Three-wheel Clutch Plate Replace in Sinhala | ත්‍රීවිල් එකේ ක්ලච් ප්ලේට් මාරු කිරීම

  Рет қаралды 103,627

Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු

Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු

Күн бұрын

2 stroke Three wheel Clutch plate replace Sinhalen. How to replace Clutch plate in 2 stroke 5 port Threewheel. ත්‍රීවිල් එකේ ක්ලච් ප්ලේට් මාරු කරන විදිය සිංහලෙන්.
Please subscribe our channel | නවතම වීඩියෝ පළමුව ඔබ වෙත පළමුව ගෙන්වාගැනීමට පහත ලිනක් එක ඔබා බෙල් සළකුන ඔබන්න :
bit.ly/38CHh79
4 Stroke Threewheel Carburetor Tuning | 4 ස්ට්‍රෝක් ත්‍රීවීල් කාබියුරේටර් ටියුනින්ග් :
bit.ly/3pElEKD
How to repair Wiper motor in Sinhala | වයිපර් මෝටරය නිවසේදී සාදාගන්නා ආකාරය :
bit.ly/3nUVr9X
Three-wheel Clutch Plate Replace in Sinhala | ත්‍රීවිල් එකේ ක්ලච් ප්ලේට් මාරු කිරීම:
bit.ly/34JdEzB
How to Tune-up Three-wheel Carburetor in Sinhala| ත්‍රීවිල් එකේ කාබියුරේටරය ටියුන් කිරීම :
bit.ly/3aLteyM
Greasing the 4 Stroke Three-wheel Clutch OEM In Sinhala |ත්‍රී වීල් ක්ලච් ඕම් ග්‍රීස් කරන හැටි :
bit.ly/2WQQPWq
How to Fix Starting Problem of Three-wheeler | ත්‍රීවිල් එක ස්ටාර්ට් වෙන්නේ නැද්ද? එහෙනම් බලන්න :
bit.ly/3aIWxSn
How to Fix Carburetor Over Flow in Sinhala | කාබියුරේටරයෙන් පෙට්රල් ඔ්වර් ෆ්ලෝර් වෙනවද? විසඳුම මෙන්න :
bit.ly/2KHdHW3
Security System for Three-Wheeler |ත්‍රී වීල් එකට උපරිම ආරක්ෂාවක් :
bit.ly/3aLDK92
How to Identify Your Three-Wheeler 5 PORT or 3 PORT| ත්‍රීවීල් එක 5 PORT ද? 3 PORT ද? :
bit.ly/3aMRHno
#Threewheeldoctor #tuktuk #ත්‍රීවීල්වෙදදුරු

Пікірлер
@wwf.58
@wwf.58 3 ай бұрын
පැහැදිලි කිරීම ඉතාමත් අගය කරනවා.❤❤❤
@janakaanuruddha666
@janakaanuruddha666 3 жыл бұрын
නියමයි!!!විඩියෝ එකවීඩියෝ එක සෑහෙන වටිනවා සුපිරි.
@sureshchaminda1807
@sureshchaminda1807 3 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් දැම්ම එක සෑහෙන වටිනවා.. ඔයාගේ ගැරේජ් එක කොහෙද තියන්නේ... නම ගම විස්තර ටිකක් දැම්මනම් හොදයි.
@dinuranga11
@dinuranga11 3 жыл бұрын
එල ...නියමයි...වටිනව සහෝ...👍👍👍
@mnmnishab
@mnmnishab 3 жыл бұрын
ඉලග පාර මෙහම දානකොට වියදම කොච්චරද කියලත් දාන්න.. විඩියෝ එක නියමයි
@shanukasathsara1465
@shanukasathsara1465 3 жыл бұрын
කේබල් එකක් කැඩුනම මාරු කරගන්න විදිහත් පුලුවන්නම් දාන්න...ජය❤️
@shamikadulanjana4732
@shamikadulanjana4732 3 жыл бұрын
Puluwannam engin aka haikarana vidiya video akakdanna godak watinawa
@tharindulakshan1380
@tharindulakshan1380 3 жыл бұрын
අයි⁣යේ විඩියෝ එක නම් සුපිරි , කරන්ට් එක ගැස්සෙන එක හදන විදිහ විඩියෝ එකක් දාන්නකො 2stock
@BOOMDOOM318
@BOOMDOOM318 2 күн бұрын
Oyge video supiri patta pahadili
@dulminimediwaka4607
@dulminimediwaka4607 7 ай бұрын
Clatch වැඩ්ඩෙක්. බාරගත් වැඩේ අඩුපාඩු එපා. ආදරෙයි. ❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා.
@BadakaditthuwaLk
@BadakaditthuwaLk 10 ай бұрын
අර මුල්ම ක්ලච් ප්ලේට් එකේ අඬුවෙන් නවපු තැන් ඇයි නැමුවෙ කියන එක කිව්වෙ නෑනේ.එහෙම නවන එක අනිවාර්ය දෙයක්ද ?
@mihirajwijayantha7123
@mihirajwijayantha7123 3 жыл бұрын
4 stroke dubble plug veel eke reverse eka dala gear eka dammama hariyta wetenneththe ai... podi vistharayk krnna puluwnda
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
Clach eka madi ho rewas kebal eka burul niwtal karala danna.
@manojsanjeewa4718
@manojsanjeewa4718 3 жыл бұрын
sinidu petta yatata demmoth clach eka badanawa bro
@rangasandakalum1532
@rangasandakalum1532 3 жыл бұрын
Ela.. supri bro. Karagena yaman.🤩🤩
@tharangasisirakumara1740
@tharangasisirakumara1740 2 жыл бұрын
Mage vil eke clch eke isprin tika kadagena eliyata panala tibuna clach hausin eka galawaddi adin natuwa gihin sarran saran gala saddayak awith ekaparata clch eka wadanatiwa giya hausin eka galawala balapuwama isprin kap kadagena eliyata panala isprin diga arila tibuna ay ehema wenne clach eke oil natiunamada
@ifthimr
@ifthimr 9 ай бұрын
oil sampurnema ayin karanna oneda
@chathuramaduranga3624
@chathuramaduranga3624 3 жыл бұрын
4stork trewiil eke pstan rins dana vidiya video ekak danna baida bro
@srilankangossip7577
@srilankangossip7577 3 жыл бұрын
Supiri wedak bn math ube video tika blnw
@MrYasantha
@MrYasantha 3 жыл бұрын
අයියා කරංටි එක හදන විදිය video එකක් දන්න එක වටිනවා
@gayashansanjeewa7858
@gayashansanjeewa7858 Жыл бұрын
ඒක මටත් ඕනේ
@rusiruthushara6656
@rusiruthushara6656 3 жыл бұрын
පුලුවන් නම් 2ස්ටොක් ත්ත්‍රීවිල් එකේ ගොඩක් කරන්ට් කේස් වෙච්ච ලයිට් එලිය මදිකම ,බැටරිය චාර්ජ් වෙනඑක අඩුබවට සරල විසදුම් ටිකක් පෙන්නන පුලුවන් ද
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
ඉදිරියේ de dannam ......❤❤❤
@keshannayanathar4770
@keshannayanathar4770 3 жыл бұрын
Ow bro eka godak watiwi..hariyatama niyametama wistara athulathwa loku video ekak danna.chaj wena eka adu bawata wisadum maginto karant eka pilibadawa wistara athulath supiri ekak danna
@HaneefHanee-z8b
@HaneefHanee-z8b 2 ай бұрын
Niyamai ❤️
@madushanmadawa6711
@madushanmadawa6711 3 жыл бұрын
Double plug wheel eke eka plug ekak wedi Kare neththoth ptral pichchenawa wedida
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 2 жыл бұрын
කොයිල් පැක් එකේ කොයිල් ගැන කරන්න වීඩියෝ එකක්
@supunmalisha166
@supunmalisha166 3 жыл бұрын
Godak watinawa me vedio eka thanks
@thamirauthpala1558
@thamirauthpala1558 3 жыл бұрын
4 stork wairin eka pahadil krnna.batry ya chagin wena hati
@pradeepaprasangi5909
@pradeepaprasangi5909 3 жыл бұрын
Septy fire eka awl nam maru nokara hadanna puluwandha
@allaallah8232
@allaallah8232 3 жыл бұрын
2 stroke 3 port treweel clach akata koccara pramanayakda oil danna oni plez Ripley
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
Clach piyana laga bate thiyena ekata ඔයිල් 750 ml nathi ekata 500ml
@විශ්වලෝකය-ඬ9ෆ
@විශ්වලෝකය-ඬ9ෆ 3 жыл бұрын
Aiya calach piyanagawa batan ras karanakota oil anawa lagadi engima galauwa bas kiyanawa oil wadi akai kiyala ana mokada kiyala kiyannako
@tharindulakshan1380
@tharindulakshan1380 3 жыл бұрын
2Stock speed මිටර් කේබලයක් දාන විදිහ විඩියෝ එකක් කරන්නකො අයියෙ ☺️
@rockingzakeer
@rockingzakeer 3 жыл бұрын
Niyamaii thaws videos danna..
@Threewheelweladapala
@Threewheelweladapala 3 жыл бұрын
ආදරෙයි ත්‍රීවිල් යාලුවො සැමට!😍
@gayansujeewa456
@gayansujeewa456 2 ай бұрын
පෙශර් පේට් එකේ වමට කට්ට දැම්මත් කට්ට එක පෙලට දැම්මත් ඇති වෙනස මොකක් ද
@madpodda3735
@madpodda3735 3 жыл бұрын
මගේ විල් එකේ කන්දක් නගිනකොට ගියර් පනිනවා පෙලක් වෙලාවට ග්රාම්....ගාලා ගියර් එක පැනලාම යනවා මොකේද ඒ ලෙඩෙි මට කියන්න.
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
Gerar rajakt eka balanna ona eke ledak nathnam kuruse balanna ona
@amilamadusanka6837
@amilamadusanka6837 3 жыл бұрын
Ai machan wahana pikap naththa kalch pet giyahamada
@nedeeralasantha9102
@nedeeralasantha9102 3 жыл бұрын
Macho clutch oil sheel gahalath engine ekata oil bahinawa ayi macho eee godak hoda wedak bro oyala me karanne
@nipunharsha4879
@nipunharsha4879 3 жыл бұрын
Thank you
@ku4170
@ku4170 3 жыл бұрын
Engine aka bala hadala sat karanna kiyak witara yanawada
@slgaming-c8i
@slgaming-c8i Жыл бұрын
Supiriyak eka nam ❤❤❤
@kasundevinda1694
@kasundevinda1694 3 жыл бұрын
Mama clutch plate maru kala .den dedarana sadde wediy .adina eka awlak ne
@sampaththusitha5783
@sampaththusitha5783 3 жыл бұрын
2 clutch eka nodima jiyar walata wetenne ei,,,එන්ජින් eken sadekut enawa puluannam pis danna kenek innawa nam kiyannako
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
Geyar ejektare baluwada
@80580670
@80580670 3 жыл бұрын
නියමයි බ්‍රෝ
@shehanravishka8695
@shehanravishka8695 3 жыл бұрын
Clach eka alluwama සද්දයක් ahenawa ekata reply ekak danna
@supuntharaka9518
@supuntharaka9518 3 жыл бұрын
2 stroke Q akurak slow eke yaddi pana pana wage yanne ai. speed yaddi aulk na. himin yaddi case eka enne
@ierchanaka.l.alakmal5079
@ierchanaka.l.alakmal5079 3 жыл бұрын
Mage wil eka klach allagena engema off karanaweta tata tata hadak enwaa
@palithalahandapura2963
@palithalahandapura2963 6 ай бұрын
මැදිලා තියෙන පැත්ත හරියටම යටටද උඩට දාන්නේ
@dais9934
@dais9934 3 жыл бұрын
2stoke kalch plet ekk kiyk veida dnnha ne
@chamindaamarathunga2129
@chamindaamarathunga2129 3 жыл бұрын
2 stoke ත්‍රී ලීවර් එකේ ඉස්සරහ රේසර් දාන විදිය වීඩියෝ එකක් පුලුවන් ද?
@nuwandesilva6482
@nuwandesilva6482 7 ай бұрын
Good job🎉❤
@hashanmaduranga6182
@hashanmaduranga6182 Ай бұрын
Niyamai
@amilachaminda9680
@amilachaminda9680 18 күн бұрын
Clutch plate සති 3-4 යන්නේ ඇයි?
@nuwanpathirana5545
@nuwanpathirana5545 Жыл бұрын
Aiya ai kaj eka oil aduwanne
@SarathRodrigo-h1l
@SarathRodrigo-h1l 5 ай бұрын
Good good happy 😊
@dilinthavimansa6272
@dilinthavimansa6272 3 жыл бұрын
Kik eka ham gathiyak enne clutch plate preshure plate awul unamada
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
Ow ...
