Thriloka - ත්‍රෛලෝකා | Episode 04 - (2019-01-05) | ITN

  Рет қаралды 238,651

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 139
@mapavijesinha9650
@mapavijesinha9650 5 жыл бұрын
මේ කතාව හරිම ආදර්ශමත් කතාවක් ..ජාතියක් බේදයක් නැතුව හැදිච්ච කතාවක් ..හැබැයි ඉතින් අද සමාජය මිනිස්සුත් මේ වගේ ජීවත් වුණා නම් අද මේ ලෝකෙ කොච්චර ලස්සන ද
@deemanthalakshan4622
@deemanthalakshan4622 5 жыл бұрын
Meva kathandara vitharai
@sigmamale3169
@sigmamale3169 2 жыл бұрын
@@deemanthalakshan4622 තාම උබ කියන්නෙ මේක කතාවක් විතරයි කියලද.2015 ඉදන් අද වෙනකන් රටේ උනු දේවල් බලපන්.තාම උබල පාඩම් ඉගන ගත්තෙ නැද්ද .ඒකාලෙ උබල මේව පිලිගත්තෙ නෑ දැං සිංහල දෙමළ මුස්ලිම්, හැම එකාම දුක් විදිනව.
@AshikaNilanthi
@AshikaNilanthi 7 ай бұрын
@@sigmamale3169 podak colomba wathakata awith balanna mewa katha withari
@roshanmadushanka5036
@roshanmadushanka5036 4 жыл бұрын
වැඩ්ඩො බැහැල ඉන්නෙ යන ගම යන්න දෙන්න පාරෙන් අයින් වෙන්න බලන් ඉන්න බැරි අය නැත්තම් අයින් කරන් යන්නෙ මෙන්න වෙනස් කිරීමෙ ආරම්බයයි ආදරෙයි සහෝ...♥️♥️♥️♥️♥️☝
@sigmamale3169
@sigmamale3169 2 жыл бұрын
මේ කතාව 2018 අපේ උන් බලල ඔලුවට දාගත්තනන්.අද අපිට මෙහෙම වෙන් නෑ මේ ගමට උනු දේ තමයි රටට උනේ.
@asankahadirampela8104
@asankahadirampela8104 5 жыл бұрын
2.05 - 2.12 වෙනකම් Get up - stand up සිංදුව අස්සෙන් පල්ලියේ ආදාන් මික්ස් වුණහම ඒක ඇතුලේ තියෙන කතන්දරේ කියවගත්තු එවුන් වරෙල්ලා මේ පැත්තට.
@sandarudray
@sandarudray 5 жыл бұрын
Sirawata
@roshanmadushanka5036
@roshanmadushanka5036 4 жыл бұрын
වෙන්න ඔන දේ වෙමින් පවති එල කිරී ගන්ජ වලට ගරැ කරපන් ඔතන්න සාමෙන් ඉන්න වදින්න ගහන්න අදින්න එන්න
@g.s.kmusic5993
@g.s.kmusic5993 Жыл бұрын
නෙටා ❤️
@chaku7790
@chaku7790 5 жыл бұрын
මේ වගේ නිර්මාණ සමාජයට ගොඩක් වටිනවා .මම බලන එකම ටෙලිනාට්‍ය මේක .ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න ජය වේවා !
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 5 жыл бұрын
ඔන්න දැන් තමයි එකමුතුවෙ බලේට කෙලවෙන්නෙ...අලුත් අලුත් අය ඒ කොටසට එකතු වෙද්දි තමයි ඒ අයගෙ එකමුතුව නැති වෙලා යන්නෙ..අද සමාජයෙත් එහෙමයි...නිවසෙ ඉදන්ම මන්දිරය දක්වාම එහෙමයි..මුලින් හැමෝම එකමුතුයි...පස්සෙ කාලයත් සමගම එන නො⁣යෙක් නොයෙක් ප්‍රශ්ණ නිසා අපි හැමෝගෙම එකමුතුකම නැති වෙලා යනවා...😢😢
@naveenfernendo6084
@naveenfernendo6084 Жыл бұрын
අද තමයි බලන්න පටන් ගත්තේ සුපිරිම කතාවක් මේක
@Lalani-r2h
@Lalani-r2h 4 ай бұрын
හොදමනලුවො ටික ඉන්නෙ...සුපිරි...
@roseldefrancisco8248
@roseldefrancisco8248 3 жыл бұрын
ඇත්ත කථාව ශුද්ධ සිංහල කිව්වට සාම්බාරුක් වගේ කලවම් ජාතියක්
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
ජාති ජාති පතන් ආව ආදරේ ගීතය..... පට්ටම ලස්සන නිර්මාණයක්, ආදරෙයි ගොඩක්..
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@Nishani Pärtel අනිවාර්යයෙන්...
@SinhaleaNationalOrganaization
@SinhaleaNationalOrganaization 5 жыл бұрын
තනිකරම සියුම්ව සහජීවනය මිනිස්සුන්ගේ හිතට දමන වැඩසටහනක්. සහජීවනය වැදගත් වන්නේ උම්මත්තකයන් වන මරක්ලයන්ටයි. සිංහලයා සැමදාම කැපවීම සිදු කරනවා. තම්බියා තමයි හලාල් ඉල්ලුවේ, උන්තමයි සිංහල නම් අරාබි නම් වලට මාරු කලේ උන්ගේ තමයි පරවැඩ සියල්ලම.. හැබැයි අපි ඉවසන්න ඕනේ සහජීවනය කියමින්...
@anomadamayanthi8861
@anomadamayanthi8861 5 жыл бұрын
අද කාලෙට ජාති වාදේ අවුස්සගෙන සිංහල දෙමල මුස්ලිම් කියල වෙන් කරන්න හදන්න දේශපාලුවන් මේ කතාව බලන්න ඕන ගොඩක් ආදර්ශමත් කතාවක් අද කාලෙට ගොඩක් වටිනව මේ කතාව
@Lowawatavideoslk
@Lowawatavideoslk 4 жыл бұрын
දෙවනි පාරටත් බලන්නේ
@mahimafernando1387
@mahimafernando1387 3 жыл бұрын
මරු කතාව
@tharangakanchana191
@tharangakanchana191 5 жыл бұрын
lassani adath pata paksa neti එකම රටක එකම දරුවෝ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕💕💕💕💕💕
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
විල්සන් මාමා ❤️👍
@Dxdrsdrgkf
@Dxdrsdrgkf 5 жыл бұрын
අඩෝ මේක පට්ට 😍
@92sajith
@92sajith 5 жыл бұрын
වෙනස් එකක් නිසා බලනවා එහෙම කියල අනිත් එවුන්ට වැඩිය දෙන එක හරියන්නෙ නැහැ
@modifysrilanka539
@modifysrilanka539 5 жыл бұрын
සුපිරි ඈ ❤️😘😘
@EVERYTHING-kc8vy
@EVERYTHING-kc8vy 5 жыл бұрын
මරු කතාව ඈ
@mrsheikh4166
@mrsheikh4166 5 жыл бұрын
Lassana kathawak. Sathiye dina wala danawa nam godak hodai
@anjaleegamage4888
@anjaleegamage4888 5 жыл бұрын
asawen balana lassana kathawak.theme song ekath lassanai
@panapitiyaperera4996
@panapitiyaperera4996 5 жыл бұрын
Ehemada asa
@AGB4U
@AGB4U 5 жыл бұрын
15:53 is something out of the box
@helpforeveryone6599
@helpforeveryone6599 5 жыл бұрын
රංග අය්යා උයා 😘😘😘❤️
@sanjanabasnayake5969
@sanjanabasnayake5969 5 жыл бұрын
please upload previous episodes...
@susanthakumara5424
@susanthakumara5424 4 жыл бұрын
කතාව නම් හොඳයි ඒ උනාට අපේ සිංහල මිනිසාමයි මුස්ලිම් චරිතයේ දෙමළ චරිතයේ වෙස් මාරු කරගෙන රඟපාන්නෙ අපිට විතරයි ඒ උවමනාව සහජීවනය පෙන්නන්න ඒ එයාලට ඔය වගේ දෙයක් කරන්න බෑරිද ඇයි එයාලට ඔය චරිත දෙන්ඩ බැයිද එයාලාලටත් ඇයි අපිම වෙස් මරුකරගන්නෙ එගොල්ලොන්ට චරිත දුන්න හැකිනෙ රඟපන්න අපි විතරයි හැමෝගෙම චරිත රඟපා ගෙන සහජීවනය පෙන්නන්නේ
@pushpikaprabodani2781
@pushpikaprabodani2781 2 жыл бұрын
සහතික ඇත්ත
@stylishs.w
@stylishs.w Жыл бұрын
දම්ළ චරිත වලට නම් හරියට අරන් තියෙනවා මුස්ලිම් එක්ට තමා අඩු
@candni.candicndani6182
@candni.candicndani6182 5 жыл бұрын
සිංහල දෙමල මුස්ලිම් හැමොම ඉන්නවා හරිම එකමුතුයි
@samarasingh3065
@samarasingh3065 5 жыл бұрын
Lassana katahawa rawana katahawae nai hapinnit innawa niyamai niyamai saratama jayawawa🙏🏼
@geethpathiraja6694
@geethpathiraja6694 5 жыл бұрын
Patta kathawaa . මෙව්වා real life . මෙම ජාතිබේද ගනන් ගන්නෙ නැතුව ලස්සනට එකාවගෙ ඉන්න උන් ඔන තරම් ඉන්නවා. එව්න්ට බයින උන්ට පෙන්නන්න ඔන කතාවක්
@sa.c6208
@sa.c6208 5 жыл бұрын
සුපිරි 👍👍👍❤
@thusharawitharanage2405
@thusharawitharanage2405 4 жыл бұрын
මධ්‍යස්ථා උනානම් කතාව තව ලස්සනයි. හන්දිවල හැදෙන්නෙ බුදුපිළිම විතරද. එතකොට පල්ලි. කෝ ඒ ගැන. ජාති වාදී සිංහලය විතරද. මීට වඩා මධ්‍යස්ථව නිර්මානය උනේ නැත්තෙ හේතුව කුමක්ද. ජාතිවාදය පිලිකුල්. ඒත් කෝ මේකෙ මුස්ලිම් ජතිවදය දෙමල ජාතිවාදය ගැන. බහුතරයක් වෙච්ච සිංහලයට වෙන අසාධාරණය කෝ මෙ කතාවෙ ස්මතු වෙන්නෑ. ලස්සන කතාවක් මධ්‍යස්ත උනානම්. 🙏🙏🙏
@pushpikaprabodani2781
@pushpikaprabodani2781 2 жыл бұрын
100% එකගයි
@රෂීරෂී-ධ3ත
@රෂීරෂී-ධ3ත 5 жыл бұрын
අපේ රංග අයියත් ඉන්නවා
@prabathdarashana5096
@prabathdarashana5096 5 жыл бұрын
ලස්සනයි ..
@dd-cl2em
@dd-cl2em 5 жыл бұрын
Kalana gunsekar kiayna charetya ape lankawya ena anita nalu nilleynta wada godaka wanse charetyka.
@chrishfernandos273
@chrishfernandos273 5 жыл бұрын
ape rate inna kalakanni eun telenattiyakin balaporoththu wenneth jaathi wadhe . me comments baluwama eka hodata therenawa.
@singalaranjani7898
@singalaranjani7898 5 жыл бұрын
Godak ලස්සනයි katawa
@tharushinimsha7300
@tharushinimsha7300 2 жыл бұрын
Kolombiya එකේ නෙටා නේද Threewheel park එකේ ඉන්නෙ??
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
ඉස්සරනන් හිටියා හොද මුස්ලිම් මිනිස්සු ,දැන් එහෙම මිනිස්සු නැ,, දැන් ඉන්න හමිබ හැත්ත වෙලාව එනකන් ඉන්නේ ,,එතකන් උන් ⁣අපිත් එක්ක හොදයි ,, ඔකුක් 40% විතර උනාම උන්ගෙ හැටි බලා ගන්න පුළුවන් ,, බංගලාදේශ උනෙත් ඒක,, එදාට ඔකුන්වත් මරාගෙන මැරෙනවා,, ඒක නිසා ඔිකුන්ව කල්පනාවෙන් ආශ්‍රය කරපල්ලා,, දැනුත් උන් හොර රහසේ ගොඩක් දෙවල් කරනවා,,
@TheTimathu
@TheTimathu 5 жыл бұрын
ඉස්සරනං හිටියා හොඳ සිංහල බෞද්ද මිනිස්සු. දැන් එහෙම උං නැහැ. දැන් ඉන්නෙ කසාදයක් හොයන්න ගියත්, කුලමල හොයන, පළාත විදිහට බෙදිල කුලමල හොයන, අඩුම තරමෙ බුද්දාගමේ වෙලත් එක එක නිකායන් වලට බෙදිල මරාගන්න උන් ටිකක් වගේම අරක්කු බෝතලයක් හරි ගංජා මිටියක් හරි ගහල ෆේස් බුක් එකට ඇවිල්ල සිංහ ළේ ඉල්ලන සිංහ හම පොරවගත්ත නරි රැලක්. උබල තවමත් තිස් වසරක යුද්දයෙන් මට්ටු වෙලා නැහැ. ඔය පාර හම්බයන්ට හිරිහැර කරල උබලට හම්බවෙනව තව පරපුරවල් තුන හතරකට හරි යන්න පෝරියල් එකක්. එතකොට නං උබලගෙ පොර ටෝක් බලාගන්න පුළුවන්. ගොන් හැත්ත.
@TN-yj8mv
@TN-yj8mv 5 жыл бұрын
@@TheTimathu එකෙන්ම මචං බලපන් මුන් මේවගේ drama එකක් බලද්දීත් කැමති නෑ හොඳ මුස්ලිම්, දෙමළ මිනිස්සු ඉන්නව කියල හිතන්න, ඒකයි ඉස්සරහ හිටිය දැන් නෑ කියල කියන්නෙ. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතිකකම හැම කාලයකදිම හොඳ වගේම නරක මිනිස්සුත් ඉන්නව.
@thusharidamayanthi1525
@thusharidamayanthi1525 5 жыл бұрын
+T N hariyatama hari oyage kathwa 👍👍👍👍👍
@G4MBIT
@G4MBIT 5 жыл бұрын
palayan bung yanna baila gahanne nathuwa. Hama jaathiyema honda unuth innawa naraka unuth innawa. Gon katha kiyanne nathuwa hitapan.
@petlifelk
@petlifelk 3 жыл бұрын
💪1M views ගමු
@shirantharangatharanga5772
@shirantharangatharanga5772 5 жыл бұрын
Patte drama eka ,thanks
@sathishuddipana8846
@sathishuddipana8846 5 жыл бұрын
ආදරේට ජාති බේද නෑ ....❤
@Viber-er1nu
@Viber-er1nu 5 жыл бұрын
Apewa bedala wen karala thiyenne deshapaluwooo brooo....AKA THAMAI TITHTHA ATHTHA😅😅😅😅😅😆
@mohomadfmohomad3476
@mohomadfmohomad3476 5 жыл бұрын
ආදරෙයි ආදරෙයි
@RaveensDiary
@RaveensDiary 5 жыл бұрын
පැත්තක් ගන්නවා වැඩියි වගේ
@babaydanisshowkidscomehere7564
@babaydanisshowkidscomehere7564 5 жыл бұрын
දේශපාලනේ , ආගම් නෙමෙයි ලොකුම ප්‍රශ්නේ සල්ලි , සල්ලි නැති තැන සතුට
@ik-fy3pb
@ik-fy3pb 3 жыл бұрын
මාලියා තමා ඩෑල් එක🙈🤣
@nadeechandrapali7849
@nadeechandrapali7849 5 жыл бұрын
Adareta jathibeda na...❤❤❤❤
@kddilshan7699
@kddilshan7699 5 жыл бұрын
pattta kathawak kubiyo wage patta kathawak aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@kasunfernando4315
@kasunfernando4315 5 жыл бұрын
Lassani loku venasak jaya weva
@jahalatha6952
@jahalatha6952 5 жыл бұрын
ඇයි කොන්ඩෙ කපන්නද යන්නෙ......
@achinthaudayana6814
@achinthaudayana6814 Ай бұрын
Best ❤️
@tharindudananjaya5182
@tharindudananjaya5182 5 жыл бұрын
නො වුමන් නො කයි😂😂😂😂
@raniferando8458
@raniferando8458 5 жыл бұрын
ලස්සනයි
@TheVnv23
@TheVnv23 5 жыл бұрын
මේ තරමටම හදවතින්ම සහජීවනයෙන් ඉන්න ගමක් නගරයක් අපෙ ලංකාවෙ තියෙනවද අප්පා
@sampathkulasekara9525
@sampathkulasekara9525 5 жыл бұрын
බදුල්ල❤️
@Mr-kz1gj
@Mr-kz1gj 3 жыл бұрын
වරෙන් බදුල්ලට ඇවිත් බලපන්..වෙසක් එකට මිහිතලාවල් හදන් සිංහල මිනිස්සු විතරක් නෙමෙයි මුස්ලිම් මිනිස්සු එකතු වෙනවා...මුස්ලිම් මනුස්සයෙක්⁣ගේ ගෙදර මගුලක් තිබ්බාම ⁣ඒ ඔක්කොම වැඩ කරන්නේ සිංහල කොල්ලෝ..අවුරුදු කාලෙට අවුරුදු උත්සවේ කරන්න වැඩිපුර බර අදින්නේ මුස්ලිම් කොල්ලෝ..ඒ නිසා බදුල්ලේ ජාති වාදේ නැ..
