යාපනේ, නාගදීපෙ යනව නම් දැන ගෙන යන්න | Jaffna Trip | Let's go to Nagadeepaya | Video Vol 03

  Рет қаралды 40,999

Thunkal U Tv

Thunkal U Tv

Күн бұрын

Пікірлер: 63
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
ඉතාමත් හොඳ වැඩසටහන් පෙළක් ....බොහොම ස්තුතියි. 👍❤️💐🙏
@Weapons123
@Weapons123 10 ай бұрын
අපි 2010 රුපියල් 20ට ගියෙ දැන්නම් ඊටත් වඩා ගණන් වැඩී වෙලා ඇති කොහොම වුණත් ආපහු දවසක යාපනයේ යන්න ආසයි
@vithanagegunarathne4569
@vithanagegunarathne4569 2 жыл бұрын
නියමයිනේ හොඳින් විස්තර කරනවා ඉතුරු කොටස බලන්න ආසාවෙන් ඉන්නේ
@niroshasarath8437
@niroshasarath8437 2 жыл бұрын
හරිම ලස්සනයි පැහැදිලි කිරීම, මම හෝයපු දේම ස්තුතියි ඔබට
@anuradhanawarathna7267
@anuradhanawarathna7267 Жыл бұрын
අම්පාරෙ , ගලපිටගල සිට යාපනයට කිලො මීටර් කීයද
@anuradhanawarathna7267
@anuradhanawarathna7267 Жыл бұрын
අපිටත් යන්න ආසයි සල්ලි ප්‍රස්නෙ
@piumiperera3813
@piumiperera3813 20 күн бұрын
Ane godaak watinawa oyage suport ekata math oya giya vidihatama plan kranawa..
@thewonder474
@thewonder474 2 жыл бұрын
ඉතුරු ටිකත් ඉක්මනට දාන්නෝ😍😍😍
@dasun_tech_master
@dasun_tech_master 2 жыл бұрын
සුපිරි
@SujeewaFernando-u6h
@SujeewaFernando-u6h 4 ай бұрын
හොද වැඩක්.මම ජූලී 02 ගියා,ගාන හරි
@sanjeewanishshanka1765
@sanjeewanishshanka1765 Жыл бұрын
Niyamay hoda vedio ekak
@NuwanWeerathunga-m6b
@NuwanWeerathunga-m6b 6 ай бұрын
❤ සුපිරි ගොඩාක් වටිනවා
@dharmasiriramanayaka619
@dharmasiriramanayaka619 Жыл бұрын
ඉතාමත් හොද වැඩ සටහන ක් මල්ලි හැමදාම,අලුත් දෙයක් කරනවා,ජයවේවා...
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ
@isurugunawardena7599
@isurugunawardena7599 Жыл бұрын
යාපනේ පෙට්රල් ෂෙඩ් එහෙම තියෙනවද?
@mudithasenani9401
@mudithasenani9401 Жыл бұрын
ගොඩක් ස්තුතියි.
@thushanchinthaka1478
@thushanchinthaka1478 Жыл бұрын
Godak hodai indika ayya.Good luck.
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 Жыл бұрын
Very nice thanks for the information
@keshanisammika477
@keshanisammika477 Ай бұрын
නාගදීපෙන් නැවත එන්න අවසන් බෝට්ටුව කීයටද තියෙන්නේ
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 3 ай бұрын
Nice Video
@w.bandara6128
@w.bandara6128 18 күн бұрын
නවාතැන් පිලිබද දාන්න කෝ විස්තරයක් ගාස්තු එක්ක
@chamilakumari1188
@chamilakumari1188 2 жыл бұрын
very informative aiya well done.......
@thilakararathna4642
@thilakararathna4642 Жыл бұрын
තෙරුවන් සරණයි
@binakayashodi5487
@binakayashodi5487 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා..මටත් යාපනේ යන්න ඉන්නෙ එහේ කාගහරි කන්ටෑක් එකක් දෙන්න පුළුවන්ද..නවාතැන් සහ නැරඹුම් ස්ථාන දැනගන්න..
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
වීඩියෝ සීරීස් එකේ අදාල දුරකථන අංක සදහන් කර ඇති.
@nuwanweerasinghe9354
@nuwanweerasinghe9354 Жыл бұрын
Thank you
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
Bohama පිංසිදුවන්නට ඕනෑ . බුදු සරණයි ! 👍🌹❤️
@nalinisilva9871
@nalinisilva9871 Жыл бұрын
Bohoma vatana vadasatahanak😊
@surangabanneheka5800
@surangabanneheka5800 2 жыл бұрын
Good vedio. Nagadeepa idan aya jaffna enna onada keerimalay yanna?
@ThunkalUTV
@ThunkalUTV 2 жыл бұрын
Ou, nagadeepen Kirimaleta bus ne. Yapaneta evith yana ona
@surangabanneheka5800
@surangabanneheka5800 2 жыл бұрын
@@ThunkalUTV thank you. Waiting up to next vedio.
@sididi8960
@sididi8960 2 жыл бұрын
Suba gaman indika sir, deaviyangea pihita arakshawa nowaduwa lebeawa hadawatinma partana karannam. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😁😁😁😁👍👍
@anuraperera2243
@anuraperera2243 2 жыл бұрын
Watina weda satahanak, jaffna wala kama ganimata pahasu than ararksawa atwa nawatinna puluwan than, ( adu mudal in) dakwa weda satahanak damanna, hama kenekuta a watinawa, budu saranai,
@ThunkalUTV
@ThunkalUTV 2 жыл бұрын
වීඩියෝ 5 ක් ඇති බලන්න සියලු විස්තර එහි දක්වා ඇති
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
Hoda vidio e I ekak
@Pathum-SI
@Pathum-SI Жыл бұрын
1 අපිට අපේ වෑන් එකකින් වරාය ජැටිය ළඟට යන්න පුලුවන්ද 2 ආරක්ෂක අංශ බෝට්ටුවක් ගන්නෙ කොහොමද
@ajithabeynayaka5568
@ajithabeynayaka5568 2 жыл бұрын
good video
@shyamachandhani9707
@shyamachandhani9707 Жыл бұрын
Yhanks
@sandyakumari785
@sandyakumari785 Жыл бұрын
Nagadeepa viharaya sita kawilata durada! Koeila laga sita jeatiyata dura kopamanada
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
නාගදීපෙ විහාරස්ථානය අසල සිට කෝවිලට 1 km කෝවිල ළඟ සිට ජටියට 200 m
@sadaandchathu4902
@sadaandchathu4902 2 жыл бұрын
Wonderful journey ❤
@fathimajanz6383
@fathimajanz6383 2 жыл бұрын
Wow great bro
@MaheshMahehsh
@MaheshMahehsh 19 күн бұрын
Good ❤❤❤❤❤❤
@ranjanip.166
@ranjanip.166 2 жыл бұрын
Thanks 😊
@jayerathnabanda8525
@jayerathnabanda8525 2 жыл бұрын
Thun kal obe kaleeena widiyate hode pahadilikirimak kera sube gaman
@dasun_tech_master
@dasun_tech_master 2 жыл бұрын
දෑරංගල වීඩියෝ දාන්න
@lakiloan8610
@lakiloan8610 Жыл бұрын
Ayya e rathnapura yaluwage number 1 denna api yanawa... lagadi..
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
0787893618
@lakiloan8610
@lakiloan8610 Жыл бұрын
Thank you so much.. api yanawa 27 wenida..rathnapura api ...
@lakiloan8610
@lakiloan8610 Жыл бұрын
Oyage wta app number 1denn ayya
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 2 жыл бұрын
Super b bro
@dushyanthirambukwella7512
@dushyanthirambukwella7512 Жыл бұрын
👍👍❤
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
ඔයාල දවස් කීයක් යාපනයේ ගත කරාද...?
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
3
@rameshnadarajamani6465
@rameshnadarajamani6465 Жыл бұрын
👍👍👍👍👍
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
🎉🎉🎉🎉🎉😊❤
@rashikabro6570
@rashikabro6570 2 жыл бұрын
@samanthasiri1117
@samanthasiri1117 Жыл бұрын
රජයේ බෝටිටුව තියේන් නෙ උදේ කියටද
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
උදේ 8.00 වගේ මතක
@thaanayampalatv-8906
@thaanayampalatv-8906 2 жыл бұрын
@anojagamage7966
@anojagamage7966 7 күн бұрын
Thanks ❤
@wkhmallikaarachchi4537
@wkhmallikaarachchi4537 7 ай бұрын
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 37 МЛН