@ijasniyas2694
@ijasniyas2694 3 жыл бұрын
Machan 2pot 3 pot 5pot kohamada hadunaganne pehadili karapan mcha pls
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
kzbin.info/www/bejne/Y3WapJp_oZmLocU menna e video eka
@ijasniyas2694
@ijasniyas2694 3 жыл бұрын
@@threewheeldoctor8652 tnx mchn video length Madi but supiri kolla 🥰
@rusiruthushara6656
@rusiruthushara6656 3 жыл бұрын
Niyamai niyamai
@rangaranga8334
@rangaranga8334 3 жыл бұрын
Mage wahane 2 strok ekak . Wahane pikap weddima sara sara gala sadde enawa e ei
@බබා-ත3ඣ
@බබා-ත3ඣ 3 жыл бұрын
4stork doble plug cluch plate දාන එකක් ඕන ❤
@santhawikramarathn803
@santhawikramarathn803 3 жыл бұрын
Boro res karagena enna kota uda batayen oel aliyata anawan mokada karanna puluwan meka ealakwaganna
@world5503
@world5503 2 жыл бұрын
clutch plate sathi2/3 Danna wenawane so a
@dushansadaruwan4821
@dushansadaruwan4821 7 ай бұрын
Ela bro
@rasikaprasad256
@rasikaprasad256 3 жыл бұрын
Aiye 80 yanna hada widiya gana video eka dannako
@dilankapiyumal9707
@dilankapiyumal9707 2 жыл бұрын
තෙල් ගහද්දි 2t කොච්චර දානවද
@vimukthiruwan7444
@vimukthiruwan7444 10 ай бұрын
1L for 30 ml
@erangasanjeewa7669
@erangasanjeewa7669 Жыл бұрын
ක්ලච් ඕම් එකෙං ප්ලේට් ටික පන්නන්නෙ කොහොමද කියලා කිව්වෙ නෑනේ
@kamkanmgamageasankamadhawa9005
@kamkanmgamageasankamadhawa9005 3 жыл бұрын
2 stroke piston dana hari patta mokakda?varadi patta dammoth mokada wenne.
@slrambo6842
@slrambo6842 2 жыл бұрын
සුපිරි
@sumithpriya577
@sumithpriya577 Жыл бұрын
Good 👍 👍 👍 👍 👍
@nuwanmalwattage4641
@nuwanmalwattage4641 3 жыл бұрын
නියමයි
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
❤️❤️
@ahamedkabeer9271
@ahamedkabeer9271 3 жыл бұрын
I share you video but not playing pls replay me ok.i like you video
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
Thanks for sharing... all videos are playing correctly.. try again please..
@shanthakumara6788
@shanthakumara6788 3 жыл бұрын
Supar jaya wewa.
@යශෝරාව
@යශෝරාව 3 жыл бұрын
Wade ela kiri....
@tooktv8478
@tooktv8478 3 жыл бұрын
Dannagema ekama job eka
@avasankagunawardhana8289
@avasankagunawardhana8289 3 жыл бұрын
Cluch piyane thiyena baten oil udata enne mokada haiyen yaddi
@dileepdishan9356
@dileepdishan9356 2 жыл бұрын
මට දෙයක් දැනගන්න ඔනි ඉක්මනින් clach එක අල්ලුවම නිකන්ම රෙස් වෙනවා වගෙ වෙන්නෙ ඇයි
@threewheeldoctor8652
@threewheeldoctor8652 Жыл бұрын
පැහැදිලි naha
@santhawckramarathna4582
@santhawckramarathna4582 3 жыл бұрын
Prasar plet katta 4pannala deoth mokada wenne
@deepikajayashanthi5327
@deepikajayashanthi5327 3 жыл бұрын
සයිලන්සරයෙන් එක පරට පුපුරන්නෙ ඇයි
@bhanukadhanajagafernando7817
@bhanukadhanajagafernando7817 Жыл бұрын
ක්ලච් එකට ඔයිල් දන්න ගණ කියාද
@danushkasamanpriya6576
@danushkasamanpriya6576 3 жыл бұрын
Wedeth cliyar .vedio ekath cliyar.wayarin peththath poddak danna .ok
@chandanasuranga8748
@chandanasuranga8748 2 жыл бұрын
Issarha shokat eka demmat dog dog gala saddayak enne ai hedal ekat dagalanawa wage.eai
@mohamedirshad9704
@mohamedirshad9704 3 жыл бұрын
Aiya adu oil check karana vidiha gena video 1k karanna
@mohamednazwan2758
@mohamednazwan2758 3 жыл бұрын
threewheel eka yanakota cluth eka alluwoth wheel patalena saddayak enawa ei
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
Axsal walin enne
@mohamednazwan2758
@mohamednazwan2758 3 жыл бұрын
yanakota asletoraya athhariyoth issarata passata gassane ei
@kalanaweerasingha5217
@kalanaweerasingha5217 3 жыл бұрын
කීයක් වෙනවාද cluch plet presher plet
@mangala262skasturiarachchi3
@mangala262skasturiarachchi3 2 жыл бұрын
පැහැදිලි නෑ එක තට්ටු කරන තැන් තියෙනවා ඇයි දන්නෙ නෑ. පොඩි කෑල්ලක් තිබුන එන්ජින් එකට වැටෙන්නත් පුළුවන් කිව්ව. ඒව ටිකක් අව්ල් වගේ තැන්.
@pradeepkumara3393
@pradeepkumara3393 3 жыл бұрын
Yalu podi eya kinar eka j.namba ekata set wenna nehte mokada kiyanawada
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
Hai karaganna puluwan
@prabodhaarambewela7502
@prabodhaarambewela7502 3 жыл бұрын
Clah plet harihati Dan dannawa anek awath Danna watinawa
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 3 жыл бұрын
ප්‍රෙස්‍ර් ප්ලේන්ට් වල අර කට්ට එක කෙලින්නි කම්පැනි එන්නෙ ඇයි වෙනස් කරලා දාන්නෙ
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
එතකොට hodata oil wada karanawa
@mmasood2620
@mmasood2620 5 ай бұрын
❤❤❤❤
@srigisri6669
@srigisri6669 3 жыл бұрын
Pehdili kirima thawa madi cluth plate eka yatama plate eke dethi namanne mokatada cluth sprin blance kale ne sprin chek kale ne
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
වීඩියෝ eka balnna hariyata
@maduramahendra7319
@maduramahendra7319 3 жыл бұрын
👎 dala tiyenne irisiyawatada.good job and thankz 😍
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
Thank you bro..
@nuwanpathirana5545
@nuwanpathirana5545 Жыл бұрын
Oyaga 4n aka nambara dannako
@pramoddushshantha
@pramoddushshantha 3 жыл бұрын
Ela
@dimuthuthiwanka8207
@dimuthuthiwanka8207 3 жыл бұрын
@manojsanjeewa4718
@manojsanjeewa4718 3 жыл бұрын
uba weradine ban danawa ohoma demmoth niyameta tiyei bro
@angagamahilal5293
@angagamahilal5293 2 жыл бұрын
කට්ට නවනව ද කලජ් පෙට්වල
@ariyasenasuriyaarchige6197
@ariyasenasuriyaarchige6197 2 ай бұрын
Vidio Karanna balla nommarayak danne naha.
@gayandissanayake2143
@gayandissanayake2143 3 жыл бұрын
6
@dhanushanrock94
@dhanushanrock94 3 жыл бұрын
හම් එකක් එනව එමොකො
@ajithpriyantha5599
@ajithpriyantha5599 2 жыл бұрын
Giyer paninawata wisaduma mokadda
@grationjayalatha1603
@grationjayalatha1603 Жыл бұрын
🥰🥰🥰🥰🥰🙏
@danushkaroshan118
@danushkaroshan118 3 жыл бұрын
අර ඔයා කට්ට වගයක් නැමුවේ ඇයි නමුත් කියල කිව්වෙ නෑනෙ
@mangala262skasturiarachchi3
@mangala262skasturiarachchi3 2 жыл бұрын
ඇත්තටම ඔවු මටත් පැහැදිලි නෑ.
@stutu8206
@stutu8206 3 жыл бұрын
ක්ලච් පේට් ප්‍රෙශර් ප්ලේට් මරුකරලනෙ බන් කියන්නෙ
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
Security System for Threewheeler | ත්‍රී වීල් එකට උපරිම ආරක්ෂාවක්
11:22
Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු
Рет қаралды 54 М.
Full body repiar, Three wheeler repiar, A-z restoration, four stroke auto
20:16
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН