"අතකස" පෙරකදෝරු ඉස්කෝලේ හිටිවන කවි මඩුව. | Three Vision TV

  Рет қаралды 15,512

Three Vision TV

Three Vision TV

Күн бұрын

Пікірлер: 14
@shineisle2263
@shineisle2263 2 ай бұрын
හරිම රසයක් වින්ඳා..🙏
@SenaDaraniyagala
@SenaDaraniyagala 7 ай бұрын
හිටිවන කවි වලින් හොඳටම රස වැඩුව හරිම ලස්සනයි අතකස කවි මඩුව
@anujawickramanayaka3845
@anujawickramanayaka3845 5 ай бұрын
මේවට ගේන්න ඕන හිදුරන්ගල ස්‍රියා කිවිදිය
@amilasampath7247
@amilasampath7247 9 ай бұрын
ලස්සන කවි මඩුවක් හරවත් ලෙස කරන්න තිබුන තැනක්.. අපරාදෙ අවසතාව. වැඩ කරුවො දෙන්නයි හිටියෙ. වෙත්තසිංහ සහ කපිල කිවිදු.. අතකසේ පිරිහිල. ඔකට කවි කියන්න පුලුවන් උගත් කට්ටියක් අරන් එයාල ඉස්සරහට ගන්න. පරන අය කොලා ඇති මහතුනි. නම විතරයි ඉතුරුවෙලා තියෙන්නේ දැන. අපරාදෙ සිංහල කවිය. මොනවද මුලින් පටන් ගන්න අය කියවන්නෙ. කුනුහරප නේ. අත කස කාගේ උනත් සිංහල කවිය කාගෙවත් පුද්ගලික දෙයක් නෙවෙයි . ඔහොම හරි දෙයක් කල එකට ස්තුතියී .. අවස්තාව හදුනාගැනීමට සංවිධායක මහතුන්ට නුවණ පහලවේවා..
@apegama5634
@apegama5634 8 ай бұрын
කට්ටිය බය වෙලාද අජිත් මහත්මා වුනත් වෙනද වගේ නොවේ මෙවැනි පිරිසක් ඉදිරියේ සිංහල කවියේ හිටි කවියේ වටිනාකම පෙන්නන්න තිබුනා ලස්සනට කරන්න තිබුනා වැඩේ
@11sadewkumudesh68
@11sadewkumudesh68 5 ай бұрын
.කවි මඩුව හොදයි ඒත් මිණිපුරෙන් ,සබරගමුවෙන් හොද වැඩකාරයෝ ටිකක් ගෙනාවනම් ඔයිට වඩා දහගුනයකට වඩා රසය දිය හැකි.
@AsankaSandamal-t3f
@AsankaSandamal-t3f 10 ай бұрын
Niyamai sarrr
@rfernando
@rfernando 10 ай бұрын
@anabdm6969
@anabdm6969 10 ай бұрын
It is ok but not very interesting. I was looking forward to watching a really amusing Kavi debate between Doctors and Lawyers as the presenter promised. but it never materialized. I expected to see a very amusing and witty kavi debate which "අතකස" is famous for. Towards the end, the audience seems to be bored. Try better next time, please
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 9 ай бұрын
❤❤❤❤
@Ruwanhewage1984
@Ruwanhewage1984 6 ай бұрын
Depara depara ehenawa
@somarathnamadurupitiya7916
@somarathnamadurupitiya7916 9 ай бұрын
M
@munasinghes4422
@munasinghes4422 9 ай бұрын
❤❤❤
@chamidachamida543
@chamidachamida543 7 ай бұрын
❤❤❤❤❤
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 98 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
උඩවත්ත කවි මඬුව | 2020.03.14
3:07:05
Sriya Hindurangala
Рет қаралды 15 М.
එළමලවල කවි මඬුව | 2 කොටස | 2022.05.07
1:41:14
කවි පෙරහැර Bmich
32:02
tv ASIRI
Рет қаралды 4,3 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 98 МЛН