සාර්ථක තුඹ වගාවක් කරන ආකාරය | තුඹ කරවිල වගාව මුල සිට අග දක්වා සියලු උපදෙස් | Thuba Karavila

  Рет қаралды 18,178

Gowi Madura - ගොවි මැදුර

Gowi Madura - ගොවි මැදුර

Күн бұрын

Пікірлер: 101
@Kumara-fi7by
@Kumara-fi7by 3 ай бұрын
වගාව සුපිරි ❤❤
@SadamaliSadamali-l5s
@SadamaliSadamali-l5s 4 күн бұрын
වැල මැරුණට පස්සේ ඒ වැල තිබුණ තැනින්ම නැවතත් ඊළඟ කන්නයේදී වැල් එනවා.ඒ කියන්නේ මේවාගේ අලයක් තියෙනවාද ? ඒ එන වැල් වලින් සාර්ථක අස්වැන්නක් ගන්න පුළුවන්ද?
@gowimaduraofficial
@gowimaduraofficial Күн бұрын
තුඹ වැල්වල අල හැදෙනවා.ඒවගෙන් තමයි ආයි පැළ හැදෙන්නෙ.ඒ හැදෙන පැළ ලෙඩ නැති පැල වුනොත් අස්වැන්නක් ගන්න පුලුවන්.
@SadamaliSadamali-l5s
@SadamaliSadamali-l5s Күн бұрын
@gowimaduraofficial thank you❤️❤️
@අචේලඅචේල
@අචේලඅචේල 9 ай бұрын
පැල ගන්න පුළුවන් තැනක් කියන්නකො. අපි කැකිරාවේ
@gowimaduraofficial
@gowimaduraofficial 9 ай бұрын
api embilipitiye. me paththa oyalata durayine.api me paththe witharayi pala ganna puluwan than danne.
@Malindutharusha-g9p
@Malindutharusha-g9p 3 ай бұрын
මරු හොදේ අයිය මම හ්‍ර්ට හිටවන්න පැල 200ක්. මල් තුඹ පැල 30ක් ඇති නේද අයියා😊
@gowimaduraofficial
@gowimaduraofficial 27 күн бұрын
ඇති.
@Malindutharusha-g9p
@Malindutharusha-g9p 13 күн бұрын
@ අයිය මල් අඩුයි වැල් කොඩොල් වෙලා වගේ දුවන්නෙ නෑනෙ මොකක්ද ගහන්න ඕනි
@arunajayarathna1875
@arunajayarathna1875 10 ай бұрын
තුඹ කරවිල පැළ ගන්න පුළුවන්ද මල්ලි මම කුරුණෑගල
@gowimaduraofficial
@gowimaduraofficial 10 ай бұрын
අපි සෙවනගල. ඔයාට මෙහෙන් ගෙනියන්න අමාරු වේවි.ඔය පැත්තෙ තුඹ පැළ හදන තැන් නැද්ද?
@thanujakumari-yr3fe
@thanujakumari-yr3fe 10 ай бұрын
Thuba pela hoya gaththada oya
@gowimaduraofficial
@gowimaduraofficial 8 ай бұрын
Embilipitiye prdeshaye wagenam pala ganna thanak kiyanna puluwan.
@SanjeewaSamankumara-k1z
@SanjeewaSamankumara-k1z 16 күн бұрын
පැහදිලි කිරීම හොදයි තුබපැල ප්‍රමිතියෙන් යුතු පැල ගන්න තියෙන්නෙ කොහෙද
@gowimaduraofficial
@gowimaduraofficial 12 күн бұрын
අපේ ගාව තියෙනවා.+94 75 298 4601 මේ නම්බර් එකට whatsapp message එකක් දාන්න.
@vidusarithilakarathna6624
@vidusarithilakarathna6624 4 ай бұрын
අක්කරයක ඉඩමක තුඹ සිටෙව්වොත්..කොපමණ ආදායමක් ගත හැකි ද?.
@gowimaduraofficial
@gowimaduraofficial 3 ай бұрын
400-500Kg විතර අස්වැන්නක් ලබා ගන්න පුලුවන්.
@chandimalliyanage1817
@chandimalliyanage1817 Ай бұрын
අක්කර කාලකට පැල කීයද
@gowimaduraofficial
@gowimaduraofficial 27 күн бұрын
500ක් විතර පුලුවන්.
@AshenShavinda
@AshenShavinda Жыл бұрын
මාත් අලුතින් තුබ වගාව පටන් ගන්න හදන්න.උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
බිම සකස් කර ගන්නා ආකාරය ගැනද දැන ගන්න ඕනි.
@arunachamal9600
@arunachamal9600 5 күн бұрын
1 malakin mal 60,70 paragane krnna puluwan
@gowimaduraofficial
@gowimaduraofficial Күн бұрын
Echchara baha.hodata ron thiyena malakin mal 15k withara puluwan.
@amithaperera8486
@amithaperera8486 Жыл бұрын
Mama Bandaragama theth kalape thumba waga test kala panuwanta gahana behethak saha kola kaha wenawa behethak kiyanna
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
කොළ කහවීමට දින 10කට වරක් මැංගොසෙට් හෝ ඩැකුනිල් වැනි දිලීර නාශක යොදන්න.ඊට අමතරව කුඩිත්තන්ට, සුදු මැස්සන්ට ඉමිඩා වැනි තෙල් යොදන්න. පණුවන්ට රොකට් හෝ පණුවන්ට නිර්දේශිත තෙල් වර්ගයක් යොදන්න.
@mallikafernando1833
@mallikafernando1833 Жыл бұрын
Praganaya kirima sadaha ganne pirimi malda.pirimi mal thora ganne kohomada.
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
Paraaganaya karanna ganne pirimi mal thamai.pala hadaddi pirimi pala wenamai gahanu pala wenamai wen karala hadanna ooni.mal hadena pala walin thamai thawa pala hadanna wal kaali ganne.
@mnfbodykitmaradankadawalas825
@mnfbodykitmaradankadawalas825 6 ай бұрын
මල් කෙ⁣ාහොමද හොයාගන්නේ ..... පිරිමි ගැනු කියලා
@gowimaduraofficial
@gowimaduraofficial 6 ай бұрын
Ron thiyena mal pirimi mal.ron nathi mal gahanu mal.
@chandrarupasingha4991
@chandrarupasingha4991 6 ай бұрын
පැල කාලෙදි දාන පොහොර මොනවද
@gowimaduraofficial
@gowimaduraofficial 5 ай бұрын
යාරමිලා, යූරියා මිශ්‍ර පොහොර දාන්න.
@lahirusandaruwan2044
@lahirusandaruwan2044 5 ай бұрын
thumba pela ganna puluwanda?
@gowimaduraofficial
@gowimaduraofficial 5 ай бұрын
Kiyak witharada?
@nipunamapa
@nipunamapa 4 ай бұрын
Pal 100k withara gannawanam palayak keeyada
@gowimaduraofficial
@gowimaduraofficial 27 күн бұрын
Whatsapp number එක description එකේ තියෙනවා.whatsapp message එකක් දාන්න.
@aadikolla8248
@aadikolla8248 Жыл бұрын
මල්ලි මං 2023/09/08.තුබ හිව්වේ.දිගටම වැස්ස නිසා සාත්තු කලේ නෑ.මූලික පොහොර විතරයි දැම්මේ.ඒ උනාට මල් එක දෙක පිපිලා.වැල් එච්චර උඩට ගිහින් නෑ නේ.දැන් මොකද ඒකට කරන්නේ.මං අතු පැල කරලා මාස 2ක් විතර ගියා ඒක නිසාද දැන් ඉදලා ම මල් එන්නේ.පිලිතුරක් ලබා දෙන්න්.
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
සාමාන්‍යයෙන් තුඹ වැල් අඩි 6ක් විතර වැවුනම තමයි මල් ගාන්නෙ.ඔයාගෙ පැළ කොච්චර දිගට වැවිලද? වැල් කොඩ වෙලා එහෙම නැද්ද?
@aadikolla8248
@aadikolla8248 Жыл бұрын
කොඩ වෙලා නෑ මල්ලි.අඩි 2.3ක් විතර වගේ උස ඒක තමා එහෙම මල් පිපිපෙන්නේ.පැලේ මොරලා වැඩිද.
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
තව පොහොර ටිකක් දාල කුඩිත්තන්ට තෙල් ගහල ටිකක් සාත්තු දීල අඩි 5,6ක් වැවුනට පස්සෙ මල් ගාන්න.
@supunrajakaruna8493
@supunrajakaruna8493 10 ай бұрын
මොනාද දාන්න ඕනේ පොහොර මල් පිපෙන්න
@dileepdilruwan7309
@dileepdilruwan7309 8 күн бұрын
Mona nulda aiya adinna,wal walata hoda
@gowimaduraofficial
@gowimaduraofficial 7 күн бұрын
Redi nul adinna.
@AshokaR-b8g
@AshokaR-b8g Ай бұрын
මට පැල ගන්න පුළුවන්ද
@gowimaduraofficial
@gowimaduraofficial 27 күн бұрын
පුලුවන්.whatsapp message එකක් දාන්න.
@danushkachaturanga8359
@danushkachaturanga8359 Жыл бұрын
Ayye me ata ganne hohinda
@gowimaduraofficial
@gowimaduraofficial 11 ай бұрын
තුඹ පැළ ඇට මගින් ගන්න බෑ.මොකද මල් තුඹ සහ ගෙඩි තුඹ කියල වැල් වර්ග 2ක් තියනවා.මේ වැල් වර්ග 2කම ඕනි තුඹ වගාව කරන්න.ඒක නිසා තුඹ වැල් කොටස්වලින් තමයි පැළ හදා ගන්න ඕනි.
@LassithaVimqrshani
@LassithaVimqrshani Ай бұрын
Pela ganna thiyanawada mila kiyada
@gowimaduraofficial
@gowimaduraofficial 27 күн бұрын
පැළ ගන්න තියනවා.whatsapp message එකක් දාන්න.number එක description එකේ ඇති.
@pradeepweerasinghe3910
@pradeepweerasinghe3910 13 күн бұрын
Thiyanawa
@Anuhas97
@Anuhas97 Жыл бұрын
වෙරස් එකට මොකද කරන්නෙ
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
වයිරස් එන්න නොදී තෙල් ගහල තියාගන්න ඕන.වයිරස් ආවොත් වැල් මැරෙන්නත් පුලුවන්.
@supunchandana330
@supunchandana330 Жыл бұрын
Monawada gahanne ewata
@tharindumadhushan558
@tharindumadhushan558 Жыл бұрын
දුරකථන අංකය දෙන්න පුළුවන් ද
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
Number eka dunnama hamooma kathaa karanawa.ethakota ape wada karaganna amaarui.prashana thiyenam comment karala ahanna.
@susanthasusantha3949
@susanthasusantha3949 8 ай бұрын
අයීයේ පුච්චපු දහයිය දාන්න හෝදයිද වලවල් වලට ගෝම පෝහෝරත් එක්ක
@gowimaduraofficial
@gowimaduraofficial 6 ай бұрын
හොදයි.
@kee-u1k
@kee-u1k 7 ай бұрын
Pela ganna puluwan place ekak number ekakk kiyannako.mama rathnapure wagawa danna inne
@gowimaduraofficial
@gowimaduraofficial 7 ай бұрын
0752984601 me number ekata WhatsApp message ekak danna.
@amithaperera8486
@amithaperera8486 Жыл бұрын
Wassata amaru neda
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
පැළ මුල වතුර පිරෙන්නෙ නැතුව කන්ඩි ගහල පැළ හිටෙව්වොත් වැස්ස කාලෙ කියල අමාරු නෑ.
@UdithaSanjeewani-bd4zu
@UdithaSanjeewani-bd4zu Жыл бұрын
තුඹ කරවිල ඇට වලින් පැල ගන්න බැයිද
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
පැල ගන්න පුලුවන්.ඒත් මල් වැල් ගෙඩි වැල් අවශ්‍ය ගානට හදා ගන්න බෑ.හොද ඵලදාවක් ගන්න අමාරුයි.
@kavinduindrajith2951
@kavinduindrajith2951 Жыл бұрын
පිරිමි මල් පෙපෙන්න ගැහැනු මල් වලට වඩා කල් යනවද
@kavinduindrajith2951
@kavinduindrajith2951 Жыл бұрын
පිපෙන්න
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
වැල් දෙවර්ගයම එකට හිටවල එකවගේ සාත්තු කරොත් අදාල කාලෙ වෙද්දි වැල් දෙවර්යෙම මල් පිපෙනෝ.
@DilmiAyodhya
@DilmiAyodhya 11 ай бұрын
පැල ගන්න පුලුවන් තැනක් කියනවද. ඒ වගේම බිම් සකස් කරන්න ඕනි පරතරය , ගැහැනු මල් පිරිමි මල් හදුනගන්න විදිය පරාගනය කරන විදිය පිලිබදවත් විස්තර ටිකක් පැහැදිලි කරනවද.
@gowimaduraofficial
@gowimaduraofficial 11 ай бұрын
පැළ අතර පරතරය අඩි 6ක් විතර තියන්න.පිරිමි මල්වල තැඹිලි පාට හෝ කහපාට රොන් තියනවා.ගැහැනු මල්වල රොන් ගාන්න කහපාට කොටසන් මලේ ඇතුලෙ මැද තියනවා.පිරිමි මලේ මැද තියෙන තැඹිලි පාට හෝ කහපාට රොන් ගැහැනු මලේ මැද තියෙන කහපාට කොටසේ තවරන්න. රොන් පොඩ්ඩක් තැරවුනත් ඇති.මල් පරාගනය කරපු දවසෙ සිට සති දෙකකින් පමන ගිය පසු ඵල නෙලන්න පුලුවන්.පැළ ගන්න මෙහෙ එන්න ඔයාට දුරද දන්නෑ.ඔයා කොහේද?
@anushaherath4783
@anushaherath4783 10 ай бұрын
පැල ගන්න පුළුවන් ද
@gowimaduraofficial
@gowimaduraofficial 10 ай бұрын
Oya koheda?
@madurabuddika5285
@madurabuddika5285 8 ай бұрын
Kohanda palaganna tiyanna
@gowimaduraofficial
@gowimaduraofficial 7 ай бұрын
0752984601 me number ekata WhatsApp message ekak danna.
@pubuduishara3108
@pubuduishara3108 Жыл бұрын
පැල ගන්න පුලුවන්ද
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
Puluwan
@pubuduishara3108
@pubuduishara3108 Жыл бұрын
@@gowimaduraofficial කොහෙද ගන්න තියෙන්නේ
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
Kiyak withara gannada
@pubuduishara3108
@pubuduishara3108 Жыл бұрын
@@gowimaduraofficial mt asawata hadanna,pala 5ok wath
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
@@pubuduishara3108 api sewanagala inne.oya koheda.
@harshanisewwandi2261
@harshanisewwandi2261 11 ай бұрын
මල්ලී....ඔයාගෙ පැහැදිලි කිරීම හරිමසරලයි හොදයි ඔයා ලග පැලතියනවද මට ගන්න
@gowimaduraofficial
@gowimaduraofficial 11 ай бұрын
අපි දැනට පැළ හදන්නේ අපේ වගාවට සිටුව ගන්න විතරයි.මේ දවසවල වැඩ ටිකක් වැඩියි.ඒකයි.ඔයා කොහෙද?පැළ ඕනිනම් ගන්න තැනක් කියන්නම්.
@DilmiAyodhya
@DilmiAyodhya 11 ай бұрын
පැල ගන්න තැනක් කියන්නකෝ
@gowimaduraofficial
@gowimaduraofficial 27 күн бұрын
අපගේ whatsapp number එක description එකේ තියනවා.ඒකට mesege එකක් දාල වැඩි විස්තර දැන ගන්න.
@pubuduishara3108
@pubuduishara3108 Жыл бұрын
පැල ගන්නෙ කොමද
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
Thawa tika dawasakin video ekak dannam ee gana.
@ranjithbogoda1528
@ranjithbogoda1528 Жыл бұрын
අන්තිම දුර්වල වීඩිාය්වක් අවම වශයෙන් පිරිමි මලක් හදුනා ගන විධිහ වත් කියන්නේ නැ කමරාව එහාට මෙහාට කරකවනවා කිසිම දැනුමක් නැතිව බලාගෙන ඉන්න කෙනගේ ඇස් රිදෙනවා කරැනාකර වීදියෝකරණය ගැන දදැනුමක් ඇතිව කරන්න මේ වගේ දේවල්
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
හැම එක්කෙනෙක්ම එකපාරට සාර්ථක වෙන්නෙ නෑ.වැරදි හදාගෙන තමයි ඉදිරියට යන්න ඕනි.ඉස්සරහට වීඩියෝ දාද්දි අඩුපාඩු හදාගෙන වීඩියෝ දාන්නම්.
@ActHengawa
@ActHengawa 9 ай бұрын
උත්සාහය අගය කරනවා. නමුත් මෙච්චර තෙල් පොහොර ගහන්නේ නැතුව තුඹකරවිල හදන්නම බැරිද ? මෙච්චර වස විස ගහලා හදන තුඹකරවිල කෑමෙන් ශරීරයට නරකක් මිස හොඳක් වෙයි කියලා හිතන්න අමාරුයි නේද ?
@gowimaduraofficial
@gowimaduraofficial 9 ай бұрын
තුඹ කරවිල තෙල් නැතුව හවන්න අමාරුයි. තමන්ගෙ කෑමට වගේ හදා ගන්නවනම් තෙල් පොහොර නැතුව හදන්න පුලුවන්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි ගෙදරක එළවලු වර්ගයක් වගා කරාට පස්සෙ සත්තු හානි කරල තිබ්බොත් ඒ කොටස කපල හොදටික ආහාරයට ගන්නවනෙ. නමුත් මිනිස්සු සල්ලි දීල පනුවො කාපු ගෙඩි ගන්නෙ නෑනෙ.තුඹවලට තෙල් ගහන්නෙ නැති උනොත් අනිවාර්යයෙන් පනුවොන්ගෙන් හානිය උපරිමයෙන් වෙනවා.තුඹ තෙල් පොහොරෙන්ම වගේ තමයි හැදෙන්නෙ. තෙල් පොහොර නැතුව තුඹ වගාව කරන්න බෑ.
@amithaperera8486
@amithaperera8486 Жыл бұрын
ill massata mokada karanne
@gowimaduraofficial
@gowimaduraofficial Жыл бұрын
වැල්වල පණුවො හිටියොත් පනු තෙල් ගහන්න ඕනි.
@ArunNimash
@ArunNimash 5 ай бұрын
Contact number ekak danna
@gowimaduraofficial
@gowimaduraofficial 5 ай бұрын
✅WhatsApp number - +94 75 298 4601
@ArunNimash
@ArunNimash 5 ай бұрын
Oyage contact number ekak danna
@gowimaduraofficial
@gowimaduraofficial 5 ай бұрын
✅WhatsApp number - +94 75 298 4601
@AshokaR-b8g
@AshokaR-b8g Ай бұрын
මට පැල ගන්න පුළුවන්ද
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН