Three killed to cover up journalist's murder

  Рет қаралды 63,844

MediaLK

MediaLK

2 жыл бұрын

MediaLK යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න...
දූෂණ වංචා ගැන තොරතුරු ඇතොත් අපට දැනුම් දෙන්න.
tharindu@medialk.com / info@medialk.com
WhatsApp - 0710 66 14 17
අපි ගැන වැඩි විස්තර - medialk.com/about-us

Пікірлер: 282
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 2 жыл бұрын
ඇඟ හිරිවැටෙනවා මේවා අහනකොට.....මේ මිනීමරුවා යවනකල් තරිඳුලා වැනි මාධ්‍යවේදීන් ප්‍රවෙසම් විය යුතුයි.මේ ක්‍රමය ඉවර කරමු දෙයියනේ.....
@S_han1210
@S_han1210 22 күн бұрын
තවමත් මේ රටේ සමහරක් කාලකන්නින්ට අමතක වෙලා ඔය රාජපක්ෂලා මිණීමරලා බලයට ඇවිල්ලා හොරකම් වහන්නත් මිණිමැරුවා කියලා. ඔය ගෝඨාභය කියන එකා හිරේම තියන්න ඕන කවදාහරි.
@hemaranawaka90
@hemaranawaka90 21 күн бұрын
Aneewaryen Gothaya Minee Maruwa Okata Jumper andannama Ona Hira gedara Toilet Hodawanna Ona Okata kiyala Toilet wale Muna Obanna Ona
@Shelton-ob4rq
@Shelton-ob4rq 18 күн бұрын
Oba niwaradi
@namaligunasakara
@namaligunasakara 29 күн бұрын
ඒ මිනීමැරුවන්ට 69ලක්ෂයක් ඡන්දය දුන්නා .
@darshikaanthonysebastian4259
@darshikaanthonysebastian4259 2 жыл бұрын
මේවා අහනකොට හිතෙන්නේ ගෝටා ඇතුළු පවුලේ අය මැරෙන්න ආපු අය නෙවෙයි කියලා. මේ අය මිනිස්සුද?ඔබලා පරිස්සමෙන් ඉන්න .අරගලයට ජයවේවා !🙏🙏🇮🇹.
@sunethrak.a.9079
@sunethrak.a.9079 24 күн бұрын
බඩ ගින්නේ ඉන්න daruwange දුක RAJAPAKSA පවුලට සාපයක් වේවා
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc 24 күн бұрын
අනාගතයේ දවසක මේ අපරාධ වලට සම්බන්ධ පාහර බල්ලො රැල මැරෙන හැටි අහන්න ලැබේවා ..විදවලා කුණු වෙලා මැරියවු ...
@kalanayapa4603
@kalanayapa4603 2 жыл бұрын
තරිදු අයියේ ඔයාලා දෙන්නම හුගක් පරිසුසම් වෙන්න...මස් වැද්දා ලේ පිපාසෙන් ඉන්නෙ
@ashokawijetunga5131
@ashokawijetunga5131 2 жыл бұрын
කවදද මුන්ට මෙකරපු අපරාධය වලට පලිසමි දෙන්නේ
@__DIAS__000
@__DIAS__000 2 жыл бұрын
ගොටා කියන්නේ මිනිමරැවනේ කොහොමත්. උගේ මුසල පවිකාරකමි මෙි රටට සාපයක් වෙලා ඉවරයි.
@anuanula6620
@anuanula6620 2 жыл бұрын
මුසල ගෝටාභය තොගේ මුසල කම තමයි මගේ රටට සාපේ වැදුනේ
@violetrooks576
@violetrooks576 16 күн бұрын
මේ රටේ මිනිස්සුන්ට ඕව කියල වැඩක්ම නැහ.මේ ඔක්කොම දැන දැන මිනිස්සු 69 ලක්ෂයක් චන්දෙ දීල මිනිස්සු ජනාදිපති කලේ. ලංකාවට ඔහොම වෙලා තියෙන්නේම රටේ මිනිස්සු ඉස්සෙල්ලම වැරදි
@madikagunasekara9538
@madikagunasekara9538 21 күн бұрын
කවදා හරි ස්වභාව දහම මගින් මේවා පල දෙනවාමයි..😢
@sf9714
@sf9714 2 жыл бұрын
තරිඳු ප්‍රවේශම් වෙන්න. දැන් තිරිසනා වියුරුවෙන් ඉන්නෙ. ලේ පිපාසිත හොරුන් හට බලය අහිමිවීමේ තර්ජනය උපරිමයටම ඇවිත් තියෙන්නෙ. නරකම තත්වය බලාපොරොත්තු වීම පාඩුවක් නොවේ.
@malithperera2764
@malithperera2764 Жыл бұрын
ඔබලා වැනි එඩිතර පුතුන් ජාතියට ආඩම්බරයක්.
@rbdayananda8866
@rbdayananda8866 2 жыл бұрын
මයිනා , බට නන්දාසේනයා , මයිනගේ දියසෙන් කුමාරයා උන් ඔක්කෝම මිනීමරුවෝ ඕකුන්ට මරන දඩුවම දෙන්න ඕනේ
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 жыл бұрын
ගාතකයෝ බිහිසුණුයි. පරිස්සමින් .
@malki7505
@malki7505 2 жыл бұрын
Ratharan malli parissamweyan
@sunethrak.a.9079
@sunethrak.a.9079 25 күн бұрын
Rajapaksa කියන පවුලම marala සත්තුන්ට දෙන්න ඕනේ කන්න
@harischandra475
@harischandra475 10 ай бұрын
මම උඹලට මේ කාර්‍යය කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. උඹල ජාතියේ වීරයන්.
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 15 күн бұрын
ඔන්න මිනීමරුවො. 88,89 ත් මිනීමැරුවෙ ප්‍රේමදාස ,රනිල්. ජේ.වී.පී. නොවෙයි. අපිටත් කවුරුන් හෝ පහර දෙනවිට ආත්මාරක්ෂාව සදහා කටයුතු කරනවනෙ.ඒ වගේ දෙයක් තමයි එදා වුනේ .
@sudathrohana8931
@sudathrohana8931 2 жыл бұрын
බලය සහ මුදල් වෙනුවෙන් මෙහෙම මිනී මරපු එවුන්ට මේව පඩිසන් දෙන්නෙ කවදාද?
@maliefernando5589
@maliefernando5589 2 жыл бұрын
ඔය වගේ කී දෙනෙක් එලොව යවන්න ඇත්ද ...පරිස්සමින් පුතේ ඔයාලා..... ඇත්ත තිත්තයි ......
@pb3636
@pb3636 2 жыл бұрын
නන්දසේන උඹට හෙන ගහනවා මේ කරපු අපරාදේ ට
@dhammikaobeyesekere2514
@dhammikaobeyesekere2514 2 жыл бұрын
Thanks for your efforts in trying to bring closure to this brutal crime. Lasantha’s children will appreciate this 🙏
@harischandra475
@harischandra475 9 ай бұрын
Evan so , it is surprising that there are still enough slaves to say what these murderers did.
@rambo7757
@rambo7757 10 ай бұрын
ගෝටා පාහරයෝ , පාදඩයා තො කුණුවෙලා මැරෙන්නෙ!! මිනිමරුවා ,හමුදාවේන් පැනලා ගිය ලුතිනන් කර්නල් වරයෙකුට පුළුවන් ද රටක් දුවන්න??
@nandagunasiri8893
@nandagunasiri8893 2 жыл бұрын
මෙ පාපතරයන්ට කළ නොහැකි දෙයක් නැත .සත්‍යය කවදා හෝ එළිදකීවි. පරිස්සමෙන් තරිඳු පුතා ..
@kingsleyperera9655
@kingsleyperera9655 24 күн бұрын
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත - සුභාෂිතය- ☸️🕉✝️☪️
@malingapathirana
@malingapathirana 19 күн бұрын
සාටකයෝ ඝාතකයෝ තමා අපි දන්නවා
@kiyararodrigo7719
@kiyararodrigo7719 2 жыл бұрын
රාජපක්ශලා තොපිට හෙන හතම වදින්න ඕනේ
@MrRanjithm1
@MrRanjithm1 2 жыл бұрын
Thank you for bringing this murder plot to the surface again. We will live to see Gota pay for this crime.
@user-ew9wp7pe5v
@user-ew9wp7pe5v 15 күн бұрын
මිනීමැරුම් කීයක් ජවිපෙ පිටින් ඇරියා ද ? චන්ද්‍රිකා කිව්වා විජය මැරුවෙ R ප්‍රේමදාස කියලා . බලයට ඇවිත් පාඩුවේ හිටියේ. ගෝටා CNN එකට දීපු interview එක අපිට මතකයි. ලසන්ත එක්ක තිබුන වෛරය ඒ journalist දැක්කා . අපිත් දැක්කා . Who is Lasantha. He is ordinary journalist . කැඩිච්චි ඉංග්‍රීසි නම් ගොඩයි ආයිබෝං . ඔබතුමන්ලාට දෙවි පිහිටයි තෙරුවන් සරණයි !!.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 жыл бұрын
ශෝචනිය සිතුවිලි වලින් කතාව ඇසුවෙමි .මළවුන් කතාකරන බව අසා තිබේ ඔවුන් දැන් නැගිට සිදුවු දේ පවසන කාලයයි.. ඔබලා කරන්නේ ඒ කර්තව්‍යයයි. මෙහි නමි සඳහන් කරන මිනිසුන් ජිවත්ව සිටිනවා ඇති ඔවුන් නමි ජිවත් උනත් මළවුන් වැනිය. කලහොඳ නරක ගොනා පසුපස එන කරත්ත රෝදය මෙන් සසරේ ලුහුබඳියි .ගොඨා වැන්නඋන් යුගමෙහෙවර කියා ආවේ මිනිසුන්ගෙ අවාසනාවකටමයැ.ඒ පවිකාරයන් නිසා අද බෙහෝ මිනිසුන් ජිවිත පුජාකර ඇත. හැබැයි පවින් නමි ගැලවෙන්නට නොහැකිය ... නැවත මේ නඩුව ගැන කතා කරන්න එම පවුලේ අයට ශක්තිය ලැබේවා. ඔබලා මේ කරන කර්තව්‍යයට අපගේ තුති මල් මිට ඔබලාට සහ පවුලේ ආදරණියයන්ට පුදකරමි .
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 жыл бұрын
සහෝ ඔයාලා රටට කරන හෙලිදරව් හරිම වටිනවා. ස්තුති ඒ වෙනුවෙන්. පරිස්සමින් යමු. ඔයාලගෙ ජීවිතත් එයාලට ඒ තරම් දේවල් නෙවේ . උන් කොහොමත් මිනී මරුවෝ.
@ranvirwickrem1868
@ranvirwickrem1868 2 жыл бұрын
එක මරනයක් මිස් වුනා. මතකද අර “මමයි ලසන්තව මැරුවෙ” කියල ලියුමක් එක්ක එල්ලිලා (එල්ලලා) මැරුන එකේ නාටකය. උන්ගේ එක අපරාධයක් වහන්න තව අපරාධ කීයක් කලාද? මම කාටවත් සාප කරන්නෙ නෑ, හැබැයි තවමත් මේ ජරා මිනිමරු පවුල සුද්ධ කරන්න මෙතනත් ඉන්න අය ගැන නං හරිම පුදුමයි. ආත්ම ගරුත්වයක් නැති තනිකර වහල්ලු නේ? පෝලිම්වල දහ දුක් විදින, මැරෙන අයව වත් දැක්කම මේ වහලුන්ට තේරෙන්නෙ නැද්ද මේ ජඩ පවුල රටට ජනතාවට කරල තියන හදිය? යුද්ධෙ දින්නා තමයි, ඒකට ජනතාව ක්‍රෘතඥය පල කළා. ඊට පස්සෙ රට සුද්ධ කරනකං බලං ඉන්නද කියන්නෙ??? කෙනෙක් දැරියක්ව කොටියෙක්ගෙං බේරුවා කියමු.ඊට පස්සෙ එයාට ඒ දැරියව දුෂනය කරන්න ලයිසන් එකක් තියෙනවද??? ඔය පුහු වහල් පුද්ගලවාදය සහ පක්ෂවාදය අතඇරල වැරදි දේ වැරදි සේ දැකීමට කොන්දක් හදාගන්න. වැරදි කරන අයට නියමිත දඩුවම ලැබෙනවාමයි. රාජප්ෂයින්ට ඉක්කමනින්ම කර්මයේ නිසි රිටර්න් රක ලැබෙනවිමයි. ඉන්පසු කල්ප ගනං නිරයේ තමයි.
@sankanelum
@sankanelum 11 ай бұрын
රාජපක්ෂ පව්ලම හැදිගෑවියන්
@znsculpts9127
@znsculpts9127 2 жыл бұрын
මෙවැනි ත්‍රස්තවාදියෙක්ව අපි උස්සලා ඔලුවේ තියාගෙන නැතුවාට අපිට මෙහෙම වෙලා මදි නේද???
@thusharadamayanthi4180
@thusharadamayanthi4180 2 жыл бұрын
ගෝටා.කරපු .බව.සේරම.දන්නවා
@maheshmethsiri5282
@maheshmethsiri5282 2 жыл бұрын
නන්දෙලාට බුද්ධාගම සත්‍ය වෙලා තියෙන්නේ විදවන්න වෙනවාමයි
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
තරිදු ජයවර්ධනගේ චැනලය....... රාවය වික්ටර් අයිවන්ගෙන් පසු, ලසන්ත වික්‍රමතුංග ගෙන්පසු, ජනමාධ්‍ය වේදීන් කියන්න පුලුවන් දෙදෙනා තරිදු උඩුවර සහ තරිදු ජයවර්ධන
@savithriratnapuli4272
@savithriratnapuli4272 Жыл бұрын
May Lord Jesus protect you both from any danger for speaking the truth as Lasantha did! Sri Lanka has become a dangerous place. I have seen articles on crimes that are happening in the country. It is very sad! The leaders should give a good example, because they are like parents of the nation to take care of the people. If their names are stained due to iniquity and they are free to carry on unpunished, then the people will do the same! The country becomes lawless!
@savithriratnapuli4272
@savithriratnapuli4272 Жыл бұрын
You are very courageous like Lasantha! May God protect you both!
@savithriratnapuli4272
@savithriratnapuli4272 Жыл бұрын
But the saddest thing is that murderers will not receive salvation, but eternal condemnation! But they are not aware of it!
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 жыл бұрын
මේවා ඉතින් අළුත් දේවල් නෙමේ. ප්‍රේමදාස ආණ්ඩුව කාලෙත් කටවල් වහලා තමයි තිබුණේ. සමහරු මේවා වෙනකොට ඉපදිලත් නැතුව ඇති.
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 2 жыл бұрын
කවද හරි ඔවුන් ට මේවා පල දෙනවා
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 20 күн бұрын
ජයවෙිවා දෙදෙනට
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 29 күн бұрын
ඔය පවුලේ එකෙක් අත් අඩංගුවට ගන්න කවුරුත් සාක්ෂි දෙන්නෙ නැහැ මම නම් කියන්නේ මේවා ඔක්කොම සොබාදහම බලාගෙන ඉඳල ඔය මහ නාකියාගෙ ඉඳල ඔක්කොම මැරෙන්නේ පණුවන් ගහල මේ මිහිපිට කරලා තියෙන අලු ගෝසු වැඩ නිසා ඒවාට වෙලාව එනවා එදාට රටේ හැමෝමටම සතුටු වෙන්න පුළුවන් කාලකන්නි දඬුවම් විඳින හැටි කියලා මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මරල හිරේ යනවා එච්චර කේන්තියක් තියෙන්නේ 😂😂😂😂😂😂😂
@viranchanura3834
@viranchanura3834 Жыл бұрын
මේවා එලිවිය යුතුයි
@NeilSenanayake
@NeilSenanayake 24 күн бұрын
ගෝටා වසල කැරියා
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 2 жыл бұрын
මේ මිනී මරුවන් තමා 69 ලක්ෂයේ හරක් රට බේරගන්න එක රටක් එක නීතියක් හදන්න කියලා 2019 ජනාධිපති කලේ නීතිවලින් බේරුනාට ස්භාවධර්මයෙන් වේලාවට කෑම දෙයි
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
කවද හරි දවසක ඉදිරියේදි ජාතික ජනබල වෙගය රට පාලනය කරන කලක මෙම නඩුව නැවත විභාග කිරීමට බැරිද යහපාලනය ආවට පස්සේ ඔක්කොම යට ගහලා දැමීමේ ප්‍රතිඵලයක් නමුත් ඉදිරි අනාගතය යේදී මේ නඩු සියල්ලම සාධාරණ ව විභාගයක් පැවැත්වීමට බැරිද
@PriyaPriya-hv6wo
@PriyaPriya-hv6wo 2 жыл бұрын
දැන් කතා කරාට වැඩක් නැහැ. මිනි මරපු උන් තාමත් බත් කනවා. දැන් කොච්චර කතා කරත් මිනිමරුවන්ට දඩුවම් දෙන්න කටවත්ම තවම බැරි වෙලා තියනවා.
@milanindika8584
@milanindika8584 2 жыл бұрын
ගෙම්බෙක් වෙන්නෙ ඉන්න
@PriyaPriya-hv6wo
@PriyaPriya-hv6wo 2 жыл бұрын
@@milanindika8584 තවත් ඉන්න ඕනාද?
@sajitheranga4180
@sajitheranga4180 2 жыл бұрын
ඥානසාර හිමියනි මේක ටිකක් අහන්න ....
@maliefernando5589
@maliefernando5589 2 жыл бұрын
වදකයො සෙට් එකක්ම ඉන්නව දොස්තලත් පංගුකාරයො ..
@alone_ameesha1076
@alone_ameesha1076 2 жыл бұрын
ඇයි යහපාලන ආන්ඩුව මේක හෙඋවෙ නැත්තෙ
@Samath180
@Samath180 2 жыл бұрын
Ou okko yaaluwo malliiiii.
@sinister008
@sinister008 Жыл бұрын
Thanks for the excellent revelations. Those who responsible have to payback for the crimes before departing this world. Gota's journey from country to country is a testimony and lessons to everyone who violate and committing crimes. God bless you both.
@sudu-gb9yf
@sudu-gb9yf 2 жыл бұрын
ගෝඨාභය minimaruwa කවුද noddanne kari mahidda ut oya රාජපක්ෂ paula..hena wadenawa ඔවුන්ට
@user-zk6oe2mg4y
@user-zk6oe2mg4y 2 күн бұрын
රාජපක්ෂ මිනීමරුවෝ මුන්ගේ මුණුබුරු මිනිබිරිය න්ට පවා සාපවේවා.
@chandrasirijayatungage3109
@chandrasirijayatungage3109 9 ай бұрын
Great work brother. Tc
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 2 жыл бұрын
ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........
@milmil8386
@milmil8386 9 ай бұрын
කොන්ද කෙලින් කරන්න අදහන යකා ඉඩ දෙන්නෙ නෑ. ඌට ඔන විනාෂය විතරක් නිසා. පේනව නේද අරගල කරන දරුවන්ට පහරදෙන්න තරම් ඔය වඳින උංගෙ යක්ෂකම්. නීතියත් අදහන යකාටම ගිහින් නේද???
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
මේ සියල්ලටම එකම පිලිතුර රටේ බලය ජාතික ජනබල වෙගය ට රට බාර දෙන්න එවිට ඔය සියලුම අසාධාරණ වලට යුක්තිය ඉෂ්ඨ සිද්ධ වේවා
@upaliwm99
@upaliwm99 2 жыл бұрын
ඔව් උබ 88-89 කාලේ මැරිල වෙන්නැති, එ ඡඩයො මරපුව දැකල නැත්තෙ.
@jayanthaam2075
@jayanthaam2075 Жыл бұрын
@@upaliwm99 88/89 MINEE MARANNA PATAN GATHTHE PREMAYA NEDA PA..O
@maxieperera7476
@maxieperera7476 2 күн бұрын
Thank U both Tharindu DUO. for all the factual, unchangeable FACTS, TKS ONCE AGAIN
@harischandra475
@harischandra475 10 ай бұрын
කුණු බලු ගෝටා හැදිගෑවියන්. මිනීමරු නාකියා.
