No video

තුන් යමේ රෑ - Thun Yame Raa | Chandralekha Perera | Hiru Unplugged EP 08 (Stereo)

  Рет қаралды 143,273

Hiru TV

Hiru TV

Күн бұрын

තුන් යමේ රෑ - Thun Yame Raa | Chandralekha Perera | Hiru Unplugged EP 08 (Stereo)
සම්පුර්ණ වැඩසටහන මෙතනින් - • Hiru Unplugged EP 08 C...

Пікірлер: 49
@deepajayalath
@deepajayalath 6 ай бұрын
මේ හදවතේ කලාකාරයා දැන් අසනිපෙන් ඉන්නේ...විශ්වයේ අාසිරිවාර්දයෙන් ඉක්මණින් සුවපත් වේවා🙏🙏🙏🙏❤❤
@chamodbimsara6977
@chamodbimsara6977 6 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට ❤❤❤
@user-tt3gs4fv6m
@user-tt3gs4fv6m Жыл бұрын
සිංදුනම් සිංදු....❤❤❤❤❤
@chandanaabeywickrama7680
@chandanaabeywickrama7680 9 ай бұрын
90 දශකයේ අපෙ හදවත් චමත්කාර කරවපු ගීතයක්, නොදැනීම හිත ආදනීය මතක ගොන්නකින් පිරිල ඉතිරිලා යනවා❤❤❤❤❤
@sindusri-2463
@sindusri-2463 6 ай бұрын
සුපිරිම හඬවල් දෙක ❤❤
@udithagamage5111
@udithagamage5111 5 жыл бұрын
සොඳුරු ගීයක්...ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු සහෘදයාණනි ඔබ සදා අමරණීයයි.
@nissansalanawarathne7398
@nissansalanawarathne7398 3 жыл бұрын
තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජින වී මා ඔබේ හද රාජ්යයේ රජ වුණා රෑ සිහිනයේ... තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රජ වෙලා මා ඔබේ හද විජිතයේ රැජින වූයෙමී සිහිනයේ..... සුනීල රජ මල් පොකුණේ - ඔයා රැයේ දිය කෙළනේ පොකුණු තෙරේ මා උන්නා - රැයේදි මා දුටු සිහිනේ.... පුරාණ රන් දෝලාවේ - ඔයා නිරිඳු සේ ආවේ මගේ ළඟින් ඔබ උන්නා - රැයේදි මා දුටු සිහිනේ..... තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජින වී මා ඔබේ හද රාජ්යයේ රජ වුණා රෑ සිහිනයේ... තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රජ වෙලා මම ඔබේ හද විජිතයේ රැජින වූයෙමී සිහිනයේ.. ත්‍රිශූල තෝමර ඔසවා - පෙනේවි සේනා එනවා පෙම් පියසේ හුන් සතුරෝ - බියේ ම මට දිව යනවා.. උදාර ප්රේමය නිම වී - ගියා ද සිහිනෙන් සැඟවී සිහිනෙන් හෝ හැබැහින් - නොයන්න කුමරිය සැඟවී තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජින වී මා ඔබේ හද රාජ්යයේ රජ වුණා රෑ සිහිනයේ... තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රජ වෙලා මම ඔබේ හද විජිතයේ රැජින වූයෙමී සිහිනයේ..
@kasunpradeep10
@kasunpradeep10 6 ай бұрын
@chandrikarajapaksha474
@chandrikarajapaksha474 2 жыл бұрын
මම කැමතිම සින්දුවක් ❤️❤️👍👍👍👍👍👍👍👍👍
@prabathmadushanka3427
@prabathmadushanka3427 5 жыл бұрын
තුන්යමේ... රැ තුන් යමේ... දුටු සිහිනයේ ඔබ රැජින වී... 🎼🎶🎵🎸✨️🎙️
@DayasiriPeiris-th1gj
@DayasiriPeiris-th1gj 4 ай бұрын
ඉක්මනින් සුවය ලැබී යහපතක් ම වේවා
@tharakaruweni3971
@tharakaruweni3971 5 ай бұрын
චන්ද්‍රලේකා මහත්මියගේ මිහිරි කටහඩත් සමග තවත් ගීතය මාරම ලස්සනයි ❤❤
@aruna9222
@aruna9222 5 ай бұрын
හිත නිවන.. හිත හදන.. සදා නොමියෙන ගීත කියන්නෙ මේවට තමයි.. සංයමයකින් යුතුව රසවිඳින්න පුළුවන්.. ඒ වගේම හැන්දෑ යාමෙක.. යන්තමට වගේ volume කරල කාමරේ ඇඳකට වෙලා පාඩුවෙ අහල බලන්නකො... අනේ මන්දා.. මේ රසය විඳින්න අපිට තාමත් වාසනාව තියෙනව.. ඒත් ඇයි වත්මන් පරපුරේ ඇතැම් අය අමුතු විකාර දේවල් කරන්නෙ... මේව දිහා බලලවත් අනාගතේ ගීත කලාවට වැඩකට ඇති දෙයක් දෙන්න උත්සාහ කරන්නෙ කීයෙන් කී දෙනාද.. ඉතින් නුඹට ඉක්මන් සුව ලැබේවා ප්‍රියා සූරියසේන මහත්මයාණෙනි ...
@asankadimuthu
@asankadimuthu 4 жыл бұрын
ලස්සන ගීතයක්.
@prabakaranprabhakaran6131
@prabakaranprabhakaran6131 4 жыл бұрын
ගොඩක් අතිතයට ගියා ඔයාව මතක් වෙලා අද එක හිනක් උනා ඔයා මේ නිලුව තනි කරා නෙද හදවතින්ම සුහ පතනවා ඔයා හැමදත් සතුටින් ඉන්න මැරෙනකම්ම මම ඔයාට ආදරෙයි මගේ මතකේ ඔයා හැමදත් ඉදියි
@NamalKarunarathna-lx6dn
@NamalKarunarathna-lx6dn 6 ай бұрын
Marikarapu minihata adaren inne natuwa wikara liyanawa
@harshanieharischandra1498
@harshanieharischandra1498 4 ай бұрын
මේ ගීතය එක්ක බැඳුණු සුන්දර මතක ඇති චන්ද්‍රලේඛා මහත්මියට.ගීතය අතරතුර සැරින් සැරේ ලාවට මතුවෙන ඒ හිනාව බලන්නම මේ ගීතය නරඹන මම!😍
@janumanjali7930
@janumanjali7930 5 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏
@georgeheila1692
@georgeheila1692 3 жыл бұрын
Mage mathakaye oya hamadaama innawa oyata budu saranai.!!
@samasenadeera120
@samasenadeera120 4 жыл бұрын
Dennam niyamai .lassana hadawathata danena githa
@pasanlakshan4043
@pasanlakshan4043 3 жыл бұрын
"Priya sooriya" that voice👌👌👌
@sudanthachandana383
@sudanthachandana383 2 жыл бұрын
Even hundred times listened not enough superb songs
@ishankacreations3051
@ishankacreations3051 3 жыл бұрын
Wowwww..nice lovely song..I love the song...
@chandaniepriyanthika6462
@chandaniepriyanthika6462 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔබ තුමාට !
@buddhimmi
@buddhimmi 5 жыл бұрын
A song I always loved.. The music, master prem's lyrics and the voices that delight these few minutes of pleasure.
@TiranLakmal-gx6tz
@TiranLakmal-gx6tz 10 ай бұрын
❤❤❤❤
@romwij
@romwij 3 ай бұрын
නානකොට හොරෙන් බලන් ඉඳපු සීන් එකක්😂😂😂
@kasunmadhupriyea572
@kasunmadhupriyea572 2 жыл бұрын
Nice
@tiranlakmal7314
@tiranlakmal7314 Жыл бұрын
❤️❤️
@vimukthibuddhika7855
@vimukthibuddhika7855 2 жыл бұрын
💖💖💖💖👍
@ruwanchamara138
@ruwanchamara138 3 жыл бұрын
Lassanay
@AsankaAsanka-nj8kh
@AsankaAsanka-nj8kh 5 ай бұрын
Sindu nam ithin sindu machooo
@enokaperera1232
@enokaperera1232 2 жыл бұрын
❤️❤️❤️❤️🌟🌟🌟🙏👍
@nirofidgett2153
@nirofidgett2153 4 жыл бұрын
Gold ❤️💙
@ivonperera5189
@ivonperera5189 Жыл бұрын
Ammo eke lassana
@nihalanton
@nihalanton 9 ай бұрын
👍👍👍💐💐💐
@jayanandana6939
@jayanandana6939 3 жыл бұрын
👌
@sahanliyanage5210
@sahanliyanage5210 Жыл бұрын
😀😀👌👍👍👍❤️❤️❤️❤️❤️❤️
@user-id1vg5rb7o
@user-id1vg5rb7o 2 ай бұрын
❤❤❤
@binuraweeraratne2027
@binuraweeraratne2027 5 жыл бұрын
🔥
@nirofidgett2153
@nirofidgett2153 4 жыл бұрын
Beautiful ❤️
@sampath6581
@sampath6581 Жыл бұрын
Mata pissu ake digeta ahala apa wenne nathi hadawal atharam rahai kanata hithata
@madhuwanthiperera5889
@madhuwanthiperera5889 6 ай бұрын
❤🔥
@shanthanuwan1032
@shanthanuwan1032 2 жыл бұрын
Eda wagemai neda
@samasenadeera120
@samasenadeera120 6 ай бұрын
Mona unath priya mathmayage katahade laysnvitha bawa kiyala wadak na
@iphones1816
@iphones1816 Жыл бұрын
O
@xlcricket1585
@xlcricket1585 5 ай бұрын
❤❤❤
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Thun Yame - තුන් යමේ රෑ තුන් යමේ
4:00
Hiru Unplugged EP 37 Priya Sooriyasena | 2016-09-09
1:20:36
Hiru TV
Рет қаралды 149 М.