@නිශාසිරිවර්ධන
@නිශාසිරිවර්ධන Жыл бұрын
තියනවා.බදුල්ල,හැටන්,කොටගල ඔය වගේ ඕන තරම් පැති තියනවා.මම හැටන් වල අවුරුදු පහක් වගේ හිටියා. පුදුම තරම් ආදරේ කරපු දෙමළ මිනිස්සු ඕන තරම් හිටියා.මම අදටත් ඒ අයට ගොඩක් ආදරේයි.මම බදුල්ලෙත් හිටියා.ඒ අයත් ඒ වගේ.මුස්ලිම් අයත් ඒ වගේ හරිම හොද අය.පස්සර හිටියා කාලයක් එහෙදිත් හරිම ආදරණීය මිනිස්සු මට මුණ ගැහුණා.හදවත ලස්සන වුනාම භාෂාව ආගම අදාල නෑ කොතනත් ඕන කෙනෙක් එක්ක ⁣ඉන්න පුලුවන්.
@inthishabalasooriya633
@inthishabalasooriya633 Жыл бұрын
පුත්තලම
@nishshankamadhushan8036
@nishshankamadhushan8036 4 жыл бұрын
❤️❤️
@thilininisansala8302
@thilininisansala8302 4 жыл бұрын
maka jathi badayakin thorawa hadichcha ekak maka aththama hodaii mokda ma sunami awa wela jathi agam naha akai
@fifamobilemrdvk3455
@fifamobilemrdvk3455 6 ай бұрын
Yako meh kathawata mehema views thiyanakota dukai do❤😢
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 5 жыл бұрын
අම්මපා චීත්ත කෑල්ලක් ඇති ගම කන්න,
@rasyrasy6784
@rasyrasy6784 5 жыл бұрын
💕
@blacksHADOw-ky1lc
@blacksHADOw-ky1lc 5 жыл бұрын
ජාතිවාදෙ අවූස්සන උන්ට කනේ පාරක්
@danush1988
@danush1988 5 жыл бұрын
🤣 kade inna ekaa karima talk denne
@onlineall109
@onlineall109 3 жыл бұрын
මේ බීච් සයිඩ් එක කොහෙද
@dulekalamali7683
@dulekalamali7683 2 жыл бұрын
කළුතර උතුර
@supunperera9197
@supunperera9197 5 жыл бұрын
😘😘😘
@lalithravindra1431
@lalithravindra1431 5 жыл бұрын
💖💖💖💟💟💟
@isurusadaruwan8676
@isurusadaruwan8676 5 жыл бұрын
Saddeta prith tikak danna thamai apita bari
@කෑදරයාකෑදරයා
@කෑදරයාකෑදරයා 4 жыл бұрын
මටත් ඕනි මුස්ලිම් කෙල්ලේක්.. අවංක ආදරේ කරන්න
@mnnbbdbb8098
@mnnbbdbb8098 4 жыл бұрын
Ai. Ubata. SinhalA. Kallak. Atta a. Nadda
@silentbeachvilla9773
@silentbeachvilla9773 5 жыл бұрын
ohoma ghilla balannako moko wenne kiyala. Brunei kiyana rate wechcha de witharak hoyala balanna. okkoma therei
@TheTimathu
@TheTimathu 5 жыл бұрын
ඉස්සරනං හිටියා හොඳ සිංහල බෞද්ද මිනිස්සු. දැන් එහෙම උං නැහැ. දැන් ඉන්නෙ කසාදයක් හොයන්න ගියත්, කුලමල හොයන, පළාත විදිහට බෙදිල කුලමල හොයන, අඩුම තරමෙ බුද්දාගමේ වෙලත් එක එක නිකායන් වලට බෙදිල මරාගන්න උන් ටිකක් වගේම අරක්කු බෝතලයක් හරි ගංජා මිටියක් හරි ගහල ෆේස් බුක් එකට ඇවිල්ල සිංහ ළේ ඉල්ලන සිංහ හම පොරවගත්ත නරි රැලක්. උබල තවමත් තිස් වසරක යුද්දයෙන් මට්ටු වෙලා නැහැ. ඔය පාර හම්බයන්ට හිරිහැර කරල උබලට හම්බවෙනව තව පරපුරවල් තුන හතරකට හරි යන්න පෝරියල් එකක්. එතකොට නං උබලගෙ පොර ටෝක් බලාගන්න පුළුවන්. ගොන් හැත්ත.
@-xxx5349
@-xxx5349 4 жыл бұрын
😁ඔයාලගෙ පොරටොක් හොද වෙලාවට අප්‍රෙල් 21ට කලින් දැම්මෙ.....එයාලා එහෙම නෑ...😅සිංහල බෞද්ධ එවුන් තමා නරක...හරී බුද්ධිමත්...පොර ටොක් දෙනවා කියලා බැනපු එවුන් කියපු එවා ඇහුවා අඩුම මිනිස්සු දෙතුන් දෙනෙක්ගෙවත් ජිවිත බෙරෙන්න තිබ්බා
@thilininisansala8302
@thilininisansala8302 4 жыл бұрын
apa minisuu hari modai ma political karayo karanna jathi bada awssala un dapaththama proyojana gannawa
@saranganadeeshani0992
@saranganadeeshani0992 5 жыл бұрын
nilu
@hasithgamage7886
@hasithgamage7886 5 жыл бұрын
Hema drama ekama balanawa neda ammo
@saranganadeeshani0992
@saranganadeeshani0992 5 жыл бұрын
+Eranda apsara oya kohomada danni
@hasithgamage7886
@hasithgamage7886 5 жыл бұрын
@@saranganadeeshani0992 මන් දැකල තීනවා
@Samith44
@Samith44 Жыл бұрын
මේ කළුතර උතුරෙ
@BudsaraPasindu
@BudsaraPasindu 5 жыл бұрын
සංහිදියාව කියන්නේ මෙහෙම උස්සන එකනම් නෙවෙයි.. මේක නිකං මුස්ලිම් චරිත ගොඩක් දාලා නටවනවා.. කෝ මුස්ලිම් ගෑණු චරිත?? ලංකාවේ අසරණම කොට්ඨාසය.. ඒවා ගැන නෝ කතා
@G4MBIT
@G4MBIT 5 жыл бұрын
thama episode 4i. Poddak hitapan bung. Ai kade wade karana gaanu kenai, sticker wikunala salli hamba karana kellai inne. ubala wage un adayak hoyannama thamai ipadila inne.
@BudsaraPasindu
@BudsaraPasindu 5 жыл бұрын
Lord Dusaetoire ගෑණු කිව්වේ මුස්ලිම් ගෑණු බං.. කෝ උන්?? උන්ට වෙන අසාධාරණකම් කතා කරන්න කවුරුවත් නෑ.. බයයි 😂😂😂😂
@G4MBIT
@G4MBIT 5 жыл бұрын
Budsara Pasindu thama episode 4i bung. Thama okkoma characters api dakalath na. Story ekama balala iwara wela criticize karapan
@SinhaleaNationalOrganaization
@SinhaleaNationalOrganaization 5 жыл бұрын
Budsara Pasindu මුස්ලිම් ගැහැනියක් දීපල්ලාකෝ සිංහල කොල්ලෙකුට.. එහෙම දෙන්න බැ.. සක්කිලි..
@indikaruwan4614
@indikaruwan4614 5 жыл бұрын
..
@peshalapela8136
@peshalapela8136 8 ай бұрын
❤😂🎉❤❤❤😂😂😢😢😮😮
@kalukumataya7844
@kalukumataya7844 5 жыл бұрын
නිවට සිංහලයෝ
@theknottednutz5114
@theknottednutz5114 5 жыл бұрын
Ada episode eke kotasak me sinduwata adalai. kzbin.info/www/bejne/oWnQZoCEgdCsp80
@HHH-xm3lf
@HHH-xm3lf 4 жыл бұрын
Over acting කිසිම තාත්වික ගතියක් නෑ
@dinu__xz
@dinu__xz Жыл бұрын
නෙටා ❤
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
සුපිරිම කතාවක්
@chrishfernandos273
@chrishfernandos273 5 жыл бұрын
ape rate inna kalakanni eun telenattiyakin balaporoththu wenneth jaathi wadhe . me comments baluwama eka hodata therenawa.
@Hellodesh777
@Hellodesh777 Жыл бұрын
❤❤❤
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 196 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 48 МЛН
Backside | Episode 04 - (2024-12-01) | ITN
19:56
ITN Sri Lanka
Рет қаралды 70 М.
Thriloka Concert Version | Line One LIVE in ELLA
5:06
Line One
Рет қаралды 531 М.
Thriloka | Shane / Jana/ Line One
3:24
Line One
Рет қаралды 704 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 196 МЛН