Thoughts in Thoughts with WHAT IS A DISS TRACK

  Рет қаралды 3,465

AVIZ

AVIZ

Күн бұрын

Пікірлер: 240
@Dhananjayadilxzy
@Dhananjayadilxzy 5 ай бұрын
Facts🔥 ඕක තමා කියන්නෙ ඇහුවට කමක් නෑ . Artist ලා එක්ක බුදියන්න යන්න එපා කියලා 😅
@Avizalviz
@Avizalviz 5 ай бұрын
hriyata harii love
@murder1028
@murder1028 12 күн бұрын
mgk ගේ career එකම bang කරලා දැම්මා😂 EMINEM 🗿❤️
@LiLAashh
@LiLAashh 5 ай бұрын
Subscribeල හිටියත් එකයි නැතත් එකයි!!! හරියට දේ දැනගන්න!!!! Thought in Thoughts!!!!
@ravifleming
@ravifleming 5 ай бұрын
adoo uba meketh innwd?
@Avizalviz
@Avizalviz 5 ай бұрын
respect broww
@H.G.W.123
@H.G.W.123 5 ай бұрын
බලාගෙන හිටපු වීඩියෝ එකක් 🔥🔥 පුළුවන් නම් ඉස්සරහට ඔයි ඩිස් ට්‍රැක්ස් ගැන වෙන වෙනම වීඩියෝ series එකක් කරන්න .🙂
@Avizalviz
@Avizalviz 5 ай бұрын
okeyy broo thanks
@lokaya_fx
@lokaya_fx 5 ай бұрын
මම හිතපු විදිහ හොදටම වෙනස් උනේ උබලගේ විඩියෝ නිසා broo ♥️
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Yow ❤💯
@MR.YAKUZA_OFFICIAL
@MR.YAKUZA_OFFICIAL 4 ай бұрын
🤩
@sahannuwarawewa9102
@sahannuwarawewa9102 5 ай бұрын
Drill team එකේ ඇඟිලි සළකුණු track fansla diss කරලා තියනවා😎
@malindachamuditha4222
@malindachamuditha4222 5 ай бұрын
"Not like us ,euphoria, Meet the grahams " Kendrick Lamar 🖤🔥
@Avizalviz
@Avizalviz 5 ай бұрын
fire as fuggg
@lakagamin9475
@lakagamin9475 5 ай бұрын
Nice
@Avizalviz
@Avizalviz 5 ай бұрын
Thanks brother !
@techedue6151
@techedue6151 5 ай бұрын
Sri lanka වේ diss track ගහන්නේ අවධානය ගන්න සංස්කෘතිකයි එකගයි 👍
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ekenmaa brww
@MaCuzMC
@MaCuzMC 5 ай бұрын
Respect ekenma 🔥 Thanks a lot brothers 🔥🖤
@Avizalviz
@Avizalviz 5 ай бұрын
welcome broo
@tsm4889
@tsm4889 5 ай бұрын
අඩෝ මේවගේ ඒවා තමා කරන්න ඕන කෙනෙක්රික් ලගේ සින් එක ගැනත් ඕන
@Avizalviz
@Avizalviz 5 ай бұрын
issarahata krmu boy
@DanuwaFF-z9i
@DanuwaFF-z9i 5 ай бұрын
එ බන් උබලා අද කිවුව artist ලා ගැන වෙන් වෙන්ම reaction ගෙනේන්කෝ 💚💚 අදත් සුපිරි💚🎉
@Avizalviz
@Avizalviz 5 ай бұрын
issarahata balmu aniwaa
@louzyrapper
@louzyrapper 5 ай бұрын
🔥 worth
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Yup❤
@DINUK_VISHAN_BRO
@DINUK_VISHAN_BRO 5 ай бұрын
18:46 Pop Rap කොහොමද බලාගන්නේ බීට් එකෙන්ද ඒ වගේ තව රැප් style ගැන video එකක් ඕනී bro
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Pop kynne mal rap kyn ewt thma broh ❤
@DINUK_VISHAN_BRO
@DINUK_VISHAN_BRO 5 ай бұрын
@@pathumdilhara7323 අහ් ok brother
@thisulgeesen9794
@thisulgeesen9794 5 ай бұрын
supiri bro godak deval danagatta
@Avizalviz
@Avizalviz 5 ай бұрын
echaraii wenaa onee
@MaCuzMC
@MaCuzMC 5 ай бұрын
කොස්තවයි මාස්ටර් ඩීවයි අමතක උනාද අමතක කරාද !
@dananjayadeshan4166
@dananjayadeshan4166 5 ай бұрын
Good stuff brothers ! Keep it up !🖤🤙
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
He he ,respect bruh thank you❤
@Omal_Editz
@Omal_Editz 5 ай бұрын
ටිපර් වෙන් නැතිව බුද්දිමත්ව බලපල්ලා! 😌❤️ අදත් සුපිරී
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ouu thank brow
@rashannirmal3256
@rashannirmal3256 5 ай бұрын
Bump heads ( Em, 50 ) No vaseline ( ice cube) Fuck with dre day ( dr dre) Long kiss good night ( bigie) Back down ( 50 ) Real mothupuking Gs ( Easy-e) Not like us ( kendrick ) Me diss tracks tika ganath katha karamu ❤ Fascinating type of content, keep it up guys ❤
@Avizalviz
@Avizalviz 5 ай бұрын
Thanks broo respct
@Gsgshdjsjbshshsjhsjdd
@Gsgshdjsjbshshsjhsjdd 5 ай бұрын
Hit em up(2pac)??
@rashannirmal3256
@rashannirmal3256 5 ай бұрын
Video eke katha kranawa​@@Gsgshdjsjbshshsjhsjdd
@sasmithatharusha2003
@sasmithatharusha2003 5 ай бұрын
Keep up❤
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thanks bro
@malindachamuditha4222
@malindachamuditha4222 5 ай бұрын
🖤🔥
@Hezhu_boy
@Hezhu_boy 5 ай бұрын
ලංකාවෙ හැම rapper කෙනෙක්ම අවදානෙ ගන්න තමා.track එකක් කරන්නෙ බන් modaya 😂
@Avizalviz
@Avizalviz 5 ай бұрын
Good thinking 😄
@kawshalyastudios9388
@kawshalyastudios9388 5 ай бұрын
As always top tier content Ublge oy direct scn ekt thmi kmti Always being real and to the point 🎯 . . 47:40 pathumage blah blah phrase ekth outro eke kotasak wela iwri bn dn 😂🤝
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thanks broww...ou uu kaa ghnwaa
@kasuntharaka1048
@kasuntharaka1048 5 ай бұрын
Ado mgk and eminemge diss deke වීඩියෝ එකක් ගේනවකෝ english නිසා මට මෙලො දෙයක් තෙරෙන්නේ උන් දෙන්නගේ diss එකේ මොනා කියනවද කියලා දන්නෙත් නෑ 😢😢
@SkeletonsBEAT
@SkeletonsBEAT 5 ай бұрын
Ado sira matath eka interest
@Avizalviz
@Avizalviz 5 ай бұрын
issarahata aniwaa katha karamu
@kasuntharaka1048
@kasuntharaka1048 5 ай бұрын
@@Avizalviz ela ela bokka ❤❤
@bharatbh4570
@bharatbh4570 5 ай бұрын
@@Avizalviz අඩේ සිරාවට දීපම් 😒. මමත් ඉස්සර ඉදන් ඇහුවත් මටත් english නිසා තේරෙනේ නෑ.
@CocBest444
@CocBest444 5 ай бұрын
Adeh sirwt ek onee❤️
@techedue6151
@techedue6151 5 ай бұрын
@SkeletonsBEAT
@SkeletonsBEAT 5 ай бұрын
Ee bro nf kiyala artist kenek innawa Uge 'THE SEARCH' kiyala rap ekk thiyanwa Eka marama interesting ek react krnnko
@azioassassin6601
@azioassassin6601 5 ай бұрын
සුපිරී මහත්තයෝ
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thanks broo
@kasuntharaka1048
@kasuntharaka1048 5 ай бұрын
සුපිරියක් ❤❤❤
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thank brow
@sandarunethsarads9521
@sandarunethsarads9521 5 ай бұрын
Jaya weewa oi ayya 🖤
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Jyawewa❤💯
@MasterPlanLK
@MasterPlanLK 5 ай бұрын
ආතල් බන්...😅💥
@Avizalviz
@Avizalviz 5 ай бұрын
👀 hee hee
@BalaBla-q4c
@BalaBla-q4c Ай бұрын
Fv nas💥
@aska4644
@aska4644 5 ай бұрын
Yow🔥
@nirosahanbandara4948
@nirosahanbandara4948 5 ай бұрын
උබ කියනවත් වගෙ දේවගෙ මියුසික් හොදයි නැතුව නෙවෙයි ඒත් ඌට හරියන තරන් විව්ස් නැති හින්ද වටේටම ඩිස් ගැහුවා එක ආර්ටිස්ට් කෙනෙක් ගනන් ගත්තෙ නෑ අවදානෙනම් හම්බුනා . අනික Migzzy කියනවනෙ ඌ සෙල්ලමෙ කරන්නෑ එකෙක්වත් රෙජිස්ටර් කියල එතකොට ඌව රෙජිස්ටර් කරන්නෙ Wagmee ද , Ishan nazty ද 🙃
@lfatollyrics
@lfatollyrics 5 ай бұрын
2:05 Artist ලා අතර විතරක් නේවේ society, politics වලටත් diss කරනවා නේ 🙂
@Dhananjayadilxzy
@Dhananjayadilxzy 5 ай бұрын
44:53 මෙතන mention කරන්නෙ ඒක තමා
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ouuu
@Avizalviz
@Avizalviz 5 ай бұрын
respect yoww
@pasidunilipul288
@pasidunilipul288 5 ай бұрын
❤❤❤
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thanks broo
@mess0511
@mess0511 5 ай бұрын
Nice video 🔥
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thanks broo
@theekshanapathum6759
@theekshanapathum6759 5 ай бұрын
"උබෙ හොදම රැප් එකත් මට ඩිස් එකකනම්" කියන රැප් එක මොකක්ද
@AkBoy-y1n
@AkBoy-y1n 5 ай бұрын
නම්බර් ශ්‍රී කියලා කයිසර්ගෙන් සී චේන්ට ගහපු රිප්ලයි ඩිස් එක ඒක
@skaizxenek
@skaizxenek 5 ай бұрын
Future , metro boomin ft kendrick lamar like that kiyana diss eka draketa gahapu diss eka super 😮
@Bayya_69
@Bayya_69 5 ай бұрын
Rap devil & killshot reaction ekak denna bed cudu🥹👉👈
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ඉදිරියට 💯
@dilla4726
@dilla4726 5 ай бұрын
hit em up hinda newe east west bedune.bad boy records vs deathrow records main fact
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Thank you for the facts ❤
@itzMiiYa
@itzMiiYa 5 ай бұрын
44:16 අපේ එවුන් artsit කෙනෙක්ගෙ සින්දු අහනව වෙනුවට උන්ගෙ වහල්ලු වෙන්න යන එකනෙ වැඩේ බන් ... ඒක හින්ද තමා FB GROUP වල එහෙම මුන් ටිපර් වෙවී මරාගන්නෙ 😅 45:02 පවන album එක වෙනදා වගේම වීඩියෝ එක ශුපිරී ❤
@Avizalviz
@Avizalviz 5 ай бұрын
mmm ou bn ekanee bun
@slwalker3509
@slwalker3509 5 ай бұрын
Thanks for talking about this! Deva අදහන්න ඕනෙත් නෑ westනාහිර අදහන්න ඕනෙත් නෑ. Popularity එක ගන්න පොර superB plan එකක් ගැහුවා. +much respect gor OGs. Freaky කිසි තරහක් නැතුව humble විදිහට Deva ගැන කතා කරනව දැක්ක මං interview එකක. plus point : However, time එකත් එක්ක යනකොට OGsල ගත්ත කාලෙට වඩා වැඩි කාලෙකින් Deva ඊට වඩා තැනකට එයි කියල මට හිතෙනව. ඒ වුණාට මේ cringe බැතිමත් fan base එකත් එක්ක ඌව hit වුණේ වැරදි කාලෙක කියල තාම හිතෙන්නෙ මට. And, ඔය වන්නි එකේ ඩිස් කරපු සෙට් එක නැත්තම් Deva rap කරයි කියලවත් මට හිතෙන්නෙ නෑ. Lyrical raps අහන crowd එකක් (Huge crowd එකක්) හදන්න මුල් වුණේ westනාහිර කියල මට හිතෙන්නෙ. & නන්දා මාලිනීට වඩා හොඳ diss එකක් කලා කේමදාස මාස්ටර් 😂... The Killer ඇල්බම් එක අහල බලන්න. හේවත් rap එකක mention කලා ඒකෙ track එකක් "පිපුණු වනමල් ය කේමදාස" කියල.
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ouuu brooo
@sayuriwickramasingha1560
@sayuriwickramasingha1560 23 күн бұрын
💯💯
@murder1028
@murder1028 12 күн бұрын
Deva කියන්නේ කිසි තේරුමක් නැති artist කෙනෙක්. ඔහේ තියන වචන කියවනවා අපේ උන්ට masterpiece 😂Drill team එකේ සෙට් එක ලගින්වත් ඌව තියන්න බෑ. Manasick ලා chrish vixලා ඕට වඩා බර වචන දාලා තියෙයි සහ ඒවට ගැලපීමක් තේරුමක් තියේ. අරූ හෙන බයිලාවක් ගහන්නේ DEVA කියන එකා
@mr.noutorios8460
@mr.noutorios8460 5 ай бұрын
උඹ Devaගේ diss එක ගැන කියන දේවල් ටික සිරා බන් ❤️💯
@Avizalviz
@Avizalviz 5 ай бұрын
yezzz
@miyurunishara3783
@miyurunishara3783 5 ай бұрын
අනිත් එකත් ඉක්මනට ඔන 🌚
@Avizalviz
@Avizalviz 5 ай бұрын
okeyyy
@kaveeshasasmika
@kaveeshasasmika 4 ай бұрын
deva gana qya qya uberth views higkanawa
@Avizalviz
@Avizalviz 4 ай бұрын
Okeyy ✋
@Ravidu_laksh
@Ravidu_laksh 5 ай бұрын
මොනවා උනත් mgk චරිතයක් 🤍
@sachinthaheshan6056
@sachinthaheshan6056 5 ай бұрын
Supiri❤❤❤
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thanks broww
@youngcn2007
@youngcn2007 5 ай бұрын
Matanm hithena widiyata mgkta eminem killshot diss karata passe eya thoragaththu pop / rock genre eka uta set kiyala.....
@Avizalviz
@Avizalviz 5 ай бұрын
oyage pov eken eka hoadaii
@ishanastyofficial
@ishanastyofficial 5 ай бұрын
Wasi 🔥
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thanks yoww
@nirosahanbandara4948
@nirosahanbandara4948 5 ай бұрын
Mama dakapu hodama reaction chanel eka 🙃
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Much love ❤
@itzMiiYa
@itzMiiYa 5 ай бұрын
Boys mamath track ekk daanw ... Eka hodaida kiyl poddk kiyhn daapuhaama 😌🖤👻
@Avizalviz
@Avizalviz 5 ай бұрын
aniwaaa yoww
@itzMiiYa
@itzMiiYa 5 ай бұрын
7:13 මොකක්ද බන් podcast එකේ නම?? 🙂🥲
@Avizalviz
@Avizalviz 5 ай бұрын
chanal eke thiyenwa brow eka
@outsideboyz90
@outsideboyz90 5 ай бұрын
Meek Mill Released that Dreams Worth More than Money Album Not Drake bro Kendrick Released "Euphoria" & "Not Like US" Top Tier Diss tracks to Respond Drake.
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Oh we were mixed up How about the meet the grahams 😂❤
@outsideboyz90
@outsideboyz90 5 ай бұрын
@@pathumdilhara7323 That's Scary 😬
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
​@@outsideboyz90yeah that's not a game battle oh anything that's something else bruh
@outsideboyz90
@outsideboyz90 5 ай бұрын
@@pathumdilhara7323 Yup.. I Already Heared all the diss tracks.
@itzMiiYa
@itzMiiYa 5 ай бұрын
Eminem ගෙ ඉස්සරම tracks වල music and visual හෙනම ෆෝකස් 😂 SUPERMAN කියන track එක ඒකට සාක්ශියක් 🙂18 ට අඩු අය ඒක නොබලා හිටියනම් ටිකක් හොදයි
@GimsaraAzzenco
@GimsaraAzzenco 5 ай бұрын
Mt 15 rap ahewe 7di bn 😅 Palweniyt ahewe fitge shanthi
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ouu yezz
@dilla4726
@dilla4726 5 ай бұрын
Latest ma Beef ek ganth poddk kta krmu kendrick vs drake..kendrick ge not like us kyn diss track ek thamath top 1 tiyenne billboard hot 100 wl..Euphoria Kynnet Metha kaledi dekapu thvth supirima diss ekak..drake hodai habai kdot ekk harennvt Ba man ta..මේ beef එකේ විතරක් j cole ගෙ 7 minute drill ද ඇතුලුව දැනට Diss tracks 15 විතර release උනා.මෑත කාලෙදි දැකපු සුපිරිම Beef එක තමයි මේක.
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ouu broo issarahat blmu kattha krmu ee gana
@Bytevault_Empower
@Bytevault_Empower 5 ай бұрын
/Kathawa atta ❤
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thanks broww
@slbeats_PG
@slbeats_PG 5 ай бұрын
යෝව්❤
@Yyyyyyyy_t
@Yyyyyyyy_t 5 ай бұрын
Good one broww!! මගෙ thoughts වල hatiyata nam Miggzy ta dan inna Kaizer ta diss karanna puluwan. Habai issara hitapu Kaizer ta diss karanna baha. Mokada dan Kaizer ge rap wala thiyenne "අනෙ දෙයියෝ ඔයා මා වෙනුවෙන් නේද මැවුවේ, වටේ යන bus නවත්තන්න අපෙ හිත් යකෝ ඩිපෝද?, අනේ අම්මේ තුක් නොදකින් පත කඳ වහලා නූල් පොටකින්" Wage lyrics nisa. Dn karana sindu walata banala Issara Kaizer wa aye denna kyl Miggzy kiyapu eka waraddak widiht mama dakinne nh. Kaizer ge talent eka nkn aparade nisa. Mokada bro oya ahl thiyenw nm Kaizer anthimata feature song wala beat kawadi wage. Lyrics ohe ekama type. Kaizer ta ita wada deyak puluwan kyl api dnnw sellakkaraya, kesara+sinhala tracks ahl thiyena nisa. Manasickuth kaizer ge talent eka aparade kiynw mathaka pada eke Master D vs Costa diss eka ganath kiynna thibba
@Avizalviz
@Avizalviz 5 ай бұрын
master d costa eka wenaa denwa eaii nokiuwe broww
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ou oyaa hariibroo
@simc687
@simc687 5 ай бұрын
මොන views හිගා කැවත් cobraa මාර බුලට් එකක් 💀
@Waruna34566
@Waruna34566 5 ай бұрын
😂😂
@simc687
@simc687 5 ай бұрын
@@Waruna34566 😂😂
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Agreed❤
@Avizalviz
@Avizalviz 5 ай бұрын
eka pathakin ou
@Shevon2024
@Shevon2024 2 ай бұрын
@aviz utttto ayyta ahanna dunna oi menn maru react ekk kiyala ammath ishiya sopa eke ai utto ahhh kiyala utta dawe kawa utta nambuwa 🫠🫨
@Avizalviz
@Avizalviz 2 ай бұрын
ඈ මොකද්ද බ්‍රෝව් පැහැදිලි නෑ 👀🖤
@itzMiiYa
@itzMiiYa 5 ай бұрын
8:28 Eminem උගෙම අම්මවත් ඩිස් කරපු එකේ ඒක මොකක්ද 😌
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ouuuu
@NizalFernando
@NizalFernando 5 ай бұрын
Uge amma hoda kenek neme nisa wenn ati mn hithanne uge amma drugs use krn nisa mu thani una kess ekak ohom ekak
@prageethgayashan6397
@prageethgayashan6397 5 ай бұрын
Wasi💖🔥
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thanks broww
@SubhashaMallawaarachchi-nm2jp
@SubhashaMallawaarachchi-nm2jp 5 ай бұрын
උඩට එනව කොල්ලො ❤🫂
@Avizalviz
@Avizalviz 5 ай бұрын
yezzzz
@hasithperera2130
@hasithperera2130 5 ай бұрын
Diss walata close reasons onnha neada eminem hama level ekkma klaa kellontath klaa micheal jacksonwath diss krla anthimata u eminemge catalogue ekama buy krla eminemwa chaterma klaa😊
@Avizalviz
@Avizalviz 5 ай бұрын
you got a point brow !!
@chamilachami-kv6xg
@chamilachami-kv6xg 5 ай бұрын
Lil Durk - AHHH HA diss eka saha respond eka Nba Youngboy - I HATE YOUNGBOY ekath 2022 industry ekama kalabapu diss dekak
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Newsschool 😐
@GimsaraAzzenco
@GimsaraAzzenco 5 ай бұрын
Rapperlta diss krna කැරියෙක් තමා superhotfire
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Freestyle king❤😂
@Avizalviz
@Avizalviz 5 ай бұрын
yezzz
@30night13
@30night13 5 ай бұрын
Centra cee gana video ekak oni bn 🙂
@Avizalviz
@Avizalviz 5 ай бұрын
drill nee katha krmu issarahata ekenma
@nethminar.1965
@nethminar.1965 5 ай бұрын
mgK 💀🔥
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thanks broww
@kishanroashan1652
@kishanroashan1652 5 ай бұрын
Ja rule vs 50 cent beef eka ganth kiyanna thibba eka maru example ekak...thawa oya kiyapu point eka hari beef ekak start krnna kisima personal point ekak nathuwa amarui mgk vs em waliya patan gaththeth ehema..mgk tweet ekak danwa goda kalekata kalin "i just saw a picture of hailey she's hot as f" kiyla oka weddi hailey ta awurudu 16 yi oka kohomahari passe em dakala mgk ta diss track ekak enwa em ge album ekak ita passe thmy rap devil track eka enne mulinma rap devil eka nemei awe 😁 mgk ara tweet eka yata dalath thiynwa "as most respectfull way cuz em is the king " kiyla em kiynne kohomath duwage subject eke hena sensitive ne eka hinda thmy carrer destroy ekakma krlam damme mgk ge.. ja rule vs 50 cent battle ekath maru back down ehema niyam diss track..😁 i like to have a convo with you guys can i get yo whatsapp number i like to share some my knowledge about old school hip hop and diss tracks 😁
@Avizalviz
@Avizalviz 5 ай бұрын
for real man lets do it ... thanks
@JanithChathuranga-it8bc
@JanithChathuranga-it8bc 5 ай бұрын
Ubath me awadane thami higakanne anith unge ewa gena kiyawala
@Avizalviz
@Avizalviz 5 ай бұрын
haaa haaa maru bun thinking good
@Luzzy_22y
@Luzzy_22y 5 ай бұрын
38:03 deva gana freaky youtube program ekka kiynwa 🙂👍
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ouuu
@lokaya_fx
@lokaya_fx 5 ай бұрын
Mokakda program eka ?
@Luzzy_22y
@Luzzy_22y 5 ай бұрын
@@lokaya_fx mathaka pada chanl eke nama 👍
@pabasaradewmina7363
@pabasaradewmina7363 5 ай бұрын
Superb explain karapu widiha ubala dennama anika ubalage me videos deka thunak balapu kenekta therenawa ubala kochchara rap gana deyak dannawada ubala kochchara hiphop kiyana cultre eka gana research karanawada kiyana eka eth godak rap reaction channels thiyenawa start in shaddy spades whatever dan channels godak thiyenawane godak welawata rap ahana unge brainwash karanna puluwan kenek thamai reaction channels eka good or bad both sides shaddy wagmeeta passe rap gana hoda research ekakin mehema content ekak karanawa dakka ekama channel eka danata godak un balana reaction channels wala thiyenne diss ekak shoutout ekak wen karala explain karaganna therenne nathi gonma athal dena kisima fact ekak nathuwa diss track pramote kra kara wives higakana un hodata baluwoth ubalath hambei ema channels one nm eka channel ekak kiyannam colombo main karan inna channel ekak kollo dennek reaction eka karanne unge super hero thama deva uta padayak giyath mun ekatath react karanawa oya devage diss track eke reaction eka baladdi hina yanawa un try karanawa un knowlageble kiyala penanna eth trap drill arenna kisima deyak danne na unge ekama wade showoff ekata vape ekak use karana eka witharai boka haththawai un danne rap wala peak level eke inna artistla witharai ground level underground level artistla dakalawath nalu eka video ekakadi ahanawa "kottuwa kauda e artist kenekda" Un ahanne unge zone eke unge vibe eke rap witharailu enam ai hama huttatama reaction karanne okkotama wada maru un videos walata gennana guestla ekek awa producer kenek kiyala u karanne "music produce" karana eka but reezy(rammzy) kiyanne smokioge malli kiyala u danaganne edamai itapsse genawa hamilton thadi u rap gana igena gaththeth edai un karana reaction channel eken rap walata mokadda wenna one kiyalawath un danne na hamadama react wenne peak ena videos eke therumak thibba ho natha kawadawath underground level artist kenkge videos walata reaction nah ema reaction kara devata reply diss karapuwa witharak sampurnama karanne wives higakanawa kisima knowlage ekak naha kisima research ekak naha kisima fact ekak nathuwa dewal gana katha karanne e wage videos balana unge brain wash wenawa automaticly ubala mehema hari deyak karana eka gana patta happy anyway keep it up bros for good reason 💕
@Avizalviz
@Avizalviz 5 ай бұрын
Appriciate this broww thanks a lot
@Dilsh_boy
@Dilsh_boy 5 ай бұрын
Lil rome rajarata hawula diss tika
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ouu
@Chokka99
@Chokka99 5 ай бұрын
Costa vs mastar d 🙄?
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Master that's not even conversation master
@MaCuzMC
@MaCuzMC 5 ай бұрын
Diss එකක් කරන්න ඕන මේ බීට් වලටයි කියලා බීට් type එකක් තියෙනවද නැත්තන් free beat diss කරන්න පුලුවන්ද අයියෙ ?
@Avizalviz
@Avizalviz 5 ай бұрын
Diss type යන beats තියෙනවා වෙනම මල්ලි ඒත් ඔයාට ඕනේ බීට් එකකට ඩිස් කරන්න පුලුවන් කිසි ප්‍රස්නයක් නෑ Itz all on you man !
@MaCuzMC
@MaCuzMC 5 ай бұрын
@@Avizalviz thanks a lot 🖤
@gaminggamunu9996
@gaminggamunu9996 5 ай бұрын
smokiyoge maranaya diss ekay manasick ge ai yaluwe diss ekay oni
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Dennnm❤
@flaviyandazilva8032
@flaviyandazilva8032 5 ай бұрын
Kendrick vs drake ge diss gana video ekak dapnko
@Avizalviz
@Avizalviz 5 ай бұрын
issarahata blmu brooo
@ssh126
@ssh126 5 ай бұрын
Deva අවදානේ හිගා කාපු සීන් එක නම් ඇත්ත 😂❤
@Avizalviz
@Avizalviz 5 ай бұрын
hee heee
@SkeletonsBEAT
@SkeletonsBEAT 5 ай бұрын
Ubla denna rap ekk krpnko♥
@Avizalviz
@Avizalviz 5 ай бұрын
blmu brow isarahata
@NimnaNishshanka
@NimnaNishshanka 5 ай бұрын
Mn devage paththa gannawa kiyanna epa 😂. Wanni eke heva diss karala thibba. Habai wanni eken passe apu track tika viral giye wanni hinda 🥲
@Avizalviz
@Avizalviz 5 ай бұрын
hmmm ou bun
@mrm10fernando20
@mrm10fernando20 5 ай бұрын
Bro kendrick Vs drake beef eka review krmuda 😊
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
That's kinda interesting but we still can't decode the kendrik lyrics that's kinda problem
@emokidzpubg
@emokidzpubg 5 ай бұрын
Uba kelin kiyla daana eka maru bn 🔥
@Avizalviz
@Avizalviz 5 ай бұрын
thanks broo
@NimnaNishshanka
@NimnaNishshanka 5 ай бұрын
Costha & master d amthaka unad 😁
@Avizalviz
@Avizalviz 5 ай бұрын
eyalaa enwaa wenama video ekakin
@PAVICHATHUMIKA
@PAVICHATHUMIKA 5 ай бұрын
අඩෝ කැම්‍රි කොටා වගේ උබර් සිරාම😂
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
ඒකනේ මන් කියන්නෙ
@kavindurasanjana6463
@kavindurasanjana6463 5 ай бұрын
Eminem review akk ona ❤🐐
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Fet's luck
@alokafernando533
@alokafernando533 5 ай бұрын
Costawai master d wai mathai kare nane 🥲
@Avizalviz
@Avizalviz 5 ай бұрын
eka mathak nokare wenama video ekak denwaa ekata
@badboy12373
@badboy12373 5 ай бұрын
Alpha gan lage urkayoo eka oonee
@Avizalviz
@Avizalviz 5 ай бұрын
🖤🖤
@vihangadananjaya7220
@vihangadananjaya7220 5 ай бұрын
හිතන තරමින් @Deva talent (freaky mobbing mathaka pada album ekata awilla kiyana tika balapn)
@Avizalviz
@Avizalviz 5 ай бұрын
Baluwa
@Dushantha-yt4197
@Dushantha-yt4197 5 ай бұрын
දේව තමයි හුත්තෝ කෙරුමා💥
@Avizalviz
@Avizalviz 5 ай бұрын
Gammc thams ⚡
@manjulaprabath9300
@manjulaprabath9300 5 ай бұрын
@@Avizalviz KABBO DISS track eka maru
@rowdygaming6597
@rowdygaming6597 2 ай бұрын
​@@Avizalvizmechchr pahidili Krl muta therenne kiynne wessakawt iskole giya un nemei😂😂😂devalu keruma 😅😅
@Luzzy_22y
@Luzzy_22y 5 ай бұрын
Mgk dis trck ek pahdili karmu yaluwe🙂👍
@Avizalviz
@Avizalviz 5 ай бұрын
okeyy isarahata sure
@RuxibroNo...1
@RuxibroNo...1 5 ай бұрын
Dr Dre Gana Video ekk oni
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Buduammo
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ohhh shittt
@Ruzzellshiiitt
@Ruzzellshiiitt 5 ай бұрын
Kendrik drake Diss tracks ko homieee
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ongoing hinda dame nh broo ekaa
@LiLAashh
@LiLAashh 5 ай бұрын
Bro api diss karagamu da😂😂😂
@Avizalviz
@Avizalviz 5 ай бұрын
no chance broww
@youngcn2007
@youngcn2007 5 ай бұрын
Oyala hip hop walata me Karana sewwaya Agata karanawa brothers..... 😘😘😘😘😘💕💕💕💕💕💕💕💕
@Avizalviz
@Avizalviz 5 ай бұрын
respect broww thanks
@Hetti1217
@Hetti1217 5 ай бұрын
ඉලග එකේ කොස් කනවද🌝🤣🤣
@Avizalviz
@Avizalviz 5 ай бұрын
ouuuu
@vihangadananjaya7220
@vihangadananjaya7220 5 ай бұрын
අවදානෙ පිනිස 😂මට එපා උබෙන් අවසර 😅😅
@Avizalviz
@Avizalviz 5 ай бұрын
Ehema thama brow kiyane 😄
@Stream_Highlights_01
@Stream_Highlights_01 5 ай бұрын
parunu hithak we nam ‘wanni’ asa kalabuna Yanna ghin nidiyanna maw ukula gawa🗿 Deva💀
@Avizalviz
@Avizalviz 5 ай бұрын
Okey brother 😄
@Stream_Highlights_01
@Stream_Highlights_01 5 ай бұрын
@@Avizalviz oya kolyak balan neda diss gana explain kare😂
@Avizalviz
@Avizalviz 5 ай бұрын
@@Stream_Highlights_01 ow brother මම දන් නැති දේවල් මම හොයාගෙන ලියාගන්නවා ඒවා හැම එකම ඔලුවේ තියාගෙන ඉන්න පුලුවන් නම් මමත් සතුටින් 😏
@sanvidu_8648
@sanvidu_8648 5 ай бұрын
art piece ekk art ekk widiyt baragnim hama reddema kiywnna epa
@rowdygaming6597
@rowdygaming6597 2 ай бұрын
Harakekda 😂😂
@dilla4726
@dilla4726 5 ай бұрын
jay z ge take over reply ek thma either.dnn vidiht jay z thm mulinm diss krnne..nas ge wife jay z ekk inne me beef ek weddi thv godk fact tynv me beef ekt.den hodama yaluwo denna
@pathumdilhara7323
@pathumdilhara7323 5 ай бұрын
Thank u brotha❤
@binaravimukthi
@binaravimukthi 5 ай бұрын
Diss ekk krmu d 💀
@Avizalviz
@Avizalviz 5 ай бұрын
krmu dan krmu
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 144 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 47 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Kataka
2:38
Drill Team Westnahira
Рет қаралды 254 М.
Worst Ripoff of India Got Latent (Part 2)
34:36
The Other Muneeb
Рет қаралды 10 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 144 МЛН