@prageethbandara5381
@prageethbandara5381 2 жыл бұрын
ඕක ගිහින් අහපන් සරත් ෆොන්සේකාගෙන් අහපන් උත්තර දෙයි උණ්ඩයෙන් ම...
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
රටේ නීතිය සාධාරණ වීමටත් රාජපක්ෂ හොරුන් ගේ සියලුම මිනීමරුවන් ව හා හොරා කෑ සියල්ලම ආපසු පවරා ගැනීම ට ද රටේ බලය ජාතික ජනබල වෙගය ට දෙන්න
@lahirufernando5714
@lahirufernando5714 2 жыл бұрын
Always appreciate contents with true facts. Thank you Tharindu aiyalas for sharing this information. It is a good inspiration for the next generation in the media field including us.
@nadeekajayasinha4434
@nadeekajayasinha4434 26 күн бұрын
ඔව ගෝටට තව පලපලදුන්න නෙවෙයි
@ruparohini733
@ruparohini733 2 жыл бұрын
Please take care of you. Thank you for explaining everything. Theruwan Saranai hamotama.
@mutulanka3293
@mutulanka3293 2 жыл бұрын
sub කරා සටහන් රේඩියෝත් සෑම වීඩියෝ එකක් ම බලනවා අනිත් එකක් බලනවා දැන් මේකත් සබ් කරා 😋
@manjulasrinathwijesiriwardana
@manjulasrinathwijesiriwardana 2 жыл бұрын
Great 👍
@leslieperera5589
@leslieperera5589 13 күн бұрын
අනිවාර්යයෙන්ම ලසන්ත..ජේසුදාසන්... තාඩුජීන්..එක්නැලිගොඩ ආදි වශයෙන් මිනීමැරුමි රාශියක්ම කලේ කවුද කියලා මුලු රටම දන්නවා. ඉතින් දඩූවමි නොකරන්න හේතුව කුමක්ද...රනිලුවා එලවන්න. එවිට ගැටලුව විසදෙයි.
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
කිම් ජො උන් ට දෙවෙනි නෑ.
@upaliliyanasooriya5876
@upaliliyanasooriya5876 9 ай бұрын
ඵක්කෙනෙක් වීස්තර කරා නම් හොදයී
@kavinda77721
@kavinda77721 Күн бұрын
ලසන්ත කියන්නේ බල්ලෙක්
@dhamithdesilva5356
@dhamithdesilva5356 Жыл бұрын
Deaths cannot be covered up for ever when you have evidence and when the people talk about them. It is the best time to restart an investigation and bring the criminals to a court of law as no one is above the law. People also should voice out.
@RohithaWasana
@RohithaWasana 55 минут бұрын
පොලිස් බල්ලන් දේශපාලන බල්ලන් සේරම කව්දා හරි නිතිය ඉදිරියට ගේන්න ඕන.
@nalinisrikanti893
@nalinisrikanti893 Ай бұрын
ඔබලා කියන සියලු de ලංකා දීප, pattare. තියනවා,. Batàluwo. Marana. කටුවකින්. ඇනල. මැරුවේ.
@fgffg1768
@fgffg1768 2 жыл бұрын
👍👍👍🇱🇰👍👍👍
@geethaherath616
@geethaherath616 2 жыл бұрын
Obalata budu saranai
@savithriratnapuli4272
@savithriratnapuli4272 Жыл бұрын
I feel sorry for their families! They were used and they were unaware of the danger! But God saw everything and they are registered in eternity! Each one of us when we die face judgement according to our works on earth!
@CyberoshInsight
@CyberoshInsight 2 жыл бұрын
👍👍👍
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
හරි 🧡👍
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
ගෝඨා උබ කවද හරි දවසක මේ මිනීමැරුම් වලට පිලිතුරු දීපන් උබව කොහේ සිටියද සිර ගෙට යවනු ඇත
@sajithnadeera4576
@sajithnadeera4576 Жыл бұрын
👍👍👍👍
@nimeshchathuranga2478
@nimeshchathuranga2478 2 жыл бұрын
Yes 💯✅
@ameenmohamed4361
@ameenmohamed4361 25 күн бұрын
👌👌👌
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
ඔය සිදු වූ සියලුම අපරාධ වලට සාධාරණ යක් ඉෂ්ඨ සිද්ධ කිරීමට නම් කවදා හෝ දවසක ජාතික ජනබල වෙගය ට බලය ලැබිය යුතුමය
@harischandra475
@harischandra475 9 ай бұрын
අනිවාර්යයෙන් ම.
@user-em6td8vq5z
@user-em6td8vq5z 2 жыл бұрын
මේ යක්ෂයින්ගේ දේශයයි........
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 20 күн бұрын
රනිලා බුදි
@kumaradassuppiah5155
@kumaradassuppiah5155 2 жыл бұрын
Truth never dies. Justice and karma prevail always.
@mahmoodmoulana2031
@mahmoodmoulana2031 3 күн бұрын
😢😢😢
@kanthimenike2683
@kanthimenike2683 2 жыл бұрын
Malli la ane oya lath parissamata inna BuduSaranai
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
නියම නම නන්ද සේනනේ
@mahmoodmoulana2031
@mahmoodmoulana2031 3 күн бұрын
😢
@sarathw5740
@sarathw5740 2 жыл бұрын
=I hope that the criminals will be brought to justice one day. Every person is a leader in this protest.=SO Who is going to bell the cat?ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
@yourkingdomcome7363
@yourkingdomcome7363 2 жыл бұрын
ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි.” (මතෙව් 24:3, 7) ඒ වගේම මුළු ලෝකෙටම බලපාන “වසංගත” ඇති වෙනවා කියලත් යේසුස් කිව්වා. (ලූක් 21:11) යේසුස් කිව්ව දේවල් අද ඒ විදිහටම ඉටු වෙනවා. විනාශය වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කාල පරිච්ඡේදය අද වැඩිපුරම ඉන්නේ කිසිම ආදරයක් කරුණාවක් නැති, ආත්මාර්ථකාමී, කෑදර, දරුණු මිනිස්සු. අපි ඉන්නේ මේ දුෂ්ට සමාජයේ විනාශය අද්දරයි කියලා කියන්න ඒකත් හොඳ සාක්ෂියක්. 2 තිමෝති 3 : 5 අසත්‍යය උගන්වන සියලුම ආගම් විනාශ කිරීමෙන් පසු දෙවිගේ අවධානය යොමු වන්නේ දේශපාලනයට, ව්‍යාපාරික සංවිධානවලට හා දුෂ්ට මිනිසුන් වෙතටයි.
@savithriratnapuli4272
@savithriratnapuli4272 Жыл бұрын
Yes, it is coming! The sad thing is The Word of God says that murderers will not be saved but will be condemned eternally!
@janranijanrani2187
@janranijanrani2187 9 ай бұрын
Nandasena thota hena 7 wadinawa may kerapu aparada welata...paw minissu....sapa wenawa.thoge daruwata wath oya sapa wenawa..
@WijerathnaWijerathna-cg4jo
@WijerathnaWijerathna-cg4jo 9 ай бұрын
aaa 21:48 a
@user-vc2xu5fq9x
@user-vc2xu5fq9x Күн бұрын
@upaliranjith9345
@upaliranjith9345 9 ай бұрын
Salanthawa maruwe gota kiyala mulu lankawama dannawa. Pohottuwa nathekarala daamu.
@lalithaku3641
@lalithaku3641 2 жыл бұрын
Okala..mini..kana..moru...raja..pakisa..ballooo
@rf4511
@rf4511 2 жыл бұрын
God's defnitly.....Will give punishment without any questions?.....❤👍🙏
@chandimabandara1995
@chandimabandara1995 15 күн бұрын
Rajapaksha un...Kiyanne Sapayak neda.. Lokuma Sapaya thamath unta kade yana un thamai...😢😢😢
@anandaakarawitage6756
@anandaakarawitage6756 2 жыл бұрын
තරිදු ඔයා දැන් අරගලයට යන්නේ නැත්තේ ඇයි?
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 20 күн бұрын
අනුරට අවදානමක් තියේද?
@user-lw3nv7fh4x
@user-lw3nv7fh4x 22 күн бұрын
Sadusadu
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,8 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 45 МЛН
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,8 МЛН