Thriloka - ත්‍රෛලෝකා | Episode 06 - (2019-01-19) | ITN

  Рет қаралды 200,165

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 162
@azamizmy5817
@azamizmy5817 2 жыл бұрын
මමත් මුස්ලිම්..මේක බලද්දි මටත් අත් විඳින්නට සිද්ධ වෙච්ච හුඟක් දේවල් මතක් වුනා.එකටම ඉන්න මිනිස්සු පොඩි දේටත් හරි හරියට වෙනස් වෙනවා..සමහර දේවල් සිද්ධ වෙනකන් මාත් හිතාගෙන හිටියේ අපේ එවුන් එහෙම නෑ කියලා..හැබැයි වෙනස් වෙනකන් මං දන්නෙත් නෑ..සමහර දේවල් වෙන්නම ඕන තේරෙන්ට නම්.. මේක තමයි යථාර්තය..තිත්ත ඇත්ත 💯💔💔
@travellife1617
@travellife1617 21 күн бұрын
මේ කාලේ බලන්නම ඕනේ කතාවක් ❤
@jahalatha6952
@jahalatha6952 5 жыл бұрын
අද අපෙ සමාජයේ සමහර අයගෙ හැසිරිම් තමයි මෙ කතාව තුලින් පෙන්වන්නෙ.අදත් කතාව සරනයි
@dinu_d_
@dinu_d_ 2 жыл бұрын
අපේ ජාතිය , රෙද්දෙ ජාතිය හැම මනුස්සයම එකයි
@malshasrimali3145
@malshasrimali3145 2 жыл бұрын
2022 ඔක්තෝබර් කතාව බලද්දි තමයි තේරෙන්නෙ රාජපක්ෂ පිල්ලිය ගහපු ගේම් වල තරම.... දැන් වද පෙති ගැන කෑ ගහපු දොස්තරල චීවරදාරින් පේන්නවත් නෑ... දේශපාලුවො එකතු වෙලා මේ ලස්සන රට කෑව....
@akilaprabath3627
@akilaprabath3627 2 жыл бұрын
ලංකාවට අපිට උන්දේ සරලවම තියනව මේ Episode එකේ...මිනිස්සු තේරුම් ගන්නව නම්
@onlineall109
@onlineall109 3 жыл бұрын
නලුවො කියන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්ලා වගේ අයට .. විටෙක පාතාල නායක්‍යෙක්ගේ චරිතය..(තුම්මුල්ලේ පත්මේ) විටෙක හාමුදුරු නමක්.. ❤
@picca8016
@picca8016 2 жыл бұрын
Humm.. gota gennath mara ragapamak ragapawe🤣
@sandeepamgunasekara2702
@sandeepamgunasekara2702 5 жыл бұрын
කූඹියො ස්ක්‍රිප්ට් එකට දෙවෙනි වෙන්නෙ නැති එකක්
@slbalien-v9632
@slbalien-v9632 4 жыл бұрын
ඔව් music එහෙම ඒ ලගින් යනව
@slstats7948
@slstats7948 4 жыл бұрын
මේක නම් බලන්නම ඕන එකක් 👇😱😱😱 kzbin.info/www/bejne/kJbUpniHj9-Ugqc
@sumaladikari6857
@sumaladikari6857 5 жыл бұрын
Mee episode eka Aaapu pattama episode eka.. Deeela tiyenawa dombeta
@slbalien-v9632
@slbalien-v9632 4 жыл бұрын
ආඩම්බරයි itn එක ගැන දිගටම මෙ වගෙ teledrams කරන්න ශක්තිය ලැැබේවා බොරු ශො වැඩක් නැ කෝමත් අර දෙවනි ඉනිම මගුල් වගේ !
@unicorn6829
@unicorn6829 5 жыл бұрын
හිත හොද එකාව අසරන කරල නරුමයෙක් කරන සමජයෙ pattak විතරයි කියන්නෙ. ඉට එහා දෙයක් na. මොකද 3වෙනි පන්තියෙ අපිට හිතෙ තියෙන්නෙ බඩහින්න වෙනුවෙන් wadakaranna .
@sanudaminuraka2747
@sanudaminuraka2747 5 жыл бұрын
amazing teledrama
@imashakumararatne9042
@imashakumararatne9042 5 жыл бұрын
Such an exciting teledrama which is carrying the utmost truth and reality👍🏻 #respect #ITN
@nilmininilmini5852
@nilmininilmini5852 5 жыл бұрын
ලස්සනයි අදත් 👍👍👍👍👍
@Cham___.
@Cham___. 5 жыл бұрын
Proud of you ITN
@hansana8250
@hansana8250 2 ай бұрын
2024 අලුත් ආන්ඩුව ආවට පස්සෙ කතාව බලන මම 🙂
@CEYLONPRIDEGEMSTONES
@CEYLONPRIDEGEMSTONES 5 жыл бұрын
ජාති ආගම් කුල අදාල නෑ...ඉන්නෙ කොටස් 4i ..1.පිටටත් නරක ඇතුලිනුත් නරක මිනිස්සු. 2.හොදයි වගේ පිටට පෙන්නන ඇතුලෙන් කුනු විච්චි මිනිස්සු .3.වැරදි අවබෝදයක් නිසා පිටින් නරක් උනත් ඇතුලින් හොද මිනිස්සු.4.ඇතුලත් හොද පිටත් හොද මිනිස්සු. අපි හැමවෙලේම 4ඇසුරු කරන ගමන් 3වෙනුවෙනුත් යමක් කල යුතුයි.මේ නාට්‍යය ඒ වෙනුවෙන් සාර්තක උත්සාහයක සිටිනවා.
@pubudhuudhara1796
@pubudhuudhara1796 5 жыл бұрын
Mona wunat aththa kathava 👍👍👌👌
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 5 жыл бұрын
ජාති වාද ගින්නයි දැන් එන්නේ ඇවිලී.... අද රටේ ඇත්තම තත්වය...බලයට එන්න,,බලයෙ රැදෙන්න ඕන කමට..කාටහරි අංචියක් ඇදල ජාති වාදයක් මවා පානවා..මුකුත් හොයන්නෙ බලන්නෙ නැති එවුන් න් ඇවිටලනවා...පස්සෙ ලොක්කො ටික එකතු වෙනවා...මරා ගත්තු එවුන් දගටම මරා ගන්නවා..හරිම සරලයි...😁😁😁😁
@malshasrimali3145
@malshasrimali3145 2 жыл бұрын
අර කොල පාට ඇදන් ආපු එකා තමයි වද පෙති කතාව plan කරල තියෙන්නෙ....
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
දෙපැත්තෙම උන් උන්ගෙ වාසියට අහින්සකයින්ගෙ හිත්වල ජාට්ගිවාදය වපුරන හැටි මේකතවෙන් නියමෙට පෙන්නනව
@candni.candicndani6182
@candni.candicndani6182 5 жыл бұрын
අනේ මන්දා කවුරැ හරිද කවුරැ වැරදිද මට නමි.තෙරෙන්නේ නැ
@Chutte
@Chutte 5 жыл бұрын
පට්ට ම කතාවක් අද වද පෙති අල්ලලා
@sameerasanjith8082
@sameerasanjith8082 5 жыл бұрын
ඒ කිව්වේ ?
@RushDeZil
@RushDeZil 5 жыл бұрын
ඕනම තනක වෙනස් අදහස් තියන අය ඉන්නව. ඒක තේරුම් ගනින්. ගහගන්න නෙවෙයි බන් ඒ වෙනස් කම නැති කරගන්න උත්සාහ කරපන්. මේව බලන්න ඕන උබලගෙ ලේ රත් කරගන්න නෙවෙයි, හිත උනු කරගන්න. හැමෝටම එක දේ හිතන්න ඕන නම්. එකා වගේ ඉදපන්.
@yohanmilinda9879
@yohanmilinda9879 5 жыл бұрын
කතාව හොදයි දිගටම කරන්න යන්න පුලුවන් වෙයිද කියලා හිතන්නේ මට විතරද😒මේ වගේ ඒවට ඉක්මනින් කේස් වැටෙනවා😏
@pasinduashan2731
@pasinduashan2731 5 жыл бұрын
Yohan Milinda අනිවාර්යයෙන් 😒
@magicstitchcanada
@magicstitchcanada Жыл бұрын
දැං මේ කතාවේ පදනම ඇත්ත වෙලා තියෙන්නේ.. මිනිසුන් තේරුම් අරන් තියෙන්නේ මේ භේද සියල්ල කෘතිමව සැලසුම් සහගතව නිර්මාණය කළ ඒවා බව.. නමුත් ප්‍රශ්නය ඒක නොවේ.. අපේ මිනිස්සුන්ගේ මෝඩකමට විසඳුම් තවම ලැබී නෑ.. ඒනිසා ආයෙමත් මෙවැනි ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබේ..
@pubudumadushan9755
@pubudumadushan9755 3 жыл бұрын
Kathawa atta thamai jathiya agama issarahata dagena wena ekak karana jara set ekaka loku putu wala innawa eka atta
@thilankadilshan8568
@thilankadilshan8568 3 жыл бұрын
කව්ද හරි කව්ද වැරදි මේක මට ප්‍රශ්නයක් යාළුවොත් වටිනවා ඒවගේම දර්මයත්
@sapunviraj9695
@sapunviraj9695 5 жыл бұрын
Mekanama sirama seen ekak
@LasanthaChandrasiri-v3q
@LasanthaChandrasiri-v3q 5 ай бұрын
දෙබසක් කියද්දි කථා සද්දෙට වඩා හයියෙන් වෙන වෙන සද්ද දාන්න ඒපා.කථා කරන ඒවා ඇහෙන්නෙ නැනේ
@madhusankasenevirathne6371
@madhusankasenevirathne6371 Жыл бұрын
මෙ වගෙ මෝඩ පෙඩි එවුන් තමයි 2019 සර්ට චන්දෙ දුන්නෙ
@නිශාසිරිවර්ධන
@නිශාසිරිවර්ධන Жыл бұрын
ඇත්ත
@Kiwzz_
@Kiwzz_ Жыл бұрын
True
@maarafernando
@maarafernando 5 жыл бұрын
වඳුරට දැලි පිහිය හම්බ වුනාම කොහොමද? හොඳට බලන්න, ජාතිවාදය වපුරන හැටි!
@dhananjijayasena9594
@dhananjijayasena9594 5 жыл бұрын
Sirasa super star
@Cham___.
@Cham___. 5 жыл бұрын
Uthsaaha kireema agayakaranawa.. Ape harak therum gaththoth loku deyak.. hamotama one maraaganna thama..
@lumbini_
@lumbini_ 4 жыл бұрын
Respct ITN🙏
@Malshan-vh1qz
@Malshan-vh1qz 7 ай бұрын
ඔක්කොම එක ලේ තියන මිනිස්සු
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
පොඩ්ඩ පොඩ්ඩ මොල හෝදලා ප්‍රභාකරන්ලා / සහරන්ලා බබාලා වගේ පෙනුනු උන් වැහි වැහැලා Comments වල. මේ රගපාන්නේ සල්ලි වලට සිංහල උන් බං 😅
@shamafdo1252
@shamafdo1252 5 жыл бұрын
Lassanai kathawa godak
@inshathcader
@inshathcader 5 жыл бұрын
director mahaththayata pin, aththa lokaya minissunta pennuwata.
@Anonymous-zy3ko
@Anonymous-zy3ko 5 жыл бұрын
මේක ගැන කියන්නනම් ඉතිරි කොටසත් බලන්න ඕන....කලින් විචාරයක් දෙන්න අමාරුයි...හැබැයි මෙහෙම දෙයක් තියනවා....ලංකාව තුල ඔවැනි ප්‍රශ්න නැතුවාම නොවෙයි...කවුරුහරි එහෙම නෑ කියලා හිතනවනම් එක බොරුවක්....ගින්නක් නැතිව දුමක් නගින්නෑ.......සිංහල මිනිස්සුන්ට ඔය කියන විදියට ආතල් එකේ ඉන්න තිබ්බා.......අනිත් ජන වර්ගයන් සියල්ල ශුද්ධ වන්තයෝනම් ...............
@roshankumara4858
@roshankumara4858 3 жыл бұрын
හැමෝම කතාකරනව යුද්දෙ ගැන. ප්‍රබා ගැන. යුද්දෙ ඉවර කරපු කෙනා ගැන. කවුරුත් කතාකරන්නෑ යුද්දෙ නිර්මානය කරපු කෙනා ගැන. දේශපාලුවො තමයි හොදටම කරේ...🖕🖕
@doomtv5071
@doomtv5071 4 жыл бұрын
Supiri kathwak oi
@pathummadhusanka2808
@pathummadhusanka2808 4 жыл бұрын
niyama kathwa.
@mapavijesinha9650
@mapavijesinha9650 5 жыл бұрын
මෙච්චර දවසක් කතාවට මොකද උනේ ..
@DileeshHewawitharana
@DileeshHewawitharana 5 жыл бұрын
Niyamai kathawa
@theekshana6716
@theekshana6716 5 жыл бұрын
පට්ට
@mathatv...
@mathatv... 5 жыл бұрын
ela kalina kathawak;;;;;;
@gamageviraj7696
@gamageviraj7696 5 жыл бұрын
අපේ එව්න්ට මේක කොච්චර කියනවද??
@lakshanthambugala8950
@lakshanthambugala8950 5 жыл бұрын
kapati kam tika niyameta pennala tiyanawa, eth mewa balanna tika denai
@familamorine5587
@familamorine5587 5 жыл бұрын
Lassana kathawak .
@waleedalsaeedi2264
@waleedalsaeedi2264 5 жыл бұрын
Famila Morine Lashi
@denethmunasinghe
@denethmunasinghe Жыл бұрын
වද පෙති,වද කොත්තු,දොස්තර සාෆි,වටේ ඉදන් කඩේ ගිය බයියො මතක් වෙනකොටත් ලැජ්ජයි බන්.
@lakmininawodya8603
@lakmininawodya8603 5 жыл бұрын
anith episode eka danne nadda???
@kasuuun1
@kasuuun1 5 жыл бұрын
Sahajiwanaya pennanna hadapu pakee nattiyak...tambi hodai kiyala pennanna hadanne
@RobinHoodz-Z
@RobinHoodz-Z 3 ай бұрын
මේ රටේ ජාතී බේද ඇති කරේ පකේ දේශපාලූවෝ ජාති ජාති අතර බේද ඇති කරලා ලස්සනට ගේම ගැහුවා ජාතී බේද කියලා එකක් නෑ බ්න් මේක මහා ලස්සන රටක් අපේ රටේ විතර ද කොහෙද මේ වගේ විවිද ජාතින් විවිද ආගම් විවිධ සංකෘතීන් තියෙන්නේ බලපන්කො ඉතින් කොච්චර ලස්සන රටක්ද කියලා පොන්නයෝ වගේ දේශපකයෝ හිටියේ නැත්තන් කොච්චර හොදට දියුණු වෙන්න පුලුවන් ද මං නම් හරි ආසාවන් ඉන්නේ වෙනත් ආගම් වල මිනිස්සු ආස්‍රය කරන්න ඒක අමුතුම vibe එකක් මේ රට පාලනේ කරන්න හොද දේශපලන පක්ශයක් බිහිවූනු දවසට මේ රට අපි හිතන් ඉන්නවා වගේ ලස්සන වෙයී 🙂💔
@saumyathejaan1389
@saumyathejaan1389 5 жыл бұрын
Ftta Kathawaa..
@krito2156
@krito2156 3 жыл бұрын
බාලෙ අංකල් ගෙදර ඉන්න කොල්ලාට හරි මතවාදෙ දීලා නෑනේ.
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 2 жыл бұрын
රාජපක්ෂල වගේ බය්යො මේ වගේ ජාතිවාදය වපුරනව කියා අපේ දක්ශ කලාකරුවො කල්තියා දැක්කා..දැකල නිර්මාණ කලා.... ඒත් ඒ නිර්මාණ වලටවඩා දෙරණට හිරු කරපු ජාතිය බෙදන තුට්ටුදෙකේ සිල්ලර කතා ජනයා වැලද ගත්තා.... අදරට පත්වෙච්ච තත්වයට ප්‍රරදාන හේතුව රාජපක්ෂල දෙවැනි හේතුව චතුර අල්විස් වගේ මාද්‍යවේදීන් ප්‍රමුක දෙරණ සහ හිරු ර්‍ඊලගට මවුබිම වගේ පත්තර ඊලගට ජැක්සන් ඇන්තනිල වගේ දක්ශතාවෙන් ඉපයූ රසික ජනාදරය වරප්‍රසාද වෙනුවෙන් හෙලුවැල්ලෙන් ඉදගෙන රාජපක්ෂල ට සින්න කල කලාකාරයින්
@kaushimjfernando2217
@kaushimjfernando2217 5 жыл бұрын
සිංහ ලේ 😂 ape සිංහ ලේ rakagana nam okkmatama kalin පාර්ලිමේන්තුවට 💣 daana wenava. passe plwn rakagana.
@manju12348
@manju12348 5 жыл бұрын
Apema un ragapanawa apita keliwenna😂🔫
@starsmoments7435
@starsmoments7435 5 жыл бұрын
මුලින් තිබ්බ ආතල් එක නෑ දැන් ..පරන සීන් පහුගිය ටිකේ වෙච්ච .
@mayasekara3685
@mayasekara3685 5 жыл бұрын
kiyanna hadana de lassany neda? deshapalanya jathiwadaya awussala unge weda kara ganna hati nedha kiyanne. api ratak widihata marama duppath e athin.
@diluktharuka10
@diluktharuka10 5 жыл бұрын
හැමදාම එකම ආතල් එක නෑ ඕනෙම නාට්‍යක​. හැම episode එකක්ම perfect නෑ. ඒක හැටි. ඉතින් ඇද එහෙම හොයන්නෙ නැතුව ආතල් එකේ බලපන්.
@starsmoments7435
@starsmoments7435 5 жыл бұрын
ඒකාකාරිනේ බන් ඒකයි කිවුවෙ ගෑනියේ..රෙද්ද..ඔය ප්‍රශ්න අහලා ඇති වෙලානේ බන් දැන් මිනිස්සුන්ට .හැමදාම එකම ආතල් එක ඕනෙනම් නෑ..හැමදාන එකම සීන් එක රොටේට් වෙන්න ඕනෙත් නෑ..
@Loreshan
@Loreshan 5 жыл бұрын
Battl Batt677
@latahapandu1176
@latahapandu1176 4 жыл бұрын
Idora wassak kathawe "wasthuwa"
@sulekageethanjali9645
@sulekageethanjali9645 5 жыл бұрын
😊😊👍👍👍
@pasindupabasara4452
@pasindupabasara4452 Жыл бұрын
🖤
@mpspeiris4356
@mpspeiris4356 4 жыл бұрын
අනේ මන්ද කව්ද හරි කව්ද වැරදි මේවා ට
@v..feciyanas5878
@v..feciyanas5878 5 жыл бұрын
මේකේ කමෙන්ට් කියෙව්වම රටේ ඉන්න හරක්🐂🐮 ගැනයි යතාර්ථය තේරුම් ගත්ත උන්වයි හොදට තේරෙනවා..කතාව බලලා කමෙන්ට් කියවන්න අමතක කරන්න එපා.මොකද කමෙන්ට් වල මේ කතාවම ජීවත් වෙනවා..ජාතිවාදේ කියන්නෙ දේශපාලනයටමයි බන්..එකෙක් මේක බලලා සමගියෙන් හිටපන්..බොරු ඕන නෑ මගේ හුගක් ප්‍රස්න වලට හැම ජාතියෙම උන් බොක්කෙන් උදව් කරා..
@isururambandarage1421
@isururambandarage1421 5 жыл бұрын
අනිවා ලොක්කා... සහතික ඇත්ත
@බක්කාසහෝ
@බක්කාසහෝ 5 жыл бұрын
kzbin.info/www/bejne/aZnXXnR4pcSiZqM
@chamodjayasanka1155
@chamodjayasanka1155 5 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝ....
@sudarshanasaman9269
@sudarshanasaman9269 5 жыл бұрын
Hello guys mamanam kiyanne me teledrama eka nawaththla damu....... Naththan boru prasna athi karagannawa.... Hethuwa okkoma comment walin randu wenawa...... Eka suba ne.....
@lahirusandaruwan7066
@lahirusandaruwan7066 5 жыл бұрын
Tamil walinuth giyanm watinawa
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
80 90 දශකයේ පාතාලෙ නිර්මාණය කරගෙන දේශපාලුවෝ වාසි ගත්තා.දැන් උන් ජාතිවාදය අවුස්සලා වාසි ගන්නවා .. බලු දේශපාලුවෝ 😡
@treasureislandofworld
@treasureislandofworld 5 жыл бұрын
Sinhala kiyala Card gahan inna baiyanta igenaganna sahena deyak me kethawa athule thiyenawa... Arun mehemai un mehemai neme... Ape kiyana jaathiye gonkam saha diyunu wena jaathiyaka Development neda me kiyala hithala igena ganna uganwana maruma Kathaawak !
@AyeshFilms
@AyeshFilms 4 жыл бұрын
SUPIRI ET
@pathumsasanka2892
@pathumsasanka2892 2 жыл бұрын
ජාතිවාදය අවුස්සලා දේශපාලකයෝ වාසි ගන්නවා ☹️
@santishanti9490
@santishanti9490 5 жыл бұрын
sinhalaya wadawanna 1. ganu rata y awanawa. 2.punchi pawla raththaran k iyala darubokka mahanawa. 3 unta bana bana arabiyanma ratama R akanawa.4 apae ayama pathibila nathikaragannaw 5ape ayama gabsakaranawa. ETA PASS A ANUNTA AGELLA DIKKARANAWA
@roshmis3454
@roshmis3454 4 жыл бұрын
Mekemma penenawa ape singhalaya kochara jathiwadaya kiya
@user-by6ox3ny2c
@user-by6ox3ny2c 5 жыл бұрын
Rajapaksha rejime karapu gon wada thamai muslim Sinhala bedaya athi kerima. Yuddayak athi thak kal Rajapakshayata raja sapa.
@dghetti283
@dghetti283 Жыл бұрын
රටට කරපු දේ පැහැදිලිව තියනවා ජාති ආගම් බෙද ඇති කරපු විදිහ මිනිස්සු බෙදෙන තාක් උන්ට හොඳයි
@sahangunawardana4859
@sahangunawardana4859 3 жыл бұрын
මුස්ලිම් ජාතිය ගැන සැකයෙං බලන එක ඇති කරේ ඒගොල්ලොමයි, ඉස්බුල්ලාම මුස්ලිම් කඩ වලට යන එක සහ හලාල් සහතිකය ගැන issues ගෙනාවෙ ඒ අය, මේ drama එක telecast වෙලා තියෙන්නෙ 2019 මුල. යහපාලනය නා ගත්තෙ බහුබූත සංහිඳියාව හිංදා ඒක පාර්ශ්වික සංහිඳියාවක් වැඩක් නැ.
@lankawene4271
@lankawene4271 3 жыл бұрын
winadi 13 hariyeth une pasku prahare katawama tamai
@sankamanimaldura7026
@sankamanimaldura7026 5 жыл бұрын
Pls dont insult to Bob Marley
@tharangaab6397
@tharangaab6397 5 жыл бұрын
Start a game🔫🔫
@madhusankasenevirathne6371
@madhusankasenevirathne6371 Жыл бұрын
රෙද්දෙ ඡාතිය
@dd-cl2em
@dd-cl2em 5 жыл бұрын
I t n nalikawa kicema suwara aka ne
@sayumikoushi8005
@sayumikoushi8005 5 жыл бұрын
සහජීවනේ,ජාතිවාදය ඔක්කොම සිංහලයට විතරයි..ඒවායේ නීතිත් සිංහලයට විතරයි..මේ කතාවේ කියන්නේ සිංහලයා නරකයි මුස්ලිම් කාරයා අහිංසකයි කියලා..අහිංසක එවුන්ගේ වැඩ ඔප්පුවෙලා තියෙනවා අද වෙනකොට..ඒවට කාගේවත් ඇස් කන් ඇරෙන්නෙ නෑ.😠
@Mr811251
@Mr811251 4 жыл бұрын
Sinhala jathiya nethiwene sinhalaya nisamai....
@faheemshuaa5169
@faheemshuaa5169 5 жыл бұрын
ඔය බන් අර ප්‍රාදේශිය සභාවේ සභාපති අර අනිත් මුස්ලිම් එකයි ගහන ගේමක් බන්........සමන්තයා චන්ද ඉල්ලන්නේ නැතුව ඉන්න
@someshsilva232
@someshsilva232 5 жыл бұрын
Uba hari bn
@yrshorts77
@yrshorts77 Жыл бұрын
සිංහල මුස්ලිම් ගැටුමේ ආරම්භය
@asithapathiraja599
@asithapathiraja599 5 жыл бұрын
Me aiyalath muslim ahinsaka daruwo wenuwen karapu ahinsaka weyamak wilpaththuwen badu hambuna onna paw ne oyawage saampradaika muslimwaru hitiya meeta dasaka gaanakata kalin kathawa liyanda eth sanhindiya kaaryaale eththongo upadespita maye hithe
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
හැමදාම ජාති බේද ආගම් බේද දේශපාලුවන්ගේ පැවැත්මට පවත්වාගෙන යනවා එය ජාතික නාළිකාවලින්ම පෙන්වීම කොච්චර වටිනවා ද? ජාත්‍යන්තර වසයෙන් සැලැස්මක් තියෙනවා අපි ඒවා සියල්ල දැන අවබෝදයෙන් නොබෙදී කටයුතු කරමු
@븑
@븑 5 жыл бұрын
hamoma sinhalayata tamai jathiwade lebalaya gahanne ..pahugiya kale muslim un budu pilema walata hanekala habai apae nameka sinhalui muslim unui ekatuwela aka yata gahuwa ..weraddak karala mattu unama muslim ekawa agamen ain karapu akeklu 😅😆😂
@븑
@븑 5 жыл бұрын
meka hodata ahapalla hamoma sinhalaya jathiwadeya kiyala dos kiyanawa ..muslim manussaya ahinsakai kiyala kiyanawa .. sinhalaya jathiwade kiyala kiyana sinhala un ubala eka parak muslim unge kuranaya kiyawala balapalla jathiwadaya agamwadaya wapurawanne kauda kiyala .. nabi liyapu kuranaya arabiyata galapunata lankawata galapanne ne ...arabi un tikak wenaawenna hadanakota lankawe inna muslim aya lankawa punchi arabiyak karanna hadanawa
@dinuwanshavinda4623
@dinuwanshavinda4623 5 жыл бұрын
4:45
@mariafernando5612
@mariafernando5612 4 жыл бұрын
Bob Marley wa chater karala me hutta..
@Kumar-tc9wq
@Kumar-tc9wq 5 жыл бұрын
මේක ජාතිවාදය අවුස්සන ටෙලිනාට්‍යයක්
@nnnnrrrriiiijjjj
@nnnnrrrriiiijjjj 5 жыл бұрын
Kumar 2016 this is what really happening in our country. I still remember how we were living in Sri Lanka as Sri Lankans. Now this politicians using religion as an advantage for their own use to increase the votes 🗳 n rob the country n fill their pockets
@sandeepamgunasekara2702
@sandeepamgunasekara2702 5 жыл бұрын
ගොනෙක්
@amithaayesh9395
@amithaayesh9395 5 жыл бұрын
හරකෙක්
@udithachathuranga679
@udithachathuranga679 5 жыл бұрын
@@sandeepamgunasekara2702 naa sinhala un vitharak balukarana yahapalana pakkunge wadak hamogema waradi daanna one tamil chanel walata mehema drama hadala dapall sinhala un adatath ekatane juewath wenne
@sandeepamgunasekara2702
@sandeepamgunasekara2702 5 жыл бұрын
@@udithachathuranga679 haha😂ඒක විහුලුවක් බන්..අපි එකට ජීවත් වෙනවලු.සිංහල උන් එකට ඉන්න තැනක් කියහන්..උබ කියනවා වගේ අපේ උන් එකට ඉන්න ඕනෙ..ජාතිභේද නෑ...යහපලනය නෙමේ..ජාතිභේද ඇති කරන්නෙ පොලිටික්ස් ගේම් වලට
@븑
@븑 5 жыл бұрын
sinhalaya JATHIWADEI kiyala kiyana akek innawanam mulenma kuranaya kiyana muslimun adahana pissu nabiya liyapu vinasakare potha eka parak kiyawala balapalla
@SONIC-s98
@SONIC-s98 3 жыл бұрын
අදටත් වදපෙති ගේන එක පර තම්බියෙක්වත් අල්ලලතියෙනවද ඈ සාපි වද කරපු ගෑනු ටීක කෝ දැං ඌට තිබ්බ නඩු
@Eltewu7168
@Eltewu7168 2 жыл бұрын
ගෝඨාභය ආණ්ඩුව ඌව නිදොස් කොට නිදහස් කළා විතරක් නෙමෙයි, වැඩ තහනම් වෙලා හිටපු කාලෙ පඩියත් දෙන්න කියල කියන්න අන්න 😂😂😂
@AshikaNilanthi
@AshikaNilanthi 7 ай бұрын
Me kathawa kiyana dewal 90% kama boru me widiyata sinhala minisu anthawadi unanam ada ape rate eka muslim minihek na 😞boru gundu me katha
@jayachathu8081
@jayachathu8081 5 жыл бұрын
me wage katha danna epa
@isuruadikariisuru4839
@isuruadikariisuru4839 5 жыл бұрын
ඹහොම තම්බියෙක් අරන් යන්ඩ පුලුවන් පොලිසිය කොහෙද යකො තියෙන්නෙ ලංකාවේ මොකද්ද මේකෙන් කියන්ඩ හදන්නෙ සිංහලයන් ජතිවදි අනෙ හුකෙ🤣🤣🤣 මන්නම් ජතිවදි තමා පකෙ කතා
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 5 жыл бұрын
සිංහලයට ගරාහාන්න කරපු වැඩක්
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 5 жыл бұрын
මේ මම අන්ලයික් කලේ මගේ කොමෙන්ට් එකට රිප්ලයි එවල තියෙන ගොන් අවජාතක අවනඩු ටිකට පිරිමිනම් තොපි පොන්නයෝ කියන්න,,ගහනුනම් තොපි වෙසියෝ කියන්න...තොපි කවුද කියලා තොපිම තීරණේ කරපියවූ,,තර්ක කරලා තේරුමක් නැහැ,,කියන්න තියන්නේ මෙන්න මෙච්චරරයි,,මම නම් පට්ටම ජාති වාදී,, ඒ සිංහල බවුද්ද ,,අහුවෙන්න එපා එක අන්ජාතිකයෙක් අන්තවාදය වපුරවන,,හුකවලා ගන්නේ,,අහුවෙන්න එපා සිංහල බවුද්ද හෝ,,සිංහල කතෝලික එකෙක් වත් සහජිවනේ ගැන කතාකරලා මොකද තොපිලට හුකවලා විතරක් මදි,,අම්මලටගේ ඉදන් හදන්න ඕනේ..ඒ නිසා දඩුවම පස්සේ කියන්නම්,,වල් ,,,පිසාචයෝ...
@iamkanishkaR
@iamkanishkaR 4 жыл бұрын
😂
@seeker6081
@seeker6081 4 жыл бұрын
ඇට දෙක ගැට ගහලා උබේ අම්මයි පුකේ ඔබන්න කලින් කට වහපන් වේසිගේ පුතා
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 4 жыл бұрын
@@seeker6081 පයිය තියන් ඇටදෙකෙන් හුකන්න දගලන ගස් පොන්න වේසිගෙ පුතා.. තෝ මගේ අටදෙකයි පයියයි දැක්කොත් මාව උස්සන් ගිහින් බලෙන් හුකවන්නේ තොපේ අම්මටයි,,නංගිටයි, අක්කටයි..ඒ විතරක් තෝ ලෙවකන්න දගලයි නිකන් අයිස් එකක් වගේ ..තොපි වගේ හිකනල් පොන්නයෝන්ටයි..තොපෙ අම්මලාටයි අපි හිකුවේ තොපේ හිරි වටෙන්නේවත් නැතිකාලේ හිවල් පොන්නයෝ...වැඩිය දගලන්න එපා නහයේ අරිනවා ඇටදෙක කැටේ හිරවෙලා මැරෙන්න දැනගන් වේසිගෙ පුතා..
@seeker6081
@seeker6081 4 жыл бұрын
@@දේශපාලනවලත්තුවා ඈ බොල පොන්න හිකනලා උබේ අම්මගේ වහි කැත කිම්බ මගේ සිරියහනේ තියලා හුරුතල් කරනවා දැනගනින් අම්මට නිවුන් දරු උපත් බිහි වෙන්න කැත වේසිගේ පුතා... පාරක් පාරක් ගානේ අම්මගෙර් රෙද්දේ හිල් වැහෙනලම්අම්මට මිනිස්සු හිකුවා වගේ නෙවෙයි කැරි අබ්බගාතයා මං උබේ අම්මගේ මෑමල පාච්චල් කරන්නේ මගේ දාරේ ප්කෙර් රස පමනට දීලා හාද කැරි කොලුවා... විනාඩි යකට තත්පර හැටේ ගුනිතෙන් ගුන කරලා තත්පර තිහ ගානේ උබේ අම්මට 30ක් පාරක් හුකනවා දැනගනින් කැරි කොලුවා😅
@seeker6081
@seeker6081 4 жыл бұрын
@@දේශපාලනවලත්තුවා අප්පෙක් නැති නැති වටේටම කියලා හුකාගන්න කැරි අම්මෙක් ඉදලා උබ වගේ වාසගම නැති පොන්න පැටැව් උබේ අම්මගේ බඩෙන් කොච්චර බිහිවෙලා ඇද්ද.. ඈ පොන්නයෝ... බීපු කිරි කටෙන් එන්න දෙන්න කැරි ලොම් වස්සා දැනගනින්... අම්මට කියාන් හුකාගත්ත මදිනම් තව එන්න කියලා මං උබේ අම්මගේ හුතු මල වීඩියෝ කරලා පුකෙන් මල පහ පිට වෙන්න සැප දෙන්න දීලා වටේටම බෙදන්නම් හාද කැරි කොලුවා එන්න කියාන් උබ්‍රෙ අම්මට මං පකේ රස පෙන්නන😅😅😅
@ninacreations6120
@ninacreations6120 5 жыл бұрын
lassana kathawak
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
Ado (අඩෝ) | Episode 01 | Sirasa TV
21:38
Sirasa TV
Рет қаралды 499 М.
Backside | Episode 04 - (2024-12-01) | ITN
19:56
ITN Sri Lanka
Рет қаралды 69 М.
Pini Viyana - (2024-09-10) | ITN
49:59
ITN Lifestyle
Рет қаралды 61 М.
JAM | ජෑම් | Episode 01
23:48
T Square
Рет қаралды 732 М.
Husmak Tharamata | Episode 01 | 2019-05-03
18:54
Hiru TV
Рет қаралды 356 М.
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН