kirida ganne alakirida
@MM-zw6cn
@MM-zw6cn 5 жыл бұрын
Akke jelatin kiyanne jelly wlata daana ewada ane reply ewanna.plzz. mn ada oyawa dnne
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
Ow darling
@MM-zw6cn
@MM-zw6cn 5 жыл бұрын
@@ThisuBeauty thank you akki oya nm shok ane. Mn hithuwema nehe reply ewi kiyala. Thank you so much
@දගකාරසුද්දී-ව7ට
@දගකාරසුද්දී-ව7ට 5 жыл бұрын
Akke komarika use kalata kmk nadda anthimata.gel eka nathuwa
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
කමක් නැහැ
@NONAME-wl7mo
@NONAME-wl7mo Жыл бұрын
Jelateen mona kadavalada thiyenne
@nipunimadu4776
@nipunimadu4776 4 жыл бұрын
Akke gelatin wenuwata api jeli hadanna ganna ekatt ganna puluwannda
@dilaniharshamala5287
@dilaniharshamala5287 5 жыл бұрын
Akke next year mn wedding eka.cream ekk use klth muna witharai sudu wenne.mulu agtma pawichchi krnna puluwan treatment ekk kiynnko.hoda ekk.food supliment ekk hri wena deyk hri....plz
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මේ විඩියෝ දෙක කරන්න kzbin.info/www/bejne/bIewpaCef9p-ecU kzbin.info/www/bejne/baW3c6aFp7eXp5o
@shantisubasinha5591
@shantisubasinha5591 Ай бұрын
Thank you ❤
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
මම vit masin එක ඔයා pennapu එක ගොඩ කාලයක් පාවිච්චි කරා කාර්ය බහුල අපිට ගොඩක් හොඳයි නමුත් masin එක බිම වැටිලා kaduna හොයා ගන්න අමාරු වුණා ඔයාට පුළුවන් නම් නංගී ගන්නා විදිහක් කියන්න
@pradeepudayakumara1690
@pradeepudayakumara1690 4 жыл бұрын
Roma ewath karanA mashin aka mokakda
@K-Dramas-98
@K-Dramas-98 4 жыл бұрын
Akke face eka wax karata passe roma wevena eka vedi weida😥
@mohamedreeza9710
@mohamedreeza9710 4 жыл бұрын
I want hair color video
@dilruudil6974
@dilruudil6974 5 жыл бұрын
Akkiyooo Meka karana Kota apita me wax ekata udin tishu kola aleuwoth galawanna amaru weida lesi weidaaa😕
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ගලවන්න ලේසි වෙයි හැබැයි ටිකක් වේදනා කාරි වේවි
@dilruudil6974
@dilruudil6974 5 жыл бұрын
Hari akkiii😘
@hashikaushalya8398
@hashikaushalya8398 4 жыл бұрын
මේ ජෙලටින් ගන්න තියෙන්නේ කොහේද අක්කේ. Cosmetic shop වල නැද්ද
@nelunikalakshani2962
@nelunikalakshani2962 3 жыл бұрын
Food city, කාගීල්ස්
@dinushikamadushani1314
@dinushikamadushani1314 4 жыл бұрын
Facial razor ekakin karoth normal razor walin wage godak ganawata wawenawada akkee
@kithminiranasinghe2603
@kithminiranasinghe2603 4 жыл бұрын
Akki mune walwal tyn ayt mnwd krn oni kynko plzzzz
@ganguqueen6097
@ganguqueen6097 5 жыл бұрын
Aiyoo man parkkui wage thankzz akkiyooo good video ❤❤❤❤❤❤❤❤
@sranathunghe4546
@sranathunghe4546 5 жыл бұрын
Akke, samanyen api uyanna ganna kahada naththam kasthuri kahada ganna ona saha pudding hadanna ganna jelatin ganada oya kiuwe..
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් ඔව් ඒක තමයි ,,,කහ කැමති එකක් ගන්න
@ishaniniwanthika3607
@ishaniniwanthika3607 5 жыл бұрын
Akki Veet product eke hoda cold wax ekada?hot wax ekada?
@hansinimadhushani3669
@hansinimadhushani3669 4 жыл бұрын
ඇත්තටම akki මේක maru mama kala හොඳට wax වුණා
@tastyandgood5158
@tastyandgood5158 3 жыл бұрын
කෑමට ගන්න ජෙලටින්ද ගන්න ඕන
@sandulikanchana8708
@sandulikanchana8708 3 жыл бұрын
Oy godak kal idan karanod dr ..roma nawatha ganata wawen na ned...
@Malisha_chamath
@Malisha_chamath 5 жыл бұрын
White head iwath kra ganna yoda ganna puluwanda akki
@surangapiyathissa902
@surangapiyathissa902 4 жыл бұрын
Ane akkiyo mage munu pimple enawa tikak oily skin ekak thiyenne mata hoda face wash ekak kiyannakoo...
@maduperera7570
@maduperera7570 5 жыл бұрын
Akke kurule neme nalale chuti chuti gedi wage ana ekata hoda treatment ekak kiyanako. Dandruff nam oluwe ne akka. Kotta ureth sathiyata sarayak maaru karanawa. Wsh u akkiiya....
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මොකක්ද පාවිච්චි කරන ක්‍රීම් එක
@maduperera7570
@maduperera7570 5 жыл бұрын
vitamin E skin care cream eka dan use krnna. ලියා eke day cream eka kalin use kala akkiyo
@samithashiromi2263
@samithashiromi2263 5 жыл бұрын
Anee den apita hemadetama oya innwaneeee kiyla hithenwa akke....😘
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ස්තුතිය
@sanjeewanisaram6571
@sanjeewanisaram6571 4 жыл бұрын
Akki face yoga ekata adala link eka dannakoo plzzzz
@chamodihansani8142
@chamodihansani8142 5 жыл бұрын
AKke ane lesar Kame hariyanne nedda
@lakshithagangani4917
@lakshithagangani4917 5 жыл бұрын
Vesline gawata kmk nadda akkiyo moisture cream eka wenuwta
@anushanilanthi531
@anushanilanthi531 5 жыл бұрын
Mage muhune..depathe kalu pata kalali dala thiyanawa...mata eka nathikara ganne Kohomada plz kiyala denna nagi
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඇපල් විනාකිරි එක හෝ අල ක්‍රීම් එක පාවිච්චි කරන්න මන් ඒගැන ව්ඩියො කරල තියෙනවා බලන්න
@anushanilanthi531
@anushanilanthi531 5 жыл бұрын
Ok godak ස්තුති 🌷🌷🌷
@jinesakumari6691
@jinesakumari6691 4 жыл бұрын
Akki a upakaranaya hodaida akak ganna
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Amazing LIFTING MASSAGE | NO TALKING
8:54
Aysel - Massage Therapist (LMT)
Рет қаралды 2,5 МЛН
DIY SUGAR WAX AT HOME | EASY | ✨🍯
11:41
Destiny Pino
Рет қаралды 7 МЛН
HOW I SHAVE MY FACE | FACE SHAVING TIPS | SINHALA BEAUTY TIPS 2021
15:24
Cosmo Beauty Studio
Рет қаралды 140 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН